No video

Atanatiya Suthraya | ආටානාටිය දේශනාව

  Рет қаралды 4,142

DinagiTV

DinagiTV

Күн бұрын

මනුෂ්‍ය උවදුරු වළකන, අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි.
Atanatiya Suthraya - ආටානාටිය දේශනාව;
භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා දේශනා කරනවා මේ ගිජ්ජකූට පර්වතය ආසන්නයේ ඉන්න සියලුම භික්ෂූන් මෙතැනට කැඳවන්න කියලා. ආනන්ද හිමියන් සියලුම භික්ෂුන් වහන්සේලා කැඳවනවා. එසේ කැඳ වූ පසු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඊයේ රාත්‍රියේ සතරවරම් දෙවිවරුන් මා හමුවීමට ආවා. ඔවුන් මෙන්න මේ කාරණය කිව්වා කියාල.
යම් හේතුවකුත් තියෙනවා. මොකක්ද උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සිව්වනක් පිරිසට ධර්මයට අකමැති අමනුෂ්‍ය කොට්ඨාස විසින් පීඩාවක් කරන්න පුළුවන්. හිංසාවක් කරන්න පුළුවන්. ආවේශ වෙන්න පුළුවන්. ආවේශ වෙලා හිංසා කරන්න පුළුවන්. ආවේශ වෙලා තැනකින්තවත් තැනකට රැගෙන යන්න පුළුවන්. එවැනි දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව සඳහා මේ ආටානාටිය භාවිතා කරන්න කියලා දේශනා කළා.
මහණෙනි, මේ ආටානාටිය සත්‍යයක්. ඒ නිසා ඔබ ඉගෙන ගෙන මේ ආටානාටිය පුරුදු කරන්න. නැවත නැවතත් පුරුදු කරන්න. එවැනි අවස්ථාවලදී භාවිතා කරන්න කියලා තමයි අනුශාසනා කළේ.
------------------------------------------------------------
ආටානාටිය දේශනාව, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3.00 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි.
සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.
------------------------------------------------------------
** මෙම ගාථා සජ්ජායනය **
විචිත්‍ර භාණක ගරු ගෙඩපල නන්ද ස්වාමින්ද්‍රුයන් වහන්සේ සමග
විචිත්‍ර භාණක ගරු ගොඩවෙල ඤාණජිව ස්වාමින් වහන්සේ.
------------------------------------------------------------
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
------------------------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
------------------------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බො හෝ කල් පවතීවා !
------------------------------------------------------------------
#Atanatiya #BuddhistPirith #Pirith

Пікірлер: 2
@Life-In-The-Netherlands
@Life-In-The-Netherlands 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-wr9yi6ee7r
@user-wr9yi6ee7r 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
Atanatiya Suthraya ආටානාටිය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්
43:14
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 143 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Aatanatiya suthraya - ආටානාටිය සූත්‍රය
44:45
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 435 М.
Dhajagga Suthraya | ධජග්ග සුත්‍රය
56:51
Dhammachakka Sutra
1:00:01
Buddha Vihar
Рет қаралды 56 М.
#_kagama_sirinanda_himi_#
38:03
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 71 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН