Danuට කියන්න! | සනත් ජයසුරිය (Sanath Jayasuriya)

  Рет қаралды 115,795

Lankadeepa

Lankadeepa

Күн бұрын

Danuට කියන්න! | සනත් ජයසුරිය (Sanath Jayasuriya)
දේශපාලනය ගැන අහන්න එපා...ආයේ යන්න ඕනෙත් නෑ.. ඕක ගැන කියනකොට වමනේ දාන්න පුලුවන් නම් වමනෙත් දානවා...
දන්න ඉංග්‍රීසි, දන්නේ නැති ඉංග්‍රීසි, ඕන නැති ඉංග්‍රීසි ඔක්කොම අරවින්ද අයියාගෙන් ඉගෙන ගන්නවා...
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 265
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 Жыл бұрын
මගේ නම ජයමිපති කොඞිතුවක්කු . 1980 කාලේ මම රැකියාව කලේ මාතර. ද ෂිනෑස් සමාාගමෙි මාතර ශාකාවෙ කලමණාකරැ ලෙස. අපේ කාර්යාලය තිබුනේ මාතර කොටුවෙ⁣ගොඩ බිචි පාරේ එල්.ජි.ජේ . ගොඩනැගිල්ලෙ. කාර්යාලය ඉදිරියට කිුඩා පිටිටනිය. මම ඉන්න කාමරයට ලමයි සෙල්ලමි කරනවා හොදට පනෙනවා. ඔය සෙල්ලමි කරන ලමයි අතරෙ පොඩි කොල්ලෙක් හරිම ලස්සනට කිුකටි ගහනවා. එයා සෙල්ලන් කරන්නෙ ලොකු ළමයි එක්ක . නමුත් කොල්ල පොඩි උනාට කිුඩාවෙන් ලොකු ලමයින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මම හැමවිටම වාගේ මෙි ලමය සෙල්ලන් කරනවා ආසාවෙන් බලා ඉන්නවා . ඒ කාලෙ අපේ පුචාරන කටයුතු වලට සේවය ලබාගන්න මහත්මයෙක් හිටිය සුදුසි්ංහ කියා. මම එයා සමග මෙි ලමය ගැන කතාකලා. සුදුසිංහ කිවා මෙි ලමයගෙ නම සනත් එයා ඉන්නෙ සුදුසිංහගෙ ගෙවල් ළඟ සුදුසි්ංහගෙ පුතාත් සනත් සමග එකට කිුකටි ගහනවා කියා. මම සුදුසිංහට කිවා මම සනත්ට කතාකරන්න ආසයි කියා. පසුව සුදුසි්ංහ සනත් සමග මා හමුවන්න ආවා. මම සනත් සමග කතාකර කර සිට සනත්ගෙ ඔලුව අතගාල කිවා " පුතා ඔයාට ඉතා හොද අනාගතයක් තියෙනවා. ඔයා විවියන් රිචඩි වගේ ලෝක පුසිද්ධ කිුකටි කිුඩකයෙක් වෙනවා කියා. එතකොට සනත්ගෙ වයස අවු 11. මෙයා අතේ නියපොතු කමින් මද සිනහවක් පෑවා එවිට. මට හරි සතුටුයි සනත් කිුකටි ලෝකයේ නොමැකෙන නමක් සටහන්කල අයෙකු විම පිලිබදව. සනත් ඔබට කිුකටි වෙනුවෙන් මහගු සේවයක් කරන්න හැකිවෙිවා .
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
😂
@thilankawettasinghe9175
@thilankawettasinghe9175 Жыл бұрын
@@dhanushkarathnayaka4423 ubetatta
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@kavindudilshan4657
@kavindudilshan4657 Жыл бұрын
කවි සහා පත හැලි 😂
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@kavindudilshan4657 පව් ඉතින්... උඹ වගේ මෝ... පයන්නක්
@sanduned9208
@sanduned9208 Жыл бұрын
ඉස්සර bat කරන්න ආවම dan out වෙයි dan out වෙයි කියන බය දැනුන විදිහ තාම මතකයි💓..our childhood 😔...ආදරෙයි සනා❤…
@karunarathnaherath9477
@karunarathnaherath9477 Жыл бұрын
3:40
@indikadissanayake3644
@indikadissanayake3644 Жыл бұрын
එකනම් ඇත්ත මාත් එහෙම හිතපු වාර අනන්තයි 👍❤️❤️
@ktsandu
@ktsandu Жыл бұрын
ඒක නම් සිරාම කතාව.බොක්ක ගැහෙනවා බඩු කෑල්ල ආවම.දැන් කුසල් මෙන්ඩිස් බැට් කරනකොටත් ටිකක් ඒ වගේ ❤😊
@sanduned9208
@sanduned9208 Жыл бұрын
@@indikadissanayake3644 🫶
@sanduned9208
@sanduned9208 Жыл бұрын
@@ktsandu 🫶
@cherin552
@cherin552 Жыл бұрын
ඉස්සර සනා බැට් කරනකොට මම ඉන්නෙ bathroom එකේ, කොයි වෙලාවෙ out වෙලා යයිද කියලා මාර Anxious එකේ මැච් එක බලන්නෙ, බලන් නෑ අහනො 😅❤
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
බලාන ඉන්න අයට ශුවර් නැතුව වගේ පෙනුනට ශුවර් එකටම බැට් කරපු මාස්ටර් බ්ලාස්ටර්❤
@izuslife
@izuslife Жыл бұрын
අපේ ළමා කාලයේ... අපිට ක්‍රිකට් ආස කරපු චරිතයක් ....සනත් අයියා....❤️❤️❤️❤️❤️
@manolivera4813
@manolivera4813 Жыл бұрын
2006 එංගලන්ත ටූනමන්ට් එකේ ගහපු ගැහිල්ල තවම මතකයි... 😅✌️❤. එංගලන්තය ලකුණු 321ක් රැස් කරනවා අවසාන ODI මැච් එකේ.... 🥴✌️. ශ්‍රීලංකාව එක විකට් එකක් වත් නැතුව ඕවර් 26ට ලකුණු 252ක් ගහනවා.... 😂😂❤✌️. ඕවර් 12ක් වගේ ඉතුරු කරලා 321ක් වගේ දැවැන්ත ගාණක් ගහනවා කියන්නේ සනත්ගේ ගැහිල්ල හිතාගන්න පුළුවන් නේ... කෙලින්ම T 20 ගැහිල්ලක් ගහන්නේ. සනත් කියන්නේ දිනන්න බැරිම මැච් එකක් වුණත් ඕවර් දෙක තුනකින් හතර අතේ ගහලා රික්වයර්ඩ් රේට් එක ලකුණු දෙක තුනකින් බස්සලා දෙන්න පුළුවන් කෙනෙක්.... 😅❤❤✌️
@abcd19898
@abcd19898 Жыл бұрын
Api සනත් ජයසූරිය ගහන ක්‍රිකට් දැකලා නෑ..ඒත් අපේ පරන කට්ටිය කියන කතා ඇහුවම හරි ආසයි..මේ කාලේ හිටියා නම්..මරු👌අනේ අපේ තාත්තා ලා කියනවා අපි බැලුවේ ජයසූරිය ලා ගහපු match කියලා.....හරිම ආසයි..දැන් කොහේද එහෙම අය..ලෝකයක් දිනපු කෙනෙක්...හරිම අර්ථවත් කතාවක්
@nadeekaamarathunga589
@nadeekaamarathunga589 Жыл бұрын
මගේ ප්‍රියතම ක්‍රීඩකයා.සනත් අයියා bat කරනකොට අවුට් වෙයි කියලා බයට කවදාවත් පුටුවේ ඉදගෙන ක්‍රිකට් බැලූවේ නෑ...
@madhuraseneviratne4804
@madhuraseneviratne4804 Жыл бұрын
ආයේ මේ වගේ Cricketers ලා ලංකාවේ බිහිවෙන්නේ නැහැ. අර්ජුන වගේ නායකයෙකුත් ආයේ ලංකාවට එන්නේ නැහැ.
@mohamedriswan1802
@mohamedriswan1802 Жыл бұрын
සනත් ජයසූරිය ලංකාවෙ තමා😄
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
😂😂😂
@deshanabeysekara9533
@deshanabeysekara9533 Жыл бұрын
එහෙම එන බෝලෙට කකුලක් උස්සලා බැට් එක තියෙනවා විතරයි.. 6ක්. කොහොම ගහනවද මන්දා 🥺❤️
@menakanuwansri5071
@menakanuwansri5071 11 ай бұрын
දාලා තියෙන comments දැක්කම මට තියෙන සතුට....නෝ වර්ඩ්ස් Master Blaster❤❤
@shamilasilva8281
@shamilasilva8281 Жыл бұрын
සනා ට ඕන රටක ගිහින් ඉන්න පුළුවන් කෙනෙක් ...ඒහ් අදත් ලංකාවේ ....හදවතින්ම ලාංකිකයෙක්...❤
@Shan1anon
@Shan1anon Жыл бұрын
ලංකාව නම් ක්‍රිකට් ක්‍රිකට් නම් සනත් ❤
@nuwansinghalage8408
@nuwansinghalage8408 Жыл бұрын
පුදුම character එකක්.... රටට අභිමානයක් ගෙනාව මනුස්සයෙක් .. රටක් ලෝකයක් ආදරේ කරන .....
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
Rafal Nadal ට English බැ. කව්රුත් හිනා වෙන්නේ නෑ. English not Sanath' s first language. Wishes for a healthy, happy life to Sanatha Jayasuriya. Danu 😘
@samanyapa3971
@samanyapa3971 Жыл бұрын
⚫ 80 දශකයේ අතීතය .... එලෙසට ම අවංකව ආවර්ජනය කිරීම.. ඉතා වටිනවා..... එකළ...Dafter අයියා, වනිගසිංහ අයියාගෙන් ඉටු වූ ඉතා වටිනා මෙහෙය .. ඉහලින් අගය කලාට ... ස්තුතියි 🙏 ඒ වගෙම cricket tours සදහා හැම විදේශගත වීමකදීම ගෙදරින් පිටත් වූයේ ඒ අයියලා දෙන්නගෙන් එක් අයෙකු සමග බව ද මට මතකයි...❤ 🙂 - saman ayya. 23.06.17.
@prageethanuradha2391
@prageethanuradha2391 Жыл бұрын
සනත්ගෙ ඉංග්‍රීසි ගැන නෙවේ ධනූගෙ සිංහලනං සුපර්බ් දැං❤
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Жыл бұрын
ඒ නිහතමානි කමට හැමදාමත් ආදරෙයි ❤
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Жыл бұрын
@N.imantha de silva ❤🙂
@mathsku705
@mathsku705 Жыл бұрын
මාතර ගැම්ම . අපේ අල්ලපු ඉස්කෝලෙ. ඉස්සර අපි ඉස්කෝලෙ ඉදන් ඔයාගෙ ගෙදර දිහා බලන් ඉන්නව එලියට එනකන්.අම්මව විතරයි දැක්කෙ.😂
@Nipunacoffee
@Nipunacoffee Жыл бұрын
Cricket පිස්සුව ඇති කරපු මනුස්සයා ❤ 🥺🙏
@nuwan7477
@nuwan7477 Жыл бұрын
සනා අයියා ගහන්න ආවට පස්සෙ නිකන් හරි පළවෙනී over එකෙන් ගියාම මැච් එක බලන එක නවත්නවා 😢❤
@tharangarajitha-vr4qg
@tharangarajitha-vr4qg Жыл бұрын
Sanath Jayasooriya not just a Sri Lankan cricketer he is a universal cricketer...🏅✨️✨️
@dinethrachathumal2309
@dinethrachathumal2309 Жыл бұрын
මට මතකයි ඉස්සර රෑවෙනකල් අපිට මැච් බලන්න දෙන්නේ නෑ අම්මා. පහුවෙනිදා උදේම අම්මා වෙලද සේවයේ news අහනවා. ඉවසිල්ලක් නැතුව අහන් ඉන්නේ sports news එක ගිහින් මැච් එක ගැන අහගන්න. දිනලා සනත් 100 එගේ ගහලා. පුදුම සතුටක් ඉතින්. දැන් එහෙම නෑ ඉතින්. TV එකේ කොහොම හරි මැච් එක බලනවා. එහෙම නැත්නම් cricinfo. ඒ කාලේ පට්ට..
@villagebeautytarutv9719
@villagebeautytarutv9719 Жыл бұрын
ගොඩක් රටවල් වල අය ශ්‍රීලංකාව දන්නේ නෑ.ශ්‍රීලංකා කිීවම සනත් ජයසූරියගේ රට නේද කියලා.ගොඩක් බටහිර දියුණු රටවල අය ලංකාවෙන් දන්නේ සනත් විතරයි
@pereralakmal-mp6mo
@pereralakmal-mp6mo Жыл бұрын
My super hero.. Master Blaster... Sana ayya ජයවේවා ...!
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
නිහතමානී මූල තාමත් මතක තියෙන හොද පුද්ගලයෙක් ❤
@asipiyana
@asipiyana Жыл бұрын
Skip කරන්න හිතෙන්නෙම නැහැ. මං cricket fan කෙනෙක් නෙවෙයි. ඒත් සනාගෙ පෞරුෂයට මාර කැමතියි.
@charu9180
@charu9180 Жыл бұрын
හරිම නිහතමානී ලොකු සීන් නැති ජොලි චරිතයක් ❤ Love the program
@darshanagamage4565
@darshanagamage4565 Жыл бұрын
සනා 96වර්ල්ඩ් කප් ගහනකොට මට අවු 11යි එදා සනාට තිබුන ආදරය අදටත් එහෙමමයි මොකද ක්‍රිකට් වලින් සනා තරමි අපිව සතුටු කරපු කෙනෙක් තවත් නෑ... ❤❤❤
@danielatlas7059
@danielatlas7059 Жыл бұрын
mata awurudu 8
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
මටත් 11....ඇත්තටම ඒ කාලේ හරිම ආසාවෙන් තමයි ක්‍රිකට් මැචි බැලුවේ ...විශේෂයෙන් සනත් මහත්තයා බැට් කරද්දී ..අර්ජුන මහත්තයා ..අරවින්ද මහත්තයා ..මහානාම මහත්තයා ..ගුරුසිංහ මහත්තයා ..කළුවිතාරණ මහත්තයා ...සියලු දෙනාටම පුණාමය....❤
@gayanperera-lx1hu
@gayanperera-lx1hu Жыл бұрын
මට අවුරුදු 2යි
@wijayadissanayake6129
@wijayadissanayake6129 Жыл бұрын
Mata awurudu 12 .. meyala sellam karapu kaale aththatama "surangana kathawak" wage...
@vinushakumarathunga2719
@vinushakumarathunga2719 Жыл бұрын
The one who made me fall in love with the game ❤ Forever the greatest for me. Master blaster Sanath Jayasuriya ❤
@jayamalw
@jayamalw Жыл бұрын
මම සනත් අයිය ඉස්කෝලේ කාලෙ ඉදල දන්න කෙනෙක්. අපේ ඉස්කෝලේ තිබ්බ ඉංග්‍රීසි අධ්‍යාපනය විනාශ කරපු දේශපාලන තීරණ ගැන කණගාටුයි
@Riviii21
@Riviii21 Жыл бұрын
Did you also go to St Servatius College ?
@jayamalw
@jayamalw Жыл бұрын
@@Riviii21 yes
@peoplesuniversity7758
@peoplesuniversity7758 Жыл бұрын
ඉස්සර සනත් බැට් කරද්දි අපේ පපුව ගිනි ගන්නවා වගේ බයෙ match බලන්නේ.. ආදරෙයි ❤
@charithmadusanka8541
@charithmadusanka8541 Жыл бұрын
සනාට වැදුන කියන්නෙ එදාට හිත පිරිලා ❤
@samithapabasaraofficial
@samithapabasaraofficial Жыл бұрын
අපෙ පුංචි කාලෙ ලස්සන කරපු තවත් අපේම පලාතෙමෙ ❤
@hashilaksilva6749
@hashilaksilva6749 Жыл бұрын
Cricket කියන්නෙ දිගට හරහට ගහන එකම නෙමෙ..cricket කියන්නෙ එතනින් එහාට ගිය දෙයක්..dissipline තමා මේ වගේ world class ක්‍රීඩකයෙක් බිහි කරන,ක්‍රීඩකයෙකුට තිබිය යුතු ප්‍රධානම දේ..
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Sana is always talking truth about his life. Great man, he makes us fall in love with cricket. We used to watch him until he finished his batting without even having food. Man, who changed our cricket and game of SLC forever. Must thank the entire 96 World Cup winning team.He admitted what went wrong in his life. Very humble man always plays for the country. I hope you are playing a very careful second innings of your life. BUDUSARANI USA 🇺🇸
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
ලෝකෙටම එකයි අපේ සනත්...❤❤❤❤❤ හරිම නිහතමානි ...💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️ ආදරෙයි සනා බෝයි ❤❤❤❤❤❤
@nelikaniymani9535
@nelikaniymani9535 Жыл бұрын
සනත් මුරලි වාස් ❤️❤️
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
English කතාබහ හරිම නිහතමානී කතාවක් ඔය විදිහට open කතා කරන අය ගොඩක් අඩුයි ,සනත් අයියා ඔබගේ ආදරණීය අදහස් වලට ගරු කරනවා ස්තුතිය 🙏🙏🙏🙏🙏
@malshanmaduranga2547
@malshanmaduranga2547 Жыл бұрын
සදාකාලික ස්ක්වෙයා කට් එක සහ ෆ්ලික් එක..කියන්න වචන නෑ...
@avantha40
@avantha40 Жыл бұрын
This guy never forget to respect seniors! No wonder he is a genuine legend
@menakanuwansri5071
@menakanuwansri5071 11 ай бұрын
වචන නම් නෑ කියන්න...දැක්කාම මයිල් කෙලින් වෙනවා..,,සත්තයි කවදාහරි මූනට හම්බ උනොත් වදිනවා බඩගාගෙන...ඒ තරම් ආදරෙයි..master bkaster❤❤
@DESH791
@DESH791 Жыл бұрын
ධනුවා කරපු හොඳම සහ නො :1 වැඩ සටහන....
@sandman303
@sandman303 Жыл бұрын
The man, The Myth, And the Legend 🤟 Sana✌️ Master blaster 🤘 What a wonderful Interview......❤
@lakshithafernando8658
@lakshithafernando8658 Жыл бұрын
A legend who turn the entire world of cricket. We are amazed by you Sanath Jayasuriya.
@kumudinimallawaratchi6200
@kumudinimallawaratchi6200 Жыл бұрын
What a lovely interview. Never seen him so relaxed. Credit to Danu.
@padmaherath8143
@padmaherath8143 Жыл бұрын
All the best Mr. Sana 🙏 thank you Dhanu for the lovely programme with ""master blaster ""
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
සනත් අයියා කියන්නෙ brand එකක්.එ කලෙ ඉඳන්.පටන් අරන් තියෙන්නෙ බාබා දනුවා උබනම් 😂😂😂😂 මටත් ජනප්ප්‍රිය වෙලා එන්න හිතෙනවා යකො program එකට 😂😂 උබෙ.වෙලට අපි රට.
@Viratkohlii.
@Viratkohlii. Жыл бұрын
වැඩ්ඩා💪❤🔥
@kalumsenevirathne345
@kalumsenevirathne345 Жыл бұрын
අද ඉන්න ක්‍රිකට් ස් ලා බොයිලර් කුකුල්ලු වගෙ එත් සනා කියන්නෙ අශ්වයෙක් ක්‍රිකට් ගහද්දි එකාලෙ බොලෙ බැට් එකෙ වදිනව ව්තරයි පෙන්නෙ එක පරක් බවුන්ස් වෙල 4ක් යන්නෙ එතරන් වෙගවත් එ පරවල් ❤❤
@saliyamadush2827
@saliyamadush2827 11 ай бұрын
ක්‍රිකට් වලට ඇබ්බැහි කරපු මිනිස්සු ආදරෙයි හැමදාම ❤😘 හීනයක් තියනවා සනත් ලංකා ටීම් එකේ කෝච් වෙනවා දකින එක 😊😊
@rowfernandez8552
@rowfernandez8552 Жыл бұрын
මගේ වීරයා ❤❤❤
@lalivith508
@lalivith508 Жыл бұрын
සනත් දැන් ලොකු ජිවිතාවබෝධයක් ලබා තියන බව පේනවා. ඒක ජිවිත අත්දැකිම්‍ වෙන්නත් ඇති ඔය තත්වයෙන්ම හිතුවනම්‍ මිට ඉහතදි ජිවිතේ වැරදුනතැන් හදාගන්න තිබුන වගේම ජිවිතේ නොවරදින්නත් තිබුනා. මට හිතාගන්න බැහැ ඔබ ඔය කියන decepline වලට කාලයත් එක්කම මොකද උනේ කියලා. මනුෂ්‍යයජිවිතේ desires තියනවා, ඒක තේරෙනවා. ලංකාව තමයි සුද්දොත් දන්නැති ඉංග්‍රිසි හොයන්නේ කමක් නැහැ දැන් ඔබ සත්‍යය තේරැම්‍ ගැනිම සතුටක්, ඔබ රටට සේවයක් කලා, එයට ස්තුතියි
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@dameprasa4614
@dameprasa4614 8 ай бұрын
කවුද මං මේ හතු පිපෙනවා වගේ ලංකාවෙ youtube channel මේවට සල්ලි නොගිය වූ කාලේ මුන් කොහේද හිටියෙ
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
ඉස්සර කෙත්තාරාමෙදි මේ සනත් අය්ය ක්‍රිකට් ගහන අන්තිම කාලෙ.2005 විතර මතක හැටියට.අපි නෙට් වල බෝල් කරන්න යනවා.ගහනවානෙ නෙමෙ බෝලර්ස්ලව එලවනවා😂😂 ටිවි එකෙ අපි දකිනවා සනත් අයියා ගහන පාරවල්.විශ්වාස කරන්න අතක් දැම්මොත් අත ගැලවෙයිද කියල බයයි.ලෙජන්ඩ් කෙනෙක් ඇත්තටම හිත හොද කෙනෙක්.ඕනම වෙලාවක පොඩි එක්කෙනෙක් දෙයක් ඇහුවොත් ගුරැ මුෂ්ඨි නැ කියලා දෙනවා.ඔයා එදත් අදත් හෙටත් මගෙ විරයා සනත් අය්යෙ.ඔයාගෙ පුතා රනුක එනකන් අපි ආසාවෙන් බලන් ඉන්නවා අය්යෙ❤❤❤එයත් තාත්තට දෙවනි නැ කවදහරි ශ්‍රි ලංකා කන්ඩායමෙ ක්‍රිඩා කරයි කියලා බලාපොරොත්තු වෙනවා 😊
@arunaaaamalinda6873
@arunaaaamalinda6873 Жыл бұрын
දනු ඔයාට පුලුවන්නම් ... ඔයා මෙයා කියලා කියන්නේ නැතුව සනත් අය්යා කියලා කියන්න වටිනවා... රටක් අදරය කරන පුද්ගලයෙක් විදියට... ඒ රෙස්පෙක්ට් එක අපි දෙන්න ඔනේ... මේ වගේ අය ආපුවම....
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
Danu ta sinhala amaruiy akaki....🤔🤔🤔
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Жыл бұрын
අනිවාර්යෙන්
@john_wick552
@john_wick552 Жыл бұрын
සිංහල කියවන විදිහ ඒ.. ටිපර් වෙන්න එපා
@Kylashi
@Kylashi Жыл бұрын
you are so humble Sanath, how simple & frank! you are a forever hero to our motherland.
@hchathu640
@hchathu640 Жыл бұрын
Our childhood hero❤
@DESH791
@DESH791 Жыл бұрын
මං හිතන්නෙ නැහැ මෙි කල්පයෙදිනමි ආපහු සනත් අයිය වගේ කිුකටර් කෙනෙක් ලංකාවෙන් බිහිවෙයි කියල. සනත් අයිය කිුකටි ගැහුවෙ ලංකාවට විතරක් නෙවෙයි, මුලු ලෝකෙටම.. සදාතනික වීරයෙක්..
@dhanushkarajew4349
@dhanushkarajew4349 5 ай бұрын
අපි පින් කරලා තිබුනා මෙ වගේ මිනිසුන් සෙල්ලම් කරද්දි බලන්න හරි ❤❤❤
@akithadeshanga8299
@akithadeshanga8299 Жыл бұрын
Our hero ❤❤❤
@areeshk3173
@areeshk3173 2 ай бұрын
legend sanath. thanks danu for the an awesome interview
@harshacosta674
@harshacosta674 10 ай бұрын
අපිට ක්‍රිකට් උන්මාදය ඇති කරපු අපේ කාලයේ වීරයෝ..❤
@nuwan7477
@nuwan7477 Жыл бұрын
Master blaster ❤ one, and only sanath Jayasuriya ❤ ජයවේවා ක්‍රිකට් වලට legend
@kavindraroshan6805
@kavindraroshan6805 Жыл бұрын
දැන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොඳම උදාහරණය ඉගෙන ගන්නවා නම්
@erandawasula6828
@erandawasula6828 Жыл бұрын
ඉස්සර සනත් & කළු කිව්වම ඉතින්..
@Gems9372
@Gems9372 Жыл бұрын
2003 ඉදලා ..100 ගැහුවොත් මැච් එක දිනුම්🎉🎉🎉
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ජය අපටයි ලංකාවේ.... ජය සූරිය
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh Жыл бұрын
Everything he says is 100% true. What an absolute legend!
@jayashanfernando6208
@jayashanfernando6208 Жыл бұрын
ආසම කෙනා සනා❤
@DamithNadeesha
@DamithNadeesha Жыл бұрын
මාතර අපේ අභිමානය
@priyadharmasena1255
@priyadharmasena1255 Жыл бұрын
I started to love cricket because of you. The legend... Our master blaster ❤
@raveenranadewa3175
@raveenranadewa3175 Жыл бұрын
good show dhanu
@danuinnasithamby
@danuinnasithamby Жыл бұрын
Thank You ❤
@raveenranadewa3175
@raveenranadewa3175 Жыл бұрын
our hero...
@lahirubandara6313
@lahirubandara6313 Жыл бұрын
Super hero
@xgamer660
@xgamer660 Жыл бұрын
රේනෝ සිල්වාගෙ නෝනා ගැන අහපංකෝ
@SureshMudalige-yz3js
@SureshMudalige-yz3js Жыл бұрын
Good show brother.may god bless you 2.
@ramanisilva1289
@ramanisilva1289 Жыл бұрын
Humbleness is your future , good luck sanath
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Hamadamat hadawate innawa 💞
@KG-ps5xd
@KG-ps5xd Жыл бұрын
සුපිරි ඩෑල් එකක් තමයි සනා 🔥
@dakahinasanjitha2586
@dakahinasanjitha2586 Жыл бұрын
sanath❤
@Pandaboyzero
@Pandaboyzero 4 ай бұрын
සනත් ජයසූරිය mage වීරයා
@tharangagamage2231
@tharangagamage2231 Жыл бұрын
මාතර උන්නෙ පම්පොරිය නම් අඩුවක් තියෙනවා හොදට පිහිටල තියෙනව ක්‍රිකට් නම් සනත් තමයි
@-hadahanafernandz9099
@-hadahanafernandz9099 Жыл бұрын
Oyata budu saranai malli jaya wewa
@wathilasunruka6954
@wathilasunruka6954 Жыл бұрын
*ස්මෝකියො* වත් ගෙන්නන්න්කෝ 🤗👨‍❤‍💋‍👨🤗👨‍❤‍💋‍👨🤗👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨
@SuranjithPushpakumara-b9n
@SuranjithPushpakumara-b9n Жыл бұрын
සනත් විකට් එකේ ඉන්නවා කියන්නෙ වෙනමම එකක් ගන්ජ ගහලවත් ඒ ෆීලින් එක ගන්න බැහැ ❤❤❤❤
@rohanhordagoda2217
@rohanhordagoda2217 Жыл бұрын
Fantastic interview , enjoyed every minute , thank you !
@kavithrashintha8387
@kavithrashintha8387 Жыл бұрын
සනා ❤
@blackdstudio
@blackdstudio Жыл бұрын
Sana ayya cristal ekata gihin lassana wela wage
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 Жыл бұрын
ලස්සනයි වැඩසටහන 👌👌 dhanu
@banukamunaveera233
@banukamunaveera233 Жыл бұрын
Sanath jayasuriya kiyanma Cricket brand ekak
@sanjeewaperera9976
@sanjeewaperera9976 Жыл бұрын
English gana kiwwa kathwa hamotama adarsayak ......
@supunsuranga866
@supunsuranga866 10 ай бұрын
Greatest of srilanka cricket- Sanath Sudesh Jayasuriya
@BeautifulLanka2904
@BeautifulLanka2904 Жыл бұрын
සනා❤❤❤
@AnuradhaLiyanaarachchi-i4t
@AnuradhaLiyanaarachchi-i4t Ай бұрын
Dhanu uba kawda bang Oya legend kenekta Ohoma katha karanne
@binoyfernando1151
@binoyfernando1151 4 ай бұрын
As piyagena match baluwe Sanath gahanakota Bayen inne e gahana gahillata awut unoth kyala One and only MASTER BLASTER FOREVER
@merrilkodikara187
@merrilkodikara187 Жыл бұрын
සනා මල්ලි හොරු එක්ක fly කරන්න එපා මීට පස්සෙ
@trendingvideo144
@trendingvideo144 Жыл бұрын
මාස්ටර් බ්ලාස්ටර් ❤️🔥 සනා
@pubuduwickramaratne5184
@pubuduwickramaratne5184 Жыл бұрын
Legend ❤
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 658 М.
Date with Danu | Sanath Jayasuriya and Prof. Arjuna De Silva
48:47
Космические гипотезы: Как возникло все?
3:51:04
Космическое путешествие
Рет қаралды 437 М.