අද දවසෙන් ටිකක්🌼New Zealand🌼

  Рет қаралды 161,998

Thari perera🧡

Thari perera🧡

Күн бұрын

Пікірлер: 413
@bhagyaharshani4916
@bhagyaharshani4916 9 ай бұрын
හොදටම අවුලෙන් ඉන්න වෙලාවක වීඩියෝ එක දැක්කේ.. හිත නිවෙනවා ඔයාගේ කටහඩට.. ❤
@rasikaniroshi3330
@rasikaniroshi3330 9 ай бұрын
කහ පාට ගවුම හරිම ලස්සනයි ...අදත් ආසාවෙන් vedio එක බැලුවා.
@ChaniRajapaksha-q1n
@ChaniRajapaksha-q1n 9 ай бұрын
ඔයාට කහ පාට ගවුම ලස්සන්‍යි නන්ගි.. ඔයාලා සමගියෙන් සතුටින් ඉන්න විදිය හරි වටිනවා නන්ගි..ඔයාට වගේම පවුලේ හැමෝටම හරිම ආදරෙයි..හැමදාමත් ගොඩක් සතුටින් ආදරයෙනින්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා නන්ගි❤❤❤❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
Thank u akke ❤️❤️❤️❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
ආදරනීය වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට බොහෝම ස්තූතියී .සැමදාම සතුටින් සැනසීමෙන් සැහැල්ලුවෙන් ඉන්න .ඔබට නංගී ,දයාබර සැමියෙක්,ලැබී ඇත.පුතු පැටියා ,ඔබ දෙදෙනාට බුදු සරනයී .❤❤❤
@harshiadhikari53
@harshiadhikari53 9 ай бұрын
හිත නිවෙනවා ඒ voice එකටයි.ගේ වැඩ කරන පිලිවෙලයි දැක්කාම.ගොඩාක් පින්❤😊
@nadishasubashini9269
@nadishasubashini9269 9 ай бұрын
අනේ අක්කේ ඔයා හරිම පිං වන්තයි සෑම් අයියා හරිම හොඳයි ❤ ඔයාලාට තෙරුවන් සරණයි ❤️
@arawindijayawardana8250
@arawindijayawardana8250 9 ай бұрын
Ane oyaladenage adare dekama marama satutak anne hemadamat oyawagema inna oya godak hoda shaktimat geheniyak ❤️❤️❤️😘😘😘
@SwarnaThennakoon-g2z
@SwarnaThennakoon-g2z 9 ай бұрын
මං ලගදි ඔයාගේ වීඩියෝ බලන්නේ...හරියට සතුටු උනා...ඔයාට ගොඩක් පිං..ආදරෙයි ❤❤
@amaliperera1822
@amaliperera1822 9 ай бұрын
අනේ ආසාවෙන් බැලුවා නංගි අදත් වීඩියෝ එක හරිම සතුටුයි ඔයාගෙයි සෑම්ගෙයි ආදරේ නේ ඒ ආදරේට නම් ඇස්වහක් වදින්නෙපා ඔය වගේ හැමදාම සතුටින් ඉන්න අපිටත් බලන්න තව ලස්සන වීඩියෝ අරන් එන්න දැන්නම් ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා සතුටින් ඉන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤️
@shanikajayamanna3396
@shanikajayamanna3396 9 ай бұрын
අක්කි කතා කරන විදියට හරියට හිත නිවෙනවා. ඔයාලා තුන් දෙනාගේ ආදරණීය බවත් ඒ වගේමයි. ජේසු පිහිටයි අක්කිටයි, බබාටයි, හබීටයි❤❤❤❤
@nadeekawettewa3639
@nadeekawettewa3639 9 ай бұрын
😊😊😊 ගෙදර වැඩ කෑම හදන ඒවා බලන්න හරිම ආසයි තාරි. ඔයා හරි ලස්සනට ඒවා කරනවා😊 දූ මැණික ඉක්මනට ඔයා ලගට එන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ 🌟
@sujathapadmi3680
@sujathapadmi3680 9 ай бұрын
Thama dawas dekai oyage video mata බලන්න ලැබුණේ dan hama ekakma.ආසාවෙන් බලනවා ජීවිතයේ හැමදාම සතුටින් inna labewa ❤❤❤
@indikarathnayaka7783
@indikarathnayaka7783 9 ай бұрын
තෙරුවන් සරණයි අක්කේ ... ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා ......
@nilmininirosha5634
@nilmininirosha5634 9 ай бұрын
අදත් ආසාවෙන් බැලුවා වැඩ කරන ගමන්ම.සතුටින් ඉන්න දොනි හැමදාම.ජෙසු පිහිටයි .❤❤
@Toidi123
@Toidi123 9 ай бұрын
Owu akki oyat..😍😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 9 ай бұрын
අපිට මහන්සි, අමාරැ වෙලාවට මෙහෙම උදවු ලැබෙන එක ගොඩක් වටිනවා අක්කා, සතුටින් ⁣ඉන්න, ජේසු පිහිටයි
@rohanchaminda1028
@rohanchaminda1028 8 ай бұрын
අද හරිම ලස්සනයි නංගා.චුටි පුතා පව් අනේ පලතුරු කන විදිය ආදරෙයි අපි ගොඩක් පැටියෝ.❤සෑම් හරිම හොද කෙනෙක් කියලා අපිට පේනවා නංගා ඔයත් චුටි පුතත් හරිම වාසනාවන්තයි❤❤❤
@Maheeshashalini
@Maheeshashalini 9 ай бұрын
My favorite ❤ youtuber කෙනෙක් අක්කී ඔයා.. ඔයාගේ vlogs හිත නිවනවා ආසාවෙන් බලන්නේ videos ❤❤
@DinushaLakmali-yw5xx
@DinushaLakmali-yw5xx 8 ай бұрын
Ahamben wage ada oyage video ekak dakke nangi...ethin mama oyage video hoya hoya baluwa harima lassanai hamadama sathutin inna...budu saranai...
@ireshasamanmali7607
@ireshasamanmali7607 9 ай бұрын
Oyage mahaththaya hharima hoda kenek oyatai daruwatai salakana vidaiyanm marai oyage husbnge amma thathath ehemai hoda minisu
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 9 ай бұрын
Ane harima aadaraniya 🐩 satutin parissamen inna jesu pihitaiy budu saranaiy 🙏🙏🙏🙏❤️❤️👍🏼
@nimeshaprashadi7971
@nimeshaprashadi7971 9 ай бұрын
Attama hrima ලස්සනයි akke..hari ආදරණීයයි...පුතාට නම් ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආදරේයි ..ඔයාලටත් 😍
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 9 ай бұрын
Sathwa lokayata adaraya karana manussayoth harima karunawanthai. Mama kamathith sathunta adare karana ayata. Lankawe saththu hariyata duk vidinawa sam nam godak Hoda guna yahapath manussayek. Oya godak lucky Sam wage kenek labannath..
@PrasannaPriyadarshana-ss6cq
@PrasannaPriyadarshana-ss6cq 9 ай бұрын
Akkage videos enakan balan idala Hari ashawen balanawa man. Oyatath Akka Mata wage tuvinsla Duka dennekma labewa. Budu saranai Akka.
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 9 ай бұрын
හායි තාරි ඔයා එනකම් තමා බලන් ඉන්නේ සතුටින්ම ඉන්න ප්‍රාර්ථනා කරන්නේ දැන් ඔයා අපේ පවුලේ කෙනෙක් වගෙයි ❤❤❤ ආදරෙයි 💕🌺💕🌺💕
@shanimapeiris
@shanimapeiris 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න නංඟි , තෙරුවන් සරණයි ඔයාලට ❤
@nadeehadaragama9865
@nadeehadaragama9865 9 ай бұрын
ගොඩාක් ආදරෙයි ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🌼🌷🌹🌺🌻🥀💐 .විඩ්යෝ හරි ආසාවෙන් බලන්නෙ.🌹
@yajeewanimmi2368
@yajeewanimmi2368 9 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්..හැමදාම සතුටෙන් ඉන්න.. මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බල්නවා..ticket,youtube දෙකේම❤️
@navinduweerakoon6349
@navinduweerakoon6349 9 ай бұрын
තාරි මම හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න හේතුව මොකක්ද මන්දා හිතට අමුතු සැහැල්ලු වක් දන්නෙනවා බුදුසරණයි ඔයාලා ලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
❤️❤️❤️❤️
@sewwandhiachini3053
@sewwandhiachini3053 9 ай бұрын
අනේ ඒ බව්වා ❤️❤️❤️
@nirmaladimuthu244
@nirmaladimuthu244 9 ай бұрын
Oya harima piliwelata lassanata inna kenek. Kammeli nethuwa weda karanawa mama asai ekata... Sathutin inna budu saranai
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 9 ай бұрын
හායි කොහොමද ,,හරිම ආසාවෙන් බලන විඩියෝ එකක් ,,ඔයාට හොද සැමියෙක් ලැබිලා තියෙන්නේ ,හරිම සතුටින් බැලුවා ආදරෙයි හැමදාම පොඩි පවුලට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🌹
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@madusharasngani1462
@madusharasngani1462 9 ай бұрын
Oyala හරිම වාසනාවන්ත aya හරිම සතුටුයි 🤗🤗🤗
@chandidissanayake7338
@chandidissanayake7338 9 ай бұрын
මාත් බලනවා ඔයාගේ වීඩියෝ. ඒවා හරිම ලස්සනයි ❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
❤️❤️❤️❤️
@sriyanthalakshman6691
@sriyanthalakshman6691 9 ай бұрын
Hi​@@asrilankanmomslifeinnewzea3514
@sudarmaranasinghe1653
@sudarmaranasinghe1653 9 ай бұрын
හැමදාම සතුටින් යින්න ලැබේවා
@jayaminimadushani121
@jayaminimadushani121 9 ай бұрын
අදත් ලස්සනම ලස්සනයි vedio එක🥰❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍
@d.h.perera2163
@d.h.perera2163 9 ай бұрын
ලස්සන ම ලස්සන voice ekak
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 9 ай бұрын
ආදරනීය වීඩියෝ එකක් අක්කියෝ.හරිම ලස්සනයි.අයියගෙ රැවුල නමි නියමයි.හැමදාම සතුටින් ඉන්න
@ajanthabandara8078
@ajanthabandara8078 9 ай бұрын
Very beautiful vedio. Love your beautiful voice duwa. Theruwan saranai. ♥️ 😊😊😊😊❤❤❤❤❤
@madhu5786
@madhu5786 8 ай бұрын
හිත නිවෙනවා ඔයාගේ කටහඬට❤️
@niwasnajks341
@niwasnajks341 Ай бұрын
ඔයාගේ කොණ්ඩෙ හරිම ලස්සනයි අක්කි.❤❤❤❤
@Jenny-m8y
@Jenny-m8y 9 ай бұрын
Background music එක නිකම් දුක හිතෙනවා වගේ
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 9 ай бұрын
අදත් vlog එක ගොඩක් ලස්සනයි ❤️❤️❤️ , coment කරත් නොකරත් අනිවාර්යයෙන් ම vlog eka බලනවා, කෑම හදන් video ගොඩාක් ගෙන්න, ඒවා ගොඩාක් ලස්සනයි , අනික හරිම සිම්පල් අපි වගේ ගොඩාක් මහන්සි වෙන්නැති ව නෙ කෑම prepare කරන්නේ, දැන් මමත් එහෙම හදන්න තමා ගොඩාක් කැමති, හැමෝටම බුදුසරණයි ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
❤️❤️❤️❤️
@ramaniperera-tb7zw
@ramaniperera-tb7zw 9 ай бұрын
දුව හරීම ලස්සනයිvedio එක සියලුදෙනාටමසමිමාසමිබුදුසරනනිතරමපතනආදරරමනිඇන්ටී නුවර
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
❤❤❤❤
@thamarathamara7618
@thamarathamara7618 9 ай бұрын
ලස්සනයි නියමයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා නංගියා ඔයාලට දෙවියන්ගෙ පිහිටයි ආදරෙයි පරිස්සමින් ඉන්න ❤❤❤❤
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 6 ай бұрын
ඔයාගෙ ගෙදර හරිම පිලිවෙලට තියනවා දුව පොඩිඋනාට උත්සාහවන්තය❤
@surekadamayanthi6998
@surekadamayanthi6998 9 ай бұрын
Nangi , harima Lassanai E gaumata. Man mulma video eka dekka dawasema hithuna deyak thamai oyata E rate aya godak adare saha asa ethi kiyala. mokada ape hame paatata kocchara asada E aya . Man inneth Italy ne E aya ape paata ganna koccharanam salli wiyadan karanawada E wagema harima adaraniya semiyek oyata lebila inne .hema daamath sathutinma inna lebenna kiyala hadawathinma parthana karanawa g.b.y !
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
❤️❤️❤️❤️
@niorshajayamanna3275
@niorshajayamanna3275 9 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න 💓💓💓
@greenleaf4267
@greenleaf4267 9 ай бұрын
Beautiful family with very loving parents .Bless you all
@udaribhagya8671
@udaribhagya8671 9 ай бұрын
අක්කි ලස්සනයි ඒ ගව්මට...❤❤😊😊😊
@dhanushkidilshani7125
@dhanushkidilshani7125 9 ай бұрын
Lassanai oyage vedio hemadama sathutin parissamin inna ❤❤
@King-eq9lh
@King-eq9lh 9 ай бұрын
මම ගොඩක් ආසාවෙන් අක්කගෙ වීඩියෝ බලන්නෙ.. දිගටම මේ වගේ update දෙන්නෝ...❤️❤️❤️
@itsjennyjay
@itsjennyjay 9 ай бұрын
your videos are so full of love.I feel calm and happy when i watch them. thankyou for uploading ❤
@SamadhiMonarawila-wm6co
@SamadhiMonarawila-wm6co 9 ай бұрын
කටහඩ හරිම ලස්සනයි නන්ගී ❤
@sharminidias2732
@sharminidias2732 8 ай бұрын
Which part of New Zealand do you live ?
@maheshinawoda3927
@maheshinawoda3927 9 ай бұрын
Clean karaddi pawichchi karana liquid eka mokadda kiyanawada please Akki..
@fazlaangel
@fazlaangel 7 ай бұрын
Akki oyage hair treatment eka kiyannako. Monawada use karanne kiyala. Luv u akki
@sunithafranando462
@sunithafranando462 9 ай бұрын
Wow very nice duwa god bless you all ❤❤❤
@roshiwijetunge2121
@roshiwijetunge2121 9 ай бұрын
Such a loving couple. So nice to see people like you sharing chores in day to day life. God bless you 🙏. You are so lucky to have such a good Husband like San. Your Son is so blessed too. ❤❤❤
@lmaooooooo2783
@lmaooooooo2783 3 күн бұрын
❤❤❤❤ බුදු සරනයි🎉🎉🎉
@melophileaesthetic.
@melophileaesthetic. 9 ай бұрын
Your videos are catchy, I never miss a single second of them ❤
@dinalidinali6342
@dinalidinali6342 9 ай бұрын
යුතුකම් හා වගකීම් මැනවින් ඉටුකරනවා ඔබට සුභ අනාගතයක්
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 9 ай бұрын
Man lagath thiyanava oyage aluthma plants deka❤... aaadarei hode.....oyalata man....🌸
@TusharaPriyanga-er5tk
@TusharaPriyanga-er5tk 9 ай бұрын
Enna enna lassana venava akkiyoo oya❤ Hemadamath sathutin inna 🎉❤ Adarei hemadama ❤ Man vinuji ❤
@LankikaSandamali
@LankikaSandamali 9 ай бұрын
ආසම කට හඩට ❤❤❤ නංගී
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
🥰thank u ❤️❤️❤️❤️
@malkasureni5152
@malkasureni5152 9 ай бұрын
Akke lankawata enna asa hithenne nadda ithin
@ireshasamanmali7607
@ireshasamanmali7607 9 ай бұрын
Ane hari lassana vediyo balapuwath mn aye aye banawa oyala inna diha hari lassanai oyala hamadama sathutin inna adarei akki
@KanthiSunanda-t4d
@KanthiSunanda-t4d 9 ай бұрын
Duwa oyage wada harima piliwelai kochchara hodada husband hari wasanawanthai oya wage wife kenek labanna oyath wasanawanthai eya wage husband kenek labanna siya paulatama jayaweva budusaranai ❤❤❤❤❤❤
@Sanju_Dissanayake
@Sanju_Dissanayake 9 ай бұрын
මං මොන mood එකක හිටියත් ඔයාගෙ විඩියෝ එකකින් calm වෙනවා අක්කේ ❤❤❤
@dilsilasanthika
@dilsilasanthika 9 ай бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍 ඉක්මනින් අයිතම විඩීයෝ එකක් දාන්න.. බුදු සරණයි....
@ChamariRasangika-x4j
@ChamariRasangika-x4j 9 ай бұрын
Aththatama asai oyage vidiyo balanna
@kumarijayawardana7238
@kumarijayawardana7238 9 ай бұрын
Budusaranai ❤ 🙏🙏
@mindysingharage3168
@mindysingharage3168 9 ай бұрын
Ada vlog ekath niyamai....Love and god bless akki...❤️‍🔥
@Anthurium6910
@Anthurium6910 9 ай бұрын
කොල පිහිදාන මල් ගහ වතුරේද ඉන්දල තියෙන්නේ
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
Ow
@kumarivlogs445
@kumarivlogs445 9 ай бұрын
Oyage balaporoththu siyalka ishta wewa❤
@umaniabeyasinghe8494
@umaniabeyasinghe8494 9 ай бұрын
Nangi hamadama wage oyage videos hithata harima sanasimak ..ekata oyata godak pin 🙏 budusaranai 💛
@mudithasrimali7525
@mudithasrimali7525 9 ай бұрын
පවුලේ සියළුම දෙනාට බුදු සරණයි ..🎉🎉🎉
@tharangaharshani6900
@tharangaharshani6900 9 ай бұрын
May god bless you all
@shanemapatage710
@shanemapatage710 9 ай бұрын
❤️❤️🥰🥰😍😍
@jayanigunarathna1255
@jayanigunarathna1255 9 ай бұрын
වීඩියො එකක් ගේනකන් හිටියේ❤❤❤❤
@MadhaviNissanka
@MadhaviNissanka 9 ай бұрын
Harima lassnay akke. Mama godak asay oyage vedio balanna ❤
@ashanim1
@ashanim1 9 ай бұрын
Nangi, where did you buy that carrot peeler?
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
Temu or SHEIN
@isharasenarathna8786
@isharasenarathna8786 9 ай бұрын
ෆෙයා ශෝක්..❤️❤️
@nishanthikodi5888
@nishanthikodi5888 9 ай бұрын
Niyamai ලස්සනයි gedara hemadeyakma නංගී
@chinthasenadira3220
@chinthasenadira3220 9 ай бұрын
ආසයි ඔයා කතා කරන විදියට ❤
@AhinsaDilmi
@AhinsaDilmi 9 ай бұрын
මගේ ජීවිතේ , ඔයාගේ ජීවිතේ වෙනසකට තියෙන්නේ ඔටා පිට රටක , මං ලංකාවේ .. ආදරේ තාරි ❤❤ සතුටින් ඉන්න
@WenuManduli
@WenuManduli 8 ай бұрын
Akke oya hari shoi ane.... ochcharama mahansi wenna epa... badu genna ehema husband yawanna ❤
@maveethasenarathne7765
@maveethasenarathne7765 9 ай бұрын
Ada video ekath harima lassanai akki..❤❤❤❤❤😍😍😍😍😍 Mama harima asawen baluwa..
@RenukaDamayanthi-pf3tm
@RenukaDamayanthi-pf3tm 7 ай бұрын
Godak lasshanai menika vedio aka ❤❤❤asawen balan inne ane
@thilinimadhuwanthi3100
@thilinimadhuwanthi3100 9 ай бұрын
Akki oya lankava kanak nada oya kohada
@thilinisewwandi8807
@thilinisewwandi8807 9 ай бұрын
ආසාවෙන් බැලුවා .ගොඩක් ලස්සනයි වීඩියෝ එක
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@lakshanikaushalya-f3w
@lakshanikaushalya-f3w 9 ай бұрын
Akki oya use krna bodyloshion aka mokkda
@dinujayalathlife
@dinujayalathlife 9 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා ❤️මමත් You tube channel ekak hadauwa akka puluwannam balanna❤️බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
Nama mokadda nangi
@dinujayalathlife
@dinujayalathlife 9 ай бұрын
@@asrilankanmomslifeinnewzea3514 මේ naminmai inne akka
@hikkkies
@hikkkies 8 ай бұрын
ශෝක් darling ❤❤❤❤❤ we love your vlogs!!!!!!😊
@Lochi11758
@Lochi11758 8 ай бұрын
What a nice family😍 lv both of ya ❤
@sanuthijayakody6888
@sanuthijayakody6888 9 ай бұрын
ඇත්තටම හරි සතුටුයි මට හැමදාම සතුටින් ඉන්න මමත් ආසයි ඔයා වගෙු් සතුටින් ඉන්න ඒත් ලංකාවෙි අපි උයන එකමයිනේ
@nimalisanjeewani2396
@nimalisanjeewani2396 8 ай бұрын
Rose monawada eya kondeta danne
@User-l1d3b
@User-l1d3b 9 ай бұрын
Oya ara hadapu hair tonic eka hodaida
@kalpanirajapaksha5489
@kalpanirajapaksha5489 9 ай бұрын
Ammlge gedr floor eke tynne monada akki tile & wood da
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
Wood ❤️❤️❤️❤️
@rohinarodrigo9023
@rohinarodrigo9023 9 ай бұрын
I really enjoyed your vlog a lot dear ❤ the quote for the day you have posted is very meaningful thank you for sharing it❤
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@chathuudalagama1875
@chathuudalagama1875 9 ай бұрын
Adath video eka shoi akke. Vadiyenm akai samui vada karana velavata karan kolm. Hi. Apih ohomi ithin. 🙈😛😘🥰
Q&A🌼Sinhalavlog🌼Anwering questions
14:55
Thari perera🧡
Рет қаралды 227 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
පවුලම කොරියාවේ සිට ලංකාවට යනවා/ south korea to srilanka/srilankan airline
11:46
අද දවසෙන් ටිකක්🌼New zealand🌼
20:13
Thari perera🧡
Рет қаралды 70 М.
THE WOMAN LIVES ALONE IN THE MOUNTAINS! Cooking PIZZA
23:36
Food Around The World
Рет қаралды 14 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН