කලින්ම ගත්තා මේ සැරේ නම්🤣 shanudrie vlogs | solo | Christmas shopping | ඇයි මාස 6ක් ගියේ?😱

  Рет қаралды 514,893

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 300
@nethminithathsarani3688
@nethminithathsarani3688 Жыл бұрын
කොච්චර නිලියෝ හිටියත් ශනූට විතරයි පිස්සුවෙන් වගේ කැමතී ❤❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
ඔයාව ඔන්න බබෝ film එකේ දකිද්දී ඔයාට අව්රුදු 3, එතකොට ඔයා ගොඩාක් චුටියි... චුටිම කාලේ ඒ විදියට දැකපු ඔයා දැන් ලොකු ළමයෙක් වෙලා තනියෙන් එලියට ගිහින් හැමදේම තනියෙන් කරගන එන හැටි දැක්කම ආසයි ඔයාගේ confident එක ගැනත් සතුටුයි...සාර්ථක ලස්සන අනාගතයක් හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️ දැනටමත් ඔයා දිනලා ඉවරයි ශනු..
@maheesharandeniarachchige
@maheesharandeniarachchige Жыл бұрын
😂
@janithapeiris7621
@janithapeiris7621 Жыл бұрын
Very nice work good luck ❤❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
හිනාවෙන්න දෙයක් නම් කියලා නෑ
@dhanukadinujaya2393
@dhanukadinujaya2393 Жыл бұрын
හිනා යනවා හැබැයි.. 😄
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
කෙනක්ව හදවතටම දැනුනහම, එයා නිකන් අපේ ඇගේ කෑල්ලක් වගේ වෙනවා. එතකොට අපි special days, එයාට special days වෙනුවෙන් කලින් ඉදන්ම pln කරනවා.. ඉතින් ඒක හරිම ආදර්නීය දෙයක්. ඔයාගෙයි දින්නගෙයි ආදරේ දවසින් දවස වැඩිවේවා.. මේ රෝස මල මගෙන් ඔය දෙන්නට🌹 .
@jayanimadushani7156
@jayanimadushani7156 Жыл бұрын
මමානම් ඔයාට ඇබ්බැහිවෙලා ඉන්නේ ශනු
@dilulife4456
@dilulife4456 Жыл бұрын
සියතෙ ප්‍රොගැම් එක කදි ශනූගෙ තාත්තා කියපු කතා වක් එක මාර ලස්සනයි ,මොකද මගෙ තාත්තා බලාපොරොත්තු උනේ මට තාත්තා මාව බලාගත්තවගේ ආදරනීය කෙනෙක් ලැබෙනවට, එයාල ආසයි දුවල සතුටින් ඉද්දි කසාද ජිවිතෙ , ඉතිං ශනුගෙ තාත්තා කීව ජිවිතෙ එයට මෙච්චර කල් ලැබුණු දේවලින් සතුටුම වෙන්නෙ හොද බෑනල තුන් දෙනෙක් ලැබුණු එක කියල ,එක කියන්න වචන නැ මාර යි ,සාරංග ,ක්‍රිශාන්,දිනේෂ් මල්ලි ත් ඇත්ත ටම ලකී එහෙම අහන්න ත් තෙරුවන් සරනයි ❤
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
ශනුගෙ විඩියො බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද 😭💕✨️
@tisharasenavirathna6557
@tisharasenavirathna6557 Жыл бұрын
මාත් 🥺❤️
@himethma_methmanthi
@himethma_methmanthi Жыл бұрын
Same 😫❤️
@ShashyJayaweera30
@ShashyJayaweera30 Жыл бұрын
මාත් 🥺
@ErangaLakmal-u6t
@ErangaLakmal-u6t Жыл бұрын
Math❤❤
@Wageesha2727
@Wageesha2727 Жыл бұрын
මමත් 😍🥺💗
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 Жыл бұрын
ශනූ අක්කී අහන්න මට අවුරුදු 20 යි 😇 මම A/l කරන කාලේ ඉදන්ම කොච්චර මොන වැඩේ තිබ්බත් ඔයාගේ Vlogs බලන්න අමතක කරන්නෙ නැ ☺️.. හරිම ආසයි හිතට දැනෙනවා අනේ මේ ගැනු ලමයෙක්නේ මෙහෙම තනියම ගමන් බිමන් ගිහින් තමන්ගේ වැඩ කරගන්නේ කියලා එහෙම දකිනකොට සතුටුයි වගේම මටත් එහෙම මගේ වැඩ තනියම කරගන්න ඕනී කියන තැනට ආවා. 🥰☺️ අක්කී මමත් දැන් ගෙදරට බරක් නොවි ඔයා වගේම මගේ ජිවිතේ Enjoy කරන ගමන් ඉගෙන ගන්න වැඩ ටික කරගෙන යනව .. ගොඩක් ස්තූතියි වගේම දිගටම විඩියෝ දාන්න හැමදාම දැම්මත් ඒත් බලනවා 😁 .. හැමදාම සතුටින් පරිස්සමෙන් ලස්සනට ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤
@nisanisa6862
@nisanisa6862 Жыл бұрын
දිනෙෂ් ඔයාට හම්බුනු විදිහ කියන්නකො ,ආසයි ඒ කතාව අහන්න .අනෙ කියන්නකො ශනු
