KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Metformin in sinhala | මෙට්පෝමින් ගැන දැනගමු | Metformin | glucomet
9:13
Aspirin හොද නැත්තේ කාටද? | Aspirin in sinhala - Sl Med Story
3:24
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
这是自救的好办法 #路飞#海贼王
00:43
啊?就这么水灵灵的穿上了?
00:18
Каха и лужа #непосредственнокаха
00:15
Aspirin in sinhala | Aspirin |ඇස්පිරින් ගැන දැනගමු | Acosprin sinhala | Acorin sinhala | Disprin
Рет қаралды 46,987
Facebook
Twitter
Жүктеу
1
Жазылу 93 М.
Drugs in Sinhala
Күн бұрын
Пікірлер: 130
@jayanthakumara4007
Жыл бұрын
වටිනා ම අදහස ක් ඔබ තුමා විසින් කරන්නේ තෙරැවන් සරනින් සුවපත්ම වේවා
@drugsinsinhala7623
Жыл бұрын
ස්තුතියි තෙරුවණ් සරණයි
@saradakumari1059
Ай бұрын
EG 25 ගැනත් video. එකක් කරන්න
@shyamakariyawasam7370
3 жыл бұрын
හොඳ දෙයක් ..හුගක් පින් ..තෙරුවන්සරනයි ...හැමෝටම තේරුම් ගන්න පුලුවන් ....ඔබතුමාට තෙරුවන්සරනයි ...
@sanjayasuranga1620
2 ай бұрын
ඉතාම වටිනව.
@calistafernando1713
2 жыл бұрын
මෙවැනි වීඩියෝ ඉතාම වටිනා යහපත් ජනතාවට හොද දැනීමක් ලබා ගැනීමට හැකි වැටසටහනක් ඉදිරිපත් කරන මහත්මාට ස්තුතියි
@drugsinsinhala7623
2 жыл бұрын
ස්තුතියි
@__DIAS__000
2 жыл бұрын
ගොඩක් වටිනවා. බොහෝම පිං. හොද පැහැදිලි කිරිමක්.
@nisaldinuraka3652
3 жыл бұрын
දිගටම මේවගේ වීඩියෝ දාන්න..බොහොම ස්තූතියි ඔබට
@drugsinsinhala7623
3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි
@athukoralaakpm2363
3 жыл бұрын
බොහෝම ස්තුතියි, ගොඩක් වටිනා වීඩියෝ එකක්,
@manasi.8614
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරනයි.🙏
@gvggfggg4432
3 жыл бұрын
බොහොම පින් ඉස්තුතියි ඔබතුමාට සමිමාසමිබුදු සරණයි
@chitrakapuge3071
3 жыл бұрын
👍වැදගත් කරුනු ටිකක් දැන ගත්තා
@vimukthinaleen-n3k
4 ай бұрын
Manasika roga beheth genath karanna
@somadasapinnawala6756
2 жыл бұрын
ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්
@ranjanisoma5492
3 жыл бұрын
Theruwan saranaiy .bohoma wedagath panividayak .
@jayanthasampaya989
3 жыл бұрын
එන්නේ තනි පුස්තකාලයක් ..සහ දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක් ඒ අපි විශ්වීය බලාපොරොත්තුව
@NisariMadushanka-wc5gn
3 ай бұрын
mama pregnant. Mata 150mg reta ganna kiuwa digatama. pregnant kaledi meya bala denne ai
@nilanthirajakaruna2888
2 жыл бұрын
Very. Useful programme. U have. given. us. Thanks a. l9t
@drugsinsinhala7623
2 жыл бұрын
Thanks for comment
@dhammikawidhanapathirana4718
3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කෙරුවට
@VijithaDaes-rx9jy
Жыл бұрын
Godak pn budusarani
@drugsinsinhala7623
Жыл бұрын
ස්තුතියි බුදු සරණයි
@nuwanweerasinghe6846
3 жыл бұрын
ඔබතුමා බුදුසරණයි
@drugsinsinhala7623
3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි බුදුසරණයි
@strivetonirvana3794
3 жыл бұрын
බොහෝම ස්තුතියි ......🙏🙏🙏
@appachchimudiyanse6846
3 жыл бұрын
බොහොම ස්තුතිය තෙරුවන් සරනයි ඩොක්ටර්
@metharanethmi6662
2 жыл бұрын
Thank you very much for the vedio ☺ 👍
@nilminiranasinghe8276
2 жыл бұрын
Thairocsine gannakota ගත්තට කමක් නෑද්ද
@siriyagamage6173
3 жыл бұрын
Aspirin Gena Honda Pehadilikireema Godak sthuthi
@ruvinipeeris946
3 жыл бұрын
Thank you very much for the vedio . Very useful vedio .
@asokajayawardana4362
3 жыл бұрын
හුද වැඩක් .වටිනා කරුනු ඉදිරිපත් කිරීමක්
@drugsinsinhala7623
3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි
@padmasirimuthukuda8287
2 жыл бұрын
Excellent presentation
@asokamalachandrakanthi3501
2 жыл бұрын
Godak sthuthi
@vimukthichamika1021
Жыл бұрын
Thank you so much🤩💛
@drugsinsinhala7623
Жыл бұрын
Thanks for comment
@asokamalachandrakanthi3501
2 жыл бұрын
Indala hitala aspirin peththak biuwwata kamak nadda... cholesterol thiyana kenekta
@susantharathnasinghe719
3 жыл бұрын
සිල්ඩෙනිෆිල් සිට්‍රේට් ගැන එකක් කරන්න
@sandaruwanmeegaspitiya6886
2 жыл бұрын
බොහොම ස්තූතියි
@kwstar3135
2 жыл бұрын
බුදුසරනයි.ඔබතුමාට
@drugsinsinhala7623
2 жыл бұрын
ස්තුතියි බුදු සරණයි
@shafashion145
3 жыл бұрын
Aspirin tablet ekak kiyak wenawada sir
@yasawathieliyanagamage311
3 жыл бұрын
Mama dinapatha ecosprin ganna rogiyek nisa mata godak watinawa
@nandawathiearachchige7424
2 жыл бұрын
Thank you so much 👍🙏🏻❤️
@samindisubhagya7121
Жыл бұрын
Thenk
@drugsinsinhala7623
Жыл бұрын
Thanks for comment
@lasanthakumarakaru8356
2 жыл бұрын
Rayes syndrome gana explain .karanna puluwanda
@p.asrangith1570
Ай бұрын
Thanks sir
@metharanethmi6662
2 жыл бұрын
Thank you very for the vedio ☺👍
@drugsinsinhala7623
2 жыл бұрын
Thanks
@naveenweerasinghe3285
3 жыл бұрын
Thank you so much... 👍👍
@nilushajasmin7037
3 жыл бұрын
ගොඩාක් ස්තුතිය 🙏💪👍👌
@nsbonsai3000
2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@kanthihettiarachchi9773
2 жыл бұрын
Thanks a lot
@ජයන්ති.වීරසිංහ
3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@jayathissarajapakshe3998
3 жыл бұрын
A good one thanks.
@samjewellery3336
2 жыл бұрын
Very good explanation.thank you. .
@sunandaperera1434
2 жыл бұрын
මට recommend කෙරුවෙ 75mg උදේට ගන්න කියලා ...angioplasty කරලා ඉන්නේ .....
@susilpremalatha6648
3 жыл бұрын
Watinawa thank you very mutch
@wajirafernando7672
2 жыл бұрын
Thanks
@DARSHA999
3 жыл бұрын
Good
@piyalwasantha3418
3 жыл бұрын
කාලයේ හැටියට සුදුසුම වැඩසටහනක්
@lakminisamadara5640
7 ай бұрын
Aspirin ganna kenekta pain ekata disprin ganna puluwanda
@drugsinsinhala7623
7 ай бұрын
ඔබ අදහස් කරන්නේ පපුවේ කැක්කුමද ?
@kaviyt1675
Жыл бұрын
වදිනවද?
@smsm7679
10 ай бұрын
නයිටිටෙුාකොන්ටින් සමිිබන්දව විිඩියෝඵකක් කරන්න
@drugsinsinhala7623
10 ай бұрын
nitrocontin යනු වෙළද නාමයකි එහි ඖෂධ නාමය nitroglycerin ලෙස හා Glyceryl Trinitrate (GTN) ලෙස භාවිත වේ මෙම වීඩියෝවෙන් යම් අදහසක් ලබාගන්න kzbin.info/www/bejne/p4OXiJljpLGNps0&pp=ygUOZ3RuIGluIHNpbmhhbGE%3D
@vitharanachami4001
2 жыл бұрын
Thank you,🌻
@drugsinsinhala7623
2 жыл бұрын
Thanks for comment
@malanimalani1539
3 жыл бұрын
Thanks docktar...
@shyamaaluthwatta6347
2 жыл бұрын
Greàt Job 👍🏻🙏❤
@drugsinsinhala7623
2 жыл бұрын
Thanks
@mahindakoralage3463
3 жыл бұрын
ඇස්ප්‍රීන් ලබාගන්න අතරේ Diclofanac ඖෂධය ලබා ගැනීම සුදුසුද?
@drugsinsinhala7623
3 жыл бұрын
ලබා ගන්න පුලුවන් .
@thamaradarshani513
2 жыл бұрын
Asprin හා disprin යනු ඖෂධ දෙකක් ද එකක් ද ජලයේ දිය කරලා බෝන වර්ගෙ දැන් තියෙන වද
@drugsinsinhala7623
2 жыл бұрын
Disprin යනු වෙළද නාමයක්. එයත් aspirin වර්ගයක්ම තමයි (ජලයේ දියවන aspirin වර්ගයක්) 75mg 100 mg වැනි aspirin වර්ග කෙලින්ම පාවිච්චි කිරීමට නිපදවා තිබේ
@thamaradarshani513
2 жыл бұрын
@@drugsinsinhala7623 අර mg 320 පෙත්ත දියකරන්න අමාරු නෙ ඒකෙන් භාගය කාල දෙන්න පුළුවන් ද
@drugsinsinhala7623
2 жыл бұрын
@@thamaradarshani513 සාමාන්‍යයෙන් දිගු කාලීනව ලබාදීමේ දී Aspirin තමයි ලබාදෙන්නේ. ඒවා coated පෙති. ඒවා 75mg , 100mg ,150mg ආදී ලෙසට ලබාදෙනවා Aspirin නොමැති වීටක දී වේල් කිහිපයක් Disprin ලබාදෙන්න පුලුවන්
@milandecap6752
Жыл бұрын
මා යම් රෝග තත්වයකට ඇස්ප්‍රීන් ලබා ගන්නවා. මා හට ඉදිරියේදී විදේශ ගත වීම සදහා වෛද්‍ය පරීක්ෂණයක් තිබෙනවා එහිදී මත් ද්‍රව්‍යය ලබා ඇතිද යන්න පරීක්ෂා කරණ අතර මෙම ඹෳෂධය මත් ද්‍රව්‍ය කාණ්ඩයට අයත් වන වාද යන්න දැන ගැනීමට කැමති
@drugsinsinhala7623
Жыл бұрын
නැහැ
@cothcity9011
3 жыл бұрын
Godak beyhwyth.warga Wada.westhara.danaganna.puluwan.una...budusaranai.
@drugsinsinhala7623
3 жыл бұрын
බුදු සරණයි
@chitrakapuge3071
3 жыл бұрын
Excellent
@richardrajapaksha3552
2 жыл бұрын
Thanks mr
@drugsinsinhala7623
2 жыл бұрын
Thanks
@nadeewettewa7567
2 жыл бұрын
🙏👍
@ushan9882
3 жыл бұрын
Puluwanda thayirod pilibada video wak karanna plz
@drugsinsinhala7623
3 жыл бұрын
Thyroxine ඖෂධය පිළිඹද විඩියෝ එකක් නිකුත් කරල තියෙනවා
@ALPACINO193
3 жыл бұрын
meya blood pressure thiyenne kenekta bonna hodaida
@drugsinsinhala7623
3 жыл бұрын
මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි ඒ නිසා මට ඖෂධ නිර්දේශ කිරීමේ අයිතියක් නැහැ නමුත් පොදුවේ ගත්කළ පෙඡර් බෙහෙත් සමග Aspirin ලබාදෙනවා වෛදය උපදෙස් ලබාගැනීම හොදයි
@godagekaranna5098
3 жыл бұрын
ස්තූතියි
@drugsinsinhala7623
3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි
@thariduweerasinghe9694
Жыл бұрын
3k biuwwoth eka wara mokada wenne
@drugsinsinhala7623
Жыл бұрын
ඔබ අදහස් කරන්නේ mg කීයේ පෙති ද?
@dilrukshiwithanage1112
3 жыл бұрын
Tnx
@drugsinsinhala7623
3 жыл бұрын
Thanks for comment
@tharunursing8615
3 жыл бұрын
Very good videyo
@thamaradarshani513
2 жыл бұрын
Dispirin ලේ කැටි ගැසීමට හොඳ ද
@drugsinsinhala7623
2 жыл бұрын
ලබාදෙන්න පුලුවන් 75mg 100mg වැනි ප්‍රමාණ තමයි සාමාන්යෙයන් ලබාදෙන්නේ
@chamothpriyantha8865
2 жыл бұрын
Disprin gena kiyanna
@drugsinsinhala7623
2 жыл бұрын
වර්තමානයේ දී වේදනා නාශකයක් වශයෙන් වැඩිහිටියන්ට භාවිතාකරන්න පුලුවන් (පෙති 2)
@suraweeraarachchi5825
2 жыл бұрын
මම මුලින්ම පෙන්නපු ඩොක්ට මට හාට් ඇටෑක් එකක් ඇවිත් කිව්වා .ඊට පස්සෙ මම චැනල් කරලා වෙන ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා.Echo එකක් කලාම ඒක හොදයි කිව්වා .නමුත් ඩොක්ට මට Ecosprin 75mg දීලා තියනවා.මට දැනගන්න පුලුවන්ද ඇයි කියලා.
@drugsinsinhala7623
2 жыл бұрын
යම් වෛද්‍යවරු හෘදයාබාද සැදිමේ ඉනා සුලු අවදානමක් හෝ ඇතිවිට ඇස්ප්‍රින් ලබාදෙනවා. වයස සහ වෙනත් කරුණුත් සලකන්නට ඇති
@anulasanaratna2223
3 жыл бұрын
ගෙඩාක් ස්තුති යි.
@drugsinsinhala7623
3 жыл бұрын
ප්‍රතිචාරයට ස්තුතියි
@chithrachithra7284
3 жыл бұрын
Daniwath karata thanks....
@msmusic9335
3 жыл бұрын
Aspring 150 mane ganna puluvanda
@drugsinsinhala7623
3 жыл бұрын
සාමාන්ය්‍යයෙන් දෙන්නේ රෑට . විශේෂ හේතුවක් තියනවා නම් උදේට බීවට කමක් නෑ. රෑට බීවම අතුරු ආබාධ අඩුයි
@nimalaweerakkody7236
2 жыл бұрын
Ledak thiyanawanam doctor thamai liyala denne mg kiyak gannawada kiyala. Dr.gen ahanne nethuwa beheth bonna epa..
@ushan9882
3 жыл бұрын
Watina vidio gena ena obathumanta pin
@AliAli-wd5ys
3 жыл бұрын
Danuwath kalata bhomath isthuthi.
@suraweeraarachchi5825
2 жыл бұрын
🙏🙏
@lakminisamadara5640
7 ай бұрын
Dath kekkumata, age wedanawata wage
@drugsinsinhala7623
7 ай бұрын
ඉද හිට ලබාගැනීමේ ගැටලුවක් නැහැ
@lakminisamadara5640
7 ай бұрын
Thank u
@kanthiwjenayaka6643
3 жыл бұрын
Good vidio
@shamalimendismendis6735
3 жыл бұрын
👍
@drugsinsinhala7623
3 жыл бұрын
Thanks for comment
@iswaragekusum9996
3 жыл бұрын
Godak hodai
@kulathngajeewani5445
3 жыл бұрын
S L E ROGYA GANA SATAHANAK TABANAWATHA.
@manojimanoji4190
2 жыл бұрын
Theofin PR 125 ගන්නෙ කුමන අසනීපෙකටද
@drugsinsinhala7623
2 жыл бұрын
මෙය Theophyllin එකක්. ඇදුම රෝගයට හුස්ම ගැනීමේ අපහසුතා සෙම වැඩිවීම වගේ අවස්තා වලදී ලබාදෙනවා
@sunilawaleboda1728
3 жыл бұрын
Thanks
@nimalaweerakkody7236
3 жыл бұрын
Tnx
@siripalasooriyaarachchi9398
3 жыл бұрын
ඇත්තටම වටිනා දැනුවත් කිරීමක්. තව තවත් අපව දැනුවත් කරන්න .
@kumuduweerasinghekumudu3989
3 жыл бұрын
Thanks
@shayamaliperera2647
3 жыл бұрын
Thanks 👍
9:13
Metformin in sinhala | මෙට්පෝමින් ගැන දැනගමු | Metformin | glucomet
Drugs in Sinhala
Рет қаралды 106 М.
3:24
Aspirin හොද නැත්තේ කාටද? | Aspirin in sinhala - Sl Med Story
SL Med Story
Рет қаралды 23 М.
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 55 МЛН
00:18
啊?就这么水灵灵的穿上了?
一航1
Рет қаралды 100 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 4,3 МЛН
8:00
Losartan in Sinhala | ලොසාටන් | Losartan | Losartan potassium | Zaart | High blood pressure
Drugs in Sinhala
Рет қаралды 245 М.
9:51
දන්න මෙට්ෆොමින් වල නොදන්න කතාව | By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 85 М.
8:43
Sitagliptin in sinhala | Sitagliptin | januvia | සිටාග්ලිප්ටින් ගැන දැනගමු | දියවැඩියාව
Drugs in Sinhala
Рет қаралды 39 М.
8:40
GTN in sinhala | Glyceryl trinitrate | GTN | දිව යට තියන පෙත්ත ගැන දැනගමු
Drugs in Sinhala
Рет қаралды 16 М.
9:51
වයසට කලින් හිසකෙස් ගැලවෙන එක නවත්තගන්නෙ මෙහෙමයි ( Best solution for Male & Female pattern baldness )
Nurse Hesh
Рет қаралды 80 М.
15:22
කොලෙස්ටෙරෝල් පෙති බොන්නද හදන්නෙ? / Lipid Profile Results by Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 373 М.
25:11
බඩ අඩුකරගන්න ගමනේදී ඔබ අතින් සුලබව සිදුවන වැරදි 05ක් සහ එය නිවැරදි කරගන්නා ආකාරය
Nurse Hesh
Рет қаралды 497 М.
11:59
විටමින් D බොන්න කලින් | Vitamin D Tablet By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 95 М.
8:57
Atorvastatin in sinhala | ඇටෝවැස්ටටින් | Atorvastatin | Atova | Cholesterole lipids in sinhala
Drugs in Sinhala
Рет қаралды 514 М.
11:42
Gliclazide in sinhala | ග්ලික්ලසයිඩ් ගැන දැනගමු | Gliclazide | Diazide | Glucozide | දියවැඩියාව
Drugs in Sinhala
Рет қаралды 31 М.
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН