KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Episode 9 කොලකොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක්| How to control plant mites (organic pest control)
13:52
73 අත්දුටුවයි 100% ප්‍රත්‍යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees
9:15
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
UFC 308 : Уиттакер VS Чимаев
01:54
бабл ти гель для душа // Eva mash
01:00
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
miris kola koda weema කවදාවත් කොළ කොඩ නොවෙන විදියට මිරිස් වගාව කරන සරළම ක්‍රම දෙක miris wagawa
Рет қаралды 1,204,291
Facebook
Twitter
Жүктеу
1
Жазылу 77 М.
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Күн бұрын
Пікірлер: 1 100
@anushasandamali5318
3 ай бұрын
Bohoma pin obata hodata pehedili karata❤
@SepaliAmarasinghe-xb8un
8 ай бұрын
හරිම පැහැදිලියි නිරවුල් අවශ්‍යම කරැනු පමනක් රැදුනු විඩියෝ එකක්.ස්තුතියි ඔබතුමන්හට .නැවතත් මේවැනි දැනුම අප වෙත ලබාදෙන්න ශක්තිය ,ධෛර්ය ලැබේවා .තෙරැවන් සරනයි
@kamalkumarasinghe7047
Ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි ❤️🙏
@ranjithkosala2459
11 ай бұрын
ගෙන්දගන් හොදින්කූුඩුකර වතූුරදමාදියකර කොඩවුන තැන්වලට ඉසබලන්න දිනකිහිපයක් ලස්සනටගහතියනව බලන්න පුලුවන් මම අත්හදාබලපු දෙයක්😊😊
@malanirajapaksha4957
2 жыл бұрын
මොකුත්ම නොදන්නා අපට ඒ උපදෙස් ටික බොහොම වටිනවා .ඇත්තෙන්ම කියනවානම් වගාව එපාම වෙලා හිටියේ කොල කොඩ වීමේ ප්‍රශ්ණයට විසදුමක් නොමැතිව මෙම වීඩියෝව දැක්කට පසු නැවත වගා කිරීමට ආසාවක් ඇතිවුනා එහි ගෞරවය හිමිවිය යුත්තේ ඔබතුමාට ඔබතුමාගේ දැනුම තව තවත් ප්‍රබල වේවා බොහොමත්ම ස්තුති 🙏🙏🙏🙏🙏🙏
@chathura1
2 жыл бұрын
ස්තුතියි🙏🙏🙏. අපි වවමු. ආහාර අර්බුදය ජයගමු.
@malanirajapaksha4957
2 жыл бұрын
@@chathura1 ඔව් අපි වවමු ආහාර අර්බූදය ජයගමු . ඔබතුමන්ලා වැනි අය සිටින තුරු වරදින්නේ නැති බව විස්වාසයි
@chathura1
2 жыл бұрын
🙏🙏 ස්තුතියි
@BzjxgejShdfgcc
7 ай бұрын
බොහොම වටින අදහස් වලට ස්තුතිය
@douglasperera-rc6rr
Жыл бұрын
දැනුවත් කිරීම ගැන අගය කරනවා බෙහෙවින් ස්තුතියි රටට වාසනා වේවා ජයවේවා
@rupikapy5403
8 ай бұрын
ස්තුතියි පැහැදිලි කලාට....තෙරුවන් සරණයි .
@sriyakanthirathnalatha1403
2 жыл бұрын
දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් ස්තුතියි. ඔබතුමාට දීර්ගායූ වේවා
@chathura1
2 жыл бұрын
🙏🙏🙏🙂
@kanthikulasekara-wu8zc
6 ай бұрын
බොහොම සතුතියි. අපිත්. කරලා. බලනවා.
@nuwankumara8825
Ай бұрын
බයිලා නැ වැදගත් සරලයි එක සුපිර්යක් අයියා ❤
@ashokafonseka7037
2 жыл бұрын
ඔබගේ දැනුවත් කිරිම හරිම සරලයි ගොඩාක් ඉස්තුතියි තෙරැවන්සරනයි
@chathura1
2 жыл бұрын
🙏🙏
@wasanthaKumara-wy7wp
2 жыл бұрын
මේ ක්‍රමය සාර්ථකයි...ස්තුතියි පැහැදිලි කිරිමට ...
@s.m.ranawerraranaweera3484
2 жыл бұрын
දැනුම පලපුරුද්ද නැති අපට ඔබතුමන්ගේ උපදෙස් ඉතා අනර්ගයි. බුදුසරණයි.
@iranganiweerasekara8043
Ай бұрын
බොහොම ස්තූතියි.
@brahmanageshantha9342
7 ай бұрын
නියමයි ..🙏🙏🙏
@kamalarajapaksha9264
2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි පැහැදිලි කරාට
@inokachandani1467
10 ай бұрын
පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි
@piriyanganekuruppu1156
2 жыл бұрын
පැහැදිලි පැහැදිලි කිරීමක්. මම මේ විදියට ඔබේ වීඩියෝ ඵක බලල කරා හරියටම හරි ගියා. බලන්න ආසයි දැන් මගේ පැල ටික. ඔබට බොහොම ස්තුතියි.
@chathura1
2 жыл бұрын
ස්තුතියි 🙏
@ramiyaramiya7691
Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි
@NalinChamila-uo9hp
11 ай бұрын
@@ramiyaramiya7691 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,zs
@SunilAdikaram-qu4rp
9 ай бұрын
😊❤❤😅
@ManikeKulatunga
6 ай бұрын
@@ramiyaramiya7691l
@chathura1
4 жыл бұрын
බලන්න කලින්ම විඩියො එකට Like එකක් එකතු කල comment කල හැමෝටම ගොඩක් ස්තූතියි 🙏
@KusumJayalath-t9l
3 ай бұрын
Thanks putha
@chamathkanethmi3779
7 ай бұрын
බොහොම ස්තූති 🥰
@AjithKumar-yd8et
3 жыл бұрын
මම නම් ඕමාන් වල ඉන්නේ ඒත් මම එක එක දේවල් වගා කරනවා බොහොම ස්තූතියි ඔබට නයි මිරිස් මිරිස් වම්බටු ගොඩක් දේවල් මම වගා කරනවා මේ
@chathura1
3 жыл бұрын
ඉතාමත් සංතෝසයි. දිගටම වගා කරගෙන යන්න.
@lalanimangalika9529
2 жыл бұрын
මෙි ක්‍රමය හරියටම හරි. මමත් මේ සත්තුව කලා. ඔබතුමාට ස්තුතියි .
@lasanpeiris
Жыл бұрын
Bohoma Sthuthi obathumata, budusaranai !!!!
@chathura1
Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@rangisewwandi6163
2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි උපදෙස් වලට
@lalithajayasekara4371
2 жыл бұрын
Hitha honda puthek.oyata Theruwan saranyi!
@chathura1
2 жыл бұрын
ස්තුතියි 🙏
@DannieWinson
3 ай бұрын
Thank u very much .
@Daham366
2 жыл бұрын
Matath me karamaya hariyatama hari giya.thank you .
@chathura1
2 жыл бұрын
🙏👍
@nimaliwijesinghe7250
2 жыл бұрын
ගොඩා...ක් හොඳ දැනුවත් කිරීමක්.හරි ම පැහැදිලියි.😃
@chathura1
2 жыл бұрын
🙏
@premalathawijesekara6340
3 жыл бұрын
Puduma pehedili kireemak bohomathma sthuthi
@kesavankumara8252
2 жыл бұрын
මිරිස් කොළ කොඩ වීමේ රෝගයට ඔබ කියා දුන් උපදෙස් සහ බෙහෙත් ඉතා ප්‍රයෝජනවත්ය. ඉවසිලිමත්ව හා පහසුවෙන් අවබ්ධෝධ කර දුන්නාට ස්තුතියි.
@chathura1
2 жыл бұрын
ස්තුතියි..🙏💛
@emalinjayasuriya4746
2 жыл бұрын
Thank you
@charleswanigathunga9650
2 жыл бұрын
@@chathura1 buddhothpada
@jagathsena335
2 жыл бұрын
ßùrèyq kodituvakku, I have to 9
@dsengineering145
2 ай бұрын
බොහොම ස්තූතියී 🙏✨️
@gamunujayasinghe3829
2 жыл бұрын
දැනුවත් කිරීම හරිම ඉස්තරම් . ඔබතුමානන්හට බොහොමත්ම ස්තූතියි .
@vineethabalasooriya7261
2 жыл бұрын
Yyyyyti6oiyy6
@neethagunawardhana8729
2 жыл бұрын
Thanks 👍
@gnanaalwis733
2 жыл бұрын
@@neethagunawardhana8729 g
@wimalinawarathna1073
2 жыл бұрын
thanks chathura pahadili danuwath kireemak good luck
@prasannakumara3114
2 жыл бұрын
Aththatama godak hodai oya apita meka kiyala dunna eka.godak sathutui.api danagana hitiye naha mewa.
@kumaripubudini2196
7 ай бұрын
බොහොම ස්තුතියි මහත්තයෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏 👍
@SleepyBread-ge4yg
4 ай бұрын
මාත් මිරිස් වගාව පටන් ගන්ට කලින් බැලුවෙ ස්තූති 👍
@PiyanthiPiyanthi-d7f
Ай бұрын
අවන්කවම හදවතින්ම කියලා දන්න
@chandraniekanayake4252
2 жыл бұрын
Thank u son.i.I tried many times.but I failed. Thank u for ur valuable video.
@energyhealingcentre-viduhe5116
3 жыл бұрын
Bohoma isthuthi. Watina video ekak.
@assenarathna199
2 жыл бұрын
THANKS MALLE . SAMMA SAMBUDU SARANAI OBATA.
@manjulanishantha9912
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@perleansta783
Жыл бұрын
Hari sarala kramayak karala balannam thanks for your video
@Robinson0610
2 жыл бұрын
Very very nice video. Very helpful. Thank you
@chathura1
2 жыл бұрын
🙏
@rukmanthilakaratna8663
2 жыл бұрын
දැනුවත්කිරිම ගොඩාක් වටිනව නිවැරදි මාත්‍ර්‍රාව ලිටර් 16 එස්ප්‍රේ මැසිමට දැමියයුතු ප්‍රමානය කොපමනද කියලා කියන්නකෝ ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන්සරනයි
@chathura1
2 жыл бұрын
මේක කාබනික එකක් නිසා 16 ටැංකියට මෙච්චරයි කියලා මාත්‍රාව නිවැරැදිව කියන්න බැහැ. අපි හදාගන්න කාබනික කෘමි විකර්ශකයේ අඩංගු ජල ප්‍රමාණය වගේ හතර ගුනයක් ජලය එකතු කරන්න. මාත්‍රාව වැඩි උනා කියලා ශාකවලට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. ලූනු පොතු වැඩි ප්‍රමාණයක් එක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න. සබන් දියර ක්‍රමයෙදි ලීටරයකට තේ හැදි බාගයක් වගෙ එකතු කරන්න. වඩාත් සුදුසු ඉර බැස්ස පසුව වගාවට ඉසීමයි. මේක නියමිත මාත්‍රාවට වඩා යෙදුවොත් වගාවට හානියකරයි.
@g.t.justin777
2 жыл бұрын
මම දැනුවත් උනා.ඔබතුමාට බොහොම ස්තුතියි
@ridmau17
2 жыл бұрын
Godak pehedili. Bohoma sthuthi.
@chathurachandrawansha2931
3 жыл бұрын
වටිනා අදහස් ටිකක් .ස්තූති ඔබට.🌱🌱🌱🌱
@chathura1
3 жыл бұрын
ස්තුති
@chandralakshmi7485
4 жыл бұрын
Hari pahadili.watinaa upades tikak.pathola watakolu wage dewal Wala karal koda wenawata sarala deyak denna.thanks chathura
@ChanuB.l.fantacy
3 жыл бұрын
කියල දෙන දේවල් ගොඩක් පැහදිලියි ගොඩක් ස්තූතියි
@ShAnuruddha
4 ай бұрын
නියමයි ගොඩක් යිස්තූතියි
@worshiplove9020
2 жыл бұрын
Tnx so much for your valuable instructions !!!Bless you !!
@yasanthaweerasinghe9672
7 ай бұрын
ස්තූතියි 😍
@athulahettiarchchige9251
3 жыл бұрын
හොදට පැහැදිලි කරලා දෙනවා.මිරිස් පැලෙ දල්ල කඩන්නේ දවස් තියෙන්න පැහැදිලි කර දෙන්න 💐💐 බුදු සරණයි
@chathura1
3 жыл бұрын
මිරිස් පැළයේ මල් පිපීමත් සමඟම අතු රිකිලි හට ගැනීම පටන් ගන්නවා. යම් ආකාරයකින් අතුරිකිලි බෙදීම සිදු නොවුණ හොත් පමණයි දල්ල කැඩීම සිදු කරන්න ඕන. පැලය සාමාන්‍යයෙන් අඩියක් වගේ උස වෙනකන් වර්ධනය උනාට පස්සේ අතුරිකිලි බෙදීම සිදු නොවුනහොත් දල්ල කැඩීම කරන්න.
@anushajayakodi5981
3 ай бұрын
Thanks maththaya
@senarathpathirana8344
Жыл бұрын
ඔබ තුමාගෙ උපදෙස් වලට බොහොම පිං
@tharakachinthanawijesekara2647
6 ай бұрын
බොහොම ස්තූතියි
@roslinapeiris6365
2 жыл бұрын
ක්‍රමානුකූලව විස්තර විස්තර ලැබිම ගැන ස්තුති තෙරුවන් සරණයි
@chathura1
2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@sandunisenadheera-lg8ve
8 ай бұрын
බොහොම ස්තූතියි....😇😇😇
@minodyanuvindi9929
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ,උපදෙස් හරිම පැහැදිලියි
@ravifernando1637
3 жыл бұрын
වීඩියෝ එක නං ෂෝක්. ගොඩක් වටිනවා. හැබැයි වීඩියෝ එක හරි දිගයි. කියල දුන්නට ගොඩක් ස්තුතියි.
@k.p.priyankarakahandawa9567
2 жыл бұрын
Hoda pahadilikirimak godak sthuthi
@upalirajapaksha7357
Жыл бұрын
බොහොමත්ම ස්තුතියි . නියමයි.
@BopegamageLalani
7 ай бұрын
ගොඩක් වට්නවා
@k.ddhammika5249
7 ай бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
@madboylk9372
3 жыл бұрын
Thanks mame mamath gewathu wagawata asai😊😊
@kanthive9451
3 жыл бұрын
ගොඩක් ස්තූතියි වටිනා video ඵකක්
@jayamahabandara7672
Жыл бұрын
බොහොම ස්තුතියි හෝදටම කියලා දූන් නා
@rosesugunasekera349
3 жыл бұрын
Thank you . It is very useful to me.
@maheshranga1954
3 жыл бұрын
Ela machan godak saralai..godak watinawa... thank you..😊😊😊
@සමිමාසමිබුදුසරනයි
2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
@chathura1
2 жыл бұрын
ඔබට ස්තුතියි.🙏
@kumudunibasnayake9458
9 ай бұрын
ස්තුතියි
@swarnamalifernando2333
2 жыл бұрын
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🙏🙏🙏
@kushanidelrin4893
2 жыл бұрын
Vatina vedio ekak.bohoma isthuthiy obata.
@mightycritic1602
4 жыл бұрын
Thanks, oyage information godak watinawa. Meka miris wala dileera prashnetath hondada?
@chathura1
4 жыл бұрын
Dileera rogayata meka hariyanne naha. Ekata danata godak haniwela tiyena kola kadala iwath karanna. Elagata Dileera nashakayak 3 - 4 warak bawita karanna.
@aishaz.marikkar2475
2 жыл бұрын
බොහොම ස්තූතියි. මේ ක්‍රම 2ක ඉතාමත්ම පැහැදිලිව සහ සවිස්තරාත්මකව කියා දුන්නාට 🙏
@sunigunatunga2086
Жыл бұрын
Good explanation
@a.g.skumari937
2 жыл бұрын
godk sthuthi
@malongamage3197
2 жыл бұрын
කලින් දැනගෙන හිටියත් පාවිච්චි කරන හරිම විදිය කියල දුන්න ඉතාම පැහැදිලිව සාර්ථක වෙයි කියල හිතෙනව.අසාවට හිටෙව්වත් කොඩවිම නිසා එපාවෙලා හිටියෙ.ආයෙත් පටන්ගන්නවා .කන්කුන් මුකුනුවැන්න වලට හොද මොනවද?කොල ආහාරයට ගන්න නිසා සබන්,කොහොඹ ඉසින්න බැහැනෙ. ඒකටත් විසදුමක් දෙන්න.ස්තුතියි.
@chathura1
2 жыл бұрын
Ewata lunupotu diyara eka spray karanna.
@DanushkaSandakalum-v1g
17 күн бұрын
Saban wathura ihana kota panu beheth kawalam karata kamak nadda
@chathura1
17 күн бұрын
එපා. එහෙම කරන්න එපා
@naturelover3288
4 жыл бұрын
Always ❤ your videos. Thank 🙏 you... go ahead..
@manodyaayeshmantha729
4 жыл бұрын
Aththenma Maya sarthakai
@chathura1
4 жыл бұрын
Thank you
@chandanistephen9632
2 ай бұрын
විඩියොවට බොහොම ස්තුතියි, කරල් තිබෙන ගසක කොළ වලට කෘමීන්ගෙන් හානිවෙනවානමි සබන් වතුර සුදුසුද ? ලුණුපොතු වතුර නමි කරල්වලට හොදයි නේද ?
@chathura1
2 ай бұрын
සබන් වතුර සවසට ස්ප්‍රෙ කරන්න.
@shanikahansani4014
3 жыл бұрын
sir mage amu.miris wagawe eka parai karal hdune..thma karal thiyenaw..eth kola halenawa..mokkda karanna ona.
@chathura1
3 жыл бұрын
meka dileera roga tatwayak nisa atiwenna puluwan. captan ho mancoseb wature diyakarala palawala mulata damanna. watura wadiwima nisa mewani deyak atiwenna puluwan. jalaya basayama kramawat karanna.
@senarathbandarasb
Жыл бұрын
වටිනා වැඩ සටහනක් .ලීටර් 16ය ටැංකියට ළුණු හා සබන් කුඩු අනුපාතය කොහොමද ඒ වාගේම අනේකුත් බොග වලට යෙදුවාට ගැටළුවක් නැද්ද.වගාවන් වල මල් පිපිලා හා ගෙඩි,කරල් තියේන කාලයට යෙදුවාට ඒවාට බලපානවාද
@chathura1
Жыл бұрын
Mal sahita awastawedi bawita karanna epa. Tada අව්ව නොමැති කාලයේදී ඕනෑම බෝගයකට යෙදිය හැකියි.
@lankajeewapeiris5242
2 жыл бұрын
ගොඩක් ස්තුතියි . අයියෙ
@thamalipoornima1495
2 ай бұрын
Godak sthuthie mewani wedio genawata
@kusumaellepola5237
3 жыл бұрын
චතුර, ඔබට ඛොහොම ස්තූතියි .
@hemanthakumara2771
Жыл бұрын
බොහොම ස්තුතිය
@chaleennissanka303
2 жыл бұрын
ස්තුතියි ඉතාමත් වැදගත් වීඩියෝ 1ක්
@nadeeshadharmawansha706
3 жыл бұрын
waw....... mage miris pale beraganna puluwanwei kiyala hithenawa............ thank you.
@chathura1
3 жыл бұрын
Danata curl wela tiyenna kola hariyanne naha. Namuth aluth kola beraganna puluwan.
@ranjanirathnayaka2659
2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා ඉතාමත් පැහදිලියි
@christeennadeera9891
Жыл бұрын
බොහොම ස්තූතියි. මිරිස් වවන එක අතහැරලා තිබුනෙ. ලූණු වතුර එක අලුතින් හැම සැරේම හදන්න ඕනද නැත්නම් ඉතුරු ඒවා පාවිච්චි කරන්න පුළුවන්ද ?
@chathura1
Жыл бұрын
සෑම වෙලාවකම අලුතෙන් හදලා ගන්නවනං තමයි වඩාත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ.
@yasarahewagama4556
3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@dshdhammi7724
3 жыл бұрын
ස්තුතියි මහත්මා දිර්ගායු වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@chathura1
3 жыл бұрын
ස්තූතියි 🙏 . තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න
@mahindaranawira8504
3 жыл бұрын
පැහැදිලි කර කියා දෙන ඵකම මොන තරම් දෙයක්ද බොහොම ස්තුතියි ඔබ තුමාට.
@lalithaindrani4688
3 жыл бұрын
Uyyyyyyyyyyyyyepppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@badrarajapaksha6633
3 жыл бұрын
@@lalithaindrani4688 .
@dilinianusha9673
2 жыл бұрын
mama obathuma kiyna widiyata kara.dn mal ena kale wage.danata hodata pal tika nirogi wardanaya pennawa.obathumata sthuthi apiwa danuwath kirima pilibadawa.
@LegendLandPro
4 жыл бұрын
Balanna kalin 1st comment eka megen. Thank you....
@chathura1
4 жыл бұрын
Thank you
@hasininilanka2448
2 жыл бұрын
Thanks
@mojonewslk
2 жыл бұрын
ඉතාමත් වැදගත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
@shamshamly409
4 жыл бұрын
Godak watina video ekak thanks 🙏 malli mama inne rata golubellonata ath behethak keyannako godak pin hariyata golubello
@chathura1
4 жыл бұрын
ඉවතලන බිත්තර කටු පොඩියට කඩල පැල වටේට හොඳින් දමන්න. බිත්තර කටු උඩින් එන්විට ගොලුබෙල්ලන්ගෙ ශරීරය හීරෙන නිසා ගොලුබෙල්ලන් ආපසු එ පැල ලගට එන්නෙ නැහැ. පැල වලට හොඳ පොහොකුත් ලැබෙනව. ඔබට ස්තූතියි අයියා.
@Damithonline1019
4 жыл бұрын
නියමයි...පැහැදිලිව කියල දෙනවා, ඔයා..කරලාම බ්ලන්නම්කෝ......
@harshagunasekara9622
Жыл бұрын
ගෙඩක් වටිනා විඩියෝ එකක් බුදුසරණයි ❤
@chathura1
Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
13:52
Episode 9 කොලකොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක්| How to control plant mites (organic pest control)
Sri Lankan Life
Рет қаралды 621 М.
9:15
73 අත්දුටුවයි 100% ප්‍රත්‍යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees
ගැමියා gemiya
Рет қаралды 927 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 27 МЛН
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 831 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 3,9 МЛН
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 7 МЛН
8:32
ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය The latest method of growing ginger iguru wagawa ඉගුරු වගාව sinhala
agriculture nihal ranasingha
Рет қаралды 268 М.
7:11
දින 2න් මිරිස් කොළ කොඩවීම සුව කරන 100% කාබනික ප්‍රතිකාරය.
Green Home
Рет қаралды 839 М.
7:23
මිරිස් කොල කොඩ වීමට තිත | Miris kola kodaweema
Mr Green
Рет қаралды 465 М.
9:49
දින 3න් මිරිස් කෙළකොඩවීම සම්පූර්ණයෙන් සුව කරණ මැජික් අරිෂ්ඨය
Green Home
Рет қаралды 886 М.
6:20
මාලු මිරිස් කන්න පුලුවන් රසම විදිහ | malu miris recipe sinhala | capsicum recipe sinhala
My Easy Recipe
Рет қаралды 445 М.
9:42
ඔබේ වගාවට බේකින් සෝඩා ටිකක් ඉසින්න - ප්‍රතිපල ඔබව පුදුම කරවයි | 12 Uses of Baking Soda in the Garden
Wishma Lokaya
Рет қаралды 536 М.
8:51
ඕනම රොස වර්ගයක මල් හැමදාම පිරිලා හැදෙන්න ඔබත් පැලයක් මෙහෙම සිටුවා බලන්න.
Hela Tv
Рет қаралды 270 М.
10:57
මිරිස් වගාවේ කොල කොඩ වීමට විසදුමක් ලෙස ලූණු සිවි වලින් කාබනික කෘමි නාශකයක් සාදා ගනිමු
Chandani Alahakoon
Рет қаралды 222 М.
13:25
protected cultivation ,Chilli Cultivation ,protected culture,MAhesh මිරිස් වගාව,
BST Saman
Рет қаралды 267 М.
11:25
කොච්චි බීජ පැළකිරිම හා පොච්චිතුල වගාව Planting of Kochi seeds and cultivation of,ගෙවතු වගාව, wagawa,
agriculture nihal ranasingha
Рет қаралды 121 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 27 МЛН