✔ අතිරස අපේ අම්මාගේ ක්‍රමයට හරියට Athirasa recipe (Eng Subtitles) by Apé Amma

  Рет қаралды 1,244,439

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 31
3 жыл бұрын
ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187 ප්‍රථම වරට මෙම අතිරස හදන ක්‍රමය කියාදුන්නේ අපේ අම්මා චැනල් එකෙන්. මේ විඩියෝ එකේ වැටිලා තිබුන දහස් ගණන් කමෙන්ට් යූටියුබ් එකේ සිටින ශ්‍රී ලාංකිකයෝ අයින් කලා. ලක්ෂ 11ක් බලපු වීඩියෝ එකේ කමෙන්ට් 29 යි තියෙන්නේ. (2024-4-7 වන විට) මගෙන් බලාගෙන උයන්න ඉගෙනගෙන වීඩියෝ දාපු ළමයින්ට මාකටින් ආයතන වලින් කමෙන්ට් දානවා. ඒ වගේමයි අලුතෙන් වැටෙන කමෙන්ට් පවා යූටියුබ් එක අයින් කරනවා. ඔබට හොඳට බැලුවනම් පෙනෙයි මේ යට වැඩියෙන්ම තියෙන්නේ thank you කමෙන්ට්. අයින් කරපු කමෙන්ට් එක වෙනුවට ඒ තැන්ක් යූ කමේන්ට් දාන්නේ මාකටින් ආයතන වලින්. ඒ නිසා මුං කැවුම් හදන එක ගැන කළගුණ දන්නා ඔබේ කමෙන්ට් එක වාක්‍යකින් සඳහන් කරන්න. ------------------- 2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි. මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c
@nimesha3000
@nimesha3000 4 ай бұрын
බොහොම ස්තුතියි .හරිම විදිහට කිසිම රහසක් නැතිව හරියට ම කෑමක් හදාගන්න කියලා දෙන අපේ අම්මා ට ජය, සතුට පිරි අවුරැද්දක් වෙිවා !
@chandanimudunkotuwa3667
@chandanimudunkotuwa3667 3 жыл бұрын
Thanks ape amma mama heduwa harima rasai
@mayon3660
@mayon3660 Жыл бұрын
For the first time in my life I made athirasa last week. I could make them perfect . All thanks go to Ape Amma. Mrs.V.A.Ratnayake from Homagama
Жыл бұрын
That's nice to hear, there are more traditional Sri lankan recipes in the channel, try them out and let me know in comments as well. Awurudu playlist > kzbin.info/aero/PLvtttVIPwSWXeqHPyh4CaHVmNJPEeceuQ
@user-qo2rb7rk6e
@user-qo2rb7rk6e 4 ай бұрын
Thanks. Appe amma
@nilanthathisera4066
@nilanthathisera4066 Жыл бұрын
Thankyou ape amma. ♥️♥️😇
@ramanisramani3240
@ramanisramani3240 6 жыл бұрын
Harima pahadili hariyata oba thumiya gedaratama awith innawa wage kiyala denne, thank u very much.
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 6 жыл бұрын
Ape amma harima sundara kenek. Thank u ape amma..❤...
@prageethbanuka3396
@prageethbanuka3396 6 жыл бұрын
Niyamai wadeth sarthakai
@hemalathakumari6624
@hemalathakumari6624 6 жыл бұрын
thank you mam.... dakkamath kanna asai
@sumalsameerawedamulla8443
@sumalsameerawedamulla8443 6 жыл бұрын
Thanks
@malanissanka66
@malanissanka66 6 жыл бұрын
Ape amma. You are great i like very very very much thankyou. God bless you -mala from sweden
@lakshikasewwandi6061
@lakshikasewwandi6061 6 жыл бұрын
very useful and I like your technique.
@sdhrmadarma-hd5sh
@sdhrmadarma-hd5sh Жыл бұрын
අපේ අ ම් ම උයන හැමදේ ම ම ම හැදුවා හරිම rasai ම ම suriyawewe
@surekadeepani8815
@surekadeepani8815 3 жыл бұрын
Mama ennay Qatar wala oyage cooking vedio s serama balanawa godak kama balala hadanawa kawadawath mama athirasa hadala naa oyage athirasa recipe ekata mama haduwa hodata soft ekata awa thanks oyage recipe ekata haduwoth waradinnaaa thanks again
3 жыл бұрын
අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. ​kzbin.info/door/MWV6Ztmtj3EcBtF8aoVsaQ​
@shanikanadeeshani691
@shanikanadeeshani691 6 жыл бұрын
Thank you so much ape anna.gedara dima pol pani hada ganna hati kiyala dennakoo
@jayarani2176
@jayarani2176 6 жыл бұрын
Thank you very much! it's our favorite.
@sirajbagoos6795
@sirajbagoos6795 6 жыл бұрын
Thank you very much ape amma my favourite sweet
@prabagunawardhana2406
@prabagunawardhana2406 6 жыл бұрын
Oyage danuma apita godak watinawa ape amma.
@rositamalkanthi1249
@rositamalkanthi1249 6 жыл бұрын
Really you are great teacher. And you are beautiful.
@sjchristena8742
@sjchristena8742 6 жыл бұрын
Nice ape amma god bless you
3 жыл бұрын
Athirasa recipe by Ape amma අතිරස හාල් පිටි ග්‍රෑම් 225 පාන් පිටි ග්‍රෑම් 50 පොල් පැණි කෝප්ප 1/2 වතුර කෝප්ප 1/4 සීනි ග්‍රෑම් 75ක් බැදගත් හාල් පිටි කප්පි මේස හැඳි 2යි පොල් තෙල් මේස හැඳි 2 සූදුරු තේ හැඳි 1/2 බැදගත් තල ඇට මේස හැඳි 1 ලුණු තේ හැඳි 1/8
@nd6049
@nd6049 6 жыл бұрын
Thanks Apé Amma for rice flour is it okay to take packets from shop thanks and god bless you
@rositamalkanthi1249
@rositamalkanthi1249 6 жыл бұрын
you are beautiful.
@senumenu3298
@senumenu3298 6 жыл бұрын
Amma you are really in my mother's age. After my marriage first time I made athirasa along. It is so tasty, nice and perfect. thank you so much Amma. Nirogimath preethimath nawa wasarak wewa!
@chris.16
@chris.16 6 жыл бұрын
amma oyage lassana
@dularimirignnage8400
@dularimirignnage8400 3 жыл бұрын
මම අතිරස කන්න ආසායි
@bhagyavinodani9508
@bhagyavinodani9508 6 жыл бұрын
Thanak you ape amme
@daisygirlscorner6240
@daisygirlscorner6240 6 жыл бұрын
Thanks
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 49 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
පහසුවෙන් රසට අතිරස හදමු /Athirasa
6:57
අති රස athirasa in sinhala අවුරුදු තේ මේසයට අතිරස
6:21
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 139 М.