Ashirwada Bodhi Puja - ආශිර්වාද බෝධි පුජා

  Рет қаралды 4,719,971

Bodhi Puja Seth Pirith Deshana

Bodhi Puja Seth Pirith Deshana

Күн бұрын

This is a recording of a popular Buddhist practice worshipping of the Bo tree. It's called Bodhi Puja. The chanting of Bodhi puja is believed to have healing effects. Listen to this bodhi puja recording to release your stress and heal your body and soul.
The Bo tree helped Lord Buddha achieve enlightenment. The chanting and recitation of Bodhi Pooja Gatha (stanzas) in front of a Bo tree to get blessings is a popular tradition in Sri Lankan Buddhist culture. It helps you calm your troubled mind and bring peace to your life. It lifts your spirits in times of sickness and misfortune.
මෙම බෝධි පූජාව ඔබට ආශිර්වාදයක්ම වේවා.
ලෙඩ දුක් කරදර අනවින කොඩිවින ග්‍රහ අපල උපද්‍රව දුරුවේවා.
ඔබේ නිවස, රැකියා කරන, ව්‍යාපාර කරන ස්ථානය දිනෙන් දින දියුණුවට පත් වේවා. ආරක්ෂාව සැලසේවා.
විභාගවලට පෙනී සිටින දුවාදරුවන්ට ආශිර්වාදය ලැබේවා.
ඔබ සැමට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව නිතැතින්ම ලැබේවා.
#bodhipuja #gatha #bodhipooja

Пікірлер: 2 700
@premakumarawijekoon9580
@premakumarawijekoon9580 9 ай бұрын
මේ බොදී පුජා බලයෙන් මගේ සියලුම ප්‍රශ්න ගැටලූ ව්ශදි මටත් මගේ පවූලේ සැමටත් සතුට සමාදානය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@kasunikayugani2970
@kasunikayugani2970 Жыл бұрын
මටත් මාගෙ පව්ලෙ සියලු දෙනාටත් ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට මේ බෝදි පුජා බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා🙏🌼
@pradeepnisha4416
@pradeepnisha4416 Жыл бұрын
බුදු ගුණ බලයෙන් මගෙ පුතාල දෙන්නටත්.මගෙ බිරිදටත්.මගෙ අප්පච්චිටත් මටත් දීර්ගයුශ වර්දනය වී සතුටින් ජීවත් වෙන්නට ලැබේවා .දැනට මාසහතරකට කලින් මිය පරලව ගිය මගෙ ආද්‍රරනීය මෑණියන්ට හොදා අත්ම බවයක් ලැබී ..නිවන් සුව වඩවඩාත් වර්දනය කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා
@K.J.Jayanthi
@K.J.Jayanthi 8 ай бұрын
මේ පිරිත් බලයෙන් අම්මාට නිරෝගි සුව පතමු❤
@sanjayahitigedara6487
@sanjayahitigedara6487 11 ай бұрын
මේ බෝධි පූජා බලයෙන් මාත් මගෙ කුසේ සිටිනා දරුවාත් සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා
@senakapradeep2392
@senakapradeep2392 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා තේරැවන් සරනයී 🙏🙏🙏🙏🙏🙏
@PiyumiSurangika
@PiyumiSurangika 2 ай бұрын
🌼🏵️🌷🌼🏵️🔔🌷🏵️🌼තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🌷🌼🏵️🙏🪔🪔🔔🔔
@harshanidilrukshi479
@harshanidilrukshi479 20 күн бұрын
මෙම බෝධි පුජා බලයෙන් මගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏
@pramodyakaluarachchige
@pramodyakaluarachchige Жыл бұрын
හිතට ලොකු සැනසීමක් දැනෙනවා🙏🌻
@gayeshanadeeshani
@gayeshanadeeshani 4 ай бұрын
මේ බෝධි පූජාවේ බලයෙන් මාගේ ලේඩ සනීප වේවා
@SamanthikaNayani
@SamanthikaNayani 4 ай бұрын
මේ බෝදි පූජා වේ අනුහසින් මගේ මහත්තයා ට ආයෙත් මන් ගැන ආදරයක් ඇතිවේවා
@basetabaseta5945
@basetabaseta5945 7 ай бұрын
මට විබාගය ඉහලින්ම සමත් වීමට ආශිර්වාද ලැබේවා
@chamilapriyadarsahni
@chamilapriyadarsahni Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@MedagedaraKarunarathne
@MedagedaraKarunarathne 25 күн бұрын
Mage siyalu balaporoththu itu wewa ❤ pawle ayageda balaporoththu itu wewa
@damayathideepika2066
@damayathideepika2066 4 жыл бұрын
සාදු සාදු සාදු මාගේ අමා මැනිලොව්තුරා බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා
@seethakarathotage7976
@seethakarathotage7976 8 ай бұрын
නංගිත අම්මේ බුද්ධං සරණං ගච්ඡාමි
@IsharaLakshith
@IsharaLakshith 10 ай бұрын
Sadu sadu safu ❤❤❤❤❤
@rashiperera-xk2fp
@rashiperera-xk2fp Жыл бұрын
Maga කරදර දුරු wawa
@ShaliniPrima
@ShaliniPrima 2 ай бұрын
Ane me pirith balayen mage karadara duruwewa mata inna thenak ne man inne kuliyata siyalu karadara duruwewa kiyala parthana karanawa😢😢
@bishmanbalasuriya7397
@bishmanbalasuriya7397 Жыл бұрын
🙏🙏🙏
@NayomiDilhani-i7q
@NayomiDilhani-i7q 2 ай бұрын
මෙ බෝධි පුජාවෙ බලයෙන් මගෙ දරැවන්ගෙද මගෙ මහත්තයාගෙ තියෙන සියලුම අපල දුරැවෙවා සාදු සාදු සාදු
@مممم-ن7ز
@مممم-ن7ز 5 ай бұрын
🙏🙏🙏
@nisalikumari4685
@nisalikumari4685 Жыл бұрын
බෝධි පුජාවෙි බලයෙන් ⁣මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සාමය සතුට ලැබෙිිවා බුදු සරනයි
@manjulasenevirathna3196
@manjulasenevirathna3196 9 ай бұрын
මේ බෝධි පුජාවේ අනුහසින් මමත් මගේ කුසේ සිටින දරුවත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!
@sujiwakrishanthi5215
@sujiwakrishanthi5215 Жыл бұрын
මෙම බොඩි පුජාවෙ අනුහසින් බුද්ඩ රත්නයෙ අනුහසින් එම සත්‍ය බලයෙන් අප සැමට සෙත ලැබෙවා.
@JanithaGunawardhana
@JanithaGunawardhana Ай бұрын
මෙ බොධි පූජා බලයෙන් මගේ ආදරණීය අප්පච්චිට රෝගාබාධය දුරෙන් දුරු වේවා,,,,,,,
@shiranikumuduni
@shiranikumuduni 11 ай бұрын
හිතට සැනසිම ලැිබි සියලු පුශ්න විසදි සතුට ලගා කෙරෙත්වා.....
@vipulabandara629
@vipulabandara629 7 ай бұрын
මේ බුදුගුණ බලයෙන් මගේ මගේ කකුලේ අබාදය ඉක්මනට සුව වෙලා හිටියා වගේ නිරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු
@AmandaAmanda-qx1fb
@AmandaAmanda-qx1fb 11 ай бұрын
මෙම පිරිතේ බලයෙන් මගෙ දරු දෙදෙනාටත් මගෙ මහත්තයටත් කිසිම දුකක් කරදරයක් නොවී මට ඒ අය ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏
@nirmaldisanayaka1770
@nirmaldisanayaka1770 Жыл бұрын
අපගේ අමාමැනි ලොඋතුරා බුදුරජුන් දේසනාකල බුදුබන පින් බලයෙන් මගෙත් මගේ බිරිදගෙත් කිරි සිහිනය සැබැවෙන්යි..!!🙏🙏
@SasiniImasha-xw6je
@SasiniImasha-xw6je Жыл бұрын
මගෙ අම්මටයි තාත්තටයි නිරෝගිව ලෙඩක් දුකක් නැතුව ජිවත් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා. 🙏🙏🙏
@dilukapriyangani777
@dilukapriyangani777 8 ай бұрын
මේ බෝධි පූජාවේ අනුහසින් මගේ පවුලේ අයට හා මේ ලෝක වාසී සියලූ ම දෙනාට සමගිය සෞභාග්‍යය උදා වී යහපතක් ම වේවා
@FGg-t3j
@FGg-t3j 10 ай бұрын
මෙ බෝධි පූජාවෙන් මගේ දරුවන්ට ත් මටත් මගේ පවුලේ සියලුම දෙනාට ත් සෙතක්ම ලැබෙවා
@nilukasriyani
@nilukasriyani 2 ай бұрын
මගේ දරුවන්ට නිදුක් නිරෝගි ඉක්මන් සුවය ලැබේවා මේ බෝධි පූජාවෙන් සාදු සාදු සාදු
@DeshaAma
@DeshaAma 7 ай бұрын
මේ බෝධි පුජා බලයෙන් මගේ අයියාගේ සියලු අපල දුරැවේවා ඇස්වහ කටවහ දුරැ වේවා ලෙඩ රෝග කරදර බාදාක නොපැමිනේවා නීරෝගී වේවා
@AnushaDamayanthi-mq4on
@AnushaDamayanthi-mq4on Жыл бұрын
🎉මේ බෝධි පූජාවේ අනුහසින් මාගේ දරුවාගේ සියලුම අපල ග්‍රහ දොස් දුරු වේවා.සියලුම ලෙඩ රෝග දුරු වේවා.ඇස්වහ දොස් දුරු වේවා.
@anushasonale7133
@anushasonale7133 9 ай бұрын
Welcome 😮❤❤❤😊 89077
@UmeshaPrasangika-sh2vq
@UmeshaPrasangika-sh2vq 10 ай бұрын
මගෙ දරැ පැටියාට තියෙන අපල duru වි මගේ දරැ පැටියාව සියළුම දෙවියන් අරක්ෂා කර දෙත්වා ..සාදු සාදු සාදු ...
@DAHAMPIYASA29
@DAHAMPIYASA29 Жыл бұрын
අති උතුම් තිලෝගුරැ බුදුපියානන්ට මාගෙ නමස්කාර වේවා .මේ අති උතුම් ආශිර්වාද බෝධි පූජාව බලයෙන් මගෙ දේශාන් පුතුගෙ පපුවෙ අසනිපත් පෙනහලු අසනිපත් සුවපත් වේත්වා සාදු සාදු සාදු .
@nishanthadarmasiri-z2d
@nishanthadarmasiri-z2d 16 күн бұрын
දඤදඤද44444444දඤචඤඤඤ🎉ඤ
@GdjvdFdjgcd
@GdjvdFdjgcd Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියළුම දෙනාට ම පිහිට වේවා.... 🙏🙏🙏
@KumariWasanthaa
@KumariWasanthaa 11 ай бұрын
සාදු.. සාදු..සාදු..මෙම බෝදි පූජාවෙ අනුහසින් හමුදා ක්‍රියාන්විතයෙ යෙදෙන මගේ අයියාට පහසුවෙන් කිරීමට ෂක්ති දෛරය ලැබේවා කියා මන් ප්‍රර්තනා කරනව සාදු..සාදු..සාදු.. 🙏🙏❤️
@gfhfhvg6029
@gfhfhvg6029 Жыл бұрын
මේම බෝධි පූජාවෙන් මගේ දුවට මේවර උසස් පෙළ විභාගය ලිවීමට බුදුන් ගේ ආශීර්වාදය පිහිට ලැබෙවා සාදු සාදු 🙏🙏🙏
@dilekaasammani6892
@dilekaasammani6892 10 ай бұрын
මෙම බෝධි පූජාවේ ආනුභාවයෙන් මගේ තාත්තා සිරිපාල පූර්ණ සෞඛ්‍ය සම්පන්න වේවා .දීර්ගායුශ ලැබේවා
@ConfusedClothes-vm3uw
@ConfusedClothes-vm3uw 5 ай бұрын
මේ බෝඩිපුජාවේ බෙලයන් මගේ ස්වාමිය වන සුසන්තට හ දරුවෝ 2 ට ද අම්මත් තාත්තා නිදුක් නිරෝගී වෙත්වා ❤❤❤❤❤❤❤❤❤❤
@pushpakumara5132
@pushpakumara5132 Жыл бұрын
ලංකා වාසි ලෝක වාසි සියලුම දෙනා නිදුක් වේවා!!.. නිරෝගී වේවා!!.. සුවපත් වේවා!!..🙏🙏
@surangijayawickrama8616
@surangijayawickrama8616 8 ай бұрын
සාදු සාදු සා,🙏🙏🙏🙏අද මට කොරෝනා හැදිලා 6වෙනි දවස,,මම විදේශ ගතවෙලා ඉන්නෙ,මම මගේ කාමරේ බුදුන් වදිනවා මට පුලුවන් වෙලාවට, මම අද මේ බෝදී පූජා කවි දාගන පහන තියලා ශ්‍රද්ධා සිතින් හොදින් බුදුන් වැන්දා,,කියන්න සතුටුයි මගේ සියලුම කායික මානසික පිඩාවන් එසැනින් දුරු උනා,,බුදු ගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🙏🙏🙏🙏ඒ වගේ අසනීප වෙලා ඉන්න අපේ ආදරනීය චාමර වීරසින්හ අයියත් මන් මතක් කලා,අනන්ත උ බුදු ගුණ බෙළෙන් අපේ සහෝදරයා ඉක්මනින් සුවපත් වේවා ,,ඒ වගේම රටවාසී ලෝක වාසී සියලුම දෙනාට කායික මානසික නීරෝගී සුවය ලැබේවා ,බෝධි පූජා කවි දේශනා කල දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා,,දේශකයන් වහන්සේගේ දෙමාපියන් දෙපටද මේ පිං අනුමෝදන් කරමි, සම්බුද්ධ ශාසනයත් අපවත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට මේ පිං අනුමෝදන් කරමි,උන්වන්සේලා ප්‍රාර්ථනීය බෝඪියකින් උතුම් අමා මහා නිවනින් සැනසේවා, මටද සසර දුකින් අත්මිදීම පිණිස මේ සියලුම පිං හේතු වාසනා වේවා ,, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌹🌹🌹
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 4 жыл бұрын
🙏සාදු🙏සාදු🙏සාදු 🙏බුදුසරණයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏දීර්ගායුෂ🙏🙏🙏ලැබේවා සිතුම් පැතුම් ඒ ආකාරයේනම ඉෂ්ට තිෂ්ට වේවා 🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ බෝදි පූජා බලයෙන් මාගේ දෙමාපියන් ඇතුලු මගේ පවුලේ සැමට යහපතක්ම වේවා.සාසාදු🙏සාදු🙏සාදු🙏
@dilshanperera118
@dilshanperera118 Жыл бұрын
මගේ ගෙදර අයටත්, මටත් කිසිම ලෙඩක් දුකක් නැතිව සුවසේ ජිවත් වෙන්ට පුලුවන් වේවා සාදු 🙏🙏🙏
@sauninethusandi6859
@sauninethusandi6859 Жыл бұрын
Matai mage mahaththayati daruwatai thiyena siyalu ledaroga suwa wela nirogi suwaya arakshawa labadenna. Sadu sadu sadu
@sadunidinushika3972
@sadunidinushika3972 Жыл бұрын
Mage demaupiyantath sahodara sahodariyantath mage swamipurushayatath ohuge paule samatath matath lokawasi siyalu denatath siyalu grahasod duru ve niduk neerogee sapawath jeevithayakata me darmayan hethuwewa wasanawewa..බුදු සරණයි
@BlackHours-ci2or
@BlackHours-ci2or 10 ай бұрын
මේ බෝධි පූජා බලයෙන් මගේ හොඳම යාළුවාට වැළඳී ඇති රෝගය ඉක්මනින් සුවපත් වී නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!
@AshaDewindi-k5s
@AshaDewindi-k5s 11 ай бұрын
මෙ බුදු ගුන බලයෙන් මගෙ පවුලෙ අයට තියෙන කරදර අඩු වී මට තියෙන ප්‍රශ්න නැති වි සතුටින් ඉන්න පුලුවන් වේවා🙏🙏🙏
@Priyadarshani-g9x
@Priyadarshani-g9x 10 ай бұрын
🙏🙏🙏
@lakshanudagedara9135
@lakshanudagedara9135 Жыл бұрын
මේ බොදි පුජවේ පිහිටේන් මගේ පවුලේ සියලු දේනද ලොක වසි සියලු දේනම නිදුක් වේවා....🙏🙏🙏🙏
@disnao3901
@disnao3901 2 жыл бұрын
මේ ආශිර්වාද බෝධි පූජා වෙන් මගේ පමුදි දුව ට තියේන කරදර නැති වේවා. අපලයක් තියනවනම් දුරු වේවා. සාධු සාධු සාධු. 🙏🙏🙏
@dilecointel1115
@dilecointel1115 9 ай бұрын
උතුම් වූ නිර්මල බුදු ගුණ බලයෙන් මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග,දුක් කරදර නැති වෙලා නිදුක්,නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻❤
@chathushagi8210
@chathushagi8210 Жыл бұрын
මේ පින් බලමේ මහිමෙන් මගේ මහත්තයා වන යොශාන් සහ මාගේ දරුවන් වන තිනුකි දුව සහ තෙශෝන් පුතුද මාගේද අපල දෝශ දුරුවී සෙත සැලසේවා 🙏🙏🙏
@imankaniromani5555
@imankaniromani5555 Жыл бұрын
මෙම බෝධි පූජා බලයෙන් ජීවන ගමනේදී ඊර්ෂ්‍යාකාර මිනිසුන් මුන නොගැසේවා..! 🙏
@Doni-n4o
@Doni-n4o 2 ай бұрын
Hm😊
@dilukshimadumali8363
@dilukshimadumali8363 Жыл бұрын
හිතට සැනසීම ලැබී සියලු ප්‍රශ්න විසදී සතුට ආරක්ෂාව ලැබේවා සියලු දෙනාටම 🙏🙏🙏
@maheshaarthanayaka324
@maheshaarthanayaka324 Жыл бұрын
මේ ආශිර්වාද බෝධි පූජා බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් කිසිම කරදරයක් නොවේවා!!! සියලුම ලොකවාසින්ට බුදු සරනයි !!..මියගිය මාගේ දායබර දෙමාපියන් දෙදෙනා ඇතුළුව සියලුම මියගිය නෑදෑ හිත මිතුරන්ටද මේ පින් බලයෙන් සසර වසනා තුරු අකල් මරණ නොවේවා !! මගෙ දයාබර දෙමාපියන් දෙදෙනා ඇතුළු සියලුම දෙනා බලාපොරොත්තු වන්නවු බෝධියකින් උතුම් අමාමහ නිවන් සම්පත්තිය ලගා කරගත්වා!!! සියලුම දෙනාට බුදු සරනයි ...
