G TV - Hithuwakkarai | හිතුවක්කාරයි | Parody Song

  Рет қаралды 113,697

G TV

G TV

Күн бұрын

Hithuwakkarai | හිතුවක්කාරයි
Director / VFX : Pathum D
Director Of Photography : Subodh Dilshan
Editor : Pathum D
Lyricist: Chathuranga Wimalasena
Production Team :
Maneesha Niluminda
Rasitha Kavinda
Special Thanks
Team Kassa
Lyrics:
හිතුවක්කාරයි උඹනම් අනුර
හිතුවක්කාරයි උඹනම් කෝමත් රතු ගොට්ටන් වාගේ
හැටනම ලක්සෙන් ආවේ නැත්නම් කෙලවෙයි මේ චන්දේ
නැටුවත් පාරේ සජියත් මේ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ගන්නට බෑ බොට අප්පොච්චිගෙ වේගේ
මරු අරුමෝසම් තරමට වැඩියෙන් වයිරල් වෙයි නිතර
බේගල් කොහොමත් කිව්වොත් උබලත් යමලොව යයි මිතුර
මරු අරුමෝසම් කලිනට වැඩියෙන් වයිරල් වෙයි නිතර
බේගල් කොහොමත් කිව්වොත් උබලත් යමලොව යයි මිතුර
තාවකාලිකයි පුතා ඕක මං කෙරුවා හරි මදිද
පුතා ඕනමයි කියන එවුන් එයි නාලා වැවෙන් වතුර
හිතුවක්කාරයි මමනම් මිතුර
හිතුවක්කාරයි මමනම් කෝමත් මහ වැස්සෙත් පාරේ
පොඩි පොඩි චන්දත් පාවී ඒනම් රජවෙයි මේ වාරේ
ලපයත් හෑලී දෙසුවත් ඌ හැටි දැකලා නෑ මාගේ
විලි ලැජ්ජාවෙන් යන්නට වේ හෙට හා කරමුකො වාදේ
සැරින් සැරේ මම බදු ගස්සන්නේ උද්දමනේ හින්දයි
කඹේ කොට උනත් පරිස්සමෙන් යමි හෙල හොඳටම ගැඹුරයි
ටැක්ස් එක කන්නද ඇහුවට ටැක්ස් නොගැහැවුවොත් රට ඉවරයි
හොඳටම කරවපු අපිටම යලි නොම දුන්නොත් මල කෙලියයි
හිතුවක්කාරයි කොහොමත් අනුර
හිතුවක්කාරයි මමනම් කෝමත් මහ වැස්සක් වාගේ
ලොකු ජන රැල්ලක් පාවී ඒනම් රජවෙයි මේ චන්දේ
කැපුවත් කෑලී අපිනම් රවටනු හිතලා බෑ වාගේ
බලහත්කාරෙන් යන්නට වේ රට පොඩි මල්ලිට වාගේ
නැටුවත් පාරේ තොපිලත් ඒ ගැන හිතලා නෑ වාගේ
නැවතත් ආයෙත් යන්නට වේ රට වාවාගෙන ශෝකේ

Пікірлер: 728
@sujisaman7899
@sujisaman7899 2 күн бұрын
රටම විකුණගෙන කන දේෂපාලුවෝ... විකුණගෙන කන එකම පොර ලංකාවේ...❤❤❤❤ අාදරෙයි පැලෙන්න..
@kawshanrajapaksha
@kawshanrajapaksha 2 күн бұрын
😂
@nethsara9595
@nethsara9595 Күн бұрын
දවසේ comment එක😀🤣
@NishadDileukshi
@NishadDileukshi 3 күн бұрын
අම්මෝ ඒක ඡන්දෙ ලංවෙන්න ළං වෙන්න ආතල් ජෝක් වැඩි වෙනවා මුන්ට පිස්සුනේ කියන්න සතුටුයි එකට පෝලිම්වල හිටපු කට්ටිය තුනට හතරට බෙදලා කඩේ යනවා 😂❤
@Madhawa89
@Madhawa89 3 күн бұрын
ඊලග පාර අිය එකට පෝලිමේ ඉන්නවා😂
@sachithradilhani6016
@sachithradilhani6016 Күн бұрын
Siram kthawa😂
@DineshOnline
@DineshOnline 3 күн бұрын
මේ යකාට තනියම කොන්සට් එකක් ගහන්න තරම් සින්දු තියෙනවා 😀😀😍✌️
@user-oj5xl9hm9c
@user-oj5xl9hm9c 2 күн бұрын
😂😂
@sbvlog17
@sbvlog17 2 күн бұрын
😂 sirwtama
@pasindudilshan6943
@pasindudilshan6943 2 күн бұрын
මට හිතෙන්නෙ මූ ඇවිත් රජකාලේ හිටපු අන්දරේගෙ නැවත පුනුරැත්පත්තියද කොහෙද😂😂 අන්දරේ වර්ෂන් 2.0 🇱🇰❤
@mshasen
@mshasen 3 күн бұрын
හැමදාම කියනවා වගේම අදත්, Lyrics ලියන දෑතට ගෞරවයෙන් බුදුසරණයි...😂
@chathurangawimalasena-gtv
@chathurangawimalasena-gtv 2 күн бұрын
@dreamwaymusics1009
@dreamwaymusics1009 2 күн бұрын
එකෙන්ම ❤❤
@shaniwije696
@shaniwije696 3 күн бұрын
දේශපාලුවො අපිව හූරං කෑවට දේශපාලුවො විකුනං කන ලංකාවේ එකම එකා මූ සුපිරි බං 👌👌
@Siyanlakshan-m1e
@Siyanlakshan-m1e 2 күн бұрын
ඔව් බං
@Siyanlakshan-m1e
@Siyanlakshan-m1e 2 күн бұрын
මොන දේ කළත් පරිස්සමින්
@Anuhazz_Jay
@Anuhazz_Jay 3 күн бұрын
හිතුවක්කාරයි නුඹනම් අනුර 😂❤️
@NISHANTHADISSANAYAKA-np9ll
@NISHANTHADISSANAYAKA-np9ll 2 күн бұрын
😂😂😂
@gayathaba4484
@gayathaba4484 2 күн бұрын
අඩෝ ඒක පහරක්.. lyrics ලියන විමලේ😍 අපේ එකා
@chathurangawimalasena-gtv
@chathurangawimalasena-gtv 2 күн бұрын
තඹේ ❤
@ceylononlineacademy
@ceylononlineacademy 3 күн бұрын
ගෝටා හොරෙන් බලනව දැකපු උන් කෝ 😂😂
@SLGear
@SLGear 2 күн бұрын
රයිගම් සෝයමීට් සම්මාන වලින් දමල ගහන්න ඕන නිර්මාන මේවනම්...
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 күн бұрын
නිර්මාණය සුපිරි මල්ලී උත්සහය සාර්ථකයි වැඩ්ඩෙක් අපිව හිනැස්සුවට තෑන්ක්ස් ❤❤..තෙරුවන් සරණයි ...🖐️
@dhanushkapathum1379
@dhanushkapathum1379 3 күн бұрын
සීලරතන හිමි රජයක් යටතේදී ඔබව "සංගීත් එල" සර්වබලධාරී පදවියට පත්කරනවා 👍🧡
@ramisha3270
@ramisha3270 2 күн бұрын
🐂🐂🐂🐂
@respect_to_others
@respect_to_others 2 күн бұрын
😂
@shyamal9879
@shyamal9879 2 күн бұрын
Adoh
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 2 күн бұрын
අපි සීලේට සීලේ අපිට😎
@thilinakalhara...1
@thilinakalhara...1 3 күн бұрын
මං වගේම ❤😎❤ AKD අනුර ❤😎❤ කුමාර ❤️😎❤️ සහොදරයා ❤😎❤️ ජනාධිපති ❤😎❤ වෙනකම් ඉවිසිල්ලක් නැති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@UfitsportsAcademy
@UfitsportsAcademy Күн бұрын
හැටනම ලක්ෂෙන් ආවේ නැතිනම්, කෙලවෙයී මේ චන්දෙ..😂🎉😂🎉😂🎉 බලහත්කාරයෙන් ගන්නට බෑ බොට අප්පච්චීගේ වේගේ. 😅😊😊 මරු වචන ටික. ❤❤❤ දේශපාලකයෝ ටිකෙන් හොදටම ආතල් එකක් ගන්න පොරක්. ජය වෙවා...
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 күн бұрын
සීලෙ නෑ. අසාධාරණයි. 😒 සීලෙ අපිට අපි සීලෙට ❤️ අපිලගෙ සීලෙ අම්මට හමන්නන්න 🥹
@ruwanindika5874
@ruwanindika5874 2 күн бұрын
මේ දක්ෂතාවය වෙන කාටත් නෑ. කාටවත් කඩේ යන්නැතුව හැමෝම හිනස්සන හැමෝටම බෑ
@mrbhanaka-3856
@mrbhanaka-3856 Күн бұрын
මාලිමාවට ලාවට කඩේ යනව හැබැයි
@IsuruDeshapriya-wl1fx
@IsuruDeshapriya-wl1fx 3 күн бұрын
2:31 අම්මෝ 😂❤️
@gphsidath9920
@gphsidath9920 2 күн бұрын
අනුර ⁣ සහොදරයාට ජය වෙිවා❤
@danujathilaksha1027
@danujathilaksha1027 19 сағат бұрын
ඔබේ මෙවර චන්දය කාටද? A.අනුර කුමාර දිසානායක ❤️ B.සජිත් ප්‍රේමධාස 🧡 C.රනිල් වික්‍රමසිංහ 💚
@Hidden_traveler93
@Hidden_traveler93 3 күн бұрын
❤❤මාලීමාවා
@heart_rythms
@heart_rythms 3 күн бұрын
චන්දෙ කියල කියන්නෙ ජනාදිපති තෝරන එකම නෙවෙ එක්තරා විදිහකට මිනිස්සුන්ගෙ නිර්මානාත්මක කුසලතා එලි දැක්වෙන තැනක්😁
@gayangatamanna1978
@gayangatamanna1978 2 күн бұрын
අනුර ❤❤❤❤❤❤❤❤❤
@randutech
@randutech 3 күн бұрын
Music නම් මාරයි ❤😂
@Ruvimadu123
@Ruvimadu123 2 күн бұрын
වයසටද වැඩ... 😂😂😅එල එල කොල්ලො... හැමදාම මේවා ඕන අපිට. ඒකත් සුපිරිය❤❤❤😊😊
@Mr.Satheer
@Mr.Satheer 3 күн бұрын
Vera maari vera maari
@උන්මාදසිතුවම්
@උන්මාදසිතුවම් 3 күн бұрын
සුපිරි
@kalanachathurangarajapksha4141
@kalanachathurangarajapksha4141 3 күн бұрын
කෝ බන් සීලෙ.......මෙතන ඉන්නම ඕන ඩයල් එකක් ඈ...............
@Mahasona-z4f
@Mahasona-z4f 3 күн бұрын
Ekane bn😅
@samanthakarunarathna4838
@samanthakarunarathna4838 3 күн бұрын
Seele apita api seeleta ❤
@kalanachathurangarajapksha4141
@kalanachathurangarajapksha4141 3 күн бұрын
@@samanthakarunarathna4838 එකෙම්ම ගැම්මක් තමය්...
@magazinelife7353
@magazinelife7353 3 күн бұрын
හොද වෙලාවට මූට ඒ කටහඩ නැත්තේ.. තිබ්බ නම් තට්ට ගෙඩියා ඉවරයි 😂😂😂😂
@Mahasona-z4f
@Mahasona-z4f 3 күн бұрын
@@magazinelife7353 ado ado sileta anammanan wanaaa hiritha🤣🤣🤣😂
@tharakamadusanka4003
@tharakamadusanka4003 2 күн бұрын
Lyrics ලියන දෑතට සම්මා සම්බුදු සරණයි,සම්මාන වලින් දමලා ගහන්න ඕනෑ සිංදු මෙව්වා 😂😂❤❤
@chathurangawimalasena-gtv
@chathurangawimalasena-gtv 2 күн бұрын
😁😁❤
@Sampath-qi4mm
@Sampath-qi4mm 3 күн бұрын
හිතුවක්කාරයි උබනම් අනුර 😂❤❤❤😂😂❤ Lyrics ලියන දෑතට ඇස්වහක්නම් වදින්න එපා😂😂🙏🙏🥰❤❤
@chathurangawimalasena-gtv
@chathurangawimalasena-gtv 2 күн бұрын
😁❤❤
@NodutuAdaviya
@NodutuAdaviya 2 күн бұрын
හිතවක්කාරයි නුබනම් අනුර.. ❤️👍👍
@shehanmadhusanka2545
@shehanmadhusanka2545 2 күн бұрын
කොල්ලව මෙගාබ්ලාස්ට් ගෙන්නන්න කාලෙ හරි 😌,ෆ්ලෑශ්බැක් බැකින් එකට මරුවට තියෙයි 😁
@lavangesenevirathne5424
@lavangesenevirathne5424 3 күн бұрын
AKD❤
@Seniidamsith
@Seniidamsith 3 күн бұрын
Sapayak thopinam
@Seewith9898
@Seewith9898 3 күн бұрын
​@@Seniidamsith😂😂😂
@chenuldewnaka76
@chenuldewnaka76 3 күн бұрын
උබලා තමා බන් ඒ මනුස්සයවත් චාටර් කරන්නේ තැනක් නොතැනක් නොදැන කෑගහලා😂
@mishelsasidulakshan754
@mishelsasidulakshan754 3 күн бұрын
@@chenuldewnaka76sirawata bn
@esalainduwara3157
@esalainduwara3157 3 күн бұрын
@@chenuldewnaka76ha
@SudarshanaSilwa-we7ks
@SudarshanaSilwa-we7ks 2 күн бұрын
Lyrics දෑතට දෙවි පිහිටයි
@nurajmaduranga
@nurajmaduranga 2 күн бұрын
නියමයි GTV පුතා. මේ stage එකේ නටන කෙනෙක් ඇවිත් රට සුපිරියට හදයි කියල හිතන වහල්ලුන්ට වඩා මේ කොල්ලට දැක්මක් තියෙනව. තව සින්දු එනකන් බලන් ඉන්නව අපි 😆😁
@mishacatzko2922
@mishacatzko2922 2 күн бұрын
මොකක්ද දැක්ම
@nurajmaduranga
@nurajmaduranga Күн бұрын
@@mishacatzko2922 මේ හැමෝම කරන්නෙ ස්ටේජ් උඩ නටන එකයි නටවන එකයි කියන එක 😀
@dhanushkapathum1379
@dhanushkapathum1379 3 күн бұрын
මද්දහනේ ජී රස්මී 🧡
@gangaappuwa7795
@gangaappuwa7795 3 күн бұрын
Lassanai puthe ekath budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️
@ISHELART2016
@ISHELART2016 3 күн бұрын
පට්ට මැණික... තව හම්බ කරපන් මුන්ගෙන්.. බුදුසරණයි.. පුළුවන් නම් දුපත් මිනිස්සුන්ට ළමයිට help කරපන් කාටවත් නොකියා.. ❤️❤️❤️
@KosalaHimal
@KosalaHimal Күн бұрын
Adoo ekath supiriyak..😍
@dhanushkapathum1379
@dhanushkapathum1379 3 күн бұрын
එල🧡
@ffda-c8f
@ffda-c8f 2 күн бұрын
අඩෝ ඒක පහරක්.. 🤘 lyrics ලියන අපේ එකා 😍😍 beat එකනම් අල්ලලා යනෝ🤌❤🤘🤘
@KawwaVlogz
@KawwaVlogz 2 күн бұрын
අඩේ තෞසේ පිස්සෙක් ඕයි... ගැම්මක් බම් මල්ලි...❤❤
@Nimsaranimsa
@Nimsaranimsa 3 күн бұрын
හිතුවක් කාරයි උඹනම් අනුර .. අම්මෝ 😂😂😂
@rashmika724
@rashmika724 3 күн бұрын
2:42 Guest Appearance ස' 😂
@SLMastery
@SLMastery 2 күн бұрын
හම්මෝ සුපිරියක්👌🔥🔥 G TV ❤ මාලිමාවට ජය ප්‍රාර්ථනා කරමු හැමෝම ❤❤
@asankawlogs
@asankawlogs 2 күн бұрын
දීල තියනවා රිදෙන්නම❤
@Imeshtheekshana.
@Imeshtheekshana. 3 күн бұрын
Adho ekh❤😂
@Rana-derana
@Rana-derana 2 күн бұрын
උදාරයි පුතා.උදාාරයි තාත්විකයි...😂 ගැම්මට දීලා.තියෙනවා....🤭 ජය වේවා තව තවත් මෙවැනි.ආතල්.අරන්.ඒනට ජය පතනවා..❤❤
@tharakapuspakumara9978
@tharakapuspakumara9978 3 күн бұрын
ඔයාව චන්දෙ කාලෙට තමා හරියන්නෙ😂
@kavishkadilshan4779
@kavishkadilshan4779 2 күн бұрын
සුපිරි බං💖💖😁😁
@umindunimsara5387
@umindunimsara5387 3 күн бұрын
ගැම්මක් ඕයි 😂🎉❤
@Bgpsulakshana
@Bgpsulakshana 2 күн бұрын
uba fatta malli....supirima athal
@Hataraman593
@Hataraman593 2 күн бұрын
Good luck bro
@madhujayathilaka6083
@madhujayathilaka6083 3 күн бұрын
Adath maru🔥🔥
@Laiya
@Laiya 3 күн бұрын
ගැම්මක් 😂😂❤
@Sarakollavlogs
@Sarakollavlogs 3 күн бұрын
ලයික් කරන්න බලන්න gtv දනුශ්කට ආදරේ සෙට් එක ❤
@nuwa99
@nuwa99 3 күн бұрын
Oi oi 🎉
@shehanssandakelum1591
@shehanssandakelum1591 2 күн бұрын
Maruu
@Seniidamsith
@Seniidamsith 3 күн бұрын
මෙතනත් අපි මාලුමාමට කියල වැලලෙන්න එපා 😢😂
@user-fy9tl8ql2u
@user-fy9tl8ql2u 3 күн бұрын
Top
@MemesOkay
@MemesOkay 3 күн бұрын
2:43 එහ් එහ් ස ' නේත හැංගි හැංගි එබිකම් කරන්නේ..😂😂🙊😁
@jktradingSL
@jktradingSL 2 күн бұрын
ඔබ නම් මරු මචෝ දෙන එක නම් දෙ⁣නවා සෙට් එකටම ඇඩෙන්න😂😂
@TenHubSL
@TenHubSL 3 күн бұрын
ඒක මරු❤
@RavinduWijekoon-z8z
@RavinduWijekoon-z8z 3 күн бұрын
Top badu 😂😂🥰🥰
@s.m.rusmin2364
@s.m.rusmin2364 Күн бұрын
Supiri ❤👍🔥
@ruwanprasad3483
@ruwanprasad3483 3 күн бұрын
ෆට්ට 😂❤️
@ShanuMemesOfficial
@ShanuMemesOfficial 2 күн бұрын
ඒක නම් දීලා සුපිරියටම 😅♥️😅
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct 2 күн бұрын
ආතල් කොල්ලෝ ඉදිරියටත් රටට වැඩදායක නිර්මාන කරන්න පුතාලා අපි රට හදමු👍👌💐🙏🏻☸️🇱🇰
@GihanMalith-go7ep
@GihanMalith-go7ep 2 күн бұрын
Supiri ❤️😁
@zonickmods8871
@zonickmods8871 3 күн бұрын
Anura kumarata kamti kollo tika ko balanna ❤❤❤❤❤❤❤❤❤❤
@Animation_Music7
@Animation_Music7 2 күн бұрын
මේක දිහා ඔයා තුන්වෙනි ඇහෙන් බැලුවොත් පේනවා see more...
@Anucartoonproduction
@Anucartoonproduction 3 күн бұрын
සුපිරි ❤️🎉
@user-em9bo8lt4t
@user-em9bo8lt4t 2 күн бұрын
Ado මරු බන්
@LahiruKeshan-ny6lh
@LahiruKeshan-ny6lh 2 күн бұрын
අම්මෝ 😂❤
@joesmith-fe9bk
@joesmith-fe9bk 2 күн бұрын
ඒකනන් සුපිරිය ඕයී.. පට්ට ආතල්...
@shanakadevinda632
@shanakadevinda632 2 күн бұрын
සල්ලි වලට විකිණෙන්නැති චැනල්. . . ඇත්තටම සල්ලි වලට වඩා රටට ආදරේ කරන එක මාර පට්ටයි. .
@ashens5948
@ashens5948 2 күн бұрын
Ammooo😂😂😂
@sachi_yash
@sachi_yash 3 күн бұрын
අනුරට කැමති අය Like👍🏻 කරගෙන යන්න❤
@PathumMax-e1e
@PathumMax-e1e 2 күн бұрын
ගැම්මක්
@AmithRKChathuranga-h8u
@AmithRKChathuranga-h8u 2 күн бұрын
පරිසමේන් මැණික උබ පිටුවහල් කරාවි උබ ජාතික වස්තුවක් ❤️ Lyrics ලියන දැතට මැණික උබට හැමදාමත් ආදරේයි ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏
@kasunchamikara8982
@kasunchamikara8982 3 күн бұрын
Supiri 😂❤
@Traveling96
@Traveling96 2 күн бұрын
Creative ❤❤
@l.shehan.official2256
@l.shehan.official2256 2 күн бұрын
ගැම්මක්😂
@DeshanSasidu-ge1sy
@DeshanSasidu-ge1sy 3 күн бұрын
මේක සුපිරියක් කින උන් කෝ...😅❤
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 күн бұрын
කවුද බං මේවා ලියන්නේ...!! 🤣🤣🤣👍👍👍
@pasinduindrajith6982
@pasinduindrajith6982 2 күн бұрын
මේවා අරුන් ටිකත් බලනවා ඇති නෙ....😂😂
@Harsha-silva.312
@Harsha-silva.312 2 күн бұрын
කැ.......රිම සින්දු මේවා😂😂
@nipunalakshan2031
@nipunalakshan2031 3 күн бұрын
Viral ❤😁
@gamingnova4941
@gamingnova4941 2 күн бұрын
අඩොා් මේකත් සුපිරිිිිිිිිි....😊😂❤❤❤
@thusharamadhusanka7287
@thusharamadhusanka7287 2 күн бұрын
චන්දෙ කියන්නෙ ආතල් එකක් විතරක් ම නෙවෙයි.අවුරුදු 5ක් බැන බැන ඉන්න හරි රටක් නිර්මාණය කරගන්නෙකට.😂❤
@RuchiraShanidu-nd5mf
@RuchiraShanidu-nd5mf 3 күн бұрын
Ammoo oi...😂😂😂
@Mr.Satheer
@Mr.Satheer 3 күн бұрын
🎉🎉🎉🎉
@isurumaduranga4412
@isurumaduranga4412 3 күн бұрын
සුපිරි ❤ අනුර
@VINUMUSICLK7495
@VINUMUSICLK7495 3 күн бұрын
Supiri 😂❤
@BosaMageeka
@BosaMageeka 3 күн бұрын
මේවනෙ ඕයි සින්දු 😂❤
@lifewithsasri
@lifewithsasri 3 күн бұрын
😂😂😂 ගැම්මට
@Yohan_Wickramasinghe
@Yohan_Wickramasinghe 2 күн бұрын
උඹ වත් පාළකයෝ විකුණගෙන කාපන් බං Ela ela ආදරෙයි ❤❤
@dilshanrenuka895
@dilshanrenuka895 2 күн бұрын
මුන් ඔක්කොම යාලුවෝ මල්ලී... සුපිරි මේකනම්.. ❤❤❤
@nadagamkarayoepisodetoday176
@nadagamkarayoepisodetoday176 3 күн бұрын
මියුසික් මරු
@Yasi_2005
@Yasi_2005 2 күн бұрын
ඒක නම් ගින්දර ❤️
@tharushameedum5411
@tharushameedum5411 3 күн бұрын
මෛත්‍රීපාල තමා මරුම😂😂
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 533 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН
බයි බයිලා | Bai Baila | G TV
6:44
G TV
Рет қаралды 793 М.
ඡන්දයට කලින් හැමෝම මේක අහපල්ලා!
14:06
හුටපට්ටම 5 | G TV Hutapattama EP5
8:07
G TV
Рет қаралды 664 М.
කිරිබත් ගීතය
5:06
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 81 М.
Padiri Production - Chanda Pole Athal
16:10
Padiri Production 'පදිරි'
Рет қаралды 189 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН