ලොකු ලොකු සෙටප් වල පවා තියෙන සුපිරිම Specker. Dj වලට එහෙම සුපිරියි...

  Рет қаралды 27,772

Sound Operator

Sound Operator

Жыл бұрын

ලංකාවේ තියෙන ලොකු ලොකු සව්න්ඩ් සෙටප් වල පවා තියෙන අගල් 18 සුපිරිම speaker කිහිපයක්...
ඔයාලගේ උදව්ව තිවුනොත් තමයි මට මේ channel එක ඉදිරියටම කරගෙන යන්න පුලුවන් වෙන්නේ. ඒක නිසා channel එක Subscribe කරලා උදව්වක් දෙන්න.
1k ගැහුවට පස්සේ ඔයාටල තෑගි දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Mid Range Speaker, Full Range Speaker, Tiuter Speaker, Multi Speaker හදුනා ගනිමු.👇👇👇
(වීඩියෝ එක බැලුවේ නැති අයට ඉතුරු කොටස)
• Mid Range, Full Range,...
සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
‪@Soundoperator‬

Пікірлер: 79
@IshuIshu-yh4xj
@IshuIshu-yh4xj 10 ай бұрын
නියමයි, ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤️👍
@ruk1764
@ruk1764 4 ай бұрын
දිගටම කරගෙන යන්න
@RaveeshRaveesh-sy8nb
@RaveeshRaveesh-sy8nb 11 ай бұрын
උබනම් සුපිරියක්ම තමයි. නවත්වන්න එපා මේ channel එක. උබ නැවැත්තුවොත් අපිට දෙයක් ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් නැති වෙන්නේ.
@Soundoperator
@Soundoperator 11 ай бұрын
හරි බන්...
@MangalaPriyadarshani-yc4ic
@MangalaPriyadarshani-yc4ic 2 күн бұрын
සේනාරත්න rd
@imashfernando3953
@imashfernando3953 11 ай бұрын
Nice video brother ❤❤❤❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 11 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් මල්ලියේ. ඒ වගේම වැඩිම පවර් එකක් දෙන ලෝකයේ විශකම්බය අතින් විශාලම ස්පිකර් ගැනත් වීඩියෝ එකක් කරන්න. මල්ලියේ ඔයාට ගොඩාක් ස්තූති.💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺👍👍👍👍💯💯💯💯✔✔✔✔
@Soundoperator
@Soundoperator 11 ай бұрын
❤️
@kalpanaruwani8339
@kalpanaruwani8339 10 ай бұрын
Thank you❤❤
@kamalpuspakumara2669
@kamalpuspakumara2669 11 ай бұрын
Rock audio, celestion,sounding meewath hodai
@thusharachampika4905
@thusharachampika4905 10 ай бұрын
K l h ampli payar gena video ekak karanna
@user-tp8gq4qe4q
@user-tp8gq4qe4q 3 ай бұрын
Ethuru tikath kiyanna thibbe 😢❤
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 11 ай бұрын
👍👍👍👍
@lakshanpriyadarshana8191
@lakshanpriyadarshana8191 3 ай бұрын
Me tiken hodama eka mokakda
@express6468
@express6468 2 ай бұрын
අඟල් 6 ට වැඩි සාමාන්‍ය ස්පීකර් තියනවනේ ගන්න.අඟල් 12ත් තියනවා. ඔයා අදහස් කරන්නේ subwoofer speaker ද? නැත්තම් සාමාන්‍ය ස්පීකර් ද
@Soundoperator
@Soundoperator 2 ай бұрын
පොඩි බින් එකකට නම් subwoofer speaker තමයි හොද. ලොකු බින් එකකට නම් ඕන එකක්.
@udaradias4541
@udaradias4541 9 ай бұрын
හොඳ ස්පීකර් ගන්න කොළඹ කඩ ටිකක් ගැනත් වීඩියෝ එකක් කරන්න. 🎉
@Soundoperator
@Soundoperator 9 ай бұрын
කරන්න නම් හිතාගෙන තමයි ඉන්නේ. මන් කොලඹ පැත්​තේ ගිහිල්ලා විස්තර ටිකක් හොයාගෙන ඉන්න ඕන වීඩියෝ එකක් කරන්න කලින්.
@lahiruabesinghe2651
@lahiruabesinghe2651 11 ай бұрын
Bro home use karanna hoda bass ekak ganna puluwan spekar ekak kiyanna eka hriyana amplifier ekakuth one active sub ekak wage use karanna
@Soundoperator
@Soundoperator 11 ай бұрын
කීපදෙනෙක්ම ගෙදරක පාවිච්චි කරන්න, යාලුවො සෙට්වෙලා පාටි එකක් දානකොට පාවිච්චි කරන්න, පොඩි උත්සවේකට වගේ පාවිච්චි කරන්න පුලුවන් buffel, amp ගැන අහලා තිවුනා. එ්ක නිසා මන් ඒව ගැනත් වීඩියෝ එකක් කරන්න හිතුවා. ඊලග වීඩියෝ එක හෝ, ඊටත් පස්සේ කරන වීඩියෝ එකේදී ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වේවි කියලා හිතනවා.
@DlrukshiPemarathna
@DlrukshiPemarathna 2 ай бұрын
Midrange ගැන වීඩියෝ එකක් දාන්නකො
@Soundoperator
@Soundoperator 2 ай бұрын
ok
@KavishaDayananda
@KavishaDayananda 16 күн бұрын
Agal 10 kiyada
@jcikm1124
@jcikm1124 10 ай бұрын
price range ek genath poddak mathak karnm hodai
@Soundoperator
@Soundoperator 10 ай бұрын
මිල ගනන් දැම්මේ නැත්තේ මාසෙන් මාසෙට වගේ මිල ගනන් වෙනස් වෙන නිසා
@vishwa4996
@vishwa4996 11 ай бұрын
Full range speaker saha normal subwoofer athara thiyena wenaskan gana video ekk ona🙂
@Soundoperator
@Soundoperator 11 ай бұрын
කරමු කරමු...
@devindamanjula1624
@devindamanjula1624 4 ай бұрын
Gedarakata hriyana bass speaker monawads kiyala kiyanna puluwanda
@Soundoperator
@Soundoperator 4 ай бұрын
pyramid 6×9 speaker දෙකක් තිව්වනත් ගෙදරකට නම් ඇති. නැත්නම් අගල් 8 වගේ amp එකට ගැලපෙන speaker දෙකක් තිව්නත් ඇති.
@Soundoperator
@Soundoperator 4 ай бұрын
Pyramid 6×9 Speaker දෙකක් ගන්න. නැත්නම් අගල් 8 විතර ful rangr speaker දෙකක් ගන්න. චයිනිස් වුනාට අවුලක් වෙන එකක් ගෙදරකට නිසා
@devindamanjula1624
@devindamanjula1624 4 ай бұрын
නෑ මම අහන්නේ ප්‍රියෝඩියෝ හරි ඊට හොඳ එකක් හරි අඟල් 12 එකක් ගෙදරට අහන්න මොකද්ද හොඳ ස්පීකරය කියල පුලුවන්නම් කියන්නෙ ස්පීකරයක් වෙන්න ඕනේ බේස්
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 5 ай бұрын
Ayye panasonic hifi system wala ena bass speakers quality da?
@Soundoperator
@Soundoperator 5 ай бұрын
මන් ඒ ගැන නම් හරියටම කියන්න දන්නෙ නෑ. ඒ වුනාට panasonic කියන්නේ හොද barand එකක් නිසා cality නැති වෙන්න විදියක් නෑ
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 5 ай бұрын
@@Soundoperator e kynne bro panasonic hifi system honday neda?
@theinnocent727
@theinnocent727 10 ай бұрын
Rms peack watts gana kyla denawada pls❤
@Soundoperator
@Soundoperator 10 ай бұрын
lagadima kiyala dennam
@theinnocent727
@theinnocent727 10 ай бұрын
@@Soundoperator thank you ❤
@lakshan_malith
@lakshan_malith 3 ай бұрын
Machan, 600w mono amplifier akkta 350w 8ohm speakers 2k set krnwnm krnn one kohomda, speaker pichchene nathi wenna, mokada amp aka 600w ne.
@Soundoperator
@Soundoperator 2 ай бұрын
ධන සේරම එකටයි, රින සේරම එකටයි එන විදියට කරෙත් totel එක 350w තමයි. එතකොට 4ohm. සව්න්ඩ් කොලිටියි. හැබැයි වොලියුම් කරනකොට ස්පීකර් පිච්චෙන්න පුලුවන්. ගානට වොලියුම් කරන්න පුලුවන් නම් ඒ විදිය තමයි හොදම.. එහෙම නැත්නම් ධන එක රින එකට යන විදියට සම්බන්ද කරන්න පුලුවන්. එතකොට 700w. හැබැයි 16ohm. amp එක 16 තියේනම් අවුලක් නෑ. නැත්නම් ඇම්ප් එක රත් වේවි.
@user-dl2em2gz5f
@user-dl2em2gz5f 7 ай бұрын
ගෙදර පාවිචිිචිට හොද 15"ස්පීකර් ටුවිටර් සහ කොස්ඔිිිවර් වර්ග මොනවාද .
@Soundoperator
@Soundoperator 7 ай бұрын
sound king, rcf, sound carft, intel, xmeta, poineer, xplor.......
@chathurangakumara6625
@chathurangakumara6625 11 ай бұрын
Olan බබල් වල තත්වයේ කොහොමද.ගෙදරට අහන්න ගන්න හොද නැද්ද
@Soundoperator
@Soundoperator 11 ай бұрын
ගෙදරක අහන්න නම් වැඩිත් එක්ක sound තියෙනවා... Olan Active buffel වලින් නම් Ol-MS812-A කියන model එක තමයි ගොඩක්ම හොඳ sound එකක් ගන්න පුලුවන්. ගෙදර ඇතුලේ විතරක් නෙවෙයි outdoor දාන පොඩි පොඩි පාටි වලට එහෙමත් සුපිරියටම ගැලපෙනවා මේ buffel එක.
@nimeshdesilva9235
@nimeshdesilva9235 11 ай бұрын
Crossover පරිතයක් කියන්නේ මොකක්ද
@Soundoperator
@Soundoperator 11 ай бұрын
මේ crosover circuit තියෙන්නේ buffel එක ඇතුලේ. ඒකෙන් කරන්නේ බෆල් එකට input කරන signal එකෙන්, specker එකට යන්න ඕන bass ටිකයි mid ටිකයි වෙන් කරලා specker එකට යනවා එක හා trible ටික වෙන් කරලා tiuter එකට යවනවා එක. ඒකෙන් tiuter එකට bass, mid යන්නෙ නෑ. trible විතරයි යන්නේ. එ්ක නිසා tiuter පිච්චෙන්න තියෙන ඉඩ කඩත් අඩුයි. crossover එකෙන් තව දෙයක් කරනවා. ඒ තමයි බෆල් එකට ලොකු ලෝඩ් එකක් ආවොත් specker, tiuter හානි වෙනන කලින් crossover එකෙන් line disconnect කරන එක. මන් crosover ගැන විඩියෝ එකක් ඉස්සරට කරන්නම්
@santha.r.nranavi4471
@santha.r.nranavi4471 11 ай бұрын
මිල.සමග..ගන්න .ඉස්තානය..සදහන්..කරන්න
@Soundoperator
@Soundoperator 11 ай бұрын
මිල ගනන් දැම්මේ නැත්තේ මාසෙන් මාසෙට වගේ මිල ගනන් වෙනස් වෙන නිසා. ◉Kumarasiri Traders 01-345810 ◉Sugathapala super sonik 011-3621031 ◉Alkatel 0777-388892 ඔය කඩ තුනේ තමයි ඇම්පිෆයර් බෆල්, ස්පීකර්, බෆල් බොක්ස් අලුතින් ගන්න තියෙන්නේ. කොල් එකක් දීලා විස්තර දැන ගන්න පුලුවන්. ඔය තුනම තියෙන්නේ කොලඹ -11 ඕල්කට් මාවතේ.
@charakateco1118
@charakateco1118 7 ай бұрын
Iya 😂
@Soundoperator
@Soundoperator 7 ай бұрын
Ayi
@tvrakwana3250
@tvrakwana3250 4 ай бұрын
ඒක බලද්දි සතුටුයි නේහ්😂😂😂
@devindamanjula1624
@devindamanjula1624 4 ай бұрын
Ganna thenak kiyanna
@Soundoperator
@Soundoperator 4 ай бұрын
කොලඹ නම් තැන් තියෙනවා. ඔයා කොහේද?
@thaminduabeykoon5747
@thaminduabeykoon5747 11 ай бұрын
මච්න් ඒකට කියන්නේ රෙද්ද නෙමෙයි ස්පයිඩර් එක
@Soundoperator
@Soundoperator 11 ай бұрын
ඔයාල දන්නෙ නැති එව මගේ වීඩියෝ වලින් ඉගෙන ගන්නවා වගේම මන් දන්නෙ නැති ඒව ඔයාල මට උගන්වනවා. Thank you...❤️
@pkbkumara8824
@pkbkumara8824 11 ай бұрын
ඒ ගැන එච්චර හිතන්න එපා. ක්ෂේත්‍රයේ පැද යන අපිට ඉගෙන ගන්න දේ බොහෝයි. පට්ට තෑන්ක්ස් හැමෝටම
@tvrakwana3250
@tvrakwana3250 4 ай бұрын
නෑ බං ඒකට කියන්නෙ ස්පයිඩර් එක කියලා නෙවෙයි කෝන් එක කියලා. ස්පයිඩර් එක කියන්නෙ කෝන් එකට යටින් මැග්නට් නෙක් එකට උඩින් තියන කහපාටට හුරු රෙද්ද වගේ එකට. මේ වීඩියෝ එකේ විස්තර කරන ඒවයෙන් 90% ම වැරදියි. දෙයියනේ අවුරුදු ගාණක් කට්ට කාලා ඉගනගෙන සවුන්ඩ්ස් කරන්නෙ ඇයි කියලා හිතුණා😂
@na-ui3ny
@na-ui3ny 11 ай бұрын
00:03:21: kiyak wenawada
@Soundoperator
@Soundoperator 11 ай бұрын
40,000 - 50,000 අතර ගනන් වලට තමයි යන්නේ
@chavishamadhushan7262
@chavishamadhushan7262 9 ай бұрын
P audio sd18 -1700el ගන්න තියෙන්නෙ කොහෙද..
@Soundoperator
@Soundoperator 9 ай бұрын
ඒ ගැන නම් හරියටම දන්නෙ නෑ. google එකේ පොඩ්ඩක් හොයලා බලන්න.
@Soundoperator
@Soundoperator 9 ай бұрын
Sory ඔයාගේ මැසේජ් එක මට මගඇරිලා
@tvrakwana3250
@tvrakwana3250 4 ай бұрын
EL1700 දාන්න එපා. ස්පයිඩර් එකයි වොයිස් කොයිල් එකයි නිතරම ඩැමේජ් වෙනවා.
@hadawathadanenade5039
@hadawathadanenade5039 11 ай бұрын
Hz 1000ක් මදිද සින්ගල් ටොප් වලට 😏
@Soundoperator
@Soundoperator 11 ай бұрын
ඇති... 800Hz -10000Hz අතර specker තමයි singal top වලට හොඳ.
@fathimarizana232
@fathimarizana232 11 ай бұрын
sub eka high capacity 3D woofer 8500 kiyyala thiyanawa 8500 kiyanne mokakda
@Soundoperator
@Soundoperator 11 ай бұрын
watt 8500ක් නම් වෙන්න බෑ, Hz8500ක් වෙන්නත් බෑ. හරියටම කියන්න දන්නෙ නෑ. සමහර විට model namber එකක්, buffel එකේ code namber එකක් වෙන්න ඇති.
@fathimarizana232
@fathimarizana232 11 ай бұрын
@@Soundoperator ❤️
@isuruprasanna8142
@isuruprasanna8142 11 ай бұрын
මිල ගානාන් කියද එකත් තිබූනනාම් හොඳ
@Soundoperator
@Soundoperator 11 ай бұрын
මිල ගනන් දැම්මේ නැත්තේ මාසෙන් මාසෙට වගේ මිල ගනන් වෙනස් වෙන නිසා
@na-ui3ny
@na-ui3ny 11 ай бұрын
Aiyege nambar eka ennako
@Soundoperator
@Soundoperator 11 ай бұрын
මන් ඉස්සරහට නම්බර් එකකුත් දෙන්නම්
@dil6044
@dil6044 10 ай бұрын
ලොකු ඉස්පිකර් එක කියියද
@Soundoperator
@Soundoperator 10 ай бұрын
ලොකු ස්පීකර් කියන්නේ අගල් 18 ද? 18" නම් 12,000 වගේ ඉදන් තියෙනවා. 15" තියෙනවා 10,000වගේ ඉදන්. දැන් නම් මිල ගනන් වෙනස් වෙලා ද දන්නෙ නෑ
@dil6044
@dil6044 10 ай бұрын
වොට් කියියද
@Soundoperator
@Soundoperator 10 ай бұрын
@@dil6044500w වල ඉදන් තියෙනවා. google එකේ පොඩ්ඩක් බලන්න. ඔයාගේ අවශතාවය හරි යන විදියේ එකක් හොයා ගන්න පුලුවන් වේවි.
@santha.r.nranavi4471
@santha.r.nranavi4471 11 ай бұрын
මෙවා.ගන්න.කොහින්ද
@Soundoperator
@Soundoperator 11 ай бұрын
◉Kumarasiri Traders 01-345810 ◉Sugathapala super sonik 011-3621031 ◉Alkatel 0777-388892 (කොලඹ -11 ඕල්කට් මාවත.)
@umaya5697
@umaya5697 11 ай бұрын
Oyage mobile phone Number eka sadahan කරන්න ....pls
@Soundoperator
@Soundoperator 10 ай бұрын
ඉස්සරහ වීඩියෝ එකකදි දෙනවා.
ස්ටොක් ඉවරයි....
6:55
Ranasinghe online shop
Рет қаралды 16 М.
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,7 МЛН
Baffle, speakers, tweeters තෝරාගැනීම
18:15
LabTronics
Рет қаралды 62 М.
Explain About Speaker Voice Coil - Sinhala
11:47
PASI music
Рет қаралды 12 М.
Professional sound setup ගන්න හොඳම තැන| sound mixer | power amplifier | stage light | microphone
26:42
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 30 М.
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН