COP 29 සමුළුවෙන් එළියට එන මිහිතල උණුසුම ඉහළ යාමේ ගෝලීය ඛේදවාචකය | Patali Champika Ranawaka | Rasika

  Рет қаралды 16,313

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 139
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි ♥️ ස්තුතියි රසික මහත්තයා මේ වැඩසටහන❤
@indi15
@indi15 3 күн бұрын
😂
@AnushaNadeeka
@AnushaNadeeka 4 сағат бұрын
Don't ever think to stop this podcast series with Mr Patali he is an expertise please continue👍
@rohanajagth4219
@rohanajagth4219 5 күн бұрын
ඉතා වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.
@thushariperera3182
@thushariperera3182 5 күн бұрын
Superb discussion. Thank you Rasika and Patali. 🎉🎉🎉
@pkpro3624
@pkpro3624 4 күн бұрын
ලබන සතිය වෙනකන් බලන් ඉන්නවා මාර දැනුමක් ලබා ගත්තා ❤❤❤❤❤
@lalithbandara8253
@lalithbandara8253 4 күн бұрын
හැමදම බලනව දෙන්නම දක්ෂයෝ❤
@RoshanIndika-q7b
@RoshanIndika-q7b 4 күн бұрын
මරු මේ වැඩේ. සමහර ඒව අපි note කරගන්නවා. දන් නැති ගොඩක් දේවල් අහුවෙනවා
@pkpro3624
@pkpro3624 5 күн бұрын
දේශපාලන මෙන මතයක් තිබුනත් මම නමි හරිම කැමති පාඨලිගෙ කතා අහන්න❤
@momentbook
@momentbook 5 күн бұрын
Aththatama meka genawata අපි එක්ක මේ දැනුම බෙදාගන්නවට පාටලි මහත්තයට හදවතින්ම තුති
@jayanthasri7201
@jayanthasri7201 5 күн бұрын
බලශක්ති පරිභෝජනය සහ පාරිසරික අර්බූදය පිලිබඳ ගණනයෙන් සහ තර්කණයෙන් යුත් බුද්ධි කලම්බනයෙහි කිමිදෙමින් කාලගුණ විචල්‍ය අත්විඳින අපි
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f 5 күн бұрын
ගොඩාක් ස්තුතියි obthumala දෙදෙනාට. ❤❤
@ramaniml
@ramaniml 4 күн бұрын
වැඩ කරලා ගෙදර ආවම රාත්‍රි කාලයේ අද වැස්සත් ඒක්කම (මේ වැඩ සටහන සතුටින් නරඹනවා හොද දැනුමක් වගේම හිතට හරිම සතුටක් ඒනවා මහන්සිය නැතිව යනවා ගොඩාක් අය මේ වැඩසටහනට කැමති... ඊලඟ සතිය ඒන කම් බලන් ඉන්නවා අපි.... රසික මහතා සහා චම්පික මහතාට ස්තුති...
@arunanadun1461
@arunanadun1461 5 күн бұрын
මට අවුරුදු දාහතේ ජේවීපී පූර්ණ පූර්ණකාලිකව වැඩ කරා මං මට පුද්ගලිකවම ලොකු කණගාටුවක් තියෙනවා චම්පික ගැන චම්පික කෙනෙක් දැනුම මෙතනින් එහාට කොතනටද යන්නේ කියන එක ගැන චම්පිත දේශපාලන අනාතයෙක් වුන එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. චම් චම් චම්පික ගෙන් මේ රටට වැඩක් ගන්න පුළුවන් දක්ෂයෙක්. නමුත් දුකයි. කරන්න
@ruchilamadushan3365
@ruchilamadushan3365 5 күн бұрын
Sirawatama bn😢
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo 5 күн бұрын
ම්ම්ම්ම්ම් මාත්.....මේ වෙද්දි ඉන්න දක්ශම චරිතය චම්පික...අපේ අවාසනාවක්.මටත් උපාධි 2ක් තියෙනවා.චම්පිකගේ දැනුම ගන්න මාර මහන්සියක් ගන්න වෙනවා.මේ වැඩ ප්‍රස්න එක්ක මට ඒක කරන්න බෑ හජීවිත කාලෙ මදියි
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 5 күн бұрын
අනේ මුගේ දැනුම හොදයි ජාතිවාදය අවුස්සන්න විතරයි දන්නේ මාලිමාවට මඩ ගැහූව මූ ඵොරූ මඩ
@LokuUmeda
@LokuUmeda 5 күн бұрын
The way Rasika is listening .. wow ❤
@momentbook
@momentbook 5 күн бұрын
Asama program ekaa ❤
@pandukajayawardena3514
@pandukajayawardena3514 4 күн бұрын
Excellent exposition on climate change and political complexity associated with addressing crucial environmental issues affecting the human existence at global level. Patali's deep political insights coupled with Rasika's charismatic communication skills are keeping the viewers spellbound .!!! Well done Gentlemen !!!🤗
@janakapathirage8752
@janakapathirage8752 5 күн бұрын
This is fantastic...Thank you very much for both of you..
@thebarons8560
@thebarons8560 5 күн бұрын
Wonderful worthfull program.🔥👌👌 Thank you very much for Champika and Rasika🤝
@ruwanfonseka
@ruwanfonseka 5 күн бұрын
This was a very insightful and interesting discussion to listen and watch. Looking forward to listen and watch more similar discussions like this by you both 👍
@samith1986
@samith1986 5 күн бұрын
වැරදි පැත්තක ඉන්න වටින මනුස්සයෙක්.ඉතා වටිනා වැඩසටහනක්.ස්තූතී .
@ed_universe-x5f
@ed_universe-x5f 5 күн бұрын
දැන් පාටලී දේශපාලනය කරන්නේ නෑ. හොඳ නායකයෙක්ට පුළුවන් වෙන්න ඕනි සම්පත්වලින් වැඩගන්න
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
හරි පැත්ත මොකක්ද?
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 4 күн бұрын
හරි පැත්ත මොකද්ද
@ChathuraNimshitha
@ChathuraNimshitha 5 күн бұрын
ස්ටැලින්ගාර්ඩ් සටන ගැන කතා කරමු දවසක 🖤🔥
@sammmunasinghe3871
@sammmunasinghe3871 4 күн бұрын
Mr. Champika you have an unbelievable knowledge. You must be the පරිසර ඇමති in Sri Lanka. Hope someone will identify your talents. Obata theruwan Saranai!
@amwthutube
@amwthutube 5 күн бұрын
Really appreciate this podcast and the way those facts were delivered. Thanks both of you 🎉
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 5 күн бұрын
Very informative programme, thank both of you...!
@arunarajaratne8402
@arunarajaratne8402 4 күн бұрын
අති විශිෂ්ට පැහැදිලිකිරීමක්. 👍👍🙏🙏
@prasannagunawardana5323
@prasannagunawardana5323 5 күн бұрын
චම්පික මැතිතුමා සතු දැනුම විශිෂ්ඨ යි.
@dhammikabandara9229
@dhammikabandara9229 5 күн бұрын
Appreciate... Great things ❤..
@jayanathwithanachchi4414
@jayanathwithanachchi4414 5 күн бұрын
ස්තුතියි
@abrahamwimal2320
@abrahamwimal2320 5 күн бұрын
Well educational Thank you✌🙏🦕🌼🌴🌾
@Sath-pw9my
@Sath-pw9my 4 күн бұрын
Thanks a lot
@PrabathDhanushka-e9j
@PrabathDhanushka-e9j 5 күн бұрын
Finally , about the climate changes
@IELTSWithDhammika
@IELTSWithDhammika 4 күн бұрын
A very good discussion ❤
@rdchamilaratnayake2376
@rdchamilaratnayake2376 4 күн бұрын
Excellent podcast! Covers pretty much all the bases.🎉
@asithadahanayakaasdmessi3916
@asithadahanayakaasdmessi3916 4 күн бұрын
Good work ! Love to hear these podcasts!
@nayanavilochana2961
@nayanavilochana2961 5 күн бұрын
Ethama වැදගත් කාලෝචිත දැනුවත් කිරීම k හරිම ආසාවෙන් ahagena හිටියේ ස්තුති දෙන්නට ma තවත් දීර්ඝ wa katha kalanam හොඳයි කියලා හිතුණා දේශගුණික කාලගුණික ada අපට අත්විඳි මට සිදු wa ඇති විපර්යාස ya යථාර්ථය meaya නොවේ da 😢😮
@nmdra
@nmdra 5 күн бұрын
සතියකට දෙකක්වත් ඕනේ
@chamarapradeepa69
@chamarapradeepa69 4 күн бұрын
Great
@melegodagamageerangadilruksh
@melegodagamageerangadilruksh 4 күн бұрын
අපරාදේ රටට ප්‍රයෝජනවත් චරිතයක් වැරදි තැනක හිටියෙ
@AnushaNadeeka
@AnushaNadeeka 4 сағат бұрын
Give us the Germany's past & present geo political status podcast and how did they become to include in world top 5 economies👍
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 3 күн бұрын
Super ❤
@IamIsuru
@IamIsuru 4 күн бұрын
Great Discussion
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 5 күн бұрын
ආදරෙයි හැමදාමත් ❤ ස්තූතියි දැනුමට🙏
@naadi1987
@naadi1987 5 күн бұрын
රටේ නායකත්වය භාරගන්ඩ ඕන කෙනෙක් තමයි
@rohanajagth4219
@rohanajagth4219 5 күн бұрын
Its true , definitely
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
අනිවාර්යයෙන්ම ♥️
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 5 күн бұрын
අනුර ආන්ඩුවට බැ .එයාල හොරු අල්ලනවා කිව්වා ට අල්ලන හොරෙක් නැ .ඉක්මනට ආන්ඩුව පෙරල පල්ල ඡන්ද දීපු 68ලක්ශයක් ඉන්නවා ..මෙයා ට ආන්ඩුව බාර දීපල්ල .මෙයාට බැරිවුණාම ආයෙත් ඡන්ද දීපු අය එලවලා තවත් එකෙක් ගෙනල්ලා ..ඕනෑ කෙනෙක් බලයට ආවාම බල බලා ඉන්න එපා මාස තුනක් හතරක් බලලා .කෙලේ නැති නම් ඉන්න දෙන්න එපා එතකොට තමා රටක් හදන්න පුළුවන් මාලිමාව අය කිව්වෙ ආපු ගමන් කරන්නේ හොරු දූශිතයෝ අල්ලනවා කියලා .මාස දෙකක් උනා කෝ ඉතින් .
@thilinaedirisinha2098
@thilinaedirisinha2098 5 күн бұрын
Good
@SandunBandara-u3i
@SandunBandara-u3i 5 күн бұрын
Legend mali99❤️nice to see you
@SandunHeshan
@SandunHeshan 2 күн бұрын
මෙතෙක් කරපු හැම කතවක්ම ඇහුවා ස්තුතිය චම්පික Uncle
@skysilva
@skysilva 5 күн бұрын
supriyak ada
@chamilajayasingha3637
@chamilajayasingha3637 5 күн бұрын
කලෝචිත වැඩසටහනක් .දේශපාලනය අයින් කරලා බලන්න.කොච්චර ලොකු දැනුමක් තියෙනවා ද මේ මනුස්සයාට.සහ අපිට ත් ලොකු දැනුමක් ලැබේනවා
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
ඔබතුමා වැනි දැන උගත් අයගේ සහය එතුමට ලබා දෙන්න
@criptocurrency7282
@criptocurrency7282 3 күн бұрын
This resource person is highly appreciated❤
@lakmalevc-gr7lf
@lakmalevc-gr7lf 4 күн бұрын
👍👍👍
@mithun_perera
@mithun_perera 3 күн бұрын
Thanks for the info ❤
@pradeepamarakoon4847
@pradeepamarakoon4847 4 күн бұрын
ඇත්ත ....... හෙන ලැජ්ජයි.
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
❤❤❤❤❤❤
@rumeshmadhusanka1891
@rumeshmadhusanka1891 4 күн бұрын
👍
@amarasiribandara6863
@amarasiribandara6863 5 күн бұрын
හරිම ආසාවෙන් ඇහුවා....
@UsiraK
@UsiraK 2 күн бұрын
Interesting
@believeinjustice
@believeinjustice 3 күн бұрын
Rasika, Patali Pls continue this podcast series
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 5 күн бұрын
Atthatama patalii mahattyo bohoma pin danuwath kirima sambandayen, We hope again see you on pod cast with chathura❤
@malindabogamuwa1018
@malindabogamuwa1018 Күн бұрын
There is a tendency in SriLanka for abrupt cessation of brilliant programmes as this..Hence,Rasika/Asian Mirror please do try to continue with this..Lot to learn form the pod cast.Also never knew Patali has such a broad knowledge on many subjects
@FazlinaAzwar
@FazlinaAzwar 5 күн бұрын
Very interesting discussion. When the summit happened in Dubai, we were there and it was a laughing stock! I have never seen a country that uses so much plastic, burns fossil fuel and pays 0 attention to the nature like UAE, but despite of their very openly seen careless approach on this matter, the summit happened there 😅😂 Next time, please also talk about the green gas emissions and its contribution to global warming.
@lasanthaonline4998
@lasanthaonline4998 3 күн бұрын
Nice program
@lupo_wicky
@lupo_wicky 4 күн бұрын
සතිකයට 2කක් වත් ඕන කියන මගේ ඉල්ලිම අදත්😒
@klaengineering449
@klaengineering449 3 күн бұрын
පාඨලී දක්ෂයෙක්..
@OshadhaThineth
@OshadhaThineth 5 күн бұрын
Taiwan ganath programme ekk krnna
@AchiyaAchiya-x3x
@AchiyaAchiya-x3x 4 күн бұрын
Stalingrad satana ganath video ekak karannako plzz
@ed_universe-x5f
@ed_universe-x5f 5 күн бұрын
AL, University science syllabus වල අවුරුදු ගානක් තිස්සේ ඉගෙනගන්න උගන්වන දේවල්, තාම සාර්ථක වෙලා නැති එක ඇත්තටම කනගාටු වියයුතු කාරණයක්.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 күн бұрын
Super ❤ සල්ලි නිසා නහින මිනිසා. සල්ලි ලොකේ පුරාම තහනම් වෙන්න ඕනේ.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 5 күн бұрын
මේ ජරා ගෑනුන්ට තමයි මේවා නවත්වන්න ඕන වේලා තියෙන්නේ තෙල් නැතුව ඔබ මම පාවිච්චි කරන ලාභ දායි භාණ්ඩ කවදාවත් අපට ලොහ වලින් ම නිෂ්පාදන ය කරලා තිබුණනම් ගන්න හම්බ වෙන්නෙ නෑ ඒ කියන්නේ ඔබ මම මේ විදින සුඛොගිභොගි ජීවිතය ගල් යුගයේ ජීවිතය වේනවා නොවුණු මානයි එනයින් අපට ඔය ගෑනුන්ට වඩා වටිනවා තේල් සම්පත , එම නිසා ඔය ඕවට කෑ ගහන හැම ගෑනියෙක් ම මරා දැමිය යුතුය එය අත්‍යවශ්‍ය කරුණකි.
@gayashanperera-w2e
@gayashanperera-w2e 5 күн бұрын
nuclear fusion සාර්ථක උනොත් හරි එත් අද හරිගියත් ඕක commercialize වෙන්න ගොඩ කාලයක් යනවනේ
@dilankakarunarathne5492
@dilankakarunarathne5492 5 күн бұрын
Sustainable development ගැන western orientated tools වලට චීනය ඉන්දියාව වේගයෙන් අනුගත වෙනවා. ඒවා හදුන්වා දෙන්න මුල් වුන බටහිර බලවතුන් ඒ කරුණු කාරනා වලට අනුගත වීම සිදුවන්නේ ඉතා හෙමින්. හරාරිගේ truth එකට අනුව ඒකට වැඩිපුරම වියදම් කරන්නේ චීනය ඉන්දියාව වගේ රටවල් කියලයි මගේ හැගීම. පර්යේෂණ හා සංවර්ධන වියදම් වලට. SDG වලට චීනය ආයාසයෙන් තොරවම නායකත්වය ලැබීම පිටුපස කතාව ඒක වෙන්න පුලුවන්.
@amwthutube
@amwthutube 5 күн бұрын
And chaina's portion of power generation from sustainable sources
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 5 күн бұрын
ජපානයට උනෙ බටහිර සංස්කෘතිය තමන් ට ගත්ත නිසා කෙලවෙමින් යන එක මොකද බටහිර සංස්කෘතිය බටහිර ට හරියන්නේ ඒක ආසියාවට හරියන්නේ නෑ එකට ඕනෑ තරම් කරණු කාරනා තියෙනවා.
@ElainefpW1
@ElainefpW1 5 күн бұрын
Can you also talk about COP 16 of the UN Convention on Biological Diversity which preceeded CC COP 29. Even more important for Sri Lanka but sadly not known by many Sri Lankans. This not only conserves biodiversity it also key for economic advancement. But we hardly think on these lines.
@vipulawattegedara9200
@vipulawattegedara9200 5 күн бұрын
Regarding to the temperature. Lower the pressure Lower the temperature. Thats how the refrigeration was invented
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 5 күн бұрын
වාෂ්පීකරණය නෙවෙයි වාෂ්පිභවනය විය යුතුයි නිවැරැදි ක්‍රියාවලිය.ගුප්ත තාපය පවතින්නේ ස්වාභාවික ව සිදු වන සංසිද්ධින් වලට එමගින් ජලය ඉහලට වාෂ්පීභවනය වෙනවා.
@SamareDoTelke
@SamareDoTelke 5 күн бұрын
Paata-Lee 🔥🗿
@playtimegost5616
@playtimegost5616 5 күн бұрын
ඇත්ත හරිම වෙදනාත්මකයි... චම්පික මොනවාම කිවත් එයාට දේශපාලන ප්‍රබන්ධයෙන් ඇහැරෙන්න බැරි උනා.. තවමත් සජිත්මද බලාපොරොත්තුව??
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 5 күн бұрын
An interesting discussion. Thanks to both of you. Perhaps all this is due to the greediness of mankind. And they are multiplying without bounds. Recently, I saw an image taken at a camp somewhere in Syria where a woman living in a refugee tent with at least 15 of her children. In another front, according to Elon Musk US might declare bankruptcy at any moment due to printing dollars and feeding her people who do not produce anything but weapons and software. We seem to have just come out of it. And all fossil fuel we use today seems to have been produced in just one million years about 360 million years ago due to some activities of microbes that had since gone extinct. The uncontrolled multiplying humans may also go extinct very soon.
@UDCMAMunasinghe
@UDCMAMunasinghe 5 күн бұрын
Can I know when born Pathali. Mr
@amwthutube
@amwthutube 5 күн бұрын
Just Google
@zain-pb
@zain-pb 5 күн бұрын
45:10 පරිසරය අඳුරු උනාම අවශ්‍ය ආලෝක ප්‍රමාණය ලබාගන්න පරිනාමිකව ඇස් ලොකු වෙන්න නේ ඕන. ඇයි ඇස් පොඩි උනේ?
@atulatul7257
@atulatul7257 3 күн бұрын
චම්පිකට හොඳ දැනුමක් තියෙනවා. නමුත් NPP දිනන බව දැන දැනම පටු දේශපාලන ප්‍රයෝජන සඳහා ඉතා නින්දිත අයුරින් සජබේ වේදිකාවල විවේචනය කලා. එතැන් සිට චම්පිකව අප්‍රිය වුනා.
@skysilva
@skysilva 5 күн бұрын
🥶
@madurangaesala3168
@madurangaesala3168 4 күн бұрын
Depattata 3n pattata bedila maraganna wenne na thawa tika kalekin. atta prashna thama mewa. lankawe minissu thawa danuwath karanna ona mewa gana
@sanjayakrishnaratne1336
@sanjayakrishnaratne1336 5 күн бұрын
සියල්ල කතා කරනවා..මේ සම්බන්ධයෙන් ලංකාවේ මැදිහත් විම ගැන කතා නෑ...
@dineshpieris291
@dineshpieris291 5 күн бұрын
Comments walin ලංකාවේ pissu hutthangen therenawa mind eke diunuwa 😅😅😅
@vipulawattegedara9200
@vipulawattegedara9200 5 күн бұрын
TRUST BUT VERIFIED This according to Wikipedia i look up because i hard Yanar Dagh Azerbaijan deferent story about Unlike mud volcanoes, the Yanar Dagh flame burns fairly steadily, as it is fed by a constant seep of gas from the subsurface. There is no seepage of mud or liquid, which distinguishes it from the nearby mud volcanoes of Lokbatan or Gobustan. It is claimed that the Yanar Dagh flame was only noted when accidentally lit by a shepherd in the 1950s.[3]
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t 4 күн бұрын
සජිත් වහලෙක් මු😂
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 5 күн бұрын
ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ය තිබුනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතරය එයින් පුරුෂයන් දිණුම් කියලා මට ගෞරවයෙන් කිව හැක ඒ වගේම ළගදීම ස්ත්‍රී පුරුෂ දේගොල්ලො අතරෙ යුද්ධය ක් ඇති වීමටද නියමිතයි එය දැනටමත් ඉස්මතු වෙමින් පවතී ඇමරිකානු මැතිවරණ සහ 4b moment වගෙ ඒවා සහ ස්ත්‍රී වාදී ව්‍යාපාර හා සමලිංගික විවාහ යනාදිය කරණු අපට පෙන්විය හැක.
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t 4 күн бұрын
😂😂
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 4 күн бұрын
@KavindaMadusanka-t5t උබ දන්නවද ඇමරිකා එක්සත් ජනපදයේ පැතිරෙමින් පවතින ඒ වගේම ලොව පුරා පැතිරී යන 4B moment එක දැං ඇමරිකා එක්සත් ජනපදයේ ත් වැඩි වෙලා ඒ ව්‍යාපාරය යෙන් කියන්නේ කරුණු හතරක් ගැන ඒ වා තමයි පිරිමින් සමග ලිංගිකත්වය එපා, පිරිමින් සමග ආලය එපා, පිරිමින් සමග දරුවන් එපා, පිරිමින් සමග විවාහය එපා යන ඒවා මේය ස්ත්‍රී න් විශාල ලේස මේම කරුණු වැලද ගන්නවා.
@ImpossibleWhopper111
@ImpossibleWhopper111 5 күн бұрын
මං අකමැති චරිතයක්. නමුත් නියම ගෝලීය දේශපාලනය ගැන අවබෝධයක් සහ යාවාත්කාපීන වෙලා ඉන්න චරිතයක්. මෙයාට ගැලපෙන පක්ශයක් නෑ රටේ. මේ වාමාංශිකයෙන් නෙමෙයි කොහෙත්ම, දක්ශිනාංශිකයෙක් වුනත් මෙයාට ගැලෙන පක්ශයක් නෑ ඉන්න. නායකත්වය වුනත් ගන්න සුදුසු නුවනක් ඇත්තෙක් බව පේනවා නමුත් ආගමික/ ජාතික මූලධර්මික අදහස් ගැන සතුටක් නැ.
@dulanjaya1988
@dulanjaya1988 5 күн бұрын
ආලාපාළුවා ට හෙඩ්ෆෝන් දැම්මම පැස්බරෙක්ට උපාධි තොප්පිය දැම්ම වගේ....
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙනත් කෙනෙකු තියනව දැක්කම.. කුහක....
@dulanjaya1988
@dulanjaya1988 4 күн бұрын
@Coool-lj4wf ඈනුමක් යනවා දැක්කද?
@Coool-lj4wf
@Coool-lj4wf 4 күн бұрын
@@dulanjaya1988 බොලා ඉස්කෝලෙ ගිහිල්ල නැති බව අපි දැක්කා 🤌😜
@RichardMayadunne
@RichardMayadunne 4 күн бұрын
පස්බරෙක් තරන්වත් වටිනවද උඹ ලෝන්තයා 😂
@dulanjaya1988
@dulanjaya1988 4 күн бұрын
@@RichardMayadunneආලාපාළු පොත කියෙව්වද හිල්මන් උඹ?
@jaysonblake1321
@jaysonblake1321 5 күн бұрын
පච ආතා හප්පපු කොල්ලට සාධාරණයක් කරපං
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙනත් කෙනෙකුට තියෙනවා දැක්කහම... කුහක 🤌
@gayashanperera-w2e
@gayashanperera-w2e 5 күн бұрын
baby kolla
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 5 күн бұрын
ඉතින් ඔච්චර වැඩ්ඩෙක් නම් ඔබ හිටිය ආන්ඩු එක්ක රට හදන්න තිබුණා නෙ ..ඇයි එහෙම නොකළේ .
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
මෙතුමා පරිසර ඇමති කාලෙ ශ්‍රී ලංකාව ලබා ගත්ත අන්තර්ජාතික ජයග්‍රහණ පිළිබඳව හොයලා බලලා කතා කරන්න. බොරුවට අපහාස කරන්නේ නැතුව
@gayashanperera-w2e
@gayashanperera-w2e 5 күн бұрын
pissek thamuse
@RichardMayadunne
@RichardMayadunne 4 күн бұрын
මු ජනාධිපති වෙලා හිට්යේ නෑ බන් රටම දියුණු වෙන්න, කරපු අමාත්‍යංශ ඒ කාලේ තිබ්බ විදිය බලපන්, ඒවා කරෙත් රාජපක්ෂලා ඉද්දි
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 4 күн бұрын
@@RichardMayadunne ඉතින් ජනාධිපති කර ගන්න එපැයි .රාජපක්ෂල එක්කම .
@RohanJayantha-m5k
@RohanJayantha-m5k 5 күн бұрын
Campika w,hat are you talking speek some thing about our country dont try to show your intelligence tĥis entire talk bloody nonsense for the poor people of our country. Champika how much you paid for tte other person who sites with you.
@IsuruDeSilva-p8k
@IsuruDeSilva-p8k 5 күн бұрын
What are you talking about ? We are living in a globalized world. So, global issues are crucial for our country . If you dont like this , just ignore . There are many who like to know about global issues .
@Coool-lj4wf
@Coool-lj4wf 5 күн бұрын
Don't show your hypocrisy.
@rumeshmadushanka3857
@rumeshmadushanka3857 5 күн бұрын
❤❤❤❤❤❤❤❤
@DeemanthiPiumika
@DeemanthiPiumika 4 күн бұрын
@NIROSHANBA
@NIROSHANBA 2 күн бұрын
❤❤
@rohanakp2222
@rohanakp2222 3 күн бұрын
❤❤❤
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 861 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 133 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 32 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 861 М.