@nethukiprasansa7597
@nethukiprasansa7597 Жыл бұрын
Ane ow kynnko
@thilinifernando1016
@thilinifernando1016 Жыл бұрын
Yes pls…
@aroshaperera2339
@aroshaperera2339 Жыл бұрын
Good idea
@poornimaathukorala176
@poornimaathukorala176 Жыл бұрын
Yes
@HasiniNimansha-j2b
@HasiniNimansha-j2b Жыл бұрын
අනේ ඔවු. කියන්නකෝ 😊
@sathiniumaya273
@sathiniumaya273 Жыл бұрын
Shanuගෙ videos බලන්න මං හරි ආසයි ❤ මොකද මං ඒවා බලලා චූටි චූටි english වචනත් ඉගන ගන්නවා😊 ඒක මරු ❤️😍
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
ශනූ අක්කි ගෙදර ඉන්න දවසක day vlog එකක් ඕනි කියන අය කෝ ❤❤❤..... අනේ ගෙදර ඉන්න දවසක volg එකක් ඕනි කරන දේවල් කන්න මොනවද එහෙම .... 🥰🥺
@kaushisooriyaarachchi4530
@kaushisooriyaarachchi4530 Жыл бұрын
කියන්න තේරෙන්නෙ නෑ හැබැයි ආසම කෙනෙක් ❤😢 ආසම දවසක ඇස් දෙකට දකින්න 🎉❤ මං solo date, ගෙදර අය එක්ක කාලය ගත කරන්න වගේ ගොඩාක් දේවල් ඉගනගත්තා ඔයාගෙන්..... you r the Cute and strong girl ❤ much lovee
@Thuryasathsarani703
@Thuryasathsarani703 Жыл бұрын
ඇත්තටම අක්කා ගැන මන් කලින් හිතාගෙන හිටියේ වෙනස් විදියට.ඒත් අක්කා එහෙම නෑ.ඔයාගෙන් ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා.❤️
@hirunikoshila5158
@hirunikoshila5158 Жыл бұрын
අක්කි ඔයාගෙයි දිනේශ් අයියගෙයි විතරක්ම තියෙන vlog එකක් බලන්න මාරම ආසයි.පුලුවන්නම් එහෙම එකකුත් කරන්න 🥺❤️
@hansika7101
@hansika7101 Жыл бұрын
මන් කලින් ඔයා ගැන හිතන් හිටිය විදිහ නෙවේ ඇත්තටම ඔයා හරිම වෙනස් චරිතයක්... ඔයාගෙන් ඉගෙනගන්න මට මාර ගොඩක් දේවල් තියෙයි😊❤ දවසක ඔයා එක්ක කතා කරන්න ආසයි... ඔයා හරිම strong කෙල්ලෙක්...good luck❤
@liyazv9362
@liyazv9362 Жыл бұрын
Job එක කරන වෙලාවෙත් free time එකක් හම්බුනු හැම වෙලාවකම ඔයාගෙ vlogs බලනව 😩 සමහරවෙලාවට බලපුවම ආපහු ආපහුත් 💞 ඒ තරමට ශනූට ඇබ්බැහි වෙලා 🥺♥️
@sanjugamage7720
@sanjugamage7720 Жыл бұрын
ඔයා ගැන කලින් හිතන් හිටපු විදිහත් එක්ක බලද්දි ඔයා ඇත්තටම මාරම වෙනස් කෙනෙක්. ඔයාගෙ වීඩියෝස් බලන්න මමනම් දැන් ඇබ්බැහි වෙලා😘
@damsarikodithuwakku6099
@damsarikodithuwakku6099 Жыл бұрын
akka aththatama harima hodai ...🥰mama harima asai akkata ... 😍 shanu akkige vidioes baladdi aththatama motivation wenawa😘....thank you for that..
@jinidimanodya6661
@jinidimanodya6661 Жыл бұрын
ඇත්තටම මෙච්චර කලින් christmas gifts ගන්නවා ඇති කියලා හිතුවෙ ඇත්තටම confused unga bunga 😅💔
@Dhara19
@Dhara19 Жыл бұрын
මේ vlog එක බලද්දි radio එකේ දැනෙනා තුරු මා song eka play වෙනවා 😍🥺 ශනූ ගේ voice එකයි දිනේශ් ඒ voice එකයි දෙකම එකට 😍❤️
@SamindaKumara-oq3qb
@SamindaKumara-oq3qb Жыл бұрын
මම දැකපු නිහතමානීම කෙනෙක් ඔයා ❤ ඔයාගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා ❤ ඔයාගේ solo date යන vlogs බලලා මටත් ආස හිතුනා solo date යන්න . තාමනම් යන්න බෑ ඉතින් 😢 තාම ගෙදරින් තනියෙම කොහෙවත් යන්න දෙන්නෑනේ 😢😢😢 කමක් නෑ දවසක කොහොම හරි යන්නම් . අක්කි ඔයාව දවසක හම්බවෙලා කතා කරන්න ආසයි ❤ ඒවගේම thanks ලස්සන vlogs අපිට අරන් එනවට ❤ පරිස්සමෙන් ඉන්න ❤ මම sadu 😊
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
Solo date වලට හුරු උනේ ඔයා නිසයි.ඒක වෙනමම ෆීලින්ග් එකක් .ඒකට හුරු කෙරෙව්වට තෑන්ක් යූ අක්කියෝ .
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගන්නවා. Specially solo date. මම marry කරපු කෙනෙක්. ඒත් මම තනියෙම ගමන් යනවා හරි අඩුයි. ඒත් මම ඔයා නිසා වෙනස් වුණා. මම පවුලේ එකම ළමයා. මම තනියම ඉන්න. තනියම දේවල් කරගන්න ටිකක් excited. ඒත් ඔයා inspired කලා මාව. Thank you so much ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@JanakiThakshila
@JanakiThakshila 12 күн бұрын
අනේ අක්කි ඔයා හරිම ලස්සනයි..මම දැකපු අවංකම නිලිය ඔයා..අනේ කවද හරි ඔයත් එක්ක ෆොටෝ එකක් ගන්න තිබ්බනම් මට හොදටම ඇති..😢🥺❤️
@nilushaprashanghi9461
@nilushaprashanghi9461 Жыл бұрын
මම ඉස්සර හිතාගෙන හිටියෙ ශනූ කියන්නෙ කිසිම දෙයක් දන්නෙ නැති ඔහේ හැදෙන්නන් වාලෙ හැදෙන ලමයෙක් කියලා.මොකද පේශලගෙ programs බලනකොට මට හිතුනෙ එහෙමයි.ඒත් ඔයාගෙ video බලනකොට ඒක එහෙම නෙවෙයි කියලා හිතුනා.පොඩි වයස උනත් අපිටත් ඔයගෙන් ඉගෙන ගන්න දේවල් තියනවා.ඔයා මෙහෙම video වලින් අපි අතරට ආවෙ නzත්තන් මම තාමත් හිතාගෙන ඉන්නෙ අර විදිහට.ආදරෙය් ශනූ 💖💖💖💖💖💖
@samanmalidilrukshi5952
@samanmalidilrukshi5952 Жыл бұрын
මං හරී ආදරේ කරන පවුලක් වගේම හරිම ආදරේ කරන නිළියක් නිවේදිකාවක්..හරිම නිහතමනී චරිතයක්...අක්කාගේ විඩියෝස් වලින් ජිවිතයට ගන්න තියෙන දේවල් ගොඩායි..හැමදාම ඔය ඉන්න විදිහට හීනා වේනා සතුටින් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි
@hirunipereraofficial
@hirunipereraofficial Жыл бұрын
මාත් අක්කට පුදුම විදියට ඇබ්බැහි වෙලා ඉන්නෙ.ඔයා ජිවීතේ විදින විදිහ ඒ හැමදේම අපිට කරගන්න බැරිවුනත් ඒ දේවල් ඔයාගෙන් අපි කරනව වගේම දැනෙනවා. ආදරෙයි shanu akki ❤
@maneeshacharuni
@maneeshacharuni Жыл бұрын
ඇත්තම ඩයස් කෙනෙක්ගේ නංගි කෙනෙක් නොවුනට ඒ නංගිට වඩා මේ නංගි ගොඩාක් ලස්සනයි..ශනූ අක්කේ ඇත්තටම මාර ආසයි ඔයාව දැක්කම.මාරම ලස්සනයි. Young generation එකේ දැකපු capable girl කෙනෙක් ඔයා.මං ඒකට මාරම ආසයි.❤ stay happy and love you 🌈🤍
@isharamaduwanthi8475
@isharamaduwanthi8475 Жыл бұрын
මම කලින් හිතාගෙන හිටියට වඩා ගොඩක් වෙනස් ඔයා.ඔයා ගොඩාඩාඩාක් ලස්සනයී.අනික ඔයා අදින පලදින විදිහ.ගොඩක් ලස්සනයී අනේ...ඔයාගේ කටහඩටත් මම ගොඩක් ආසයි.ගොඩක් අය ඔයාට කැමතියී.ඔයාව ඇත්තටම හම්බ වෙලා කතා කරන්න තිබ්බනම්.මගේ ජීවිතේ ආසම කරන කෙනෙක් තමා ශනූ කියන්නේ.ඔයාගේ family එකත් මාරම funny ♥️ දවසක ඔයාව ඇත්තටම දකින්න මම බලාගෙන ඉන්නවා.පුලුවන් හැමවෙලාවෙම අපිට vlog අරගෙන එන්න අක්කී.🧚😘♥️ ඔයාගේ vlog බලනකොට තියන ප්‍රශ්නත් අමතක වෙනවා.ඒවා ගොඩක් ලස්සනයි 🌹😘♥️
@malshathushani207
@malshathushani207 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන ගැහැණු ළමයෙක් ශනු🧡💛. චුන්ගි මැණික 🧡
@nilanthishamali2889
@nilanthishamali2889 Жыл бұрын
@dilhaninuwanthika3929
@dilhaninuwanthika3929 Жыл бұрын
ගැහැණු ළමයෙක් උනාම ජීවිතේ විදින්නේ කොහොමද... එන්ජෝයි කරන්නෙ කොහොම ද කියලා මම නම් ඉගෙන ගන්නෙම ශනු අක්කිගේ vlogs බලලා....thank you akki ඔයාගෙ life style එක අපි එක්ක share කර ගන්නව ට.... ❤️❤️❤️ love you soo much akki....
@ashadilrukshi8537
@ashadilrukshi8537 Жыл бұрын
Nangige. Videos. Harema. Lassanai. Oyagen igena ganda. Godak. Dewal theyenawa❤❤❤❤
@Dilrukshirajapaksha798
@Dilrukshirajapaksha798 Жыл бұрын
අනේ ඇත්තටම ශනූ මාත් ආසයි ඔයාත් එක්ක කතා කරන්න මම ඔයාට අක්කෙක් ඒත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයා හරිම ශෝක් නංගා 😘💖😍❤️❤️❤️❤️
@deshanidevendrika
@deshanidevendrika Жыл бұрын
පුරුදු වෙන්නත් එක්ක කොළඹ ඇවිදින්න ගිහින් අතරමං වුණාම මට මතක් වුණා ඔයා ටුක් අරං යනවා කියලා....ටක් ගාලා දැම්මා ටුක් එකක් 🌝🍎
@erangabuddhinee7
@erangabuddhinee7 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලලම දැන් මට මාර mind relaxing එකක් ඇවිත් තියෙන්නේ මම ඇත්තටම ඇබ්බැහි වෙලා වගේ ඔයාගේ වීඩියෝ බලන්න ❤ ඇත්තටම අවුලක ඉන්න වෙලාවක ඔයාගෙ වීඩියෝ බලනවා කියන්නේ මාර සැනසීමක් Thank You For It ❤
@HansakaHasian
@HansakaHasian Жыл бұрын
ශනූ ශනූ පැටියෝ මට කවුරු කොහොම කෙව්ව්ර හිටියත් ඔයා තමයි මම පිස්සු වෙන් වගේ බලන එකම එක්කෙනා.අනිත් අයගෙ දෙවලුත් බලනවා ඒත් වැඩි වුවමනා වක් කරන්නේ නැ.බුදු සරණයි.සුභම සුභ අනාගතයක්.....
@saraniudani8234
@saraniudani8234 Жыл бұрын
Video එකක් දාපු ගමන් මේ ටිකේ බලන්න අමාරැයි. ඒත් bucket list එකට දාගෙන මේ දැන් බලලා ඉවර උනේ. මම ඔයාට මාරම කැමති. ඔයා මට අනුව නම් total package එකක්. Hope one day you will pick my comment in to your shoutouts Shanu. God bless you ❤️
@Chamo-ez1xs
@Chamo-ez1xs Жыл бұрын
මේ දිනක්ෂිගෙ නන්ගිද..........බුදු අම්මෝ ලස්සන🥺❤
@sanju4866
@sanju4866 Жыл бұрын
තරැණ පරම්පරාවේ පොඩි පොඩි ළමයින්ගෙන් ගත යුත්තක් අැති චරිතයක්... අාඩම්බරයි same age ❤❤
@dinithiahinsa1255
@dinithiahinsa1255 Жыл бұрын
You tube එකට ආවොත් ශනු අක්කිගෙ video විතරමයි එන්නේ❤️😘
@NadzNadz7575
@NadzNadz7575 Жыл бұрын
Shanu හැම vlog එකකම ඔයා කන බොන තැන්වල නම් කියන්න හොඳේ😊❤ (ඔයාගේ solo dates බලන්න තමයි ආසම)
@harshanisewwandi908
@harshanisewwandi908 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලලා බලලම ඔයා කතා කරන හැසිරෙන විදිහටම මාත් ඉන්නෙ අක්කියෝ එච්චර පිස්සු වැටිලා ඉන්නෙ ඔයාට් 🥺🥺🥺🥺😘❤
@rooproducts4518
@rooproducts4518 Жыл бұрын
ආසයි ඔයාගෙ vlogs බලන්න.ඔයාට දෙවියො ලස්සන family එකක් දීලා තියෙන්නේ .ඔයාලා ජීවිතේ විදිනවා විතරක් නෙවෙයි අනිත් අය ගැනත් ගොඩාක් හිතනවා.ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි .ආදරෙයි ගොඩාක්
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 Жыл бұрын
ශානු video එකක් දානකන් බලන් ඉන්නේ. ඔයාව දැක්කත් සතුටුයි 😍😍
@Imashaliyanaarachchi-z5b
@Imashaliyanaarachchi-z5b Жыл бұрын
අක්කි Q&A video එක ඉක්මනට ගේන්න ☺️
@seheniweerakkody9356
@seheniweerakkody9356 Жыл бұрын
මග ඇරුනු දිවිතුරා epi 7k බලලා මේක බලන්න ආවෙ 😍🤗
@HiruniYasasmi
@HiruniYasasmi Жыл бұрын
අනේ ශනූ අක්කි ඔයාගේ vlogs නම් පට්ට ලස්සනයි ♥️♥️ මන් හැමදාම බලනවා..නොටිෆෙකේශන් එකක් එනකම් බලන් ඉන්නවා හැමදාම ..හිතේ තියෙන stress එකත් නැති වෙනවා ඔයාගේ වීඩියෝ බැලුවම...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ආදරෙයි හැමදාම ❤
@Kavyaanjali-k3q
@Kavyaanjali-k3q Жыл бұрын
ශනූ අක්කි මම අදත් තනියම මගෙ වැඩ කර ගන්න එලියට ගිය..මම මට වෙලාවක් දෙනවා දැන්..මටම තේරෙනවා මම වෙනස් වෙලා කියලා..අක්කි ඔයාට ගොඩක් ගොඩක් thanks... ❤
@rgpedurising914
@rgpedurising914 Жыл бұрын
ශනූ අක්කී අදින විදිහට කන බොන දෙවල් වලට කැමති මන් විතර ද❤
@hirunijayasinghe8611
@hirunijayasinghe8611 Жыл бұрын
Vlog එකක් දානකන් බලන් ඉන්නේ.... හැමදාම.... Addict වෙලා දැන් නම්....😍💜️
@chamikadilshani8020
@chamikadilshani8020 Жыл бұрын
අපේ මුලු family එකේ හැමෝම ඔයාගෙ ලොග්ස් බලනවා.. 😍 ඔයාගෙන් ගන්න දේවල් ගොඩයී අනේ... 😘
@salmanal-w1m
@salmanal-w1m Жыл бұрын
ලොග්ස් kiuwe catalogues da?
@TaniyaLeo
@TaniyaLeo Жыл бұрын
@@salmanal-w1m 🤣🤣
@vishu3313
@vishu3313 Жыл бұрын
ඇත්තටම මට යුටියුබ් වලට ආවොත් මතක් වෙන්නේම ඔයාගේ වීඩියෝ .ඒ තරම් ආසයි අනේ ඔයාගේ වීඩියෝ වලට .හරිම නිහතමානී චරිතයක් ඔයා .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥰
@vishu3313
@vishu3313 Жыл бұрын
🙈❤️
@thiwangiwijerathna
@thiwangiwijerathna Жыл бұрын
ඔයාව දන්න කාලෙ ඉදන් මට ඕන උනේ ඔයා වගෙ වෙන්න, මොකද මම ඔයාගෙන් මාව දකිනව ගොඩක් වෙලාවට, ඒ නිසාම මම තව තව motivated වෙනව සතුටින් ඉන්න අක්කි ඔයා නිසා.. ❤️
@chandiisanka
@chandiisanka Жыл бұрын
ඉස්සර මම ගොඩක් overthinking කෙනෙක්...පොඩි දෙයක් උනත් ගොඩාාාක් හිතනවා...එ දේවල් නිසා කාලයක් මට මාවම මගඇරිලා තිබ්බා...ඒ කාලෙම මම ගොඩක් හෙව්වා මටම treat එකක් දෙන්න පුලුවන් විදියක්... එතකොට තමයි මට ශනූගෙ චැනල් එක හම්බුනෙ. මුලදි ලොකුවට බලන්න ගත්තෙ නැ..ඒත් පස්සෙ පස්සෙ ශනූගෙ වීඩියෝස් දාපු ගමන් බලන්න ගත්තා. ඒ විතරක් නෙවෙ youtube ආවොත් ශනූගෙ චැනල් එකට ගිහිල්ලම අද අලුත් vlog එකක් නැද්ද කියලා බලන තත්වෙටම ආවා..😚. ඇත්තටම කිව්වොත් ශනූගෙ වීඩියෝස් මට මාර motivate එකක්.. ශනු use කරන background music එකෙ ඉදන්ම ශනුගෙ vocal style එකම අහන බලන කෙනෙක්ට දෙන්නෙ මාරම interest motivate එකක්.. ශනූගෙන් තමයි මම ඉගෙන ගත්තෙ කොහොමද මටම treat එකක් දෙන්නෙ කියලා. මට තවම බැරි උන එක් දෙයක් තියෙනවා ඒ solo date එකක් යන්න..අනිවාරෙන්ම ඒකත් යනවා. ශනූ thank you so much...ඔයා නිසා ගොඩක් මම මට මගහැරිලා තිබ්බ දේවල් ආපහු මගෙ ජීවිතේට ලබාගත්තා...thank you so much... love yourself ❤ Chandi..
@vidushaumeshani
@vidushaumeshani Жыл бұрын
මේ ඩයස්ගෙ නංගිද 🤔බුදු අම්මෝ ලස්සන 😍😂අාදරෙයි ශනු❤❤❤
@lakshikasewwandi7824
@lakshikasewwandi7824 Жыл бұрын
Aththatama mn goooodaaaaak asai oyage video balanna 🥰💓
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
Akki ඔයා ගැන කියන්නයි ඔයා මේ දෙන inspirations වලට thanks කරන්නයි ඔයාට මං කොච්චර කැමතිද කියන්නයි මට වචන නෑ ඇත්තටම. මට හරිම සතුටුයි මට මේවා ඉගනගන්න ඕනි කාලෙම ඒකට guide කෙනෙක් වගේ අක්කිව හම්බුන එකට. අක්කි මාර self confidence girl කෙනෙක්. දවස ගානේ අක්කිගේ vlogs වලින් ඉගනගන්න දේවල් ගොඩායි. Specially for girls. So you are my inspiration icon. Love you akki love you dinesh ayya ♥️♥️
@LifeCreation-l7d
@LifeCreation-l7d Жыл бұрын
මම ගොඩක් ආසම එවගේම follow කරන එකම කෙනා ඔයා තමයි අක්කියෝ.ඔයාගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නෙ.ඔයා ගොඩක් නිදහසේ වැඩ කරන කෙනෙක් .ඒ දේට මම ගොඩක් ආසයි.🌹
@shenayavanhoffsv
@shenayavanhoffsv Жыл бұрын
නියමයි ශනු ❤️❤️❤️
@NadeeshaDilhani-jw8sc
@NadeeshaDilhani-jw8sc Жыл бұрын
Api baluwa oyage dance eka...hiru sihina rayak.... harima lassanai dance eka...😍😍oyath harima lassanai shanu...☺❤
@gamil-n1z
@gamil-n1z Жыл бұрын
ලොකු කමක් නැතිව ඉන්න නිලියක් තමාශනු අක්කි ♥️🤭
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
One of my most favorite addition ....shanu ..❤ im enjoy this video thnku for sharing😊 ❤ lovely humble girl .................. hope your next video sisi shanu....👉💐👈 for u
@VindiSubasingha
@VindiSubasingha Жыл бұрын
පරණ වීඩියෝස් හරි කමක් නෑ...ශනූ වීඩියෝ එකක් දාපු ගමන් කොහොම හරි බලනවා❤️👊😘
@lakshan-hirumalionline6103
@lakshan-hirumalionline6103 Жыл бұрын
අක්කිගෙ videos upload karana gaman inne man balanna.. harima lassanai akki. ♥️
@charu9180
@charu9180 Жыл бұрын
තරහයි😢 සාරා බබා ඉන්න ටික දාන්න අමතක කරානේ❤😢 ආදරෙයි ඔයාලට
@upadya19
@upadya19 Жыл бұрын
ඕලෙවල් එක්සෑම් නිසා මිස් වෙච්ච වීඩියෝ ඔක්කොම එකින් එක බලලා ඉවර කරා🥰❤️මමත් මාර ආසයි ශනූ අක්කෙ ඔයා වගෙ තනියෙන් හැම වැඩක්ම කරගන්න🥺🥺ඒත් මට තාම ගෙදර අය තනියෙන් කොහෙවත් යන්න දෙන්නෙ නෑ මං තාම චූටි නිසා වෙන්නැති.මාත් ලොකු උනාම ඔයා වගෙ තනියෙන් හැමතැනව ඇවිදිනව🥺❤️
@kavindyalumbinis9177
@kavindyalumbinis9177 Жыл бұрын
මාත් දැන් ඔයා නිසා හැමදේම තනියම කර ගන්න පුරුදු උනා, ශනු අක්කිගේ වීඩියෝ එනකන් බලන් ඉන්නේ 🥺❤️
@malipanditharathna7502
@malipanditharathna7502 Жыл бұрын
ඔයාට මාර විදියට කැමතී ශනු...🥺♥️ දවසක ඔයාව දැකලා කතා කරන්න පුදුම ආසයි...🥺🌸💫 බුදුසරණයි ඔයාට..
@Vima_z
@Vima_z Жыл бұрын
එක vlog එකක්වත් miss නොකරන මන් ...මාත් දැන් solo date යනවා මුලින් අමුතුයි වගේ
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 Жыл бұрын
අනෙ නංගී ඔයාට නම් මම මරම ආදරෙයි .ඔයාගෙ ව්ඩ් යො දනකම් මම බලන් ඉන්නෙ .ඔයාගෙ ව්ඩ් යො වලින් මටත් දැන ගන්න ගොඩක් දෙවල් තියෙනවා .මම ඔයාට ගොඩක් ආදරෙ කරන Renuka හැම දාමත් සතුට්න් ආදරෙ න් ඉන්න ❤❤❤❤❤❤❤❤
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
අනේ හැමදාම මටනම් හිතුනෙම ඔයා මගේ සහෝදරියක් උනානම් කියලා 😘😘.. හැමදාම පුංචිම දෙයක් හරි ඉගෙන ගන්නවා ශනූ ඔයාගෙන්.... හැමදේම සාර්ථක වෙන්න ඕන හැමදාම😘😘😘😘❤
@sasinichathurika
@sasinichathurika Жыл бұрын
Shanu ඔයා ගේ වීඩියෝ බලන්න බලන්න මාර ආසයි 😊😊😊
@shashi4287
@shashi4287 Жыл бұрын
ඊයෙ දිනේශ් ආවා අනුරාධපුර පුරවර උදානෙට. ශනූත් හිටියා නම් ශෝක් 🥰❤
@geethanjalisirimanna3497
@geethanjalisirimanna3497 Жыл бұрын
ලංකාවේ ගෑනු හරිම ආසයි අනුන්ගේ ඕපාදූප බලන්න . Data ඉවර කරගෙන හරි. 😢😢
@asiniie
@asiniie Жыл бұрын
ලෝකේ වෙනස් කරන්න කලින් තමන්ගේ ඇද හදන්න ❤ i felt it
@shanu7009
@shanu7009 Жыл бұрын
ඔයගෙ videos නම් මරු අක්කී,ආසම කෙනාට ලස්සනම ලස්සන තෑග්ගක් ගන්න ඔනේ නම් ඉතින් කලින්ම ready වෙන්නොනෙ තමයි හොදට කාලෙ අරන් තෝරන්නත් එපැයි🥰❤..ආදරෙයි අක්කියෝ😘❤
@chutigurl
@chutigurl Жыл бұрын
අනේ අක්කි ඔයාගෙ වීඩියෝ ඇත්තටම මාරම ලස්සනයි 🥺♥️දිනේෂ් අයියා එක්ක සතුටින් පරිස්සමින් ඉන්න 🙃🥰🙈
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
කෝ බලන්න ශනූට ආදරේ අය..♥️🥺 ඔයානම් ඇත්තටම ඇබ්බැහියක් ශනූ..🖤🌸🌍
@dumindaudayanga2852
@dumindaudayanga2852 Жыл бұрын
ආ ඩයස්ගෙ නංගී 😂❤
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
ආ..ඩයස්ගෙ නංගී😁😁😁💕💕💕 ඒක නම් සුපිරියක් තමයි👍 I'm Amandi🌼
@uresha1728
@uresha1728 Жыл бұрын
වීඩියෝ එක දානකන් බලන් ඉන්නේ ඇබ්බැහි වෙලා ඉන්නේ🧚❤
@madujeewanthi1760
@madujeewanthi1760 Жыл бұрын
අක්කේ ඔයාගේ වීඩීයෝ හැමදේම මං මාරම ආසාවෙන් බලන කෙනෙක්.ඒත් අද තමා කමෙන්ට් එකක් දාන පලවෙන දවස.මං ටවුන් එකේ ඇවිදින්න චුට්ටක්වත් කැමති නෑ.මගේ වැඩකට ගියෙත් පුදුම කම්මැලිකමකින්.ඒත් ඔයාගේ වීඩීයෝ බලලා මට දැන් මාරම ආසයි මගේ වැඩ වලට හැමතැනම ඇවිදින්න.ඒ දේ boring නොවී ආසාවෙන් කරන්න කියලා දෙනවට තෑන්කූ අක්කේ...ඔයා ලඟ තියෙන හොඳ ගතිගුණ හැමදාම තියා ගන්න.ඔයාගේ වාසනාවට ලැබුනු හැමදේම පරිස්සම් කර ගන්න... බුදු සරණයි!
@chalanisooriyage1089
@chalanisooriyage1089 Жыл бұрын
ඔයා vlog එකක් දානකන් බලන් හිටියෙ අක්කි 💗 ඔයාගෙ Q & A vlog එක ඕන ඉක්මනටම 🙃❤️
@nipunivisuddika9623
@nipunivisuddika9623 Жыл бұрын
වෙන අයගෙ වීඩියෝ වලට වඩා ශනූගෙ වීඩියෝ බලලා අපේ ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙනවා ... මන් ආසම කෙනෙක් හා ලස්සන ජීවිතයක් ගතකරන කෙනෙක් ❤️💐❤️
@menushimadurapperuma2042
@menushimadurapperuma2042 Жыл бұрын
ලව් ස්ටෝරි එක කියන්නකො ශනූ❤❤
@michellepriyadarshani2726
@michellepriyadarshani2726 Жыл бұрын
ශනුගෙ⁣ වීඩියෝ බලන්න මං ගොඩාක් කැමතියි. ඇත්තටම මාව relax වෙනවා ඒවා බලද්දි...❤ අද වීඩියෝ එකේ මං ආසම ගමනක් යන්න කලින් කාමරෙ පිළිවෙලට තියලා යන එකට...😊 මොකද මාත් ඒ වගේමයි...❤
@shavindikavisha5062
@shavindikavisha5062 Жыл бұрын
ශනු ඔයාගේ යාලුවා හම්බුනේ කොහොමද කියන්නකෝ....
@ishaniishani-1972
@ishaniishani-1972 Жыл бұрын
Hi shanu ❤ math oyt marama kmathi ❤❤ aththtma oyage life eken mn godak ideas gtha ❤ mn marama asi oyta ❤❤❤ God bless Shanu❤❤
@MM-ru5ob
@MM-ru5ob Жыл бұрын
ඔයාව දකිනකොට, ඔයාගෙ katahadata , මාව පිස්සු වැටෙනව angel ❤❤❤❤❤
@mallikasomarathna9058
@mallikasomarathna9058 Жыл бұрын
ආසයි ජීවත් වෙන්න හරියට ඔයා වගේ shanu❤ 😊
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
අනේ ඔයා නම් පිස්සුවක් 💓 my favorite youtuber 💗🥺💞 ශනූ
@tironiGayanthika-zm4dy
@tironiGayanthika-zm4dy Жыл бұрын
ඔයාගෙ videos ලස්සනයි ....mamath godak ආසාවෙන් බලන්නේ
@sachinikaushalya6662
@sachinikaushalya6662 Жыл бұрын
Waiting 😍 .මන් හරිම ආස කෙනෙක් ඔයා .කොච්චර ද කියනවනම් ඔයාගේ වීඩියෝ එකක් එනකම් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නෙ අක්කි.ඔයාගෙන් ජීවිතේට ගන්න ආදර්ශ ගොඩයි. 🥰🥺❤
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
මං ඔයාට හරි ආදරෙයි ළමයෝ... 🥺🥺🥺🥺 මගෙ අක්කි... ආදරෙයී ගොඩාක්... ඔයාගෙ හිත ගොඩාක් හොදයි.. එ හොද තමා ඔයගෙ පිටින් පේන්නේ... ඔයා හරිම ලස්සනයි. හොද දුවක් හොද සහෝදරියක් හොද ආදර වන්තියක්... සතුටින් පරිස්සමින් ඉන්න.. ඔයා තරුණ ළමයින්ට ගොඩක් හිද ආදර්ශයක්... උත්සහවන්ත කෙල්ලෙක්... අක්කි බබෝ.. බුදු සරණයි.. ( මල්ෂා )
@dreamwithkavi9909
@dreamwithkavi9909 Жыл бұрын
මට නිකන් ඔයාව මගේ ලඟම හොඳම යාළුවෙක් වගේ දැනෙනවාා ❤ much love shanu akki ❤
@SenoiDevhara
@SenoiDevhara Жыл бұрын
Akki Chungith ekka innakot.. actually mata hituna matath chuti nangiyek oni kiyl... 🙇🙂 She is Soo sweet...N also akki.. Lv u both ..😗❤️
@madavidilrukshi1998
@madavidilrukshi1998 Жыл бұрын
නොවරදවාම ඔයාගෙ වීඩියෝ බලන මම ❤️
@thisariilangama-qf6jz
@thisariilangama-qf6jz Жыл бұрын
චුටි දුවලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මම, අපිට ආදර්ශයට ශනූගෙ family එක. ❤ god blass yaur family.
@tharushivihanga460
@tharushivihanga460 Жыл бұрын
අනේ එපා වෙලා ඉන්න වෙලාවක උනත් මන් හොයන්නෙ ඕයාගේ වීඩියෝ වෙනම එකක් ❤ හරි වෙනස් ළමයෙක් ....ආදරෙයි
@dilkinimesha675
@dilkinimesha675 Жыл бұрын
මේ ටිකේ එක්සෑම් තිබුනා. ඉවර උන ගමන් ආවෙ ඔයාගෙ වීඩියෝ ටික බලන්න. මං ටිකක් දුකින් ඉන්නෙ. හැමදේම එපා වෙලා . හිත හදාගන්න මේ පැත්තට ආවෙ. ඇත්තටම මට ප්‍රශ්නත් අමතක උනා වගෙ. මේක බලල අනිත් ටික බලනව ඉක්මනටම ❤️
@pramodiimasha6015
@pramodiimasha6015 Жыл бұрын
ශනූ ඔයා නම් දැන් පිස්සුවක් 🥺🥺 වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලෙන් ඉන්නෙ ඒ තරම් ආසයි ඔයාගෙ vlogs වලට ඔයා හරිම ආදරණීය කෙනෙක් මන් හරි ආසයි ඔයා වගේ වෙන්න මන් ගොඩාක්ආස කරන කෙනෙක් තමා ඔයා ඔයාගෙ ආදණීයන් ගැන ඔයා හිතන විදිය එයාලට ආදරේ කරන විදිය දැක්කම ආස හිතෙනවා වෙලාවකට හිතෙනවා මටත් ඔයා වගෙ අක්කි කෙනෙක් හිටියනම් කියලා ඔයාගෙන් ඉගෙන ගන්න දෙවල් ගොඩාක් තියෙනවා අක්කි ආදරෙයි අලුත් vlog එකක් අරන් ඉක්මනට එන්න 😘😘😘😘😘😘😘😘
@sathsarani180
@sathsarani180 Жыл бұрын
Shanuge vlog eke notification awa gaman you tube ekat duwan enne mn witharad 👉👈😌
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
ශනුද්‍රිගේ දියුණුවීමේ රහස| Law Of Attraction sinhala
4:58
Wishwa bhawana I විශ්ව භවන
Рет қаралды 28 М.
නිධානය | Nidanaya - ‪@Lochi‬
18:04
Lochi
Рет қаралды 604 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН