බඩ අඩුකරගන්න ගමනේදී ඔබ අතින් සුලබව සිදුවන වැරදි 05ක් සහ එය නිවැරදි කරගන්නා ආකාරය

  Рет қаралды 504,016

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 940
@sheelaraapaksha1514
@sheelaraapaksha1514 8 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීම ක් ඔබ තුමා ට ගොඩ ක් පිං
@NurseHesh
@NurseHesh 4 ай бұрын
🙏🏿❤️
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 9 ай бұрын
අදමයි බැලුවෙ ❤️❤️ ගොඩක් ස්තූති ඔබ තුමාට ❤️🙏
@nishanimenuka2162
@nishanimenuka2162 9 ай бұрын
පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තූතියි. චූටි පැටියට තෙරුවන් සරණයි
@nandaniedissanayakemudiyan8438
@nandaniedissanayakemudiyan8438 7 ай бұрын
ඔබ බොහෝම පැහැදිලිව විස්තර කලා. ඒ වගේම පුතා ලග සිටියාට ඔබ ඔබගේ දේශනයට අවදානය නොමසුරුව බාදාවක් නොකර ලබාදීමට ඔබට බොහෝම විශාල හැකියාවක් තිබුනා . බොහොම සතුටුයි ඔබ ගැන. ඔබට් ජයවේවා
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@jayanthianradi7502
@jayanthianradi7502 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏 ඔබතුමාට බොහෝ.පින් 🙏 වටිනා පැහැදිලි කිරීමක් 🙏💎🙏
@ayodyaedirisingheedirising7257
@ayodyaedirisingheedirising7257 10 ай бұрын
බොහෝම පැහැදිලිව කියලා දෙනවා බොහොමයක් ස්තූතියි තෙරුවන් සරණයි
@judithmerlin-c4p
@judithmerlin-c4p 8 ай бұрын
ඉතාම වටිනා උපදෙස්.👏👏👍👍 නොදන්නා දේවල් ගොඩක් ඉතා පැහැදිලිව කියා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි.👏❤️🙏
@thaththa
@thaththa 10 ай бұрын
බොහෝම ස්තූතියි සරලව පැහැදිලි කර දෙනවාට. අපිත් දැනුමකින් එතකොට මේ දේවල් කරන්නේ. ඔබ තුමා උදේට දවල්ට රෑට ලංකාවේ අපි කන්න සුදුසු ආහාර ගැනත් පොඩ්ඩක් දැණුවත් කරන්න . උදාහරණයක් විදිහට උදය ආහාරයට අපි පාං බත් රොටි වලට හුරු වෙලා. ඔබතුමා කියන්න ඇත්තටම වේලකට කන්න හොද මොනවද කියලා. 🙏
@damayanthifernando3219
@damayanthifernando3219 7 ай бұрын
Harima අර්තවත් පැහැදිලි කිරීමක්.අපේ වෘතියට ලොකු ගව්‍ රවයක්.ආඩම්බරයක්.ඔබට ජය.👍🏻😇😇🙏🏻🙏🏻
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@chathuriwicky4184
@chathuriwicky4184 9 ай бұрын
අහම්බෙන් මේ vdo දැක්කේ මං බැලුව gdk ඒවා. ඇත්තටම gdk පින් ඔබ තුමාට gdk දේ දැනගත්ත. හැමෝම මේ වගේ කියල දෙන්නෙත් නැති කාලෙක ඔබතුමා වගේ කෙනෙක් ගේ vdo එකක් බලන්න පුළුවන් උනාට gdk සතුටුයි 👌🌹🤩🙏🙏🙏🙏🙏
@rasikapriyantha3868
@rasikapriyantha3868 9 ай бұрын
Supiriiii
@nilminifernando4989
@nilminifernando4989 8 ай бұрын
Thank-you soo much for your valuable time and teaching
@sithawithana438
@sithawithana438 6 ай бұрын
මම හෘද රෝගයට බෙහෙත් ගන්න කෙනෙක් මගේ වයස අ 59 බර72කි.මට බර අඩු කරගන්න ඔවමනායි කැම ගන්නේ මොනවද කියලා දැනුවත් කරන්න ගොඩක් පින්
@ishanperera1011
@ishanperera1011 8 күн бұрын
හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුති ඔබට
@niranjalagunarathna9370
@niranjalagunarathna9370 10 ай бұрын
වටිනා channel ekak. හැමදේම පැහැදිලිව කියලා දෙනවා . ඔබතුමා ට බෙහෙවින් පින්.❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@maheshimalik909
@maheshimalik909 9 ай бұрын
❤​@@NurseHesh
@malajayawardhana9977
@malajayawardhana9977 4 ай бұрын
හොදටම පැහැදිලි කලා හරිම දක්ෂයි පුතේ තෙරුවන් සරණයි මමත් මහතයි අවුරුදු 3ක් විතර කෑම (පිටි කෑම බත්) අඩුවෙන් කෑවා එත් බරවත් මහතවත් අඩු උනේ නෑ ඒකට හේතුව දැන් තේරුනා බොහෝම පිං වයස 54යි බර 75කිලෝ උස 5.2යි ඔයා කියල දුන්නු විදියට උත්සහ කරලා බලන්නම්
@NurseHesh
@NurseHesh 4 ай бұрын
සුභ පතනව හරියටම කරන්න
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 10 ай бұрын
ඔබ විතරයි හොඳම මහත්මයා. සෑම කෙනාගේම කමෙන්ට්ස් වලට එවලේම පිලිතුරු දෙන.
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 10 ай бұрын
එක ඇත්ත
@NeranjalaSudarshani-wq1hq
@NeranjalaSudarshani-wq1hq 10 ай бұрын
​@@NurseHeshGaththane ❤I http ❤the the ❤same is ❤SAME AND THE OTHER s❤adsdďddddds❤zddff D❤❤❤tr❤ Lllplllp
@ashengunathilake8663
@ashengunathilake8663 10 ай бұрын
absolutely correct 💪🏽
@chathuridesilva4245
@chathuridesilva4245 10 ай бұрын
ඇත්ත❤️
@nandaniedissanayakemudiyan8438
@nandaniedissanayakemudiyan8438 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට. 🙏චුටි පුතා ලග හිටියාට ඔබ එය බාදාවක් කරගත්තෙ නැහැ..පුතා ට දැනෙන්න ඔබ හැසිරුනාම දරුවාට ඒ බව හැගෙනවා.❤
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@leelaleela3298
@leelaleela3298 6 ай бұрын
බොහෝම ස්තුතියි සර් දැනුවත් කලාට චූටි පැටියත් ආවා උදව්වට නේද තෙරුවන් සරණයි
@nimalihettige7821
@nimalihettige7821 2 ай бұрын
හරිම පැහැදිලි විදියට කියනවා ඔයා. සතුටුයි අපෙම කෙනෙක් නිසා 🥰🥰
@ShamaliJayasuriya
@ShamaliJayasuriya 9 ай бұрын
ස්තුතියි පැහැදිලි කිරිම විශිෂ්ට යි ජේසු පිහිටයි පවුලේ සියලුම අයට 🙏🙏
@sanihkg3874
@sanihkg3874 9 ай бұрын
😮❤
@wasanthaherath9487
@wasanthaherath9487 7 ай бұрын
බොහොම ත්ම පින් ඔබ තුමාට. මාසයක් ඇතුලත සියලුම විඩියො බැලුවා . බරත් 5kgක් අඩු උන මේ සමාජ මෙහෙවර තව තවත් කරන්න ශක්තිය ලැබේ වා ඔබතුමාට
@NurseHesh
@NurseHesh 7 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@buddhikasirimanna2868
@buddhikasirimanna2868 3 ай бұрын
හරිම සරලව පැහැදිලි කලා.ස්තුතියි ඔබට
@nethunerhu3467
@nethunerhu3467 8 ай бұрын
අනේ මෙතුමා වැඩ සටාන හොදයි ස්තුතියි❤❤❤❤❤❤
@PDayawathi
@PDayawathi 3 ай бұрын
ඔබ තුමාට ඛොහොම ස්තුති යි වැදගත් වටිනා කරුණු පැහැදිළි කිරීම ට
@ChandraniDesilva-g7n
@ChandraniDesilva-g7n 10 ай бұрын
ඔබතුමා දරැවත් වඩාගෙන මෙි කරන දෙයින් අපිට ලොකු ආඩම්බරයක්
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️😊
@brendajay7974
@brendajay7974 10 ай бұрын
Yes, truly inspirational Master❤
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 8 ай бұрын
Mona badaka awat api ma jiwana gamana ya utu bawa putat igana gani good lak to you
@umayaumaya2237
@umayaumaya2237 6 ай бұрын
Anee manika theruwan saranai ❤❤❤❤❤❤❤❤❤
@Silonapick
@Silonapick 6 ай бұрын
Ana sir maga bara 98kg thiyanava , monna karath adu Vanna na,help Danna puluvada
@SamanDias-f8m
@SamanDias-f8m 8 ай бұрын
ගොඩක් ස්තූති ඔබ තුමාට. ....... ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@lost_girl1999
@lost_girl1999 9 ай бұрын
මේ පැඇදිලි කිරීමනම් ඇත්තටම වටිනවා .
@vjvvhavec9089
@vjvvhavec9089 8 ай бұрын
උපරිම..හොද..පැහැදිලි.කිරිිමක්..ස්තුතියි..ඔබ.තුමාට.❤🙏🌹
@wathmaimbulgoda6651
@wathmaimbulgoda6651 10 ай бұрын
සර් ඇවිදීමෙන් ඇති වාසි ගැන වෙනම video එකක් කරන්නකො ඔබගේ මෙම දැනුවත් කිරීම් අපට ලක්ෂ වාරයක් වටිනවා ස්තූතියි,බොහොම පින්
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@udulaniabekon2962
@udulaniabekon2962 10 ай бұрын
Ow aththa.. Awedeemen wena waasi kiyanna
@zaimzaim7095
@zaimzaim7095 10 ай бұрын
හොඳ දක්ෂ ගුරුවරයෙක් හොඳ හැකියාවක් තියෙනවා ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙනවාචූටි පුතාටත් සුභ අනාගතයක් ❤️🙏👍
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 10 ай бұрын
අනේ චුටි බබා වඩාගෙන හොදට පැහැදිලි කරලාදෙන අවන්ක ගුරුවරයෙක් ඔබ තුමාටත් චුටි පුතාටත් බුදු සරණයි ❤❤❤
@shiranishamali7778
@shiranishamali7778 9 ай бұрын
❤​@@NurseHesh
@suchethanakodithuwakku9841
@suchethanakodithuwakku9841 10 ай бұрын
හරිම පැහැදිලි විස්තරයක් . බොහොම ස්තුතියි මහත්මයා .
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@sanjeewanisanjeewani379
@sanjeewanisanjeewani379 9 ай бұрын
සිනි තියෙන කෙනෙක් කොමද බඩ අඩු කර ගන්නෙ
@lasanthideepikasannasooriy9578
@lasanthideepikasannasooriy9578 6 ай бұрын
ගොඩක්ම හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ගොඩක්ම ස්තූතියි.
@anomadesilva6712
@anomadesilva6712 9 ай бұрын
ගොඩක්ම ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏
@KwtKwt-r2v
@KwtKwt-r2v 8 ай бұрын
ඉතා පැහැදිලි කිරීමක් කරනවා ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 6 ай бұрын
ස්තුතියි🙏
@ranjithmuramudalige3013
@ranjithmuramudalige3013 10 ай бұрын
මමත් හොඳ ක්‍රිඩා උපදේශකයෙ ඒත් ඔබ තුමා මාගේ උපදේශක වෙලා ඉවරයි ස්තුතියි 🙏
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@Nima9977
@Nima9977 5 ай бұрын
බොහෝමත්ම පින් ඔබතුමාට ❤😊
@linekuwait1348
@linekuwait1348 10 ай бұрын
තේරැවන් සරණයි ඔබ තුමාට ඔබතුමාගේ වැඩ සටහන් හැම එක්ක්ම මම බලනවාගොඩාක් දුරට දැන් බර අඩුවෙිගෙන යනවා ඔබ තුමා ඇතුලු පවුලේ හැමොටම නිදුක් වෙිත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිත්වා දිර්ගායු සමිපත් ලැබෙිවා මෙිවැනි වැඩ සටහන් ඉදිරියටත් කරගෙන යැමට ශක්තිය දෛයිරිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@ashengunathilake8663
@ashengunathilake8663 10 ай бұрын
ගොඩාක් දවසක් මිස් උනා බලනඑක සහෝ,..... Very valuable & informative,.....Keep going 💪🏽🇱🇰🇦🇺
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@nimeshliyanage2578
@nimeshliyanage2578 9 ай бұрын
Superb,maxxa පට්ට lecture එක ❤😍🔥
@rgv6694
@rgv6694 3 ай бұрын
බොහෝම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පිං ඩොක්ට ❤🎉
@chandradamayanthichandrada5249
@chandradamayanthichandrada5249 10 ай бұрын
හරිම වැදගත් ඔබතුමාටත්,චූටි පැටියාටත් බුදු සරණයි!!🎉❤❤
@ChathuNirosha-o8o
@ChathuNirosha-o8o 9 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.හරිම අහම්බෙන් දකින්න ලැබුනෙ.👍👍 ස්තූති ඔබතුමාට.
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@RohiniJayasingha-i6b
@RohiniJayasingha-i6b 8 ай бұрын
Me vidiyo eka hamba une ahamben , ammo watina nodanna dewal godak dena gattha ,oba thumata godak pin,🙏🙏🙏
@SangeewaniHerath
@SangeewaniHerath 10 ай бұрын
බොහොම ස්තූතියි සර්.හොදට පැහැදිලි කලා.මට තිබුනු ගැටලු ට්කට උත්තර ලැබුනා.💐
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@Allthings306
@Allthings306 10 ай бұрын
අයියේ කුකුල්ලුන්ට ගොඩක් බෙහෙත් ගහන නිසා කුකුල් මස් කන්න හොද නෑ කියනවනේ.ඒ වුනාට bodybuilding කරන ගොඩක් අය බිත්තර ගොඩක් කන්න කියනවා.එතකොට බෙහෙත් ගහන කිකිලියන්ගෙන් එන බිත්තර හොද ද?ලොකු ප්‍රශ්නයක් ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් Video එකක් ඕන ඒ ගැන
@yashinisamudika2860
@yashinisamudika2860 9 ай бұрын
ගොඩක් වැදගත් ....අනේ කිසිම බාදාවක් නෑ...❤❤❤❤
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@PiyumiAbeywickrama
@PiyumiAbeywickrama 10 ай бұрын
හදවතින්මයි කියන්නේ,Mr.Hesh හරිම handsome😊.චූටි පැටියා හරිම cute❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️😂
@SarathRajapaksha-e8g
@SarathRajapaksha-e8g 8 ай бұрын
Ada thamai vidio eka beluwe godak hoda වැඩසටහන් ekak
@NuwanPulahingadon
@NuwanPulahingadon 9 ай бұрын
අදයි මුලින්ම වීඩියෝ බැලුවෙ ඔබතුමාගෙ😊
@NurseHesh
@NurseHesh 8 ай бұрын
👍❤️
@nalinsampath2478
@nalinsampath2478 4 ай бұрын
වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බොහොමත් ස්තූතියි
@NurseHesh
@NurseHesh 4 ай бұрын
🙏🏿❤️
@rajiniperera4119
@rajiniperera4119 9 ай бұрын
ආඩම්බරයි නර්ස් කෙනෙක් නිසා👏👏👏
@SanjuDilhami
@SanjuDilhami 4 ай бұрын
පින්..ගොඩාක් ..ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 4 ай бұрын
🙏🏿❤️
@lakshikajayawardhana1604
@lakshikajayawardhana1604 10 ай бұрын
ඇත්තම හොඳ පැහැදිලි කිරීමක්...ස්තුතියි.
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@renukafernando1833
@renukafernando1833 7 ай бұрын
Admi බැලුවේ estutii ඔබට tumata දීර්ඝ you වේවා taruwan sarnani
@dharinijayawickrama9816
@dharinijayawickrama9816 9 ай бұрын
Thanks a lot for your valuable advice and teaching. The quality of your lecture will go down when u carry the baby. Since this will be watch by the entire world.
@RuwaniNadeeka-ls6in
@RuwaniNadeeka-ls6in 4 ай бұрын
අදයි වීඩියෝ එක බැලුවෙ.හරිම වටිනව..බොහොම ස්තුතියි ඔබතුමාට
@NurseHesh
@NurseHesh 4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 10 ай бұрын
දැනුවත් කිරීම් අප්‍රමාණ වටිනවා ..බෙහෙවින් තුති ඔබට...❤🌹❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@sriyanikulathungha2791
@sriyanikulathungha2791 4 ай бұрын
අද තමයි වීඩියෝ එක බෙලුවෙ ගොඩක් පිං ඔබට තෙරුවන් සරණයි
@chapakumari9880
@chapakumari9880 9 ай бұрын
වටිනා විඩියෝ එක්ක ගොඩක් ස්තුතියි 🙏
@nadeefonseka1418
@nadeefonseka1418 8 ай бұрын
Doctor ගොඩාක් ස්තූතියි මේ පැහැදිලි කිරීමට . මගේ අත් දෙක ඇගට වඩා සාපෙක්ෂව ගොඩක් මහතයි. මම fasting කරද්දී ඇග කෙට්ටු වුනත් අත් දෙක කෙට්ටු වෙන්නෙ නැහැ . මේ ප්‍රශ්නයට Please මට පිලිතුරක් දෙන්න පුළුවන් ද
@playmaster8860
@playmaster8860 10 ай бұрын
මම කියන විදියට හරියට කරා. සතුටුයි, දැන් මාව කෙට්ටු වෙලා. Thanks..
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 7 ай бұрын
චිුටි..බාබා❤❤❤❤ජේුසු.පිහිටයි..,,,thank you Doctor ❤❤
@arunanishantha1456
@arunanishantha1456 10 ай бұрын
බොහොම ඉස්තුතියි ඩොක්ටර් ඉතාමත් පැහැදිලි ව අපට තේරුම් කරලා දෙනවා ට. ජයවේවා
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@nayomilakshika1792
@nayomilakshika1792 8 ай бұрын
Doctor godak pin pahadili kalata.hodata pahadili dan.me kramayata math karanawa 🙏
@dinithiwitiyalage5424
@dinithiwitiyalage5424 2 ай бұрын
බොහොම ස්තූතියි.බොහෝ දේ ගැන දැනුවත් උනා🎉
@GayathriSulochana-g9q
@GayathriSulochana-g9q 9 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතිය ඔබ තුමාට.
@DilipSarath-vl9de
@DilipSarath-vl9de 4 ай бұрын
අද තමා ඔබතුමාගේ වීඩියෝ එක දැක්කේ, ගොඩාක් ස්තූතියි හරිම සරලව කියලා දෙනවා, මන් රෑට වැඩ කරන කෙනෙක් , උදේ නිදාගන්නවා 8, 9 a.m වෙද්දී , උදේ ආහාරයට පසු නිදාගන්න එක හොද නැහැ නේද , ආයි රාත්‍රි ආහාරය ගන්නේ පාන්දර 1, 2 විතර, මගේ බර 87 ක් තියෙනවා , මට බර අඩු කරගන්න ඕන 😢
@Suresha888
@Suresha888 10 ай бұрын
අන්තිම ටික දෙපාරක් බලන්න උනා...පැටිය දිහා බලන් ඉදලා ඒක මග ඇරුනා..😊❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@සංජනා-ජ3ඬ
@සංජනා-ජ3ඬ 10 ай бұрын
මටත් 😂
@chandradamayanthichandrada5249
@chandradamayanthichandrada5249 10 ай бұрын
මටත්...
@devamanikwt7255
@devamanikwt7255 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. ගොඩක් ස්තුතියි sir
@anjidammearachchi3030
@anjidammearachchi3030 9 ай бұрын
වටිනා වීඩියෝ එකක්. ස්තුතිය
@gawriy9289
@gawriy9289 10 ай бұрын
තැන්ක්යු ඩාෙක්ට දරැව වැටෙයි පරිඝ්ඝමට ❤❤වැදගත් කාරනාවක් අද
@HimidiriEkanayake
@HimidiriEkanayake 10 ай бұрын
චුටි පැටියා හොදට අහගෙන ඉන්නෙ තාත්ති කියන එවා so cute🎉❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
😂❤️💪🏿
@3th_channel
@3th_channel 10 ай бұрын
😂 me mokadda nurse me
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 10 ай бұрын
🎉❤🎉❤ තෙරුවන් සරණයි බබා..
@NurseHesh
@NurseHesh 10 ай бұрын
අඬනව සද්දෙත් එක්ක කරන්න බෑ ඊට වඩා හොඳයි වඩාගෙන කරන එක කියල එහෙම කලා 😂
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 10 ай бұрын
පැටියට දැම්ම ඩයට් ප්ලෑනින් පටන් ගත්තද, 😮 එයාට ලොකු වෙනකොට ප්‍රෝටීන් ඌන තාවෙන් දුර්වල දරුවෙක් වෙයි. අයියෝ සාමි. .😂😂😂
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 7 ай бұрын
මාර ප්‍රශ්නෙනේ. මන් අන්තිම කෑම වේල 6.30 ට ගත්තට නිදාගන්නෙනම් 2ට වගෙ.
@pasanmadura9620
@pasanmadura9620 10 ай бұрын
මට මෙච්චර කාලෙකට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි kito එකකට යන්නෙ නැතුව calories deficit එකක ඉදන් fasting කරද්දි benefit තියෙනවද කියලා.. මේ video එකෙන් ඒකට උත්තරේ හම්බුනා.. Thanks Sir😊❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@amalikaamalika4136
@amalikaamalika4136 9 ай бұрын
Hi ❤❤❤ man hemadama Sara kiyana vidihathha karannawa itutii❤❤❤❤​@@NurseHesh
@dinutwty33
@dinutwty33 5 ай бұрын
Thank you very much for sharing this scientific knowledge. It is so annoying when most of the gym instructors just give diet advice without any knowledge of science behind it. Your videos make a lotta sense and it certainly motivated me. I started 14 days no added sugar challenge today and hoping to continue it successfully with your great motivation.
@ashengunathilake8663
@ashengunathilake8663 7 ай бұрын
තුන්වෙනි වතාවටත් බැලුවා ......අදයි හරියටම මොලයට ගියේ,.......අදයි පුතු පැටියා දැක්කේ,..දෙන්නටම තෙරැවන් සරණයි,... ❤❤❤❤❤❤❤
@DeepikaNiroshini-y5k
@DeepikaNiroshini-y5k 9 ай бұрын
ෂෝයි බබා ❤️බුදුසරණයි චුටි පුතේ
@PiyumiAbeywickrama
@PiyumiAbeywickrama 10 ай бұрын
මගේ අත් ගොඩාක් මහතයි.ඇඟත් එක්ක බැලුවම මුලින්ම පේන්නේ අත් දෙක😢අත් අඩු කරන exercise මොනවද කියලා පැහැදිලි කරනවද..plsss😊
@NurseHesh
@NurseHesh 10 ай бұрын
මගේ අනිත් channel එකේ තියෙනව
@sanjeewanigamage6660
@sanjeewanigamage6660 2 ай бұрын
​@@NurseHeshanith channel eka mokadda
@SanjeewaSubasinghe-29
@SanjeewaSubasinghe-29 2 ай бұрын
සිනි සම්පූර්ණව නැවැත්තුව, දැන් මට ඒක වේලාක් කාලා ඉන්න පුළුවන් බඩගිනි එන්නෙ නැ, ඔලුවෙ කැක්කුමක් නැ, ඇඟට අපහසුවක් , ඇඟට පණ නැති ගතියක් නැ, තාම මගෙ බර 80kgයි, බලමු මාසයක් විතර මේ විදිහට ගියාම කොච්චර බර අඩුවෙයිද කියලා.
@priyanipriyani6862
@priyanipriyani6862 10 ай бұрын
ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ❤
@IndraKumari-pk6ft
@IndraKumari-pk6ft 9 ай бұрын
ස්තුතියි ගොඩක් හොද වැඩ සටනක්
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 10 ай бұрын
Thank you very much Nurse Hesh ...best program ...God bless you
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Thank you 🙏🏿❤️
@dilinichathurika3406
@dilinichathurika3406 10 ай бұрын
Hypothyroiditis තියෙන අය 16-8 dieting එක කල යුතු විදිය ගැනත් පැහැදිලි කරල වෙනම vedio එකක් කරන්න පුලුවන් නම් ලොකු guidance එකක් වෙනව ඒක. ස්තූතියි ඔබට
@NurseHesh
@NurseHesh 10 ай бұрын
💪🏿❤️
@maheethperera8533
@maheethperera8533 6 ай бұрын
ස්තුතියි ! හරිම වැදගත් වැඩසටහනක් අහමිබෙනුයි දැක්කෙ.❤
@preethiperera9261
@preethiperera9261 10 ай бұрын
🎉🎉ස්තූති පුතා ටත් ස්තුති ❤❤🐇
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@MealReel_1
@MealReel_1 9 ай бұрын
Hypothyroidism කෙනෙකුට intermediate fasting කරන්න පුළුවන් ද?
@anuruddhikaradalage6999
@anuruddhikaradalage6999 10 ай бұрын
කෑම කන්න පරක්කු වෙනකොට අධික හිසරදයක් එන්නේ ඇයි ?
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Low blood sugar nisa e welawata kanna badaginne inna epa tika tika welawa passata ganna
@anuruddhikaradalage6999
@anuruddhikaradalage6999 10 ай бұрын
Thank you ! 🙏
@nelumhimali3069
@nelumhimali3069 10 ай бұрын
බොහොම හොඳ උපදෙස් doctor
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 9 ай бұрын
Ana putha ata tiya ga kata karanna budu saranai
@wihangasihilel2318
@wihangasihilel2318 10 ай бұрын
මට ගොඩක් කල් ඉදන් තියෙන ප්‍රශ්නයක් තමා ඉන දෙපැත්තෙ fat එක. (Love handles) . ඉස්සර හුගක් මහතට හිටියෙ හැබැයි අවුරුදු 3 ක් වගේ ඉදන් OMAD / Ketosis එහෙම කරා , ජිම් එකක සෙල්ලම් කරා බර අඩු වුනා 25kg වගේ . ඒත් අර love handles අඩු වුනේ ඉතා සුලු ප්‍රමාණයක්.දැන් බඩක් නෑ වගේ . ඒත් අර දෙපැත්තෙ තෙල් තට්ටුව අඩු වෙන්නෙ නෑ , අඩු වුන කාලෙත් පට්ටම හිමින් සිද්ද වුනේ. මේකට මොකක්ද කරන්න ඕන අයියෙ? මම පුංචි කාලෙ ඉදන්ම තියෙනව මේක
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Fat deposoit ekata ජානමය බලපෑමක් තියෙනව එක එක්කෙනාගෙ fat deposoit එක වෙනස් twisting වගේ exercise thawa exercise ටිකක් කරන්න එතකොට lean muscle එක fit වෙනවත් එක්කම fat eka bahi keep watching my fitnurse channel
@wihangasihilel2318
@wihangasihilel2318 10 ай бұрын
@@NurseHesh THank you....
@malishgfdo1682
@malishgfdo1682 10 ай бұрын
@@NurseHeshමටත් ඒ ප්‍රශ්නෙ තියනව හැබයි පොඩි කාලෙ ඉදලම නෙවෙ අවු 23ක් වගේ වෙනකං ඉතාම කෙට්ටු ඇගක් තිබ්බෙ දැන් වයස 30යි බෙලි ෆැට් එක වගේම ලව් හැඩල්ස් සැහෙන්න වැඩිවෙලා කන්නාඩියකින් දකිනකොටත් මට මාවම එපා වෙනව 😢
@fredovlogs4225
@fredovlogs4225 9 ай бұрын
Whatsapp number Eka danna
@anachrista_
@anachrista_ 7 ай бұрын
අදයි මේ channel එක දැක්කෙ.. ස්තූතියි..! 🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 10 ай бұрын
තාත්තා වගේමයි 🥰🥰
@NurseHesh
@NurseHesh 10 ай бұрын
😊💪🏿❤️
@MahesaSiri
@MahesaSiri 7 ай бұрын
ස්තුතියි.දැනුවත් .කිරිිම .ඩොක් ට.🙏❤️🥰
@sheronperera954
@sheronperera954 10 ай бұрын
මම 16/8 එක පාරට පටන් ගත්තේ 2meal ඒත් මට කිසි ප්‍රශ්නයක් නෑ, මගේ Fatty liver stage 2 තියෙන්නෙ මේකෙන් මට results එකක් ගන්න පුලුවන් වෙයිද ? Good job keep it up ❤️🙏
@NurseHesh
@NurseHesh 10 ай бұрын
ගැටලුවක් නෑ දිගටම කරන්න
@NeelaUdayangani
@NeelaUdayangani Ай бұрын
Mr.සිසේරියන් සැත්කමෙන් පසුව එන යටි බඩ අඩු කර ගන්නේ කොහොමද 2 ක් කරල තියෙනව සැත්කම්.
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 10 ай бұрын
මට නම් දැන් ෆාස්ටින් කරලා ඉදලා හිටලාවත් රෑ කෑමක් කන්න බෑ දෙකෙන් පස්සෙ පහුවදා උදේ 8/ වෙනකම් ඉන්නවා කිසිම අමාරුවක් නෑ හරිම සැහැල්ලුයි ඇගටත්
@fathimailma1374
@fathimailma1374 10 ай бұрын
Wow
@pradeepkumara7732
@pradeepkumara7732 10 ай бұрын
ගැස් ට්ක් ආවේ නැද්ද
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 10 ай бұрын
@@pradeepkumara7732නෑ ඒක බොරූ කතා මිනිස්සු කන්න අසාවට හදා ගත්ත දෙවාල් හොදට වතුර බෙන්න කිසිම ලෙඩක් එනේ නෑ තියන ලෙඩත් හොද වෙනවා හරිම සැහැල්ලුයි ඇගට
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👌💯 proof
@ganegamasaman8675
@ganegamasaman8675 8 ай бұрын
හවස හයේ ඉදන් පහුවදා දහවල් ආහාරය වෙනකං ඉන්න එක තමයි සාර්තකම ෆාස්ටින් එක 😊
@DeepikaNiroshini-y5k
@DeepikaNiroshini-y5k 9 ай бұрын
බුදුසරණයි චුට් පුතේ
@RansiIrangi
@RansiIrangi 2 ай бұрын
මටත් උදවු ඔනේ සර් මගෙ හිමොග්ලොබින් අඩු කියල විටමින් දුන්නා ඒව බොනකොට මගෙ බර වැඩි වෙනව බලන් ඉන්දි ලොකු මානසික පසුබැසිමක් මට මේක මගෙ බර අඩු කරගන්න මොනාද කන්න ඕනේ මට උදවු කරන්න ස්තුති
@piumifernando4647
@piumifernando4647 9 ай бұрын
බඩ අඩු කරගන්න විතරක් නෙමෙයි...ශරීරය නිවැරදිව පවත්වා ගැනීමටත් මේ උපදෙස් ටික වටිනවා...❤👌👌
@irangipriyangani2673
@irangipriyangani2673 7 ай бұрын
ඉතාමත් වටිනාකම පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏
@sitharichamodika5701
@sitharichamodika5701 5 ай бұрын
සර් සීනී වෙනුවට Diabetasol පාවිච්චියට ගත්තට ප්‍රශ්නයක් නැද්ද?? නැත්තම් ඒකත් සීනී හා සමානම අහිතකරයි ද ??
@ravindrakumara1535
@ravindrakumara1535 6 ай бұрын
හොද පුතෙක් කරදර නොකර හිටියා තාත්තාට.❤
@AmalNanayakkara-ov4zh
@AmalNanayakkara-ov4zh 7 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක්, BMI එක නිවැරදිව තියන කෙනෙක්ට, බඩ අඩු කරගන්නෙ කොහොමද
@agnasagnas8972
@agnasagnas8972 8 ай бұрын
බුදු සරණයි ඔබතුමාට
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 101 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН