Astrology sinhala | sandu grahaya | Astrplogy | Jyothishya | Handahana | Gagana prathap

  Рет қаралды 59,569

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 198
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
@vishu438
@vishu438 9 ай бұрын
සඳු 3 වෙනි භාවයට හොඳයිද? මගෙ සඳු 3( වෘශභ රාශියෙ ) මගෙ පුතාගෙත් සඳු 3 (කටක රාශියෙ )
@DeeshLakmal
@DeeshLakmal 8 ай бұрын
Mama kanya laganaya.chandraya inne 7 weni kotuwe mahaththayo..reply ekak dennako
@hbw20412
@hbw20412 2 жыл бұрын
සදු රාහු ඔය කියන විදියට තියනවා අනික් අය තේරුම් ගන්න පුලුවන් . මූණ බලලා මොන වගේ කෙනෙක්ද කියලා අනුමාන කරන්න පුලුවන් . බොහෝදුරට හරියනවා 🙂
@nayanapeiris5487
@nayanapeiris5487 10 ай бұрын
චන්ද්‍රයා සමග කේතු කන්‍යා රාශියේ.ඔබතුමා කිව්ව දේවල් සත්‍යයි.බොහොම ස්තුතියි🙏
@chamodpasindu19
@chamodpasindu19 Жыл бұрын
ගොඩක් පින් සර් ගොඩක් වටිනා දෙවල් ඔබ තුමා කිසිම ලොභ කමක් නතුව කියා දෙනවට
@MilroyFernando-y4o
@MilroyFernando-y4o Жыл бұрын
ඉතා පැහැදිලියි ස්තුතියි ඔබ තුමාට
@IndraEdirisinhe
@IndraEdirisinhe Ай бұрын
ඔබට ඉතාම ස්තුතියි ඔබ කියද්දි මගේ හඳහන මම අධ්‍යයනය කළා ඇත්තටම සීයට සීයක් හරි
@anuruddhawasalamudali1528
@anuruddhawasalamudali1528 3 жыл бұрын
ඊළග video එකත් ඉක්මනට Good work sir
@dimuthumanjula6864
@dimuthumanjula6864 2 жыл бұрын
6 -8-12 Sadugee Apalawalata ...Piliyam Kiyanna Wedagath wanner Piliyamuth Kiwwama Thama.....
@ishu8602
@ishu8602 2 жыл бұрын
Dhanu lagnaye Sadu,Yurenus,Nepchun 3 kotuwe inawanm komada
@roshanweer
@roshanweer 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් සර්.. ගොඩක් වටිනවා..👍👍👍👍👌
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Sthutiyi obe adhahasata...
@rathwije1579
@rathwije1579 Жыл бұрын
බොහොම පින් ඔබතුමා ටsince my birth great as always up to now achieved the most thanks appreciated so far so great daily basics as thula ,libra wish you all the best keep up take care love you february 06th siri lanka canadian whole family is lovely too thanks the universe💯✌🤞🤟🤘👍🙏🙏💪🌹🌹🌷🪐🌕🎯🎯💎💎💎💍ඉතා පැහැදිලියි ස්තුතියි ඔබ තුමාට appreciated exactly and accordingly sthuthy
@gayathrikaushlya9577
@gayathrikaushlya9577 3 ай бұрын
Lagne thula .sadui, ravi ,rahui .gurui 9weni kotuwe in vita komd sir
@NikeSu-k1w
@NikeSu-k1w 3 ай бұрын
Sdu , Ravi, kuja 6 weni kotuwe ekata sitima hodada?
@SiriSudamma
@SiriSudamma 6 ай бұрын
ලග්නය මකර සදු..2..කේතු.3..6ගුරු..7රවි..8සනි..කුජ ..බුඩ ..සිකුරු ..රවි..9රාහු..සියාවාස ..
@IndraEdirisinhe
@IndraEdirisinhe 2 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 2 жыл бұрын
Whushchika lagnayata rahu maha dasawa geweddi (rahu 8) sandu athuru dasawa (sandu 10) me pihiteema pahadili karala denna puluwannam oba thumata godak pin loku manasika binda wateemak nisa. theruwan saranai..
@chathurikavindi
@chathurikavindi Күн бұрын
Sadu,ravi,rahu,senasuru,buda 10ye mge ipadune amawaka dawasat passe dawse
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 2 ай бұрын
හදහනේ සදුගේ නිච බව බන්ග වෙලානම්,එවිට සදු සම,මිත්‍ර හෝ උච්ච වීමක්ද වෙන්නේ?අනේ මට පැහැදිලි කරන්න කැමතිද?
@anandawijesundara8702
@anandawijesundara8702 3 жыл бұрын
බොහොම ස්තුතියි. වටිනා කරැණු ඉදිරිපත් කිරීමට. 👍
@SamanthaSiriwardhana-t5o
@SamanthaSiriwardhana-t5o 14 күн бұрын
Sandu Shani samaga 6 kotuve hitiyoth?
@Charithajayamina-mu4dg
@Charithajayamina-mu4dg 5 ай бұрын
ඔක්කොම පොතක ලියාගන්න්නව ❤❤❤ පැහැදිලි මටනම්
@danushkspriyankara3509
@danushkspriyankara3509 2 жыл бұрын
Danu lagnaya, ගුරු කේතු lagnaye. 7 wenne සඳු රාහු. Mehi kaalasarpa yogayat yedila tiyenawa.
@kasungunathilake7860
@kasungunathilake7860 3 жыл бұрын
Danu lagnaye ( Guru 1) (sandu 3 ) (Ravi 8) num eke balapama kohomada ?
@ravindraathukorala342
@ravindraathukorala342 3 жыл бұрын
Obage wadasatahan mun baluwa aththatama ewa therum ganna pahasui.idiriyatath mewani vidiyo karanna shakthiya labewa budusaranai .........
@nipunimadhuhashini3687
@nipunimadhuhashini3687 2 жыл бұрын
ධනු ලග්නය . 5 වෙනි කොටුවේ ශනි , ඟුරු, සදු එකට ඉන්නවා . 8 වෙනි කොටුවේ රවි ඉන්න එක හොදයිද ?
@harshadissanayaka-fj7yo
@harshadissanayaka-fj7yo Жыл бұрын
සදු , ගුරු .9 හිටියොත් කොමද ?.
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
කුම්භ ලග්නය සදු4 රකුබු9 ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට ආත්මශක්තිය තියෙනවා.හදාගන්න කලින් වෙලාව බැලුවා.රජයෙ සෙවයකරන කෙනෙක් ළග හැදෙන්නේ කීවා.මල්ලිට දෙන්න ගත්තා .මටම භාරගන්න සිදුවුණා.
@Ruhani-Thikshana
@Ruhani-Thikshana 3 жыл бұрын
නියමයි සර් 👍Thank u..
@pramoditharajapaksha7319
@pramoditharajapaksha7319 Жыл бұрын
Mta chandra adiyogaya tiyenawa ita amatharawa malavi yogaya ,ubayachari yogaya tiyenawa...
@janakadhanandana5103
@janakadhanandana5103 Жыл бұрын
සදුත් එක්ක බු,සි,ර,ගු සිටිම මොනවගේද ?
@nadeebiyangika89
@nadeebiyangika89 Жыл бұрын
Budurajanan wahansege lagnaya kumakda?
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
මගේ පුතා මේෂ ලග්නේ 4 කොටුවේ සදු සමග සෙනසුරු හොද නැද්ද
@SiriSudamma
@SiriSudamma 6 ай бұрын
මකර අටවක සදු...2 අටවක...කොහොමද්
@anushajayawardana9493
@anushajayawardana9493 Жыл бұрын
මම මෙශ ගුරු සදු 3 එයින් කුමක් කියවෙන? රවි7.බුදූ සරණයි ඔබතුමාට
@rohanhettiarachchi2933
@rohanhettiarachchi2933 9 ай бұрын
Sandu on 5 how is it?
@PapojKalhara373
@PapojKalhara373 Жыл бұрын
සදු මූල ත්‍රිකෝණව 4 වැන්නේ තිබිලා. කුම්භ කේන්දරයක 6 වැන්න අධිපති බවට සදු ග්‍රහයා පත්වන බැවින් 4 වැන්නේ සදු බලවත් වුනද එහි යහපත් ප්‍රතිඵල නැතිවී යනවද ද?
@klausscharnweber8536
@klausscharnweber8536 Жыл бұрын
බොහොම පින් ඔබතුමා ට
@amilashiromi4117
@amilashiromi4117 Жыл бұрын
ලස්සනට කියා දෙනවා.පිං
@ceylontour1472
@ceylontour1472 Жыл бұрын
Sir .mage hadahane sadu 8wanne inne kataka rashiye
@suranthaasiri5685
@suranthaasiri5685 2 жыл бұрын
සදු මහ දශාවෙන් ඉපදුනාම මොකද වෙන්නෙ
@uthpalalakmini7688
@uthpalalakmini7688 2 жыл бұрын
Sadu shani ekka 8 wana kotuwe nam kohomada
@MrPraveenmahesh
@MrPraveenmahesh 3 жыл бұрын
navanshaka kendrayeth chandraya inna thana balanna onada palapala kiyanna?
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
ekath siyumwa balanna awashya wenava
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
ඔබතුමා මෙය බෝර්ඩ් එකක ලියමින් පැජැදිලිකරනවානම් තමයි පාඩමේ වටිනාකමත් තේරුම්ගැනීමේ හැකියාව පැහැදිලිවැඩිවන්නේ..
@pathumdarshana5262
@pathumdarshana5262 15 күн бұрын
මේ ක්‍රමය ගොඩක් පැහැදිලියි
@tenisonjayasooriya4321
@tenisonjayasooriya4321 2 жыл бұрын
මගේ සඳු 12 ධනු ලග්නය වෙසක් පොහෝදිනක ඉපදුනේ.
@nushanthaknushantha9794
@nushanthaknushantha9794 2 жыл бұрын
මකර ලග්නෙට 1කෙ7රා8ශු9ර ,ගු. ශ10බූ11ච. කූ. මෙම ගහ්‍ර පිහිටිම ගෑනු කියන්නකො
@sampathdesilve8525
@sampathdesilve8525 Жыл бұрын
තුලා ලග්නය හිමි චන්ද්‍රායා සහා ගුරු 8 කොටුවේ ඉන්නවා නම් මොකෝ වෙන්නේ
@TV-චින්තක
@TV-චින්තක Жыл бұрын
සඳු ශනි යෝගය භයානක ද?
@priyangaudayakumara3966
@priyangaudayakumara3966 3 жыл бұрын
මගේ 9 වැන්නේ සදු , බුධ , සිකුරු , ගුරු , රාහු සිටින එක හොදයිද?
@sashikairoshani1497
@sashikairoshani1497 2 жыл бұрын
තුලා ලග්නයෙ සදු 1 සහ ගුරු 7 ඉන්න එක නරකද
@nadeeradissanayaka932
@nadeeradissanayaka932 2 жыл бұрын
මගේ එකොළහේ කේතු බුධ සඳු පොඩි පැහැදිලි කිරීමක් දෙන්න මහත්මයා .ධනු
@rohanweerasinghe4906
@rohanweerasinghe4906 3 жыл бұрын
Sar lagna kendaraya wagema chandra kendarayath pala pala kimata wadagath wenawada?
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Ow
@naadagama3086
@naadagama3086 Жыл бұрын
ඉතින් අමාවක වුණාම බලසම්පන්න වෙන්නේ නෑ.ඒක ගැන තර්කයක් නෑ.රවි චන්ද්‍ර ඉන්නවනම් 10 වගේ තැනක රජයේ රස්සාවක් ආවත් ස්තීර කිරීමක් වෙන්නේ නෑ.මොනා හරි වෙලා කඩනවා බොහෝ වෙලාවට.එකට හිටියට අව පැත්තේ හිටියොත් පොඩ්ඩක් හරි ඒකෙන් බල හීන වීමක් වෙනවා.එකට හිටියා කියලා දෙන්න ඉන්නෙ කොහොමද කියලා බලපානවා.චන්ද්‍රයා අනිවාර්‍යයෙන් අවශ්‍යයි ස්තීරතාව වලදී ඔබේ වැඩ හරි පැහදිලියි.තේරෙනවා
@SandaliLakshika-qu5kr
@SandaliLakshika-qu5kr Жыл бұрын
සඳු 7 ඉදලා 7ට සඳු සතුරුනම් ප්‍රතිඵලය කොහොමද
@nirmalifernando7429
@nirmalifernando7429 2 жыл бұрын
සදු ගුරු ගජ කේශරී යෝගය..💐
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Man 1997.04.17.paswaru 12.15 ta pura ipadila thiyenne. Lagnayai,nawansakayai 2ma kataka.sadu,kuja 2 kotuwe innawa.
@Rasi97Tv
@Rasi97Tv 4 ай бұрын
Mt 97❤
@sududoni5221
@sududoni5221 2 жыл бұрын
Ravi sadu buda yatin ekma kotuve kethu tibboth mokd venne
@sampathdesilve8525
@sampathdesilve8525 Жыл бұрын
චන්ද්‍රායා සහා ගුරු , 8 වන කොටුවේ ඉන්නවා නම් මොකෝ වෙන්නේ
@nachindrasudarshani8865
@nachindrasudarshani8865 2 жыл бұрын
Kataka lagnaye 6kotuwe Shani ,Sandi, kethu sitima hodada ? Narakada?
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 10 ай бұрын
Mage sadu kethu 4 inne.guru 1 inne.lagnaya kataka. Hodata igena ganna puluwan kama tibuna.ath campas yanna Bari una.a gana adatath tawenawa.senasura 9 inne.ravi Buda 11.a Nisa wanna ATI kiyala hits hada gannawa.mn videsayaka padinchi well hitiyath daruwo ma gawa nati Nisa hama welema dukin inne. Obathuma ge padam malawa balanawa.godak pin obata apata me laba Dena danumata.nerogi suwaya,deerghausha labewa!
@kamalasubramaniam2529
@kamalasubramaniam2529 3 жыл бұрын
Sir wruschi ka lagnaye Rav. Buda kuja lagnayeth(1 ) sadu 11 innawanam kohenda
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
බුද්ධිමත් සහ එඩිතර ලක්ෂණ තියෙන කෙනෙක් ඔබ , ඉංජිනේරු තාක්ෂණ වගේ දේවල් වලට දක්ෂයි
@ranawakadunuweerage153
@ranawakadunuweerage153 3 жыл бұрын
මම වුර්ශබ රවි බුද1වෙනිකොටුවෙ චන්ද්‍රය රාහු සමග 4වෙනි කොටුවෙ පුර සද දවසක ඉපදුනෙ සිකුරු ගුරු එකට 8වෙනි කොටුවෙ ශනි 11 කුජ 3 ඉන්නෙ ඒක හොදයිද
@uthpalalakmini7688
@uthpalalakmini7688 3 ай бұрын
Mn meena , sadu wushabee inne kuja kethu ekka , eth mata manasika shakthiya binduwai
@bggeetha3415
@bggeetha3415 2 ай бұрын
කටක ලග්නය සදු තනියම 9වැන්නේ ඉන්නෙ කොහොමද මහත්තයා🙏
@nimaljayakody-s3h
@nimaljayakody-s3h Жыл бұрын
O ba thumage pehedili kireema ithama hodai me pilibadawa wasara 8 ka pamana kalayaka sita podi awabodayakin sitina nisa ithama watinawa...budu saranin thawa thawath meweni padam karanna sitha ta sakthiya dairiya athierwai pathami.
@sampath6581
@sampath6581 5 ай бұрын
මගේ සදු කේතු. සිකුරු 8 ඉන්නේ sir
@nuwannw2573
@nuwannw2573 3 жыл бұрын
අව දියවක කියන්නේ මොකද්ද?.ඒක හොද නැද්ද?රවිගෙන් අටවැන්නෙ සදු ඉන්නෙ,රාහුගෙ දෘෂ්ටිය තියෙනව
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Gataluwak nee...
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
සදු කුජ 6 ඉදියොත් මොකද වෙන්න මහත්මයා
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ජයවේවා
@InokaManike-zl7vp
@InokaManike-zl7vp Жыл бұрын
ච,රා,ශ 12 කොටුවෙි වෘශ්චික ලග්නයට අසුභ ද?
@danujidewanga
@danujidewanga 3 жыл бұрын
Sirta godaak pin..jothishya igena ganna hodama guruthuma kiyalai mata hithenne..
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Sthutiyi ..
@chamindakrishantha2639
@chamindakrishantha2639 3 жыл бұрын
සර්..භාව කේ්‍න්දරය කියන්නෙ මොකක්ද පැහැදිලි කරනවද
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
godak aya langa tiyenne dhala raashi kendaraya.. bhawa kendharedi thama grahayo hariyatama inna bhawayan peenne. eka gena video ekakinma geennam
@chamindakrishantha2639
@chamindakrishantha2639 3 жыл бұрын
@@GaganaPrathap .hodai sar
@NisansalaPiyumali-b2b
@NisansalaPiyumali-b2b 2 ай бұрын
ස,ගු,බු,ශු 5 කොටුවේ පිහිටියොත්
@මනුසරණසමාජසත්කාරකපදනම
@මනුසරණසමාජසත්කාරකපදනම Жыл бұрын
මහත්තයෝ...රවි සදු සම සප්තමව සිටින විට රවි නීච ස්වාභාවයෙන් සිටියදී එහි ප්‍රතිපල හොදද නරකද...
@aynoormohomad3015
@aynoormohomad3015 Жыл бұрын
මකර ලග්නය . සදු අට, රව් 7. කොහොමද ?
@maheshamaduwanthi6708
@maheshamaduwanthi6708 3 жыл бұрын
Godak hodayi watinawa ,mageyi mahaththayageyi dennagema 8kotuwe sadu inne aka kohomada jewithayata balapanne
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
dennama ekama lagneda. manasika suwaya aduvimak saha ee kotuwata senasuru eddi wedipura apala udhawenava ,, ee kalaya hoygena prawesham wela katayuthu karanna. lagna deka monaada?
@champikshayamalipeiries3833
@champikshayamalipeiries3833 3 жыл бұрын
Pahadili good video. Theruwan saranai
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
digatama ekathuwela inna..
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
මහත්තය කොහොමද කොටු වලට ලග්න සටහන් කරන්නේ
@nishanthadeshapriya3478
@nishanthadeshapriya3478 2 жыл бұрын
Sadu guru mage 9 inna wischika laknaya aulak nedda
@nihalwijethunge1529
@nihalwijethunge1529 3 жыл бұрын
Mn mithuna mage chandra kuja 10 kotuwe inne, naraka pihitimakda?
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Nee.. rekiya vyapara wala ihalata yanna puluwan. Vivahaye yam gatalu enava anith kenaa nogalapunoth. Nathnam gataluwak nee
@arunapriyankara3258
@arunapriyankara3258 Жыл бұрын
Laganaya kumba sadu8 kanya rasiye etakota mokada wenne
@sandasandasanda9480
@sandasandasanda9480 Жыл бұрын
සදු ගුරු 11 ඉන්නවනම් මොකද වෙන්න මහත්මයා
@harshadissanayaka-fj7yo
@harshadissanayaka-fj7yo Жыл бұрын
රවි 6. සදු , ගුරු 9 හිටියොත් කොමද ?
@jeewanthasenavirathna8124
@jeewanthasenavirathna8124 3 жыл бұрын
Wushaba lagnaya chandaraya 1..hondai da sir
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඔව් හොඳයි සෙම පොඩ්ඩක් වැඩි තත්ත්වයක් තියෙයි
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ස්තූතියි
@asinthakaumash7911
@asinthakaumash7911 3 жыл бұрын
Sadu mage kendare eka kotuwaka wath na
@asirirathnayake6310
@asirirathnayake6310 2 жыл бұрын
සදුගෙන් සත්තම ගුරු සිටීම අශුබ බව ඇතැම් අය පවසනවා ඒ ගැන ඔබගේ අදහස මොකද?
@ROSHEL-h8c
@ROSHEL-h8c Жыл бұрын
no comments yet 😁
@nimeshidishala6204
@nimeshidishala6204 3 жыл бұрын
සඳු ග්‍රහයා නීචව ගුරු හා සිකුරු සමඟ 6 වන කොටුවේ සිටීම කුමන තත්ත්වයක් ඇති කරයි ද?
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Lagne mokakda
@nimeshidishala6204
@nimeshidishala6204 3 жыл бұрын
@@GaganaPrathap මිථුන
@udarihansani7230
@udarihansani7230 2 жыл бұрын
සර් රවි 11හේ ඉද්දි සදු 5හේ හිටියොත් අව පක්ශයටමද අයිති වෙන්නේ,
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ඔයා බලන්න පක්ශි කව්ද කියලා
@rashmikeeshara9625
@rashmikeeshara9625 2 жыл бұрын
Upan welawa dunnoth lagne hoyala denna puluwanda oba thumata
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
Puuwan
@ajithkumara1810
@ajithkumara1810 Жыл бұрын
Ravi 3 sadu 9 kohomada eka
@dilhanithakshila1847
@dilhanithakshila1847 3 жыл бұрын
තුලා ලග්නයේ සඳු ,ගුරු 7 වැන්නේ සිටීම කෙබඳුද?
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඒක නරක පිහිටීමක් නෙමේ හොඳ සහකරුවෙකු ලැබෙන පිහිටීමක්
@nilminisurangi5090
@nilminisurangi5090 3 жыл бұрын
Good work sir😍
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 3 жыл бұрын
Sir kendare pura pealawiya kiyanne saduge kumana sobawayakda
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
adhala namata wada pahasuwen mee kiwwa kramayen balanna. math namata anuwa balanne nee mee kiyala diipu vidiyata balanne.
@dilrukshiherath8738
@dilrukshiherath8738 2 жыл бұрын
Ithaama pahadili wistharayak.thank you sir👍❤🙏
@MrPraveenmahesh
@MrPraveenmahesh 3 жыл бұрын
nawanshakaye oththe aya pirimi, iratte aya gahanu kiyala kiyanna puluwanda? eka harida?
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Eka weradiyi...
@isharanayomi7988
@isharanayomi7988 3 жыл бұрын
මගෙ ලග්නය මකර. සදු සිකුරු හතරෙ ඉන්නවා. රවි පහේ ඉන්නවා.. ඒ පිහිටීම කොහොමද
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 Жыл бұрын
Lebim lebenawalu..yana,wahana,idakadam wage.lassanawenawalu.
@dayanamarasinghe7665
@dayanamarasinghe7665 3 жыл бұрын
niyamai...
@palithasiriwardana2369
@palithasiriwardana2369 2 жыл бұрын
අව චන්දුයා 4 සිටිම උචිච වුවත් ,බලයේ තත්වය කෙසේදැයි පහදා දෙන්න
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
අව පුර සදු ගැන ඔබ දන්නවා ද
@nimashamadushani8054
@nimashamadushani8054 3 жыл бұрын
වෘශ්චික රාශියේ සදු නීච වෙලා 5 බාවයේ ඉන්නවනම් කුමක් වේද?
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Ptema sambandatha gatalu athiwwyi. Oyata thadha hithak tiyenne
@nalakavithanage8486
@nalakavithanage8486 2 жыл бұрын
Oba Thumata Thruvan Saranai
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඔබේ ආශිර්වාදයට ස්තූතියි
@wijesooriyaakwijesooriyaak5962
@wijesooriyaakwijesooriyaak5962 2 жыл бұрын
ගොඩාක් වැදගත් සර් ලිපිය ඔබ තුමාට හැකි නම් මට මේකට පිලිතුරක් ලබා දෙන්න මගේ ලග්නෙ මකර 1 සනි රාහු ඉන්නව 5 සදු කුජ ඉන්නව සදු පුර පක්සයෙ ,7 කෙතු ඟුරු ඉන්නව 12 සිකුරු බුද රවි ඉන්නව මගෙ විවාහය ගැන දැන ගන්න පුලුවන්ද මන්
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
පූර්ණ පරීක්ෂාවක් සිද්ධ කරන්න ඕනේ
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
#Horoscope in Srilanka #Moon |ඔබේ කේන්දරයේ  සඳු  පිහිටීම
24:44
OM SHIVA JOTHIDA VIDHYA ASTRO CENTRE & WASTHU
Рет қаралды 53 М.