ඩුබායි කෝටිපති වාහන 🇦🇪

  Рет қаралды 82,299

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 258
@Hiroshana360_
@Hiroshana360_ 2 жыл бұрын
කෝටි 233 ගණන් වාහන ලංකාවේ අපිටත් පදින්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😑👌
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
පිස්සුව වැඩි වෙනවා. පරිස්සමෙන් එන්න අශේන් අයියේ.❤
@Disen01
@Disen01 2 жыл бұрын
කතරගම සෙල්ලම් බඩු කඩයක් දැක්ක වගේ 💖💗
@vimukthiama
@vimukthiama 2 жыл бұрын
😂
@KTECHLK
@KTECHLK 2 жыл бұрын
ඔයා නම් ඔය Cars බලන්න හරි පින් කරලා තියෙනවා🔥🔥🔥🔥. ඒකට අපි ❤❤❤
@anuradhasathsarani2360
@anuradhasathsarani2360 2 жыл бұрын
අදත් වීඩියෝ එක නියමයි අශේන් අයියා ජයවේවා 🖤🌸
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
ආයෙත් යන්න අසායී සුපිරි place එක❤️❤️✌️✌️
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
😇
@sankamadushan3343
@sankamadushan3343 2 жыл бұрын
ඔයාලත් දිගටම වීඩීයෝ දාන්න.❤️❤️👌
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
@@sankamadushan3343 ❤️❤️❤️❤️
@slyt3806
@slyt3806 2 жыл бұрын
ලංකාවේ දකින්න බැරි වාහාන මේහේම හරි දකින්න ලැබේන එකක් වාසනාවක් 😘
@abdulrahman-rx2zf
@abdulrahman-rx2zf 2 жыл бұрын
කැඩිලා හැප්පිලා අබලන් වුනු luxury cars දාලා ගොඩ ගහලා තියෙයි තැනක්.. එතන්ටත් ගියානම් වටිනවා 😌😌 හිත උණු කරන් ආව හැකි
@yasithajayathissa9713
@yasithajayathissa9713 2 жыл бұрын
Maath kiyanna giye e ganamai.oya ethanta gihin thiyenawada brother?
@abdulrahman-rx2zf
@abdulrahman-rx2zf 2 жыл бұрын
kzbin.info/www/bejne/nmbKkJeFZ6-ae5Y
@CODMAchooty
@CODMAchooty 2 жыл бұрын
the best example is in our country is the crisis which happened in Avenra Garden hotel🚗🚙🏍🚘
@Dasun_N
@Dasun_N 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතින් ❤💥🇱🇰
@1CrazyDog
@1CrazyDog 2 жыл бұрын
දවසක මමත් මගේම Vehicles Company එකක් දානවා ❤️😎
@sltech-sltechgaweshaka6833
@sltech-sltechgaweshaka6833 2 жыл бұрын
අපේ රටේ තිබ්බ මේ වගේ වාහන ටිකට උන දේ දැක්කාම ඇස්වලින් කදුළු පනිනවා......😪😪😪😪
@arunalokadahanayeka7766
@arunalokadahanayeka7766 2 жыл бұрын
THANKS AIYE GOTA GO GAMEDE ELLUWE VIDIO EKE DUNATA
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
Hello ආයුබෝවන් 🤩 ඒක මරුවට කියනවා අශේන් අයියා 👻 සුපිරි කාර් ටික 🤑 ඒක නම් තනිකරම පිස්සුවක් 🖤 10:30 Red colour Lamboghini Aventador SVJ Roadster එක 🔥 ලොකු ආසාවක් Dream එකක් පිස්සුවක් ❤
@SL_Ride_Life
@SL_Ride_Life 2 жыл бұрын
Onna adath set una ayye adarei ♥️♥️♥️
@kgfking5572
@kgfking5572 2 жыл бұрын
Ashen bro yesterday match ekay funny selfi eka ela aine adarey haaa❤️🥰
@shehandulanjana2517
@shehandulanjana2517 2 жыл бұрын
ඩුබායි රත්තරන් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
@malithpriyankara4738
@malithpriyankara4738 2 жыл бұрын
බුදුසරණයි ඔයාට 💕❤💕❤
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
නැති අපි බලලා සතුට උනා 🙏 ස්තුතිය ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹
@darshana573
@darshana573 2 жыл бұрын
පිස්සු හැදුනා එ වාහනවලට නම්.. 😍💕
@chamodjayathilaka5718
@chamodjayathilaka5718 2 жыл бұрын
❤️මරුහ් 😍අයියෙ🔥 ජය වේවා......,🇱🇰
@i.m_shana
@i.m_shana 2 жыл бұрын
මං ආසම ඔයාගෙ සරල කමට🙂♥️
@sandeepadananjaya9801
@sandeepadananjaya9801 2 жыл бұрын
Orange lamborghini eka gallardo bro 😅
@riyasliyakath201
@riyasliyakath201 2 жыл бұрын
Dubai ❤️🔥 this show room is enough to solve SL economic crisis 😉
@nilukshikarathnayaka8203
@nilukshikarathnayaka8203 2 жыл бұрын
favorite > benz gls 600 , g wagon , lambo , ferrari , porsche rolls roys thawa godak thiye❤❤❤
@lifehunts4725
@lifehunts4725 2 жыл бұрын
වාහනයක් ගමු ආයි..😍😊
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
Lankawe ayatanam vehicle ekak gatta gaman oil polematane yanna wenne😢😢😢
@pasiyagaming5172
@pasiyagaming5172 2 жыл бұрын
ඔතනට මාව ගිහින් දැම්මනම්.මම selfy ගහලම මැරෙනවා.........😂😂😂😂
@leslifernando7318
@leslifernando7318 2 жыл бұрын
පිස්සුවක්😍❤️
@isuranethmina2054
@isuranethmina2054 2 жыл бұрын
වාහන ටික දැක්කහම කෙල හැලෙනවා යකූ 😍😍😍😍😍
@pruthuviellepola8158
@pruthuviellepola8158 2 жыл бұрын
Go to car vault. Very humble guy. And nice place there are lot of super cars.
@jondisal6409
@jondisal6409 2 жыл бұрын
private showroom ekakd ehema nattan car vikunanna tiyena showroom ekakd
@dulanideepa2719
@dulanideepa2719 Жыл бұрын
Patta ashen aeya ❤❤💕💜
@nevergiveup-ln9yt
@nevergiveup-ln9yt 2 жыл бұрын
I get photo with Lambogini and ferary that two car 😊😊
@tskpathmalal134
@tskpathmalal134 2 жыл бұрын
Avenra eke Gini thibbe oya Orange Lamborghini gallardo ekai Ferrari spider 488 ekai
@updatepodda
@updatepodda 2 жыл бұрын
🥺❤️🥵
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
Lankawe irisiyakarayo higanno tikak avendra gardan eke wahana gini thibba owa thibbath echcharai
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
අසෙන් මල්ලි ආයෙත්,ඩුබායි ඇවිත් වගේ,නේද ❤🔥
@nonamme8888
@nonamme8888 2 жыл бұрын
Ashen u are bringing good contents hats off for that but u must focus on your content more while recording i think u wanna talk more about your content that will bring more attract to your videos i am saying this bcs your video content are good but the views are very low these types of quality content must get more reach hope u will change it
@sandaminagawesh2204
@sandaminagawesh2204 2 жыл бұрын
Yako pissu hadannada hadanne metto.😍😍💓💓💓😻😻
@Nishanmacc
@Nishanmacc 2 жыл бұрын
Ada video eka asawen beluwa thank malli
@SanjuJay.
@SanjuJay. 2 жыл бұрын
Supiriyak thamai 😍❤️✊✨️
@rashmikadeneth354
@rashmikadeneth354 2 жыл бұрын
aiye oya inne dubai city ekeda
@Legendera
@Legendera 2 жыл бұрын
oyatath okaka lagadima yanna puluwan wenna kiyala prarthana karanawa
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
අපිට හීන තමයි 🥲😂😂
@pubudulakshan2999
@pubudulakshan2999 2 жыл бұрын
g63 g wagon my dream car
@navindarashen
@navindarashen 2 жыл бұрын
Apple store eke video ekk oni
@maduu.
@maduu. 2 жыл бұрын
Dream car land rover 👀❤️
@saumyadilshan5847
@saumyadilshan5847 2 жыл бұрын
අපේ රටේ ඉන්න දේශපාලන බල්ලෝ නිසා ඕව අපිට hamdamth hina
@radeeshlevi3534
@radeeshlevi3534 2 жыл бұрын
මීට කාලෙකට කලින් ඉදන් මිනිස්සු කිවුවේ මහන්සි වුනොත් අපිටත් මෙ වගේ හොද වාහනයක් පදින්න පුලුවන් කියලා....... දැන් foot bicycle ඒකක් වත් පදින්න පුලවන්ද ?? තවත් මොඩ වෙලා ් කඹුරන්නේ නැතුව රට පැනලා තම තමන්ගේ ජීවිත ගොඩ දාගමු...මේකෙ ඉදන් කොච්චර කරත් මෙච්චර තමයි ඉපදෙන්න ඉන්න කිසිම එකෙක් ලංකාවෙ ඉපදෙන්න එපා..............!!
@donmfranklin7337
@donmfranklin7337 2 жыл бұрын
රට පනින්න නෙවෙයි රටේ ඉන්න එවුන් ඔක්කොම එකතු වෙලා මේ හොර නිලධාරින් දේශපාලු න⁣ඩේ එලවන්න බලපල්ලා. එලවලා මේ රටත් අනෙක් රටවල් වගේ හදාගන්න බලාපල්ලා මෝඩයෝ නොවී. දැංවත් උන්ට කඩේ නොයා ඉන්න බලපල්ලා ගොන්නු නොවී
@radeeshlevi3534
@radeeshlevi3534 2 жыл бұрын
@@donmfranklin7337 මචං අපි ‌ෙකාච්චර කිවුවත් මේකෙ ඉන්න උනුත් එකක් ඔහොම කරන්න බෑ බං..... ලට් පෝච්චිය යි ටකරං කෑල්ලයි දුන්නම උන්ට චන්දෙ දාන්නේ බඩගාගෙන ගිහිල්ලා.........
@donmfranklin7337
@donmfranklin7337 2 жыл бұрын
@@radeeshlevi3534 ඒක තමයි මේ ජාතිය නූගත් මෝඩයි කියන්නේ දැං ලැබෙන දේට කට ඇරං බලාගෙන ඉන්න ජාතියක් ඉදිරිය ගැන බලලා ආයෝජනය කරන ජාතියක් නෙවෙයි. දෙන දේ කාලා වෙනදේ බලං ඉන්න ජාතියක්. මේ ලිංමැඩි මානසිකත්වය ඔවුන්ගෙ ඔලු වලින් ඉවත් කරන්න ඕනා. කලින් පරම්පරාවල ඉන්න සෙට් එකේ මොලවල් නම් වෙනස් කරනවා බොරැ අලුත් දැන් ඉන්න පරම්පරාවට පමණයි මේ දේ වෙනස් කරන්න පුලුවන්. පරණ පරම්පරාව උන් මලාට පස්සේ තමයි මේ අලුත් සිස්ටම් එක ගේන්න වෙන්නේ නැත්නම් උන්ව ගෙවල් වලට කොටු කරලා තමයි. අලුත් පරම්පරාවේ සෙට් එකට රට බාරදෙන්නෙ වෙන්නේ.⁣ කො⁣හොමත් දේශපාලුවන්ට කඩේ යන වහල්ලු සෙට් එකක් ඉන්නකන් මේ රට හදනවා බොරැ. දේශපාලුවා යනු ජනයාගේ පරම සතුරාය. කියන දේ ඔලුවේ තියාගන්තනම් හරි.
@vannipodiyan
@vannipodiyan 2 жыл бұрын
செம , srilanka tamil youtuber ♥
@yenuthsasnada7509
@yenuthsasnada7509 2 жыл бұрын
ගිහින්
@hiranthi459
@hiranthi459 2 жыл бұрын
ඕකක් ගන්න එක ඉතින් හීනයක් තමා*🥺
@panki8961
@panki8961 2 жыл бұрын
අම්මෝ පිස්සු වගේ ❤️❤️❤️
@dinsithadelduwa4267
@dinsithadelduwa4267 2 жыл бұрын
Dubai kohada tiyanna
@AbilasH8
@AbilasH8 2 жыл бұрын
අම්මෝ නියමයි
@nalikajayathilaka157
@nalikajayathilaka157 2 жыл бұрын
aiye dubai awoth oka balanna apitath yanna puluwanda😀😀😀
@sithupanimneth4340
@sithupanimneth4340 2 жыл бұрын
gost experiment karamude
@KdramaLanka
@KdramaLanka 2 жыл бұрын
Bugatti nadde
@WMKD001
@WMKD001 2 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට හීන තමා.. සමහර මිනිස්සු ලංකාවේ මහන්සි වෙන මහන්සි විල්ලට ඒ වගේ රටක ඒ විදිහටම මහන්සි උනානම් ඔය වගේ වාහන 10ක් වත් අරගෙන..😒😭 ලංකාවේ අපේ කරුමේ....
@gaming9t975
@gaming9t975 2 жыл бұрын
කරුමේ කරුමේ ගාන්න එපා .. උබ ඉපදුනේ මේ රටේ නේද හැමිනෙන්න එපා උබට ඕනනම් ඒ රටවල් වලට ගිහින් ගනින් අපේ ලන්කාවට වචනයක් කියන්න එපා 👍
@WMKD001
@WMKD001 2 жыл бұрын
@@gaming9t975 කුඩා මෝඩයෝ ලංකාවට මොකුත් කියලා නෑ ලංකාවේ ජීවත් වෙන අපේ කරුමේ කියලා තියෙන්නේ.. උබනම් Real අපතයෙක්😂 දෙයක් තේරුම් ගන්න බැරි තොපි වගේ මුඩුක්කු ගොරකයො ඉද්දි මේ රට ඔහොම වාහන ගන්නෙ කොහොමද කියහන්කෝ.. ඉතින් ලංකාව දියුණු වෙයිද..😂 පලයන් ගිහින් පොතක් බලාගෙන මොලේ පොඩ්ඩක් වර්ධනය කරන් වරෙන්.. උබලගෙ අම්මා හරි තාත්තා හරි උබ දාලා තියන Comment එක දැක්කොත් දුක් වෙයි. උබ වගේ හරකෙක්නෙ බිහි කරේ කියලා.😂 පොඩි එකා.
@WMKD001
@WMKD001 2 жыл бұрын
@@gaming9t975 උබත් මහින්දගේ ඇටේ ලෙවකන එකෙක්ද කියලා සැකයි..😂
@anz3802
@anz3802 2 жыл бұрын
@@gaming9t975 omg tavath maina ta kade yana gobbek
@gaming9t975
@gaming9t975 2 жыл бұрын
@@WMKD001 පිස්සුද බන් මන් කිව්වේ මේ රටේ ඉදගෙන මේ රටටම බනින්න එපා කියලා
@threesixty6448
@threesixty6448 2 жыл бұрын
orange one was not actually a lamborghini huracan , it was a lamborghini gallardo
@panki8961
@panki8961 2 жыл бұрын
රතු පාට ෆෙරාරිය ❤️❤️❤️
@mayuranishan8873
@mayuranishan8873 2 жыл бұрын
මන් නොදන්නා නිසා අහන්නේ උත්තරයක් දෙනවද?? ඔය ඔක්කොම brand new ඒවාද use කරපුවද??
@kcn4153
@kcn4153 2 жыл бұрын
Use
@mayuranishan8873
@mayuranishan8873 2 жыл бұрын
@@kcn4153 thanks 😎
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
වාහන ටික දැකල මුල් හරියෙ කට වැහිලා නේ තිබ්බේ
@senujabb314
@senujabb314 2 жыл бұрын
phones wala ganan ehemath penanakoo😍
@srilankagems5611
@srilankagems5611 2 жыл бұрын
It's like doing a presentation reading the slide numbers .. As it's its 😁😁 this is ferrari this is benz this is hahaha..
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
wow very nice ❤❤❤❤
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 2 жыл бұрын
ගමුද එකක් 🥰
@chamoditharushika8447
@chamoditharushika8447 2 жыл бұрын
Woooooooooooow❤️😍
@skumarikannangara7397
@skumarikannangara7397 2 жыл бұрын
God bless you
@shnl8798
@shnl8798 2 жыл бұрын
mekanm shapayak bn. kollo pissu wattana
@dinukaprabhashwara5
@dinukaprabhashwara5 2 жыл бұрын
සුල්තාන් අශේන් අය්යා❤️
@sanjanakaushan1288
@sanjanakaushan1288 2 жыл бұрын
Sira yako
@tskpathmalal134
@tskpathmalal134 2 жыл бұрын
Owa Dubai wala exotic wunata Mehe owa darata ganne😄
@wasanthipathiraja310
@wasanthipathiraja310 2 жыл бұрын
Red 🚗 super 👌👌👌👌
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
👍💯👍 පහරක්
@tharugayani1536
@tharugayani1536 2 жыл бұрын
Me wage magul balana untath ehama Wenda Oni.
@abeveeradinal7936
@abeveeradinal7936 2 жыл бұрын
lamboghini urus like it and most expensive
@fila4221
@fila4221 2 жыл бұрын
BRALESS kiyanne benz da?😁
@shanithpeiris181
@shanithpeiris181 2 жыл бұрын
Can u show us superbikes in dubai 👀
@desilva77
@desilva77 2 жыл бұрын
Movlogs ge car wla video ekak oneh
@kcn4153
@kcn4153 2 жыл бұрын
Pissu hadenwa nee
@dinilperera5020
@dinilperera5020 2 жыл бұрын
Ado English valin kata karanna amarunam vahana vala nam hariyata kiyanna amarunam kata nokara idapan bn school ekatath ekka nondi bn 😂🙏🏻
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ජයවේවා
@chamomaduwa9372
@chamomaduwa9372 2 жыл бұрын
Rols rois car වලට ආදරෙ මම විතරත 😍😍😍😍😍😀😀😁😂😂
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
ඩුබායි වල කොහෙද මේ
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 5 ай бұрын
Abudhabi
@disinuwanniarachchi7525
@disinuwanniarachchi7525 2 жыл бұрын
Range Rover දේශපාලන හෙන්චයියෝ විතරක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුත් පාවිච්චි කරනවා අයියේ.
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
🧡🧡🌼🌼🌼🌼ඒ පට්ට
@shalikalakshanrathnayaka6892
@shalikalakshanrathnayaka6892 2 жыл бұрын
🤩 ♥️♥️♥️♥️
@N.N.Witharana
@N.N.Witharana 2 жыл бұрын
ලංකාවෙ අයට හීන තමා
@banukajayalath4272
@banukajayalath4272 2 жыл бұрын
ආයෙ බයික් ටිකක් බලන්න ඕනෙ
@leader5041
@leader5041 2 жыл бұрын
සුක්කානම දකුණු පැත්තෙද දන්නෑ නේ 🤣😂😂😂
@malithjayashan2722
@malithjayashan2722 2 жыл бұрын
Bajaj awa nadda 🙂
@CKdiarios
@CKdiarios 2 жыл бұрын
🤩🤩🤩🔥❤️
@sanulapasandul8176
@sanulapasandul8176 2 жыл бұрын
❤❤😍😍
@banukajayalath4272
@banukajayalath4272 2 жыл бұрын
1000cc බයික් ටිකක් පෙන්නන්නකො
@dineshlakmal5287
@dineshlakmal5287 2 жыл бұрын
රංජන් අයියට නිදහස ලැබෙන්න කියලා ලයික් එකක් දාගෙන යමු ප්‍රෙන්ස්
@dineshlakmal5287
@dineshlakmal5287 2 жыл бұрын
@S M පුක නොදි ඉදහං
@kcn4153
@kcn4153 2 жыл бұрын
@@dineshlakmal5287 gon hukannek uba nm
@dineshlakmal5287
@dineshlakmal5287 2 жыл бұрын
kcn රෙන්න බර නං ලැට් එකට පල
@kcn4153
@kcn4153 2 жыл бұрын
@@dineshlakmal5287 උබටම් පුක දෙන අමරුවක් වගේ තියන්නේ දැන් කොහොමද සයිස් එක අත් දෙකම දාන්න පුලුවන් ද 🤣🤣
@STRANGE.CREATION
@STRANGE.CREATION 2 жыл бұрын
සුපිරි
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
අනේ අපි කවදාක සැනසෙම්ද මේ රටේ?
@gihanperera3265
@gihanperera3265 2 жыл бұрын
Spiri aiya
@nipuntharuka7540
@nipuntharuka7540 2 жыл бұрын
ලංකාවේ අපිට හීන 🥺
@DisalDS
@DisalDS 2 жыл бұрын
@Kevin Mora 😂👍
@thilinapradeep7943
@thilinapradeep7943 2 жыл бұрын
Ashen malli oya gw nambar eaka denna puluhanda?
@thelifelablk
@thelifelablk 2 жыл бұрын
I call them goals
@sahanmiusik3625
@sahanmiusik3625 2 жыл бұрын
Mewage තවත් video s one
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
ඩුබායි සුපිරි වාහන 🇦🇪
11:10
Ashen Senarathna
Рет қаралды 214 М.
ඩුබායි සිංහල කෑම කඩේ  🇦🇪
22:08
Ashen Senarathna
Рет қаралды 110 М.
හදිස්සියේම ඩුබායි ? 🇦🇪
20:42
Ashen Senarathna
Рет қаралды 88 М.
ඩුබායි ජූස් ලෝකය 🇦🇪
21:55
Ashen Senarathna
Рет қаралды 103 М.