@iloveyousamee
@iloveyousamee 3 ай бұрын
I 5th grade 🎉 47:27 😮
@ජපානේඅපි
@ජපානේඅපි 4 жыл бұрын
මේ ආශීර්වාද බෝධි පුජාවෙන් මගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී අංගසම්පුර්ණ ලස්සන දරු පැටියෙක් වේවා. මගේ අසනීප තත්වය ඉක්මනින් සුව වේවා. සාදු සාදු. 🙏
@chathurisadamali2559
@chathurisadamali2559 3 жыл бұрын
jjhhjjjjhhjhnbbnbbnbvbvvvvvvvvvvvvvvvvvvv
@sudarmapriyadarshani4368
@sudarmapriyadarshani4368 3 жыл бұрын
😥😥😥😥😥😥🙏💛💕🧡💜💖💝💝💝
@cathurangamahesh7339
@cathurangamahesh7339 3 жыл бұрын
Rfoi
@cathurangamahesh7339
@cathurangamahesh7339 3 жыл бұрын
@@chathurisadamali2559 tyioo
@bodhipuja
@bodhipuja 2 жыл бұрын
kzbin.info/www/bejne/n5iZlp-XlMSNkKc
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 9 ай бұрын
මේ ආශිර්වාද බෝදි පූජාවෙ අනුහසින් මගේ අම්මා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ඇයට තෙරුවන් ආශිර්වාද ලැබේවා මගේ අම්මගේ සියලු ලෙඩ දුක්නිවේවා මගේ අම්ම නීරෝගී වේවා
@DamayantiGunasena
@DamayantiGunasena 4 ай бұрын
මගේ අම්මා saha මගේ අක්කා ta mage paule siyaluma denata me bodi pjawe bilayer නිදුක් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු
@Nilalwis
@Nilalwis 4 ай бұрын
​@uය්හ්ජ්ජිඋෆ්ෆ්‍ය්ය්777888උඊඕඕඊය්ට්ට්686😮😮🎉ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.‍ය්ෆ්ෆ්ට්😅🎉🎉8😅😅😮😮😅8ඉඌ8ser-zx🎉8xට්x4zi5c 26:55 26:56
@KumariWasanthaa
@KumariWasanthaa 11 ай бұрын
යුද හමුදාවේ පුහුණු කටයුතු වල යෙදෙන මගෙ පුතණුවන්ට මෙම බෝධි පුජා මභිමයෙන් නිදුක් නිරෝගි ශක්තිය ලැබේවා,,,,,
@KasunSampath-pg1lb
@KasunSampath-pg1lb 4 ай бұрын
Sandapini❤❤😮
@skchannel9916
@skchannel9916 4 жыл бұрын
මෙි ආශිර්වාද බෝඩිපුජාවෙි ආනුභාවයෙන් මගේ සමිත ජිවන්ත කුමාර පුතාගේ සියලුම නවග්ග්‍රහ අපල ලෙඩරෝග දුරැවෙලා නිරෝගී සුවයට පත්වෙිවා!!!
@skchannel9916
@skchannel9916 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raniairagani2587
@raniairagani2587 2 жыл бұрын
👏🙏🙏🙏🙏🙏🙏🙏🤝
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 බුදුසරණ සම්මාසම්බුදුසරණයි කුවේට් 🇰🇼
@sarathkumara4312
@sarathkumara4312 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි වේවා දීර්ඝ ආයුෂ ලැබිල ආරක්ෂා වේවා
@ndpnilmini9108
@ndpnilmini9108 Жыл бұрын
Hfhtkf
@lasithasandanuwan7071
@lasithasandanuwan7071 2 жыл бұрын
මට මෙන්ම මගෙ රත්තරන් මහත්තයාටත් ආශීර්වාද වේවා
@ChitraKumari-pq8cg
@ChitraKumari-pq8cg 18 күн бұрын
මෙ බෝධි පුජා වෙ බලෙන් මගෙ පුතා ශිෂ්‍යත්වයෙන් පස් වෙවා
@srilaal7869
@srilaal7869 Жыл бұрын
,බුදු ගූණ බලෙන් මම බලාපොරොත්තු වෙන් සිටින පුතෙක් මට ලැබේවා ..,.🙏🙏🙏❕❗
@kasunimadushika8263
@kasunimadushika8263 Жыл бұрын
ලෝක වාසි සියලු දෙනාටම නිදුක් නිරෝගීබාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siriyawathipg5827
@siriyawathipg5827 9 ай бұрын
මේ පින් බලයෙන් සැමටම තෙරුවන් සරණ ලැබේවා සාදු සාදු සාදු
@gayanmadushanka4275
@gayanmadushanka4275 11 ай бұрын
මගේ අම්මාට මෙ බුදු ගුන බලයෙන් නිදුක් නිරොගි යොද ශාක්තිය ලැබේවා ❤❤
@PrasangikaHettiaracchi
@PrasangikaHettiaracchi 6 ай бұрын
😂
@PrasangikaHettiaracchi
@PrasangikaHettiaracchi 6 ай бұрын
@isurulakmalofficial3596
@isurulakmalofficial3596 6 ай бұрын
@SarathchandraB.H
@SarathchandraB.H 5 ай бұрын
මෙිපිරිතේආනුබාවෙන්මාහටවැලැදිඇතිඅජශබගෙරොගයඉක්මනින්සුවවිමාහටඉක්මනින්මඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාාාාාා
@SarathchandraB.H
@SarathchandraB.H 5 ай бұрын
මෙබුදුගැනබලයෙලන්මගේආදර අමිමා ගෙලෙඩරොගසුවවෙිවා.
@ranasingha8237
@ranasingha8237 10 ай бұрын
බුදු ගුණ බලයෙන් මගෙ බිරිඳගෙ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු
@mpliliwathi948
@mpliliwathi948 11 ай бұрын
සාදු සාදු සාදු බුදුසරනයි🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnomaPriyadarshani-um4qh
@AnomaPriyadarshani-um4qh Жыл бұрын
මේ බෝධි පූජා බලෙන් මාගේ කුසේ සිටිනා දරු පැටියා නීරෝගිමත් වේවා!
@ThushaniVindaya
@ThushaniVindaya 3 ай бұрын
Aniwarrayenma daruwai akkai dennama nirogi wethwa!🙇
@nethunethu4266
@nethunethu4266 3 ай бұрын
මේ බෝධි පුජා බලේන් මගේ දරැවට ඉක්මනින් හොදවේවා
@rosymenaka3737
@rosymenaka3737 3 ай бұрын
🙏🙏
@NamaniDesilva
@NamaniDesilva 3 ай бұрын
29:38 29:38 29:39 29:40 29:41 ​@@nethunethu4266
@MalithiPrabodani-dh3yr
@MalithiPrabodani-dh3yr 2 ай бұрын
😢😢😍😢😢🗻🌐🗻🗻🏛️😢😢😢😢😢😢🦊😢🦧😢🌐🦧​@@nethunethu4266
@animationpoddaanimationpod3306
@animationpoddaanimationpod3306 2 жыл бұрын
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගිව සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhushanikasewwandi8936
@madhushanikasewwandi8936 Жыл бұрын
සියලුම දෙනාටම teruwan sarani යහපතක් ma වේවා
@imalishashikala6694
@imalishashikala6694 Жыл бұрын
@@madhushanikasewwandi8936 .
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
Oba වහන්සේ ටත් බුදු සරණයි සියලු ම.දෙනාට ම බුදු සරණයි 🙏🙏🙏🙏
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 11 ай бұрын
මගේ දරුවන්ගේ සියලුම පැතුම් ඉටුවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻නිරෝගී බාවය සැමටම 🙏🏻🙏🏻🏵️🏵️🏵️ ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🙏🏻🌺🙏🏻🌺🙏🏻🏵️🙏🏻🏵️🙏🏻🏵️සාදු 🙏🏻සාදු 🙏🏻සාදු
@chathushagi8210
@chathushagi8210 Жыл бұрын
මගේ අම්මා තාත්තාට නිරෝගීව සහ ලෙඩ දුක් නැති කරදර බාදක නැතුව සුවයෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏
@thommaduraleela7148
@thommaduraleela7148 Жыл бұрын
මේ බෝඩ් පූජාවේ අනුහසින් මාගේ සියලු ලෙඩ දුරු වී මාගේ රැකියාව කරදරයක් නැතිව කර ගැනීමට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
@manjuathauda1263
@manjuathauda1263 6 ай бұрын
මෙම බොධි පුජාවෙ අනුහසින් මගෙ දරු දෙදෙනා ගෙත් ස්වාමියා ගෙත් මගෙත් සියලු ග්‍රහ අපලය දුරු වී සියලුම පැතුම් ඉටුවෙවා
@lilacoo7700
@lilacoo7700 17 күн бұрын
sadu sadu sadu!
@سياني-ل7ن
@سياني-ل7ن 6 ай бұрын
මේ උතුම් බෝදි පුජාවේ බලයෙන් මගෙත් මගේ දරුවන්ගේත් මගේ සුවාමියාගෙත් සියළුම අපල දුරු වේවා 🙏🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏
@niroshanimalkanthi869
@niroshanimalkanthi869 9 ай бұрын
මෙ බෝධි පූජා බලයෙන් මගෙ අවුරුදු 2 දරු සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏
@danudanuska7133
@danudanuska7133 Ай бұрын
Budu Saranai oyata patthini meniyange pihitin oyage Daru sihinaya sebe wewa🙏🙏🙏🙏🙏🙏
@thushimuthumali2850
@thushimuthumali2850 20 күн бұрын
Alesama wewa
@tharindudanushka2808
@tharindudanushka2808 Жыл бұрын
මේ බොදි පුජා බලයේන් අපේ ගේදර සියලු දේනාගේ ලේඩ රොග දුරුවි කරදර බාදක නැතිවේලා සියලු අපල දුරු වේවා ..🙏🙏🙏🙏
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
නිවසේ සාමය සතුට ඇතිවේවා..සැමියා නැවත ලංකාවට එන්න මාර්ගය ලැබි දරුවන්ට සතුට ලැබේවා. 🙏🙏🙏
@SomarathnaRajapaksha
@SomarathnaRajapaksha 11 ай бұрын
P
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
ලෝකවසි රට වැසියා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා උතුම් සම්මා සම්බුදු සරණයි
@educorn345
@educorn345 Жыл бұрын
kzbin.info/www/bejne/mHuzZmSricSHd7c හෙට දින සුබ නිමිත්තක් ඉතා බලසම්පන්න මහානුභාව පිරිත් සජ්ජයනාව! #pirith
@sarathkumara4312
@sarathkumara4312 Жыл бұрын
🙏🙏🙏🙏🌷🌺💐🌹🥰🍂💙🥰🥰🌹🌹💐💐🌺🌺🌺💮💮🙏🙏🌼🌻🌸🥀🥀
@BlackHours-ci2or
@BlackHours-ci2or 10 ай бұрын
මේ බෝධි පූජා බලයෙන් මගේ පවුලේ අය නිරෝගී වේවා !!! මගේ රටේ සියලු දෙනා නිරෝගී වේවා!!! හැමෝටම සතුටින් නිදහසේ ඉන්න ලැබේවා !!!! එකිනෙකා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව අවම වේවා!!! හැමෝම එකිනෙකාගේ දියුණුවේදි සතුටු වෙන අය බවට පත් වේවා!!! තමන් දන්න දේ අනිත් අයටත් කියලා දීලා එකතු වෙලා දියුණු වෙන සුන්දර මිනිස්සු ඉන්න රටක් බවට පත් වේවා!!!
@nilanthiganga1159
@nilanthiganga1159 Жыл бұрын
මේ බුදුගුණ බලයෙන් මාගේ නැගනියගේ අසනීප තත්වය සූව වේවා ,,,මනස සූව වේවා,,,නිදුක් නිරෝගී සුවය ලැබේවා ,,,
@විමලාවති
@විමලාවති 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයිදේවිපිහිටයි ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🌼🌼
@apka5644
@apka5644 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏මගේ අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 තාත්තාට නිවන් සුවය ලැබේවා ලෙඩවෙලා ඉන්න සියළුම දෙනව සුවපත් වේවා සියලු සත්තයෝ දුකින් මිදිවා සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@Nipunabox-ne2bt
@Nipunabox-ne2bt 3 ай бұрын
මාගේ තාත්තා දැන් නැ මම ගාව...එයාට මේ පින් බලයෙන් හොද සුගතියකටම යන්න පුලුවන් වෙත්වා....සාදූ...සාදූ...සාදූඋ...
@Doni-n4o
@Doni-n4o 2 ай бұрын
😢😢
@upaliananda3950
@upaliananda3950 2 ай бұрын
C😅
@PiyumiSurangika
@PiyumiSurangika 2 ай бұрын
මගේ රත්තරං තාත්තා සැමදා මා ලගමයි මාගේ සතුට මගේ රත්තරං තාත්තායි .මා කරන සියලුම පිං අත්වේවා සාදු සාදු සාදු සදා සදා කාලික සැපත සතුට සාමය නැවත් සියදහස් වාරයක් නැවතත් ලැබේ වා
@PiyumiSurangika
@PiyumiSurangika 2 ай бұрын
මා කරන සියලුම පිං මගේ උපුල්වන් දෙවිඳුන් හට අත්වේවා සාදු සාදු සදා සදා සදා සදා සදා සදා සැපත
@nilmininilmini2444
@nilmininilmini2444 Жыл бұрын
අපගේ පඋලෙ සියලු දෙනාගේ තියෙන අපල උවදුරු දුරු වේවා ....!! දරුවන් ගෙ ඉගනිම් කටයුතු දිනෙන් දින සාර්ථක වේවා ...!! කරන කියන රැකීරක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා ..!!
@NamaniDesilva
@NamaniDesilva 3 ай бұрын
37:28 37:28 37:29 වත්්‍ර 41:30 41:31 41:31 41:32 41:32 41:33
@NamaniDesilva
@NamaniDesilva 3 ай бұрын
ධසරකය
@NamaniDesilva
@NamaniDesilva 3 ай бұрын
යට ටයර් බර නම් අර නම්
@NamaniDesilva
@NamaniDesilva 3 ай бұрын
බස් ආකූරනනරදව
@nilukamadushani1131
@nilukamadushani1131 2 жыл бұрын
Budusaranai dewipihitai hamuduruwane.👑️👑️💎💎
@fejetavigitha8430
@fejetavigitha8430 4 жыл бұрын
සාදු සාදු මම හැමදාම අහන්නේ හරිම අාශාවෙන් ඔබ වහන්සේට ගොඩාක් පිං තෙරැවන් සරණයි
@priyadarahaniherath8862
@priyadarahaniherath8862 4 жыл бұрын
බුදු සරණයි
@nilmininilmini2444
@nilmininilmini2444 Жыл бұрын
සියලු දෙනාටත් දෙවියන් වහන්සේගේ පිහිට,,ආශිර්වාදය ලැබේවා ...!!
@tamradami8167
@tamradami8167 Жыл бұрын
උතුම් බෝදීපූජා බලයෙන් මගේ දරුවන්ගෙ ග්‍රහ අපල දුරු වේවා .ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏
@Chathu982
@Chathu982 Жыл бұрын
මේ බෝධි පූජා බල මහිමයෙන් ලෝකවාසී සියලු දෙනාම නිදුක් නීරෝගී වෙත්වා ..🙏🙏
@neelamanie563
@neelamanie563 4 жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් සියලු ලෝ වැසියන් සුවපත් වේවා
@jabba5690
@jabba5690 3 жыл бұрын
ලොකවසි සියලු දෙනා සුවපත් වෙවා
@indraniwasinge211
@indraniwasinge211 4 жыл бұрын
තෙරැවන් සරනයි සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු සාදු 🌼🌺🏵️🌻සාදු
@nilmininilmini2444
@nilmininilmini2444 Жыл бұрын
මා බලාපොරොත්තු වන මගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ....!!!
@rohanpbn
@rohanpbn 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@AselaSamarathunga
@AselaSamarathunga 11 ай бұрын
මගෙ අම්මාට තාත්තාට නිරොගි ලෙඩක් දුකක් නැතිව සුවෙන් ඉන්න ලැබේවා🙏🏻🙏🏻
@guwaniguwani311
@guwaniguwani311 2 жыл бұрын
අනන්ත බුදු ගුන බලෙන් බෝධි පූජා ආශිර්වාද යෙන් මාගේ ප්‍ර්‍රාර්තනාව මෙනම් සියලුම දෙනාගේ යහපත් සිතුවිලි ඉශ්ට වේවා
@yashodaranadeeshan303
@yashodaranadeeshan303 2 жыл бұрын
බුදු සරණයි ලෝකවාසි සියලු දෙනාටම 🙏🙏🙏🙏
@anushasonale7133
@anushasonale7133 9 ай бұрын
568jkqrr
@sampathkumara9240
@sampathkumara9240 Жыл бұрын
මේ බෝධි පූජාවෙ බලයෙන් මගෙ පුතාගෙ ලෙඩ දුක් දුරු වේවා,
@shanttiamor3137
@shanttiamor3137 7 ай бұрын
🙏🙏🙏
@GayanLakmal-d4g
@GayanLakmal-d4g 2 ай бұрын
😂😂😂😂😂
@sampathkumara9240
@sampathkumara9240 2 ай бұрын
@@GayanLakmal-d4g ai
@renugunawardana7816
@renugunawardana7816 Жыл бұрын
මෙම බෝදි පූජාවේ බලයෙන් මාගේ නැගනියට වැලදී ඇති රෝගය ඉක්මනින් සුවපත් වේවා🙏 එයින් ඇති වන වේදනාව දුරු වේවා🙏ඇයගේ තුවාල ඉක්මනින්ම සුවපත් වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@R.N.Sewwandi
@R.N.Sewwandi 6 ай бұрын
මෙම බෝධි පූජා බලයෙන් ලෝකවාසී සියලුම ජනතාව නිදුක් නිරෝගී සුවය ලැබේවා ...සාදු...සාදූ...🙏🙏
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,1 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
බුද්ධ වන්දනාව හා බෝධි පූජාව/BUDDHA WANDANAWA HA Bodhi PUJAWA
54:26