No video

Dhajagga Suthraya | ධජග්ග සුත්‍රය

  Рет қаралды 15,847

DinagiTV

DinagiTV

Күн бұрын

Dajaghgha Sutta ධජග්ග සුත්‍රය
Relates the story of how, when Sakkra led his forces into battle, he told them that should any panic arise in their heart, they should look at the crest of his banner and their fears would immediately vanish. Or they should look at the banners of Pajapati or Varuna or Isana. Similarly should any fear arise in the mind of a monk he should recall to mind the excellences of the Buddha, or the Dhamma, or the Sangha and peace would come to him.
බුදුරජානන් වහන්සේද, ධර්මයද, සඞ්ඝයාද සිහි කරන්නවුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ නොවන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැදගත්තේ ය. මහණෙනි, එකල්හි සක් දෙව් රජ තව්තිසා වැසි දෙවියන් ඇමතී ය: භවත්නි, ඉදින් යුද්ධයට ගිය දෙවියන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි මාගේ ධ්වජාග්‍රය ම ඇස් නඟා බල ව. මාගේ ධ්වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම් එය පහ වන්නේ ය.
ඉදින් මාගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
ඉදින් පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
ඉදින් වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි ඊසාන දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. ඊසාන දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
මහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, ඊසාන දෙව්රජහුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ද, නො ද පහ වන්නේ ය. ඒ කවර හෙයින? යත්: මහණෙනි, සක්දෙව්රජ පහ නොවූ රාග ඇත්තේ ය. පහ නොවූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුලු ය. තැති ගන්න සුලු ය. ත්‍රස්ත වන සුලුය. පලායන සුලු යි.......
~~ තවත් දැනගන්න;
www.thripitaka...
---------------------------------------------------
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#Dhajagga #BuddhistPirith #Pirith

Пікірлер: 13
@wasanthadesilva59
@wasanthadesilva59 4 ай бұрын
මා විසින් කරන ලද යම් කුසලා කර්මයක් වේ නම් ඒ සත්‍යයේ ආනුභාවයෙන් මාගේ ස්වාමිපුරුෂයා ගේ රෝගී තත්ත්වය පහව යේවා !සියළු සත්වයෝ සුවපත් වෙත්වා !
@kavindumadusanka6431
@kavindumadusanka6431 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේලාට
@amithapeiris2317
@amithapeiris2317 Ай бұрын
Sadu sadu sadu
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු
@roshanmageindika1375
@roshanmageindika1375 10 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර ය වේවා නමෝබුද්ධාය
@crishanthikd7542
@crishanthikd7542 5 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
@shantilnk5773
@shantilnk5773 5 жыл бұрын
සාදු සාදු සාදු මෙම පිරිත් දේශනය කරන ස්වමින් වහන්සේලා අැතුලු එයට සහයෝග දක්වන සියලු දෙනාටම බද්ධානු බාවයෙන් නිදුක් නිරෝගි් සුවලැබ..නිමාවේ.මොක්සුව .නිර්වානය ලඟාකරගැනි්මේ ශක්තිය ධය්ර්රය ලැබේවයි ප්ර්ථනා කරන මම .කටර් .සිට ශාන්ති
@mangalikaamarasinhaamarasi5334
@mangalikaamarasinhaamarasi5334 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@sudarmadamayanthi5899
@sudarmadamayanthi5899 6 ай бұрын
🙏
@sudarmadamayanthi5899
@sudarmadamayanthi5899 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@anandaweligama4293
@anandaweligama4293 3 жыл бұрын
Sadu sadu sadu
@crishanthikd7542
@crishanthikd7542 5 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Dhajagga Sutta
56:52
Dayal Champika
Рет қаралды 7 М.
Theruwan Wandanawa | තෙරුවන් වන්දනාව
32:41
Dhajagga Suthraya | ධජග්ග සූත්‍රය | Dhajagga Sutta
17:18
Budu Sasuna Bebalewa - බුදු සසුන බැබලේවා
Рет қаралды 23 М.
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,9 МЛН
Dhajagga Soothra Benefits - ධජග්ග පිරිත භාවිතයේ අනුහස්
26:41
Sadhaham Ulpath - සදහම් උල්පත්
Рет қаралды 358
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00