No video

audio accessories සියල්ල එකම තැනින් | speakers | subwoofer | amp | buffel | party box | bluetooth

  Рет қаралды 170,642

Roam with Pubba | රෝම් with පුබ්බා

Roam with Pubba | රෝම් with පුබ්බා

11 ай бұрын

#speaker #partybox #subwoofer #amp #amplifier #audioaccessories #shopping #trending #sinhala #srilanka #roamwithpubba #bluetoothspeaker
නිවසට කුස්සියට අවශ්‍ය සියලුම දේ අඩුවට එකම තැනින්
• ගෙදරට, කුස්සියට අවශ්‍ය...
අපේ අනෙක් වීඩියෝ
bike jacket winter jacket අඩුවට
• Bike jacket | Winter j...
bluetooth speakers party box ගන්න පිටකොටුවට
• bluetooth speakers | p...
රු.4300 සිට සුපිරි smartwatch
• රු.4300 සිට සුපිරි sma...
quality perfume අඩුවට / perfume shops pitakotuwa
• අලුත්ම collection එකක්...
hand bag හා luggages ගන්න මෙතනට යන්න
• හෑන්ඩ්බෑග් ල⁣⁣ගේජ් ගන්...
party box
party box price in sri lanka
party box 310
party box 310 price in sri lanka
party box 110
party box 110 price in sri lanka
party box speaker
party box shop in pitakotuwa
speakers
speaker box
speaker price in sri lanka
speaker cleaner
speaker price
speaker shop in sri lanka
subwoofer
subwoofer price in sri lanka
subwoofer speaker
subwoofer amplifier
subwoofer box design
subwoofer speaker price in sri lanka
subwoofer shop in sri lanka
buffel set
buffel set price in sri lanka
amp
amplifier price in sri lanka
amplifier board price in sri lanka
amplifier circuit
bluetooth speaker

Пікірлер: 208
@Muthulitravrl
@Muthulitravrl 9 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් ස්තූතියි..
@romeshayodya2158
@romeshayodya2158 11 ай бұрын
අයියේ හොඩක් අය හොයන දෙයක් තමයි Outdoor sound setup. ( Bin , Single top, dobel top,amp,mixer, crosower, Dj light. ඒ පිලිබදව ඔයාගෙන් review එකක් ලගදීම බලාපොරොත්තු වෙනවා. මේ කරන වැඩේ ගොඩක් වටිනවා. 🤍👍🤝
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍😍😍👍👍👍👍ගේන්නම් මල්ලි
@maddagaming1533
@maddagaming1533 11 ай бұрын
dewani shop eken thamai man mage 1st amp eka gaththe..O/L karaddi...2006 wage...😍😍😍😍
@user-xn1on7yf2l
@user-xn1on7yf2l 11 ай бұрын
වටින video එකක් ❤❤❤
@user-ur1no6yp2c
@user-ur1no6yp2c 11 ай бұрын
Niyamai wadasatahanak😊😊😊
@namalchathuranga.7185
@namalchathuranga.7185 11 ай бұрын
වටිනා වීඩියෝ එකක් ❤🎉
@samithrasanjana9312
@samithrasanjana9312 11 ай бұрын
නියමයි ,අසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්....❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍👍👍👍👍❤
@shehanbuddika1655
@shehanbuddika1655 11 ай бұрын
ලස්සනට හැම දේම පැහැදිලි කලා සුපිරියක් ➸❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍❤️❤️❤️❤️
@jagathkumara6815
@jagathkumara6815 11 ай бұрын
Bro...mama hoyapu video akkak.(Hoda adahask gattha) THANK BRO......🙏
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
❤😊👍👍👍👍👍
@bhathiya9474
@bhathiya9474 11 ай бұрын
සෑහෙන්න වටිනවා..මේ වගෙ අලුත් වීඩියෝස්....❤❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
❤👍👍👍
@judejanam7242
@judejanam7242 8 ай бұрын
ස්තුතියි වටින දෙයක් 👍🏼
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 8 ай бұрын
😍👍👍👍
@user-yp9jx5xw4b
@user-yp9jx5xw4b 11 ай бұрын
සුපිරි Video එක වට්නවා...❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😊👍👍👍
@pvtgrana9629
@pvtgrana9629 11 ай бұрын
පට්ට ගනන් බ්‍රෝ
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 11 ай бұрын
ඔයා කරන වැඩේ ගොඩක් වටිනවා. ස්තූතියි මල්ලි.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😊❤️❤️
@dinukasapumal2214
@dinukasapumal2214 7 ай бұрын
අම්මෝ ගවයා
@virajsanjeewa7955
@virajsanjeewa7955 10 ай бұрын
Outdoor sound setup Video ekak karanta PRO SOUND (PVT) LTD shop ekata yanta
@upalialvis3422
@upalialvis3422 10 ай бұрын
අනේ සුපිරි.ඔයාගේ වීඩියෝ මං හෙව්ව චැනල් එකක් ❤️❤️ තව හොද වීඩියෝස් ඕනේ
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 10 ай бұрын
😍👍👍👍👍
@FRUITSVITHFUN
@FRUITSVITHFUN 11 ай бұрын
සව්න්ඩ් සිස්ටම් සම්බන්ධ වීඩියෝ නම් ගොඩක් වටිනවා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
👍👍👍
@jagathpushpakumara1038
@jagathpushpakumara1038 11 ай бұрын
එක නම් ගොඩක් වටිනවා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Thank you👍👍
@amilabwela
@amilabwela 5 ай бұрын
සුපිරි වීඩියෝ එක ගැම්මක් තමයි
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 5 ай бұрын
👍
@rasikaweerathunga1070
@rasikaweerathunga1070 11 ай бұрын
මාරම විඩියො එකක් thank u
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
❤❤❤
@truthonly4476
@truthonly4476 6 ай бұрын
Branded ඒව නන් නෙමේ අඩුම ගානෙ ගොඩක් ඒව හයි කොපිවත් නෙමේ ඒත් 3 වීල් / බස් වලට නම් සෙට් වෙන ගොඩක් බඩු තියෙනව අඩු වියදමින් ඒ අයට සෙට් වෙන ඒව තියෙනව ❤ හැමෝම ඔරිජිනල් හොයන්නෙ නෑනෙ ඉතින් 😊
@rashmikaPerera-hc1xg
@rashmikaPerera-hc1xg 9 күн бұрын
J audio හරි නැද්ද ? මම ඒකක් ගන්න බැලුවේ ඒකයි.
@Dhanukakw
@Dhanukakw 6 ай бұрын
Watina video ekak😊eyalage COD thibbanan maru
@YahasmiUrasha
@YahasmiUrasha Ай бұрын
Superb
@pubuduakalankawatthuhewa4089
@pubuduakalankawatthuhewa4089 10 ай бұрын
Sahenna watinawa. Good luck!
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 10 ай бұрын
👍👊
@dilamani
@dilamani 11 ай бұрын
Thanks for this video
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Thank you👍👍👍
@pasindulakshan7419
@pasindulakshan7419 9 ай бұрын
වාහන වලට එන ස්පීකර් වීඩියෝ එකක් ඕනි
@hashini1871
@hashini1871 10 ай бұрын
සුපිරි මේ විඩියෝ දවසට දෙපාරක් බැලුවා specar emty box amp
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 10 ай бұрын
👍👍👍
@hashini1871
@hashini1871 4 ай бұрын
Mm adath balano 😂😂
@user-yg6qz3ei8w
@user-yg6qz3ei8w 5 ай бұрын
Elama😊
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp 11 ай бұрын
Elakiri 😁👍👌
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍👍👍👍
@chamientertainment5397
@chamientertainment5397 11 ай бұрын
Video eka nm hodai eth othana thinne hoda badu memei
@tharanga-gc9mh
@tharanga-gc9mh 12 күн бұрын
Man gattha anthimata pennuwa shop eken amp ekak w700 13000 den awurudu 10 wenawa thamath weda hodata
@malithanthony5400
@malithanthony5400 11 ай бұрын
Good review bro 👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Thankxx ❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
**first watching 🔥 ** **still watching Now** **valuable sharing**
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Thank you❤
@thishuladeepa4362
@thishuladeepa4362 11 ай бұрын
අයියේ මට සාවින් වේගා දෙකක් හදන වීඩියො එකක් දෙන්නකො අයියට දීර්ගායුෂ ලැබේවා අපි නොදන්න ගොඩක් කරැණු අයියා කියලා දෙනවා පැහැදිලිව ❤❤
@jagathbandara9191
@jagathbandara9191 11 ай бұрын
Thanks bro ❤❤❤❤❤❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
❤👍👍👍👍
@user-gt8up9bh5k
@user-gt8up9bh5k 11 ай бұрын
Sounds Good 👍
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😊👍👍👍
@ekanayakespc
@ekanayakespc 11 ай бұрын
වටිනවා වීඩියෝ එක..Thank you ❤️❤️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😊👍👍👍👍
@excellentmusic5884
@excellentmusic5884 3 ай бұрын
👍
@user-ws5up9pt6b
@user-ws5up9pt6b 11 ай бұрын
අයියා thanks මචං ඇති යන්තම් දැම්මා ❤️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😊😍👍👍👍
@sehanudara6807
@sehanudara6807 11 ай бұрын
අඩෝ උබ නම් දෙයියෙක් නෙවෙයී දේවාලයක්❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😂😂😂
@thushansraneeth4606
@thushansraneeth4606 2 ай бұрын
Agall 12 ispikar 4 ona kiyada gana
@user-ws5up9pt6b
@user-ws5up9pt6b 11 ай бұрын
මතකයි නේ 😍
@user-df7hd4hn7q
@user-df7hd4hn7q 6 ай бұрын
Ayiye Thawa Coloba Thiyena Audio Accessories Kadawal Wala. Thawa Video
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 6 ай бұрын
Gennam 👍
@udithathakshila7362
@udithathakshila7362 11 ай бұрын
Machan mama ubage video balanawa oya shop walata ගිහින් tiyenawa mun customer care dan ne munta ewa api උගන්වන්න ඕනේ. Mungen vistthara ahanna be mun ganan gan ne.
@thilinabhagya9173
@thilinabhagya9173 5 ай бұрын
Top එකෙයි bass bin එකෙයි වෙනස?
@ranshikadilshan2268
@ranshikadilshan2268 11 ай бұрын
මං හොයහොය ඉදියේ මේ වගේ වීඩියෝ එකක් 🌚❤️‍🩹
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍👍👍👍
@user-kx8uq6nl3g
@user-kx8uq6nl3g 6 ай бұрын
Mama amp akak aran aka dawasai wada kara phuwada aran giya maru karat na. Ganna apa amaruwa watai
@lasithaminith8584
@lasithaminith8584 11 ай бұрын
නියමයි මල්ලි
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😊👍👍👍
@kasunrashmika661
@kasunrashmika661 11 ай бұрын
Supiriiii 😘😘👌
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
👍👍👍👍👍❤️
@janakaprasad2118
@janakaprasad2118 11 ай бұрын
spikars 12 kiyada
@sharadawanniarachchi4482
@sharadawanniarachchi4482 11 ай бұрын
meknm best
@sajithsamaraweera272
@sajithsamaraweera272 11 ай бұрын
Super🎉
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Thanks 👍👍👍
@user-ib9qn2gi6b
@user-ib9qn2gi6b 3 ай бұрын
අයියේ 30,000 තියෙන single top දෙකට ඈම්ප් එකක් එක්ක ගත්තොත් ඈම්ප් එක කීයක් විතර වෙනවද?
@muvinduchiran5564
@muvinduchiran5564 10 ай бұрын
වටිනෝ..❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 10 ай бұрын
😍👍👍👍
@sankarsanbro426
@sankarsanbro426 11 ай бұрын
goooooooood
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Thankx 😊👍👍
@user-jw5ix3ns8h
@user-jw5ix3ns8h 4 ай бұрын
ත්‍රී විල් බෆල් කරන්නකෝ අන්කල් මාත් කැමති හොද බෆල් සෙට් එකක් ගන්න
@amilarohan6971
@amilarohan6971 11 ай бұрын
තව කඩ තියනවා එවත් බලමුකෝ නියමයි
@kavindudissanayake5285
@kavindudissanayake5285 8 ай бұрын
Subwoofer ගැන වෙනම විඩියෝ එකක් දාන්න ..
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 8 ай бұрын
ඉදිරියේදී ගේන්නම්
@shehanbuddika1655
@shehanbuddika1655 11 ай бұрын
❤❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍😍😍😍😍😍
@Chanaka97
@Chanaka97 11 ай бұрын
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍👍👍👍👍
@rumekshdilhan3287
@rumekshdilhan3287 11 ай бұрын
Godk watinawa
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
👍👍👍
@slcricketlovers4142
@slcricketlovers4142 11 ай бұрын
aiye cricket badu gana video ekak damu🤙🤙
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
ලගදීම ❤👍👍
@lahirugunathilaka5627
@lahirugunathilaka5627 11 ай бұрын
❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍😍
@thineththeekshana6444
@thineththeekshana6444 11 ай бұрын
💥අයියට පුලුවනම් Jbl Party Box Review එකක් ගේන්න .එහෙම Review එකක් අනිවා ඔයාගෙන් ඕන 💥
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
අනිවා ගේන්නම් මල්ලි👍👍..
@dilamani
@dilamani 11 ай бұрын
Matath oni
@onadeyak3292
@onadeyak3292 11 ай бұрын
Drone video ekk one❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Gennam 👍👍👍
@DASUN335
@DASUN335 9 ай бұрын
Ayye threeweel seat onee
@rajithaamunu9065
@rajithaamunu9065 11 ай бұрын
❤❤❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍😍😍❤❤❤
@manojdamindabodaragama1976
@manojdamindabodaragama1976 7 ай бұрын
Speaker parts ea kiyanne, cone eka, spider eka, voice coil eka, mewa ganna thenak tiyenawada
@ThejanGaweshka
@ThejanGaweshka 5 ай бұрын
බස් ගෙන වීඩියෝ එකක් කරන්න
@dilanharshana589
@dilanharshana589 11 ай бұрын
Music instruments ගැන video 1 dennkoo
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
ඉදිරියේදී ගේන්නම් 👍👍
@dilanharshana589
@dilanharshana589 11 ай бұрын
@@roamwithpubbaya8216 thank you broww 🤟💪🏻
@milroykoelmeyer
@milroykoelmeyer 11 ай бұрын
Trans to singhala l want to know were l can buy VANTAGE JAPAN amps spkzs Ect. ln colombo Ngb.
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Sorry I dont know it exacly....I will let you know If I get to know such a place..❤
@ThilinaSL
@ThilinaSL 11 ай бұрын
JBL clip 3 එකේ parts තියෙද?
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Shops වලට call එක්ක දීල බලන්න brother ..👍
@vinodnilupul8129
@vinodnilupul8129 11 ай бұрын
Speaker voice coile / cone ganna thiyenawada🤔
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
මෙතන ඇති shops වල numbers තියෙනවා call එක්ක දීල බලන්න..👍
@pruthuvidesilva2610
@pruthuvidesilva2610 4 ай бұрын
Double top speakers ජෝදුවක් ගන්න ඕනි තැනක් ඕනි කොටුවෙන්
@film4305
@film4305 11 ай бұрын
අයියේ ඩ්‍රෝන් ග්‍රෝපෝ අඩුවට ඕනි❤❤❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Gennam👍👍👍
@chamiruthinoda2429
@chamiruthinoda2429 11 ай бұрын
වීඩියො එක නම් මරු .හැබැයි ඊයෙට කලින් දාන්න තිබනම් හොදයි .ඊයෙ ඔය හරියට ගියා .
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😊👍👍අයියෝ ඒකත් එහෙමද😊
@arunachandrwansa5039
@arunachandrwansa5039 10 ай бұрын
මිලනම් ගොඩාක්ම වැඩියි.
@dnelectronic847
@dnelectronic847 5 ай бұрын
Mara adui ne.
@fhchfass171
@fhchfass171 5 ай бұрын
Bapal dal ganna puluwanda
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 5 ай бұрын
Yes..
@lara7447
@lara7447 11 ай бұрын
12:40 අගල් 4 ස්පීකර්ස් දෙකමද 4000
@madurachandrasiri263
@madurachandrasiri263 11 ай бұрын
යාලුවා පුලුවන්නම් මේ සම්බන්ධ හොද කොලටි බෑන්ඩ් මෙව් විදිහට ව්ස්තර කරන්නකො
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
👍👊
@chamidurashen2825
@chamidurashen2825 11 ай бұрын
Jbl අගල් 15 ටොප් දෙකක් හයි කරගන්න පුලුවන් ද පෙට්ටි දෙහෙකට
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Shop wala phone number thiyenawa ...call karala balanna 👍
@kavindudeshan3829
@kavindudeshan3829 11 ай бұрын
88 බිල්ඩින් එකේ වීඩියෝ එකකුත් දාන්න පුලුවන්නම් වටිනෝ
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Video ekak tiyenawa channel eke 👍👍
@thiruchealwam218
@thiruchealwam218 10 ай бұрын
Mang keya bro oyake at balala poru baylla kannea uong
@pkbkumara8824
@pkbkumara8824 11 ай бұрын
ඔතන තියෙන එක තැනකට ගියා විවිධ මිළ අනුව භාණ්ඩ තෝරන්න ගියාම ඕන නම් ගන්න නැතිනම් යන්න ගානට කතා කලා
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
පිටකොටුවේ අයට ඕන තරම් bussiness තියෙනවා ...එයාලා ඒ නිසා එච්චර customerlaව වෙන තැන් වල වගේ care කරන්නනේ නැතිවෙන්න පුලුවන් ..හැමෝම නෙවෙයි...සමහර shop වලින් එහෙම වෙන්න පුලුවන් ....
@samanthakumarasinha-1683
@samanthakumarasinha-1683 9 ай бұрын
Bans kolatiya kiuwe ne
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t 11 ай бұрын
මන් ඉල්ලපු එක❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😍😍😍
@sameera7580
@sameera7580 11 ай бұрын
cctv camera gann that kiyanna ko Aduwata video aka karanna
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Issarahata gennam 😊👍👍👍
@Samanthasinhalasonsfilmst.v
@Samanthasinhalasonsfilmst.v 11 ай бұрын
Aye hadun kuru thoga ganna thena widiya kiyanna
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Mama balala kiyannam bro
@Sasanka.2
@Sasanka.2 11 ай бұрын
Cervin ne ne😢
@kalumchamara-bl3gc
@kalumchamara-bl3gc 6 ай бұрын
Empty box kiyada..
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 6 ай бұрын
Shop eke phone number eka tiyenawa video eke call karala ahanna ..😀👍
@VihagiDawumini
@VihagiDawumini 3 ай бұрын
Mekoheda
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 3 ай бұрын
පිටකොටුවේ 👍
@chamindadisanayaka3954
@chamindadisanayaka3954 3 ай бұрын
තනිකර හොරු
@slnirajofficial
@slnirajofficial 11 ай бұрын
අයියේ ඕය 3 වෙනි shop එකේ amplifier delivery කරනවාද
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
Call karala balanna brother 👍
@Nandana-fc1gu
@Nandana-fc1gu 11 ай бұрын
මීට වැඩිය ලොකු sound වීඩියෝ එකක් බලමුද
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
😊👍👍👍
@user-jp3my1ho2v
@user-jp3my1ho2v 8 ай бұрын
තනිකර කුනුගොඩවල් මෙලො රහක් නැ කඩ සෙට් එකෙම බඩු...😢😢😢
@manjulaudaya7748
@manjulaudaya7748 11 ай бұрын
Original yamaha newei
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 ай бұрын
ow..original me ganan walata denna bene...High copy kiyala kiuwe👍👍
@manjulaudaya7748
@manjulaudaya7748 11 ай бұрын
@@roamwithpubbaya8216 ou eka hari
@user-sp4ic9ln5f
@user-sp4ic9ln5f 8 ай бұрын
දන්නෙ නැති එකෙක් ගියොත් සොරි අනික කරොකේ ස්පීකර් පවතින මිලට වැඩිය ඩබල්. එක උදා කියන්නම් ඔය සබ් උනිට් එක උපරිම 2000
@dimuthukumara9370
@dimuthukumara9370 6 ай бұрын
ඔවා බඩු ගනන් .
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 7 ай бұрын
ජරාව
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45