Aura Ransri Jayawardena Interview With Jpromo 2019 | | Aura Rana Life Story

  Рет қаралды 55,596

J Promo

J Promo

Күн бұрын

Пікірлер: 167
@JPromo
@JPromo 5 жыл бұрын
බෑන්ඩ් ගහපු අපිට බෑන්ඩ් එපා කියල ගියාට ආයෙම එන්න වෙන්නෙ එතනටම තමයි - ඕරා රන්ශ්‍රී
@dimuthutharanga4045
@dimuthutharanga4045 5 жыл бұрын
අයියේ රොස් අලගියවන්න ගෙන්නකො. මම හැමදාම මේ problem එක බලනවා ඔයාගේ.
@gihanchathuranga5490
@gihanchathuranga5490 5 жыл бұрын
Aiyaa. Sadun. Parara. Wa. Gananna
@sameerasandaruwan3205
@sameerasandaruwan3205 5 жыл бұрын
Chamara geenakoooo
@eraima9057
@eraima9057 Жыл бұрын
Flashback හින්ද උඩ ගියා අයින් උනාට පස්සේ බිමට වැටුනා.
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
රන්ශ්‍රී අයියා ගැන මගෙ හිතේ තිබුන ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් උනා ❤️ සුපිරි චරිතයක් ❤️ ජීවිතේ තේරුම් ගත්ත සරළවම ජීවත් වෙන හොද මනුස්සයෙක්
@Gihanmadush-gm
@Gihanmadush-gm 5 жыл бұрын
සුපිරි චරිතයක් තමයි Flashback හිටපු
@roshfernando2632
@roshfernando2632 5 жыл бұрын
ආසම ගායකයෙක් තමයි...ඕන කෙනාව නියම වෙලාවට ගෙන්නනවා.දිගටම කරගෙන යන්න...
@lalithdammika6089
@lalithdammika6089 Жыл бұрын
පටිටම .❤❤❤❤❤.ආදරෙයි .මාදමිපේ .අපේ.එකෙක් .ආඩම්බර
@anushkajayawira6106
@anushkajayawira6106 Жыл бұрын
ෆ්ලෑෂ්බැක් ආදරෙයි කරන්න මුල්ම බර අවි වුනේ නදීර,රනා 😍❤❤
@chanukawarnakulasooriya454
@chanukawarnakulasooriya454 5 жыл бұрын
ඒ කාලෙ flashbackලට ආදරේ කරන්න තවත් එක හේතුවක් තමයි රනා....❤️🖤💚💙
@MariamMariam-gp9bs
@MariamMariam-gp9bs 4 жыл бұрын
God bless u Rana maliyo adrei❤❤❤
@vihangapunchiheva7379
@vihangapunchiheva7379 5 жыл бұрын
චාමර වීරසිංහ ගෙ එකක් කරන්නකො කමෙන්ට් කීයක් නම් දැම්මද
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
මහින්ද සිල්වා ගෙ විඩියො එක අහම්බෙන් දැකලා උබෙ විඩියොස් ඔක්කොම බලන්න ගත්තෙ .ජුඩ් උබ කලාකරුවොන්ට නියමට රෙස්පෙක්ට් කරනවා ජය වෙවා.
@ravindudilhara3154
@ravindudilhara3154 3 жыл бұрын
සංගීත් විජේසූරිය ඕනමයි
@chamarasupun3969
@chamarasupun3969 5 жыл бұрын
චාමර වීරසිංහ❤️❤️❤️ අයියව ඕනේ😍😍
@sithlesa6514
@sithlesa6514 5 жыл бұрын
ඇත්ත කියන හොඳ සංගිත ශීල්පියා.... රනා 👍👍👍
@sangeethakalawa1125
@sangeethakalawa1125 5 жыл бұрын
ජූඩ් අයියා ලස්සනට වැඩ සටහන කරනව කියල හිතෙන අය Like කරන්න
@JPromo
@JPromo 5 жыл бұрын
eka :)
@rangajayamaha4428
@rangajayamaha4428 3 жыл бұрын
බොරු Show නැති. නිහතමානී කලාකරුවා. මම මොනතරම් ලංකාවේ Sing කරත් ලංකාවේ වැඩිම දුර පලාත් වල Show වලට මාව ගෙන්නුවේ. දුර Show දුන්නේ රනා තමයි. ජයවේවා රනා සහා ජූඩ් මල්ලි ❤❤❤
@heshananupama3409
@heshananupama3409 11 ай бұрын
one of the most humble musician.. played at my wedding back in 2021..😊
@dmproduction4699
@dmproduction4699 5 жыл бұрын
හදවතේ ගායකයා Chamara weerasinghe ව ගෙන්නන්නයි කිවලා ඉල්ලනඅය දාන්න බලන්න like and comments
@kasunmadushan1648
@kasunmadushan1648 3 жыл бұрын
Electric,,acoustic රස ගැන උපරිම දන්න නියම මනුස්සයෙක්..ගොඩක් වටින දේවල් ගොඩක් දැනගත්තා..😍😍🙏🙏❤️❤️❤️❤️❤️
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
මං ඉස්සර ඉදන්ම ගොඩක් කැමති නිහතමානී අව්‍යාජ සුපිරි චරිතයක් රනා අයිය කියන්නේ එකෙන්ම ජය වේවා බුදු සරනයි🙏 අයියෙ 💖👌
@tvlankalive9741
@tvlankalive9741 5 жыл бұрын
සුපිරිම චරියතයක් තමයි! ආසවෙබ් බලන යූටියුබ් චැනල් එකක් මේකත්.. ජය වෙවා! Jpromo
@shriyagoodshriya5897
@shriyagoodshriya5897 4 жыл бұрын
Hi..ransri ....❤🎸🎤🎹 ජයවේවා ඔබට ....
@sithlesa6514
@sithlesa6514 5 жыл бұрын
ප්‍රසංග තිසේරා......ගෙන්නේ කවදාද????
@Hhhhjjjakakakaklljiygak
@Hhhhjjjakakakaklljiygak 5 жыл бұрын
ගොඩක් නිහතමානී පුද්ගලයෙක්.. දෙයක් ඇහුවොත් මොන තරම් කාර්යබහුල වෙලා හිටියත් වචනයකින් හරි උදව්වක් කරනවා... 👍👍👍👍👍
@udeshanilupul4916
@udeshanilupul4916 5 жыл бұрын
රනා සුපිරි ...නිවිතිගල හැමදාම ගහන්නේ ඕරා.. කොල්ලො එක්ක පට්ට සැපේ කතා කරන්නේ රනා👍❤️
@pathumniroshan138
@pathumniroshan138 5 жыл бұрын
රණා ...ඒ වචන ටික ...ගැම්ම
@mahesharavinda4546
@mahesharavinda4546 5 жыл бұрын
රනා..තමන් නායකයා උනත් හැමවෙලේම දක්ෂයට තැන දෙන කෙනෙක් ...රනා විත් aura පට්ට ලස්සන්ට play කරන බෑණ්ඩ් එකක්...😍😍
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 5 жыл бұрын
Rana අයියා ekenma oya තමයි rythm gutairist trend eka wenas kre... guitar eka උරහිස gaawata එල්ලන් බය wela chirds poth බලාගෙන play krna guitarist kenek වෙනුවට guitar eka nikn සෙල්ලම් බඩුවක් කරගෙන stage eke dangalana gaman, dance krna gaman kollonwa පිස්සු wattapu style ekak genawe oya තමයි aiye ❤️❤️❤️🎺🎺🎺
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 5 жыл бұрын
ඇරෝ ස්ටාර් රෝසාන් අයිය ගේන්න ප්ලීස් ❤️❤️
@kamalprasanna8223
@kamalprasanna8223 5 жыл бұрын
🎶😂🎶😂🎶🎷🎸🔔🔊🤣🎹🎧🎼📣
@imalkaranjana82
@imalkaranjana82 5 жыл бұрын
මාත් ආසයි
@subath187
@subath187 5 жыл бұрын
නිරෝශන් ඩ්‍රීම්ස් ගේන්නකෝ
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 5 жыл бұрын
රනාව මුලින්ම දැක්කම මට හිතුනෙ පට්ට සෝබන කාරයෙක් කියල. ඒත් ටිකක් විස්තර දැනගත්තම තමයි නියම ඩයල් එකක් කියල හිතුවෙ. ඇත්තටම ෆ්ලෑෂ් බෑක් එකේ ඉද්දිත් තමුන්ගෙ උපරිමය දීල කා එක්කත් සුහදව හිටිය. රසිකයන්ට උනත් මාර සමීප චරිතයක්. දැං තමුන්ගෙම බෑන්ඩ් එකක් හදං සුපිරි ගමනක් යන කෙනෙක්. කොච්චර වැඩ්ඩෙක් උනත් දක්ශයට තැන දීල තියෙනව. ඔයාගෙ චැනල් එකටත් රනාටත් ඔහුගෙ වාදක මන්ඩලය ඇතුලු ශිල්පීන් සියලු දෙනාටත් සුභ පතනව.
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
patta carita rano adare ayaiya band walatanam patta love.❤❤.👈👉 jud ayiya jayawewa💪💪
@buddhinisathsarani410
@buddhinisathsarani410 3 жыл бұрын
අචල අයියවත් ගේන්න කෝ කමෙන්ට් කීයක් දැම්ම ද..
@buddhikabandara9510
@buddhikabandara9510 5 жыл бұрын
රනා, උඹ ගැන පුදුම පැහැදීමක් ඇති උනා. මමත් හිටියේ අර " මූ මහ පණ්ඩිතයෙක්, මෙලෝ රහක් නැති චරිතයක් " කියන හැඟීමෙන්. ඒත් මේ වීඩියෝ එක බැලුවාම, මට මම ගැනම ලැජ්ජා හිතුනා බන් 🙄, ජය වේවා ඕරා, බුදු සරණයි රනා .
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
සිරාම කතාව ❤️
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
ඇත්ත කතාව . මටත් හිතෙන්නෙම මුගේ මූන දැක්කම 2 ක් අනින්න මයි. එත් මේක බලපුවම පට්ට නිහත මානී මනුස්සයෙක් මේ චරිතේ .. ඇත්තෙන්ම අපි මිනිස්සුන්ව එලියෙන් මනින එක වැරදී .. ජය රනා අයියේ .👈🙏🖤👌
@srilankanlibrary3263
@srilankanlibrary3263 4 жыл бұрын
Flashback ලට තාම බැරි උනා රන්ශ්‍රී අයිය නැති අඩුව පුරව ගන්න.
@DiLu_99
@DiLu_99 5 жыл бұрын
Supiri wadak bro. ❤️🇱🇰👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@senarathnathusitha7667
@senarathnathusitha7667 2 жыл бұрын
Super 💖❤️
@akalahandithushara9284
@akalahandithushara9284 5 жыл бұрын
tank.s jpromo ranava genavata supiri👏👏👏👏
@TVKBro
@TVKBro 5 жыл бұрын
රනා අයියා නියම නිහතමානී කලාකරුවෙක් ❤️❤️❤️
@tyrrelwambeck6528
@tyrrelwambeck6528 4 жыл бұрын
Thanks rana...
@janakawaruna5495
@janakawaruna5495 5 жыл бұрын
නියමයි රණා අයියේ.. ජයවේවා..
@CN-fj5cn
@CN-fj5cn 4 жыл бұрын
ආසම guitarist කෙනෙක්
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
Niyamai
@asankafonseka8467
@asankafonseka8467 5 жыл бұрын
Flash back කිංස්ලි අයියා wath ගේන්න
@srimaljm846
@srimaljm846 5 жыл бұрын
චාමර අයියව ගේන්නකෝ අයියේ .😍😍❤❤😎😎
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
පට්ට ....sound balance සුපිරි ...ඒක 1000% යි.... අායෙ තර්කයක් නෑ ...
@YeshPereira
@YeshPereira 5 жыл бұрын
patta ban.okkoma beluwa interviews
@supunmatar2089
@supunmatar2089 5 жыл бұрын
Good job..keep it up..hemadama mewage kalakaruwo genna..jayawewa jude
@puspakumara3721
@puspakumara3721 5 жыл бұрын
ජුඩි මල්ලි ඔයා ලස්සනට වැඩ සටහන කරනව ඔයාට ජේසුපිහිටයි ජයවෝවා රනාමල්ලි ඔයා හරිම නිහතමානි විඋර්ත හදවතක් අැති මනුසයෙක් ඔයා කතෝලික කියල ජේසු ඔයාට හැම දේම දුන්නේ කියල කතාකරා එක තමයි නියම කතෝලික කම සමහර සන්ගිත කන්ඩායමි වල ඉන්න ඔලුව ඉදිමුනු අය උපතින්ම කතෝලික හැම දේම ලැබුනෙ ජේසුගේන් එත් කියන්න කැමති නැ ජනප්පුිය කම නැති වොයි සන්ගිත පුසන්ග නැතිවොයි කියලද මන්න අනික එපන්ඩිතය ජුඩි මල්ලිගේ වැඩසටහනට අැවිල්ල කියනව එකෝස්ටිුක් ගහන එඋන් පිස්සො ලු උ දන්නැ මියුසික් රසය එක එක විදිහට රසවිදින අය ඉන්නව කියල එගැන හිතපන් රේසාන් මෙි රනා මල්ලිල වගේ නිහත මානිව සන්ගිත ලෝකේ ඉදපන් රනාමල්ලි ඔයා ලස්සන ගමනක් යනව අාසයි ඔයාගේ රසය තවත් වැඩිකරල දෙන්න ඔයාට සහ සන්ගිත කන්ඩායමට ජේසුපිහිටයි හැමදාමත් ජය වෝවා කියල හදවතින්ම සුබ පතනව ජුඩිමල්ලි ඔයාටත් එසේම වෝවා අාරේයි ජේසුපිහිටයි
@JPromo
@JPromo 5 жыл бұрын
thank u mage aiye
@zenith0....410
@zenith0....410 3 жыл бұрын
Adarei rana aiya❤️❤️❤️❤️❤️❤️
@chamithniroshan6216
@chamithniroshan6216 5 жыл бұрын
සුපිරිම
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 3 жыл бұрын
රනා කියන්නේ ඉතින් අපේ කෙනෙක් ❤
@smokiorodrigos529
@smokiorodrigos529 5 жыл бұрын
රිදමි ගිටාර් ලස්සනටම ප්ලේ කරන්නේ රනා තමයි
@janithfonseka3677
@janithfonseka3677 5 жыл бұрын
Rana 👍👍👍👍
@ranjethkumara3554
@ranjethkumara3554 5 жыл бұрын
arrow star anton q roshan genna
@zenith0....410
@zenith0....410 3 жыл бұрын
Rana kiyanne wenama brand ekak.. Mn asama charithayak❤️
@anjalalifestyle1466
@anjalalifestyle1466 5 жыл бұрын
Wooooow Super Ran Malliya...Jaya Weewa ..God Bless You
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ....
@damithkaushalya
@damithkaushalya 5 жыл бұрын
Patta supiri charithayak asama pudgalayek supiriyak thamai
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ Жыл бұрын
මට වඩා දක්ශයෝ ගොඩාක් ඉන්නවා 💜️
@pulasthisoyza4568
@pulasthisoyza4568 5 жыл бұрын
Thanks promo
@ranjethkumara3554
@ranjethkumara3554 5 жыл бұрын
අැන්ටන් අයියා රොෂාන් අයියා අනිවාරයෙන් ගේන්න
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
කෝ චාමර වීරසිංහ .. අපෝ ඔයාට කියනව කියනවා ඉවරයක් නෑ... 😒😒😒😒😒😒. ඔයාගේ video බලන එකත් නතර කරනවා... 😳😳😳... චාමර ගෙනාවේ නැත්තන්...😟😟
@vihangapunchiheva7379
@vihangapunchiheva7379 5 жыл бұрын
සිරාවට ඈ දාපු හැම වීඩියො එකකටම කමෙන්ට් දැම්මා චාමර වීරසිංහ ඕනෙ කියල මේ යකාට මොකක් හරි තරහක් තියෙනවද කොහෙද රනවක අයියගෙ වීඩියො එකෙත් පොඩි ටෝක් එකක් දෙනව හදවතේ ගායකයො ඉන්නව මොකද්ද එකක් කියල
@isurusarathchandra4431
@isurusarathchandra4431 4 жыл бұрын
Vihanga Punchiheva Chamara Aiya enne na mewata ekai prasne. DreamZone ekata yai
@buddhikadushan4480
@buddhikadushan4480 5 жыл бұрын
Rishi Allright ගේන්නකෝ😚😘😍
@kasunsandaru8225
@kasunsandaru8225 5 жыл бұрын
Suran aiyawa gennakoo...
@nicksonperera42
@nicksonperera42 5 жыл бұрын
superb rana,godbless
@JPromo
@JPromo 5 жыл бұрын
පුලුවන්නම් ශෙයා කරන්න
@nissicris2330
@nissicris2330 5 жыл бұрын
රනා නිහතමානී කෙනෙක්...
@ranukadilsham1430
@ranukadilsham1430 5 жыл бұрын
Mata mathakai api town eke iddi hemdam show ekak thibunith ubala set ekama ektama palli awillai yanne. Eka eda kale idlaama mam dekka hoda deyak aiya. Sada jayaa👍💯👍💯
@danusandaruwan6660
@danusandaruwan6660 5 жыл бұрын
එල
@manjulastudio6440
@manjulastudio6440 5 жыл бұрын
Rana ayya niyamai....budu saranai....!
@thaseafarer1862
@thaseafarer1862 3 жыл бұрын
ජූඩ්ට ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යමු නේ....🖤✌
@JPromo
@JPromo 3 жыл бұрын
මාත් ආදරෙයිනේ ඉතිම් 😍😍😍
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
නියමකතාව රනා අයියෙ ❤️
@mithumsandeep2256
@mithumsandeep2256 5 жыл бұрын
Jayawewa
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 4 жыл бұрын
Aura pattama band eka ❤❤❤
@tharuwa7571
@tharuwa7571 5 жыл бұрын
පොඩි කාලෙ ඉද්ලම ආස රිදමා රනා අයියා
@NimeshFt
@NimeshFt 5 жыл бұрын
Ela 👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🎸👍🤝👍🎸👍juda.
@esharapc5118
@esharapc5118 5 жыл бұрын
Good 👌
@JPromo
@JPromo 5 жыл бұрын
පුලුවන්නම් ශෙයා කරන්න
@pathummadhushan2961
@pathummadhushan2961 5 жыл бұрын
Marians shiva geth ekak karannako
@tinylasha1580
@tinylasha1580 5 жыл бұрын
Rana jayawewa. .. aura .. Go head. .
@prasadsanjeewa4310
@prasadsanjeewa4310 4 жыл бұрын
Gayan aiya(bass yaka,flashback idapu bass) ekka ekk oni
@supunwedasinghe1
@supunwedasinghe1 5 жыл бұрын
නිහතමානී මනුස්සයෙක් ❤️❤️❤️
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 5 жыл бұрын
he talk straight forward
@srilankanlife6862
@srilankanlife6862 5 жыл бұрын
👌👌👌👌👌👌👌
@JPromo
@JPromo 5 жыл бұрын
පුලුවන්නම් ශෙයා කරන්න
@nilukshadilshan235
@nilukshadilshan235 5 жыл бұрын
මේ ඉන්නේ මගේ සහොදරයා ...මම හැමදාම කියනවා දැවටි මගේ සිංදුව ආයේ කියමු කියලා වේදිකාවේ ..බොරුවක් නම් අහලා බලන්න අය්යාගන්..
@dilansamath6502
@dilansamath6502 Жыл бұрын
Rhythm King - Milton Pieris (Fortunes)
@roshfernando2632
@roshfernando2632 5 жыл бұрын
නියමයි ජේ ප්‍රොමෝ
@Tiktok-fo2hl
@Tiktok-fo2hl 4 жыл бұрын
ජුට් අයියා නියමයි❤️
@Tiktok-fo2hl
@Tiktok-fo2hl 4 жыл бұрын
සුපිරි වෙඩ්ඩෙක්❤️
@silverlinetransporters5215
@silverlinetransporters5215 5 жыл бұрын
Supiri charithayak ne bokkenma kiyanawa eththa kiyanawa baila ne all da best
@arunaarun2134
@arunaarun2134 5 жыл бұрын
සුපිරි චරිතයක් ..
@madushankaanton7073
@madushankaanton7073 5 жыл бұрын
සංගිතයේ බොක්ක රනා ජේසු පිහිටයි
@surarox8855
@surarox8855 5 жыл бұрын
Superior machan
@sankakumar7758
@sankakumar7758 5 жыл бұрын
Patta lassanai
@tuwiti6192
@tuwiti6192 Жыл бұрын
Bro Ginger whitewath genna
@chamarapriyankarachamara2216
@chamarapriyankarachamara2216 5 жыл бұрын
Niroshan aiyawa one
@dushanfonseka9444
@dushanfonseka9444 5 жыл бұрын
Jaya wewaa
@samiounda61
@samiounda61 5 жыл бұрын
Apita chamara weerasinhga Genna ko
@erangalochana4417
@erangalochana4417 5 жыл бұрын
meke sathutuma de jude mallige diyunuwa,, den nam pattai malli
@chamarasandaruwan5022
@chamarasandaruwan5022 4 жыл бұрын
Ftta wadak Aiye
@mradojicic
@mradojicic 5 жыл бұрын
good luck Rana
@jezz6070
@jezz6070 5 жыл бұрын
Ridam king 👑 Rana 👍
@supunvlogs1324
@supunvlogs1324 5 жыл бұрын
Rana aiye adre hamdamath aniwa
@prasadlakshantha9001
@prasadlakshantha9001 5 жыл бұрын
Rana ...... Aadrei palenna !!!!!!
@oshandewmina2104
@oshandewmina2104 5 жыл бұрын
Aiye oggive aiyawth genanna puluwnda
FlashBack රොෂාන්ට Rana මොකද කලේ?
34:52
Tharunaya Online
Рет қаралды 93 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Interview with Buddika Mihira Bandara l Music bar 2021
48:50
Media Bar
Рет қаралды 39 М.
atha wananthara (ayya) 2022 04 17 anton perera
2:52
Supun Tharaka 1992
Рет қаралды 31 М.
Chat with Thushara subasinghe  - Leader of Oxygen Band
29:12
Tharunaya Online
Рет қаралды 109 М.
sunflower anuruddha thisara interview j promo 2020
45:13
J Promo
Рет қаралды 40 М.
Flashback Dinesh Dissanayake Full video
28:16
ELECTRONIC RAHAS
Рет қаралды 55 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.