Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) Official Music Video | Milinda Sandaruwan

  Рет қаралды 7,462,080

Sirasa TV

Sirasa TV

2 жыл бұрын

Oba Aye Enawanam (ඔබ ආයේ එනවනම්) Official Music Video | Kiya Denna Adare Tharam | Sirasa TV
Vocals : Milinda Sandaruwan
Lyrics : Sajith V Chathuranga
Music : Milinda Sandaruwan
Video Director : Danushka Rathnayaka
Cast : Shalani Tharaka | Sachin Liyanage | Sachinthani Kaushalya
ඉතිහාස ගත වෙනා පෙමක් තනලා...
මගෙ දෑතෙ එල්ලිලා ගිමන් හැරලා..
වෙන් වීම අන්තිමේ හොඳයි කියලා..
ඔබ මාව හඬවලා ඔබත් හැඩුවා..
ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන් - දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම් ....//
කිසි දා නොවින්ද - ආදරය වින්ද
අප පෙම් කතාව - මෙතනින් නිමයි ද
යන්න පෙර දුරට - නැවත නොපෙනෙන්න
ඔබ නැතුව ඉන්න - මට කියලා දෙන්න
ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතුපියන් -දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම් ....//
දනින් නැගිටින්න - දිය පොදක් හෙවුව
වැහි නොමැති කතර - රැවටුණා ඔබට
කොහේ හරි තැනක - ඔබ හොදින් ඉන්න
එයයි මට උරුම - අවසන් කැමැත්ත
ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන් -දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම් ....//
Stream - Download This Song | lnkfi.re/ObaAyeEnawanam
Set it as your ringtone
Dialog: 8710523961
Mobitel: 74742260
Hutch: 369515459
Airtel: 8880095548
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 2 300
@SanuChuti
@SanuChuti Ай бұрын
2024 ත් අහන අය ඉන්නවද 🙂
@TharushiTharakaa-pt2su
@TharushiTharakaa-pt2su 3 ай бұрын
2024 අහන අයකො 💗🥺
@OshanLakmal-cb6xj
@OshanLakmal-cb6xj 18 күн бұрын
Apith ahanawa 😢😢❤❤
@uminduashanwikramasingha2245
@uminduashanwikramasingha2245 Жыл бұрын
100පාරක් විතර ඇහුවත් එපා වෙන්නැ 2023 කතාවත් බලනව🌻 .සින්දු වත් අහනවා 😍😍😍
@Sanchana_Razalee
@Sanchana_Razalee 3 ай бұрын
2024ත් අහන අය ඉන්නවද..😍
@RameshRuwini
@RameshRuwini Ай бұрын
ඔවු ♥
@nisansalamadushani3269
@nisansalamadushani3269 7 күн бұрын
Innawa 🥺
@nipunasandaruwan8864
@nipunasandaruwan8864 2 жыл бұрын
තුන්කොන් ආදර කතාව වගේම මිලින්ද අයියගේ සිංදුවත් ලස්සනයි
@awesomefacts1052
@awesomefacts1052 2 жыл бұрын
මා වැනි මේ සින්දුවට අැබ්බැහි වූවන් තවත් සිට් ද.....
@dilushaseuwandi8865
@dilushaseuwandi8865 2 жыл бұрын
Hmmm 😍
@rashmisathsarani3463
@rashmisathsarani3463 2 жыл бұрын
සිටී 🌚
@venupachalinda1778
@venupachalinda1778 2 жыл бұрын
සිටී
@g.k.powerart3238
@g.k.powerart3238 2 жыл бұрын
සිටී
@funnycartoons3803
@funnycartoons3803 2 жыл бұрын
අම්මෝ පුදුම විදිහට මේ සින්දුව අහනවා....
@anushamadushani5804
@anushamadushani5804 2 жыл бұрын
අනේ මාරම ලස්සනයි හිත නිවන ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නන් නෑ 😘😘😘😘😘
@adithyasewmini1216
@adithyasewmini1216 2 жыл бұрын
දුකක් දැනුනම අහන්න හිතෙනවා ඒ තරම් ලස්සනයි 😭 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 💖😔ආසයි ඒ වචන වල තේරුමට 💖💖
@nishanthiosandi6796
@nishanthiosandi6796 Жыл бұрын
Mmmm
@dilubandara5758
@dilubandara5758 2 жыл бұрын
මේ කතාව මං බලන් නෑ..ඒත් අහම්බෙන් දැක්ක මේ සිංදුව අහපුවහම පපුව නතර උනවගේ දැනුන.."
@sureskumara4843
@sureskumara4843 2 жыл бұрын
මමත් බලන්නෙ නැ හැබැයි සින්දුව හැමදාම අහනවා
@the3sisters677
@the3sisters677 2 жыл бұрын
කතාවත් බලන්න.. පුදුම ලස්සනයි..
@kusalanithakshila8265
@kusalanithakshila8265 2 жыл бұрын
Mamath balanne...tv eke sinduwa yanawa dekala KZbin search karala aragaththa song eka lassana nisa...
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 2 жыл бұрын
ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන්... ආසයි ඔය නෙතු පියන් දෙස ආදරෙන් බලන්... කියා දෙන්න ආදරේ තරම්
@tharushaadithya660
@tharushaadithya660 2 жыл бұрын
මෙච්චර kalaketa ටී. වී එකේ ගිය හිතට අල්ලපු මරු tele drama එකක් තමා මේක😘
@wajirakumari6950
@wajirakumari6950 Ай бұрын
Dan saneepadaida ... 😢
@sampathsaman8739
@sampathsaman8739 Жыл бұрын
" ඔබ ආයේ එනවා නම් " කියනකොට එයා මතක් උනා හැබැයි එයාට ආයේ එන්න බැ , මොකද එයාට දැන් පවුලක් තියනවා,ලස්සන පුතෙක් ඉන්නවා,එදා වගෙම තාමත් ආදරෙයි ඔයාට,,
@covervideos2265
@covervideos2265 Жыл бұрын
Hmm ow. Eyawa labunanm kiyala hiteddi eya marri karala . Eth tawama man adare
@amilaprasanna497
@amilaprasanna497 Жыл бұрын
මගේ ජීවීත කතාව..
@nishanthiosandi6796
@nishanthiosandi6796 Жыл бұрын
Dukai halo ohoma kiyaffi😥
@thusharatilakarhatna9667
@thusharatilakarhatna9667 Жыл бұрын
Matat ohoma tamay une duka hadaagamu rattaran
@Bandara1312
@Bandara1312 Жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@umashil.kankanamge4499
@umashil.kankanamge4499 2 жыл бұрын
නිර්වාන්,ස්නේහා,දිගැසි කිසිදා නොමැකෙන ප්‍රේමාන්විත චරිත තුනක් හැමදාටම ප්‍රේමණීය හදවත්වල ජීවත්වන.❤️❤️❤️
@kumuthpathirana2763
@kumuthpathirana2763 2 жыл бұрын
Song එක බලපු අහපු වාර ගාන මතක නැ.ඒ තරම් ලස්සනයි ගොඩක්ම ♥️♥️♥️.. ඒවගේම ලස්සන කතාවක්.. 🥰♥️
@nbthilakthilak9091
@nbthilakthilak9091 Ай бұрын
මගේ. පන තියෙන. තුරාවටම ඔයා. විතරයි! මේ හදවත්. ඉන්න. පන. පරිස්සම්. ඉන්න. බුදු. සරණයි පන. උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 🙊
@samithaperera3335
@samithaperera3335 2 жыл бұрын
කොහේහරි තැනක ඔබ හොඳින් ඉන්න.. එයයි මට උරුම අවසන් කැමැත්ත.. 😘😘 ලස්සන පද පේලියක්
@theviya6806
@theviya6806 2 жыл бұрын
කිසිදා නොවින්ද ආදරය වින්ද අප පෙම් කතාව මෙතනින් නිමයිද... යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න ඔබ නැතුව ඉන්නමට කියල දෙන්න... කියා දෙන්න ආදරේ තරම්...
@noniminimnadi2903
@noniminimnadi2903 2 жыл бұрын
🥰🥰🥰🍇
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
සචින්,ශලනි,සචින්තනී,කියන නම් දැන් කියවෙන්නෙත් නැති තරම්. ඒ තරමටම නිර්වාන්,ස්නේහා,දිගැසි කියන නම් දැන් අපේ හිත්වලට ගොඩක් ලoවෙලා❤️‍🌹
@saoranall3014
@saoranall3014 2 жыл бұрын
Hm
@samnathabandara6371
@samnathabandara6371 2 жыл бұрын
Hmm
@sujeewakumari6876
@sujeewakumari6876 2 жыл бұрын
Ow eka nam atta
@nisansalaudayangani9353
@nisansalaudayangani9353 2 жыл бұрын
Ow anee
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@saoranall3014 ❤️
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
ඔබ නැතුව ඉන්න මට කියලා දෙන්න 💓💓💓💓💓❤️❤️❤️❤️❤️ කියා දෙන්න ආදරේ තරම් ❤️❤️❤️❤️❤️💓💓💓💓💓 ඒක නම් භාවනාවක්
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
"ඔබ ආයෙ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්" මේ පද පේලිය ඇහෙනකොට හැමවෙලේම මතක් වෙනවා. දැන් දාලා ගියත් කවදහරි එයි කියන බලාපොරොත්තුව තියාගෙන තාමත් අවංකව ආදරේ කරනවා . ❤️❤️🙂
@dhanushilaksarani8872
@dhanushilaksarani8872 7 ай бұрын
Aniwarenma balan innawa
@user-lr3jf6zu8q
@user-lr3jf6zu8q Ай бұрын
😢
@gayandaluwaththa
@gayandaluwaththa 2 жыл бұрын
මගේ ජීවිත කතාව වගේම කතාවක් නොබල ඉන්නෙ කොහොමද ,😞😞 🎶🎶කොහේ හරි තැනක ඔබ හොඳින් ඉන්න, එයයි මට උරුම අවසන් කැමැත්ත🎶🎶😔😔😔
@prasadmaduranga5863
@prasadmaduranga5863 2 жыл бұрын
Matath 🥺😔😊
@kusalanithakshila8265
@kusalanithakshila8265 2 жыл бұрын
Duk wenna epa....
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Matath ema thama bn hodin inna koi hari
@luckylover1848
@luckylover1848 2 жыл бұрын
ඔබ ආයේ එනවනම්..😍 මිහිදන් කල පෙම අරන්..❤️😘 ආසයි ඔය නෙතුපියන්..😘 දෙස ආදරයෙන් බලන්..🔥❤️
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️
@pramithsamaraweera5838
@pramithsamaraweera5838 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම්
@kavindaimalshana5145
@kavindaimalshana5145 2 жыл бұрын
Ekanam maru 💕💕
@madusankapahalawatta403
@madusankapahalawatta403 2 жыл бұрын
Maru
@user-iq2se1cs6e
@user-iq2se1cs6e 4 ай бұрын
❤❤
@randolii825
@randolii825 8 ай бұрын
සිංදුව ඇහෙද්දි ඔයා එක්ක ඉස්සර වගේ අයේ ඉන්න තිබ්බානම් කියලා හිතේන වාර අනන්තයි මට. .දැන් අවුරුදු 7 ක් අපි වෙන්වෙලා.එත් අදටත් මට ඔයාව එදා වගේම මතක් වෙනවා..මගේ නොවුනාට කමක් නෑ එයාත් එක්ක සතුටින් ඉන්න...🙂♥️
@DulakshiBandara
@DulakshiBandara Жыл бұрын
මන් අහපු ලස්සනම සොන්ග් එක.හැමදාම රැට නිදාගන්න යද්දී මන් අනිවරෙන්ම මේ සොන්ග් එක අහන්න ඔනි.මොන තරම් ප්‍රශ්න තිබුනත් මෙක අහපු ගමන් හිතට ලොකු සහනයක් දැනෙනවා,Thanks KDAT 😘🤗 මන් බලපු ලස්සනම කතාව ❤️😘🌍
@ranganaisuru2301
@ranganaisuru2301 Жыл бұрын
ඔයත් මන් වගේ
@madhumalialwis1804
@madhumalialwis1804 Жыл бұрын
Mamath💆
@C424c424
@C424c424 2 жыл бұрын
පිස්සුවෙන් වගේ හැමදාම නරඹන කථාවක් ..ඊට නොදෙවෙනි සින්දුවක් හරිම ලස්සනයි කථාවෙ රගපාන සියලුම රoගන ශිල්පීන් ශිල්පිණියන් උපරිම සාදාරනයක් කරනව පුන්ච් මිනායගෙ ඉදලම ..❤❤❤💘💘💘
@benjaminthirimanne2170
@benjaminthirimanne2170 2 жыл бұрын
Yah ❤
@prasadchinthaka4759
@prasadchinthaka4759 2 жыл бұрын
කියාදෙන්න ආදරේ තරම් ......💓 කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මගේ අවසන් කැමැත්ත 🥺😥
@niroshanirosha9676
@niroshanirosha9676 2 жыл бұрын
අනෙ ලස්සන කතාවක්❤❤❤😍😍😍
@lakshanthilinda4
@lakshanthilinda4 2 жыл бұрын
හොද අද්‍යක්ෂක කෙනෙක්ට කාව හරි හම්බුනොත් එහෙම තමා..... කළු ගලක් හරි මැණිකක් කරයි.... දනුශ්ක රත්නායක තවත් කතා මොකටද.......
@dilanrajakaruna2371
@dilanrajakaruna2371 2 жыл бұрын
හෙලෝ c4 කියන්නෙ බයානක දෙයක් ලමයො
@duleepaprasad3873
@duleepaprasad3873 2 жыл бұрын
"ඔබ අයෙ එනවනම් මිහිදන් කල පෙම අරන්...."❤️❤️❤️❤️ හිතට දැනෙන ලස්සන සිංදුවක්.❤️❤️❤️
@hyezue426
@hyezue426 2 жыл бұрын
මේ සිංදුවට ඇබ්බැහි වෙන්නේ නැතිව ඉන්න කියල දෙනවද?
@piumiapsara2854
@piumiapsara2854 2 жыл бұрын
ඉතිහාස ගතවෙනා පෙමක් තනලා සමහරූ මඟදී යන්නම යනව ජිවිතෙන් ඈතටම😔
@nimanimadushika6165
@nimanimadushika6165 2 жыл бұрын
පුදුමාකාර ලස්සන සිංදුවක්.....ලස්සන කතාවක්....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ......💟💟💟💟
@sathsaranitharuki5898
@sathsaranitharuki5898 2 жыл бұрын
හ්ම්
@upekshadilhani5405
@upekshadilhani5405 2 жыл бұрын
හ්ම්
@tharani9607
@tharani9607 2 жыл бұрын
අැත්තටම ලස්සනයි
@shiransadun8013
@shiransadun8013 2 жыл бұрын
Aniwa aniwa....
@jeeewanigunawardhana8963
@jeeewanigunawardhana8963 2 жыл бұрын
Uhhkiiiugb
@rcreation4219
@rcreation4219 2 жыл бұрын
ශලනි... හැමදාම වගේ චරිතයට උපරිම උපරිම සාදාරණීකරනය කරල.. මම ආසම නිලිය එදා ඉදන්ම ඔයා..❤️. සචින්.. මෑත කාලෙ මම දැකපු අග්‍රගන්‍ය ටෙලිනාට්‍ය නලුව.. වගේම ලස්සනම නලුව කිව්වොත් මම හරි..❤️ ඒ වගේම සචින්තනී ඔයත් ආදර කතාවක් ගොඩක් තාත්විකව පෙන්නන මෑත කාලෙ දක්ශතා වලින් හෙබි ලස්සන නිලියක්..❤️ ඒ වගේම මේ නාට්‍යයේ රංගනයෙන් දායක වෙන කිසිම කෙනෙක් දක්ශතා වලින් කිසිම අඩුවක් නැහැ.. ඒ වගේම කතාවට තවත් ඇබ්බැහි කරන විදියට තේමා ගීතයක් ගෙනත්.. හරිම ආසවෙන් බලන මෑත කාලෙ ලස්සනම ආදර කතාව ලිව්වට ගොඩක් ස්තූතී මහේශ් රත්සර මද්දුමආරච්චි..❤️❤️❤️
@lakshanthilinda4
@lakshanthilinda4 2 жыл бұрын
කතාව ලියපු කෙනා වගේම තමා අධ්‍යක්ෂකත් වෙන කතා මොකටද .....
@sunethcrishan5251
@sunethcrishan5251 2 жыл бұрын
😭
@S1234.
@S1234. Жыл бұрын
ශලා ❤️.
@flowerffyoutuber6163
@flowerffyoutuber6163 2 жыл бұрын
ඔබ අයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔබෙ නෙතු පියන් දෙස ආදරයෙන් බලන් 🙂🖤...
@udarikoshala7151
@udarikoshala7151 2 жыл бұрын
අපි ආදරේ කරන අය අපිට ලැබෙන්නේ කලාතුරකින් ලැබීම වාසනාව නොලැබීම අවාසනාව ❤️💔
@sidathchandu6905
@sidathchandu6905 Жыл бұрын
♥️♥️♥️
@sandakalum7894
@sandakalum7894 Жыл бұрын
එයාලව අපෙන් ඈත් වෙන්නෙ මොකක්ම හරි අපෙම හොදකට වෙන්න පුලුවන්❤.
@senethmayodara2470
@senethmayodara2470 2 жыл бұрын
👌😍මට කියන්න වචන නැ 👌😍 එතරම් හිතට වැදුනා.👌👌👌❤️❤️❤️
@thilinibhagya6079
@thilinibhagya6079 2 жыл бұрын
මේ සින්දුව මටම හදපු එකක් වගේ.අනේ ඒ තරම් හදවතට දැනෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
@mdckd4208
@mdckd4208 Жыл бұрын
❤️
@user-lr3jf6zu8q
@user-lr3jf6zu8q Ай бұрын
😢
@user-ii9ci7sw9y
@user-ii9ci7sw9y 2 жыл бұрын
මේකනම් පිස්සුවක් වේලා ඉවරයි 😍😍😍😍😍😍 කොච්චර හැවුවත් එපා වේන්නෙ නැ 😌😌😌😌😌😌😌😌😌😌😌 ආදරෙයී ස්නෙහා නිර්වන් 😍😍😍🙏 මිලින්ද අයියා ඔයත් 🤙🙏
@aadsd1535
@aadsd1535 2 жыл бұрын
ගිරිදේවි රයිගම් සම්මාන උළෙලේදී (2020-2021)නිර්දේශ වෙලා best actress , best actor ඇතුලු නිර්දෙශ 7 ක් අනිවාර්යයෙන් ශලා මැණික දිනනවා මේ පාරත් ❤️💪🇱🇰
@tamashaperera3274
@tamashaperera3274 2 жыл бұрын
මේ චරිත මතක් නොවෙන දවසක් නෑ. අපිට හැමදාම මතක් වෙනවා. මේක මාරම ලස්සනයි ❤️❤️
@sureskumara4843
@sureskumara4843 2 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන සින්දුවක් නම් නෙමේ හැමදාම සතුටින් අහනවා 🌸💥මේ සින්දුව අහන කොට හිත නිකම්ම නිවිලා යනවා
@Ushansadaneth
@Ushansadaneth Жыл бұрын
මේක සම්මානයක් හිමි වෙන්න ඕනේ එකක් 🥺❤🤩😍
@man5925
@man5925 9 ай бұрын
මගෙ ආදර කතාව හොදටම දන්න කෙනෙක් ලියපු සින්දුවක් වගෙ, වෙන්වෙලා අවුරුදු 12කට පස්සෙත් තවම මතකය ඉතාම මිහිරි.... මට එයා මේ සින්දුවෙ ලින්ක් එක මගෙ උපන් දිනයට දුන්නා ❤
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
නිර්වාන් ❤ ස් නේ හා ඒ නම් තමයි දැන් මතක ඒ දෙන්නගේ නම් අමතක වෙලා ඒ තරම් මේ චරිත දෙකට ආදරේ ඒ එයාලගේ දක්ෂ කම වෙන්න ඇති බුදුසරණයි ❤
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 2 жыл бұрын
කතාවක ගිය ලස්සනම ගීතයක්... ස්නේහා, නිර්වාන් ,දිගැසි 🌸❤️
@tharusenanayake2365
@tharusenanayake2365 2 жыл бұрын
Akka hodin innawad???lagadi akkage kawi hambunema nh, mt kiyawanna...
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 2 жыл бұрын
@@tharusenanayake2365 මං හොදින් නගො.ඔයාට කොහොමද
@kavee123
@kavee123 2 жыл бұрын
Aniwaryen
@ruwansl622
@ruwansl622 2 жыл бұрын
Aniwaryen
@himaligangani5060
@himaligangani5060 2 жыл бұрын
It's true. Very nice
@nethminirashabandara2522
@nethminirashabandara2522 Жыл бұрын
හිතට දුකක් එන හැම පාරකම මේ සිංදුව අහනවා ඒ තරම් මේ සිංදුව හිතට දැනේනවා🥰🥺
@ranjithupul6964
@ranjithupul6964 Жыл бұрын
ඔයා තරම් හිතට දැනුන කෙනෙක් තවත් ඇත්තේ නෑ සත්තකින්ම ,කොහේහරි තැනක ඔයා හොදින් ඉන්න මට ඒ ඇති
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
ගොඩක් ලස්සනයි Song එක....❤️‍ නිර්වාන්❤️‍ස්නේහා,දිගැසි.... ආදරෙයි හැමදාමත්.......❤️‍🌸
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
වෙන visual එකක්... මරු මරූ😍🤟🏻❤ ශලනී😍
@lakmalidayarathna9160
@lakmalidayarathna9160 2 жыл бұрын
දනින් නැගිටින්න දිය පොදක් හෙව්ව... වැහි නොමැති කතර රැවටුනා ඔබට ... කොහේහරි තැනක ඔබ හොදින් ඉන්න . . එයයි මට උරුම අවසන් කැමැත්ත .... 😥😥😥😥😥😥😥
@dilinisugandi3412
@dilinisugandi3412 Жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සනයි.😍♥️.භාවනාවක් වගේ.🥰🥺
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක් .... thank you sirasa tv
@naturegirl9852
@naturegirl9852 2 жыл бұрын
ඔබ ආයේ එනවනම්.. මිහිදන් කල පෙම අරන්.. ආසයි ඔය නෙතු පියන්.. දෙස ආදරයෙන් බලන්.. කියා දෙන්න ආදරේ තරම්.. ❤️
@user-ex6yw2zg3i
@user-ex6yw2zg3i 2 жыл бұрын
මා වැනි මේ සින්දුවට අැබ්බැහි වූවන් තවත් සිට් ද...ow
@pathumperera1318
@pathumperera1318 2 жыл бұрын
Me sinduwata abbahiwuna Aya ko ❤️❤️
@lakshipraba4400
@lakshipraba4400 2 жыл бұрын
ඉතිහාස ගතවෙනා පෙමක් තනලා මගෙ දෑතෙ එල්ලිලා ගිමන් හැරලා❤️ වෙන් වීම අන්තිමේ හොදයි කියලා😘 ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා😒😭
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
මොනා උනත් දිගැසි ඉස්සර ඉදන්ම ආදරය කරපු කෙනා නිර්වාන්ට. ස්නේහගෙ කොල්ලා මෙයා වගේ කියාගෙන නිර්වානුත් එයාට කැමති වෙලා දිගැසිව අතහැරියොත් පව් අර කෙල්ල. ඒ කෙල්ල මේවා කිසි දෙයක් දන්නෑ තාම.🙄
@headagamingyt5384
@headagamingyt5384 2 жыл бұрын
Ow🤕
@youandme4893
@youandme4893 2 жыл бұрын
එහෙම වෙන්නෙ නෑ
@achinthamadushan5389
@achinthamadushan5389 2 жыл бұрын
Eka aththa
@Shenu2002
@Shenu2002 2 жыл бұрын
ඒක තමා වෙන්නේ දිගැසිට..ස්නේහයි නිර්වානුයි එකතු කරයි දිගැසි 💔😑
@shenayashaki9086
@shenayashaki9086 2 жыл бұрын
දිගැසි ගොඩක් ආදරණීය කෙනෙක්.අනේ ඒ වගේ කෙනෙක්ටනම් දුකක් දැනෙන්න එපා😔
@kumarikumari5164
@kumarikumari5164 11 ай бұрын
සීය පාරක් අද අහන්නේ මම වගේ මේ සිංදුව ඇබ්බැහි උන තවත් අය ඉන්නවාද ❤❤❤
@naduniniwarthana
@naduniniwarthana Жыл бұрын
හිතට මාර නිදහසක් දැනෙනවා ඒ සින්දුව අහද්දී..හරිම ලස්සනයි🤗
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
හදවතට දැනුන.... ලස්සනම,ආදරණීයම කතාව...❤️‍ "කියාදෙන්න ආදරේ තරම්"🌹
@gaganinipunsala9033
@gaganinipunsala9033 2 жыл бұрын
🤩💓💓
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@gaganinipunsala9033 ❤️‍🌹
@HappyJs581
@HappyJs581 2 жыл бұрын
That's true..💛
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@HappyJs581 😊❤️‍
@pickme1535
@pickme1535 2 жыл бұрын
හදවතට දැනෙන කතාවක්
@malkiparamitha8213
@malkiparamitha8213 2 жыл бұрын
කතාවටයි සිංදුවටයි පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා♥ ඒ තරම් ලස්සනයි 👌😊♥♥♥
@user-fr6pv3rf4x
@user-fr6pv3rf4x 11 ай бұрын
ඔබ නැතුව ඉන්න මට කියලා දෙන්න 🥺❤️
@gayathrimaharagamage5505
@gayathrimaharagamage5505 Жыл бұрын
දැනෙන තැන නතර වෙන්න කිවුවට මේතම් ලස්සනට හදවතට දැනුන එකම සිංදුව..ලස්සනයි ❤️ 🌼
@hasithaudaya649
@hasithaudaya649 2 жыл бұрын
කලාවට කවදාවත් තමන්ගෙ පෞද්ගලික ජිවිතේ ගාව නොගන්නවානම් ඇත්තටම කාලාව කියනදේ මිනිස්සුන්ගේ ජිවිත සුවපත් කරනව
@himarushevan5403
@himarushevan5403 2 жыл бұрын
හදවතටම දැනුනු කතාවක්. මාරම ලස්සනයි. ❤️❤️❤️❤️❤️
@Madushan615
@Madushan615 2 жыл бұрын
මේ සිංදුවනම් මාර ලස්සනයි ❤
@nisharadewmini5752
@nisharadewmini5752 2 жыл бұрын
ආසම සින්දුවක්.හැමදාම අහනවා..ආදරෙයි ලොකූ..😍😍
@notyluckysandaruwan5004
@notyluckysandaruwan5004 2 жыл бұрын
මමනම් ගොඩක් ආස නිර්වාන්ගේ ගෙදර ඇතුලත් episod වලට හැමෝම තමන්ගේ චරිතේ හරියට කරනවා ලස්සන කතාවක් 😍
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
Good job guys.. I really like Nirvan as an actor.. he is a multi talented guy.. he deserves more chances in his acting career.. I think he is lucky enough to cast shalani s core actor.. all the best @ sachini liyanage.. way to go
@prabhanjalibandara2619
@prabhanjalibandara2619 2 жыл бұрын
එක දිගට 5 වෙනි පාරට අහන ගමන්. ආයේ අහනවා ඉතිං. කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍😍
@hasithasampath4410
@hasithasampath4410 Жыл бұрын
මේ සිංදුවට පරණ මතයන් නැවත නැවත මතක් උනා..ගොඩක් ලස්සනයි..🥰❤️
@C424c424
@C424c424 2 жыл бұрын
කියාගන්න බෑ අපිට ආදරේතරම් මේ කථාවට..ඒතරම් ලස්සනයි ..💘💘💘👍👍👍
@mhutvsinhala
@mhutvsinhala 2 жыл бұрын
හදවතට දැනෙන ලස්සන සින්දුවක් හා කතාවක්. අත්තටම නිර්වාන්ට මෙහෙම වෙයිද?
@kendaboy6145
@kendaboy6145 2 жыл бұрын
ලස්සනම කතාවක් මෙකනම්... එක පාරයි බලන්න ඔනෙ වශිවෙනො....ලස්සන ටෙලි ඩ්‍රාමා එකක්
@upulbandara5055
@upulbandara5055 2 жыл бұрын
♥️මගේ ආසම සිංදුව කොච්චර හැහුවත් එප වෙන්නේ නම් ඇ සිංදුව ගොඩාක් ලස්සනයි❤️රවින් අයියා ♥️
@rashminadee4089
@rashminadee4089 2 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ 😍😍ඒවගේමයි කතාවත් මාරම ලස්සනයි 😍😍
@kimnathisha9247
@kimnathisha9247 2 жыл бұрын
Ow ඵ්ක ඇත්ත ❤
@chamindaws7633
@chamindaws7633 2 жыл бұрын
gayakayata godddak pin
@sumudumallika3115
@sumudumallika3115 2 жыл бұрын
❤️❤️
@manjulawijebahu9282
@manjulawijebahu9282 2 жыл бұрын
Eka aththa
@subashinhenandana2137
@subashinhenandana2137 2 жыл бұрын
ඒක
@user-gp8yt5wz6e
@user-gp8yt5wz6e 2 жыл бұрын
කතාවටයි, සිංදුවටයි පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා .. 😍😍 ඒ තරම් ලස්සනයි.. ආදරණීයයී .. කතාවක ගිය, මම අහපු ලස්සනම තේමා ගීතය මේක.. 🎶😍🧡 😍🤗🧡🧡🧡
@kavee123
@kavee123 2 жыл бұрын
ඇත්තමයි
@user-gp8yt5wz6e
@user-gp8yt5wz6e 2 жыл бұрын
@@kavee123 😊😊🥰
@maliwickramasinghe8549
@maliwickramasinghe8549 2 жыл бұрын
Hmmmmmmmmmmm
@user-gp8yt5wz6e
@user-gp8yt5wz6e 2 жыл бұрын
@@maliwickramasinghe8549 😊😊
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
Yes
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
lyrics nam kawadath sajith v chathuranga thama 💖💖💖💖 2012 idan ada wenakan...
@user-ex6yw2zg3i
@user-ex6yw2zg3i 2 жыл бұрын
ගොඩක් ලස්සනයි Song එක....❤‍ නිර්වාන්❤‍ස්නේහා,දිගැසි.... ආදරෙයි හැමදාමත්.......❤‍🌸
@ravinduperera9101
@ravinduperera9101 2 жыл бұрын
50 වෙනි පාරටත් වඩා අහපු මම.🤭😂 2022 අහන අය කෝ 🥰
@namalnissanka4079
@namalnissanka4079 2 жыл бұрын
Hmm mama ehuwa🤗🥰🎤🎶🎙️🤗🥰
@namalnissanka4079
@namalnissanka4079 2 жыл бұрын
Lassani pattta❤️
@vihanga_vidushan
@vihanga_vidushan 2 жыл бұрын
2023 මේක බලන මම
@tharindusampath4439
@tharindusampath4439 2 жыл бұрын
man
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e Жыл бұрын
2022/09/15 අදත් අහනවා
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
This is an addiction...I feel for u Nirvan.. best acting ever.. Sneha.. Digesi ❤❤❤
@Sricocktail
@Sricocktail Жыл бұрын
මේතරම් හිතට දැනුනු ටෙලිනාට්‍ය ගීත දෙකක් අහලම නෑ කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ගීත දෙකම හරිම ලස්සනයි
@user-mk4ou1ll3h
@user-mk4ou1ll3h 6 ай бұрын
අමිල පෙරේරාගෙ එක තමයි ලස්සනම
@kasunihansika3927
@kasunihansika3927 Жыл бұрын
ඉඩක් ලැබෙන හැමදාම මේ සින්දුව අහනව මාරම ලස්සනයි... කොච්චර සිංදු තිබ්බත් ආසම සින්දුව මොකක්ද අහද්දි මතක් වෙන්නෙ මේක..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@ravindunikeshala5624
@ravindunikeshala5624 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මං හරිම ආසයි මේ කතාවට 🌹🌹🌹🌹🌹
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 2 жыл бұрын
1k උනේ මං දාපු ලයික් එකෙං හරිය
@samanthaanura7184
@samanthaanura7184 2 жыл бұрын
මේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වේන්නේ නෑ, කතාවත් මාරම මාරයි 🤗😘❤️
@lpchaminda2277
@lpchaminda2277 6 ай бұрын
තවමත් මතකය් එදා වගේම ඔයාට දිපු ඒ ආදරය රැකවරණය අදටත් මට ඔයාට දැන් ඒවා මතකද මංදා..ඔබ ඉන්න තැනක සතුටින් ඉන්න ඒ මතක හැමදාමත් මාව අඩවනවා මැණික...
@chathuminibhagya705
@chathuminibhagya705 2 жыл бұрын
ගොඩක් ලස්සනයි song එක ස්නේහා,නිර්වාන්,දිගැසි තුන් දෙනාගේම ඇක්ටින් නම් මරු ඒ වගේම කතාවත් මරු නිර්වාන් ,ස්නේහා ආදර කතාව හරිම ල්ස්සනයි කතාවේ අන්තිමත් ඒ වගේම වෙන්න ඕන ❤❤
@gimhanikariyawasam5594
@gimhanikariyawasam5594 2 жыл бұрын
Drama එකේ දැන්ද කොහෙද තුන්කොන් ආදර කතාව පටන් ගන්නේ 🙈💓
@udeshanurada5578
@udeshanurada5578 2 жыл бұрын
සිංදුව නම් පිස්සුවක්🔥
@saliyamihiraj7371
@saliyamihiraj7371 2 жыл бұрын
දිගැසි නිර්වාන් කියන්න වචන නෑ. නවක කියන්න බෑ. ඔවුන් ඒ තුල ජීවත් වෙනවා.❤️💯
@NimashaqKumari-kj8lo
@NimashaqKumari-kj8lo 11 ай бұрын
Oba nathiwa inna mata kiyala denna,,,😔😔😔😔godaaa..k hithata wadina song ekak...adareiii (kiyadenna adare tharam) ❤️❤️❤️😘😘😘🥺🥺
@oziiz3627
@oziiz3627 2 жыл бұрын
ශලනි ඉන්නව කියන්නෙ කතාවත් ලස්සනයි තමයි😻
@venukishehara9744
@venukishehara9744 2 жыл бұрын
එ ත් එයා කතාව මගදි යනකොටනම් කතාව එපා වෙනෝ
@AA-fs9cy
@AA-fs9cy 2 жыл бұрын
@@venukishehara9744 එහෙම යන එකක් නෑ.එයා එහෙම මගදි අයින් උනේ සිහින ගෙනෙනෙ කුමාරියේ එකෙන් විතරනෙ🤔ඒක මහ ගොබ්බ විදියට ඇදගෙන යන නිසා අයින් වෙන්න ඇති.එයා ඒ වගේ තේරුමක් නැති කතාවල ඉන්න කෙනෙක් නෙවේනෙ
@venukishehara9744
@venukishehara9744 2 жыл бұрын
@@AA-fs9cy නැහැ එයා බාරගෙන තියෙන්නේ කොටස් 200 යි ඒත් එයාගෙ අසනීප තත්වය නිසා කලින් නැවතිලා එකයි එයා අයින් උනේ උනාම කතාව කොහොමත් අපිපිරිය උනා
@workChannelof
@workChannelof 3 ай бұрын
@@venukishehara9744 kiwwa wagema una neda
@darmasiriwidanagamage662
@darmasiriwidanagamage662 2 жыл бұрын
අම්මෝ මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😍
@sadanideumini9954
@sadanideumini9954 2 жыл бұрын
කතාව හිට් උනේ සීන්දුවේන් අනිවාර්යයෙන්ම හරීම ලස්සන song එකක් 🥺💖🙈
@race.2023
@race.2023 Жыл бұрын
Thmth me sinduwnm ahnw aith ඉතිං pissuwk meknm ❤🔥😍
@priyanwadarathnayaka9350
@priyanwadarathnayaka9350 2 жыл бұрын
❤🌼අතීතය මෙනෙහිවන හීනයක් ගීතයක් වෙලා වගේ ❤🌼
@ysltv6470
@ysltv6470 2 жыл бұрын
ඔබ ආයේ එනවා නමි දැන් වචනත් එක්ක මතකයි නේද යාලුවෝනේ ..♥️♥️♥️
@gaganinipunsala9033
@gaganinipunsala9033 2 жыл бұрын
🤩💓
@lakshmiharshani6115
@lakshmiharshani6115 2 жыл бұрын
😍😍💓
@bikepissa4774
@bikepissa4774 2 жыл бұрын
😘😘😘
@shamalkanimsara29
@shamalkanimsara29 2 жыл бұрын
hmmmmmmmm
@ysltv6470
@ysltv6470 2 жыл бұрын
@@lakshmiharshani6115 💞
@dahamiranathunga9992
@dahamiranathunga9992 7 ай бұрын
"ඔබ ආයේ එනවනම්..මිහිදන් කල පෙම අරන්.. " එහෙම කිව්වට එයාට ආයෙ එන්න බෑ කියලා දන්නවා..ඒත් ආදරෙයි😊❤️
@ranganaisuru2301
@ranganaisuru2301 Жыл бұрын
කොච්චර ඇහුනත් එපා වෙන්නෙ නෑ
@user-ir4yd1kz6i
@user-ir4yd1kz6i 6 ай бұрын
@nadeemanamendra4974
@nadeemanamendra4974 2 жыл бұрын
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත්.........❤️❤️❤️ දිගැසි👧 නිර්වාන් 🙋 ස්නේහා👱 තුන්කොන් ආදර කතාව අපි ආදරෙන් ලෙන්ගතුක්මින් බලනව....❤ අලුත් තේමා ගීතයත් ගොඩක් හදවතට දැනෙනවා....අපේ හදවත් වලට දැනෙන්න තරම් ඔයාලගෙ රංගන හැකියාව අති විශිෂ්ටයී. වරදක් කියන්න නෑ.. හැමදාම අපේ හදවතේ ඉඩ ගන්න තවත් නිර්මාණ කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඕනි. 😍😍😍😍😍😍
@inokapriyadarshani4574
@inokapriyadarshani4574 2 жыл бұрын
මේ කතාවනම් මාරම ලස්සනයි දසවක් බැලුවොත් හැමදාම බලන්න ආස හිතෙන කතවක මග නොහැර බලනවා හැමදාම .මාලරම ලස්සනයි ඒවගේම සිරසටත් ගොඩක් ස්තූතී මේ වගේ කතාවක් අපිට ලබා දුන්නට ...ඒ වගේම තමයි සිංදුව ...හැමදාම එක පාරක් හරි හනවා ...ගොඩාක් ලස්සනයි ....නිර්වාන් , දිගැසි , ස්නේහා මරු ...., සචින් ලියනගේ මම කැමතිම නලුවෙක් ඒ වගේම කතා වෙ රගපාන හැමෝම ගොඩක් ලස්සනට වැඩේ කරනවා , නිර්වාන් දිගැසිට බූට් එක එහෙම තියලා අහුවෙන්න එඔආ 🖐️සුපිරි කතාව හැමදාම බලනවා 😘😘💖💖💖💖❤️❤️
@wasanthikumbalathara9296
@wasanthikumbalathara9296 Жыл бұрын
Hitha nivana lassana song ekak🌷🌹🌹
@PethumSadalal
@PethumSadalal 2 ай бұрын
වැහි නොමැති කතර....රැවටුනා ඔබට😢😢 කොහේ හරි තැනක ඔබ හොඳින් ඉන්න😢😢එයයි මට උරුම අවසන් කැමත්ත😢😢,,ජිවිතය මොකදද කියලා තෙරෙන කොට ජිවිතයේ ඔනම,කරන අසම දෙවල් ඉක්මනටම නැති උනා😢😢😢
UNO!
00:18
БРУНО
Рет қаралды 2,7 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 67 МЛН
Hithakin (හිතකින්) Dilki Uresha Official Music Video
4:52
Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |
6:09
Zin Studio
Рет қаралды 508 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 15 МЛН
Ulug'bek Yulchiyev & Aziza Qobilova - Esim ko'p (Premyera Klip)
3:32
ULUG’BEK YULCHIYEV
Рет қаралды 1,8 МЛН
Sevinch Ismoilova - Ustozlar qo'shiqlaridan popuri (Xorazmcha)
6:15
Sevinch Ismoilova
Рет қаралды 1,2 МЛН
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 231 М.