Hithuwakkari (හිතුවක්කාරී නුඹ නම් සොඳුර)

  Рет қаралды 414,645

Athula Silva

Athula Silva

Күн бұрын

This is the official video of my song Hithuwakkari (හිතුවක්කාරී නුඹ නම් සොඳුර).Released by me for the people who love Sri Lankan music.
Artist : Athula Silva
Music : Cyril Perera
Lyrics : Kelum Srimal
Video directed by Lalith Perera at Photologic Production.
#hits #Sri-Lankan #official-video

Пікірлер: 482
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn 4 ай бұрын
මේ ගීතය මම ඇහුවෙ ඉස්සෙල්ලාම 2004 නගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරි කරන කාලයේ එතකොට සුනාමි ව්‍යසනය උනා දෙසැම්බර් නත්තල් දවසේ ඒ සුනාමියට අහුවෙලා මගේ රේඩියෝ එක අතුරුදන් උනා වාසනාවට අපි බේරුනා හිරු එෆ්එම් එකේ ඉස්සර නිතරම යනව
@athulasilva
@athulasilva 4 ай бұрын
Bohoma Sthuti sahodaraya. Oyala thamai me sinduwata godak adare karapu aya. Jaya wewa! Budhu saranai, Devi pihitai....!!!!
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
2023ත් අහන අය ඉන්නවද
@praneethheeton9603
@praneethheeton9603 Жыл бұрын
Ow
@isankaferenando
@isankaferenando Жыл бұрын
@rushanisilva381
@rushanisilva381 Жыл бұрын
2023❤❤
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 Жыл бұрын
Hitiyoth 2030th ahanawa 😀
@inushau8176
@inushau8176 Жыл бұрын
😂umaria mathak wenawa ahaddi
@minodkasun4286
@minodkasun4286 2 жыл бұрын
අය්යේ මේකට අලුත් වීඩියෝ එකක් කරලා දැම්මොත් මේ කාලේ ආයි හිට් වෙනාවා. මේක හිට් එකක්👏👍
@dhanapara2856
@dhanapara2856 2 жыл бұрын
සිරාම කතාවක් ඈ
@chathuraperera791
@chathuraperera791 Жыл бұрын
සිරා
@honeyijf5330
@honeyijf5330 Жыл бұрын
මේකට ගහන්න සිංදුවක් ඇවිල්ලත් නැ ආයේ එන්නෙත් නැ සත්තයි ❤
@sadeeshasamaraweera2238
@sadeeshasamaraweera2238 Жыл бұрын
Aniwh
@kaushalawickramasinghe5368
@kaushalawickramasinghe5368 Жыл бұрын
Aniwa siraa ma kathawak. 😍
@vishwa2802
@vishwa2802 8 ай бұрын
2024ත් අහන අය කෝ
@Ashee_Music
@Ashee_Music 11 ай бұрын
Line one nonstop එක අහලා මේක search කරපු මම 😁
@T-Rulz
@T-Rulz 7 ай бұрын
Ekanam pissuwak
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
තවමත් ඒ සිංදුවට ආදරෙයි.අපි පුංචිම කාලෙ ඇහුන සිංදුවක්💖💖
@pinimuva
@pinimuva Жыл бұрын
මගේ සදාතනික ප්ලේ ලිස්ට් එකේ තියන සින්දුවක් ... විෂුවල් අනවශ්‍යයි ... අපේ ලතා කියපු කුමා එතකොට ඔබ වැනි අය එදා නිහඩවිම තමයි අපේ අවාසනාව
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you. You are great ❣️
@tharangagunawardhana9497
@tharangagunawardhana9497 Жыл бұрын
ඒකාලේ ඉදන් මාරම ආස සිංදුවක්. තවමත් අහනවා❤️❤️
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
"හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැනකෙලියයි"
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
ඉස්කොලේ යන කාලේ මේ සිංදුව කෙල්ලන්ට කොච්චර කිවිවාද අයියේ ආදරේයි පැලෙන්න ඔයාට මේක රිමේක් එකක් කරමු.❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Ow malli, re make ekak karamu. Thank you
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
@@athulasilva ekenma karmu jaya wewa..❤️❤️
@videosambole4791
@videosambole4791 20 күн бұрын
🔥🔥🔥🔥 කළුතර නෙද ලොකෙශන්
@Amila9082
@Amila9082 Жыл бұрын
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකේම සැණකෙළියයි ,,,,ඇත්තම කියලා තියෙනවා අද කාලේ වෙන දේවල් හැටියට මේවට තමා අනාවැකි කියන්නේ ❤️😍🌹👍✌️👌🔥
@DineshRuwan-zc7nq
@DineshRuwan-zc7nq Жыл бұрын
❤️❤️❤️
@upulmedia3014
@upulmedia3014 Жыл бұрын
අතුල අයියේ. සින්දුවේ අරුතට සමාන ගැලපෙන වීඩියෝ එකක් කරන්නකෝ. මේක මීටවඩා ලස්සනට කරන්න තිබුනා. බලන්නකෝ ඔයාගෙ වොයිස් එකයි සින්දුවයි මොනතරම් ලස්සනද? ගැලපෙනවද?. මම ගොඩාක්ම ආසම සින්දුව මේ වීඩියො එක දැක්කම ඇත්තටම ගොඩාක් දුක හිතුනා. මේ වීඩියෝ එක හරියන් නෑ අයියේ. අපි ලස්සන එකක් කරමු.. ජයවේවා !! අතුල අයියේ..... තරහා ගන්න එපා. සින්දුවට ඇත්තටම ආදරේ නිසයි කිව්වේ.. ඔය සින්දුව පාවිච්චිකරලා අපි කෙල්ලන්ට කොයිතරම් මඩගහල තියනවාද පොඩිකාලේ
@athulasilva
@athulasilva Жыл бұрын
Ow malli, oya kiwwa hari. Wenas video ekak karanna o ne. Thank you so much dear
@athulasilva
@athulasilva Жыл бұрын
Ow malli wena ekak karamu
@සුලක්ශන
@සුලක්ශන 2 жыл бұрын
පරන අපි අහපු සින්දු පොඩිකාලේ තැන්ක්‍යූ අයියේ 👍👍❤️❤️
@sanathsanath8123
@sanathsanath8123 11 ай бұрын
ඇත්තමයි.ලස්සනයි සින්දුව.ලොකු ආදර්ශයක් දෙනවා කාටත්.♥️♥️♥️
@athulasilva
@athulasilva 11 ай бұрын
Thank you for your kind words
@prabathharshana1826
@prabathharshana1826 Жыл бұрын
2023 අහන සෙට් එක කෝ ❤ මේක සුපිරියක්..
@supunwijekoon3780
@supunwijekoon3780 8 ай бұрын
Bus wala yanawa me sinduwa.. Adai dekke dial eka sirawatama ❤❤
@travelingsrilanka53
@travelingsrilanka53 Жыл бұрын
අනේ මංද සිංදුවම කටපාඩම්... අදමයි වීඩියෝ එක බැලුවෙ
@ceawapasela2309
@ceawapasela2309 2 жыл бұрын
this is 1st time capture the real artist of the song
@ushanhadunneththi9457
@ushanhadunneththi9457 3 күн бұрын
තාමත් ආසාවෙන් අහන සින්දුවක්..❤
@athulasilva
@athulasilva 3 күн бұрын
Thank you ❤️
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
මම මෙි SONG එක ගොඩාක් අහලා තියෙනවා MUSIC එකත් හරිම ලස්සනයි
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much ❤️
@ishanpramoth5134
@ishanpramoth5134 Жыл бұрын
කවදාවත් නොමැකෙන හිත අස්සෙ නිතරම මිමිනෙන රසය අඩු නොවෙන ඇත්තම සින්දු ❤️
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you Ishan❤️
@LakshiDissanayake
@LakshiDissanayake 10 ай бұрын
මේක පට්ට සිංදුවක් එකෙන්ම.ඉස්කෝලෙ නන්ස්ටොප් වල නැතිවෙන්නැති සිංදුවක් එ කාලෙ
@athulasilva
@athulasilva 10 ай бұрын
Thank you so much. Love you all 💗
@Amila9082
@Amila9082 8 ай бұрын
හැම වෙලේම අහනවා මේ සිංදුව , කොහෙන් හරි දාලා තියෙනවා ඇහෙනවා ඇහුනත් ඇති මාත් හැම වෙලාවෙම අහනවා ❤️😍🌹🎶👍💃✌️😊🔥🕺
@athulasilva
@athulasilva 8 ай бұрын
Thank you so much dear❤️
@Amila9082
@Amila9082 8 ай бұрын
@@athulasilva ❤️😍🌹👍 Thank you So much sir
@danushkadilhan9741
@danushkadilhan9741 Жыл бұрын
සිංදුව එක්ක විශුවල් එක ගැලපෙන්නෑ.....මොනව උනත් සිංදව ලස්සනයි
@athulasilva
@athulasilva Жыл бұрын
Yes I understand dear. I will make another video. Thank you
@nuwanmadushanka7699
@nuwanmadushanka7699 23 күн бұрын
Ada තමයි කියන කෙනා දැක්කෙ ❤
@athulasilva
@athulasilva 23 күн бұрын
Thank you ❣️
@Hiruumadhushan
@Hiruumadhushan Жыл бұрын
Location : Kaluthara🥰
@tharinduplus2913
@tharinduplus2913 11 ай бұрын
මේක ආයෙම කරන්ට..pls...ගොඩක් හිට් වෙයි..❤❤❤❤❤
@athulasilva
@athulasilva 11 ай бұрын
Thank you very much for your comment!
@gambaraya2915
@gambaraya2915 10 ай бұрын
මෙක සුපිරි යක් අලුතින් විඩියො එකක් කරලා දමු හිට් වෙනවා ලොවෙත්
@athulasilva
@athulasilva 10 ай бұрын
Thank you for your sincere words. I will make a new video.
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Жыл бұрын
සින්දුව නම් ඉතින් පට්ට අපි ගොඩක් ආස කරන සින්දුවක්. හැබැයි මේ visual ඒක තමයි අවුල. මේකෙ වෙන සීන් එක තේරුම් ගන්න ගිහිල්ලා මගේ මොළයට දැන් සමනල ගැටේ වැටිල තියෙන්නෙ 😂
@ravindulakshitha3788
@ravindulakshitha3788 Жыл бұрын
මොකක්ද අඩේ ඒ video එක...😂😂😂
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Жыл бұрын
@@ravindulakshitha3788 pissu wageene ,😂
@Maliya..808
@Maliya..808 Жыл бұрын
Me sinduwa thawa kocchara kalayak giyath ..aanka 1 ma thamai.aiyeee.❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much ❤️ This is an everlasting hit.
@Out_Of_Frame.
@Out_Of_Frame. Жыл бұрын
DJ parak allala ganna one. Naththan punjabi style eken 👌
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
Man aasama geeyak
@sanjyadilshan7856
@sanjyadilshan7856 Жыл бұрын
නිකමට කියන්න හිතුවෙ මේක..💖 නරකද මේ සින්දුවට මෙහෙම ස්ටෝරියක් දාල වීඩියෝ එකක් කලොත්,...... කෙල්ල ස්පා එකක වැඩ.ඒ කෙල්ලට ආදරයකරන කොල්ල ඒක දන්නෑ..ඒ කොල්ල ඔයාගෙ යාලුවා..දවසක් ඔයා යාලුවාගෙ කෙල්ලව පාරෙ දකිනව ටව්මෙ.ඔයා යනව පස්සෙන්.ගිහින් බලනකොට කෙල්ල ස්පා එකක..ඔයා ඒක කල්පනා කරල කරල බැරිම තැන කොල්ලට කියනව..ඌ ඒක අහල ඇවිත් උගෙ ඇස් ඩෙකෙන්ම ඒක දකිනව..ඌ ඒ කෙලට අම්මට වගේ ඒදරෙයි.අන්තිමට ඌ ඒ වේදනාව කෙල්ලට කියනව..එතනදි කෙල්ල වෙනස් වෙයි කියල හිතල..ඒත් ඒ එල්ලට ආදරේ නිසා..අන්තිමට කෙල්ල ඒ රස්සාව නවත්තලා කොල්ල එක්ක ගෙදර යනව.ගිහින් අන්තිමට ආය ඒ කෙල්ල කොල්ලට හොරෙන් ඇවිත් ඒ ස්පා එකේම වැඩට එනවා..ඒකරල කොල්ල ආය ඒක දැනගෙන කෙල්ල ඉස්සරැහැ අඩල දරාගෙන යන්න යනවා. 💔💔💔 ඒ ස්ටෝරිය දාල හදමුකො වීඩියෝ එකක්....
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
අනිවාරෙන්❤️😊මත් ආසම සින්දුවක් 😊😊😊
@gaminiperera8312
@gaminiperera8312 3 жыл бұрын
ජයවේවා අතුල අයියේ මරු මරු ඔහොම යමු.
@rukshankumara850
@rukshankumara850 Жыл бұрын
වෙනසක් කරල ආයෙ හිට් කරන්න පුලුවන් සිංදුවක් එකෙන්ම.❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you dear
@thisaraprabath4625
@thisaraprabath4625 Жыл бұрын
ඉස්සර ආසම ඒව තමා.❤️ මියුසික් පොඩ්ඩක් වෙනස් කරල අලුත් කරල ගත්තනම්❤️
@ගල්බණ්ඩාර
@ගල්බණ්ඩාර Жыл бұрын
පට්ට අතුල අයියේ මගේ හදවත හෝස්ගාලා ගියා මේක දැකලා.... ලොකු අරුතයක් තියෙනවා. ඒත් එයතේරුම් ගැනීමට අපගේ මානසික මට්ටම නෑ බුදු අතුල අයියේ. සිංදුව මරු. තට්ටේ ගෑවේ කොහෙන්ද?
@cubetasticranddboys2371
@cubetasticranddboys2371 Жыл бұрын
Difficult to understand video
@isurusampath5381
@isurusampath5381 Жыл бұрын
Issara asama sinduwak lassana video ekka dala danna aiya
@SandunMalaka-ck5fi
@SandunMalaka-ck5fi Жыл бұрын
ඒ සිංදුව තාම පාඩම් ❤️🤟
@TharukamaduwanthawijesiriVijes
@TharukamaduwanthawijesiriVijes 11 ай бұрын
අපි සෙට් උනොත් අනිවා නැගලම යන තැන මේක තමා song එක.එදත් එහෙමයි අදත් එහෙමයි ❤️❤️❤️🤩
@athulasilva
@athulasilva 11 ай бұрын
Thank you so much ❤️
@mohamedazran1983
@mohamedazran1983 Жыл бұрын
2023 newai thawa aurydu kiyak giyath me wage sinduwak aya enne koreawe inna api godak kathawak ahapu sinduwak athula Silva one of super singer ❤ 🇰🇷❤🇰🇷❤🇰🇷🇰🇷🇰🇷
@athulasilva
@athulasilva 11 ай бұрын
Thank you very much 💕
@niranjalabashini1307
@niranjalabashini1307 Жыл бұрын
මම පොඩි කාලේ ඉඳන් ගොඩාක් ආසයි මේ සින්දුවට.මට ඒ කාලෙර් phone එකක් තිබුනේ නැහැ. ඉතින් radio එකේ ඇහුණාම හරි ආසා හිතුණා. අක්කගේ phone එක ඉල්ලගෙන සින්දුව අහනවා. දැන් මට phone එක තියෙන නිසා හැමවෙලාවෙම youtube එකෙන් අහනවා. ඒත් මට video එක තේරෙන්නේ නැහැ. අලුත් ලස්සන video එකක් කලොත් ලස්සනට තියෙයි. Dont get wrong. This is only an idea.❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you. Aluth video ekak karannam
@VindyaDushsanthi
@VindyaDushsanthi Жыл бұрын
Aiya alut video ekak karanna ayet....me kaleta maru
@athulasilva
@athulasilva Жыл бұрын
Ok , thank you Malli
@shashkzn6433
@shashkzn6433 10 ай бұрын
කලුතර බෝදිය 😮❤
@bhashithadumindu7366
@bhashithadumindu7366 Жыл бұрын
මේ වග සිංදු ඩවුන්ලෝඩ් නොකර අහන්න ඕන ඒව...❤
@athulasilva
@athulasilva Жыл бұрын
Yes, then you get the correct feeling. Thank you!
@shanshan7037
@shanshan7037 Жыл бұрын
මෙි සිංදුව ආයෙ අප් කරලා ගමු...හිටි එකක් වෙනවා මයි
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
තාමත් අහන සිංදුව පට්ට ලස්සනයි😍😍😍
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
මේකත් සදාකාලිකයි තමයි....අපිත් තාම අහනව. .ඉස්රහටත් අහයි...👌
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much ❤️ dear!
@nandaniedirisinghe5639
@nandaniedirisinghe5639 Жыл бұрын
මට මතකයි ඉස්සර රේඩි එකේ මේ සින්දුව යද්දි කොහේ හිටියත් දුවන් එනව....ඒ ආදරේ තාමත් එහෙමමයි
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much dear ❤️
@deepend7941
@deepend7941 11 ай бұрын
Line one medley ahla awe❤
@shashinthadilshan1244
@shashinthadilshan1244 Жыл бұрын
2023 ❤️❤️❤️asama song ekak. 😍😍
@wandanadissanayake9489
@wandanadissanayake9489 6 ай бұрын
ඇත්තටම හරිම ලස්සන සිංදුවක්.මම හිතුවෙ නිශ්ශංක දිද්දෙනිය මහත්තය කියනව කියල.හරිම සතුටුයි අහන්න ලැබීම.දිග කාලයක ඉදන් ඇහෙන ලස්සන සිංදුවක්.අදටත් අහන්න විදින්න පුලුවන්.❤❤
@athulasilva
@athulasilva 6 ай бұрын
Thank you so much for your kind words Wandana!
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 Жыл бұрын
ගොඩක් ලස්සනයි සිංදුව කොච්චර අහුවත් ඇති වෙන් නැ ❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you dear ❤️
@KelumNoyura-kz8ew
@KelumNoyura-kz8ew Жыл бұрын
සුපිරියක් තමා දැන් කාලේ මෝඩ ආතල් වගේ නෙමේ ❤️
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you dear ❤️
@Amila9082
@Amila9082 Жыл бұрын
පොඩි කාලේ නිතරම බලපු ආසම සින්දුවක් 🌹❤️😍✌️🔥👌👍👈🎧🎧
@harshawijesooriya6107
@harshawijesooriya6107 6 ай бұрын
Ayer alut karamu ayye sinduwa.alut visual 1k dala.hitma tamai❤
@athulasilva
@athulasilva 6 ай бұрын
Thank you Harsha. It will be done soon!
@chanakajayasinghe8594
@chanakajayasinghe8594 Жыл бұрын
❤❤❤ Legendary creation, Happy to listen to this masterpiece after so ages, nothing changed and the vibe is still the same 🙂
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much dear ❤️
@kasunwijesekaratikiri7348
@kasunwijesekaratikiri7348 22 күн бұрын
💖💖💖 ගායකයා කව්ද කියලා හොය හොයා හිටියේ
@athulasilva
@athulasilva 22 күн бұрын
Thank you 💖 I am Athula Silva
@kasunwijesekaratikiri7348
@kasunwijesekaratikiri7348 22 күн бұрын
@@athulasilva 💖💖 issara සිරස රසරිසි ගී chart eke udinma thibuna hemadama iridata aniwaryenma ahanawa. Thamath ehemai
@vineethadesilva456
@vineethadesilva456 2 жыл бұрын
Nice song.
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you
@nelumsandamali3218
@nelumsandamali3218 5 ай бұрын
Lassana sinduwak.dawasata 100parak witara ahanawa.❤️❤️
@athulasilva
@athulasilva 5 ай бұрын
Thank you so much ❤️
@dinithaw
@dinithaw 10 ай бұрын
Iye NSBM Green Fiesta ekata line one band eken me sinduwa gahuwa. Ewele idan oluwe thiyenne meka 😅
@athulasilva
@athulasilva 10 ай бұрын
Thank you so much dear !
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 8 ай бұрын
මරු සින්දුව... taste එකක් තියෙනවා
@athulasilva
@athulasilva 8 ай бұрын
Thank you 💖
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
අම්මෝ මේ සිංදුව යද්දි මන් හරි පොඩී . අද අහම්බෙන් වගේ දැක්කා. හරි ලස්සනයි ❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much dear ❤️
@kalanasanjaya6927
@kalanasanjaya6927 Жыл бұрын
සිරාවට සුපිරි කතාව
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you. This was written by Kelum Srimal
@dadasanjeewa9460
@dadasanjeewa9460 8 ай бұрын
මං අදටත් ආසාවෙන් අහන සිංදුවක්
@muthukalumjayathilaka9366
@muthukalumjayathilaka9366 2 жыл бұрын
Oyage voice eka maru.man asama sinduwak. Jayawewa athula silva❤️❤️❤️
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 17 күн бұрын
මේ සිංදුවට පට්ටම ආදරෙයි පොඩි කාලෙ ඉදන්ම අදටත් එහෙමයි.මේක නම් පිස්සුවක්.. ඒත් visual එක නම් පට්ටම.අවුල් අයියෙ හිනා කාලා මැරෙනව..😂 Remake එකක් කරන්න coliti visual එකක්
@athulasilva
@athulasilva 11 күн бұрын
Thank you! Aluth ekak karamu.
@rammyabandara7666
@rammyabandara7666 5 ай бұрын
NICE SONG , KEEP IT UP DEAR FRIEND.
@athulasilva
@athulasilva 5 ай бұрын
Thank you dear 💕
@travelwithmadhu96
@travelwithmadhu96 3 ай бұрын
I dont know the reson why I love this song.. old is gold❤
@athulasilva
@athulasilva 3 ай бұрын
maybe all the elements of this song are matched eachother! Thank you!
@amalshagayashan4020
@amalshagayashan4020 Жыл бұрын
සුපිරි විඩියෝ එකක් කරන්නකො සින්දුවට ගැලපෙන
@athulasilva
@athulasilva Жыл бұрын
Sure, thank you
@LakmalEdirisooriya-v2d
@LakmalEdirisooriya-v2d Жыл бұрын
හිට් එකක් තමා..❤❤
@shanofficial4131
@shanofficial4131 Жыл бұрын
අතුල අයියා මෙ ලොකේශන් එක කළුතර බොධිය ගාව නේද , මම ගාල්ලේ . දැන් ඩුබායි , මෙ සින්දුව මම නිතර අහනවා ....
@chamalibandara
@chamalibandara Жыл бұрын
Apiwat ganna beda dubai😅
@ගල්බණ්ඩාර
@ගල්බණ්ඩාර Жыл бұрын
උබේ කන්දෙක පුකේද බල්ලෝ
@shehanindrarathne.
@shehanindrarathne. Жыл бұрын
මේක සුපිරියක්😎🙌 එච්චරයි🤙
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you ❤️
@jeewanthaeranjan3196
@jeewanthaeranjan3196 Жыл бұрын
ඉස්සර රෙඩියෝ එකේ යනකොට රෙඩියෝ එක ලගට දුවගෙන යනවා
@ගල්බණ්ඩාර
@ගල්බණ්ඩාර Жыл бұрын
සද්දේ අඩුකරන්නද
@athulasilva
@athulasilva Жыл бұрын
Wow! Thank you
@KushanIroshana
@KushanIroshana Жыл бұрын
Aluth karala gaththa nam watinawaaa❤❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Yrs, I have already done it. will be uploaded soon. Thank you ❤️
@sithyalkamya1253
@sithyalkamya1253 Жыл бұрын
ආදරෙයි හැමදාම ලස්සන සින්දුවක්
@athulasilva
@athulasilva 11 ай бұрын
Thank you so much ❤️
@athulasilva
@athulasilva 11 ай бұрын
Thank you very much 💗
@kosalarandunu6228
@kosalarandunu6228 Жыл бұрын
Me widiyatama video ekak karanna aluth ekak karala balanna kohomada kiyala athula aiye Dan thiyena ewa mewata sama karannabe jaya wewa,!!
@hiranprasanna3721
@hiranprasanna3721 3 жыл бұрын
Maru. Maru Ranjana,s friends
@janith1993
@janith1993 9 ай бұрын
Listening this in 2024 🥺♥️💐 Masterpiece
@athulasilva
@athulasilva 9 ай бұрын
Thank you
@_dinya_perera_
@_dinya_perera_ Жыл бұрын
2023 geemath ge remix video status walin tik tok eken dakala meka aha set eka koo
@Mr.chamiya-k9z
@Mr.chamiya-k9z 9 ай бұрын
❤ patta සුපිරි
@athulasilva
@athulasilva 9 ай бұрын
Thank you 💞
@daliya8738
@daliya8738 Жыл бұрын
Supiriyak
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you ❤️
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
WISH YOUR ALL THE BEST POPULAR SINGER ATHULA DE SILVA
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much dear Wathsala❤️ God bless....!!!!
@nalakashantha1018
@nalakashantha1018 Жыл бұрын
❤❤❤❤ hadawathe thiyena song ekak...nikanma nitharama kiyawena song ekak❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much ❤️
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg Жыл бұрын
සින්දුව හරිම ලස්සනයි රූපරාමු හරියට පැහැදිලි නෑ
@athulasilva
@athulasilva 11 ай бұрын
Yed it's bit complicated, I will re correct with a new video. Thank you so much!
@glowedition5842
@glowedition5842 Жыл бұрын
සුපිරියක්
@harshanimadu3742
@harshanimadu3742 Жыл бұрын
Me sinduwata mn marama asai hethuwa lassana arthayak dena sinduwak
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
In 2003 launch ffrom geetv on swarnawahini
@creationidea509
@creationidea509 Жыл бұрын
මේක සුපිරියිනේ🎆 🔥❤️
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much ❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. හිතුවක්කාරී මේ ගැන හිතලා නැ වගේ බලහත් කාරෙන් ඊන්නට බැ සොදුර. 🌹♥️🤗 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 හදවත ලස්සන ගැහැණිය ලෝකේම සැනකෙලියයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@mauranewini792
@mauranewini792 Жыл бұрын
අර්ථවත් ගියාක් 🤘🤘🤘❤
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 Жыл бұрын
මේක ගහන්නෙ පොලොන්නරුව සුපර් ෆ්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එක
@athulasilva
@athulasilva Жыл бұрын
This is my song. All the copy rights reserved by me. There was a case against the copy rights violation by Saranga entertainment using for a CD of Super Friends. The court ordered Saranga entertainment and other parties not to violate copy rights any more in future.
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 Жыл бұрын
@@athulasilva ඉංග්‍රීසි තේරෙන්නේ නෑ....බන්..සිංහලෙන් දාපන් මචං 💕
@athulasilva
@athulasilva Жыл бұрын
Eka leagal rights natuwa gahapu ekak. Naduwak tiyenawa Colombo mahalu adikaranye Saranga entertainment ekata wiruddawa
@chaminprasanga
@chaminprasanga 6 ай бұрын
ඔව් ඔබ අතුල සිල්වා නියම අයිතිකරු ..විපුල නිශාන්ත නේද ඕක කීවේ පස්සෙ
@isururandika429
@isururandika429 Жыл бұрын
Kaluthara neda video shuut eka ලස්සනයි මේකට අලුත් දෙයක් කරන්න
@ගල්බණ්ඩාර
@ගල්බණ්ඩාර Жыл бұрын
මේකට කරන්නතියෙන්නේ මුගෙ තට්ටේ පුපුරන්න ගහලා බලන් ඉන්න එක
@athulasilva
@athulasilva Жыл бұрын
Yes. Thank you
@thushankalana4940
@thushankalana4940 7 ай бұрын
මං ආසම සින්දුවක් ❤❤❤
@athulasilva
@athulasilva 7 ай бұрын
Thank you dear!
@danukasanjaya7112
@danukasanjaya7112 3 ай бұрын
Legend song.. 🙏🎶🎧
@athulasilva
@athulasilva 3 ай бұрын
Thank you so much ❤️
@DKAmarathunga
@DKAmarathunga Жыл бұрын
කවදාවත් වයසට යන් නැති සිංදුවක්... ලතා වගේම.. 😍 හොද රීමෙක් එකක් බලාපොරොත්තු වෙනවා..
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much! I am in making a re make.
@shanlakshith1823
@shanlakshith1823 Жыл бұрын
Kawadath ahanawa ❤
@aselabandara3032
@aselabandara3032 Жыл бұрын
Meka aye udata gamu ❤️
@athulasilva
@athulasilva Жыл бұрын
Yes malli
@sinethrandika8504
@sinethrandika8504 Жыл бұрын
2023 ahnne. issr asam sinduwak
@pasindukeshawalakshan137
@pasindukeshawalakshan137 Жыл бұрын
This song 💖💖💖💖 I love the lyrics💚💚💚
@AlphaData-of5rh
@AlphaData-of5rh Жыл бұрын
සුපිරි. පොඩි කාලෙ class ගිහින් එනකොට බස් එකේ දාල තිබුන සිංදුවක්. එකපාරම මතක් වෙලා ආය ඇහුවෙ ❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you 😊❤️
@hondahornet6510
@hondahornet6510 Жыл бұрын
මේකට new version එකක් කරන්න..අනිවා hit
@athulasilva
@athulasilva Жыл бұрын
New. Version ekak thiyenawa. Eka dannam
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,5 МЛН
Disne galana
5:15
Namal Udara
Рет қаралды 723 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 55 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Hithuwakkari Medley | Drum Cam | @LineOneBand
6:44
KV DRUMS
Рет қаралды 2,4 МЛН
Hithuwakkari Nuba Nam Sondura - Athula Silva (Sinhala MP3 Song)
5:18
HelaNada Videos
Рет қаралды 237 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57