Aruna Thamel J Promo Interview 2021 | FlashBack Aruna Thamel Life Story 2021

  Рет қаралды 193,644

J Promo

J Promo

Күн бұрын

Пікірлер: 557
@PradeepRathnayakeOnline
@PradeepRathnayakeOnline 2 жыл бұрын
මම කැමතිම keyboardist. මගෙ SX700 keyboard එකේ අවුලක් ඇවිත් අරුණ අයියට කෝල් එකක් දුන්නා. මටත් වඩා උවමනාවෙන් ඒ ගැන හොයලා බලලා මට ආයෙම කතා කරලා මල්ලි අරන් එන්න මේ විදියට අපි හදාගමු කියලා සෑහෙන support එකක් දුන්නා. පුදුම හොඳ කෙනෙක්. මං හිතුවෙත් ලොකු band වල අය නිසා කතාවත් කරන එකක් නෑ කියලා කෝල් කලාට. මෙච්චර නිහතමානී කියලා කතා කලාමයි දන්නෙ. කොහෙ කොහොම හිටියත් කරන කියන දේ හිතනවටත් වඩා හොඳින් හරියන්නෝන අරුණ අයියෙ ඔයාට. 🙏
@chandimakumara5611
@chandimakumara5611 3 жыл бұрын
සුපිරිම වාදකයෙක් නිහතමානී චරිතයක් ලංකාවේ මේවගේ මිනිස්සු බහුතරයක් හිටියනම් කොච්චර සුන්දර වෙයිද ❤🙏
@surangagunarathna8021
@surangagunarathna8021 3 жыл бұрын
api band Eakak vidihahta wennappuwe Jude lakshman sir laga igena gattha poddack ...A tikia hair watinawa .math keybord kare..(.2000)
@prasannayoutubelakmal6095
@prasannayoutubelakmal6095 2 жыл бұрын
මන් ආසම කීබොර්ඩ් වාදන ශිල්පිය. ඒ වගේම හරිම නිරහංකාර චරිතයක්. ඉදිරි වැඩ කටයුතු සාර්තකම වේවා .
@chathuranga7570
@chathuranga7570 3 жыл бұрын
ගොඩක් නිහතමානි චටිතයක්..ස්තූතී අරුන අයියව ගෙන්නුවට.💜️💜️🥰🥰
@wajiraperera9196
@wajiraperera9196 3 жыл бұрын
රොෂානුයි.. ඩොනල් එක්ක උන්නට මෙච්චර කල් වෙනම තෑග්ගක් දෙන්න ඕනේ. මෙයට.. ෆ්ලෑෂ්බෑක්‌.. මෙච්චර ගමනක් ආවේ අරුණ හින්දා තමයි.....මෙයාලට ඒ කාලේ නීල් අයියා තමයි සන්ෆලවර් ගහන ෂෝ වල පැය 2ක්‌ ගහන්න දුන්නේ ලොකු සවුන්ඩ් කිට් එකක් එක්ක..එකෙන් තමයි මිනිස්සු අතරට ගියේ. සින්දු 10ක්‌ විතර තමයි හරියට ගහන්න දන්නේ මෙයාලා ඒ කාලේ ඇත්තටම මේ අරුණ හොද දක්ෂයෙක් නිහතමානී කෙනෙක්.
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 3 жыл бұрын
අරුණ අයියේ ෆැලැෂ්බෑක් දාලා යන්ඩ එපා හරිම දුකයි ඒ කතාව අහද්දී පපුව කීරිගැහිලා යනවා අනේ අයියේ ෆැලැෂ්බෑක් එකක් ඉන්ඩ 🙏🙏🙏🙏
@nera456
@nera456 3 жыл бұрын
කියන්න වචන නැති සුපිරිම වැඩ්ඩෙක් තමයි අරුණ තමෙල් කියන්නේ.පට්ට ආදරෙයි අයියේ🙏😍😍😍😍🙏
@samithchamara8096
@samithchamara8096 2 жыл бұрын
ලංකාවේ සුපිරිම වැඩකරුවා. 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪 ඒ නිහතමානීකමනම් කොහොම අගය කරන්නද කියලා හිතාගන්න බැහැ. ජයෙන් ජය වෙන්න ඕනේ. සුභ අනාගතයක්.👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@LahiruSenarath-s7z
@LahiruSenarath-s7z 11 ай бұрын
පෑස්බෑක් එකේ පරනම සාමාජිකයා මෙයා තමයි ❤❤❤❤අරුන අයියා අාදරෙයි❤❤ අද නිහතමානි ගුනදර්ම දන්න හොද මනුස්සයෙක්
@විනෝදෙ-ර7ට
@විනෝදෙ-ර7ට 3 жыл бұрын
පොඩි කාලේ ඉඳන් බලන් ඉන්න හරි නිහතමානී මනුස්සයෙක්.අපිත් ආසවට හරි බෑන්ඩ් ගහන්න පටන් ගත්තනම් ගත්තේ ඒ මේ වගේ දැවැන්තයො නිසා.අරුණ අයියා flash back නැති කාලෙක ලොකු පාලුවක් පාඩුවක් දැනෙයි.බුදු සරණයි අරුණ අයියේ!
@keerthikarunarathne8735
@keerthikarunarathne8735 2 жыл бұрын
මම මුල සිටම ප්‍රිය කල නිහතමානී චරිතයක් සහ දක්ශ වාදකයෙක්.👍 ඉදිරි ගමනට ජයෙන් ජයවේවා. ඔබට සහ පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටම නිහතමානී තමන්ගේ රාජකාරි ය අකුරට ම කරන නියම වැඩිිඩෙක් අරැන තමිල් අයියා ආයේ සුපිරි කිිබෝඩි වාදකයෙක් 👍🤙🔥🔥💙❤️💛😍😍
@bxdee3186
@bxdee3186 Жыл бұрын
එකෙන්ම හදවතේ වාදකයා 💪❤❤ ලයිව් ප්‍රසංග වේදිකාවේ උනත් ගායකය සින්දුව කියන අතර අර අතුලෙන් එන කොටස් ඒ ව්දියටම ඔරිජිනල් ටොන් එකෙන්ම දෙන මන් දැකපු එකම සුපිරි වැඩ්ඩා ආදරෙයි එකෙන් ම...
@anushkajayawira6106
@anushkajayawira6106 2 жыл бұрын
Flashback එකේ ඉන්න අහිංසක ආසම චරිතයක් ආදරෙයි අරුණ අයියේ ❤️🤞🙏
@chandupalakshan558
@chandupalakshan558 3 жыл бұрын
ආසම චරිතයක්... ෆ්ලෑෂ්බෑක් නිරෝෂන් ඩ්‍රීම්ස් , සුරන් ජයසිංහ , රෝස් අලගියවන්නත් ගෙන්න ඕනෙ ජූඩ් අයියේ 😊❤️
@harshalakshan5764
@harshalakshan5764 2 жыл бұрын
ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි 🙏🧡✝️💖🌼💙
@hemarathnabandara668
@hemarathnabandara668 3 жыл бұрын
ගොඩාක් නිහතමානී චරිතයක් ජයින් ජයම වේවා අරුණට
@dimuthumadusanka834
@dimuthumadusanka834 2 жыл бұрын
ඒ හිනාව දැක්කත් ඇති හිත පිරේනවා ආදරේයි අරුණ අයියේ ❤️❤️❤️🤗🤗🤗😘😘😘
@MediaBarlk
@MediaBarlk 3 жыл бұрын
Grate bro..අරුණ අයියා වයසට ගිහින් වගේ 😜😜 නේ..ලස්සනට කොන්ඩේ හදලා play කරන කොට පට්ට look..ජයවේවා🙏🙏
@Everything-j7t
@Everything-j7t 3 жыл бұрын
ඔයත් සුපිරි 😍
@sameeradanushka1880
@sameeradanushka1880 3 жыл бұрын
Uba hithuwai hama dama aka vidiyata idivi kiyala,
@samanpriyantha4772
@samanpriyantha4772 3 жыл бұрын
ගොඩක් ආස කරන වාදන ශිල්පියෙක්..ඒ වගේම ගොඩක් නිහතමානී චරිතයක්..ආදරෙයි අයියේ...බුදුසරණයි ඔයාට ❤️❤️
@JPromo
@JPromo 3 жыл бұрын
හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.
@4kgamingyt259
@4kgamingyt259 2 жыл бұрын
නිහතමානී වැඩ්ඩෙක් ❤️🥰
@asinkakumara5123
@asinkakumara5123 3 жыл бұрын
ලංකාවේ අනිකුත් වාදකයන්ට පවා ලොකු ආදර්ශයක්...අරුණ අය්යා ජයවේවා 😘
@virajgodakanda3049
@virajgodakanda3049 3 жыл бұрын
දන්න කාලේ ඉදන් තාමත් ඒවගේ රූපය, හිත හොද දක්ෂ වාදකයෙක්...අරුණ තමෙල්.....ඔබට සුබපැතුම් ජේ.ප්‍රොමෝ ඔබටත් සුබපැතුම් ....
@lahirukanchana1639
@lahirukanchana1639 3 жыл бұрын
අනිවාර්යෙන් සෑම් අයියා හිටියනම් කියලා හිතෙන්න ඇති අරුණ අයියට...❤❤
@hiranthasanjeewa3334
@hiranthasanjeewa3334 2 жыл бұрын
මට හිතුනෙත් සෑම් තමයි
@saveenravindu
@saveenravindu 11 ай бұрын
Matath😂
@nimeshmadushan1717
@nimeshmadushan1717 3 жыл бұрын
ෆ්ලෑශ්බැක් ආර්ම්බයගැන ඉතාම ආසාවෙන් ඇහුවෙ...පරන සෙට් එක ගැන දැනගන්න ආසාවෙන් හිටියෙ😍
@jayasinha1871
@jayasinha1871 3 жыл бұрын
ස්තුතියි ජූඩ් 🙏🏻 හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ❤️. ඔයා කරන කැප කිරීම නිර්ලෝභීව අගය කරනවා ස්තුතියි සහෝදරයා ❤️👍🏻 ජයවේවා
@JPromo
@JPromo 3 жыл бұрын
Thank You Sinha
@krishanthaliyanage6419
@krishanthaliyanage6419 3 жыл бұрын
Flash back සංගීතය කන්ඩායමේ ඉන්න හොදම පුද්ගලයා
@MrThamith
@MrThamith 2 жыл бұрын
හදවතට දැනෙන වාදකයෙක් සහ ගායකයෙක් වගේම හොද පුද්ගලයෙක්
@nilanthakumara2814
@nilanthakumara2814 3 жыл бұрын
හරි හොද චරිතයක් .....මන් 90 ඉදන් බලනවා සො
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටම jpromo utub chanall එක සුපිරි jud ජුඩිි අයියා
@JPromo
@JPromo Жыл бұрын
Thank u malli 💛
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ගොඩාක් නිහතමානී කලා කරුවෙක් වගේ ම හොඳ දක්ෂ වාදකයෙක් අරුණ අයියා jud අයියා jprmo utub chnal එක ගොඩාක් වටිනවා බුදු සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@bropro4927
@bropro4927 3 жыл бұрын
කටුනේරිය අපේ ගැම්මක් තමයි,නිහතමානීම චරිතයක් මොහු,👍👍👍👍ඡයෙන් ඡයම වෙන්න ඕණා ,බුදු සරණයි !දෙවි පිහිටයි!
@maduwa3780
@maduwa3780 2 жыл бұрын
Math katuneriye bro 🙂🙂🤟🤟👍👍
@hasithakokila7874
@hasithakokila7874 3 жыл бұрын
මේකනම් බලන්නම ඕන එකක්..❤️ අරුණ අයියා.❤️
@sasindumanujaya3190
@sasindumanujaya3190 2 жыл бұрын
Oyath vaddek thama hodhe 🎹🎹🥰❤
@dilshanchamidu3130
@dilshanchamidu3130 2 жыл бұрын
සූපිරි වාදකයෙක් වගෙම නිහතමානී පුද්ගලයෙක්....❤️🔥
@senadb1976
@senadb1976 2 жыл бұрын
ආස කරන නිහතමානි චරිතයක් අතිශය දක්ෂ ශිල්පියෙක් . . . ඔබට සුභ පතනවා !!
@osaddfft276
@osaddfft276 2 жыл бұрын
දෝතින් අරන් සිංදුවෙ එහෙම අයියගෙ කීබෝඩ් පාට් එකට පිස්සු හැදෙනව 🙂♥️🔥
@pretrevprincecottling2372
@pretrevprincecottling2372 2 жыл бұрын
Aruna aiyae oyata Devidunge Ashirwadaya Suwaya samada labewa kiyala subapathanawa.sa jude Bro oyatath Devidunge Ashirwadaya Suwaya samada labewa kiyala subapathanawa God Bless you all..
@w.a.s.fernando3883
@w.a.s.fernando3883 3 жыл бұрын
අරුණ තමෙල් වේදිකාවේ කීබෝඩ් සුපර් මෑන්. ආදරෙයි බොක්කෙන්ම අදත් ආදරෙයි හෙටත් ඒ විදිහමයි. නිහතමානී කලාකරුවෙක්. දක්ෂතාවයෙන් ජීවිතය ජයගත් සුපිරි චරිතයක් ජයවේවා.❤️
@djsri9351
@djsri9351 3 жыл бұрын
ආසම චරිතයක්.බේස් ගයියා හිටියනම් තවමත් flashback නියමයි....❤️❤️
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
අරුණ තමෙල්.....හදවතෙ වාදකයා.❤👈 ඔයා ඇයි මෙච්චර ඉක්මනට අයින් වුනේ....ඔයාගෙ අඩුව හුගක් දැනෙනවා....😭
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
අඩේ අරුණ තමෙල් අයින් වෙලාද.....😱😱
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
අයින් වෙලා.....දැන් ජෙටා කියල අලුත් පොරක් ඉන්නෙ........අරුණ තමා......❤️
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
@@dileesharabasnayake6881 ayin wela na band eken.keyboard play karanne na.responsibilities walin poddak ayin wela inne.
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
@@chamillakmal9301 ayin wela na band eken.keyboard play karanne na.responsibilities walin poddak ayin wela inne.
@naturalun5715
@naturalun5715 3 жыл бұрын
සිරවටම හිතුවෙ සැර,නපුරු චරිතයක් කියලා,මේක බලද්දි තේරුණේ දෙවියෙක් වගේ මනුස්සයෙක්....නිහතමානී චරිතයක්....❤👊
@JPromo
@JPromo 3 жыл бұрын
හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.
@lahirukanchana1639
@lahirukanchana1639 3 жыл бұрын
ගොඩක් ආසවෙන් බලන් හිටපු චරිතයක්..❤❤
@oshirodrums3502
@oshirodrums3502 3 жыл бұрын
නියම චරිතයක් අරැන අයියා flashback ❤ no.1
@srisingsong9521
@srisingsong9521 2 жыл бұрын
Adarei aruna aiye
@kavishisuranga1568
@kavishisuranga1568 3 жыл бұрын
පොඩිම කාලෙ මුලින්ම ඇහුනෙ ඔයාලගෙ සිංදු.කැසට් වලින්.2004,2005 වගේ.🖤🖤🖤
@nerumsam2604
@nerumsam2604 2 жыл бұрын
නිහතමානී සුපිරි යක්
@ශාණ්පුතා
@ශාණ්පුතා 2 жыл бұрын
අරුණ සහ සීදුව සකුරා කී බෝඩ් ගහන කෙනා තමයි ලංකාවේ දෙයක් ගන්න පුළුවන් කී බෝඩස්ල. අරුණ ඔයාට සුභ පැතුම්
@DilanChathuranga-uy8cm
@DilanChathuranga-uy8cm Жыл бұрын
සනිධප චන්දන අයියත් ඒ අතර ඉන්නවා
@shashkzn6433
@shashkzn6433 10 ай бұрын
තව පර්පල්‍ රේන්ජ් ලක්මාල් ලංකා
@achalahiranya5777
@achalahiranya5777 2 жыл бұрын
My Favorite band Flashback ❤️
@dineshpriyashantha6928
@dineshpriyashantha6928 3 жыл бұрын
අපේ ගමෙ සුපිරිම වැඩ්ඩා අරැනඅයියා ජයවෙිිවා 👍👌👏
@rohanrumesh5605
@rohanrumesh5605 3 жыл бұрын
බෑන්ඩ් වලින් ආදරේ කරන එකම චරිතය ❤️ අරුණ තමෙල්❤️වැඩ්ඩෙක් කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.ජේසූ පිහිටයි
@vishwahirusha3752
@vishwahirusha3752 3 жыл бұрын
වැඩ්ඩෙක් තමයි අරුණ අයියා.. Flash Back set එකව මේ වගේ interve කරන්නකෝ😌♥️
@ආසියා-ධ7ඹ
@ආසියා-ධ7ඹ 3 жыл бұрын
කාලෙකින් වැඩසටහන ආදරෙයි j promo 🥰 .නිහතමානි චරිතයක් අරුණ අයියා
@JPromo
@JPromo 3 жыл бұрын
ලංකාවේ අංක එකේ සංගීතමය KZbin නාලිකාව බවට ඔසවා තබනවාට ස්තූතී!
@slrapmusic381
@slrapmusic381 3 жыл бұрын
ලස්සනයි අද video eka❤️
@saveenravindu
@saveenravindu 11 ай бұрын
❤❤❤
@rawancrew8703
@rawancrew8703 28 күн бұрын
Legend aruna...godakkk Thanksaa music walata karapu සේවයට🙏🙏🙏
@gamingazurayt9912
@gamingazurayt9912 2 жыл бұрын
මමත් flashback පිස්සෙක් ඒත් රොෂාන්ම තමා ඒ පිස්සුව හොද කලේ සෑම් අයියා ගියා අපි හිත හදා ගත්ත දැන් අරැණ අයියාත් යනව අර කොහෙවත් ඉන්න ජෙටාද මොන පකෙක්ද මන්ද අරැණ අයියගෙ තැන ඉන්නව මම ආයි flashback අහන්නැ ගමේ musical එකක් තිබ්බත් බලන්න යන්නැ im sorry flashback ✋🥺
@ruchirashanaka641
@ruchirashanaka641 2 жыл бұрын
Year 2000 flashback swarnama yugaya.Saman Roy Ayya gana kiyanna wachana na..a kale danna aya dunnawa . Aruna ayyath mathak kala.he is a legend..RIP Saman Ayye..
@cloudsmusic3046
@cloudsmusic3046 3 жыл бұрын
ලංකාවේ 1 and only keyboardist… වීරයෙක් තමයි අදටත්.. ඒ tone ස්ටයිල්ස්
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 3 жыл бұрын
හීනෙන්ද
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
@@thusithawimlaweera2525 ලන්කාවෙ අන්ක 1 අරුන
@ShashikaFernando-ig8ns
@ShashikaFernando-ig8ns 6 ай бұрын
අනිවාර්‍යෙන් ❤ අංක 1 අරැණ
@sameerakarunarathna5802
@sameerakarunarathna5802 2 жыл бұрын
සුපිරි චරිතයක් ජය ජය 🎹🎹🎹🎶
@thilinabhagya9173
@thilinabhagya9173 3 жыл бұрын
අරුණ අයියා band එහෙක කීබෝඩ් ගහන් නැතිව තනියෙන් ගමනක් ගියානම් අද වෙනකොට වේදිකාවේ අංකඑකේ ගායකයෙක් විශේෂයෙන්ම බයිලා ගීතවලට,මොකද මීට වඩා ලස්සන කටහඩක් ලංකාවේ වේදිකාවක අහලා නෑ❤️
@piyumipiyumi1791
@piyumipiyumi1791 2 жыл бұрын
Ane aiye man thama adare karanne oyage voice akata aiye.ain wenne nm apa hemadama roshan aiya akkam inna
@prabathchathuranga3430
@prabathchathuranga3430 3 жыл бұрын
Niyamai ayyee aye wade paran aran godaaak sathutui niyamai aruna ayya gatthata thanks ❤️❤️❤️❤️❤️
@ajcnew4601
@ajcnew4601 3 жыл бұрын
කීබෝර්ඩිස්ලට පිස්සු වැට්ටුවනං ඒ මෙයයි දිලීප අයියයි විතරයි සුපිරිම වැඩ්ඩො දෙන්නෙක් ඉතින්😻❤
@userhirusanduwenwe
@userhirusanduwenwe 3 жыл бұрын
ඒ උබ දන්න තරම😂අරුණත් හොඳ නෑ කියන්නේ නැ🖐️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
අරුණයි, දිලීපයි නෑයොද.....
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
@@dileesharabasnayake6881 newei kiyalane kiyanne.
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
අරුණ තමෙල් දෙන බැකින් සුපිරි
@KaizTv23
@KaizTv23 3 жыл бұрын
අරුණ අයියා කියන්නේ වැඩ්ඩෙක් විතරයි ❤️
@dushanthasumith5143
@dushanthasumith5143 3 жыл бұрын
සුපිරි චරිතයක් ❤️😘😘👌👌👈
@chamindaliyanagamachami
@chamindaliyanagamachami 3 жыл бұрын
හරිම ලස්සනයි ආසයි ආදරෙයි ඔයාලා සැමටම බුදු සරණයි ඔයාලා සැමටම ..man ඉන්නවා හොඳින් dubai ..man katha kara ..Arunata ..ජයවේවා ඔයාගෙ ..ගමන gena ...
@sanjeewarathnayaka4748
@sanjeewarathnayaka4748 2 жыл бұрын
Master Erny peiris. Okkotama guruwaraya
@jezz6070
@jezz6070 3 жыл бұрын
30years working one place it’s big job.. ARUNA ayya ✊❤️✊
@MaxDark-lu8vs
@MaxDark-lu8vs 2 жыл бұрын
ජෙට්ටුන්ගෙන් රොකඩ් වලින් වැඩක් නැ අරුනය්යෙ..බැන්ඩ් එකෙ ඉන්න ඔනි ඔයා එච්චරයි❤️❤️
@dushmantharandunu8997
@dushmantharandunu8997 3 жыл бұрын
ජේසු පිහිටයි ඇත්තටම අයියේ..ඔයා කිව්වා ...හරි...ජේසු ගොඩක් දේවල් දෙනවා මාත් ඒක විශ්වාස කරනවා... මේක..
@dhananjayahadunpathirage1475
@dhananjayahadunpathirage1475 3 жыл бұрын
Mage jiwithe hero kenek wisheshayen organist kenek hatiyta hama welema uthsaha krne Aruna aiya wage nihathamani charithayak wenna..Aruna aiye ouata Jesu pihitai ❤️
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 3 жыл бұрын
පට්ටම ආදරේයි 💖💖💖💖 ❤️❤️❤️ ආදරේයි හැමදාමත් අරුණ අයියේ
@HhHh-bo8yp
@HhHh-bo8yp 3 жыл бұрын
Flash back kandayama hodama charitha aruna aiya jesu pihitai 🙏❤️❤️❤️
@nimeshmadushan1717
@nimeshmadushan1717 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ...ජයවේවා තමෙල්..🙏
@TharinduNirmana
@TharinduNirmana 3 жыл бұрын
Aruna aiya ❤️❤️🙏🙏🙏
@srisingsong9521
@srisingsong9521 2 жыл бұрын
Supirima key bordek ape aruna aiya
@samindajayasena8245
@samindajayasena8245 3 жыл бұрын
Thanks me program eka genaawaata 🙏🙏🙏🙏🙏 godaaak aadaraneeya charithayak🙏🙏🙏 Aruna ayye😍😍😍😍😍😍😍😍😍
@sanidulakshan8820
@sanidulakshan8820 2 жыл бұрын
සුපිරි key board වාදකයෙක් ජයවේවා 👍😊❤❤❤❤💯💥
@sachinkirilideniyage6992
@sachinkirilideniyage6992 3 жыл бұрын
ගොඩාක් ආදරෙයි අරුණ අයියේ.ජය වේවා.❤️
@sanjudias2613
@sanjudias2613 2 жыл бұрын
ඇත්තටම මම ආසම චරිතයක්...නිහතමානී කම ගැන සතුටුයි...🙏
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
සකුරා ඩ්‍රමා චන්දික අයියවත් ගෙන්නපන්කො එයත් ප්‍රෝගෑම් වලට යන්නෙ නෑ අහිංසක චරිතයක්,අරුන අයියත් සුපිරි වැඩ්ඩෙක් තමා 💖👌
@JPromo
@JPromo 3 жыл бұрын
හාකො 🤣
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
@@JPromo ඇයි 🤣👈 වෙන්නෙ බං..? සිරාවට කිව්වෙ මොකක්ද සීන් එක✋😝
@shihantharu4249
@shihantharu4249 3 жыл бұрын
Chandika ayywa gennako❤️😔
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
@@erangalochana4417 කතාවෙන් මිනිස්සු මනින්න එපා බං ජූඩ වයසින් බාල එකෙක් නිසා එහෙම කතා කරේ උබ නිකං ටිපර් වෙන්න එපා නිකං මැදින් පැනල දැන් කවුද 2000 ගැට්ට කියල උබට පැහැදිලි නේ අරුන අයියට අයියෙ කිව්වෙ එයා වැඩිහිටියෙක් නිසා
@nissankapush
@nissankapush 3 жыл бұрын
ඩ්‍රම් මැසින් එකක් චන්දික අයිය
@niroshchathuranga6297
@niroshchathuranga6297 3 жыл бұрын
Adarei aruna aiya .hamadamath flashback ❤ ekka inna.jayen jayama wenna kiyala prarthana karanawa.b.s g.b ❤ ❤ ❤ ...
@kamanthawijesooriya
@kamanthawijesooriya 8 ай бұрын
Aruna ...machan...oya supereb player kenek..god bless u
@bhathiyakanishka3093
@bhathiyakanishka3093 3 жыл бұрын
Aruna ayya. King of the flashback 🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
@pubudusoyza2466
@pubudusoyza2466 3 жыл бұрын
මුල්ම සෙට් එක හිටියනම් තමයි ආස. රොෂාන්, අරුණ, ප්‍රසන්න රෝයි, අජිත්, සුමිත්, ගොල්ෂන්, දිනේෂ් හේරත්, කිංස්ලි,
@gayansenanayaka7662
@gayansenanayaka7662 3 жыл бұрын
Ammow. Kochchara kalekinda. Adarei jude aiye. Jpromo
@dushanfonseka9444
@dushanfonseka9444 3 жыл бұрын
Thank you jude aiye aruna aiyawa genawata
@inukakodithuwakku7210
@inukakodithuwakku7210 3 жыл бұрын
ගොඩක් ආදරෙයි අයියේ ඔයාට .ජයවේවා ඉදිරියටම ඔහොම යං .බුදු සරණයි❤️❤️💙💙😀😀👍👍
@shamankrishantha3752
@shamankrishantha3752 3 жыл бұрын
සුපිරි වැඩ්ඩා මට ලෙකු උදවුවක් කරා අරුන අයිය කවදාවත් මට අමතක නැ
@sandunmaduranga3921
@sandunmaduranga3921 3 жыл бұрын
Ammo supirima dakshayek.hithaganna bA.jivithe kanna thiyena uparima kattak kaala jivithe jayagaththu charithayak.aruna ayiyage jivitha kathaven apita iganaganna padam godak thiyenava...kiyaganna vachna nA...adare karana charithayak. ❤️❤️...nihathamani charithayak.adre karana charithayak.adtath sindhuvak balanavanam aruna ayiya play karapu sinduvak ahanavama thama. ❤️
@shanakaprasanjana5533
@shanakaprasanjana5533 3 жыл бұрын
අරුණ අයියා ට ජය වේවා !! ජෙසු පිහිටයි !!
@JPromo
@JPromo 3 жыл бұрын
හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.
@avishkaashik627
@avishkaashik627 3 жыл бұрын
නිහතමානී අහිංසක චරිතයක් ❤️
@xuw4153
@xuw4153 2 жыл бұрын
Mn nm adare me aruna aiyta.☺️💥💥❤️🎈
@ranjanslbestsong8675
@ranjanslbestsong8675 3 жыл бұрын
Mn asama banda eka sunflower එදත් අදත් හෙටත්.flashback band eke adare ekama charithe අරුණ අයියා Bs Jp
@nalindaanuranga7196
@nalindaanuranga7196 2 жыл бұрын
Suba aruna aiye,,,, weddek thamai.
@pasindulakshan8687
@pasindulakshan8687 2 жыл бұрын
නිහතමනි ආසම චරිතයක්
@agnitv6081
@agnitv6081 3 жыл бұрын
නිහතමානී ....සුපිරිම සුපිරි චරිතයක් .....
@kalanibandara2522
@kalanibandara2522 3 жыл бұрын
Love it..Aruna Ayya congratulations 🎉
@oshaninduwara9003
@oshaninduwara9003 3 жыл бұрын
Niayamai anee. Man අරුණ aiya genakan man maga balan hitiye
@LanilMarasinghe
@LanilMarasinghe 9 ай бұрын
❤ Jaya wewa. God bless you
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 3 жыл бұрын
Aruna Ayya. Oyage Siyalu pathum etuwewa!!!
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Poddak ahanna.. adarei Theruwansaranai_chamara ranawaka
3:43
Chamara Ranawaka Official
Рет қаралды 262 М.
Wave Line - Aruna Thamel Studio First Recoding
6:06
Aruna Thamel - Wave Line
Рет қаралды 108 М.
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-10-18
2:09:40
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН