අපි දෙන්නා කාලෙකින් ගිය DATE එක🙈❤️ couple vlogs | korean කෑම | සැප දවසක්🤪

  Рет қаралды 1,333,431

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 900
@naturelover5490
@naturelover5490 6 ай бұрын
අක්කා famous ම ව්ලොග් කරන කෙනා වෙන්න එක හේතුවක් කියල මට හිතෙනේ හුගක් ගෑනු ලමයි විදින්න ආස විදින්න බලාපොරොත්තු වෙන ජීවිතේ අක්ක විදින නිසා ඒවගේම ඒව විදින්න නැතත් අක්ක විදින දිහා බලල හැමෝම සතුටු වෙන නිසා 😍💖
@SethuliPudamsa
@SethuliPudamsa 8 ай бұрын
Shanu dinesh fav අය මේ කොනට ❤😘😘
@ayofernando
@ayofernando 3 ай бұрын
❤❤
@hansikadilrukshi6699
@hansikadilrukshi6699 8 ай бұрын
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා ශනුගේ vlogs බලන එක.කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ.😍😌
@amodyatharundi7233
@amodyatharundi7233 8 ай бұрын
අම්බෝ ඔව්
@user-ww2bg6lv7l
@user-ww2bg6lv7l 8 ай бұрын
Definitely
@ayofernando
@ayofernando 3 ай бұрын
True ❤
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 8 ай бұрын
ශනූ නම් අම්මා වගේමයි....ආදරණීය දවස් ආදරණීයන් එක්ක ගෙවන කොට තවත් ආදරණීයයී😘❤️ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න 😘❤️ බුදුසරණයි ශනු🙏 ආදරෙයි❤
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 8 ай бұрын
ශනු වෙනදාටත් වඩා අමුතු ලස්සනක් පේනවා අමුතුම එකක් ,cute look ekk ❤️💐
@nethmisenevirathna4934
@nethmisenevirathna4934 8 ай бұрын
Owww
@surangikashamaili6864
@surangikashamaili6864 8 ай бұрын
Mokada dannawada penne nedda ada tikak paanpiti ulala wage penne
@powerbutton6305
@powerbutton6305 8 ай бұрын
Ow
@sk14880
@sk14880 8 ай бұрын
​@@surangikashamaili6864😂oyt oni wdyt indiye ndda😂irisiyakaranna epa oyata ne kyla
@chandrakumari6953
@chandrakumari6953 8 ай бұрын
​@@surangikashamaili6864ou ne😅
@Mahee463
@Mahee463 8 ай бұрын
කොරියාව🇰🇷 තමා ආසම රට මොකද අපේ රටේ දුප්පත් කොල්ලො කෙල්ලො කීදෙනෙක්ගෙ ජීවිත මේ රට නිසා වෙනස් උනාද ඉතින් ශනු කෑම වගේම මේ රටටත් හරිම ආදරෙයි ❤️🇰🇷❤️
@SONALIWIJERATNA
@SONALIWIJERATNA 8 ай бұрын
Aniwaren ❤❤❤
@user-bu6tr2rl1e
@user-bu6tr2rl1e 8 ай бұрын
​@@SONALIWIJERATNA😮
@user-jf1in3lw7i
@user-jf1in3lw7i 4 ай бұрын
කොරියාව වැඩ කරලා තමයි හේමන්ත ලෙඩක් උනේ
@bihanga248
@bihanga248 8 ай бұрын
මම කාලෙකින් දැක්ක ආදරණීයම සහ funny ම couple එක තමා ඔය දෙන්නා . අක්කි අයියයි අතර තියෙන විශේෂත්වය තමයි දෙන්නම ලග බොලද ආදරයක් නෙවෙයි තියෙන්නේ වෙන couples වගේ . දෙන්නට දෙන්නා full understanding 💯👌👏 . අක්කිට හම්බවෙලා තියෙන partner Dinesha අයියා normal හිත හොද ගතිගුණ වලින් ඉහළ පට්ට එල කොල්ලේක් තමයි . ඔය ආදරය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවතේවා 🫂💕🙏. Lv u 😘💕💕
@madumadu1850
@madumadu1850 8 ай бұрын
අද ශනූගේ ලස්සන හරිම කියුට් දින්නත් මාරම ලස්සනයි ශනුයි දින්නයි මාරම මැචින් කපල් එක ඔය දෙන්නගේ තව වීඩියෝ එකක් ඕන ශනුවෝ ආදරෙයි දෙන්නටම 😘😘😘
@matheeshadilranga23
@matheeshadilranga23 8 ай бұрын
ඉස්සර TV එකේ දකිද්දී හිතන් හිටියේ හෙනම ලොකු සීන් එකේ ඉන්න, ආඩම්භරකාර කෙනෙක් කියලා ශනුද්‍රි කියන්නේ.. ඒත් ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි .. හරිම නිහතමානී, හිත හොද, ආදරනීය චරිතයක්.. හැමදාම ඒ නිහතමානීකම තියාගෙන ජීවත් වෙන්න.. 👊😍🤗❤️
@lakshikamadhumali772
@lakshikamadhumali772 8 ай бұрын
තමන්ගේ partner ව meet වෙන්න යද්දී හැමෝගෙම වගේ වෙනස් වෙන look එක ශනූ ගෙත් මූනෙ තිබ්බ 🙈❤ වෙනදා එලියට යන look එකට වඩා අද ශනූ ගෙ look එකත් lovely 🥺❤ anyway beautiful couple ❤ always happyyy ❤
@Chalani.94.
@Chalani.94. 8 ай бұрын
ඒකනම් ඇත්ත
@chammiamaya2448
@chammiamaya2448 8 ай бұрын
aththa
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 8 ай бұрын
ඇත්තද අනේ😂😝
@lakshikamadhumali772
@lakshikamadhumali772 8 ай бұрын
@@ShanudriePriyasadtv yehhh you are so lovely with dinesh ayya ❤🙈
@RiyaEntprises
@RiyaEntprises 8 ай бұрын
Korean ❤
@bhagyassirichandra5591
@bhagyassirichandra5591 8 ай бұрын
"මේ මනුස්සයා" 😂 ඒකනම් හරිම ආදරණීයයි. ❤
@nadeegunarathne4907
@nadeegunarathne4907 8 ай бұрын
මාත් ආසයි කොරියන් කෑම වලට, ඩ්‍රාමා වලට මේ දවස් වලත් බලනවා පිස්සුවෙන් වගේ සිහින චාරිකාවේ.. ආදරෙයි ශනූ❤❤
@ishuonline2379
@ishuonline2379 8 ай бұрын
ව්ලොග් එකක් දානකල් මඟ බලන් ඉන්න අය මේ කොනට ❤
@upekshanethmi9597
@upekshanethmi9597 8 ай бұрын
😁
@shanshan19245
@shanshan19245 8 ай бұрын
😇
@mikmanawadu1943
@mikmanawadu1943 8 ай бұрын
Avadanetada
@NethmiRandima
@NethmiRandima 8 ай бұрын
Ammo godak asawen balan hitiyeee❤
@achinthadissanayaka3195
@achinthadissanayaka3195 8 ай бұрын
Anthima kone inne..🖕
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 8 ай бұрын
අනේ ගොඩක් දවසකින් ඔයාලා දෙන්නව එකට දැක්කෙ මොන තරම් බිසී උනත් මල්ලි ඔයාව සතුටින් තියනවා ඔයා ආසම දේවල් දීලා සතුටින් ඉන්න මැනික දෙන්නම
@user-oi6cr8dl1y
@user-oi6cr8dl1y 8 ай бұрын
ශනූව අද වෙනදට වඩා අමුතු ලස්සන පෙනුමක් දැක්කේ මන් විතරද?? 🥹🥹🥹❤️❤️❤️ Cutie 🥰 happy to watch your this vlog 🥹🥹😘😘from your forever fan girl 🥀👀😌
@kavindikoshila
@kavindikoshila 8 ай бұрын
ශනු නම් අද ගොඩාක් සතුටින් ඉන්නේ ඔය වගේ හැමදාම දෙන්නම සතුටින් ඉන්න ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️😍
@lakindusilva7681
@lakindusilva7681 8 ай бұрын
ශනූගේ videos බලන්න කැමති අය කෝ 😍 ඉන්නවනම් like එකක් දාගෙන යන් 🙄😍😘😘
@sudarshaninishansala3012
@sudarshaninishansala3012 8 ай бұрын
පැය 5ක් යන්නත් කලින් ඔයාගෙ video එක 100k views එන එකම great achievement එකක් ශනූ.මට මතකයි ඉස්සර මිනිස්සු ඔයාගෙ එක අඩුපාඩුවක් highlight කරන් ගොඩාක් ඔයාව condemn කළා.....කාලයත් එක්ක ඔයා ,ඔයාගෙ personality development කරගෙන අද මෙහෙම ඉන්න එක ,As a girl මං ගොඩාක් appreciate කරනවා. Keep it up!. Girl ❤ සෝබන නැති boring නැති මං බලන best ever vlogs දෙන්නේ ඔයා. 🎉🎉🎉❤
@Banusjournal
@Banusjournal 8 ай бұрын
True 💯
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 8 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@SONALIWIJERATNA
@SONALIWIJERATNA 8 ай бұрын
Truth 💯
@elanialahakoon4372
@elanialahakoon4372 8 ай бұрын
කෑම කන වීඩියෝ බලලා බලලා මැගී නූඩ්ල්ස් එකක් හදන් කාලා හිත හදාගන්න අය ඉන්නවාද 😂😂
@chamilasani4613
@chamilasani4613 8 ай бұрын
Ammo math ehemai...🍝️🤧♥️🤭
@user-vl1or3fr9l
@user-vl1or3fr9l 8 ай бұрын
ශනූ අක්කීයෝ.... ඔයාගෙ අක්කිල දෙන්න එක්ක vlog එකක් කරන්නකෝ 🥺 ඔයාලා තුන්දෙනා එක්ක එලියට ගිහින් day vlog එකක් ඕනිමයි ......❤ අද vlog එකත් ගොඩාක් ලස්සනයි අක්කීයෝ 😍
@Angel_Heaven186
@Angel_Heaven186 8 ай бұрын
අද වෙනදාට වඩා අමුතුම ලස්සනක් තියෙනවා ශනූ ❤️❤️
@She19910
@She19910 8 ай бұрын
ශනූ video එකක් දැම්ම ගමන් බලන අය මේ කොනට 🙋🏻‍♀️ (notification එක දැක්ක ගමන් එන මම 😄)
@DimithriMaheshika-on4tj
@DimithriMaheshika-on4tj 8 ай бұрын
මම ආසම ඔයාලාගෙ පවුලේ එකමුතු කමට සහ තියන ආදරයට, හැමදාම සතුටින් එකමුතුව ඉන්න ලැබේවා දේවාශිර්වාද ලැබේවා jp ❤️❤️❤️
@senadeerawasana1926
@senadeerawasana1926 8 ай бұрын
පෙර පිනකට ලැබෙන පිරිමි හිතක්. ආදරෙන් ඉන්න දෙන්නම... ❤❤
@btsuniverse-c7p
@btsuniverse-c7p 8 ай бұрын
සතුටින් සමගියෙන් ඉන්න ලස්සන family එකක් අාස හිතෙනව අැත්තටම💖💖💖
@himaliyanarachchi
@himaliyanarachchi 8 ай бұрын
අනේ ශෝයි අනේ කැමතිම නිලියයි කැමතිම ගායකයයි එකට ඉන්නකොට ඉතින් තව මොන සතුටක්ද.😍 ඔය දෙන්නානම් මරේ මරු.අද vlog එකට මාර ආසයි මොකද දින්නා අයියා එක්ක කරන vlogs හරි අඩුයිනෙ.එයා කැමරා එකට එන්නෙත් නෑනේ වැඩිය.ඉතින් අද එක ලස්සනටම තිබ්බා.I enjoyed this videos....love u...😘
@nisansalahansamali3637
@nisansalahansamali3637 8 ай бұрын
අනේ ඔය family එකටනම් ඇස්වහක් කටවහක් වදින්නෙපා .....හැමදාමත් සතුටින් ඉන්න...ඔයාල දෙන්නත්...
@chethashikaalwis3560
@chethashikaalwis3560 8 ай бұрын
Stress අඩු කරගන්න බෙහෙත තමයි ඔයාගෙ vlogs 🥺❤️
@rashiiii504
@rashiiii504 8 ай бұрын
ඔච්චර කාල හැමදාම එකම ගානට ඉන්න විදිහ කියන්නකො ශනූ🥲🤭අපි කැවොත් මහත්වෙනවනෙ🥲
@wasanaaa4464
@wasanaaa4464 8 ай бұрын
අනේ ඔයා හරිම වාසනාවන්තයි ශනූ..ඔයා අද මාරම ලස්සනයි හැමදාම මේ වගෙ cute makeup දාන්න එතකොට බලගෙන ඉන්න ආස හිතෙනව අනේ ඔයා දිහා. ❤❤❤මාත් දැන් කොහෙ හරි ගියාම ගෙදර අයට මොනා හරි අරන් එනව ශනු එක මං පුරැදු උනේ ඔයගේ අනේ thank you එකට.. හැමදාම සතුටින් ඉන්න. අලුත් ෆිල්ම් එක බලන්න මග බලාගෙන ඉන්නේ ඉක්මනින් අරන් එන්න. Love youu darling ❤
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama 8 ай бұрын
ආසාවෙන් හිටියේ මේ vlog එක බලන්න....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤ආයෙමත් මේ වගේ vlogඑකක් දාන්න හොදේ❤
@amayasachithri-yq7rd
@amayasachithri-yq7rd 8 ай бұрын
අනේ ගොඩක් ආදරෙයි ශනු අක්කී ඔයාට..♥️ පාඩම් කරලා මහන්සි වුණාම ,Strees වැඩි වුණාම ඔයාගේ Vlog එකක් බැලුවම හිත නිවෙනවා...මාත් ආසයි කවදහරි ඔයා වගේ ලස්සනට ජීවත් වෙන්න...මගේ Dreams achieve කරගත්ත දවසක... ඔයා හරිම ආදරණීය කෙනෙක් ශනු..🥺♥️♥️ ඔයා තවත් ලස්සන වෙලා.... 😍♥️ බුදු සරණයි ,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ශනු අක්කී.... 🥺♥️💗
@maduperera2138
@maduperera2138 8 ай бұрын
ශනූ හැමදාම සතුටින් ඉන්න ..ඔයාගේ අනාගතය ගොඩක් ලස්සන වෙයි...හරිම කෙනා ජිවිතේට ලැබිලා තියෙනවා ...තෙරුවන් සරනයි දෙන්නටම..❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 8 ай бұрын
Aththa, harima matching couple Akak thamai Shanu & Dinesh❤
@thelittleitsybitsy
@thelittleitsybitsy 8 ай бұрын
​@@shenu1478how do u know
@ajanthabandara8078
@ajanthabandara8078 6 ай бұрын
❤❤❤❤❤❤❤❤😊😊
@silunidewage4605
@silunidewage4605 8 ай бұрын
මාත් korean fan කෙනෙක්🌚 අක්කි මේ vlog එකේ ගොඩක් ලස්සනයි😍 ඔය දෙන්නාටම ගොඩක් ආදරෙයි❤️
@shamisunilrathna752
@shamisunilrathna752 8 ай бұрын
ශානු ගෙ හැම vlog ඒකක්ම හරිම ආසවෙන් පොඩ්ඩක්වත් skip නොකර බලනවා හරිම ආදරනීය චරිතයක්..❤beautiful couple and a loving, bright future for both of them❤😍🇨🇾🇱🇰
@sajanishashikala1731
@sajanishashikala1731 8 ай бұрын
මම ආසම දෙන්න..අනේ ඔයාල දෙන්නගෙ වීඩියෝ නම් හැමදම දැම්මත් බලනව..හරිම ආසාවෙන්❤️❤️
@shashini7364
@shashini7364 8 ай бұрын
කොරියාවෙ ආස නැත්තෙ මොනවටද කියල තමා අහන්න වෙන්නෙ අක්කි...මොකද , අපි වගේ කොරියන් ෆෑන්ස්ලා මොනවටද කැමති නැත්තෙ❤
@upekshathumbovila566
@upekshathumbovila566 8 ай бұрын
Harima darling .....🥰🥰🥰🥰 man harima asai oyage vlogs balanna.Keep it up
@GanashaSadamali-zf9vg
@GanashaSadamali-zf9vg 8 ай бұрын
vlog eka හොඳයි අනිත් vlog ටිකත් ඉක්මනින් දෙන්න ඕනි හැමදාම satutin inna ❤️❤️❤️👌👌😍😍😍😍
@60-secondsNo01
@60-secondsNo01 8 ай бұрын
මම ඉතාලි ඉදන් ශනූගෙ වීඩියෝස් බලන්නෙ.හරිම ලස්සනට ඔයා ව්ලොග්ස් කරනවා නංගි.ආදරෙයි ගොඩක්❤
@savdesilva359
@savdesilva359 8 ай бұрын
Dinesh is so lucky to have such a lovely girl as the partner. Stay blessed..
@kawyachathurangi4950
@kawyachathurangi4950 8 ай бұрын
මුනේ තියෙන්නේ මාරම සතුටක් අක්කිගේ ❤ dennta hamdhma sathutin inne labnne one ❤ Hqppy life akki & aiya
@madushikahansani9849
@madushikahansani9849 8 ай бұрын
God blesse U akka..හැමදාම සතුටින් ඉන්න දෙන්නම 😘❤️😍
@user-gu1hc6px9z
@user-gu1hc6px9z 8 ай бұрын
මේක බලන single සෙට් එක මේ කොනට😂🤚❤
@yashodhaniyomal7718
@yashodhaniyomal7718 8 ай бұрын
innvoo
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 8 ай бұрын
Single නම් solo date යන්න🤪
@FLORLIP
@FLORLIP 8 ай бұрын
ඔව් අක්කි රෑ පුරාම ASMR බලලා අන්තිමට හොඳටම බ්ඩගිනි උනහම නිදිය ගන්නවා😅😊.මමත් ඔමාන් වල florist කෙනෙක්.මමත් ඔයාගෙ vlogs ආසාවෙන් බලනවා ❤❤❤.
@hasharanethmini5084
@hasharanethmini5084 8 ай бұрын
Wow♥️😍florist knk wena ek mageth heenayk
@user-yl3hl5we4t
@user-yl3hl5we4t 8 ай бұрын
ඔයාල ජීවිතය විදින අය හැමදාම සතුටින් ඉන්න ලැබේවා!
@Hima170
@Hima170 8 ай бұрын
Vlog එකක් දානකන් බලාගෙන ඉන්නෙ ඔයාගේ vlogsවලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤
@isha2153
@isha2153 8 ай бұрын
අනේ අන්තිම ටිකට තමා ආස හිතුනේ ශනූ. ඔක්කොම ගෙදර ❤❤❤ තව ටිකක් තිබුනා නම් කියලා හිතුනා.
@pawanianjana667
@pawanianjana667 8 ай бұрын
අනේ නියමයි .... හී.... ඔයාලා දෙන්නා දැක්කම පුදුම සතුටුයි අනේ..❤❤❤❤❤
@simidi..
@simidi.. 8 ай бұрын
Soo qute.. ❤ අලුත් profile එකත් ලස්සන‍යි.... අනිත් vlog එකත් ඉක්මනට දාන්න ඒක එනකන් බලන් ඉන්නෙ....❤
@Vihara_perera
@Vihara_perera 8 ай бұрын
අන්න් චූටියා 😁❤️🙈 සාරංග අයියට තමා මේ සැරේ හොදම නලුවා සම්මානය හම්බෙන්න ඕන 😎😎😎😎
@nithurehan9787
@nithurehan9787 8 ай бұрын
බලන්න ගන්නකොට views 19000 යි. බලලා ඉවර වෙනකොට views 32000යි. නියමයි ශනූ❤❤❤❤
@FashionHouse1017
@FashionHouse1017 8 ай бұрын
මොකක්????😊
@chandaniperera3384
@chandaniperera3384 8 ай бұрын
Your videos are so relaxing. It's nice to see young girl achieving so much in life and giving positive vibe to youngsters out there. As always live to see your family. It makes me do happy & refreshing
@tharushimaduwanthi5829
@tharushimaduwanthi5829 8 ай бұрын
ශනූ අක්කි ඔයාගේ vlogs බලන්න මන් මාර ආසයි. කොරියන් කෑම, drama තමා මං නම් ආසම. ❤
@RaviniMadhushani
@RaviniMadhushani 8 ай бұрын
27:08 අනේහ් චූටියා 😁🥰❤️අක්කගෙ වීඩියො එකක් දානකම් හරි ආසාවෙන් බලන් ඉන්නෙ.ලබන ආත්මෙවත් මේ වගෙ ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා!😢❤
@amalshadias6185
@amalshadias6185 8 ай бұрын
අනේ නියමයි 😘😘ඔයාලා දෙන්නා දැක්කම පුදුම සතුටුයි අනේ..❤❤ akki ada marama cute🥰🥰
@matheeshajayasinghe6270
@matheeshajayasinghe6270 8 ай бұрын
අනේ ඔයාලා දෙන්නාට බුදු සරණයි....පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
@kavishadinali9457
@kavishadinali9457 8 ай бұрын
මම නම් korean වල හැමදේටම කැමති කෙනෙක් අක්කිගෙයි අයියගෙයි තව vlog දාන්නකෝ අනේ මං නම් කැමතිම කපල් එකක් හරිම cute අනේ ඔය දෙන්නා
@hasinidana
@hasinidana 8 ай бұрын
❤️❤️❤️ 🎉මන් ආසම නිළිය හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@vishmianjana735
@vishmianjana735 8 ай бұрын
I had a huge smile on my face until the vlog was over 🤍 This is so wholesome 💜
@pragee_Nawo
@pragee_Nawo 8 ай бұрын
දවසකට කොරියාවට එක්කන් ගියානම් 😢😢😢මාවත් කව්රු හරි
@shavinimasha2938
@shavinimasha2938 8 ай бұрын
ශනු ඔයගේ vlogs නම් කියලා වැඩක් නැ...ඉක්මනින් තව vlogs එකකින් එන්න❤
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 8 ай бұрын
අයියා එක්ක වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ ..........හරිම ලස්සනයි vlogs eka අක්කියෝ ❤❤❤
@asafernando6290
@asafernando6290 8 ай бұрын
හෙන වැස්සක් වෙලාවේ මේක බලන්නේ. කෑම දකිද්දී ඔයාලටත් මට වගේද 😄
@sathsaranikumarage2759
@sathsaranikumarage2759 8 ай бұрын
හැමදාම සතුටින් ඉන්න . තෙරුවන් සරනයි ඔයාලා දෙන්නට. ❤❤❤
@MadushikaHarshani-zo1bu
@MadushikaHarshani-zo1bu 3 ай бұрын
Akki oyaga video harima lassanai
@Lhslwn8558
@Lhslwn8558 8 ай бұрын
කොරියාවෙ මොනාටද ආසා නැත්තෙ...kdrama, kpop , korean idols ඔක්කෝටම පිස්සු වැටිලා ඉන්නෙ..❤❤❤😊
@sulanimethsarani5406
@sulanimethsarani5406 6 ай бұрын
Same
@sulanimethsarani5406
@sulanimethsarani5406 6 ай бұрын
Same
@asph2002
@asph2002 8 ай бұрын
මෙච්චරයී ශනූ ... ඔයා මේ අරකයී මේකයී කියලා මේ vlog එක දලා shape වෙන්න හදන්නන එපා... තව couple vlogs ඔනී අනේ .... 🥺♥️🙉🌸
@samudrawickramasinghe3423
@samudrawickramasinghe3423 2 ай бұрын
88
@nimalisewwandi
@nimalisewwandi 8 ай бұрын
හායී අපේ ශනූ මැනික 😘😘😘 ඔයා නම් එන්න එන්නම ලස්සන වෙනෝ...cute girl ❤❤❤
@randimarathnayaka2572
@randimarathnayaka2572 8 ай бұрын
ශනූ හැමදාම දින්නත් එක්ක volg දාන්නකෝ..ඔයාලා දෙන්නා මාරම lucky .. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී...❤❤
@isharasewwandi7586
@isharasewwandi7586 8 ай бұрын
Adarei shanu akki mama godaaaak asai oyage vlog blanna
@Oshyy_12
@Oshyy_12 8 ай бұрын
අනේ අද නම් හරිම ලස්සන දවසක් මං ආසම cuple එකක් අක්කි ඔය දෙන්නා..හැමදාම සතුටින් ඉන්න සුබ පතනවා අක්කෙ💖💖
@pavithrahansani2622
@pavithrahansani2622 8 ай бұрын
හැමදාම සතුටින් ඉන්න❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 8 ай бұрын
ලස්සන volg එකක් ශනු..ගොඩක් දවසකින් ඔය දෙන්න එකට දැක්කෙ.ආදරෙන් ඉන්න හැමදාම මේ වගේ....දෙන්නටම ආදරෙයි ....❤❤❤
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 8 ай бұрын
Shanuu idian actress look ekk dkka...අමුතුම ලස්සනක්..🥺❤️ stunningly beautiful
@user-kh4hy5iw1l
@user-kh4hy5iw1l 8 ай бұрын
අනේ shoi අක්කි ඔයා ලස්සනට සතුටින් ඉන්න හැමදාත් 😊❤ මේ මනුස්සයව වැඩිය අල්ලගන්නත් නෑනෙ කියපු එකටනම් හිනා ගියා හැබැයි 😅
@RanziYasasvi
@RanziYasasvi 8 ай бұрын
As a huge fan of Korean entertainment i listen to BTS and other KPop groups' songs and watch K dramas a lot and being a fan of you Shanu i totally enjoyed today's vlog even more. Specially when you were eating Korean food. I love it
@H.D.T.Kavindya
@H.D.T.Kavindya 8 ай бұрын
Ane akki ada vlog eka harima shoi . Oya ada wenadata wadiy godak lassanai godak sthutin kiyla penawa ❤️.
@roshilasewmini2661
@roshilasewmini2661 8 ай бұрын
Ada vlog eka godak lassanai 😍😍 Adarei akki 😍♥️♥️♥️
@Amashaoshani1781
@Amashaoshani1781 8 ай бұрын
Vlog eka daanakamm balann hitiye akkiyo harima lassanai ❤😊
@aparna9260
@aparna9260 8 ай бұрын
බලන්න ගද්දි 32000ගානයි.ඉවර වෙද්දි 45001යි.ඒක නම් ශොක්. Teobokki එවෙලෙම කනකොට විතරයි ඇත්තටම රස.ගෙදර ගෙනත් කනකොට හයි වෙනවා😢
@tharinidhananjana
@tharinidhananjana 8 ай бұрын
Cute copul❤ 😘🤗 ආසම දෙන්නෙක් අනේ ඔය දෙන්නා...soo Funny 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම 💕🌹🌼
@aruniperera1840
@aruniperera1840 7 ай бұрын
Enjoying watching! What is the concealer that you could recommend. Looks really nice!
@w.k.samanthikaudayangani
@w.k.samanthikaudayangani 8 ай бұрын
ලස්සනයි ❤❤අනේ normel මේකප් එකක පොඩි vlog එකක් දෙන්නකෝ අක්කි ❤😊
@maduninilanka8203
@maduninilanka8203 8 ай бұрын
මේ රටේ ඉන්න හැම කෙනාගෙම ජීවිත මෙච්චර ලස්සනයි නම් ලංකාව කොච්චර සුන්දර තැනක් වෙයිද.. මේ වගේ සතුටින් ඉන්න හීන දකින හැමෝටම හරියන්න ඕනි.. ශනූ අක්කි ඔයාට්ත් හැමදාම් මේ වගේ සතුටින් ඉන්න ලබේවා..
@chandimalakmali9577
@chandimalakmali9577 8 ай бұрын
Man asama family 1❤❤❤❤...
@kasunikasuni3392
@kasunikasuni3392 8 ай бұрын
"මොකද මේ මනුස්සයා අල්ලා ගන්නත් නෑනේ වැඩිය " තාම හිනා මට මාත් ඔහොමයි අක්කේ එයා එක්ක යද්දී 😂❤
@user-xj4zu8jv4g
@user-xj4zu8jv4g 8 ай бұрын
Paw😂😂 hinahawa alla ganna
@kasunikasuni3392
@kasunikasuni3392 8 ай бұрын
Oky 😊
@nilangikadeseram8041
@nilangikadeseram8041 8 ай бұрын
Goda dawasakin.sathutui okkmala dakka eka.budusarana.paressamin inna❤❤❤🎉🎉🎉
@chalaninisansala8901
@chalaninisansala8901 8 ай бұрын
Oya kohenda shanu blowdry eka ganne hair iron ehema
@user-nx9oi6wp7s
@user-nx9oi6wp7s 8 ай бұрын
ඔයා ඔච්චර කාල ලස්සනට ඇග තියාගෙන ඉන්නෙ කොහොමද නංගි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 ай бұрын
vlog එකක් දානකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ shanu manika ❤ මාත් වැඩ කරන්නේ ඩුබායි වල එදා ඔයාව ඇස් දෙකින්ම දැක ගන්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඒත් අපි යාළුවො කාටවත් එදා නිවාඩු ගන්න දුන්නේ නෑ😢
@hiruniamanda224
@hiruniamanda224 8 ай бұрын
Mukbang videos are soooo satisfying and yhhhh specially at mid night! Also a huge korean drama fan! ❤
@user-pr5tv9xo8v
@user-pr5tv9xo8v 8 ай бұрын
හරිම ලස්සන vlog එකක්.මම දැක්කා එක comment එකක් ශනුට දින්නා ගැලපෙන්නේ නැහැ කියලා....ඇයි එහෙම කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ.ඒ දෙන්නා හොදට ගැලපෙනවා.මට නම් වැරැද්දක් පේන්නේ නැහැ.මොකද දිනේශ්ගේ පෞද්ගලිකත්වය තමයි ඒක.වෙන ආදරවන්තයෝ වගේ ඕනී තැනයි එපා තැනයි වැලලෙන්න යන්නේ නැහැ මෑන් නම්.ශනුට ගැලපෙනම කෙනා තමයි හම්බු වෙලා ඉන්නේ.මම අද තමයි ඔයාගේ vlogs බලන්න ගත්තේ.අද ඉදන් දිගටම බලනවා ඒ තරම් හරිම ලස්සනයි.දෙන්නටම god bless you ❤️❤️❤️
@nnneee33-
@nnneee33- 8 ай бұрын
Hamadama wage lassanaii🥰 Dinesh aiyath ekka thawa vlogs onee plz😍
@ChandimaKaushalya-hu7ml
@ChandimaKaushalya-hu7ml 8 ай бұрын
අම්මෝ අද ශනූ අක්කිගේ මූණේ තියෙන පෙම් හිනාව... ❤❤ හැමදාම සතුටින් ඉන්න ... 🥰
@sadamali46
@sadamali46 8 ай бұрын
ශානු මම ඔයාට ආදරෙ කරන කෙනෙක් ...මම දේයක් කියන්නම් කරහාවෙයිද දන්නෙ නැ...ඔයාට ඔය ඉන්න කොල්ලව ගැලපෙන්නේ නැ...මේ video ,එක බලපු මට එක තෙරැනා..කොහොම වුනත් තව පාරක් හිතන්න god bless you❤❤❤🥰🥰🥰
@user-ro4hw4ff3m
@user-ro4hw4ff3m 3 күн бұрын
Ane akkee oyl dennm hriim lassnaiii❤ oy meke use krn lipstick eke colour ekai brand ekai kiynnkoo
@Jayamaliii
@Jayamaliii 8 ай бұрын
Aneee 🙈asama vlog eka 😘❤️Most favorite lovely couple..💕🥺
@suleka2495
@suleka2495 8 ай бұрын
dana hama vedio ekaka balawa ❤ harima shoi akki
@nisansalapeiris2588
@nisansalapeiris2588 6 ай бұрын
Akki use karana hand cream eke brand eka mokakda .matath eka ganna one
@user-sh7jx9tl7t
@user-sh7jx9tl7t 8 ай бұрын
දිනේෂ් මල්ලිගේ ගෙදර අය එක්කත් vlog එකක් දාන්නකො නංගි මම ඔය දෙන්නටම හරිම කැමතියි
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 313 М.
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 11 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
0:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
Они не знали, почему он так поступил, пока
0:39