No video

ගෙදර ඉඩ නෑ කියලා අත් අරින්න එපා මිරිස් පැලයක් හරියට හදාගමු | Asirimath Gewatta | 2022.11.04

  Рет қаралды 119,459

Jaya TV

Jaya TV

Күн бұрын

JAYA TV ON SOCIAL
Join Our Facebook page : / jayatv.lk
Follow on TikTok : / jayaz_tv
Follow on Instagram : / jaya_television
Subscribe on KZbin : www.youtube.co...
Watch Jaya TV Live : / jayatvlive_official
Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
Jaya TV Media Network - All Rights Reserved
#Jayatv #vegitables #garden

Пікірлер: 94
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 8 ай бұрын
හොඳ වැඩසටහනක් තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
හරිම ආදරණියයි ඔයාල ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
@nalinsilva9188
@nalinsilva9188 Жыл бұрын
බොහොම අර්ථවත් වැඩසටහනක් .
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 7 ай бұрын
බොහොම ස්තූතියි.මමත් ඔය සංකල්පයට තමා ගෙදර වගා කරන්නේ.මගේ ගෙදර ආහාර වේල පිරිමසා ගන්නවා.ස්ලැබ් එක උඩ බෑග් වල වගා කරන්නේ.
@ksenevirathne6604
@ksenevirathne6604 6 ай бұрын
මෙම වැඩසටහන හරිම වටිනවා.ඉදිරිපත් කිරීම සුන්දරයි සුභාෂ් මහතාගේ උපදෙස් විශිෂ්ටයි.හදවතින්ම දැනුම ලබා දෙනවා.ස්තතියි මෙවැනි වටිනා දෙයක් අපට දීමට මහන්සි වූ සැමට
@chandanistephen9632
@chandanistephen9632 6 ай бұрын
ඉදිරිපත් කිරිම ඉතාමත් පැහැදිලියි.👏🏽👏🏽 වයස් මටිටමකින් තොරව පාසල් දරැවන්ටත් ඉගෙන ගන්න අත්හදා බලන්න වටිනා වැඩසටහනක් . ස්තුතියි ☺️
@supunjayasuriya833
@supunjayasuriya833 7 ай бұрын
ඉතා කාලෝචිත වැදගත් වැඩක්. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි
@user-iq5kp2rv9i
@user-iq5kp2rv9i Ай бұрын
හොද වැඩක් ස්තුතියි
@thushanthichandima8052
@thushanthichandima8052 Ай бұрын
හරිම වටිනවා 👍
@amilarandunu2385
@amilarandunu2385 6 ай бұрын
ඇත්තටම හරිම හොඳයි වැඩ සටහන .තැනක් යූ .💐🪴🪴🌲🌳
@kusumjayasinghe4525
@kusumjayasinghe4525 6 ай бұрын
1\
@ranihewage2267
@ranihewage2267 6 ай бұрын
Ane. Mahathmaya apita to dathiyenawa. Habay. Wagakarannabahaa. Mokadakewoth golubpllan wadakarannabaha. Mokaddakaranne.
@renukanishanthi8040
@renukanishanthi8040 7 ай бұрын
Hrima wedagath.. Kathanaya akarsaneeyai.budu saranai
@vinodyakalpani457
@vinodyakalpani457 6 ай бұрын
බොහොමයක් ස්තූතිය ❤
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 6 ай бұрын
Thank you හරීම ලස්සනයි
@malamala679
@malamala679 6 ай бұрын
ගොඩක් ස්තූතියි
@susanthajayawardana5371
@susanthajayawardana5371 7 ай бұрын
Harima lassanai 2ma lassanata kathakaranava bohomaagei
@vipulPereraArunashantha
@vipulPereraArunashantha Жыл бұрын
මම කීප සැරයක්ම මිරිස් සිටෙව්වා . කොල කොඩ වීම නිසා අසාර්ථක වුනා. කල යුත්තේ කුමක්ද
@travelwith7818
@travelwith7818 7 ай бұрын
අනෝදා කොල තම්බලා ඒ යුෂ ස්ප්‍රේ කරන්න.
@surathiramzee9847
@surathiramzee9847 7 ай бұрын
Thanks for the video and advice. 🌷🌷🌷👍🏼
@seethaperera-hx7bi
@seethaperera-hx7bi 3 ай бұрын
සමාජයට අාදර්ශයක්වී දුප්පත් කම ජය ගනිත්වා ස්තුතියි ඔබ දෙපලට
@JayanthiFernando-yq6eh
@JayanthiFernando-yq6eh 6 ай бұрын
ස්තුතිය !
@sriyaniperera9468
@sriyaniperera9468 6 ай бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් ... ගොඩක්ම සතුතියි ඔබ දෙපලට.... 👍👍👍👍👍👍👍
@nelinawijesinghe3443
@nelinawijesinghe3443 6 ай бұрын
ඉතාම වටිනා දැනුම් වත් කිරීමක් ස්තූතියි...
@kdnchandrasiri6709
@kdnchandrasiri6709 Жыл бұрын
Great work
@jayathissabandara1313
@jayathissabandara1313 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට,
@user-cl3hn3lo9j
@user-cl3hn3lo9j 6 ай бұрын
Subash mahathage updes itama agei. Pahadili. Thanks both of you. Dahaiya anguru hadanne kohomada? Kiyala Denna
@ulwickramasinghe8762
@ulwickramasinghe8762 7 ай бұрын
Well done subash, well done👍👍👍
@mtsfernando5347
@mtsfernando5347 6 ай бұрын
ස්තුතියි
@wimalwidanarachchi3478
@wimalwidanarachchi3478 6 ай бұрын
ජය tv .... obata ගොඩාක් ස්තූතියි ...
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 Жыл бұрын
Harima vedagath🎉❤👍💐👌🙏
@manelfonseka4648
@manelfonseka4648 7 ай бұрын
Thank you 👍
@chalikadilshan3737
@chalikadilshan3737 7 ай бұрын
Hoda wedak niyamai ගොවියා සමාජයට ආදර්ශයක් jayen jayama වේවා
@user-zw1in6ql1g
@user-zw1in6ql1g 7 ай бұрын
Thanks dear
@ranjithdesilva960
@ranjithdesilva960 7 ай бұрын
මහත්මයාණෙනි කදීම වැඩ. සටහනක් ජයවේවා ! ! ! ගම්පලින
@cliper229
@cliper229 6 ай бұрын
L
@dilinivithanage3797
@dilinivithanage3797 6 ай бұрын
ස්තූතියි අසිරිමත් ගෙවත්‍ත 🙏
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 6 ай бұрын
ගොඩාක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි !
@asankaprasad572
@asankaprasad572 Жыл бұрын
ගෝවා nokool wala kola agis pichchenawa monada karanne
@rathnaseethadias6494
@rathnaseethadias6494 7 ай бұрын
අද මම ගොඩක් කනගාටු වෙනව ol කාලෙදී වත් කෘශිකර්මය ඉගෙන නොගත් එක ගැන
@indranilalitha
@indranilalitha 6 ай бұрын
0
@chitraperera7304
@chitraperera7304 6 ай бұрын
Saadagath pas ganna puluwanda. Mata Pas naha.
@rohanfernando7800
@rohanfernando7800 6 ай бұрын
Presentation is excellent . Well wishes.
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 6 ай бұрын
This is good but time management is a question ⁉️ these days 😢
@priyaniecooray9834
@priyaniecooray9834 Жыл бұрын
ගෝවා, නෝකෝල් පැල ගොළුබෙල්ලන් සහ දලඹුවන්ගෙන් හානි වෙන එක වලක්වා ගන්නේ කොහොමද ?
@madusankasujith173
@madusankasujith173 8 ай бұрын
Parana net ekak wage demmith...
@mallikaliyanage7705
@mallikaliyanage7705 7 ай бұрын
Hari asawakin baluwa
@manelpathiranage1454
@manelpathiranage1454 6 ай бұрын
Kathawa wadi
@chandikarunarathne4847
@chandikarunarathne4847 4 ай бұрын
Mama. Wagakaranna. Patanganna.hithala. innakota. Danuma. Labagna. Vidio. Baluwe. Oyalagen. Mn. Loku. Danumak. Gaththa. Pin.
@user-of7me9ud4o
@user-of7me9ud4o 7 ай бұрын
@rathnaseethadias6494
@rathnaseethadias6494 7 ай бұрын
එහෙම වුනොත් දරුවො වෙනත් වැරදි වැඩ වලට යොමු වෙනව අඩු වේවි
@gemingwithrush5682
@gemingwithrush5682 Жыл бұрын
Matath asai Habai apita Loku idak naha podi idaka vagakaranna krama tikk kiyala denna plz
@malekamelano8754
@malekamelano8754 6 ай бұрын
Boma wadagath wada satanak hda wadak boma ithuthi 🙏🙏🙏🤩🤩🤩
@surangaweerasingha5018
@surangaweerasingha5018 Жыл бұрын
Ane okkoma hitawanawa lassanata gas hadenawa eth krumi haniya nam monawa kalath hari yanna wagawa epa karawanawa
@shamaleemam4933
@shamaleemam4933 Жыл бұрын
මේ grow bags කොහෙද තියෙන්නෙ
@dgamage2832
@dgamage2832 6 ай бұрын
පොලිතින් ඉටි කොල විකුනන කඩවල තියෙනව
@user-ke6re4wc5h
@user-ke6re4wc5h 7 ай бұрын
Oba thumage pehedili kirima ithama agei
@shanisewwandi3166
@shanisewwandi3166 6 ай бұрын
මම බදුන් හතර හතර වර්ග 8ක් වගා කරා අමු ම්රිස් වැරනිය ම්රිස් මාලු ම්රිස් තක්කාලි වම්බටු බන්ඩක්කා මෑ කරල් බෝංච්
@pradeepawijesena1169
@pradeepawijesena1169 6 ай бұрын
Nivithi ikmanata wawenawa...
@Komari-xd7cy
@Komari-xd7cy 2 күн бұрын
❤❤❤❤❤❤❤
@user-gh5ml7fl1m
@user-gh5ml7fl1m 6 ай бұрын
Mamat.gadraalawalu.hadanawa.mama.hariasi
@gamageviraj7696
@gamageviraj7696 Жыл бұрын
එක් වරක් බදුනකට යොදා ගත් පස් නැවත එම බදුනේ වගාවක් යොදන විට සකසා ගන්නේ කේසේද??
@sarojikajayamini227
@sarojikajayamini227 6 ай бұрын
හොද දැනුවත් කිරීමක් මමත් වවන්න හදනවා නමුත් අපේ පසෙහි බොරළු වැඩි නිසා ගස් හැදෙන්නේ නැහැ 😢😢😢
@rohanjayasingha6621
@rohanjayasingha6621 6 ай бұрын
😢😢😢😢😢🎉🎉😢😢😢
@jamilaAltaf1960
@jamilaAltaf1960 6 ай бұрын
මේ වගා බෑග් කොහොමද ගන්න පුළුවන්
@rathnaseethadias6494
@rathnaseethadias6494 7 ай бұрын
පාසල් මට්ටමින් කෘශිකර්මයට ලමයින්ව උනන්දු කල යුතුයි කියල මට හිතෙනව
@ccccc1111
@ccccc1111 7 ай бұрын
Me bag kohenda ganna pulvag
@santhajayakody4505
@santhajayakody4505 8 ай бұрын
💥💥❤❤👍
@hemamaliwithana6618
@hemamaliwithana6618 7 ай бұрын
සුබාෂ් මතතා ම්රිස් වගා වල ලෙඩ රෝග ජය ගන්නේ කෙලෙසද මා කාබනික ලෙසින් ඒ සදහා ව්සදුම් සෙවුවා එය සාර්ථක වුයේ නෑ පසුව මා cic බෙහෙත් ගැසූ නිසා යන්තමින් බේරා ගත්තා සාර්ථක කාබනික බෙහෙත් මොනවාද
@lalanthisilva8470
@lalanthisilva8470 Жыл бұрын
කරදහයියා දාලා මිරිස් හැදුවා.ඉක්මනින් ම මැරුනා.ඒ නිසා කරදහයියා දාන්න දැන් බයයි
@user-nh6by1vd1b
@user-nh6by1vd1b 6 ай бұрын
❤❤
@niroshadissanayake8028
@niroshadissanayake8028 6 ай бұрын
❤❤❤❤
@user-hp8vi4el3d
@user-hp8vi4el3d 6 ай бұрын
🙏🙏🙏❤❤❤👍
@NiroshanNiroshan-pw9ey
@NiroshanNiroshan-pw9ey 7 ай бұрын
😊
@mallikaalahakoon5214
@mallikaalahakoon5214 6 ай бұрын
රතු පසමේවට කොතරම් දුරට ගැලපෙනවාද මහත්මයා
@badraalwis2361
@badraalwis2361 Жыл бұрын
🙏🙏🙏👍🙏
@sadithapineapple7707
@sadithapineapple7707 7 ай бұрын
Ratama kawa Mhindanandaya
@chandanisenavirathna9613
@chandanisenavirathna9613 7 ай бұрын
Attata ma.hdai
@lilaniwieprecht3764
@lilaniwieprecht3764 6 ай бұрын
Please off the terrible background music.
@asankaprabath8160
@asankaprabath8160 6 ай бұрын
කරදහිය කියන්නේ මොනවද
@janakneligama7791
@janakneligama7791 6 ай бұрын
අගුරු ලෙසින් පුලුස්සාගත් දහයියා . මහපොලොවේ තිබෙන විශ සහිත දෑ රදවාගෙන / උරාගෙන / විනාශ කරන දෙයක්. හරියට අපේ අක්මාව වාගේ.වසරකට වරක්වත් ගෙවත්තට යොදවනවා නම් අගෙයි.
@rathnaseethadias6494
@rathnaseethadias6494 7 ай бұрын
අපි පුන්චි කාලෙදි කෘශිකර්මය උගන්වන ගුරුදෙවිවරු ලමයි පිරිවරාගෙන පාසල් වත්තෙවගා කරපු හැටිමතක් වෙනව
@malawaidyathilake
@malawaidyathilake 6 ай бұрын
Gro bag gane kihomada
@reetareeta1569
@reetareeta1569 7 ай бұрын
Stuti.sa.utsaha..karamu
@shamalicooray6456
@shamalicooray6456 6 ай бұрын
Mokakda nula ellala thiyana
@anulajayantha5010
@anulajayantha5010 6 ай бұрын
ල්ස්ස්නි
@PiyasenaLiyanarachchi-rm6jo
@PiyasenaLiyanarachchi-rm6jo 8 ай бұрын
ෙබාෙහෙමෙහාදයි😈
@Komari-xd7cy
@Komari-xd7cy 2 күн бұрын
😂😂😂😂😂😂😂😂
@munasinghe825
@munasinghe825 6 ай бұрын
ඔබලා නොදන්නවා විය හැක. අපේ රටේ පාලනයට ආපු ජේ ආර් ජඩවර්ධන ගේ සමයෙ ආර්ථිකය විවෘත කලා. ඒත් සමගම රටට නොයෙකුත් දේවල් ගෙන්වීමට පටන් ගත්ත. ඒත් සමගම ඉන්දියාවෙන් වියලි මිරිස් රතුලූනු බොම්බයි ලූනු, මිදි සමග නොයෙක් දේවල් ගෙන්ව. එනිසාම උතුර නැඟෙනහිර පමණක් නොවෙයි මුළු රටේම ගොවියාට ලොකු පහරක් වැදුණ. විශේෂයෙන් උතුරේ ගොවියාට විශාල ලෙස බලපෑව. ගොවියාට යන එන මං නැති උනා. ජීවනෝපාය අහිමි වූ ගොවියා කොටි සංවිධානයට යොමු උනා. රටේම නිශ්පාදන රටාවේ බිදවැටීම ඔහොම තමයි ආරම්භ වුයේ. තම හිතවතුන්ට මිරිස් රතුලූනු බොම්බයි ලූනු රටට ගෙන ඒමට බිස්නස් එක දුන්න.
@AnthonyBruceEvarts
@AnthonyBruceEvarts 6 ай бұрын
😢😮🐱🐱🐱
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn 6 ай бұрын
😂🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@shamalicooray6456
@shamalicooray6456 6 ай бұрын
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 164 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН