ජනවාරි සිට වෙනස් වෙන අස්වැසුම පිළිබද නවතම තොරතුරු...aswesuma|aswesuma news|salli balana widiha

  Рет қаралды 6,929

sirijapan

sirijapan

Күн бұрын

Пікірлер
@LakmalLakmal-q8c
@LakmalLakmal-q8c Күн бұрын
Apetatgedaraknha edamakutnaha 8500kapannaepa❤😊
@mandulabandara
@mandulabandara 6 сағат бұрын
මේ රජයට කරන්න බැ තියන එකාට දෙනවා.. 👉නැති එකාට නෑ 😭😭😅☠️
@KameshMadushanka-q9u
@KameshMadushanka-q9u Күн бұрын
Janadipathi thumani mudal wadi karanna duppath aytada kiyala
@ShashikaPiyadarshani-y2k
@ShashikaPiyadarshani-y2k Күн бұрын
අස්වැසුම තියෙන අයට පොත් ගන්න 6000 ක් දෙනවා. දුප්පත් ඒත් අස්වැසුම නැති අය කොච්චර ඉන්නවද? ඒ ළමයි පාසල් යන්න ඉගෙන ගන්න ඕන නැද්ද
@sihinapahasara2416
@sihinapahasara2416 2 күн бұрын
අපි අසරණයි දරුවන් 2 පාසල් යනවා එක කපන්න එපා 5000
@Chaminda-y1m
@Chaminda-y1m 3 күн бұрын
Mekata uttarayak denawada
@HewawasamDagi
@HewawasamDagi Күн бұрын
Ane API godak asarani5000 kapanna
@SunilShanthahasalaka
@SunilShanthahasalaka Күн бұрын
අපිට ළමයි 3 k ඉන්නවා 5000 denne කුඹුරු naa ඉඩමක් hariyata naa
@HIRUN8683
@HIRUN8683 11 сағат бұрын
අපිට අස්වැසුමක් නෑ පොත් ගන්න හයදාහක් නෑ නෑ අපිට ළමයි තුන්දෙනෙක් ඉන්නවා
@Chaminda-y1m
@Chaminda-y1m 3 күн бұрын
Apita 5000i labenne api awadanamda sankrantikada kiyala dana ganne kohomada kiyanda puluwanda
@rosh167
@rosh167 Күн бұрын
විඩියො එක හෙට දාන්නම්
@පර්වීන්ලක්ෂිථ
@පර්වීන්ලක්ෂිථ 4 сағат бұрын
yako 5000 kapanna epa wedikarala digatama deepiya
@KhishanthakumaraPerera
@KhishanthakumaraPerera Күн бұрын
අපි ඉන්නේ කුලියට.ළමයි තුන්දෙනෙක්ඉස්කෝලේ යනවා. 8500 ලැබෙන්නේ. හැබැයි ඉන්න තැන තියෙන දෙන්නා ඉන්න තැනට 15000 ලැබෙනවා...ආසාධාරනයි
@AnilNishshanka-z8r
@AnilNishshanka-z8r Күн бұрын
Api inne kuliyata lamai dennek innawa Amma taththa dennama leddu oyalata 8500k hambenawa apita rupiyalak ne.
@PasinduLukshan
@PasinduLukshan Күн бұрын
මට ඉන්න ගෙයක් වත් නෑ මට ලමයි 3න් ඉන්නවා පාසල් යන වයසේ ඉන්නේ කුලී නිවසක.මමයි ත් වෙන්නේ වලන් හෝදලා මට අස්වැසූම තිබෙන්නෙ පන්දාහ පමනි
@NishanthiMadu-z6p
@NishanthiMadu-z6p 19 минут бұрын
ඕවා වැඩි කරන්න කලින් වෙලා තියෙන අසාදාරනය ගැන බලන්න එපැයි
@ManuelCatharina
@ManuelCatharina 2 күн бұрын
Janadipathitumani api duppath eth apita 5000 ai ea mudala witarak wadikrannaththy thiyana minissunta 10000 17 500 apith duppath apitath wadikrala deanna pinsiddaweai obathumata
@supawin-g2q
@supawin-g2q 2 күн бұрын
ane asadaranai 5000 vadikarala denda mhattayo api godak aaranai
@Fancy-u9q
@Fancy-u9q Күн бұрын
5000ha kapanna epa api gpdak duppath e ayatath wedi karann
@user-ot9cz8pz4ehgrr
@user-ot9cz8pz4ehgrr 3 күн бұрын
අස්වැසුම සහනාධාරය වැඩි කරන්න ඉස්සර වෙලා ගත්තේ නැති මිනිස්සුන්ට ලබා දෙන්න ජනාධිපති තුමාට ගොඩක් පිං අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ තියෙන මිනිසුන්ට ආයිමත් සමීක්ෂණ කරන්නේ නැද්ද දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නැහැ සමීක්ෂණ කරන්නේ නැතිව කොහොමද දුප්පත් මිනිස්සු හොයා ගන්නේ අපි ජීවත් වෙන්නේ කුලි කඩ කාමරයක ඉඩම් කෑල්ලක් වත් නෑ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා ගැනීම සඳහා උදව් කරන්න ගොඩක් පිං
@NilushaSubashini-v7j
@NilushaSubashini-v7j 2 күн бұрын
Apitath 5000 lebenne.pasal yana lami 2 innawa.apigenath hoyala ape dimanath kiyak hari wedikarala denawsnam hodai.kanda kipayakata bedala dunnata harima asadaranai ehema bedapu eka mokada ejathorala thiyenne asadarana vidihata.ane janafipathithumani hoyala balala hemotama sadaranayak karanna
@PradeepaMpp
@PradeepaMpp 2 күн бұрын
හයදෙනෙකෙන් යුත් පවුලට රු.2500 හිමිඋනේ.සංශෝධන ය නොකර එලෙසම ලබාදීම අසාධාරණ නොවේද..
@rosh167
@rosh167 Күн бұрын
ඔයාලගේ දත්ත ඇතුලත් කිරීමේ වරදක්
@TiliniNisansala-m9c
@TiliniNisansala-m9c 2 күн бұрын
Aaswasimenma jiwath wenna puluwan 17 500 labena ayata
@SupuniLakshika-v1f
@SupuniLakshika-v1f 2 күн бұрын
Ape 5000 kapanna epa. Api gewal kuliyata inne
@NalaniRamyalatha-y5l
@NalaniRamyalatha-y5l 2 күн бұрын
Tiyanaaytam danwa mes natiayata moka wane
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
පාසල් සිසුන්ට වැදගත් පුවතක් 2025 | Breaking News | Sampath Hamuwa
3:09
Sampath Hamuwa (සම්පත් හමුව)
Рет қаралды 87 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН