5. පෝලන්තයේ අවුෂ්විට්ස් වද කඳවුර | Auschwitz Concentration Camp | LokeWate With Sudanthaka

  Рет қаралды 181,885

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

වත්මන් පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් යනු ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිවූ භයානක වද කඳවුරු අතුරින් විශාලතම කඳවුරයි. මෙහිදී මරා දමන ලද පිරිස ලක්ශ පහලවකි. ජර්මනිය හිට්ලර්ගේ පාලනය යටතේ පැවැති කාලයේදී යුදෙවු ජනවර්ගයට අයත් මිනිසුන් සමූල ඝාතනය කිරීම සඳහා මෙවැනි කඳවුරු කිහිපයක්ම යුරෝපය පුරා පිහිටුවනු ලැබීය. යුරෝපයේ විවිධ රටවල විසිරී සිටි යුදෙවු ජනතාව සොයමින් ඔවුන්ව බලෙන්ම අතඩංගුවට ගෙන මෙවැනි කඳවුරු වලට ගෙනැවිත් අතිශයින් අමානුෂික කෲර ක්‍රම වේදයන් මගින් මරා දමනු ලැබීය.
මීට වසර 75 කට පෙර (1945 ජනවාරි 27) සෝවියට් හමුදාව විසින් අවුෂ්විට්ස් කඳවුර හිලර්ගේ නාසි වදකයන්ගෙන් බේරා ගැනින. දුක වේදනාව පිරි මෙම කඳවුර නැරඹීමට පෝලන්තයේ සංචාරය කිරීමට නොහැකි අප රටේ සියලු දෙනාට ඒ පිලිබඳව යම් අවබෝදයක් ලබාදීමට මගේ මෙම සංචාරයෙන් උත්සාහ කලෙමි.
කොටස් දෙකකින් සමන්විත මෙම සුවිශාල කඳවුරු භූමිය මෙවැනි කෙටි වීඩියෝවකින් පෙන්වීම ලේසි නැත. මෙම ස්ථානය පිලිබඳව ඔබට පැවසීමට ඇති කරුණු ඊටත් වැඩිය. එබැවින් හැකි හැම විටම ඔබට සියල්ල සැකෙවින් හෝ විස්තර කිරීමට මා කටයුතු කලෙමි. විස්තර කළ දේට වඩා විස්තර කිරීමට ඇති දේ තව බොහෝ බව කරුණාවෙන් සලකන්න. වීඩියෝව කොටස් දෙකකින් සමන්විත වන අතර මේ එහි පළමු වැන්නයි.
යුරෝපයේ නන් දෙසින් සම්පූර්ණම ආවරණය කරන ලද දුම්රිය මැදිරි තුල සිරකොට රැගෙන ආ යුදෙව්වන් මරා දැමෙන තුරු රඳවා තැබූ ශාලා සහ සමූහ වශයෙන් ගෑස් දමා ඝාතනය කළ ප්‍රදේශ මෙම පළමු වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරමි.
ස්තූතියි
ලෝකෙවටේ සුදන්තක
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
My KZbin Channels :
/ lokewatesudanthaka
/ sudanthakavlog
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#LokewateSudanthaka #SudanthakaVlog #Auschwitz

Пікірлер: 734
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 65 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 40 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН
මරණයේ දොරටුව | Auschwitz Concentration Camp - Part 2
13:37
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 331 М.