මාසෙටම එකයි | August SOLO DATE🩷 | මට වෙන් කරපු දවස් | society එකට ඕන ඒව කරන මං😉 Shanudrie vlogs

  Рет қаралды 873,464

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 2 100
@hasinithilhara3809
@hasinithilhara3809 Жыл бұрын
මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම ලස්සනයි ,දක්ශයි ඒ හැමෝටම තමන්ටම කියලා ආවේණික ලස්සනක් ,දක්ශතාවයක් තියනවා ඒ නිසා අපි හැමෝටම ගරු කරමු..හොද විදිහට බලමු❤️❤️
@chandrasena6391
@chandrasena6391 Жыл бұрын
Aniwa oyage kathawa sahathika aththa thaman thamn wennoni anun wenna giyoth jewath wenna amaru wenawa
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@chandrasena6391 ❤️Nice Comment,Time ekak labunot ape channel eka patet enna ❤️.Api inne USA👍🏻
@gayanimadushani5717
@gayanimadushani5717 Жыл бұрын
ශනූ ඔයා ගොඩක් ලස්සනයි,හරියට කාජල්ගේ පෙනුම තමයි ගොඩාක් වෙලාවට ඔයාව දැක්කම මට පේන්නෙම❤ හැබැයි ඔයා ඔයාගෙම style එකකට ජීවත් වෙන සරල කෙනෙක්.මමත් ආස චරිතයක්✨️
@CosmoBeautyStudio
@CosmoBeautyStudio Жыл бұрын
හිත කැත මිනිස්සුන්ට තව කෙනෙක් දිහා බැලුවාම ඒ මනුස්සයාට කොච්චර ලස්සන දෙයක් දැක්කත් ඒක පෙන්නේ කැතට.හැබැයි ඒක එයාලාගේ ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි darling. You look gorgeous as always cause you have a beautiful heart. So ignore the negative people and their mentality cause we can’t help them no matter what.❤
@dilekanirashani2104
@dilekanirashani2104 Жыл бұрын
මන් කැමතිම තමාට ලැබෙන හොද වගේම හිත රිදෙන comments වලටත් වැටෙන්නෙ නැතිව නිර්භීතව ඒවා ජීවිතේට ආශිර්වාදයක් විදියට හරව ගන්න ඔය ලස්සන හිතට ❤
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Жыл бұрын
ඔයාගේ videos බලන්න මාර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කියෝ ඇත්තටම ඔයා හරිම හොද ච‍රිතයක්.බලපු videos ආයේ බලන වෙලාවලුත් තියෙනවා.ඔයාලගේ family එකම ශෝයි.බුදු සරනයි අක්කියෝ 💘❤❤
@Dull1174
@Dull1174 Жыл бұрын
හේ හේ මේ ඩයස්ගේ නංගිනේ බුදු අම්මෝ ලස්සන...🤭⚘❤️ කෝ බලන්න ශනූ අක්කිට ආදරේ සෙට් එක...😁💓🌍
@Sujeewapriyadarshine
@Sujeewapriyadarshine 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChulakshaniKasunika
@ChulakshaniKasunika Ай бұрын
❤adarei ahasa tharam
@shamikarandeniya3611
@shamikarandeniya3611 Жыл бұрын
ලෝකෙට පේන්න ජිවත් වෙන එක අතැරපු දාට,අපිට අපේ ජීවිතේ විදින්න පුළුවන් .එකට මුනදීලම බලන්න ඕන .අනේ ඔයා කියද්දි අපේ youtube family එක කියලා හරීම සතුටුයි නංගී.ඔයා ඒ හදවතින් කථාකරන්නේ කියලා දැනෙනවා .Goodluck නංගී.
@YohanNissi-q8e
@YohanNissi-q8e Жыл бұрын
God bless u
@malshathushani207
@malshathushani207 Жыл бұрын
ඒ මේ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි නංගී . හැම දේකටම මොනවාම හරි කියනවා. එක තාමා අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මෙහෙ මිනිස්සුට සතියකට සැරයක් මොනවාම හරි තියෙනවා කතා කරන්න. කවුරු මොනවා කිව්වත් හැමදාමත් සතුටින් ඉන්න නංගී . 💜️
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
👏❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@asha.ranatunga2581 ❤️Nice Comment,Time ekak labunot ape channel eka patet enna ❤️.Api inne USA👍🏻
@yelaniladithya-uv8mr
@yelaniladithya-uv8mr Жыл бұрын
ඔයා ඔයාගෙ ජීවිතෙ ලස්සනට විදිනවනෙ අක්කි..❤ ඔයා මොකටද කවුරුත් කියන දේවල් හිතන්නෙ...ඔය වැඩියෙන්ම මිනිස්සුන්ට අඩුපාඩු කියන්නෙ ජීවිතෙ හිස් වෙච්ච කිසිම සතුටක් විදගන්න නැති මිනිස්සු 🍂🍂
@nirangadz
@nirangadz Жыл бұрын
මේකප් නොදැම්මත් ඔයා ලස්සනයි.. මේකප් දැම්මම තවත් ලස්සනයි ශනූ.. ❤ Don’t even need to think about those negativities.. they just represent themselves
@nilushifernando9981
@nilushifernando9981 Жыл бұрын
ඔයා ට මම ගොඩක් ආදරෙන් කියනේ.... අදාල නැති කිසිම දෙයක් හිතන්ඩ කාලය. නාස්තියි කරන්න එපා... සතුටින්... ජිවිතේ. ඉස්සරහට.. යන්න.. මේ ජිවිතේ බොහොම කෙටි චාරිකාවක්‌... ජේසු පිහිටයි ❤️
@lifewithkavi...
@lifewithkavi... Жыл бұрын
මේකප් කියන්නෙ කලාවක් හරියට චිත්‍රයක් පාට කරනව වගෙ තමුන්ට දෙවියන්ගෙන් ලැබිලා තියෙන රැව,ජිවිතය තමුන්ට අවශ්‍ය විදිහට පාට කරගන්න ඔ්නේ එක එක්කෙනා ගෙත් කැමැත්ත අපිට කාගෙවත් ජිවිතේකට බලපෑම් කරන්න බෑ මම පුද්ගලිකව ශනුගෙන් මගෙ ජිවිතේට එකතු කරගත්තු දේවල් ගොඩයි මම මේකප් දාන්න ඉගෙන ගත්තෙත් ශනු ඔයාගෙන් ඔය ගෙවන ජීවිතේ ලස්සනට ගෙවන්න අාදරෙයි❤
@ranganakumara6809
@ranganakumara6809 Жыл бұрын
❤🎉
@ishufdo6169
@ishufdo6169 Жыл бұрын
ශනූගෙ සෝලෝ ඩේට් කරනවා දකින්න කලින් මම හැමදාම සෝලෝ ඩේට් ගියා. මොකද මං ගොඩක් තනිවුන් කෙනෙක් නිසා.. ඒ දවස්වල ඒ තනිකම නිසා,හැමදේම තනියෙන් කරගන්න ඕන නිසා ආස තැනකට යන්න යාලුවෙක්වත් නැතිනිසා අඬපු වාර ඕන තරම් ඇති.. ඒත් ශනූගෙ සෝලෝ ඩේට් දැක්කට පස්සෙ ඒ හැමදේම වෙනස් උනා. දැන් මං ආසයි එහෙම යන්න.. තනිකමක් දැනෙන හැම වෙලාවෙම ශනූව මතක් වෙනවා.. thnq ශනූ ❤
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
අනේ එහෙම හිතන්නවත් එපා හැමෝටම දැනෙනවා තනිකම
@surangikaperera9735
@surangikaperera9735 Жыл бұрын
mamath oyage type eke tamai dala. matath mage geewitema solo date ekak tamai. mamath Awidinna yanne kanna bonan yannee ,shopping yanne hama dema karanne taniyama tamaiii.don't worry dear. you are not alone in this world. api wagema godak aya inawaaa. a hamoama eka ta attach wela innawa kiyala api hitamu etakota hitata sahanayak daneiii.
@ishufdo6169
@ishufdo6169 Жыл бұрын
@@surangikaperera9735 ❤❤❤
@ishufdo6169
@ishufdo6169 Жыл бұрын
@@thusharauduwake2219 😑❤
@thyaga_N_thilan
@thyaga_N_thilan Жыл бұрын
@@surangikaperera9735❤
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
මනුස්සයෙක් ගේ ලස්සන දියුණුව දරාගන්න බැරි මිනිස්සු තමා අක්කි කතා කියන්නේ ❤ මිනිස්සු කන්න අදින්න දෙන්නෙ නැත්තම් අපි අපිට ඕනි දේ තමා අක්කි කරන්න ඕනි❤ Akki are you agree with me❤
@dewmirudasanayake1178
@dewmirudasanayake1178 Жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට කෙනෙක් මොනවා කරත් වැරදි විදියට තමයි පේන්නේ..එයාලට ඕනි විදියට ජීවත් වෙන්න බැහැනේ අපිට..ඒ නිසා අපි ආස දේවල් කරලා සතුටින් ඉන්න එක අපිට හොඳයි.අනිත් මිනිස්සු නිසා අපේ සතුට නැති කරගන්න එක මහ අපරාධයක්..අක්කිගෙ වීඩියෝ වලින් මම ගත්තු දේවල් ගොඩක් තියේ.මම නම් ආසයි අක්කිගේ චරිතෙට..❤️
@sonalinidarshani8560
@sonalinidarshani8560 Жыл бұрын
ඉන්දියන් ආටිස්ලට වඩා නම් ලංකාවේ අපේ අයට මේකප් එකක් නැතිව ඕන තැනකට යන්න පුළුවන් ❤ මෙහෙමයි ලස්සන කියන එක සාපේක්ෂයි හිතේ තියෙන කුහක ගති නැතිව බලන්න පුළුවන් නම් හරිම ආදරණීය විදිහට ලස්සනට හැම්දෙයක්ම පෙනෙයි...❤❤
@daminthadissanayake643
@daminthadissanayake643 Жыл бұрын
Really
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
True❤
@Nathumi345
@Nathumi345 Жыл бұрын
හොඳ bb cream eka use karanawa ane
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
😂😂😂😂
@manadeeweerasinghe7861
@manadeeweerasinghe7861 Жыл бұрын
Solo date තවම යන්න බැරිවුනා..ඉක්මන්ටම යන්න ඕන.කරන්න දේවල් ගොඩයි.exciteddd🥳& හොදම නිවාඩුදවසක යන්න ඕන…Solo dates යන අය දන්නවා ඒකෙ රගේ hehe🫢අපි අපිට තියන වැඩ ආසාවෙන් කරාම ඒකට return විදියට අපිට ආස දේවල් ලැබෙනවා කියන එක ඇත්ත කියලා මට හිතෙනවා. අත්දැකීම් තියනවා මට....so true😭. Inspired 🔥All the best shanu
@sheharahennayake2319
@sheharahennayake2319 Жыл бұрын
Haters gonna hate, but Shanu's gonna shine more 😌♥️
@AmilaMadusanka-d4w
@AmilaMadusanka-d4w Жыл бұрын
🎉🎉🎉
@tels8987
@tels8987 Жыл бұрын
කාගෙවත් හිතක් වචනෙකින්වත් රිද්දන්න එපා ❤️
@HIRUNIABEYRATHNE
@HIRUNIABEYRATHNE 11 ай бұрын
ශනු අක්කි ඉන්න තැන ගැන බැලුවහම ඇත්තටම ආඩමිබරයි. අනිත් අය කියන දේවල් care කරන්න එපා. හොද ගමනක් යන්න පුළුවන් ඔයාට. ❤
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 Жыл бұрын
අනේ චුංගි බබා නම් හරිම හොද අහින්සක බබෙක් ❤❤ ආදරෙ හිතෙනවා. ශනූ ඔයාට මඩ ගහන්නෙ ඔයාට ඊර්ෂ්‍යා කරන අය. ඒවා පොඩ්ඩක්වත් ගනන් ගන්න එපා. කොහොමත් බනින අයගෙ සද්දෙ වැඩි වුනාට ඉන්න පිරිස අඩුයි. ඊට වඩා හුගාක් අය ඔයාගෙ මුලු පවුලටම ආදරෙයි ❤❤❤
@kavindya_7997
@kavindya_7997 Жыл бұрын
මම නම් කවදාවත් කාවවත් judge කරන්න යන් නෑ,මොකද මම perfect නැති නිසා 😘❤ Shanu akkta mn mara ආසයි Gd luck akke 😊❤
@shashinigimhani391
@shashinigimhani391 Жыл бұрын
අක්කේ ඔයා ඉස්සර හරි රිලැක්ස් එකේ වීඩියෝ දැම්මේ.දැන් නිකම් ඔයා අනිත් මිනිස්සු කියන දේවල් ගැන ගොඩක් හිතනවා වගේ. අනේ එහෙම වෙන්න එපා 😊❤. ඔයාගෙ ගතිගුණ අදින පලදින විදියට මං හරි ආසයි ගෑනු ලමයෙක්නේ මාත්. තමං ආස දේවල් ඔය වයසෙදි කරන්නේ නැතුව කොයි වයසෙදි කරන්නද . හරි වයසෙදි ජීවිතේ විදින්න බැරුව ඔයා ජීවිතේ සතුටෙන් ගෙවෙනවා දකින්න බැරි මිනිස්සු තමයි ඔයාට බෑඩ් කමෙන්ට්ස් දාන්නේ. මාත් දැක්කා ඒ කමෙන්ට්ස්. මට හිතුනා අක්කා මේ ගැන ව්ලොග් එකක කියයි කියලා .ඔයා ගැන හරියටම දන්නෙ නැති අය තමයි ඔය කැත කතා කියන්නේ.
@SayuriSaubhagya-z9m
@SayuriSaubhagya-z9m Жыл бұрын
ඒ ඉරිසියාව අක්කි . ඔයා කොහොම හිටියත් මාරම ලස්සනයි. මමනම් අනිවරෙන් ඔයාගෙ ව්ලොග් එකක් බලලමයි දවස පටන් ගන්නෙ❤️. බලපු විඩියොස් පවා අපහු බලන්වා එ තරමට අක්කිගෙ සේරම විඩිඔස් බලලා තියෙන්නෙ . ලව් යු අක්කියො♡🧸
@TMmorayaz961
@TMmorayaz961 Жыл бұрын
ඒක නම් ඇත්ත ශනූ.. අපේ රටේ මිනිස්සුන්ට ගොඩයන්න බැරි ඕක නිසා තමයි... අනුන්ව විනිශ්චය කරන්න යනවා. තමන්ගේ දේවල් ගොඩනගා ගන්නේ නැතුව.. ❤ ඔයාගේ තැනට කිට්ටු වෙන්නවත් බෑනේ ඔයාව විනිශ්චය කරන කාටවත්... Gd Luck for your Future ❤
@imcreativedance2142
@imcreativedance2142 Жыл бұрын
මං වීඩියෝ එකේ අන්තිම ටිකට ගොඩාක් ආසයි . ගෙදර එනකොට කාමරය අම්මා ලස්සනට හදලා තියලා. ඇත්තටම අම්මාගේ ආදරය. ඒක වචයෙන් කියලා නිම කරන්න බෑ. ඇස් දෙකට කදුලුත් ආවා. 🙏🙏🙏🤗❤️
@commonman7561
@commonman7561 Жыл бұрын
Makeup නැති නිසා වුණ දේ ගැන අදහස් අහපු නිසා මේක ලියන්න හිතුණා, මේක ලියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන්, Artist කෙනෙක් නැත්තන් star කෙනෙක්ව මිනිස්සු හිතේ තියාගෙන ඉන්නේ ගොඩාක් ලස්සනට. මිනිස්සුන්ගෙ හිතේ ඉන්න තරු මහපොළොවේ ඉන්න එදිනෙදා දකින මිනිස්සුන්ට වඩා ඉතාමත් ලස්සන දිව්‍යලෝකෙ ඉන්න දෙවියො වගේ අය. එහෙම ඒ විදිහට හිතේ ඉන්න කෙනෙක් makeup නැතුව අනිත් සාමාන්‍ය මිනිස්සු වගේම පේනකොට හිතනවා අපෝ මේ බලන්නකො අපි වගේමනෙ කියලා. එතකොට අල්ලපු ගෙදර මිනිස්සු ගැන හිතන සාමාන්‍ය මිනිස් ස්වභාවයෙන්ම artist ගැනත් හිතනවා. උදාහරණයකට ශිහාන් දවසක් මෙහෙම කිවුවා, මිනිස්සු කැමති නෑ ශිහාන් මිහිරංග හැමදාම උදේට ශෝටක් ගහගෙන පාංගෙඩියක් උස්සගෙන පාරදිගේ යනවා දකින්න. මිනිස්සු කැමති ශිහාන් තරුවක් විදිහට දකින්න. නැත්තන් ආදරය කුතුහලය නැතිවෙනවා. ඒක ඇත්ත. ඉතිං බහුතරයක් මිනිස්සු හිතන්නේ සාමාන්‍ය විදිහට. අර උඩ කියල තියෙනවා වගේ. තව උදාහරණයක්, සියල්ල perfect විදිහට videos වලින් දේවල් දකින මිනිස්සු බලාගෙන ඉන්නේ මෙහෙම, මුං කොහොමද බං මේවා කරන්නේ, අපිට නෑනෙ මෙහෙම, අපි කරොත් අවුල්, අනේ මන්දා කොහොම ඉන්නවද කියලා මෙහෙම.... ඔන්න ඔය වගේ හිතන කෙනෙක්ට පොඩී අඩුපාඩුවක් දැකපු ගමන් මෙහෙම හිතෙනවා... අයියෝ මෙලෝරහක් නෑනේ. මේකප් දාලා වහල ඉන්නේ.. වැඩක් නෑ.. පට්ට කැතයි. මං හොඳයි මීට වඩා. ඔන්න ඔය වගේ.. ශලනි තාරකාලා ජනප්‍රියම නිළිය වෙලා ඉන්නකොට පොඩි දේටත් සමාජයෙන් උඩදාලා ගහන්නෙත් ඔය නිසාමයි. අවසාන වශයෙන් මෙහෙම කියන්න පුලුවන්. මිනිස්සු මේ වගේ.. "පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ.." ඕක තමයි ඇත්ත. ඒ නිසා ශනුද්‍රි වගේම අපි හැමෝමත් ජීවත් වෙද්දී ඒක දැනගෙන ජීවත් වෙන්න ඕන. තවදෙයක්, ශනුද්‍රි ගේ vlogs බලන්නේ කෙල්ලො විතරක් නෙවෙයි. කොල්ලොත් බලනවා. මමත් ඇතුළුව. ඒකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා. ජය.. ✌
@sethsandesh
@sethsandesh 5 ай бұрын
දැකපු සුපිරිම comment එක සහ මට කියාගන්න ඕන ඒත් කියාගන්න කම්මැලි නිසා හිතේ තිබ්බ අදහස් ටික වචන කරල ඔයා ලස්සනට.. well said brother ❤😇
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 Жыл бұрын
මට නම් ඔයා ශෝක් ගෑනු ලමයෙක් ශනූ....🌟ඔයා හරිම independent girl කෙනෙක්.... මගෙ දුවට ත් ඔයා වගේ personality එකක් එනවට මම කැමතියි .... ❤ ජේසු පිහිටයි ඔයාට ✝️ සතුටින් ඉන්න ඔයා❤
@mickeypullicreation2009
@mickeypullicreation2009 Жыл бұрын
අක්කිට කව්රු මොනා කිව්වත් මන් අක්කිට ආදරෙයි මාත් අක්කිගෙන් inspire උන සහා වෙනවා love u so much akki❤
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
තමන්ට අඩුපාඩු ගොඩාක් තියන අය තමයි අනිත් අයගෙ දේවල් ගොඩාක් හොයන්නේ... දකින පුංචි දේකින් අනිත් අය judge කරන්නේ. මිනිස්සු හැමවෙලාවෙම තමන්ට තියන stress පිටකරන්නේ අනිත් අයගෙන්නේ. ඉතින් අපි මොකටද ඒවගේ අයගේ දේවල් අහලා අපේ සතුට නැතිකරගන්නේ..😘😘😘😘...ජීවිතේ අපිට ලැබෙන පුංචි දේත් ලස්සනට දැකලා සතුටු වෙන්න පුලුවන්නම් මංනම් හිතන්නේ හැමෝම සතුටින් ඉදී..ලොකූ දේවල් හැමවෙලේම බලාපොරොත්තු වෙන අයට, වෙන කෙනෙක්ට තියන දෙයක් තමන්ටත් බලාපොරොත්තු වෙන අයට සතුට හරි අඩුයී.. ශනූ මං නම් හැමදාම ඔයාගෙනුත් දෙයක් ඉගෙන ගන්නවා මගේ ජිවිතේට...සමහර අය දකින විදිය වෙනස් කරන්න බැහැනේ ඉතින් එහෙම අය ගැන නොහිතා ඉන්න එක තමයි හොදම...... ආදරෙයි ශනුවෝ ❤❤❤
@isharamaduwanthi8475
@isharamaduwanthi8475 Жыл бұрын
ශනූව මම නම් දකින්නේ ගොඩක් ලස්සන girl කෙනෙක් විදිහට.මම නම් එයාව facebook,Instagram,KZbin තුනේම fllow කරනවා.එයාගේ vedio එකක් photo එකක් දැක්කත් හිත පිරෙනවා.අනේ මන්දා ශනූගේ තියෙන්නෙ අමුතුම ලස්සනක්.ඒ ලස්සනට,එයාගේ විදිහට,අදින පලදින විදිහට මේ හැමදේකටම මම නම් මාරම ආසයී..ශනූගේ ලස්සනට තමා මම නම් ගොඩක්ම කැමති.එයාගේ video පුදුම ලස්සනක්.හිත පිරෙනවා.😍
@chammikasewwandi2771
@chammikasewwandi2771 Жыл бұрын
ඒකට ඇත්‍තම උත්තරේ මනුසයෙක්ගෙ ලස්සන සතුට දකින්න බැරි ඉරිසියව , කුහකමක & මෝඩ කම පිරිච්ච මිනිස්සු තමා වැඩිපුර ඉන්නෙ 😢
@saranya549
@saranya549 Жыл бұрын
well said
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
එකනම් ඇත්ත
@anushkawillaraarachchi3173
@anushkawillaraarachchi3173 Жыл бұрын
You look so pretty and cute with or without makeup❤very simple @ talented girl😊
@LakshithaSasidu
@LakshithaSasidu Жыл бұрын
Mekap dala lassanai.. mekap noda godak lassanai
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 Жыл бұрын
කුහකකම තමයි වෙන මොනාද😢.....
@charu9180
@charu9180 Жыл бұрын
සාරා බබා ඉන්නව දැකල කර කර හිටපු වැඩෙත් දාලා ආවේ❤
@manelkumari5516
@manelkumari5516 Жыл бұрын
Mamath
@user-blackcat22
@user-blackcat22 Жыл бұрын
අනුන්ට ඕන විදිහට නෙවේ නෙ අපි ජීවත් වෙන්නෙ...මං ආසම character එකක් අක්කි ඔයා ....❤️😊
@chatz108
@chatz108 Жыл бұрын
Everything has their own beauty but everyone can't see ❤ This is your life, your money. If your parents haven't problems about you then don't care about what others think! ඔයා කෙටි කාලයකින් සහ තරුණ වයසකින් ඔයාගේ ජීවිතය ජයගෙන තියෙනවා. නමුත් ඔයාව Judge කරන අයගේ Life එක ගැන එයාලටම හැරිලා බලන්න කියන්න 😁 මාත් සමහර වෙලාවට ඔයා අඳින පළඳින දේවල් දකිනකොට ඒක කැතයි වගේ කියලා හිතෙනවා. ඒත් ඒවා Comments කරකර ඔයාව පහත් කරලා කතා කරන්නේ නෑ මොකද එක එක දකින විදිහ වෙනස්නේ. අනික මට ඔයා එක්ක හැරෙන්නවත් බෑ. ඒකයි 😅 Lots of love 💕
@L.o.v.e.L.a.u.g.h.L.i.v.e
@L.o.v.e.L.a.u.g.h.L.i.v.e Жыл бұрын
මට නම් හිතෙන්නෙ ඔයා හැමදෙයින්ම සර්ව සම්පූර්ණයි ❤❤❤
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 Жыл бұрын
නිකන් ඉන්න ...ඕවා හිතන්න එපා..ලංකාවේ ඉන්නෙ ඔක්කෝම අය තමන් ගැන හිතන්නෙ නැතුව අනිත් අයගේ ලස්සන කැත හොය හොයනේ ඉන්නෙ..එයාලට වෙන වැඩ නැහැ .ඉතින් ඕවා ගනන් ගන්න එපා....😊😊
@chammikasewwandi2771
@chammikasewwandi2771 Жыл бұрын
Facebook එකේ comments මමත් දැක්කා . මහ පුදුම මිනිස්සු ඇත්තමයි . ඔයා ඇත්තටම ලස්සනයි බෝනික්කෙක් වගේමයි 😊
@alokavishvamali1748
@alokavishvamali1748 Жыл бұрын
අපේ රටේ සමහරක් එහේම නිසානේ මේ රට මේ තරම් දියුණු.. හිත් නොරිද්දා නින්ද යන්නේ නෑ... ඒ නිසා නපුරු දේ නෑසුන ගානට ඉන්න ශනු නංගි.. 😉❤️
@Oshyy_12
@Oshyy_12 Жыл бұрын
අක්කා හැමදාම vlog එකක් දාපු ගමන් බලනවා...මගේ ජීවිතේ motivation එකට අක්කගෙ මේ vlogs ගොඩක් help වෙනවා...මන් ජීවිතේ follow කරන ආසම කෙනෙක් තමා ශනූ අක්කි_😍❤️
@-lonel-ywolf
@-lonel-ywolf Жыл бұрын
ගෑනු කෙනෙක් ලස්සනයි නම් එයා confident නම් සල්ලි , ගරුත්වය තියෙනවා නම් ඒ කෙනාට කවුරුත් ඉරිසියයි. මොකද ඒ තත්ත්වයට හැමෝටම ලගාවෙන්න බැරි නිසා.ඒ ඉරිසියාව පිට වෙන්නෙ තරහක් hate එකක් විදිහට . ඒක ලෝක ස්වභාවය . කවදාවත් කාටවත් ඒක වෙනස් කරන්න බෑ ඒක එදත් තිබුනා .අදත් තියෙනවා .හෙටත් තියෙනවා . හොඳිම දේ තාමයි මිනිස්සු හොඳ කිව්වත් නරක කිව්වත් ඒ එකක් වත් දනිස්සෙන් උඩට ගන්නැතුව ඉන්න එක❤ anyways love you shanu you are truly an icon 🌟
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
💯
@kmanil8689
@kmanil8689 Жыл бұрын
Thanks your positive analysis
@sukuruththanaccessories8531
@sukuruththanaccessories8531 Жыл бұрын
කාටවත් මොකුත් කියල වැඩක් නෑ මොකද අපි කොච්චර positive දේවල් share කරත් positive minded නැති මිනිස්සුන්ට ඒවගෙන් ඇති වැඩක් නෑ. 🥲 අනිත් අය හිත රිද්දන මොනව කිව්වත් මමනන් ඒව මගෙ ජීවිතේට ගන්නෙ නෑ. ☺️
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
සුකුරුත්තං අක්කී🙈❤️
@sukuruththanaccessories8531
@sukuruththanaccessories8531 Жыл бұрын
@@Blue_Loom 😘😘😘😘😘 kella❤️
@dilmikavishwara724
@dilmikavishwara724 Жыл бұрын
මටත් ඊයේ දුක හිතුනා ඇයි අක්කිට මෙහෙම කියන්නේ කියලා. ඔයා ඇත්තට ම ලස්සනයි අක්කී. කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා. 😍❤
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
Mokkd kiyla thibbe eyta
@ලෝකී-ඹ9බ
@ලෝකී-ඹ9බ Жыл бұрын
​@@HeshaniGunarathna😂😂😂
@shehanishara3335
@shehanishara3335 Жыл бұрын
Ayi oya log danna parakku una.kawuru nobaluwath ape balanawa.❤ardareyi❤oya wage keyala girl kanak aweth pessu oya wage namayi.owa danna apa😂sorta one shanu oya❤patta ardareyi❤log one hamadama❤
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 Жыл бұрын
Mokakda ane kiwwe
@J......M
@J......M Жыл бұрын
මේ ව්ලොග් එකේනම් ශනූ මාරම ලස්සනයි😍 ඔයා ගෙවන්නේ ලස්සන සුන්දර ජීවිතයක්.. ඒ දිහා බලලා කතා කියන්නෙ ඇද පලදු හෙවීම කලාවක් කරගන ඉන්න මිනිස්සු.. ඔයා ඒවට සැලෙන්නෙ නැති එක හොදයි මගේ විදිහත් ඒකයි.. ලෝකයා කියන දේවල් ගනන් ගන්නේ නැත.. ඔයාලා ජීවීතේ විදින විදිහ දැකලා මමනම් සතුටුවෙනවා..ආදරෙයි ❤
@divishkamadushanka6244
@divishkamadushanka6244 Жыл бұрын
ඔයා කියන කථාව ඇත්ත අක්කි ඔයා හරිම lassani අපී ජීවත් වෙන්න ඕනේ අපී කැමති විදියට ,
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
තමන්ට කරන්න බැරි දේවල් තව කෙනෙක් කරද්දි. තමන්ට බැරි තැනකට තව කෙනෙක් යද්දි. ගොඩක් අයගේ අැස්වලට කටු අනිනවා වගේ. එ් කුහක කම පිට කරන්න තමා negative දේවල් දාන්නේ. එ්වාගෙන් හිත රිද්දගන්න එක වැටෙන එක තමයි එ් අයගේ සතුට. තමන්ට ඕනා විදිහට ජීවත් වෙන්න. 😊
@anu7198
@anu7198 Жыл бұрын
ඔයා makeup දැම්මත් නැතත් ලස්සනයි..🥰ඒ වගේ මෝඩ comments ගැන හිතන්නවත් එපා නංගි. ඔයාගෙ හිත ඊටත් වඩා ලස්සනයි කියල අපිට පේනවා💝.
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
මම නම් මේකප් දානවා මම නම් හරිම ආසයි, කාගෙන් වත් වැඩක් නෑ මට මම දැම්මා මම ගියා, ඊර්ෂියාකාරයෞ තමා ඒහෙම කරන්නේ, ගනම් ගන්න ඒපා ෂානු❤ ඔයා ලස්සනයි බොනික්කෙක් වගේ ඇත්ත අර්ජුන් කිව්වේ
@oshani7451
@oshani7451 Жыл бұрын
මෙහෙමයි අක්කි මට හිතෙන ඉදිහට අපිට අපිව ලස්සන විදිහ තමයි ඇත්තටම ලස්සන.අපි මොකටද කාටවත් ඕනෙ විදිහට ඉන්නෙ.මං නන් ගොඩක් මේකප් වලට කැමති කෙනෙක් නෙවෙයි.එහෙමයි කියලා හැමෝම මේකප් වලට කැමති නැති වෙන්න බෑ.එක එක අය කැමති එක එක දේවල් වලට අක්කිට ගොඩක් ලස්සනයි හැම විදිහටම මටනන.❤️❤️❤️
@HashiniSanjula-d4f
@HashiniSanjula-d4f Жыл бұрын
හොදක් ලස්සනක් දකින අයට වඩා වැඩියෙන් ඉන්නේ අඩුපාඩු වැරදි දකින අයනේ😊 ඒ මේ රටේ හැටි 😢
@gimhani376
@gimhani376 Жыл бұрын
අපි මේ ඇවිත් ඉන්නෙ චූටිකාලෙකට මේ ජීවිතේ විදින්න...අපි අපේ හිත සතුටුවෙන විදිහට ජීවත්වෙන්න ඕනේ කියලයි මමන්ම් හිතන්නෙ. ලෝකෙටම ඕනෙ විදිහට ජීවත් වෙන්න බැහැනේ... don't worry... be happy ❤️
@withlife9257
@withlife9257 Жыл бұрын
නංගා ඔයා ඇත්තටම makeup දැම්මත් නැතත් ලස්සනයි මොකද තමන්ගෙ skin එක මොන වැඩ තිබුණොත් රැකගන්න try කරනවා නම් makeup ඇතත් නැතත් ප්‍රශ්නයක් නෑ , ඔයා ඇත්තටම ගොඩක් ලස්සනට explain කරනවා හැමදේම , ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා හැමදේම ඔයාට කරගන්න ජේසු ආශිර්වාද කරනවා නංගා මම ඔයාට massanger එකේ personal massage එකකුත් දැම්මා
@Bunky-clothing
@Bunky-clothing Жыл бұрын
මම නම් අක්කිගෙ වීඩියෝ දාපු ගමන්ම බලනවා..හරිම ලස්සනයි අක්කි❤...අපිව ගොඩාක් මෝටිවේට් වෙනවා...අක්කි නම් මොන විදියට හිටියත් ගොඩාක් ලස්සනයි ❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Жыл бұрын
ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම හොදින් විසදෙනවා.ඔයාගේ අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ගොඩක් ආදරෙයි ශනු.❤❤.
@navodyachathurnidesilva1502
@navodyachathurnidesilva1502 Жыл бұрын
නිතරම අනුන්ගේ අඩුපාඩුවක්නම් පේන්නෙ ඒක එයාගෙ ලොකූ දුර්වලකමක් ...එයා ලැජ්ජ වෙන්න ඕනි ඒකට...සිතිනුත් රූපෙනුත් එයාලා තමයි කැත...අක්කිනම් මාරම ලස්සනයි දුක් වෙන්නවත් හිතන්නවත් දෙයක් නෑ ඒක එයාගෙ ප්‍රශ්නයක්.....❤❤
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
සාරන්‍යා පැටියව දැක්ක ගමන් ආවෙ 😍😍😍
@sunethramalka
@sunethramalka Жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනෙ.ඔයා හම්බ කරගෙන ඔයා ජීවත් වෙන එකේ කවුරුත් කියන දේවල් අහන්න ඕනී නැහැ .ඔයා හරි ඕපන් කෙනෙක් මම හරිම කැමතියි ඔයාලා තුන්දෙනාටම.❤
@gayashahansani690
@gayashahansani690 Жыл бұрын
Skip කරන්නෙ නැතිව එක දිගට ඉවර වෙනකම්ම ආසාවෙන් බලන එකම KZbin channel එක..හරිම ආසාවෙන් බලන්නෙ ශනූ ඔයාගෙ videos ❤
@HirunaHiruna-md4dk
@HirunaHiruna-md4dk 9 ай бұрын
Yes
@Dulanyagamage5670
@Dulanyagamage5670 Жыл бұрын
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් අපි හැමෝටම ඔයාගෙන් ගන්න දේවල් ගොඩක් තීනවා ඒවගෙම ශනුද්‍රි අක්කි මේකප් දැම්මත් නොදැම්මත් මොන හෙයා ස්ටයිල් එක දැම්මත් ලස්සනයි හැම ෆැශන් එකක්ම ලස්සනයි ❤️you have a good personality
@Sachininisansala-yx8yg
@Sachininisansala-yx8yg Жыл бұрын
මම මේ vloge එකෙන් ගත්ත ලොකුම දේ තමයි අපි සමාජෙට ඕන විදියට ජීවත් වෙන්න ඕනේ නෑ කියලා අක්කා kiuwa දේ😊❤ එක ගොඩක් වටින කතාවක්❤😊
@withmylove5847
@withmylove5847 Жыл бұрын
හිතන්න ඕනි දේවල් නෙවෙයි අපේ අය හිතන්නේ... මම මේ වීඩියෝ එක බලද්දි ඔයාට වගේම මටත් හෙට තියෙන වෙඩින් එකට ජැකට් එක බලන්න යන ගමන් හිටියේ... මටත් පුදුම හිතුනා අනේ 🥺.. මම මාර විදියට ටයිම් ස්පෙන්ඩ් කරනවා ඔයාගේ වීඩියෝ වලින් අක්කි.. ❤️
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 Жыл бұрын
අනේ නංගි ඒ වීඩියෝ එක & ඒකේ කමෙන්ට් මාත් දැක්කා .. ලංකාවේ මිනිසුන්ගේ හැටි.බහුතරයක් ඔහොමයි.. කවුරු මොනවා කිව්වත් ඕවා ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා .. හැමේටම ආවේණික ලස්ස්නක් තියෙනවා.. කවුරුත් අංගසම්පූර්න නෑනේ.. මට නම් ඔයා කොහොමත් ලස්සනයි.. බුදු සරණයි පැටියෝ ❤️❤️
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
අක්කි ඒ black outfit එකට අක්කි හරිම ලස්සනයි..අක්කිගේ vedio එකක් බලන සැරයක් ගානේ මම motivate වෙනවා..මම ආසයි අක්කිගෙයි දින්නා අයියගෙයි couple date එකක් බලන්න. ඒ වගේම අක්කි ආදරය කියන එක ගැන දකින හිතන විදිහ ගැන දැනගන්න ආසයි..because for my inspirations....🙃🥰 Love you akki ummmma ♥️😘
@shehanisilva2999
@shehanisilva2999 Жыл бұрын
පුද්ගලයෙක් ට පුලුවන් නම් තමන්ව තමන් විදියටම අනිත් අයට ඉදිරිපත් කරන්න එයාට මාර ධෛර්‍යක් තියෙන්න ඕනා විශේෂයෙන් නිලියක් ට එහෙම කරන්න පුලුවන් නම් එයා මාරම චරිතයක් තමා.ශනුත් එහෙම චරිතයක් ලොකු ෆෑන් බේස් එකක් තියෙන කෙනෙක්ට එහෙම confidence ගන්න පුලුවන් කියන්නේ ඒක අපිටත් ලොකු ආදර්ශයක් ශනූ හරිම ලස්සන ගෑණු ලමයෙක්
@nipunirathnayaka594
@nipunirathnayaka594 Жыл бұрын
කව්රු මොන කිවත් අක්කි ඔය කරන දේවල් වල මමනම් වැරද්දක් දකින්නේ නෑ.. Love you shanu♥️♥️
@githmikoshila8916
@githmikoshila8916 Жыл бұрын
ලංකාවේ ඉන්න මිනිස්සු අපි කොහොම හිටියත් කතා හදනවා. ඒව ගනන් ගන්න එපා. ඒවා හිතන්න ගියොත් අපිට ජීවත් වෙන්න වෙන්නේ අනිත් අයට ඕනෙ විදිහට. තමන්ට තමන් කරන දේ හරි කියල හිතෙනවනම් අම්මා තාත්තත් ඒ කරන දේ දැනුවත්නම් අනිත් අය කියන කරන දේවල් අදාලම නෑ ❤
@tharukisanjula298
@tharukisanjula298 Жыл бұрын
වැඩ ගොඩක් අස්සේ මේ වගේ වොල්ග්ස් බලනකොට මාර සහනයක් එනවා. මට හුගක් stress දවස්වලට මම බලන අය කීපදෙනෙක් ඉන්නවා. ඒ අතර ඔයා ඉන්නවා ඔයාගේ අක්කා දිනක්ශිත් ඉන්නවා. ඉතිම් මේමයී ඔය මිනිස්සු කියන එව්වා don’t care. මම දැක්කා ඔයාට ඇවිත් තියන නෙගටිවි comments වලට හරිම ලස්සනට reply කරලා තියනවා . ❣️. Keep on shine Shanu coz your inspirational women .
@__Dehemi99__
@__Dehemi99__ Жыл бұрын
අක්කි පැන්ඩා බබෙක් වගේ වෙලා තමා.. ඉක්මනින් අඩු වෙලා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
@ayomisuwandaarachchi7191
@ayomisuwandaarachchi7191 Жыл бұрын
ඔයා හරිම ලස්සන ලමයෙක් නංගී.. මම හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න.. හැමදාමත් ලස්සනට සතුටින් ඉන්න..ආදරෙයි..❤️
@SayuriShashikala-k2x
@SayuriShashikala-k2x Жыл бұрын
ලස්සන නෙවේ දක්ශතාවයයි වැදගත් ..ඔයා ඕල්‍රවුන්ඩර් කෙනෙක්
@nethuherath1111
@nethuherath1111 Жыл бұрын
සාරන්‍යා මැණික ඉන්නවා දැකලා ආවේ... 🥺❤😘
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
මාත් අනේ .දිනක්ෂි දැන් වැඩිය වීඩීයෝ දාන්නෙත් නෑනෙ 😐
@hashiniimeshakularathna7804
@hashiniimeshakularathna7804 Жыл бұрын
Mamath
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 Жыл бұрын
​@@Aanwi2005දිනක්ශි අක්කි මේ දවස්වල බිසී අනේ 😢 මාත් ව්ලොග් එකක් එනකල් බලන් ඉන්නෙ
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 Жыл бұрын
Bulat journal එකක් නැද්ද අක්කට 😪
@binusandali3152
@binusandali3152 Жыл бұрын
Maat❤️
@dilanisenavirathna7827
@dilanisenavirathna7827 Жыл бұрын
තේරුම් ගන්න එපා පැටියෝ කුහක මිනිස්සු එහෙම තමා අපි අපිට කැමති දේ කරමු😊❤❤❤❤❤❤
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
මිනිස්සු කොහොමත් ඔහොමයි , විශේෂයෙන් ලංකාවේ🙂ගනම් ගන් එපා ඔයා ඔයාගේ ගමන යන්න ❤️
@dulanjalisenavirathne1319
@dulanjalisenavirathne1319 Жыл бұрын
Godakma ehema kiyanne shanu... Eyalata oyala karana dewal karanna hakiyawak Nathi nisa.. jealous athi.. Akai.. ❤❤❤
@chamanidilushika7155
@chamanidilushika7155 Жыл бұрын
මේ ලෝකේ හැමෝම ලස්සනයි ,ඒකෙ එක එක්කෙනාට වෙනස් වෙනවා,හැබැයි කිසිම කෙනෙක් කැත නෑ.තමන්ගෙ ලස්සන වැඩි කරගන්න හෝ අඩු කරගන්න පුලුවන් තමන්ටමයි .❤🤗
@thilakarathnayake8661
@thilakarathnayake8661 Жыл бұрын
මං ඊයේ first time solo movie date එකක් ගියා.😊 මං පවුලෙ එකම ළමයා නිසා මං කොහොමත් කැමතියි තනියම ඉන්න ,ඇවිදින්න,කන්න...නිතරම ඒ දේවල් කරලා තියනවා...ඒත් තනියම movie එකක් බලන්න යන එක ගැන හිතලවත් තිබ්බෙ නෑ.අක්කිගෙ video එකකින් තමා inspire උනේ..ඒක මාරම experience එකක්... Thankyou so much අක්කි...😘❤️ Keep it up...😎✌️
@sheharasiribaddana8919
@sheharasiribaddana8919 Жыл бұрын
මමත් මගෙ birthday එක දවසෙ first time තනියම movie එකක් බලන්න ගියා.. මට ඕන වුණා මගේ birthday එක දවසෙ මන් වෙනුවෙන් ආස දෙයක් කරන්න.. shanu නංගිගෙ vlogs වලින් තමයි මමත් inspire වුණේ.. Thank you Shanu❤💐🥰
@Ch_thu07
@Ch_thu07 Жыл бұрын
💗
@malikadissanayake1632
@malikadissanayake1632 Жыл бұрын
මාත් තනියෙන් ගිහින් නැත්තේ film එකක් බලන්න..දැන් යන්න හිතාන ඉන්නේ තනියෙන්
@thilakarathnayake8661
@thilakarathnayake8661 Жыл бұрын
@@malikadissanayake1632 aniwryenma ynn...ek wenama feeling ekk...movie ekk balala,kemthi restaurant ekkin kala,poddk awidala awama marama feeling ekk danenne...❤️
@malikadissanayake1632
@malikadissanayake1632 Жыл бұрын
@@thilakarathnayake8661 anith hama thanama yanne thaniyen.mokada math gedara thani lamaya...anika mn hari asai thaniyen shopping yanna...aluth resturent walata gihin kanna..eka maru.but film balanna gihin na..yanan one dan nm ekatath 😁❤
@GangaSamali
@GangaSamali Жыл бұрын
හැමෝම කියන එවා ගනන් ගන්න ගියොත් අපිට හැම දාම එක තැන ඉන්න වෙන්නේ .කාගෙවත් කතා අපිට වැඩක් නෑ.අපිට හොඳ දේ අපි කරමු.මොකද මේ ජීවිතේ අපේ අපේ ඇග අපිට ඕන හොඳ දේ අපි කරමු.❤❤❤❤😂😂
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
අනේ අක්කි ඔයා කොහොමත් ලස්සනයි අනේ මිනිස්සු කියන විදියට ජීවත් වෙන්න අපිට පිස්සුද අක්ක හැමදාම මමනම් ඔයාට ගොඩක් ආදරෙයි මට හිතෙන දෙයක් මේක මන් අක්කිට වඩා බාලයි ඉතින් මට සතුටුයි මන් ගැන මට ඕන අක්කිගෙ වයස වෙනකොට ආසම දේවල් මට ලන් කරගන්න ඒකට ඔයා හොදම උදාහරණයක් මන් ගොඩක් ආදරෙ කරන ආසම කෙනා ඔයා ඉතින් ඔයාගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕන ඒක වෙනවමයි විශ්ව මාතාවට ගොඩක් ස්තුති ඔයාව මට මේ විදියට හරි මුනගැස්සුවට ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි පෙනුමෙන් වගේම හදවතින්මත් බුදුසරනයි පරිස්සමට ඉන්න හැමදාම ආදරෙයි ජේසු පිහිටයි ❤❤❤ 18:53
@amazinglover5011
@amazinglover5011 Жыл бұрын
Oya tharam ලස්සන kenek loweth na oya make up dalath ලස්සනයි natural skin eka ita wada ලස්සනයි ❤️‍🔥❤️
@saumyasewwandi7375
@saumyasewwandi7375 Жыл бұрын
අනේ කොහොම හිටියාත් ලස්සනයි ශනූ ඔයා 🥺❤️
@staypop937
@staypop937 Жыл бұрын
11:15 "Who cares all those negativity lol" is the best inspiring qoute to just forget n move on🙄🤣
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 Жыл бұрын
ඇත්තටම මිනිස්සු කැමති නැහැ තව කෙනෙක් දියුණු වෙනවට, ලස්සනට ඉන්නවට, මොකද ඒ දේ එයාලට කරන්න බැරි නිසා. තමන් දැන ගන්න ඕනි තමන්ගේ ජිවිතේ සාර්ථක කර ගන්න. නැත්තම් තව කෙනෙක් සාර්ථක වෙනවා දැකලා සතුටු වෙන්න. ජිවිතේ විදින්න දන්නේ නැති මිනිස්සු තමා තව කෙනෙක්ට ඉරිසියා කරන්නේ ඔවා ගණන් ගන්න එපා ❤😮😊
@IshanMaduranga-ww8df
@IshanMaduranga-ww8df Жыл бұрын
Ekanm eththa mn e vlog eka Bala Bala hitiye eka patta nethi une😢
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 Жыл бұрын
@@IshanMaduranga-ww8df ඔය කියන ව්ලොග් එක මොකද්ද මට මතකද නැනේ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
මඩගහන්නෙ කිසිම දෙයක් කරගන්න කුහක මෝඩ මිනිස්සු නංගියා ඔයා සැලෙන්න එපා ඉදිරියටම යන්න මම නම් කැමතිම චරිතයක් 💖💖💖
@sithijathathsarani2410
@sithijathathsarani2410 Жыл бұрын
ශනූගෙ advice ජීවිතේට මාරම වැධගත්..❤
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ශනූ මිනිස්සු ජජ් කරනවා නෙවෙයි. මිනිස්සුන්ගෙ හිතේ තියෙන ඉරිසියාව,කුහකකම එලියට දැමීම.ඔයා කියන කථාව සම්පූර්ණ ඇත්ත. ❤
@dhananjiepadmaperuma
@dhananjiepadmaperuma Жыл бұрын
මෙච්චර ලස්සන හරි අපූරුවට ඉන්න ඔයාටත් එහෙම කියනවා නම් අපි ගැන මොන කතාද!! You are true inspiration to many! Just forget about the idiots. I also commented on your IG reel! That can see your tiredness from eyes!! Dark circles happen to anyone who works really hard and have sleepless nights. So I personally am proud of my dark circles! As always lots of ❤️
@darshikasathsarani7614
@darshikasathsarani7614 Жыл бұрын
අනේ මට නම් ඔයාලා 3න් දෙනාම හැමදාම ලස්සනයි❤
@lovelygirl7530
@lovelygirl7530 Жыл бұрын
ශනූගෙ වීඩියෝ බලන්න කැමති කට්ටිය කෝ බලන්න...❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඇත්තටම අපේ මේ රටේ සමහරක් මිනිස්සු බලාගෙනම ඉන්නේ කාටම හරි පොඩි හරි දෙයක් අල්ලන් ඒ කෙනාගෙ චරිතේ හෑල්ලු කරන්න .විශේෂයෙන් රංගන ශිල්පිණියන්ට සහ ශිල්පීන්ට .එයාලාගේ ප්‍රසිද්ධියට ඉරිසියා කරන කුහකකම මිනිස්සු තමා ඔහොම පද හදන්නෙ.ඔයා ඇත්තටම මාරම හොද කෙනෙක් .මං ගොඩාක් ආදරේ කරන කෙනෙක් .මගේ වෙල්විශර් ඔයා අක්කි .❤❤❤ඔයාගේ ව්ලොග් මං මෝටිවේශන් කරන් තමා අද මේ තැන මං ඉදලා මාත් සතුටින් අම්මිත් සතුටින් ඉන්නේ .❤❤❤❤❤❤❤
@Ashi9900
@Ashi9900 Жыл бұрын
ශලනි තාරකාගෙන් පස්සෙ ආසම චරිතය ❤ හරිම natural
@SethuliPudamsa
@SethuliPudamsa Жыл бұрын
මට නම් ඒ video එකේ ඔයාගෙ කැතක් නෑ ❤ ඔයා හරිම ලස්සන නිලියක් . මිනිස්සු ඊරිසියාකාරයෝ . කෙනෙක් ලස්සනට ඉන්න කොට කියන්න දෙයක් නැතුව කැතයි ගානවා . අපේ රටේ ඊරිසියාව හින්දම තමයි මිනිස්සුන්ට ලස්සන වෙන්නත් බැරි ❤ ඔයා තවත් ලස්සන වෙනවා අර මෝඩ මිනිස්සු ඔයාට බැන බැන පිරිහෙනවා 😂 enjoy your life ❤
@nisharagayathri2464
@nisharagayathri2464 Жыл бұрын
තමන් කරනදේ තමන්ට හරිනම් අනිත් අය මොනා කිවුවත් අපට මොකද කියලා ඔයා ඔයාගේ ගමන් යන්න අනේ...තවත් ඔයා motwt එකක් ගන්න නංගී......ඔයාට වරදින්නේ නැහැ..❤❤❤❤❤
@supukavi8308
@supukavi8308 Жыл бұрын
ශනු අක්කිට මන් ගොඩක් කැමති ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඕනී❤❤
@GanashaSadamali-zf9vg
@GanashaSadamali-zf9vg Жыл бұрын
vlog එක හොඳයි solo detes මාසේtam දෙකක් vitara දෙන්න ko ආදරෙයි parisamain inna oyata budu sarnaii ❤❤❤👍😘
@pulinduthinod7991
@pulinduthinod7991 Жыл бұрын
එයා හැම දේකින්ම හරි ලස්සන ගෑනු ලමයෙක්😊❤
@BimaliPremarathna
@BimaliPremarathna Жыл бұрын
Shanu ,ඔයාගෙ vlogs බලන්න මං ගොඩක් ආසයි. ඇත්තටම ප්‍රශ්නෙක ඉන්න වෙලාවක බැලුවම හිතට මාර එකක් තියනවා. ඔයා හරි. අපි හිතන්නෝනෙ මිනිස්සු ඇයි මෙහෙම කියලා නෙවෙයි.මිනිස්සු එහෙම තමයි කියලා. තමන් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා නම් අනිත් මිනිස්සු කියන කරන දේවල් කකුලෙන් උඩට ගන්න ඕන නෑ. එතකොට ජීවත් වෙන්න ලේසි. Good Luck shanu❤️
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
අනේ ශනූ..මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා අපි අපේ ජීවීතේ වින්දෙ නැත්නම් ළිං ගෙම්බො වගේ මැරිලා යන්න තමයි වෙන්නේ...😂😂.මමනම් මට දාගත්ත සීමාවල් ටිකක් ඇතුලෙ සතුටින්,ලස්සනට ඉන්නයි හදන්නේ නිතරම.❤❤නෝර්මල් ලයිෆ් එකක් ගෙවන අපිට එන මඩපාරවල් එක්ක රංගන ශිල්පිනියෙකුට කොහොම ඇත්ද.ඔයා හරිම ලස්සනයි .මං නම් ආසයි.තමන්ට කරගන්න බැරි වුණාමයි තහනම් අස්සෙ හිරවුණාමයි,ලස්සනට ඉන්න බැරි වෙලා නිකන්ම වයසට ගිය අයයි තමා කියන තරමක් කතා කියන්නේ.එයාලා පව්ව්ව්ව් අප්පා....😂😂😂😂
@GeethikaWellappuli-nb4fx
@GeethikaWellappuli-nb4fx Жыл бұрын
ශනු කියන්නෙ හරිම බුද්ධිමත් හරිම genuine කෙනෙක් ..
@menu281
@menu281 Жыл бұрын
ඔයා කොහොමත් ලස්සනයි අක්කි😚 මිනිස්සු මොනා කිව්වත් මොකද 😌 ඔයා ඔයාගෙ ජිවිතෙ ලස්සනට කැමති විදිහට විදින්න😘❤️🌹
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
මොනවා කරත් බනින අපේ ලංකාවේ සමහර මිනිස්සු ඔහොම තමයි ශනූ.හිතන්න එපා ඒ නිසා .අපි නම් ඔයා මේකප් එක්ක හිටියත් නැතිව හිටියත් ආදරෙයි ❤
@rasikanilmini9195
@rasikanilmini9195 Жыл бұрын
අනිවාර්යයෙන්ම
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,9 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 82 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 460 М.
Как удивить мужа 😮
0:20
WORLD TOP
Рет қаралды 3,5 МЛН
Қайсар қыз. Телехикая. 10-бөлім
26:08
ПЕРЕХОД С ДОЯРОЧКОЙ 😱
0:42
Pospik
Рет қаралды 4,8 МЛН
#😁😁😁😁😁
0:16
Luchik Shast'ya
Рет қаралды 16 МЛН