No video

මුනුබුරෝ තුන්දෙනා තමන්ගෙම සීයලගේ සිංදු කීව අපූරුව | Aura Lanka Music Festival 2023 - රජාංගනය

  Рет қаралды 835,488

Aura Lanka Entertainment

Aura Lanka Entertainment

Күн бұрын

Aura Lanka Music Festival 2023 - රජාංගනය ප්‍රසංග මාලාව - Midlane & Pointfive | අටවන දිනය
රාජාංගනය යාය 18 අවුරා ලංකා ව්‍යාපෘති පරිශ්‍රයේ සිට සජිවීව.
#AuraLankaMusicFestival #auralanka #SriLanka #music #Anuradhapura #rajanganaya #auralankamusicfestivalrajanganaya

Пікірлер: 694
@pesandugunarathna1888
@pesandugunarathna1888 10 ай бұрын
මර්වින්ගෙ මුනුබුරාගෙ තමයි වැඩිපුරම කටහඬ සමාන. තුන් දෙනාම සුපිරි.
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 6 ай бұрын
හඩ තිබුනට සීයගෙ ගතිය නෑ ඕනවට වඩා අඩන නිසා
@dimuthulakmal3395
@dimuthulakmal3395 5 ай бұрын
Nadeemalta thiyenne thaththage katahada.seeyage katahada na
@amashakya1298
@amashakya1298 Жыл бұрын
නදීමාල් ගෙ ප්‍රේමනීය ලයාන්විත කටහඬ ආත්මය සුවපත් කරනවා❤ පිණට ලැබුනු හඬක්... ❤
@chandanasiriwardana5822
@chandanasiriwardana5822 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SusanthaKumara-jb2tx
@SusanthaKumara-jb2tx 10 ай бұрын
Bara cok parak gahala ful line eke inne disturb danna epa kollata💟✌
@premabandara9783
@premabandara9783 7 ай бұрын
dont focus the stage only.focus the singers.pl.
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 2 ай бұрын
ඒයි කැතයි බම්..පිනට නෙමේ ජාන..ජාන
@reanureanu7168
@reanureanu7168 8 ай бұрын
තුන්දෙනගෙම කටහඬවල් මාරම ලස්සනයි.නමුත් පෞද්ගලික මම නදිමාල්ට සහ ප්‍රියංකර පෙරේරා පුතාට ගොඩක් කැමතියි ඔබට ජයෙන් ජයම වෙන්න ඕනේ
@nadeeshaperera889
@nadeeshaperera889 Жыл бұрын
අපේ අම්මලාත් ඇහුවා අපිත් ඇහුවා අපේ දරුවොත් අහනවා සදාකාලික කිසිවක් නැතත් හැමදාම සිත් නිවන ගී
@World78k
@World78k Жыл бұрын
මලා උබගේ voice. එකට ඇග හිරිවැටිලා ගියා. වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් Taxi එකේ. Europe හිටියත් ලංකාව මතක් කරලා දුන්නට උබට පින්. උබගේ යාලුවෙක් වෙන්න ඇත්තටම මන් පින් කරලා තියනවා. හැමොටම ආඩම්බරයෙන් කියනවා නදියා අපේ එකා කියලා❤❤ හොදින් ඉදපන්. ❤❤
@susantharajapaksha6877
@susantharajapaksha6877 Жыл бұрын
මේ ...නගරය ඔබ මා වෙන් කෙරුනු නගරයයි............. මාරම ලස්සනයි ......😓😓😓😓😓😓😓😓
@kingdomholding308
@kingdomholding308 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤️‍🔥
@nishan8900
@nishan8900 Жыл бұрын
Ygyyy5⁵ and ⁶5 have 😅😮😮😮 and
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
ඉස්සර සිංදු අහන්න පුලුවන් බාවනාවල් වගේ ඒ ගීත
@SurangaPerera-qg7wt
@SurangaPerera-qg7wt Жыл бұрын
Aney puthey owa oyalgey sindu nemey owa apey sindu. Owa kanney nathiwa hpda sadaranayak karanna
@indranipereraperira7428
@indranipereraperira7428 Жыл бұрын
ජයම වේවා
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
කොතරම් ගීත...නව නිර්මාණ බිහි වුනත් ඒවට තියෙන පිලිගැනීම කිසිසේත් අඩු වෙලා නෑ. දරුවන්ට අගයක් නැති කොට මුණුබුරෝ ටික වත් එළියට බැස්ස එක හොඳයි. නදීමාල්....ලස්සනයි සිංදුව කීව
@user-cj2sb5li7b
@user-cj2sb5li7b Жыл бұрын
@malithanuranga9262
@malithanuranga9262 Жыл бұрын
ඇත්ත කතාව
@mayurafernando9112
@mayurafernando9112 Жыл бұрын
​@@malithanuranga9262අමල් පෙරේරා සම්බන්ධයෙන් අදාල නෑ ඔබෙ මතය
@user-he3yh5ki3q
@user-he3yh5ki3q Жыл бұрын
සිකුරු ලියා හිත ඇදිලා ගියා ❤❤ ලස්සනයි
@erangamadhushan19
@erangamadhushan19 Жыл бұрын
නදීමාල් තව කාලයක් යනකොට සුපිරියක් වෙයි කියන අය කෝ බලන්න 💖💯
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
හති හලනව බලන්නද🤣🤣🤣
@shalomsenevirathne3
@shalomsenevirathne3 Жыл бұрын
Danatama supiriyak
@warunamadushanka4736
@warunamadushanka4736 Жыл бұрын
දැනටත් ❤
@erangamadhushan19
@erangamadhushan19 Жыл бұрын
ඇත්තටම 👍
@erangamadhushan19
@erangamadhushan19 Жыл бұрын
ඔව් 😍
@thamarapathirana8126
@thamarapathirana8126 Жыл бұрын
නදිමාල් ලස්සන පෙනුමට මිහිරි කටහඬ..පුතේ... තුන් දෙනාම හරිම ආකර්ෂණීය යි..❤❤❤❤❤❤
@nalinifonseka8397
@nalinifonseka8397 Жыл бұрын
පුතාලා තුන්දෙනාටම ලස්සන අනාගතයකට ආසිරි පතනවා . ❤❤❤
@chamikacooray827
@chamikacooray827 Жыл бұрын
මේ නගරය❤ තාම හදවතේ උඩින්ම තියන සිංදුවක්😢
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
❤so true❤
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 11 ай бұрын
කිපාරක් ඇහුවාද මන්දා, පිස්සුවක් බං වොයිස් ටික ❤❤❤❤❤
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
පුතා නදිමාල් අපූරු හඩ.හරිම මිහිරියි පුතා .ආසීර්වාද කරනවා පුතාට ❤❤❤
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
නදි මාල් පුතුනි 🌹🌹🌹🌹සත්සර නදියේ තාලයකට ගලා හැලෙන ලස්සන නදියක්ම තමා💖💖💖💖💖ජය වෙිවා 💙💙💙💙සුබ ගමන් ඔයාලට❣️❣️❣️❣️❣️❣️
@nimnadulanjani9512
@nimnadulanjani9512 Жыл бұрын
නදිමාල් පට්ට කඩහඩ ලස්සනයි 👍👍👍👍💖💖💖💖
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 Жыл бұрын
මේ නගරය අමුතුම රහක් ❤❤❤ ලස්සනයි තුන්දෙනාම සුබ පතනව ❤
@ShrimathiPadhma
@ShrimathiPadhma 10 ай бұрын
Nademal putha oya nam .namber . One සුපිරි ජය වේවා ..
@risandikumarasiri4338
@risandikumarasiri4338 5 ай бұрын
තිදෙනාම ලස්සනයි . වික්ටර් මහතා ගෙ මුනුබුරා number one❤
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 Жыл бұрын
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා .. පුතාලා තුන් දෙනාටම සුභම සුභ අනාගතයක් ❤❤❤
@nalinsamarakoon2809
@nalinsamarakoon2809 Жыл бұрын
නදීමාල් සීයාගේ නම රැක ගනී...ලස්සනයි .👍👍
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 Жыл бұрын
හිත කොච්චර නිවන්න පුළුවන් ද සංගීතයට. නදීමාල්ගෙ කටහඬ භාවනාවක්❤
@rasikabandara7696
@rasikabandara7696 Жыл бұрын
නදිමාල් ඔයා නම් අපේ රටට ආශිර්වාදයක්....
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
වාසනාවන්ත අනාගතය සාර්ථක කර ගන්න ඔබලා තු න් දෙනාට අපේ ආශිර්වාද ය හරිම සුන්දර යි 🎉🎉🎉❤
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
ලස්සනයි ,,, ඒත් සීයල වගේ නෑ ,,,, සීයල වෙනුවෙන් පිපුනු ගී මල් වෙන අය වෙනුවෙන් ආයේ ඒකම පිපෙන්නේ නෑ ,,,ඒක දෙවනි ගැයුමක්ම තමයි 💜🧡
@merajapakshars1236
@merajapakshars1236 Жыл бұрын
Ekane.... Nawa parapura kiyanne.....aluth wenakota Parana de tikak wenas wenawa... Eth ekath feel wenawa mara widiyata...❤️
@nelumwithanage658
@nelumwithanage658 Жыл бұрын
කොහොමද මිස්? ඇයි දැන් ඉස්සර විතර video දාන්නෙ නැත්තෙ? මෙි විශ්වය ගැනත්,ඒන්ජල් නමිබර්ස් ගැනත් මම මුලින්ම අත්පොත් තැබුවෙි ඔබතුමියගෙන්. දැන් කොතෙකුත් video තිබුනත් මම ඒ මුල , ඔබතුමියගේ ලයාන්විත හඩින් දුන් ඒ දැනුමි සමිභාරය කවදාවත් අමතක කරන්නෙ නෑ. ඔබ තුමියටත්,පුතාටත් තෙරැවන් සරණයි ! දෙවි රැකවරණයි! සුවපත් වෙිවා ! 🌹🙏
@sanjayaekanayake805
@sanjayaekanayake805 8 ай бұрын
එකගයි.... පුතේ උබලා මැණික්..... ඒත් සීයලාගේ සින්දු අහපු අපට...... ඒවා හරි වටිනවා.... උඹලගේම සින්දු කියපල්ලා..... ආදරෙන් වැලද ගමි
@badullamotorworks1808
@badullamotorworks1808 Жыл бұрын
Nadeemal ගේ voice එක...ඇග හිරිවැටිලාගියා...ආදරෙයි තුන් දෙනාටම ❤
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
තුන් දෙනාට ම සුභ අනාගතයක් ❤❤❤ ජයවේවා ......මේවා තමයි සිංදු කියන්නේ පුතා ...
@sajee2573
@sajee2573 Жыл бұрын
හරිම ලස්සන යි දරුවනේ...රැප් සංගීත කිසිසේත් එකතු නොකර පැරණි ගීතයේ රසාස්වාදනය හැමවිටම සුරකින්න
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
පරම්පරා ගණනාවක් රසවිඳි මියුරු ගීත........ අළුත් රහට 💟
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
මම හිතනවා නදීමාල් ට සීයගෙ අභාශය සහ පුහුණුව හොදින්ම ලැබිලා තියෙනවා. අමල් කියන්නෙ ත් දක්ශයෙක්. ඒ නිසා මේ දෙන්නාගෙම එකතුවෙන් සුපිරි දක්ශයෙක් ලෙස නදීමාල් ට හොද ඉදිරියක් තිබෙනවා. අනිත් දරුවන් ට තමන්ගේ සීයාලගෙ හඩවල් තිබෙන නමුත් ඔවුන් තව පුහුණු විය යුතුයි.
@hellkumbura
@hellkumbura Жыл бұрын
සීයාලා මතක් කරල හොද රහට දැනෙන්න ප්‍රසංගයක් රට වටේම කරන්න.තාමත් ඒ සිංදු වලට ඇබ්බැහි වුන ගොඩක්ම රසිකයන් ඉන්නවා.නව සංගිත සංයෝජනයක් එක්ක එන්න පෙරටම .ඒක වෙනසක් වෙයි ලංකාවේ වගේම අපේ පිටරට ජීවත් වෙන රසිකයින්ට.ජයවේවා
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
අනිවාර්යයෙන්
@oki1215
@oki1215 Жыл бұрын
Actually very good idea
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 Жыл бұрын
නදිමාල් ගෙ හඩ ❤ සුභ පතනවා තුන් දෙනාටම
@user-li6nv2ww5s
@user-li6nv2ww5s Жыл бұрын
නාදිමාල් මම අසම කට හඬක් බුදුසරණයි ඔක්කොටම
@ThilakSusantha-mj6eh
@ThilakSusantha-mj6eh 9 ай бұрын
මේ නොමැරෙන සිංදු මරු මරේ මරු නියමයි
@user-to8li8ev7u
@user-to8li8ev7u 11 ай бұрын
නදීමාල් වගේ පුතෙක් ලබපු ඒ අම්මා කොච්චර වාසනාවන්ත ද ❤
@harshananandimal7597
@harshananandimal7597 3 ай бұрын
මෙච්ව්ර
@champasudarshani2169
@champasudarshani2169 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ තුන්දෙනාටම සුබ අනාගතයක් මේ සිංදු තමා තවමත් අපේ ජීවිත ඇතුලේ දෝංකාර දෙන්නේ තෙරුවන් සරනයි ❤ 🙏🙏🙏
@yohanjayasinha9118
@yohanjayasinha9118 Жыл бұрын
අනිවාර්යයෙන්
@anneperera1684
@anneperera1684 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ . යුග ගණනක් හදවතේ පත්ලෙම රැඳුණු අමරණීය ගීත ❤️❤️❤️
@user-lu3sz6sr2y
@user-lu3sz6sr2y 7 ай бұрын
නදිමාල් සුපිරි
@thiliniperera3808
@thiliniperera3808 Жыл бұрын
Amalge puthata gahanna katawath ba e Amalge voice ekath Nadimalta blend wela thina nisa...eka wenamama rasak....❤❤❤
@sohanperera7582
@sohanperera7582 Жыл бұрын
සරසවිබිම කදුරැල්ලෙන් එතෙ⁣ර පෙනෙනවා නුබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා😊❤
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 Жыл бұрын
අපි එදා ආස කරපු සින්දු ඉස්සරහටත් ඒ විදිහටම රස විඳින්න පුළුවන් හරිම සතුටුයි
@marlonwarnakulasooriya3221
@marlonwarnakulasooriya3221 Жыл бұрын
හොද උත්සාහයක් මේක අහුවම ඒ සීයල අඩු තාක්ශනික තත්වයන් මැද කොහොම ගීගැයුවද කියල, anyway Nadimal you looks so professional all the best all of you.
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 Жыл бұрын
හරිම ලස්සනයි .සිංදු මෙ වගේම ඉදිරියට ගෙන යන්න .oyaala සැමටම ජය වේවා .අපේ හදවතට දැනුණු ගීත.කියන්න වචන නැහැ .සතුටට
@shwusbs3889
@shwusbs3889 Жыл бұрын
ගොඩක් ගොඩක් රස වින්දා හරිම රහට ගායනය කරා නන්දිමාල තමයි හොදටම කරේ තුන් දෙනාටම සුබ පැතුම් ජයවේවා ❤❤❤
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 Жыл бұрын
නදීමාල්ගේ කටහඬ හරිම ලස්සනයි..හැමෝටම බුදු සරණයි
@shanikaperera7706
@shanikaperera7706 Жыл бұрын
තුන්දෙනාම ලස්සනට කියනවා. 👌👍💜
@manojakmeemana2726
@manojakmeemana2726 Жыл бұрын
නදිමාල් සුපිරියක් තමයි.....
@susantharajapaksha6877
@susantharajapaksha6877 Жыл бұрын
එදත්, අදත් දැනෙන සින්දු
@fareedamajeed2625
@fareedamajeed2625 Жыл бұрын
Nadeemal is a very humble and so talented. He is very popular among ordinary people..good luck. All the best. ❤
@ShrimathiPadhma
@ShrimathiPadhma 10 ай бұрын
Nadimal putha .oya සුපිරි ජය වේවා ❤❤❤❤❤
@greenarrow5546
@greenarrow5546 Жыл бұрын
බුදුසරණයි තුන් දෙනාටම දිර්ඝායුෂ ලැබේවා
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Wow...❤❤❤❤❤❤නදීමාල් 😍😍විනුජ 😍😍😍😍දිල්මින් 😍😍😍😍😍😍😍එකෙන්ම සුපිරිම වැඩ්ඩො තුන්දෙනෙක්.......Midlane + Pointfive පිස්සුවක් තනිකරම......WOW ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mevinut.v4025
@mevinut.v4025 Жыл бұрын
ඇයි අනේ බොරුවට අත්තේ තියන්නේ...පරන ගායකයිගේ සිංදු හොදට අහල බලන්න.
@Saku12397
@Saku12397 Жыл бұрын
Nadeemal nan super anith dennan ane manda❤
@tharushidilthara3454
@tharushidilthara3454 10 ай бұрын
විනුජගේ සීයා කවුද
@prasadchandima710
@prasadchandima710 10 ай бұрын
@@tharushidilthara3454 වික්ටර් රත්නායක
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 3 ай бұрын
​@@tharushidilthara3454 wikter rathnayaka ne thani wennata mage Lowe purudu paluwen kiyanne .ithin winujage thaththa man hithanne winter rathnayakage puthk wenna athi .hethakota winter thamai vintage siya
@srimamalkanthi680
@srimamalkanthi680 6 ай бұрын
Milton mallawa arachchi mahathmayage munubura hitiyanam me hamotama wada lassanai❤❤❤❤❤❤❤❤❤❤
@user-ty5pb4jf9t
@user-ty5pb4jf9t 5 ай бұрын
හරිම ලස්සනයි තුන්දෙනාම සුපිරියට ගායනා නරා
@mihimalmunasinghe2055
@mihimalmunasinghe2055 3 ай бұрын
මේ සිංදු වල මුල් ගායනය හා සැසදීමේදී මොවුන්ගේ ගායනයන් ඉතාමත්ම ප්‍රාථමික තත්වයේ තිබෙන්නේ මීට වඩා වීදි වල සසිංදු කියන අය හොදට ගායනා කරනවා.
@user-on4st2gf1r
@user-on4st2gf1r 9 ай бұрын
ඔයාලා තුන් දෙනාම ලස්සනයි පුතා ලා බුදුසරණයි ❤❤❤❤❤
@IshanHalambage-nv4fu
@IshanHalambage-nv4fu 10 ай бұрын
ආසම සිංදු තුන... ❤️❤️❤️👌👌👌
@indikanishanthi1684
@indikanishanthi1684 Жыл бұрын
Pattama patta lassanai 3 denama ..nadeemal supiriyak tama
@fauziaraheem5392
@fauziaraheem5392 Жыл бұрын
Superb voice Nadeemal son All of you having lovely voice God bless all of you 🎉🎉🎉
@madumadu7897
@madumadu7897 Жыл бұрын
ලස්සනයි ❤❤නදීමාල් මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයි😢❤❤❤❤
@user-rw3el7rb8c
@user-rw3el7rb8c 6 ай бұрын
Oyala 3denatama budusaranai පරිස්සමෙන් inna godak ලස්සනයි පුතේ oyala ඉදිරියටත් hoda wadak karanna hari sathutui පුතේ ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
හරීම ලස්සනයී තුන්දෙනාගෙම කටහඩ වල් නියමයී සීයලාගෙ සින්දු හරීම ලස්සනට කිව්වා🥰🥰🥰 නදීමාල්ගෙ කටහඩ ඉතින් අහන්න දෙයක් නෑ 🔥🔥
@tharushirajapaksha9352
@tharushirajapaksha9352 Ай бұрын
Thundenama supiriyak thama. 🎉🎉❤❤❤
@smoke9music
@smoke9music Жыл бұрын
3:56 that was dope. masterpiece 🔥❤️
@nadeekasanjeewani817
@nadeekasanjeewani817 11 ай бұрын
❤❤ පට්ටම ලස්සනයි ❤❤
@kanchanabuddhini390
@kanchanabuddhini390 Жыл бұрын
Nadeemal malli oyage voice eka bavanavak
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
mama nitharama kiyanawa amal perera mahathageth Nadeemal geth voice nam kiyala wadak na papuwa kadila yanawa a handata methanadi anith dennageth voice harima lassanai adatath apata ahanna thyena sindu vinasa nokireema gananam me genatation ekata apramaana waarayak sthuthi
@lahiruprabath7481
@lahiruprabath7481 Жыл бұрын
Lassana sindu hari ketha music pau siyala
@dinusha1809
@dinusha1809 Жыл бұрын
උඹත් මාර කැතයි යකෝ
@user-un4pi1lk6m
@user-un4pi1lk6m 9 ай бұрын
දෙව් පිහිටයි ඔයාලට..... ❤❤❤
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
අමතක වෙලා යන පරම් පාරාවට වටිනා සිංදු මතක් කරලා දීමත් නැවත ඵම සිංදු අසන්නට සැලසුම් කිරීමට ගොඩක් ස්තූතියි 👍👍👍🌹🌹🌹❤❤❤
@svdrumcovers
@svdrumcovers Жыл бұрын
Music කියන්නේ හැගීමක් ඒ හැගීම් නැති කරන්න හදන ලංකාවේ මිනිසුන්ට ගෞරවයෙන් බුදුසරණයි 😂❤
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
අනිවාර්ය මචන් 😘😘😘😘
@hansiranasinghe2844
@hansiranasinghe2844 Жыл бұрын
Nadeemal tamayi lassanatama kivve ❤❤❤ suba anagathayak 🎉🎉🎉
@dhammikadassanayake1902
@dhammikadassanayake1902 Жыл бұрын
Milton peerage munupura geeta lassani. Tun denatama suba patanawa
@danushaprebanjali9455
@danushaprebanjali9455 Жыл бұрын
නදිය ගැනන්ම් කියන්න දෙයක් නෑ ❤❤
@rasikatharinda2780
@rasikatharinda2780 Жыл бұрын
Wow...Nice combination...The modern Musical generation. ❤❤
@dammikarunaratne9480
@dammikarunaratne9480 Жыл бұрын
හරිම ලස්සනයි,පුතාලට තෙරුවන් සරණයි.❤❤❤
@Naminiii.
@Naminiii. Жыл бұрын
Nadeemal maru malli
@user-qy1tv5mp5i
@user-qy1tv5mp5i 6 ай бұрын
Wow nadeemal mara ලස්සනයි voice eka❤
@situmisitumi3076
@situmisitumi3076 Жыл бұрын
නදිමාල් පුතේ ඔයාලා තුන්දෙනාටම කළුතර බෝ සමිඳු පිහිටයි හරිම ලස්සනයි
@nadeekasusanthi7421
@nadeekasusanthi7421 Жыл бұрын
Shaaa ... හරිම ලස්සනයි ...
@DulMax56
@DulMax56 Жыл бұрын
Nadeemal you are the best ane 😍❤
@punishaaa
@punishaaa Жыл бұрын
Nadeemal oyage voice ekanan kiyanna wachana na e taran lassani 💆🏻💖
@harshaudara3664
@harshaudara3664 Жыл бұрын
නදීමාල්ගෙ වොයිස් 😍😍
@Dream-ww4im
@Dream-ww4im Жыл бұрын
ජයෙන් ජයම වේවා උබලට ❤❤❤
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 Жыл бұрын
අම්මෝ....නදීමාල්.....බුදුසරණයි මල්ලි....
@Wathsalahansani-v6n
@Wathsalahansani-v6n 12 күн бұрын
Super performance ❤️
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 Жыл бұрын
අතිශය සුන්දරයි !😍🎶🤩👍
@samithakangara3260
@samithakangara3260 Жыл бұрын
Wow...this combination ❤️👏👍🏻 ඇත්තටම පට්ට ,සුපිරි,කියන්න තව වචන නෑ😍
@pubudusanjeewa3390
@pubudusanjeewa3390 Жыл бұрын
තමන්ගේ නිර්මානයකින් එන්න සියගෙඋනත් ඒක වෙනම රසක්
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 Жыл бұрын
ලගකදී දැක්කා කපුගේ මහත්මයාගේ මුනුපුරේක් කියලා කේනේ් අනේ ඒයාවත් ගේන්වනවනමිි මෙිිවගේ හරිහ ලස්සනයි තුන්දේනාම සුබ අනාගතයක් පුතාලා
@wijesuriyasc3778
@wijesuriyasc3778 Жыл бұрын
කපුගේගෙ මුනුබුරෙක් නෙමෙයි ඒ
@kolithawanniarachchi81
@kolithawanniarachchi81 Жыл бұрын
අවංකවම මෙතන එක සීයටයි ආඩම්බර වෙන්න පුළුවන්, ඒ මර්වින් පෙරේරා මහතාට විතරයි. අනිත් සීයලා දෙන්නට සරමේ පිහිදගත්තනම් හොඳයි කියලා හිතෙයි ඇහුවනම්. සිංදු කියන්න බැරි උන් සීයලව විකුණාගෙන නොකා හිටියනම් වටිනවා!!!
@chamudithalakshan9652
@chamudithalakshan9652 Жыл бұрын
ඊට කලින් බෑන්ඩ් වල බැකින් ගැන බලන්න. ඒ නිසා තමයි සිංදු ටික චාටර් වෙන්නෙ
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
​@@chamudithalakshan9652ඇත්ත
@mevinut.v4025
@mevinut.v4025 Жыл бұрын
සහතික ඇත්ත.සීයල හින්ද හිට් වෙන්න හදනව.සීයලව විකුනන් කනව.වික්ටර්ගේ මුනුබුරා වික්ටර්ව පනපිටින් මැරුව වගේ වැඩක් කලේ.
@waves545
@waves545 Жыл бұрын
අවිවාදයෙන්ම නදීමාල් වැඩ්ඩා. සීයගෙ නම බබලවනව කොල්ලා ❤
@waves545
@waves545 Жыл бұрын
​@@chamudithalakshan9652බැකින් එක සුපර්බ්. ලංකාවෙ අකෝස්ටික් ඕපන් ශෝව්ස් එක්ක බලද්දි මේ බැකින් එක පට්ට
@mayurafernando9112
@mayurafernando9112 Жыл бұрын
අවුරා ලංකා වේදිකාවේ හොදම performance එක
@user-hq5oh2sg2g
@user-hq5oh2sg2g 8 ай бұрын
ශා එ්ක මරු.ලස්සනයි.හැමදාම මාරම අාදරෙ කරන ලස්සනම භාවනාවක්
@SewwandeyMadubashi-yy5zc
@SewwandeyMadubashi-yy5zc Жыл бұрын
Me nagaraya ma oba muna gesunu nagarayai . 🥺❤️
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 Жыл бұрын
පට්ට රහයි,,,ඇබ්බැහි උනා,,
@anuththarahasini3493
@anuththarahasini3493 Жыл бұрын
ඊයෙ තමා මරූ... 🙏❤️
@user-xn7is7hd9x
@user-xn7is7hd9x Жыл бұрын
ඔව් අනේ නදීමාල්ගෙ..හඩ..ස්වීට්..අනාගතය..පැහදිලියි.තිදෙනාටම.සුබ පතනව.❤🎉❤
@amiladilhani8172
@amiladilhani8172 Жыл бұрын
තෙරුවන් සරණයි තුන්දෙනාටම ❤❤❤
@ChandraNalanee
@ChandraNalanee Жыл бұрын
Nadeeemal 😘😘😘
@dumindajaywardena6744
@dumindajaywardena6744 Жыл бұрын
නදිමාල් අයියා සුපිරි....👍👍👍👍
@ruchinabotheju1337
@ruchinabotheju1337 Жыл бұрын
Nadeemal.... wenamama Brand ekak.... Good luck 🎉❤
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 539 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 56 МЛН
Rahal Alwis | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල
15:26
Aura Lanka Entertainment
Рет қаралды 607 М.
Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024
9:53
DILMIN - Surakeemata (Live) ft. POINTFIVE
3:56
Dilmin Perera
Рет қаралды 1 МЛН
Dance Medley - PointFive Live at Hope Anuradhapura
4:22
PointFive Sri Lanka
Рет қаралды 2,3 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН