මරණයේ දොරටුව | Auschwitz Concentration Camp - Part 2

  Рет қаралды 342,099

Europaye Api - යුරෝපයේ අපි

Europaye Api - යුරෝපයේ අපි

Күн бұрын

Пікірлер: 1 400
@europayeapi
@europayeapi 2 жыл бұрын
හිට්ලර්ගේ ප්‍රධාන බන්කරය සොයා ගිය ගමන 👉 Link: kzbin.info/www/bejne/fWbRemCmq8eWd5Y
@erandakaw
@erandakaw 3 жыл бұрын
ඔබගේ වීඩියෝවට ස්තූතියි. මමත් දැනට අවුරුද්දකට වැඩි කාලෙක සිට දෙවෙනි ලෝක යුද්දය ආශ්‍රිත කරුණු අධ්‍යයනය කරනවා. හිට්ලර්ගේ නාසි හමුදාව විසින් පවත්වාගෙන ගිය ප්‍රධාන ඝාතන මධ්‍යස්ථාන 4 න් එකක් තමයි මේ. මේ කඳවුරු මුලින්ම සොයා ගන්නේ රුසියානු ගුවන් හමුදාව යෙදවූ ගුවන් චායාරූප ශිල්පියෙක්. ඔහු විසින් ගත් චායාරූප අධීක්ෂණය කිරීමේදී කර්මාන්ත ශාලා ලෙස දිස් නොවන මේ අරුම පුදුම ගොඩනැගිලි සමූහය සොයගන්නවා. රුසියානු හමුදාව මේ කඳවුරු වලට ඇතුළු වී ඉතිරිවූ පිරිස් බේරා ගන්නවා. හිට්ලර් ඇතුළු නාසි හමුදාව රුසියානු හමුදාවට යම් බියක් දැක්වූවත් ඇමරිකා හමුදාව කෙරෙහි දැක්වූයේ තමන්ට සමාව ලබාදේවි ආකල්පයක්. හිට්ලර්ගේ හමුදා නායකයන් බහුතරයක් ඇමරිකානු හමුදාව වෙතට ගොස් බාර වෙනවා. මේ වද කඳවුරු බාර SS බලකායේ ප්‍රධානියා හිම්ලර් පවා ඇමරිකානු හමුදාවට බාර වෙනවා. නමුත් ඇමරිකානු හමුදාවට කලින් රුසියානු හමුදාව බර්ලීනයට පැමිණෙන නිසා හිට්ලර් ඇතුළු සිය ගානක් හමුදා නායකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට දිවි නසා ගන්නට සිද්ද වෙනවා. ජර්මනිය හැරුනාම යුද්ධයෙන් වැඩිම හානිය උන රට රුසියාවයි. හිට්ලර් නාසිවාදය තම රට තුල ක්‍රියාත්මක කරමින් මුලින්ම යුදෙව් ජාතිකයන්ව කොන් කර රැකියා වලින් එලවනවා. ඉතා දක්ෂ විශේෂඥයන්, ඉංජිනේරුවන්, වෛද්‍යය ක්ෂේත්‍රයේ අය රට හැර ඇමරිකාවට යනවා. සුළු පිරිසක් එංගලන්තයට සහ අනෙකුත් යුරෝපීය රටවලට යනවා. පසුව හිට්ලර් යුදෙව් සංහාරය අරඹනවා. ලක්ෂ 60 ක් යුදෙව්වන් මේ වගේ කඳවුරු තුල ඝාතනය වෙනවා. යුදෙව්වන් පමණක් නෙවෙයි තමන්ට එරෙහි ජර්මානුවන් සහ තමුන්ගේ හොඳම හමුදා සගයන් පවා ඔහු විසින් ඝාතනය කරනවා. හිට්ලර් 1939 දී පෝලන්තය ආක්‍රමණය කිරීම නිසා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. එහෙත් පසුව ප්‍රංශය යටත් වෙනවා. රුසියානු නායක ස්ටැලින් සමග එදිරිවාදිකම් අත් හැරීමේ ගිවිසුමකට එලඹෙන හිට්ලර් ඔහුගේ විස්වාසය දිනාගෙන හොඳ මිතුරෙක් බවට පත් වෙනවා. හිට්ලර් ජර්මනියේ සමාජවාදී පක්ෂයේ නායකයා නිසා ස්ටැලින් ඔහුව තදින්ම විස්වාස කරන්නේ බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්ගේ අනතුරු හැගවීම්ද නොසලාකයි. ස්ටැලින් සිහින මවනවා හිට්ලර් ලවා මුලු යුරෝපයම සමාජවාදී කඳවුරට එකතු කර ගන්න. නමුත් අවසානයේදී රුසියාවේ අගනුවර ස්ටැලින්ග්‍රෑඩ් වෙනකම් ජර්මන් හමුදා ආ පසුවයි ස්ටැලීන්ට සත්‍යය වැටහෙන්නේ. ඒ වෙනවිට රුසියාවට ලක්ෂ 6 ක් පමණ සොල්දාදුවන් අහිමි වෙලා. පසුව රුසියානු හමුදාව මෙහෙයවන අති දක්ෂ මාෂල් වරු දෙදෙනෙක් දක්ෂ යුද ක්‍රමෝපායන් අනුගමනය කරමින් ජර්මන් හමුදාවේ ලක්ෂ 4 ක් කොටු කර සිර අඩස්සියට ගන්නවා. වියරුවූ රුසියානු හමුදාව අතින් අහුවෙන හැම ජර්මානුවෙක්ම කෲර ලෙස ඝාතනය වෙනවා. රුසියානු හමුදාව එන ආරංචියට මුලින්ම දිවිනසා ගන්නේ ජර්මන් කාන්තාවන් සමූහ දූෂණයට ඇති බිය නිසා. රුසියානු හමුදාව රුසියාවේ සිට ජර්මනියට ඇති සියලු රටවල් අල්ලා ගන්නවා. එතැනින් නොනැවතී ජර්මනිය කරා ගොස් බර්ලීනයට ඇතුල් වෙනවා. හිට්ලර් දිවි නසා ගන්නේ එවිටයි. බර්ලීනයට ඇතුළු උන රුසියානුවෝ තම දෑකැත්ත සහ මිටිය සහිත රතු ධජය ඔසවනවා. රුසියාව තුල ජර්මන් හමුදාවේ පරාජයට සීත ඍතුවත් බලපෑ බව කිව යුතුයි. තවද 1944 මුල් බාගයේදී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රධානව කැනඩා, ඕස්ට්‍රේලියා මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි හරහා කල ආක්‍රමණය නිසා ජර්මන් හමුදාවට සතුරු පෙරමුණු දෙකකට විරුද්දව එකවර සටන් කරන්න සිද්ද උනා. රුසියාවට පහර දීමෙන් තමන් ලොකු වරදක් කල බව හිට්ලර් පිලිගත්තා. ඔහු රුසියාවට පහර නොදී ඉංග්‍රීසි ඕඩය තරණය කර බ්‍රිතාන්‍යයට පහර දුන්නා නම් ලෝක ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුනා. ඇමරිකාවට හිට්ලර් සමග ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඇමරිකාව යුද්ධයට ආවේ ජපනුන් විසින් පර්ල් වරායට පහර දීම නිසයි. කෙසේ උවත් හිට්ලර් යුද්ද නොකලා නම් අද ඇමරිකාවේ ස්ථානය ගන්නේ ජර්මනියයි. ඔවුන්ගේ සොයා ගැනීම් සහ තාක්ෂණය විශ්මය ජනකයි වගේම අදටත් ලොව ඉදිරියෙන්ම සිටිනවා. අදටත් ලොව ප්‍රචලිත ප්‍රධාන නිෂ්පාදන සහ සන්නාම ජර්මනිය සතුයි. Benz, BMW, Volkswagen වගේම Siemens, Bosch (GMBH) වගේ ආයතන හිට්ලර් වෙනුවෙන් යුද උපකරණ හැදුවා. හිට්ලර්ගේ බල උන්මාදය නිසා ජීවිත ලක්ෂ ගානක් විනාශ වී, රටවල් ගානක් විනාශ වී, ජර්මනියත් බිමට සමතලා උනා. ඒ දෙවෙනි ලෝක යුද්දය සිදු නොවුනා නම් අද ලෝකය දැනට වඩා ගොඩාක් දියුණුයි. දෙවෙනි ලෝක යුද්ධයේ ජර්මනියේ පරාජය නිසා 15,000 ක් ජර්මන් විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් යටපත් උනා. ඒවා නැවත ප්‍රතිනිර්මාණය වෙන්න දශක ගණනාවක් ගත උනා. අදටත් බැලස්ටික් මිසයිල, රොකට් සඳහා යොදා ගන්නේ නාසි ජර්මන් තාක්ෂණයයි.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ තොරතුරු අපිටත් කිව්වට. දෙවැනි ලෝක යුද්ධය ගැන කියවලා නිම කරන්න බැරි තරම් තොරතුරු තියනවා, නමුත් එයින් ටිකක් හරි පිළිබඳව දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 3 жыл бұрын
Tnx..for explaning
@hashirathnayaka3841
@hashirathnayaka3841 3 жыл бұрын
ගොඩක් ස්තූතියි...ගොඩාක් දේවල් දැනගත්තා❤️
@chandikajayasanka2973
@chandikajayasanka2973 3 жыл бұрын
supiri
@rajithaherath953
@rajithaherath953 3 жыл бұрын
E wagema WW2 sidu nowanaanam loka janagahanaya meeta wada 3 wadi wenna thibba.. Adolf aikman ganath visthrayak danna puluwan num .isthuthi
@acharigewasantha8204
@acharigewasantha8204 3 жыл бұрын
ඇස් දෙක අහකට ගන්නෙ නැතිව ගොඩක් වෙලා බලාගෙන හිටිය එකම වැදගත් video එක..ස්තූතියි නංගියේ මල්ලියේ ඔබ දෙදෙනාට..
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට. අපිට ලැබුණු වටිනාම comment එකක්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@flowerlover2925
@flowerlover2925 3 жыл бұрын
Eee kataawnm attaa
@europayeapi
@europayeapi 3 жыл бұрын
@@flowerlover2925 ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@jagathrandeniya1154
@jagathrandeniya1154 3 жыл бұрын
කාටත් දැනගන්න සරල භාෂාවෙන් මේ වධකාගාරයේ ගැන විස්තර දැනුවත් කළාට බොහොම ස්තූතියි. තව තවත් මෙවැනි දේවල් කිරීමටත් ධෛර්යය හා ශක්තිය ලැබේවා...
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@susanthaperera3810
@susanthaperera3810 3 жыл бұрын
මෙිවගේ දේවල් ඇහුවාම මගෙනමි සසර කලකිරැනා හිටිලර් කියන තිරිසනා දැන් සසර අපායේ ගිහින් ඒ වාගේ දෙගුනයක් වද හින්සා ලැබෙනවා ඇති.බුදුසරණයි ඔයාලා දෙදෙනාට .
@danadana1281
@danadana1281 Жыл бұрын
A payak kiyala ekk ne boru mawagaththa dayak
@hashanpeiris7266
@hashanpeiris7266 Жыл бұрын
Ehema uttak nh bn
@tharushiprabodya8348
@tharushiprabodya8348 9 ай бұрын
​@@danadana1281🙂🤝
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 жыл бұрын
Part 2 එනකන් හිටියේ ....ගොඩක් වැදගත් අපිට..ඔයාලාට ගොඩක් පින් මේ දේවල් අපිට freely දෙනවාට
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 жыл бұрын
අක්කා content ek denawa godak feel wenna..good luck
@europayeapi
@europayeapi 4 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට මල්ලී එයා ගොඩක් පොත් කියවලා තියෙනවා මේ සම්බන්ධයෙන්, අනික guide අපිට ගොඩක් වැදගත් විස්තර දුන්නා, එ නිසා තමයී. Thank you ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@natureclipsbypradeep
@natureclipsbypradeep 4 жыл бұрын
පොත් වලින් කියවලා තිබුනට මෙහෙම දකිනකොට දැනෙන විදිහ විස්තර කරන්න ඇත්තටම අමාරුයි. ගොඩක් ස්තූතියි ❤️
@europayeapi
@europayeapi 4 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට. ඔයාලට ඒ දේ දැනුනා නම් අපි සාර්ථකයි කියලා හිතෙනවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Chamara.i
@Chamara.i 3 жыл бұрын
I watched this after watching this videos, kzbin.info/www/bejne/fWG6gIKaed-kbrc
@hera-9719
@hera-9719 3 жыл бұрын
ට්‍රෙන්ඩිං නොඑන බව දනිමී.... මන්ද, ආසියාවේ අමුතු ඇටේ මේ ඉන්න උන් බහුතරය කැමැත්ත ඇත්තේ කුණු සොයා යූ ටීයුබය පිරීමටයි.... බහුතර වීව්ස් මේනියාව පසෙකලා සුලුතර බුද්ධිමත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කලාවූ මේ වීඩියෝවට අනේක වාරයක් ස්තූතියි.... ප.ලි.:- (2021-03-11 දින සටහන් කරන මෙම කොමෙන්ටුව යටින් අවසන් වශයෙන් මෙසේ සදහන් කරමි. 2022-03-11 වන විට ලක්ෂයක හදවත් එකතුවක් මේ චැනලයේ සිටිනු නොවනුමායි.)
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි. අපි මේ comment එක frame කරලා තියාගන්නවා. අපිට ලැබුණු වටිනාම comment එකක්. ලක්ෂයකට ලගා උනොත් එදාට. ඔයා ගැන අනිවාර්යෙන්ම අපි කියන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක.. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@m2kvideo957
@m2kvideo957 3 жыл бұрын
Ela comment eka
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
ඔබ හරි.අහු මුලු වලින් අහුලගත් අසබ්‍ය දේ අපරාධ නැවත දමමින් ඔවුන් කරන්නෙ හොඳ දෙයක් නෙමේ .මිනිසුන්ගේ සිතිවිලි පටු වෙනව .අපරාධ වැඩිවෙනව.
@zororuno3821
@zororuno3821 3 жыл бұрын
ANIWAREN
@hera-9719
@hera-9719 3 жыл бұрын
කොරෝනා වෛරසය මේ ලෝකේ හුස්ම ගත්තු ලක්ෂ 32ක මිනිස්සු එලොව යවා ඇති කාලවකවානුවක ලොක්ඩවුන් වූ නගරයක සිට ලියමී. හදවත් ලක්ෂ‍යක එකතුවකට මා එක්කර ඇති සුබ පැතුමක් අහම්බෙන් දුටිමි. තිස් පන්දාහක් හදවත් ඔබලා සමග එකතුවී ඇති බව සතුටින් දකිමි.... මෙම කොමෙන්ටුව දමන අවස්තාවේදී මාගේ හොදම යහලුවා කොරෝනා මාරයා සමග නොයෙන ගමන් ගොස් ඇත. මා හටද ඒ ගමන හෙට අනිද්දාට යන්නට සිදුවීම බැරි නැත. ලක්ෂයක හදවත් එකතුවුනු දිනක සුබ පතා ගන්නටවත් විශ්වාසයක් නැති ලොවක අප දෙගොල්ලම තනිවී ඇත.... ඉතිං..... "යුරෝපය අපි" ඔබට සුබ පතමී.... සමු ගනිමී.....😕
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 3 жыл бұрын
මමත් රණ විරුවෙක් ඒත් අපේ හිත්වත් ඔය තරම් දරුණු උනේ නෑ...මේ අසරණ මිනිසුන් අපි අපේ යුද්ධයට පලිහක් කර ගත්තෙ නෑ...ඒත් මේ පොඩි දරුවන් වයසක අම්මලා තාත්තලා ආබාධිතයන් සියල්ල මෙහෙම විනාශ කරලා මුන් හොයපු විසදුම මොකක්ද...අම්මෝ හිතට මාරම දුකයි....ගොඩක් ස්තූතියි ඔබ දෙපලට සහා සෙසු සැමට මෙවන් අත්දැකීමක් අපට ලබා දුන්නට 🙏🙏🙏🙏🙏සෙත් වේවා...
@europayeapi
@europayeapi 3 жыл бұрын
හරිම ආඩම්බරයි අපේ රටේ රණවිරුවෙක්ගෙන් මෙහෙම අහන්න ලැබුන එකට. ඔබට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. 🙏 ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 3 жыл бұрын
ඔබ දෙපලත් සෙසු සැවොමත් ගොඩක් පරිස්සමෙන් ඉන්න.. මේ කෝරෝනා ව්‍යසනය නිසා..තුණුරුවන්ගේ සරණින් ඔබ සැමට නරකක් වෙන්නෙ නෑ...ඉදිරියටත් මෙවන් වීඩියෝ අපට ගෙනෙන්නට හැකියාව වාසනාව සහා ඊට අවශ්‍ය ආර්ථික දියුනුවද ලැබේවා කියලා හදවතින්ම පතනවා 🙏🙏🙏🙏ඔබ සැමට ......බුදු සරණයි
@erandasampath7782
@erandasampath7782 2 жыл бұрын
එහෙම කලේ හිටලර් යුදෙව්වන් සමඟ තිබුන තරහට.
@roadsmusic234
@roadsmusic234 3 жыл бұрын
පොත් වලින් කියවලා තිබ්බට , ගොඩක් දෙ ඉගෙන ගන්න පුළුවන් වුනා . ඔය දෙන්නා කරපු දෙ ගොඩක් වටිනවා . ගොඩක් ස්තුතිය .
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@gamingwithneththa7797
@gamingwithneththa7797 3 жыл бұрын
පාට් 1 එක බලලා කෙලින්ම මෙතනට ආවේ... එක තත්පරයක්වත් ස්කිප් කරන්න හිතුනේ නෑ... රියල් එක්ස්පීරීයන්ස් එකක් ගත්තා වගේ.. presentation එකත් ඇගට දැනෙන්නම තියෙනවා... good luck ඔයාලට 🙏💓💓💓
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Comment එකට. දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sandaligeethma6368
@sandaligeethma6368 3 жыл бұрын
Skip නොකර බලපු එකම වීඩියෝව .ගොඩක් හොඳට විස්තර කරලා දුන්නා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
Wow. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@gaminganja6952
@gaminganja6952 3 жыл бұрын
අනිවාර්රයෙන්ම.
@praveen_yapa_bandara
@praveen_yapa_bandara 3 жыл бұрын
හරිම සංවේදියි. අපේ මානව හිමිකම් ගැන කතා කරන අය එදා කළ දේවල්.. වැදගත් වැඩසටහනක් ගෙන ආවට ස්තුතියි. ඒ වගේම මේක ඉදිරිපත් කරන දෙදෙනාගෙ නිවේදන හැකියාව අගය කරන්නම ඕනෙ. අවශ්‍ය තැනට අවශ්‍ය විදියට සන්නිවේදනය කරන්න ඔවුන්ට හරිම හොඳ හැකියාවක් තියනව. Great Job
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 Жыл бұрын
ඔව් ඔවුන් අද මුලු ලොකයෙම මානව හිමිකම් ගැන කතා කරනවා.එ වෙනුවෙන් පෙනිසිටිනවා.මොකද ඔවුන් ඔවුන්ගේ ඉතිහාසයේන් පාඩම් ඉගෙනගෙන රටක් විදිහට අද දිවුනුවෙ හිනිපෙත්තටම ගිහින් තියෙනවා.ගොඩනැගිලා තියෙනවා.අයෙමත් මෙ වගේ වැරදී සිදුනොවෙන්න තමයි එදා තමන්ගේ රටෙ මිනිස්සු,පාලකයො කරපු මේ කුරිරු දෙවල් කිසිම දෙයක් හංගන්නෙ නැතුව තමන්ගේ රටේ ඉදිරි පරම්පරාවටත්,මුලු ලොකෙටත් මේ දෙවල් දැක බලාගන්න දෙන්නෙ.ඉතිං ඔවුන් අනිත් රටවල් වල මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන කතා කිරිම සාදාරනයි
@rosharkk91
@rosharkk91 2 жыл бұрын
අමුතුම හැගීමක් දැනෙනවා.ඒ සංගීතය ...ඒ ස්ථාන .....ඔයාලට ස්තූති
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@tharakadilshan6487
@tharakadilshan6487 3 жыл бұрын
Background miusic එකත් එක්ක ඒ රූප රාමු මහා දුක් බර හැගිමක් ඇති කරනවා 😥😥😥😥😥😥
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@CDIL
@CDIL 3 жыл бұрын
යූ ටියුබ් එකේ දැකපු වැඩසටහන් වලින් සංවේදීම වැඩසටහනක් මේක.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 ❤️
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 3 жыл бұрын
හුස්ම ගන්නත් අමතක උනා වගේ....... ලෝකයේ කොහේවත්....කවදාකවත් මේ වගේ අවාසනාවන්ත දේවල් සිද්ද වෙන්නෙ එපා......
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් පිං ලංකාවේ අපිට මේවගේ දේවල් පෙන්නනවාට..තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️
@dinalithathsarani4723
@dinalithathsarani4723 3 жыл бұрын
පිස්සු හැදිල අයේ පිස්සු හැදේනව අනේ, අපි ගොඩක් වසනා වන්‍තයි මේ කාලේ එහෙම දෙවල් නැති නිසා, අපි ඉපදී මැරෙන සසර කොච්චර බිය කරුද? කියල හොඳට තේරුනා, අපිත් මැරෙන්න ඇති ඔතන, පින් කරන්න පව් කරන්න එපා, මේ බිය කරු සසරින් එතෙර වෙන්න හැමොම
@hasithahiroshan4155
@hasithahiroshan4155 3 жыл бұрын
හිට්ලර් කියන්නේ ලොකේම් බය උනු එක මිනිසෙක් ... විඩියෝ එකට බොහොම ස්තුතියි
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️
@Lochi2000
@Lochi2000 10 ай бұрын
ඇහේ හිරිගඩු පිපෙනවා මේක බලද්දි.හිතට දැනෙන feeling එක කියන්න තේරෙන්නේ නෑ.අපි මොනවද මේ හොය හොය යන්නෙ මොකද්ද මේ ජීවිතේ කියලා හිතුනා.මේවයි trending එන්න ඕනෙ එච්චරයි ❤❤❤
@million_Star_shots
@million_Star_shots 3 жыл бұрын
හිතා ගන්න බෑ මේ වගේ මිනිස්සු දරුවෝ මැරුවේ කොහොමද. හිට්ලර්. ස්තුතියි video එකට.😭😭😭
@europayeapi
@europayeapi 3 жыл бұрын
ස්තූතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@saumyaweerasinghe3034
@saumyaweerasinghe3034 3 жыл бұрын
ඇත්තටම ගොඩක් දුකයි මේක බලද්දි.නිකන් ඒ කලෙට ගියා වගේ කොටස් දෙකම බැලුවම.ඔයාලා ප්‍රසන්ට් කරන විදියට තවත් ඒක වැඩිපුර දැනෙන්වා 😥😥.මේ වගේ කාලකන්නි අදහස් ඇති පාලකයෝ යලි ඇති නොවේවා 🙏🙏
@yasanthagamage7888
@yasanthagamage7888 3 жыл бұрын
බුද්ධිනාත් මචං මේක ලස්සන මරු වැඩක්.. ඉතාම සංයමයෙන් මේක කරල තියෙනව. ලෝකෙ වටේ දැනුම මෙහෙම බෙදන එකට ස්තුතියි මිතුරා ... ඒ වගේම උඹ මම එක පන්තියෙ ඉගෙනගත්තු එකෙක් විදියට උඹ ගැනහරි ආඩම්බරයි මචං... ජය
@buddhinath
@buddhinath 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මචං මට මේක ගොඩක් වටින Comments එකක් මචෝ💪❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nilmi.
@nilmi. Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත්. 11වසරේ ලෝක යුද්දය ගැන lesson එකක් තිබුනාට මේ video එක බැලුවට පස්සෙ නම් ඒක තදින්ම දැනුනා. අක්කෙ අයියෙ ඔයාලා මේ කරපු දේ ගොඩාක්ම වටිනවා. ඔයාලා දෙන්නා ඇතුලු 'යුරෝපයේ අපි' හැමදෙනාටම තෙරුවන් සරණයි.🙏❤️
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dasuninethma8479
@dasuninethma8479 Жыл бұрын
ඇත්තටම මන් auschwitz පරිවර්තන පොත බැලුවට මෙච්චර දැනුමක් ගන්න බැලි උනා..මේකේන් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් උනා thank ඔයාලට❤️🥺🌍
@anjulabasnayaka4123
@anjulabasnayaka4123 3 жыл бұрын
අපි කොච්චර අකමැති උනත් මිනිසා තුන්වැනි ලෝක යුද්ධයකට අනිවාර්යෙන්ම යනවා. මිනිසා කියන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා කෙනෙක් නිසා. දෙවියන් විය හැක්කේත් තිරිසන් භවයේ උපරිමයට යා හැක්කේත් මිනිසාටම පමණි. ගොඩක් දුර ඈත තියෙන ලඟා කරගන්න බැරි හීන ලං කරල දුන්නට ගොඩක් ස්තූතියි. ♥️♥️♥️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 3 жыл бұрын
හරිම සන්යමයෙන් ලස්සනට කතා කරනව. ගොඩක් වැදගත් දේවල් බලාගත්තා. සුබපැතුම් ඔයාලට
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී ඔබටත් ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@hasindugayendra4627
@hasindugayendra4627 3 жыл бұрын
පොත පතකින් අහල තිබුන දෙවනි ලෝක යුද්දයේ භයානක කම ඇත්තටම දැනෙන්න ගත්තෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙයි... ගොඩක් ස්තූතී...
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී ඔබටත් ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@manuthidewanga528
@manuthidewanga528 2 жыл бұрын
ගොඩක් ස්තූතිය මේ වීඩියෝ එකට..😊😊😊 තුන්වන ලෝක යුද්ධයක් ඇති නෝවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@manuthidewanga528
@manuthidewanga528 2 жыл бұрын
@@europayeapi අපිට අද ඉස්කෝලෙ මේ පාඩම කලා...මේ වීඩියෝ එකෙන් ඒ කරුනු තවත් තහවුරු කර ගන්න මට පුලුවන් උනා.😊
@nishanthakulathilaka4288
@nishanthakulathilaka4288 Жыл бұрын
ස්තූතියි. පොත් වලින් කියවූ මතකය අලුත් කලාට නිවේදනයෙහි දක්ෂ ඔබ දෙපලට බොහොම ස්තුතියි.
@indikameriesfernando2012
@indikameriesfernando2012 3 жыл бұрын
ලස්සනයි... බොහෝම ස්තුතියි.. පුතා සහා දුව ඇතුළු පිරිසට.. ජයවේවා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@ericfernando3386
@ericfernando3386 Жыл бұрын
සහෝදරියගේ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ඨයි.හිතට තදින් දැනුනා.wish you all the best
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@lakshaniekanayake5718
@lakshaniekanayake5718 3 жыл бұрын
කියවල විතරක් තිබ්බ කතාවක් මෙහෙම දකිද්දි ඒක ගොඩක් දැනුණ වැඩියි...ස්තූතියි ගොඩක් ඔයාලට..
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@piyumipahasara-eq3fe
@piyumipahasara-eq3fe Жыл бұрын
මම මේක බලද්දී පාන්දර 12.41 යී අවසානෙට ඔයාලා කියනවා තුන්වෙනී ලෝක යුද්ධයක් පටන් ගන්න එපා කියලා ඒත් අවාසනාවට 2023 ඊශ්‍රායල් පලස්තීන් යුද්ධය පටන් අරගෙන ගෑස් වලින් නොවූවත් අවි ආයුධ වලින් දස දහස් ගණනක් දැනටමත් මිය ගිහින් අවුරුදූ අසූවකට පස්සේ අවාසනාවන්ත ලෙස ලෝක යුද්ධය පටන් අරගෙන ...මේ.මොහොතේ පවා අහිංසක දරුවෝ මිය යනවා.තවත් දරුවන් මිනිසුන් මිය නොගිහින් ඉක්මනින්ම ලෝක සාමය උදා වේවා, අහිංසක සිත් සතන් නිවී සුවපත් වී මරණ බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට හැකී වාතාවරණයක් ගොඩනැගේවා 🙏
@sheltonperera6696
@sheltonperera6696 3 жыл бұрын
අපි අසාඇතිනමුත් නොදෙකපු වටිනා විස්තරයක් පෙන්වාදීම ගෙන ඔබ කන්ඩායමට 🙏ස්තු🙏තිය🙏 පුදකර සිටිමු ,,,,,,,💐
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@asithaheshan5993
@asithaheshan5993 3 жыл бұрын
පොත් වලින් ඉගෙන ගත්තාට වඩා ගොඩක් කරුණු ඉගෙන ගත්තා... Thenk you Oyalata ..❤❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි feedback එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 3 жыл бұрын
I am living in israel for 20 years..and still meeting people who supered from 2 world wor...so sad storys...😢😢😢😢😢😢😢😢😢
@europayeapi
@europayeapi 3 жыл бұрын
Very true. So many are currently living in Israel. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
ගොඩක් පිං ගොඩක් ඉස්තූතී මේවන් දේ අපට දැකීමට සැලැස්වීමට
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@palihakkarashanikasanjeewa5013
@palihakkarashanikasanjeewa5013 3 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි මේ තොරතුරු ගෙන ආවට.. ඇත්තටම මනුස්සයෙක්ගෙ අගය කොයිතරම්ද කියන එක හොඳටම දැනුනා....
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sachinifernando3568
@sachinifernando3568 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ. ඇත්තටම හදවතටම දැනුණා. මේ වගේ වටින දේවල් කියලා දෙන එකට ස්තූතියි ❤️
@stanleyperera7231
@stanleyperera7231 3 жыл бұрын
Thank you very much for your true and tiresome effort to bring us these sorrowful scenarios. We really appreciate and encourage you all to bring to us more of these. A big thank to all you in the team.
@europayeapi
@europayeapi 3 жыл бұрын
Really appreciate your feedback. Yes of course, please stay in touch for more videos like this. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@yominkanishshanka2614
@yominkanishshanka2614 3 жыл бұрын
මම ගොඩක් කැමතියි මේ වගේ පරණ කාලේ දේවල් වලට. Thank you so much මේ video එක කලාට.👍👍👍👍👍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ghjfhj8463
@ghjfhj8463 3 жыл бұрын
ඇත්තටම ගොඩක් දුකයි . මීනී මරල ලබා ගන්න මුකුත් නෑ මේ ලෝකේ . තනිකර පූහු අදහස්..
@europayeapi
@europayeapi 3 жыл бұрын
200% ඇත්ත. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@suranganisham6392
@suranganisham6392 3 жыл бұрын
Dakaganna nolebena deyak pennuwata thank yo so much oya dennata .budusaranai .
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@mihiranrandika007
@mihiranrandika007 3 жыл бұрын
Very emotional video,, background music and presentation are perfect Thank for you
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@neonb11
@neonb11 3 жыл бұрын
✅💯
@darshanapradeep7344
@darshanapradeep7344 Жыл бұрын
වැදගත් video එකක්. ලංකාවෙ මිනිසුන්ට යාමට නොහැකි ස්තානයක් පෙන්නුවට ගොඩක් ස්තූතියි. ඔය දෙන්න මේව ඉදිරිපත් කරන සරල නිහතමානී ක්‍රමවේදයට ආදරෙයි❤
@ashenkaveesha6002
@ashenkaveesha6002 3 жыл бұрын
වීඩියෝ එක එලකිරි වගේ කරලා තියෙනවා.....SUPER 🖤🖤 අනිවාරෙන් කවදා හරි යනවා ඕක බලන්න........
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sahantharaka3560
@sahantharaka3560 2 жыл бұрын
ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි , හරිම වටින ඉතිහාස කතාවක් ලංකාවේ ඉන්න අපිටත් ඒ කතාව ගෙල්ලා දුන්නට.🙏❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍 ලගදීම හිට්ලර්ගේ හෙඩ් ක්වටස් එක අරගෙන එනවා බෙල් එක ඔබලා තියන්න ඉන්න වීඩියෝ එක දාපු ගමන් බලන්න
@ApePansala
@ApePansala 3 жыл бұрын
godak pin api nodannaa de pahadili karata....
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sumudamar2667
@sumudamar2667 3 жыл бұрын
oya dennagema voice harima karunawanthai. budusaranayi ! hari amaruwen kadulu nawaththagena baluwa. paukara hitlaraya dan awichimaha narakaye lodiya bibi athi.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී, ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
අද තමයි මුලින්ම බැලුවෙ ඔයාගේ video එක ! ගොඩක් ස්තූතියි අපිට මේ දේවල් පෙන්නුවට ! නැවත කිසිදාක ලෝකයේ මෙවන් දේ සිදු නොවේවා !
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nalins.bandara2467
@nalins.bandara2467 Жыл бұрын
හරිම පැහැදිලි ,පොත් පත්වලින් කියවල තිබ්බට ,ගොඩක් දෙ ඉගෙන ගන්න පුළුවන් වුනා .ඔය දෙන්නා කරපු දෙ ගොඩක් වටිනවා .ගොඩක් ස්තුතිය ...
@feelthevibe5673
@feelthevibe5673 2 жыл бұрын
රටවල් වල ගිහින් වෙන් උන් බොරු සෝබන දේවල් දාන චැනල් අතරෙ තියෙන මන් දැකපු වැදගත්ම චැනල් එක💓
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@lasithaamila7431
@lasithaamila7431 2 жыл бұрын
Aththatama menna chanal lassana wadak thanks oba lata
@chenayafernando7860
@chenayafernando7860 3 жыл бұрын
It’s really heart touching . 1st vdo eka blpu gaman awe part 2 blnna. Thnkuuuuu 🙂
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@nilukalakmali4630
@nilukalakmali4630 2 жыл бұрын
Mat atana dakinna hitiya.ada dakka harima dukai...oyala dennata tnx.budu saranai
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ItsSeneh
@ItsSeneh 3 жыл бұрын
සසර කල කිරෙනවා මේවා දැක්කාම😭😭😭😭
@nuwankumara8825
@nuwankumara8825 3 жыл бұрын
ලංකාවේ අපිට ඹය රටවල් වලට ආාව වගේ. ඇත්තටම ගොඩක් වටිනවා. ඔයාලට ගොඩක් ස්තූතියි තවත් මෙවගේ වැඩසටහන් කරන්න
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@infinitygeometry98
@infinitygeometry98 3 жыл бұрын
beautiful work guys. great background music. salute from sl to the EUropean team of SL
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@aurrusmusic2810
@aurrusmusic2810 3 жыл бұрын
මේ වගේ වැදගත් video දාන ඔයාකට ගොඩක් ස්තූතිය.දිගටම මේවගේ video දාන්න. 🙏🙏🙏🙏
@kavindyabasnayake2741
@kavindyabasnayake2741 3 жыл бұрын
thank you very much guys for giving us this valueble oppoturniny to see these things that we have never seen before.
@europayeapi
@europayeapi 3 жыл бұрын
Happy to hear, Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@dineshalakmali9514
@dineshalakmali9514 3 жыл бұрын
ඇත්තටම ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි .මන් ඔය ගැන ලියපු පොත් කියවලා තියෙනවා .මෙිිවා දකින විට දැනෙන වෙිදනාව
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊
@lahiruniroshan6813
@lahiruniroshan6813 3 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබට
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@shamithrajapaksha1080
@shamithrajapaksha1080 3 жыл бұрын
පට්ට වැඩක් sister & brother ස්තූතියි ඔයාලා දෙන්නටම.පොත් වලින් විතරක් දැකපු දෙයක් ලස්සනට හරවත්ව,ඒ හැගීමත් එක්කම අපිට දුන්නට.ජයවේවා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි feedback එකට. ඔයාලට එ හැඟීමෙන්ම දැනුනා නම් අපි සාර්ථකයි කියලා හිතෙනවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sandunnilantha6800
@sandunnilantha6800 3 жыл бұрын
Aiyyage ඉදිරිපත් kirimanam maru .ඒක මාර ලස්සනයි .duka hithena kotaswaladi duka hithena vidiyatama kiyanne visthara .ඒ wagema thamai akkath 🤘🤘🤘🤘
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි feedback එකට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sheelagodamune7713
@sheelagodamune7713 3 жыл бұрын
බොහොම ස්තූතියි ස්තූතියි මේ සියලු කරුණු ඉදිරිපත් කලාට හදවතට හරි බරක් ඒ වගේම දුකක්
@katdhyan6639
@katdhyan6639 4 жыл бұрын
😑😑😢 A beautiful Volg reminiscent of a bitter history.🤘✨
@europayeapi
@europayeapi 4 жыл бұрын
Yes indeed. Thank you so much for the comment ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
ඔබ දෙදෙනා ඉතාමත් හොඳින් මේ video එක කලා...ගොඩාක් ස්තුතිය ...ඒ වගේම ගොඩාක් සංවේදී යි....තෙරුවන් සරණයි !
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී, තෙරුවන් සරණයි !❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@champaamarathunga5282
@champaamarathunga5282 3 жыл бұрын
ගොඩාක් ස්තුති ඔයාලට මේ අගනා video එක නිසා .මම ඉන්නෙ Israel . මම බලා ගන්න අච්චි යුදෙව් කෙනෙක් එයාගෙ තාත්තාව අම්මාව අවුරුදු 13 නංගිව ඒ නාශි හමුදාව මරලා. අනේ අදටත් එයා දුක් වෙනවා . තව මම දන්න අච්චිල සීයලා ඉන්නවා එයාලගෙ අතේ තාමත් නම්බර් තියෙනවා සමහර අය ඒ විදවපු වේදනා ඇස්වලින් දකපු දේවල් නිසා තවමත් කම්පනය
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, ඒ අමිහිරි අතීතයේ ගොදුරු වූ අය තාමත් ඉන්නව කියලා දැනුවත් කරාට! ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊
@DINUFF490
@DINUFF490 Жыл бұрын
😢
@DINUFF490
@DINUFF490 Жыл бұрын
😢😢😢
@nethmi1116
@nethmi1116 2 жыл бұрын
videos dekama mama baluwa aththatama asawen baluwa pahadili karaganna lesi vidihata oyala visthara kala . poth path walin therum gannawata wada godak dewal danaganna labuna .nasi hamudawa , wadakagaraya gana pennapu kiyapu thorathuru anuwa me kedawachakaya mona tharam darunuda e sanwedi kama hithata danenawa . aththatama godak wadagath. thank you oyalata me wage video ekak kalata. issarahatath me wage dewal karanna labenna kiyala prarthana karanawa.
@europayeapi
@europayeapi 2 жыл бұрын
Ane godak sthuthi adahas walata. Api issarahata thawath me wage videos aran ennam.ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@wajayanath
@wajayanath 4 жыл бұрын
Heart Breaking..Thanks for the Team of Europaye Api
@europayeapi
@europayeapi 4 жыл бұрын
Most welcome and thank you for the comment. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Kavindi-j20
@Kavindi-j20 20 күн бұрын
E minissu godak pwa oyalata tks apita mawa gana kiyala dunnata aya ma waga dayak nowawa🙏🙏
@woldnews8051
@woldnews8051 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ...ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤️ පොත් වලින් දකිනවට වඩා අදයි ඒවල තිබුන කෲරත්වය ගොඩක්ම ඇගට දැනුනේ..අම්මෝ...😔 තව ඉස්සරහටත් මේවගේ හොද දේවල් කරන්න..❤️❤️😘
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@buddika5483
@buddika5483 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දෙන්නටම සෑහෙන්න දෙයක් දැනගත්තා
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
ඔය දෙන්නගේ මේ video එක නම් සුපිරි ආ.. 👍👍👍👍👍👍👍👍
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@agriwiththamith8891
@agriwiththamith8891 3 жыл бұрын
Thanks.... oyala godak loku deyak karanne. shakthiya dhairya labenna kiyala wish karanawa.........
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@thinukashehan4884
@thinukashehan4884 3 жыл бұрын
බොහොම ස්තූති වීඩියෝ එකට
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍
@sunshinecha7015
@sunshinecha7015 3 жыл бұрын
ඉතාමත් අනර්ඝ , විඩියෝවක්, හරිම වෙදනාවක් ගෙනවා , අහිංසක මිනිසුන්ගේ ජිවිතේ වටිනාකම කොච්චරක්ද නොදන්නා නායකයන් නැවත කිසිදිනක මේ මිහිපිට නොඉපදේවා,, එක් මනුෂ්‍යයෙකුගේ වැරදි අදහස්, යෝජනා කොතරම් පුද්ගලයන්ගේ ජිවිත වලට අවසානයක් ගේනාවාද? (හිට්ලර් ,ඉඩියාමින්, ප්‍රබාකරන්, බින්ලාඩන් ...) අපි මොන ජාතියේ වුවත් ,මොන දේ ඇදහේවූවත්, අපි හැමොම මනුෂ්‍ය ජාතියෙහි බව අමතක නොකර යුතුයි ....
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@thevinwakista1712
@thevinwakista1712 3 жыл бұрын
මේ video එකෙන් ඇස් දෙක අහකට ගන්න බෑ 😔😔😔😔😔
@upekshamadumaliweerasinghe2006
@upekshamadumaliweerasinghe2006 Жыл бұрын
Thank you. Godak dewal danagaththa
@anushkachathuranga4427
@anushkachathuranga4427 3 жыл бұрын
Music 🎶 හරිම ලස්සනයි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@asankarasta5102
@asankarasta5102 2 жыл бұрын
මොන ජාතියක් මොන ආගමක් උනත් එ ඉන්නෙත් අපි වගෙ මිනිස්සු history එක ගඑන මන් දන්නති ගොඩ්ක් දෙවල් දනගත්තා මෙල්ච්ච ගතනයක් ඇත්තටම අකටනම් අඑඩුනා මර feeling එකක් දඑනුනෙ අක්කේ ඔය දෙන්නාට ගොඩක් පින් සියලුම දෙවි පිහිටයි 🙏🙏🙏
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@r.praaharshansenadheera3217
@r.praaharshansenadheera3217 4 жыл бұрын
Germany වල cycle tour එක present කරපු අයියා තමා මන් දැක්ක හොදම presenter.... #NICE_VIDEO_GUYS KEEP IT UP 💯❤️
@europayeapi
@europayeapi 4 жыл бұрын
ගොඩක් ස්තුතියි. ඉස්සරහට එයා present කරන videos එනවා. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@r.praaharshansenadheera3217
@r.praaharshansenadheera3217 4 жыл бұрын
කියන්න ඕනෙ නැ කොහොමත් ඔයා ලා එක්ක හැමදාම ඉන්නවා 😏😏😏😏😘😘😘😘😘😘😘😘😘❤️❤️💯💯
@europayeapi
@europayeapi 4 жыл бұрын
අම්මෝ 😍 😍 ආදරෙයි හැමදාමත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍
@APEUADineeshiDassanayaka
@APEUADineeshiDassanayaka 3 жыл бұрын
තප්පරයක්වත් skip නොකර බැලුව vedios dekk හරිම වටිනවා.. ගොඩක් තොරතුරු අදාළ ස්ථානයත් එක්කම බලන්න පුලුවන් වුනා.. හිට්ලර්ගේ කතා පොත් කියවලා ගත්ත චිත්ත රූප වලට වඩා ගොඩක් සංවේදී විදිහට දැනෙන vdio ekk..ගොඩක් ස්තූතියි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ayeshikauthpala6731
@ayeshikauthpala6731 4 жыл бұрын
Thanku Sooo much TeAm. Great Job. 🤍
@europayeapi
@europayeapi 4 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@nadeekakalupahana1900
@nadeekakalupahana1900 3 жыл бұрын
මගේ ප්‍රථම දැනුවත් වීම. බොහොම ස්තූතියි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@prasangakarunathilaka7740
@prasangakarunathilaka7740 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි.. අක්කිටයි අය්යටයි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියී ඔයාටත් ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@moireshfernando4938
@moireshfernando4938 3 жыл бұрын
ගොඩක් ලස්සනයි වැඩසටහන. ලස්සනට පැහැදිලිව කරනවා දෙන්නම. වුනු දේවල් දැන ගත්තේ මේ වැඩ සහනින්. හරි සංවේදී. දුකයි. ඔබ දෙපලට බුදුසරණයි. ජේසු පිහිටයි 🌹♥️
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Siyapatha443
@Siyapatha443 3 жыл бұрын
Thank you very much for the video.what the most travel guys doing is waving their go pro and speaking their shits. But you guys have done a super video here, Camera angles are so clear and stable..nice sounds and perfect presentation.please keep the style.I love it. Jaya wewa!!!
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much for the valuable feedback. really appreciate it. Stay tuned for more videos. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊
@ashahemage7610
@ashahemage7610 2 жыл бұрын
හරිම දුක හිතෙන කතාවක්. අහගෙන , බලාගෙන ඉන්න අමාරු විඩියෝවක්. ඒත් අපිට කවදාම, යන්නත් , බලන්නත් බැරි දෙයක්. එහෙම අවස්ථාවක මෙහෙම විඩියෝවක් බලන්න ලැබිම සතූටක් කියන්න බෑ ඒක දූකක්. ඒ උනත් ඹයාලට තෙරුවන් සරණයි, පරිස්සමින්. ස්තූතියි.
@mandakiniyanews
@mandakiniyanews 4 жыл бұрын
superb
@europayeapi
@europayeapi 4 жыл бұрын
😍😍😍😍 ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@kimrj7153
@kimrj7153 3 жыл бұрын
අක්කි ඔයට් අවද
@lasapradeep4355
@lasapradeep4355 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නට බුදුසරණයි
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@ayosquilling4353
@ayosquilling4353 3 жыл бұрын
History කරද්දි කියවපුව මතක් වෙනවා.. Thank you බූන්ධියා ❤
@europayeapi
@europayeapi 3 жыл бұрын
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@subasinhapnethmini7839
@subasinhapnethmini7839 3 жыл бұрын
ගොඩාක් වැනදත් දේවල් දැනගත්තා..ගොඩාක් ස්තූති මේ කරපු video එකට
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@thilokahimashi8535
@thilokahimashi8535 3 жыл бұрын
එක දිගට වීඩියෝ දෙකම බැලුවා. දෙවන ලෝක යුද්දෙ ගැන තොරතුරු හොයාගෙන යද්දි අවුට්විශ් කෑම්ප් එක ගැනත් කියවන්න හම්බුනා. ඒත් මේ වීඩියෝ එකෙන් තමයි ඒ ගැන හරියටම ඉගෙනගත්තේ. ස්තූතියි ඔය දෙන්නටම ගොඩාක්. මේක තමා මං ඔයාලගෙ බලපු පලවෙනි වීඩියෝ එක. ඒක ලස්සනටම කරල තියනවා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
අනිවර්යයෙන්ම, ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@shirot8423
@shirot8423 3 жыл бұрын
දැනුවත් කරාට ස්තුතිය ... ඉතාමත් දුකයි බලන්න ... 💔
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@shashikalaekanayake4636
@shashikalaekanayake4636 3 жыл бұрын
ගොඩක් වටිනා දේවල් දැක්කා.ඉගෙන ගත්තා.ගොඩක් ස්තුති.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@chamiladarshaka4050
@chamiladarshaka4050 3 жыл бұрын
යුටුයුබ් එකෙ බලපු හොද වැඩසටහනක් තෙරුවන් සරනයි ඔබ දෙපලට
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@dehiwatteteafactory5966
@dehiwatteteafactory5966 3 жыл бұрын
ගොඩාක් thank u....මේ වගේ දේ දැමිමට....අපිත් ගොඩාක් දේවල් දැන ගත්තා.
@europayeapi
@europayeapi 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
January 2025 Forum on the Hill: Woodmere Art Museum Docents on the Road
59:20
CENTER ON THE HILL- Philadelphia
Рет қаралды 4
Escape From Sobibor (1987) - superb 1080p quality (full movie)
2:28:38
LiveWithPatienceAndComposure
Рет қаралды 1 МЛН
ජර්මනියේ මුදලාලි නැති කඩ | Cashierless Stores in Germany
17:52
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.
තුනකට යන්න පුලුවන් බයිසිකලේ | E-Bicycle Sinhala
19:38
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.