No video

Athma Ganak (ආත්ම ගාණක්) | Milinda Sandaruwan | Official Music Video 2020

  Рет қаралды 3,118,570

Swasti Music

Swasti Music

Күн бұрын

Presenting brand new Sinhala Music Video "#AthmaGanak" in the voice of #MilindaSandaruwan, Music Composed by Hashan Thilina and Lyrics By Prasanna Kumara Dammalage exclusively on Swasti Productions.
▶Song : Athma Ganak
▶Artist : Milinda Sandaruwan
▶Music & Melody : Hashan Thilina
▶Lyrics By Prasanna Kumara Dammalage
▶Video By Thiwanka Mihiran
▶Production By Swasti International
සින්දුව දැන්ම ඔබේ RingIn Tone එක කරගන්න. අමතන්න;
📲 Dialog - 8757891
📲 Mobitel - 74739198
📲 Airtel - 8880086065
📲 Hutch - 369244082
ඇසිපියවිල්ලක් ගානේ - මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා
ඔබ රැවටිල්ලක් දෛවේ - කියලා නෑ හිතුනේ
මට නම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ
ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක්
ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ
අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ
නැතුවාට දැකගන්න ඉස්සර වගේ
මග බලනවා තාම හුරුවට හිතේ
සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
එළිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ
🎼 Swasti Music
Enjoy & stay connected with us for more Videos 👇
🔴 Subscribe Swasti Music | bit.ly/SubsSwa...
🔵 Like us on Facebook | bit.ly/SwastiM...
🟠 Follow us on Instagram | bit.ly/SwastiM...
⚫ Follow us on TikTok | bit.ly/SwastiM...

Пікірлер: 1 100
@SwastiInternational
@SwastiInternational 3 жыл бұрын
Hiru Star මනේජ් සංජයගේ අලුත්ම music video එක 😍👇 bit.ly/PanataNamakMV
@bhandarabhandara4538
@bhandarabhandara4538 3 жыл бұрын
Biyutin
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Baluwa
@chamathkamadushaniperera9467
@chamathkamadushaniperera9467 Жыл бұрын
@@bhandarabhandara4538 Lmii
@AmusedCasualShoes-lu9le
@AmusedCasualShoes-lu9le 5 ай бұрын
Hmmm😢
@madhushadilshan360
@madhushadilshan360 Жыл бұрын
මතකයන් එක්ක දැවි දැවි ජීවත්වෙන සියල්ලන්ටම ඉක්මන් හිනාවක් ලැබේවා..🥺😚🌻
@msupun9783
@msupun9783 Жыл бұрын
😌
@HarshanaDilshan-sv5zm
@HarshanaDilshan-sv5zm Жыл бұрын
Sriwata eka atha tami❤
@SathsaraChandika
@SathsaraChandika 4 ай бұрын
එහෙම වෙන්නෙ නෑ 😢
@madhushadilshan360
@madhushadilshan360 4 ай бұрын
@@SathsaraChandika ඉක්මනට හිනාවක් ලැබෙයි සහෝදරයා 😘
@thiwafilmmaker
@thiwafilmmaker 4 жыл бұрын
පණටත් වඩා ආදරය කරපු කෙනා නැවත නොඑන්නම මේ ලෝකෙන් ගියාට පස්සෙ හිත හදාගන්න බැරි නිසා, එයා තරහ වෙලා හරි මේ ලෝකෙ ජීවත් වෙලා ඉන්නවා කියලා හිත රවට්ටගන්න උත්සාහ කරත්, එයාගෙ හැම මතකයක්ම එක්ක අවසානෙදි ඇත්ත මතක් වෙනවා. හිත හදාගන්න නම් කවදහරි බොරුව ඇත්ත විදියට හිත පිළිගන්නකන්ම ඒක තමන්ටම කරන්න සිද්ධ වෙනවා.. මේ නිර්මාණයේදි මට සහය වුණු හැමෝටම ස්තූතියි ♥️🥰
@ruwinisewwandi4932
@ruwinisewwandi4932 4 жыл бұрын
Hm
@tharushikadananjali9824
@tharushikadananjali9824 4 жыл бұрын
Eth ek gdk amarui.
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 жыл бұрын
Ayye vedio ek oyda kree....lssni ek..creative... sprrb ayye...❤️🧡💜️💚💛🖤💙❤️.....😍😘😘
@dilabro8065
@dilabro8065 4 жыл бұрын
Thiwa supirima wadak ban.kiuwa wagema film ekak baluwa wage tamai ban.mula idan agatama ahi pillamak nogaha balan inna puluwan.meka release krapu gamanma baluwata dan tamai man hariyatama baluwe.
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 4 жыл бұрын
අනිවාර්යයෙන් 😔😔😔
@ravindudesilva3254
@ravindudesilva3254 4 жыл бұрын
මතකයන් එක්ක වැලපෙන මිනිස්සු කොච්චර ඇද්ද 😏😏😒
@sanjudilusha7087
@sanjudilusha7087 2 жыл бұрын
Aniwa bn 😥
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
😔
@Militaryhubsrilanka
@Militaryhubsrilanka 2 жыл бұрын
Attatama😔😔
@ayodhyahansani1771
@ayodhyahansani1771 Жыл бұрын
🥺🥺🥺🎶💔💔💔
@shashiimali7088
@shashiimali7088 Жыл бұрын
Hmm ou
@SHENIRA
@SHENIRA 4 жыл бұрын
මේ ගීතයට අසා අය ලයික් එකක් දාගෙන යන්න බලන්න ❤️
@luckywith4920
@luckywith4920 4 жыл бұрын
kzbin.info/www/bejne/nJDWmYmOe6mAf6s
@Nextrow_Remix
@Nextrow_Remix 4 жыл бұрын
kzbin.info/www/bejne/mIbdhHuYbMykidE ape paththeth enna remix ahanna subscribe krl sup ekak denna
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Oy sub k mt krn
@swarnalathadissanayaka2316
@swarnalathadissanayaka2316 4 жыл бұрын
ආදරෙයි මිලින්ද අයියෙ ඔයාට ගොඩක්
@MlaksiakOMN
@MlaksiakOMN 4 жыл бұрын
Thanks ❤🙏
@jarafm1388
@jarafm1388 4 жыл бұрын
මට තේරෙන විදියට කතාව මේකයි. කොල්ලයි කෙල්ලයි ගොඩක් ආදරෙන් ඉන්නවා. හදිස්සියෙම කෙල්ල මැරෙනවා. කොල්ලට ඒක විස්වාස කරන්න බෑ. හිත හදාගන්න බෑ. ඒක නිසා කොල්ලා එයාගෙ ලඟ තියෙන කෙල්ලගෙ පරණ මතක එයාටම තැපැල් කරගන්නවා. ඒ කෙල්ල තරහ වෙලා කොල්ලට පරණ දේවල් ආපහු එවන විදිහට. එයා ඒවා බලලා හිත රවට්ටගන්න උත්සාහ කරාට ඒ පෙට්ටියෙ තියෙන කෙල්ලගෙ දේවල් නිසාම ආපහු කෙල්ල මැරුණු එක මතක් වෙනවා. ඉතින් කොල්ලා ආපහු ඒ ටික තමන්ටම තැපැල් කරගෙන ඊළඟ සැරේ හරි හිත රවට්ටගන්න උත්සාහ කරනවා. මේ විදියට එයා ගොඩක් පාරක් ඒකම කරලා තියෙනවා කියලා වීඩියෝ එකේ තියෙන දේවල් වලින් පෙන්නන්නෙ. පටන්ගන්නකොට පෙට්ටිය ගෙනත් දෙන කෙනා අහන ඇඩ්‍රස් එකයි අන්තිමට පෙට්ටියෙ ලියනවා පෙන්නන ඇඩ්‍රස් එකයි දෙකෙන් තමයි අපිට කතාව තේරුම් ගන්න පුලුවන්. මොනවා වුණත් දැන් තියෙන වීඩියෝ වලට වඩා ගොඩක් හිතලා කරපු එකක්..
@janakanimesh764
@janakanimesh764 4 жыл бұрын
Ou
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
apiwath sub karanna shodaraya 😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@Dulshadevindi2008
@Dulshadevindi2008 3 жыл бұрын
ow
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
😔
@erandissanayake2918
@erandissanayake2918 2 жыл бұрын
Nice analysis I think you are correct my friend
@praneethmaddub7812
@praneethmaddub7812 3 жыл бұрын
මේක අහපු දවසේ ඉදන් තාමත් මේක මගේම හදවත 😔 මලින්ද අයියේ ගොඩාක් තැන්ක්ස් ඔයාට දවසට සිය පාරක් අහන්න පුලුවන් මේ සිංදුවට❤️❤️❤️
@ashandarshana416
@ashandarshana416 2 жыл бұрын
සුපිරි කියන්න පුලුවන් බයනැතුව
@wasanthakumara7646
@wasanthakumara7646 2 жыл бұрын
eknm aththa aaa
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Hmm
@alrazeesalafrees5176
@alrazeesalafrees5176 Жыл бұрын
@@wasanthakumara7646 1111111111111111111111111111111111111
@manjulawarnasoorya
@manjulawarnasoorya Жыл бұрын
😥
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
*තම ප්‍රාණසම පෙම්වතියගේ වියෝවෙන් කල් ගෙවන පෙම්වතෙක්ගේ දුක්බර අදුරු ජීවිතය,,තමා තමන් විසින්ම රවටගන්න අදුරු ජීවිතය* .... *වීඩියෝව ඇතුලේ ව්‍යංගාර්ථයෙන් ගෙත්තම් කරලා තියෙන විදිය මාර ලස්සනයි* . නූතන යුගයේ ගායකයෙක්ගේ වීඩියෝවක් තුළින් දැක්ක නිර්මාණශීලීම වීඩියෝ මේක. මට දැනිච්ච විදියට. ආවට ගියාට වීඩියෝව බලන කෙනෙක්ට තේරුම් ගන්න බැ. ව්‍යංගාර්ථ සංකේත පට්ට ලස්සනට use කරලා තියෙනවා. මිලින්ද අයියේ සින්දුව සුපිරි.!❤
@thiwafilmmaker
@thiwafilmmaker 4 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
apiwath sub karanna shodaraya 😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
💔
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 2 жыл бұрын
@@tharudissanayake799 😀
@gamingdusha5938
@gamingdusha5938 4 жыл бұрын
ලබන්නට වාසනාවක්😔😔 අරන් ඔබ ආයෙ නාවත් 😔 තියේවී ප්‍රාර්තනාවක් 😔😔 ඔබේ ගැන ආත්ම ගානක් 😔
@kaviranathunga2522
@kaviranathunga2522 4 жыл бұрын
😔😔😔😔😔😔
@sadasidewanya1648
@sadasidewanya1648 4 жыл бұрын
Aran ona naha..nathuwa hari awoth athi
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
apiwath sub karan yanna shah
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
😔
@chamolk6058
@chamolk6058 Жыл бұрын
🙂💔
@ashengaming3056
@ashengaming3056 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගාණක් ❤️😘😘
@nethuunethu6140
@nethuunethu6140 3 жыл бұрын
මිලින්ද අයියගෙ හැම සින්දුවකම තේරුමක් තියෙනවා ..lyrics , melody, හැමදේම superb .. ලගකදී බලපු ලස්සනම visual එකක් වෙනස්ම විදියක... සින්දුව නම් සුපිරී......😊
@ThariduDilshan-ns5ls
@ThariduDilshan-ns5ls 11 ай бұрын
😢😢😢
@geethmapallewatta
@geethmapallewatta 2 жыл бұрын
රිලීස් උන දවසේ ඉදන් තාමත් අහනවා❤️‍🩹🙂කොච්චර අහුවත් එපාවෙන්නෑ❤️‍🩹අනිවාරෙන් දවසට එකපාරක් හරි මේක අහනවා❤️‍🩹ගොඩක් ලස්සන සින්දුවක් ❤️‍🩹
@yourweebfriend4316
@yourweebfriend4316 3 жыл бұрын
එ පුන්චි පේලි හතර කාගෙත් හිත ගන්නවා ❤️
@shehankaushalya5319
@shehankaushalya5319 3 жыл бұрын
MM
@ranjithgunasekara5299
@ranjithgunasekara5299 4 ай бұрын
2024 බලන අය කො❤😊😊❤😊❤
@user-mc9bu3nr5z
@user-mc9bu3nr5z Ай бұрын
Innooo❤
@Lihii-oi8uy
@Lihii-oi8uy Ай бұрын
😌👋
@Pabapage5go
@Pabapage5go Ай бұрын
ඉන්නවා💔🙂
@failshub456
@failshub456 18 күн бұрын
@user-tk6ut4re8d
@user-tk6ut4re8d 4 күн бұрын
Inno❤
@suddi5434
@suddi5434 4 жыл бұрын
සමහර අහිමි විම් දරාගන්න බෑ..
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
apiwath sub karanna shodaraya 😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@himalshanimashamadusanka6640
@himalshanimashamadusanka6640 3 жыл бұрын
👍
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
😔
@dhanupsy9
@dhanupsy9 2 жыл бұрын
True 😥
@jasikachandramoorthi5127
@jasikachandramoorthi5127 2 жыл бұрын
Aththatama 😭
@erandidenipitya3415
@erandidenipitya3415 3 жыл бұрын
"ලබන්නට වාසනාවක්.... අරන් ඔබ ආයේ නාවත්... තියේවි ප්‍රාර්ථනාවක්... ඔබේ ගැන ආත්ම ගානක්.." 🖤
@Namal_Jayasinghe_Lyrics
@Namal_Jayasinghe_Lyrics 4 жыл бұрын
දම්මා අයියා හශාන් අයියා තිවංක අයියා ඒක ෆට්ටමයි.... මිලින්ද අයියා ජයවේවා හැමෝටම.
@desmanfernando8651
@desmanfernando8651 3 жыл бұрын
Lassanai❤❤💞💖
@kavindunimeshana2498
@kavindunimeshana2498 4 жыл бұрын
මිලින්ද අයියාගේ සිංදු කියන්නේ ඉතින් සුපිරිම තමා🔥💓
@luckywith4920
@luckywith4920 4 жыл бұрын
kzbin.info/www/bejne/nJDWmYmOe6mAf6s
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
apiwath sub karanna shodaraya 😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@aseladilshan4565
@aseladilshan4565 3 жыл бұрын
l
@vish1477
@vish1477 2 жыл бұрын
මේ විශුවල් එකක් සිංදුව වගේම කොච්චර බැලුවත් එපාවෙන්නැ.🥺🤍 2021 අදටත් සිංදුව බලල යනව 💔 සිංදුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🙂💛
@blackeagle6547
@blackeagle6547 4 жыл бұрын
වර්තමාන මල් සිංදු අතරෙ අහන්න පුලුවන් සිංදුවක් කියන එකම නව පරපුරේ ගායකයා.. මිලින්ද අයියෙ මේ වෙනකම් ඔයා කියපු එක ගොං සිංදුවක්වත් නෑ...පට්ට...👌👌❤️ ඒ කටහඬත් 👌👌👌
@minurisanjana2310
@minurisanjana2310 4 жыл бұрын
මිලින්ද අයියට ආදරෙ අය කෝ බලන්න 😍🤗❤️
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
apiwath sub karanna shodaraya 😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@labinda5856
@labinda5856 3 жыл бұрын
☺️☺️
@shehankaushalya5319
@shehankaushalya5319 3 жыл бұрын
mamath
@aruninisansala7375
@aruninisansala7375 4 жыл бұрын
ලස්සනයි මං ආසාවෙන් බලන්නේ මේ සිංදුව.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .තෙරුවන් සරණයි
@nalindadilshan1367
@nalindadilshan1367 2 жыл бұрын
ලස්සනයි සහෝදරයො කවදාත් අමතක වෙන්නේ නැහැ
@jiwanthennakon4723
@jiwanthennakon4723 3 жыл бұрын
මම අහපු ලස්සනම song එක තමයි මේක.මාරම ලස්සනයි අයියේ.හදවතින්ම සුබ පතනවා ඔයාට.බුදු සරනයි.🙏🙏🙏🙏
@mohammedramzan5834
@mohammedramzan5834 2 жыл бұрын
Ettatama.mage feverrit
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ඔව්
@anandafernando5185
@anandafernando5185 2 жыл бұрын
හ්ම්ම්ම් wow අයියේ
@sikanthasithaasitha859
@sikanthasithaasitha859 2 жыл бұрын
@@mohammedramzan5834 p00p
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
Maaaa sub krnnko yaluwne ahaka bln ynnepa iditiyta ynna
@Dil_Ezy
@Dil_Ezy 4 жыл бұрын
ලබන්නට වාසනාවක්.. අරන් ඔබ ආයෙ නාවත්.. තියේවි ප්‍රාර්ථනාවක්.. ඔබේ ගැන ආත්ම ගාණක්..🥺❤// I love the lyric and also the song..!
@inshsahee8951
@inshsahee8951 2 жыл бұрын
මිලින්ද අයියගේ වොයිස් එක කියන්නේම ඉතින් භාවනාවක් ❤
@nishuniwarthana7848
@nishuniwarthana7848 4 жыл бұрын
ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ ❤️ මං ගැනම වද වෙච්ච ඒ කාලයේ ❤️ නොවෙනස්ව ⁣එකම සේම ළඟ උන් මගේ ❤️ අඩු වූයේ ඇයි උබට තිබු ඒ අගේ ❤️ අරගෙන ආව සතුට යලි⁣ ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ..... ලබන්නට වාසනාවක් ..... නැතුවාට දැක ගන්න ඉස්සර වගේ 😥 මග බලනවා තවම හුරුවට හිතේ 😥 සිහි වෙද්දි හැමදාම මතකේ අපේ එළි වෙන්නේ රෑ වෙන්නේ හිත ගින්දරේ 😥 අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ..... ලබන්නට වාසනාවක් අරන් නුඹ ආයේ නාවත් තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්....//
@nuwaninishanka6841
@nuwaninishanka6841 3 жыл бұрын
දවසකට එක පාරක් හරි අහනවමයි ❤️
@priyankaran8641
@priyankaran8641 3 жыл бұрын
Hi nuwani
@naleenmadawa3196
@naleenmadawa3196 3 жыл бұрын
අනිවා ❤️🤙🤘💪🖐️
@Dulshadevindi2008
@Dulshadevindi2008 3 жыл бұрын
ow
@navodlakshitha4283
@navodlakshitha4283 4 жыл бұрын
මිලින්ද අයියා නියමයි ඔයා තමා මම ආසම ගායකයා ඔයාට හදවතින්ම සුභ පතනවා
@thushankaushitha2929
@thushankaushitha2929 3 жыл бұрын
😀
@ranganasrimal4967
@ranganasrimal4967 3 жыл бұрын
Mamath
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
👍
@Shan_bro99
@Shan_bro99 Жыл бұрын
ලබන්නට වාසනාවක් , අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප්‍රර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්....🥺💔😔
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 3 жыл бұрын
අදකාලේ එන වීඩියෝ වගේම සිංදු වල කිසිම හරයක් තේරුමක් නැති විකාර රූපී ඒවා ... ඒ උනාට හුග කාලෙකින් දැක්ක හොඳ වීඩියෝ එකක් වගේම හිතාගන්න බැරි විදිහට අතීත මතක වලට ඇදලා දාපු ලස්සන සිංදුවක්.. ඇත්තටම ලස්සනයි ..අගය කරනවා❤️❤️
@PROKING3989
@PROKING3989 2 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්. ලස්සනයි song එක.
@hashiniamalka6860
@hashiniamalka6860 Жыл бұрын
මගදි දාලා යන්න බලාගෙන කවදාවත් ආදරේ කරන්න එපා 🥺💔 සමහර මිනිස්සු දරාගත්තට ඒ වේදනාව 😒 ගොඩක් මිනිස්සු විදවනවා ජිවිතේන් අහිමිවී නිසා 🥺💔 පිස්.සෙක් උනත් උන්ටත් තියෙන්නෙ ඇති ලස්සන අතිතයක් 😒🥺💔
@thakshilathennakoon2655
@thakshilathennakoon2655 2 жыл бұрын
ඇසි පියවිල්ලක් ගානෙ..❤️ මැවුනා ඔය රූපෙ..❤️ රිදෙනා හිත ආයේ පාරා...❤️
@purnimawijesinghe2734
@purnimawijesinghe2734 2 жыл бұрын
ඔයා කොහොමද මේතරම් දැනෙන සින්දු කියන්නෙ.......මිලින්ද ❤ ලබන්නට වාසනාවක්.. අරන් ඔබ ආයෙ නාවත්.. තියේවි ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්මගානක්...
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
හදවත දැනෙන හරීම ලස්සන සින්දුවක් 😊💖 සමහර බැඳීම් වලට යන්න දෙන්න හරිම අපහසුයි,ඒ බැඳීම් හරි ලස්සනයි.
@hasharamaduwanthi1375
@hasharamaduwanthi1375 4 жыл бұрын
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ 😔😔😔😔❤️❤️❤️❤️❤️❤️
@tharushatharusha7820
@tharushatharusha7820 3 жыл бұрын
මිලින්ද අයියෙ thanks මේ සින්දුව මගෙ හිතට වැඩෙනව🥺🥺,මේ සින්දුවට මම ගොඩක් ආදරෙයි♥♥🥺
@anushasanjeewa454
@anushasanjeewa454 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ අයේ නාවත් තියේවී ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගානක්😔
@anjalidiwya5407
@anjalidiwya5407 2 жыл бұрын
Aththamai
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Hmm
@rushinisudarshana1675
@rushinisudarshana1675 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක් 😔😔😔❤️❤️
@pramothchaturanga3622
@pramothchaturanga3622 4 жыл бұрын
ගොඩ කාලෙකින් විරජ් අයියා ඇවිල්ලා ❤️❤️❤️ විරාජ් අයියාට ආදරෙ කට්ටිය කෝ
@pajathiproduction9413
@pajathiproduction9413 3 жыл бұрын
apiwath sub karanna shodaraya 😍😍😍😍😍😍😍😍😍😍😍😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@chathuragayansandanayaka5160
@chathuragayansandanayaka5160 3 жыл бұрын
♥️♥️♥️♥️
@anyarodrigo126
@anyarodrigo126 3 жыл бұрын
Super actor..
@nimashijayasundara9623
@nimashijayasundara9623 3 жыл бұрын
apith innoo
@shashikalanadiahani8226
@shashikalanadiahani8226 4 жыл бұрын
ලබන්නට වාසනාවක්.. අරන් ඔබ ආයේ නාවත්.. තියේවී ප්‍රාර්තනාවක්.. ඔබේ ගැන ආත්ම ගානක්..😢
@sangeethmaduwanth5767
@sangeethmaduwanth5767 2 жыл бұрын
මිලින්ද අයියගෙ සමහර සින්දු අහන්න හරි බයයි.මොකද ඒවා අහද්දි අනිවාරෙන් ගොඩාක් සීරියස් වෙනවා..මගේ ආසම ගායකයා මිලින්ද අයියෙ ඔයා තමා.මගේ විතරක් නෙමේ ලන්කාවෙ ගොඩාක් කොල්ලො කෙල්ලොන්ගෙ හදවතේ ගායකයා ඔයා තමා අයියේ.මගේ සුබ පැතුම් අයියේ ඔයාට.තව සින්දු ගොඩාක් කරන්න අයියේ..... 😇😇😇😇
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 3 жыл бұрын
තියේවි ප්‍රාර්ථනාවක් .ඔබේ ගැන ආත්ම ගානක් ❤😥
@malindudeshan1906
@malindudeshan1906 3 жыл бұрын
ඕක ආපු කාලේ..එයාව බලන්න Negombo road එකේ යද්දී Handfree එක ගහන් ආසාවෙන් අහන් ගිය සිංදුවක්...🙂💔මතක් වෙද්දී දුකයි...😌එයා දැන් වෙන කෙනෙක්ගේ
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
💔
@AyeshaWickramasinghe_2002
@AyeshaWickramasinghe_2002 9 ай бұрын
🥺
@salukaishan8396
@salukaishan8396 Жыл бұрын
ජීවිත කතාවම මේ සින්දුවේ තියන අයත් ඉන්නො🥺❤
@user-yf7do5jr6r
@user-yf7do5jr6r 5 ай бұрын
මට වගේ.ජිව්තේම.ඒපවේල.යින්නේ.කෝල්ලේක්..නිසා..😢😢
@user-yf7do5jr6r
@user-yf7do5jr6r 5 ай бұрын
❤😢
@sljackassmax7793
@sljackassmax7793 3 жыл бұрын
අතීතයෙන් මිදෙන්නට බෑ මේක අහනකොට.. ඒතරම් ලස්සනයි . 🙄
@najinidikkovita9382
@najinidikkovita9382 4 жыл бұрын
මතකයන් එක්ක තනියම ජීවත් වෙන චරිතයක්. ඔහු ඇයගේ ඉතුරු මතකයන් ටික බොහොම පරිස්සමින් තියා ගන්නවා වගේම ඔහු, ඔහුවම රවට්ට ගන්නවා. ඔහුගේ කුනු බාල්දියේ එක පාට තෑගි කොල වලින් පිරිලා. ඔහු කරන්නෙ ඇයගේ ඉතුරු වෙලා තියන මතකයන් ටික ලස්සනට ඔතලා තමන්ටම ආයේ ආයේ තැපැල් කර ගන්න එක. ඔහු ඇය ලියනවා වගේම ලියුම් පවා තමාටම ලියා ගන්නවා. ඇය මේ වෙද්දී කොහෙද ඉන්නෙ කියලා video එකෙ අන්තිමට hint එකක් දෙනවා. ඇය මේ වෙද්දී කොහෙ හිටියත් ඔහුගේ මේ දුක් ගොඩක් එක්ක ගෙවන ජීවිතය ගැන බොහොම වේදනාවෙන් බලා ඉන්න බව පේනවා.
@nimeshaanuradha6774
@nimeshaanuradha6774 4 жыл бұрын
♥️ow
@nimeshaanuradha3057
@nimeshaanuradha3057 4 жыл бұрын
@@HelloMilindaSandaruwan @Milinda Sandaruwan ගොඩක් ලස්සනයි ඒ සින්දුව හදවතින්ම සුබ පතනවා අයියා තවත් ඔය වගේ music වීඩියෝ කරන්න♥️😍
@prashankahagalla1695
@prashankahagalla1695 4 жыл бұрын
💛💛
@wasana8073
@wasana8073 4 жыл бұрын
Oya marune
@nimeshaanuradha3057
@nimeshaanuradha3057 4 жыл бұрын
@@wasana8073 kawda maru
@nikeshara0826
@nikeshara0826 2 жыл бұрын
ලබන්නට වාසනාවක්.... අරන් ඔබ ආයේ නාවත්.... තියේවි ප්‍රර්ථනාවක්... ඔබේ ගැන ආත්ම ගානක්... 😔😔💔 හැම ආත්මේම මං පතන්නේම උබවමයි... 😔✊🏻
@sandunlakshan8355
@sandunlakshan8355 2 жыл бұрын
ගැම්මක් ඉතින් මුල ඉදලම.හිට්.👍🇱🇰👍🇱🇰👍🇱🇰❤❤❤❤❤
@dewanithilakarathna
@dewanithilakarathna Жыл бұрын
අවුරුදු දෙකකුත් වෙලාදා....🥺 තාමත් ආසයි....🥺💛
@whitecj7585
@whitecj7585 Жыл бұрын
🥺❤️
@sarangasandaruwan8642
@sarangasandaruwan8642 4 жыл бұрын
සුපිරි මිලින්ද අයියා .congratulations ❤️❤️
@lahirumadusanka8018
@lahirumadusanka8018 4 жыл бұрын
මේවා අහනකොට හිත හැදෙන්නේ නැ බං තවත් හිත පැරෙනවා 😥
@lakshandanushka5278
@lakshandanushka5278 4 жыл бұрын
ලබන්නට වාසනවක් 😂 අරන් ඔබ අයේ නාවත් තියෙවි ප්‍රර්තනවක් ඔබේ ගැන ආත්ම ගානක් ❤️❤️
@sarasiwaterplants8615
@sarasiwaterplants8615 4 жыл бұрын
ලබන්නට වාසනාවක් .... අරන් ඔබ ආයේ නාවත්.... තියේවී ප්‍රාර්ථනා වක්...... ඔබේ ගැන ආත්ම ගානක්❤❤
@sampathrathnayaka2355
@sampathrathnayaka2355 4 жыл бұрын
මිලින්ද අයියගේ සිංදු ගොඩක් ලස්සනයි.මේකේ ඉන්න ගෑනු ලමයත් හරිම ලස්සනට රගපානව.ලස්සන්‍යි.ජයවේවා
@malindudeshan1906
@malindudeshan1906 3 жыл бұрын
💔සමහර අහිමිවීම් දරාගන්න බෑ
@chathuayeshani4702
@chathuayeshani4702 4 жыл бұрын
ඇසි පියවිල්ලක් ගානේ මැව්නෑ ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා 😞 ඔබ රැවටිල්ලක් දෛවේ කියලා නෑ සිතුනේ මට නම් රත්තරනේ කිසිදා අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාතනාවක් ඔබේ ගැන ආත්ම ගානක් ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ මං ගැනම වදවෙච්ච ඒකාලයේ නොවෙනස්ව එක සේම ලග උන් මගේ අඩු ඌයේ ඇයි ඔබට තිබු ඒ අගේ අරගෙන ආව සතුට යලි............. ලබන්නට වාසනාවක් අරන් ඔබ...... නැතුවාට දැක ගන්න ඉස්සර වගේ මග බලනවා තවම හුරුවට හිතේ සිහිවෙද්දි හැමදාම මතකේ අපේ එලිවෙන්නෙ රෑවෙන්නෙ හිත ගින්දරේ අරගෙන ආව සතුට ................... ලබන්නට වාසනාවක් .......
@slbikepissi21047
@slbikepissi21047 Жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් .......😔💔 තියේවි ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගාණක් 🥀😔💔🙏
@Gamingarrowsl56
@Gamingarrowsl56 4 жыл бұрын
සින්දුවයි විඩියෝ එකයි පට්ට ජයවේවා
@sujiyhsanthanarauana6887
@sujiyhsanthanarauana6887 Жыл бұрын
මේ සිංදුව මාර විදිහට හිතට වැදෙනවා අනේ 😖😖
@pramothchaturanga3622
@pramothchaturanga3622 4 жыл бұрын
ආසම සින්දුව තමා මෙක මිලින්ද අයියේ ඔයාගෙ සින්දු නම් ඔක්කොම මාරු ❤️❤️
@giyanabayasinga2194
@giyanabayasinga2194 3 жыл бұрын
53 e
@uvinduoshada2005
@uvinduoshada2005 2 жыл бұрын
සමහර අහිමි විම් තියෙනවා දරා ගන්න අපහසු 😪💔
@sahannimantha4953
@sahannimantha4953 4 жыл бұрын
හදවතට දැණුනා ගොඩක්😭
@wajirafernando1945
@wajirafernando1945 4 жыл бұрын
Hi
@Cmusicstudio24
@Cmusicstudio24 4 жыл бұрын
මිලින්ද අයියේ සුබ පතනවා හදවතින්ම ,මේ සිංදුවත් ෆට්ට කියන අය like 👍 👍 👍
@swarnalathadissanayaka2316
@swarnalathadissanayaka2316 4 жыл бұрын
Oya thami mage best මිලින්ද අයියෙ ඔයාට ගොඩක් ආදරෙයි මම 😘😘😘😘😘❤️❤️❤️❤️
@UNIVERS7777
@UNIVERS7777 Жыл бұрын
තශීලා අදරෙයිද ඉෂාන්ට ❤️❤️❤️ඒත් ඉෂාන් ආදරෙයි තශීලට හැමදාටම මේ ජීවිතේ❤️❤️❤️❤️💜
@tharangatharanga1453
@tharangatharanga1453 4 жыл бұрын
ම්ලින්ද අයියා ගොඩක් ලස්සනයි සින්දුවත් විඩියෝ එකත්. 🌹🌹🌹🌹🌹🌹❤️❤
@navodlakshitha4283
@navodlakshitha4283 4 жыл бұрын
Video eka lassanai kiyana aya 😍😍😍
@ishansamitha9777
@ishansamitha9777 4 жыл бұрын
Congratulations 🎉️🎉️🎉️🎉️🎉️... superb song...😍😍 music ,lyrics ,singing , video ... supiriii😍👍👌🎶🎶🎶🎵🎵🎵🎧🎧🎤🎤🎤🎷🎷🎷🎸🎸🎸🔊🔊 jayawewa okkotama..💝💝💝
@with.2651
@with.2651 4 жыл бұрын
ජයවේවා මිලින්ද අයියේ ❤️❤️❤️❤️
@RATAWATE
@RATAWATE 4 жыл бұрын
meya mona sindhuwa demmath famous wenawa
@ishininethsara4397
@ishininethsara4397 2 жыл бұрын
තාමත් අහන පට්ට සිංදුවක් 😔
@tharushan.p696
@tharushan.p696 4 жыл бұрын
හිතට වදින සින්දුවක්..ලස්සන වැඩක්..❤❤❤⚡⚡🙏
@k.a.a.sanduniimasha1924
@k.a.a.sanduniimasha1924 4 жыл бұрын
ඉවසිල්ල නොතිබිච්ච ඔබේ ආදරේ මං ගැනම වද වෙච්ච ඒ කාලයේ නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ අඩුවූයේ ඇයි ඔබට තිබු ඒ අගේ 😞😞😞😞😞😞 හදවතටම දැනෙන හරිම ලස්සන වචන ටිකක්
@sandalisandali3208
@sandalisandali3208 4 жыл бұрын
Patta katahada ayye as wahak wadinna epa
@maxsagara4973
@maxsagara4973 4 жыл бұрын
මෙව්වනෙ සිංදු....පට්ට ලස්සනයි ❤
@MyDumidu
@MyDumidu 4 жыл бұрын
superb... singing,music,lyrics,video perfect......
@shanukiyoongi4460
@shanukiyoongi4460 Жыл бұрын
2022 ත් ඇහුවා එහෙනම් 😫🥺
@kaushalwijesekaraaa9569
@kaushalwijesekaraaa9569 4 жыл бұрын
අහම්බෙන් සිංදුව ඇහිලා මේ හොයාගෙන ආවේ..ගොඩක් ලස්සනයි ..හදවතටම දැණුනා..❤️❤️❤️
@rdkchathu8923
@rdkchathu8923 2 жыл бұрын
ලබන්නට වාසනාවක්... අරන් ඔබ ආයේ නාවත්... තියේවී ප්‍රාර්ථනාවක්... ඔබේ ගැන ආත්ම ගාණක්....
@hirikitharoshan8215
@hirikitharoshan8215 3 жыл бұрын
Vocals-5% Music5% Lyrics 5% Video 5% ROYAL ENFIELD-80%🔥🔥 enfield lovers hit here❤️❤️
@sunwinstudio7536
@sunwinstudio7536 4 жыл бұрын
ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත් තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක් Nice Words and simple and good song.
@jaaak4322
@jaaak4322 4 жыл бұрын
සුපිරි වැඩක් මිලින්ද අයියේ 👌✌️👍
@thusharagayanajith7300
@thusharagayanajith7300 4 жыл бұрын
මිලින්ද අයියාගේ හැම සිංදුවක් වගේම මේ සිංදුවත් සුපිරී ජය වේවා මගේ අයියේ ❤️❤️
@madhushikaperera5762
@madhushikaperera5762 4 жыл бұрын
එයාව බයික් එකෙන් වැටෙනව අන්තිම හරියෙ,,,තව පිටි පස්සෙන් බයික් එකක් එනව
@kavindunimeshana2498
@kavindunimeshana2498 4 жыл бұрын
පට්ටම වීඩියෝ එක...ඒක මරු😥💓
@isurimadu898
@isurimadu898 4 жыл бұрын
Lassanai song aka
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Oyw sub kl mth kr
@isurimadu898
@isurimadu898 4 жыл бұрын
@@HelloMilindaSandaruwan 👍
@bhanukapramod7916
@bhanukapramod7916 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක් මිලින්ද අයියේ ඔයානම් Brand එකක් ආදරෙයි ❤❤❤
@anuuerandi7947
@anuuerandi7947 3 жыл бұрын
අැත්තමයි මිිලින්ද ඔයාගෙ සිංදුනම් භාවනාවක්
@nadunihansika3045
@nadunihansika3045 2 жыл бұрын
මගේ ආසම සින්දුව.මේක අහන කොට දැනෙන්නෙ අමුතුම හැගීමක්.🤗🤗🤗
@hiranyakeshani2117
@hiranyakeshani2117 4 жыл бұрын
හරිම ලස්සනයි මිලින්ද අයියේ 😳 ❤️
@rajarathnarajarathna3098
@rajarathnarajarathna3098 3 жыл бұрын
අරගෙන ආවා සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනෙ මා කෙරෙ ❤️
@sewwandikosala4916
@sewwandikosala4916 4 жыл бұрын
Kochchara ahuwath epawennathi sinduwak..hadawathatama danenawa..milinda aiyage sindu okkoma niyamai..all the best ❤️❤️
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 4 жыл бұрын
ලස්සනයි අයියේ ගොඩාක්.සුබ පතනවා.ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍
@dimuthulk5354
@dimuthulk5354 4 жыл бұрын
කාලෙකින් දැක්ක Creative වැඩක්👌
@shaniifernando3539
@shaniifernando3539 4 жыл бұрын
වීඩියෝ වලට ගොඩාක් ආස නැතත් සිංදුවේ වචන මාරම ලස්සනයි හිතට දැනෙනවා.මිලින්ද අයියා ට හදවතින්ම සුබ පතනවා ..(චතූ රාජපක්ෂ නංගි ටත් සුභ පැතුම් ..❤️❤️
@goolivemusic5012
@goolivemusic5012 4 жыл бұрын
සුපිරි milinda අයියේ ❤😍
@lalithprasangeewa2787
@lalithprasangeewa2787 2 ай бұрын
ලබන්නට වාසනවක් 🥺 අරන් නුඹ අයේ නාවත් තියෙවි ප්‍රර්තනවක් නුඹෙ ගැන ආත්ම ගානක්
@sewminiperera2129
@sewminiperera2129 3 жыл бұрын
අදටත් සින්දුව අහනවා, පට්ට වැඩක්........💕......🍁
@lakshikapremarathna3164
@lakshikapremarathna3164 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවි පාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්
@lahirumadusanka8018
@lahirumadusanka8018 4 жыл бұрын
මේ සිංදුව අහනකොට හිත රිදෙනවා එත් ඒ වේදනාවට පට්ටම ආසයි 😥😥
Mage Pana මගේ පණ -  Milinda Sandaruwan (Official Music Video)
5:52
Swara Entertainment
Рет қаралды 6 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 49 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 29 МЛН
Lassana Hithak (Giya Obawa Newei) - Ashan Fernando (Official Music Video)
4:25
Echo Entertainment
Рет қаралды 1,3 МЛН
Waha (වහ) - Milinda Sandaruwan Official Music Video
5:55
SGM Tunes
Рет қаралды 4,7 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 49 МЛН