5. පෝලන්තයේ අවුෂ්විට්ස් වද කඳවුර | Auschwitz Concentration Camp | LokeWate With Sudanthaka

  Рет қаралды 184,871

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 738
@areducation5795
@areducation5795 3 жыл бұрын
ඔබ ඇවිදින පුස්තකාලයක් ,උපන් රට අමතක නොකර කරන සේවය විශිෂ්ටයි.
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 5 жыл бұрын
ඉතා සන්වේද ජනකයි,ඈන් ෆ්‍රෑන්ක් මම කියවපු පොතක්.මේ විස්තර ගොඩක් මම පොත් වලින් කියවල තිබුනත් ,ඔබ පෙන්වපු මේ දර්ශන පෙල මට ඉතා වටිනවා .මම ගොඩක් පොත් කියවපු අම්මාකෙනෙක් .ඒ සියලු පොත් එකතුව මගේ ලග ප්‍රවේශමෙන් තියෙනවා ,ඒ මගේ දරුමුනුපුරන් හට හෝ වෙනත් කවුරු හෝ වෙනුවෙන් .පුතාට ගොඩක් පිo .
@amidissa
@amidissa 3 жыл бұрын
ලගදීම දෙවන ලෝක යුද්දය සම්බන්ද සිංහලෙන් ලියන පොතක් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් එලි දක්වනවා මම. ඒකත් පරිශීලනය කරන්න. දෙවන ලෝක යුද්දයේ සත්‍ය සිදුවීමක් අලලා ලියන පොතක්. පෝලන්තයේ රාඩොම් නගරයේ ග්ලීනීසේ නම් වූ ගේට්ටොව, බ්ලීජීන් වද කදවුර, අවුශ්විට්ස් බිර්කෙනාවු වද කදවුර, ග්‍රෝස් රෝසන් වද කදවුර සහ ෆ්ලෝසන්බර්ග් වද කදවුරු යන ස්තාන පාදක වෙනවා කතාවට. යුද්දයේ අමිහිරි සහ කුරුරු බව දෙමාපියන් අහිමු වූ පුතෙක්, ආදරය, නැගී සිටීම ආදී බොහෝ දේ ඇතුලත් මා අසා ලියමින් තියන පොතක් ගැනයි කියන්නේ.
@chamikathilanka2636
@chamikathilanka2636 3 жыл бұрын
Mata a poth wala nam tika daanta puluwanda...maath ww2 gena kiyawana kenek
@amidissa
@amidissa 3 жыл бұрын
@@chamikathilanka2636 තවම පොත ලියන ගමන්. පොතේ අවසාන කොටසේ දැන් ඉන්නේ. කොරොනා නිසා ප්‍රමාද වුනා. කොහොමත් මේ අවුරුද්දේ අවසානයේ වෙන්න කලින් ඔයාලට පරිශීලනය කරන්න පුළුවන්
@tutyfg7042
@tutyfg7042 3 жыл бұрын
Matath kiyavanna poth denna barida
@අන්තවාදයටඑරෙහිව
@අන්තවාදයටඑරෙහිව 3 жыл бұрын
The Pianist කියන චිත්‍රපටයෙ කථාවත් ඉතාම සංවේදීයි.
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට, මම දැනට ඊශ්‍රායලයේ සේවය කරන්නේ. ඔවුන් ගැන තවත් සංවේදි උනා මෙය දැකලා. බොහොම හොද මිනිස්සු ඊස්රායෙල් අය.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඇත්තටම ඔව් ❤️❤️❤️
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
මොකක්ද ජොබ් එක ඊශ්‍රායලය ඇපරල් ඉන්ඩස්ට්‍රි එක හොදයිද(ගාමන්ට් ෆැක්ටරි මම ගාමන්ට් ෆිල්ඩ් එකේ වෘත්තීය සුදුසුකම් ලබාගන්න ගමන් ඉන්නේ)
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva 3 жыл бұрын
Mr . සුදන්තක, ඇත්තටම ඔබගෙ ඉදිරිපත් කිරිමේ හැකියාව අති විෂිශ්ටයි. ඔබ මෙන්ම මමත් පෝලන්තයෙ අවුෂ්ට්විස් සහ ජර්මනියේ Buchenwald යන නාසි හිට්ලර්ගේ වද කදවුරු දෙකම සියැසින් දුටු කෙනෙක්මි. ජර්මනිය මානව සංහතියට කල විනාශය අත් මහත්‍ය. ඔබට ජය 👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට 👍❤️❤️❤️
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
@JULIAN JULIAN ඊට හපන් ඇමරිකන් කාරයො උනුත් බබ්බු වෙන්න හදනවා ජපානෙ නිරායුද මිනිස්සු ලක්ශ ගානක් මරල
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
@JULIAN JULIAN හෝ හෝ ඔයා මේ වෙන කෙනෙකුට යවන්න ඕනෙ රිප්ලයි එකක් මට එවල තියෙන්නෙ මන් හිතන්නෙ ඔක්කොම උන් එකයි යුද්දෙ කරනකොට උන් සිංහයො පැරදුනාම බබ්බු වෙන්න හදනවා මන් දන්නව ජපන් කාරයො ලංකාවටත් බෝම්බ දැම්මා මගේ සීය ඇස් දෙකෙන් දැකල තියෙනව උන් පිස්සන් කොටුවටත් බෝම්බ දැම්මා ජපානෙ වත් කිසිම රටක් සුද්ද කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ මන් හිතන්නෙ ඇමරිකාවට බැනපු එකට වෙන්නැති ඔයාට කේන්ති යන්න ඇත්තේ වෙරි සොරි
@jhr3450
@jhr3450 2 жыл бұрын
@@හේශාන්පෙරේරා Americawa Vietnam walata karapu hariya
@rohanasarath2190
@rohanasarath2190 3 жыл бұрын
මේ වීඩියෝව පිටුපස ඇත්තේ ඔබගේ වටිනා කැපකිරීමයි. වටිනා කාලයයි. ලෝකයාටම දැන ගැනීමට මෙවැනි විරල වීඩියෝවක් සම්පාදනය කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතී . 🌼🌼🌼
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@DulshanMilinda-di1iw
@DulshanMilinda-di1iw Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි .ඇත්තටම ගොඩක් කරුනු දැනගත්තා ඉදිරියට තවත් හොද විඩියෝස් ඉදිරිපත් කරන්න ඔබට සුබ පතනවා 🙏🙏😍
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 3 жыл бұрын
ඔබ තුමන්ගේ සැහැල්ලු බව හැමෝටම ආදර්ශයක්.දැනුම මහා විශාලයි.ඔබත් එක්ක අපිත් යනවා වගේ.බුදු සරණයි!
@kumarathungabasnayaka8061
@kumarathungabasnayaka8061 3 жыл бұрын
මෙවැනි දේ ඉදිරිපත් කිරිමට ඔබගේ මහන්සි යට ගොඩාක් ස්තූති
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🌹❤️❤️❤️
@TheFlawlessFamily077
@TheFlawlessFamily077 3 жыл бұрын
කියන්න වචන නෑ මෙතෙක් බලපු විශිෂ්ඨතම වීඩියෝව. විශාල දැනුමක් ලබා දුන් ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@cmmlanka1792
@cmmlanka1792 3 жыл бұрын
මේ වගේ video කරන ඔබ වගේ අය හොඳ ආදර්ශයක් අර ෆැන්ක් කිය කිය ඉතාලියේ ඉදලමද කොහෙද මන්ද බුද්ධ්ක වැඩකරන.පිස්සන්ට සහ ඒව Like , View කරල හුරේ දමන අමනයිට.
@thusharathilakarathna6407
@thusharathilakarathna6407 2 жыл бұрын
Thank you brother
@damitharajapakse6625
@damitharajapakse6625 3 жыл бұрын
ඔබගේ චැනල් එක ලගදි අහම්බෙන් මම දැක්කෙ.එදා ඉදන් ආසාවෙන් වීඩියෝ ටික බැලුව.ඔබගෙ කටහඩ වගේම මුහුනේ පෙනුම ආකර්ශනීයයි.එය අසන්නාට අසන්න හිතෙන තත්වයක්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@sfkitchen1355
@sfkitchen1355 3 жыл бұрын
ඔබතුමාගේ සියලුම වීඩියෝ බලනව මම.රුමේනියාව ගැන කරපු වීඩියෝ එකත් සම්පූර්ණයෙක්ම මම බැලුව..මගේ උත්සහය දැන් රුමේනියාවේ රැකියාවක් සදහා පැමිණීමයි.ඔබතුමා වැනි අය කරන මෙවැනි දේ සියලුම ජනතාවට මහත් උපකාරයක්..
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
සුදන්තක මහත්තයෝ ඔබ වගේ මිනිසුන් තමයි අපගේ ලංකාවට අවශ්‍ය ඔබට ගොඩාක් ස්තුතියි
@rajikamunaweera4948
@rajikamunaweera4948 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා. ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් දේවල් නැරඹුවෙමි. බොහොමයක් ස්තුතියි!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@anonymousanonymous9341
@anonymousanonymous9341 3 жыл бұрын
දෙවියන් වහන්සේට යටත් වෙයල්ලා..බයිබලයේ මේ සිදුවීම් සිද්ධ වෙන බව අවුරුදු ගනනාවකට කලින් සදහන් කරා...නපුරෙන් ඈත් වෙන්න කියලා දෙවියන් වහන්සේ බැගෑපත්ව ඉල්ලුවා....අන් දෙවිවරු නමස්කාර කරන්න එපා කිව්වා ..ඒ කිසිවක් යුදෙව්වන් ඇසුවේ නැහැ ....ඉදිරියේදී මීට වඩා දරුනු ඝාතනයක් ඊශ්‍රායලයට සිද්ධවෙනවා ..ඒත් යුදෙව්වන් දෙවියන් වහන්සේට අවනත ජාතියක් නොවෙයි .සමලිංගික සේවනයේ ප්‍රධාන නගරය ජෙරුසලම බවට පත් වෙලා....දෙවියන් වහන්සේ කවුද කියලා අදුනාගනිල්ලා...කිසිවෙකුට දෙවියන් වහන්සේ එරෙහිව තර්ක කරන්න බැහැ ...
@ප්රබූ
@ප්රබූ 2 жыл бұрын
@@anonymousanonymous9341 මම නං හිතන්නැ ඉදිරියෙදි ඊස්ස්‍රායලයෙ ගාතනයක් තියා සීරීමක්වත් යුදෙව්වොන්ට වෙයි කියල
@_fernando___10
@_fernando___10 2 жыл бұрын
Apata mewa pennanawata godaaaak pin oba tumata ⭐️💖
@naleenLasantha
@naleenLasantha 7 ай бұрын
අහම්බෙන් හම්බ උන් චැනල් එකක් 🎉 බොහොම ස්තුති අපිට මේහෙම හරි බලන්න ඔබ තුමා ගේ මහන්සියට ❤❤️
@lalithdharmasiri7397
@lalithdharmasiri7397 3 жыл бұрын
මෙි වීඩියෝ එකේ තියෙන්නේ හරිම සංවෙිදි සංගීතයක් .ඉතා වටිනා වීඩියෝ එකක්.ඔබට ගොඩාක් ස්තුතියි .
@udarakandy
@udarakandy 3 жыл бұрын
නාසි හමුදා කදවුරු පිළිබද පොත් රාශියක් මම කියවලා තියනවා. අද තමයි වධකාගාර දැක්කෙ. ඔබට බොහොම ස්තූතියි ඒ දසුන් පෙන්වා පැහැදිලිකරාට..
@kumarilassanaisree2877
@kumarilassanaisree2877 3 жыл бұрын
Sart godak pin.Mewag nodana dewal පෙන්නවටත් විස්තරාත්මකව කියා දෙනවට
@hiranruchiranga2140
@hiranruchiranga2140 3 жыл бұрын
වැදගත් දේවල් ගොඩාක් දැනගත්තා. ස්තූතියි සුදන්තක අයියේ
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 3 жыл бұрын
ඔබට ගොඩක් පින් මෙ කරන මෙහෙවරට...මම ඔබ තුමගෙ..විඩියෝ ඔකොම බලන ගමන් ඉන්නෙ . මගෙ බලාපොරොත්තු ව මෙ ඔකොම ටික බලන එක ..තව ම්ගෙ යලුවන්ට මම ඔබව හදුන්වා දෙනව...ඔබ කරන මෙහෙවර අපි වගේ මිනිස්සුන්ට කරන විශාල දෙයක් ...මගෙ ජීවිතයේ දැන් එකම බ්ලාපොරොත්තුව ඔබට ලිපියක් ලියන්න (ඔබ තුමා ජනාධිපතිවරුන්ට ලීවා වගෙ) මම යුරෝපයේ දොරටුව අසල බලා සිට්න්නේ කවදාහරි ඔබඔබතුමා සේ..ලොකය දකින්න සිහින දකිමින් ...මා එතරම් අද්‍යාපනයක් නොලැබී පුද්ගලයකු වෙමි...එහෙත් මා මාගේ ඉලක්ක බොහෝ දුරට සපුරාලීමට හැකි විය..මා සිහින දකිමින් සිටින විට දී ඔබගේ මෙම චැනල හමුවේ මාගේ ඉලක්ක වලට බොහෝ උද්වු වෙවි ...මා දැනට රොමේනියාවෙ බර යන්ත්‍ර ක්‍රියා කරවන්නෙකු වශයෙන් රැකියාව කරමි..ඔබ තුමාට හැකිනම් රොමේනියාවෙ සිට නීත්‍යානුකූලව සෙනගන් ව්සා ලබාගන්නා අකාරය පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිට්ම්...ඔබට ස්තුතියි ......! .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ලොකු නුවනක්කාරකමක් ඔබ මේ වන විටත් රුමේනියාවට ඇවිල්ල සිටීම. ඉතා ඉක්මනින් රුමේනියාව ෂෙංගන් කණ්ඩායමට එනවා. එතෙක් ඔය රටේ කරන රැකියාව අල්ලගෙනම ඉන්න. හොරෙන් පනින්න යන්න එපා කලබල වෙලා. එහෙම පනින්න ගිය අය ගොඩක් අතරමගදි අහු වෙලා ලංකාවට යවල තියනවා. ඉවසීමෙන් සැනසීම ලැබෙනවාම තමයි 🌹🌹❤️❤️
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
අහම්බෙන් හමු ඌ චැනල් එකක් ගොඩක් වටිනවා සබ්ස්ක්‍රයිබ් කරා හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා ජය වේවා බුදු සරනයි🙏 ඔයාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@shanthisenarathna9651
@shanthisenarathna9651 3 жыл бұрын
මෙි ⁣ විඩියෝ එක අපිට හරිම වටිනා වා මට අද තමයි බලන්න ලැබුණේ . Thank you 🤗🤗🤗🤗🤗
@nayanaweihena7859
@nayanaweihena7859 2 жыл бұрын
ඉතාමත් වටනවා .සුදන්තක ඹබට ස්තූතියි .මා ගාව මරණයේ දොරටුව ඇතුළු ⁣හිට්ලර්ගේ දුශ්ඨ ක්‍රියා ගැන ලියවුුන පොත් ගනනාවක් තියෙනවා .චිත්‍රපටි ගනනාවක් බැලුවා .ජර්මනියේ මියුනිච් ආසන්නයේ වද කදවුර සියැසින් දුටුවෙමි ..මහාත් වෙිදනාවකට පත්වුනෙමි.එංගලන්තයේ ජීවිත් වන මම දිනක අවුෂ් විට්ස් බලන්නට යන්නෙමි .බෞද්ධයෙක් ලෙස මට හිතෙනවා තද වේදනාකාරී හැගීම් දැනෙන මමත් මෙවන් කදවුරක මියගිය කෙනෙක් ද කියා .ඔබට ස්තූතියි
@jayasirijayathunga9853
@jayasirijayathunga9853 3 жыл бұрын
ඉතා හොදයි. ඉදිරිපත් කිරිම ලොකයේ ඉතිහාසයේ වැදගත් දේ ඉදිරිපත් කිරිම සියසින් දැක බලාගනිමින් අන් අයට හැකි පමනින් පෙන්විමට සැලැස්විම ඉතා අගේකොට සලකමි. ඔබට බෙහෙවින් ස්තුතියි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
අහම්බෙන් අද මේ චැනල් එකේ වීඩියෝ දැක්කේ.. ගොඩක් වටින වැඩසටහනක් තමා ඔබතුමා මෙහෙයවන්නේ.. ඉදිරියටත් මේ වගේ රට රටවල තොරතුරු ලබා දෙන්න. ගොඩක් වටිනවා.. ඔබගේ උත්සාහය අගයනවා. ඔබට ජය වේවා සහෝදරයා... 👍👍👍👍👌👌👌👌🙏🙏🙏🙏🙏🙏👏👏👏👏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@dggunarathne3399
@dggunarathne3399 2 жыл бұрын
කිසිදු මාඩ්‍ය ආයතනයකට මෙවනි නිර්මාණක් කර ලාංකිකයන් වන අපට දැකබලා ගැනීමට අවස්ථාවක් සලසා නැති කාලයක ඉතාමත් ලස්සනට ව්ටිනා අදහස් අප සිත් වශි කරම්න් මනසින් අපවත් එම ස්ථානයට රැගෙන යාම අතීතයේ එම සිදුවීම් වත්මන් පරපුරට දැනැගැනීමට සැලැස්වීම අගයකරන අතර මෙවනි දේ තවතවත් අපට ඔබගෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබට නීරෝගී දිවියකට ආසිරි පතමි .
@natasha-ex6lu
@natasha-ex6lu 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින් වීඩියෝ එකක්. 🙏 ඒ මිනිස්සු මොන තරම් දුකක් විදිනඩ ඇතිද 😔 ආයේ මේ වගේ විනාසයක් කවදාවත් වෙන්ඩ එපා 🙏😞
@ajithmunasingha8012
@ajithmunasingha8012 4 жыл бұрын
ඒ වීඩියෝ එකනම් හරිම වේදනාවෙන් බැලුවේ.ඒ මිනිස්සු කොච්චර දුකක් විදින්න ඇත්ද ඒ කදවුරේ .අනාගත සිහින බාලාපොරොත්තු කීයක් නිකරුණේ විනාශ උණ තැනක් ද අහින්සක සිත්වල 😔😔😔😔😔😔😔😔
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
අම්මෝ අපිත් ඇඬුවා එතනදි. ඕනම ගල් හිතක් තියෙන කෙනෙකුට උනත් එතනදි ඇඬෙනවාම තමයි.
@gregorygovinna7883
@gregorygovinna7883 3 жыл бұрын
It says that Jesus christ came to world for peace But brutal killers came up after his time Hitler Mussolini Idi Ameen Pol pot Bin laden Gurrillah movements
@anushanjaya7440
@anushanjaya7440 3 жыл бұрын
ලෝකයේ දේවල් දකින්න මේක හොඳ අවස්ථාවක් ....❤️❤️❤️👍👍👍
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
හරිම වේදනාත්මකයි. දැක ගන්න ලැබීම වාසනාවක්. ස්තුතියි.
@rangasamarasinghe5891
@rangasamarasinghe5891 3 жыл бұрын
ලෝක වටේ බලන්න යන්න සල්ලි නැති ලංකාව වැනි රටවල ගොඩක් මිනිසුන්ට ඔයා කරන්නේ විශාල සේවයක්. දිගටම මේ වැඩේ කරන්න. සුබ පැතුම්
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 3 жыл бұрын
Harima duken videowa beluwa pau ahinsaka minisun jathi wadaya kiyana deya mulu lokayenma Thuran weva god bless you
@sashikapriyanga8076
@sashikapriyanga8076 3 жыл бұрын
ඔබ කරන කැපවීම වලට ගොඩක් පින් බුදු සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️
@ruubalasooriya4949
@ruubalasooriya4949 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.ඉතා සංවේදී වීඩියෝවක්.යලිත් කිසිදා මෙවන් කෲර සිදුවීම් සිදුනොවේවා.😔
@padminichandralatha246
@padminichandralatha246 3 жыл бұрын
අති විසිස්ට පැහැදිලිකිරිමක් ස්තුතියි
@pavithrasammani2791
@pavithrasammani2791 3 жыл бұрын
ඈන් ෆ්‍රෑන්ක් පොත් කියවලා හිතින් මවාගන හිටිය ගොඩක් ඒවා දැක්කා. බොහොම ස්තූතියි ඔබට. තව තවත් මෙවැනි දේවල් අප වෙත ගෙන එන්න ලැබේවා...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🌹
@tposl7336
@tposl7336 3 жыл бұрын
මම කියෙව්වා මරණයේ දොරටුව පොත. ඒක කියවපු එක්කෙනෙක්ට මේ වීඩියෝ එක බලද්දි මැවිලා පේනවා. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට මම බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් .👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
ඒ පොත කියවන්න වටිනවද ?
@sewwandividyalankara8484
@sewwandividyalankara8484 Жыл бұрын
ඔව් මමත් කියවලා තියෙනවා .. ඇත්තටම මැවිලා පේනවා තමයි
@dileenijayatileke5712
@dileenijayatileke5712 2 жыл бұрын
Sudanthaka, u r a very learned gentleman n u r doing great service by making these videos.
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 2 жыл бұрын
සුද්න්තක පුතාට වගේම මටත් හිතට තද අමාරුවක් දැනුනා මේලබා දුන්තොර තු රුවලට ඔබ‍ට මගේ හදපතු න්ම ස්‌තුති වන්ත වෙනවා තෙරුවන් සරණයි ඔබ සැමටම 🙏❤🙏
@bandararathnasekara9630
@bandararathnasekara9630 3 жыл бұрын
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අනර්ඝයි, මම මෙතෙක් දැකපු විශිෂ්ඨතම වීඩියෝව
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
මනුෂ්‍යයෙක්ට මනුෂ්‍යයන් මෙහෙම කරාවි ද එහෙම කරන්න පුලුවන්ද කියලා අපිට හිතාගන්නවත් බැරි යුධ අපරාධ හරිම සංවේදී video එකක් ඔබ තුමන් අපිට සියල්ල පටිගත කරමින් අපිට පැහැදිලි කර දුන්නේ ඔබ තුමන් ඉතාමත් සංවේදීවයි බොහොම ස්තුති ඔබ තුමන්ට
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 3 жыл бұрын
හරිම ගුප්ත මූසල පෙනුමක්😓
@kamalsomasiri377
@kamalsomasiri377 2 жыл бұрын
හරිම දුකක් සහ වේදනාවක් දැනෙනවා. එදා ඒ මිනිස්සු ගැන හිතනකොට. අපිට දැක ගැනීමට සැලැස්‌වීම පිළිබඳ ව ඔබ තුමාට බොහොම ස්තුතියි
@harilesienglish8041
@harilesienglish8041 3 жыл бұрын
වීඩියෝ එක නියමයි මම වැඩ කරන්නේ ඊශ්‍රායලයේ අයියේ ...හැම අවුරුද්දකටම වතාවක් ඒගොල්ලෝ මේක සිහිකරනවා මෙහෙ භාෂාවෙන් කියන්නේ yom hashoah කියලා ජනාධිපති අගමැති හැම කෙනාම කෙනාම සහභාගිවෙන ලොකු උත්සවයක් තියලා ඒගොල්ලෝ මේක සමරනවා සයිරන් එක උදේ හවස රෑ තුන් පාරක් ගහනවා තේ වෙලාවට හැමෝම ඉන්න තැනම නැගිටලා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනවා මහ පාරේ යන වාහන නවත්තලා බැහැලා පාරේ හිටගෙන් ඉඳලා එක කරනවා ඒගොල්ලො එදාට එකිනෙකාට සුබපතා ගන්නවා ආයෙ කවදාවත් මෙහෙම දෙයක් නොවෙන්න වග බලා ගන්න ..
@erandakaw
@erandakaw 3 жыл бұрын
ඔබගේ වීඩියෝවට ස්තූතියි. මමත් දැනට අවුරුද්දකට වැඩි කාලෙක සිට දෙවෙනි ලෝක යුද්දය ආශ්‍රිත කරුණු අධ්‍යයනය කරනවා. හිට්ලර්ගේ නාසි හමුදාව විසින් පවත්වාගෙන ගිය ප්‍රධාන ඝාතන මධ්‍යස්ථාන 4 න් එකක් තමයි මේ. මේ කඳවුරු මුලින්ම සොයා ගන්නේ රුසියානු ගුවන් හමුදාව යෙදවූ ගුවන් චායාරූප ශිල්පියෙක්. ඔහු විසින් ගත් චායාරූප අධීක්ෂණය කිරීමේදී කර්මාන්ත ශාලා ලෙස දිස් නොවන මේ අරුම පුදුම ගොඩනැගිලි සමූහය සොයගන්නවා. රුසියානු හමුදාව මේ කඳවුරු වලට ඇතුළු වී ඉතිරිවූ පිරිස් බේරා ගන්නවා. හිට්ලර් ඇතුළු නාසි හමුදාව රුසියානු හමුදාවට යම් බියක් දැක්වූවත් ඇමරිකා හමුදාව කෙරෙහි දැක්වූයේ තමන්ට සමාව ලබාදේවි ආකල්පයක්. හිට්ලර්ගේ හමුදා නායකයන් බහුතරයක් ඇමරිකානු හමුදාව වෙතට ගොස් බාර වෙනවා. මේ වද කඳවුරු බාර SS බලකායේ ප්‍රධානියා හිම්ලර් පවා ඇමරිකානු හමුදාවට බාර වෙනවා. නමුත් ඇමරිකානු හමුදාවට කලින් රුසියානු හමුදාව බර්ලීනයට පැමිණෙන නිසා හිට්ලර් ඇතුළු සිය ගානක් හමුදා නායකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට දිවි නසා ගන්නට සිද්ද වෙනවා. ජර්මනිය හැරුනාම යුද්ධයෙන් වැඩිම හානිය උන රට රුසියාවයි. හිට්ලර් නාසිවාදය තම රට තුල ක්‍රියාත්මක කරමින් මුලින්ම යුදෙව් ජාතිකයන්ව කොන් කර රැකියා වලින් එලවනවා. ඉතා දක්ෂ විශේෂඥයන්, ඉංජිනේරුවන්, වෛද්‍යය ක්ෂේත්‍රයේ අය රට හැර ඇමරිකාවට යනවා. සුළු පිරිසක් එංගලන්තයට සහ අනෙකුත් යුරෝපීය රටවලට යනවා. පසුව හිට්ලර් යුදෙව් සංහාරය අරඹනවා. ලක්ෂ 60 ක් යුදෙව්වන් මේ වගේ කඳවුරු තුල ඝාතනය වෙනවා. යුදෙව්වන් පමණක් නෙවෙයි තමන්ට එරෙහි ජර්මානුවන් සහ තමුන්ගේ හොඳම හමුදා සගයන් පවා ඔහු විසින් ඝාතනය කරනවා. හිට්ලර් 1939 දී පෝලන්තය ආක්‍රමණය කිරීම නිසා ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. එහෙත් පසුව ප්‍රංශය යටත් වෙනවා. රුසියානු නායක ස්ටැලින් සමග එදිරිවාදිකම් අත් හැරීමේ ගිවිසුමකට එලඹෙන හිට්ලර් ඔහුගේ විස්වාසය දිනාගෙන හොඳ මිතුරෙක් බවට පත් වෙනවා. හිට්ලර් ජර්මනියේ සමාජවාදී පක්ෂයේ නායකයා නිසා ස්ටැලින් ඔහුව තදින්ම විස්වාස කරන්නේ බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්ගේ අනතුරු හැගවීම්ද නොසලාකයි. ස්ටැලින් සිහින මවනවා හිට්ලර් ලවා මුලු යුරෝපයම සමාජවාදී කඳවුරට එකතු කර ගන්න. නමුත් අවසානයේදී රුසියාවේ අගනුවර ස්ටැලින්ග්‍රෑඩ් වෙනකම් ජර්මන් හමුදා ආ පසුවයි ස්ටැලීන්ට සත්‍යය වැටහෙන්නේ. ඒ වෙනවිට රුසියාවට ලක්ෂ 6 ක් පමණ සොල්දාදුවන් අහිමි වෙලා. පසුව රුසියානු හමුදාව මෙහෙයවන අති දක්ෂ මාෂල් වරු දෙදෙනෙක් දක්ෂ යුද ක්‍රමෝපායන් අනුගමනය කරමින් ජර්මන් හමුදාවේ ලක්ෂ 4 ක් කොටු කර සිර අඩස්සියට ගන්නවා. වියරුවූ රුසියානු හමුදාව අතින් අහුවෙන හැම ජර්මානුවෙක්ම කෲර ලෙස ඝාතනය වෙනවා. රුසියානු හමුදාව එන ආරංචියට මුලින්ම දිවිනසා ගන්නේ ජර්මන් කාන්තාවන් සමූහ දූෂණයට ඇති බිය නිසා. රුසියානු හමුදාව රුසියාවේ සිට ජර්මනියට ඇති සියලු රටවල් අල්ලා ගන්නවා. එතැනින් නොනැවතී ජර්මනිය කරා ගොස් බර්ලීනයට ඇතුල් වෙනවා. හිට්ලර් දිවි නසා ගන්නේ එවිටයි. බර්ලීනයට ඇතුළු උන රුසියානුවෝ තම දෑකැත්ත සහ මිටිය සහිත රතු ධජය ඔසවනවා. රුසියාව තුල ජර්මන් හමුදාවේ පරාජයට සීත ඍතුවත් බලපෑ බව කිව යුතුයි. තවද 1944 මුල් බාගයේදී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය ප්‍රධානව කැනඩා, ඕස්ට්‍රේලියා මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි හරහා කල ආක්‍රමණය නිසා ජර්මන් හමුදාවට සතුරු පෙරමුණු දෙකකට විරුද්දව එකවර සටන් කරන්න සිද්ද උනා. රුසියාවට පහර දීමෙන් තමන් ලොකු වරදක් කල බව හිට්ලර් පිලිගත්තා. ඔහු රුසියාවට පහර නොදී ඉංග්‍රීසි ඕඩය තරණය කර බ්‍රිතාන්‍යයට පහර දුන්නා නම් ලෝක ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුනා. ඇමරිකාවට හිට්ලර් සමග ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඇමරිකාව යුද්ධයට ආවේ ජපනුන් විසින් පර්ල් වරායට පහර දීම නිසයි. කෙසේ උවත් හිට්ලර් යුද්ද නොකලා නම් අද ඇමරිකාවේ ස්ථානය ගන්නේ ජර්මනියයි. ඔවුන්ගේ සොයා ගැනීම් සහ තාක්ෂණය විශ්මය ජනකයි වගේම අදටත් ලොව ඉදිරියෙන්ම සිටිනවා. අදටත් ලොව ප්‍රචලිත ප්‍රධාන නිෂ්පාදන සහ සන්නාම ජර්මනිය සතුයි. Benz, BMW, Volkswagen වගේම Siemens, Bosch (GMBH) වගේ ආයතන හිට්ලර් වෙනුවෙන් යුද උපකරණ හැදුවා. හිට්ලර්ගේ බල උන්මාදය නිසා ජීවිත ලක්ෂ ගානක් විනාශ වී, රටවල් ගානක් විනාශ වී, ජර්මනියත් බිමට සමතලා උනා. ඒ දෙවෙනි ලෝක යුද්දය සිදු නොවුනා නම් අද ලෝකය දැනට වඩා ගොඩාක් දියුණුයි. දෙවෙනි ලෝක යුද්ධයේ ජර්මනියේ පරාජය නිසා 15,000 ක් ජර්මන් විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් යටපත් උනා. ඒවා නැවත ප්‍රතිනිර්මාණය වෙන්න දශක ගණනාවක් ගත උනා. අදටත් බැලස්ටික් මිසයිල, රොකට් සඳහා යොදා ගන්නේ නාසි ජර්මන් තාක්ෂණයයි.
@wijayasekarakudaligamage7868
@wijayasekarakudaligamage7868 3 жыл бұрын
ජාති වාදයෙන් ජනතාව උන්මාද කර බලය ලබා ගෙන උද්දාමයට පත් වැඩි බලය ඇත්තවුන් අතින් සුලු ජනතාව පීඩා වට පත් කර ,උන්ගේ දේපොළ පවා පවරාගෙන මහ ජාතිය අතට පත් කිරීම මගින් හිට්ලර් 1939 බලය රදවා ගැනීම , ව්රුද්ධ දේශපාලන මත දැරුවෝ උසාවි හෝ කොම්සන් මගින් සිර ගත කිරීම මරා දැමිම,එදා සිද්වූ දෙය අද ලංකාවේ නිවැරැදි ව වර්තමානයේ සිදුවේ!! අනාගතයේදී අපටත් ලෝකල් හිට්ලර් කෙනෙක් ලැබ්නවා නොඅනුමානයි !!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීමට ❤️❤️
@piumam1556
@piumam1556 3 жыл бұрын
oya kohenda mechchara wisthara dena gatte.math video wagayak ahamben dekkata passe matath asa hithuna wisthara dena ganna.ethakota a kale echhara minissu maraddi ewata wiruddawa wada karanna kisima kenekta beri une ai?
@piumam1556
@piumam1556 3 жыл бұрын
oya godak wisthara dannawa kiyala therenava.danna dewal thawa tikak therum karala denna puluwan nam loku deyak. anith eka hitlar podi lamainuth meruwe ai?
@erandakaw
@erandakaw 3 жыл бұрын
@@piumam1556 ස්තූතියි. හිට්ලර්ගේ නාසි හමුදාවේ යුද බලය ඉදිරියේ ගොඩක් රාජ්‍යයන් සලිත උනා. හිට්ලර්ගේ යුද ශක්තිය සහ යුද තාක්ෂණය ඉතාමත්ම ඉහළයි. ඒක නිසා හිට්ලර් සමග යුද්ද කිරීම ලේසි පහසු දෙයක් නොවන බව අසල්වැසි රටවල් දැනගෙන සිටියා. ඔවුන් සටනක් නොකරම යටත් උනේ හෝ සුළු සටනක් කොට යටත් උනේ ඒකයි. හිට්ලර්ගේ කුරිරුකම් ගැන යුද්ධයට පෙර ජාත්‍යන්තරයට තොරතුරු ගියාට 1939 න් පසු එහෙම තොරතුරු ගියේ නෑ. පොදුවේ හිට්ලර් කුරිරු පාලකයෙක් බව ලොව දැනගෙන හිටියත් සමූහ ඝාතකාගාර ගැන ලොව දැනගෙන හිටියේ නෑ. මගේ මුල්ම කොමන්ට් එකෙත් කියා ඇති පරිදි මේ ඝාතන කඳවුරු සොයා ගන්නේ අහම්බෙන්. රුසියානු හමුදාව ජර්මනියේ තොරතුරු රැස් කරන්න යොදවපු රුසියානු ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කල චායාරූප ශිල්පියෙක් ගුවනින් ගත් චායාරූප විෂ්ලේෂණය කිරීමේදී මේ අරුම පුදුම ගොඩනැගිලි සමූහය සොයා ගැනෙනවා. හිට්ලර් තම සමූහ ඝාතන ක්‍රියාවලිය ලෝකෙන් වසන් කරන්න උත්සාහ කලා. කොටින්ම මේ ඝාතන කඳවුරු ඇතුලට යනකන් සමහර විට ගෑස් කාමරය තුලට යනකන් ඒ මරන්න ගිය මිනිස්සුන්ගෙන් පවා ඒ දේ වසන් කලා. ඇතුලට ගිය කෙනෙක් එලියට ආවෙත් නෑ එන්න ඉඩ තැබුවෙත් නෑ. ඉතින් මේ සමූහ ඝාතන ක්‍රියාවලිය ලෝකෙන් වසන් උනා. හිට්ලර් ඝාතන ක්‍රියාවලිය අරඹන්නේ ජර්මනිය තුළින්මයි 1935 වගේ කාලයේ සිට. අංගවිකල අබ්බගාත දීර්ඝකාලීන ලෙඩ රෝග වලින් පෙළුනු කුඩා ළමයින්ට සයනයිඩ් විදලා මැරුවා. පසුව ඔවුන්ව ගෑස් චිමිනි තුල පිච්චුවා. ඒවට පුහුණු කරපු හෙදියන් දොස්තරවරුන් හිටියා. ඔවුන් සිනා සෙමින් දරුවන්ට සුරතල් බස් දොඩමින් ආදරෙන් කතා කරමින් කුඩා ළමයින්ට සයනයිඩ් ඉන්ජෙක්ෂන් ගැහුවා. ඒ විදියටම වැඩිහිටි රෝගී, අබ්බගාත අයත් ඝාතනය කලා. මෙහෙම ඝාතනය කරන්න ප්‍රධානම හේතුව ඔවුන්ව නඩත්තු කරන්න රජයේ මුදල් වැය වීමයි. පසුව මේ ක්‍රමයට ම රට තුලදීම යුදෙව්වන් ඇතුළු අනෙකුත් ජාතීන් ඝාතනය කලා. එය ඉතා රහසිගත ක්‍රියාදාමයක් උනා.
@wasanthadissanayka728
@wasanthadissanayka728 3 жыл бұрын
මම දෙවන ලෝක යුද්දය ගැන පොත් වලින් බොහෝ කරුණු දැන සිටියත් මේ වීඩියෝ වෙන් මා යතාර්ථවාදී අවබෝදයක් ලැබුව, ඔබගේ සියළුම වීඩියෝ අද්‍යාපනය ලබන ළමයින්ට බොහෝ වටිනවා, ඔබ මානව හිතවාදී උතුම් මිනිසෙක්,
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@renukasandamali9905
@renukasandamali9905 3 жыл бұрын
නොදන්නා දේ කියා දෙන ඔබට බොහොම ස්තුති 🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@sudanthafernando921
@sudanthafernando921 3 жыл бұрын
මොලයක්නමිි මොලයක් තමා ආදරෙයි ඔබතුමාට. දීර්ඝායුෂ ලැබෙිිවා.
@dhammikaamarathunga8930
@dhammikaamarathunga8930 3 жыл бұрын
I am very thankful to you, excellent , the best video I've ever seen . I'm so happy because you are a pure sri lankan
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st Жыл бұрын
දැනුවත් කලාට ඔබතුමාට ස්තූති
@kamilasinnen88
@kamilasinnen88 3 жыл бұрын
අපි ඉන්නේ Poland වල, ඒත් අපි තාම මේක බලන්න ගියේ නෑ... ඒත් මේක බැලුවම යන්නම හිතුනා.Thank you very much...🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@priyanthpriyanth5923
@priyanthpriyanth5923 3 жыл бұрын
Hi kamila lagadi mamath dubai wala idan poland enna inne.poland wala wisthara tikak awanna.
@vvonder69
@vvonder69 3 жыл бұрын
@@priyanthpriyanth5923 අයියෙ ඔයා ඩුබායි ඉදල පෝලන්ඩ් යන්න දැම්මෙ කොහොමද?
@sharpmezz7699
@sharpmezz7699 2 жыл бұрын
@@vvonder69 boru bn oka tissamaharame inne
@wbsujithpriyankarapriyanka8207
@wbsujithpriyankarapriyanka8207 3 жыл бұрын
Godakma hodai.math asawen balanawa ayyage video
@rashanpramuditha9650
@rashanpramuditha9650 3 жыл бұрын
හොද වීඩියෝ එකක් good luck
@jineshniranjana3195
@jineshniranjana3195 3 жыл бұрын
ඇඟ හිරිවැටෙනවා විස්තර අහනකොට. තවත් වටින, දැනුමෙන් පරිපූර්ණ වීඩියෝ එකක් ගෙනාවාට ඔබට ස්තූතියි මිත්‍රයා. ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජය.
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
🙏
@wathsaladeepthi1694
@wathsaladeepthi1694 2 жыл бұрын
ඔබතුමා ගේ තවත් වැදගත් වටිනා වීඩියෝවක්
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්.සර්ගේ පැහැදිලි කිරිම නියමයි....
@ssliyanage7306
@ssliyanage7306 3 жыл бұрын
බොහෝ දේ දැනගත්තා සරල පැහැදිලි කිරීම් බොහොම ස්තුතියි ඔබ‍ට බුදුසරණයි ජේසු පිහිටයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 3 жыл бұрын
16:40 මේ කියන ටික.. එයාලාදන්නෙ නෑ එයාල මැරෙන්න යන්නෙ කියල.. හිතන්න එයාල කොච්චර සන්සුන් විදියට ඒ මරනයට යන්න ඇද්ද.. මුකුත්ම නොදැන💔
@surangatelge597
@surangatelge597 Жыл бұрын
❤ THANKS FOR THE ALL, WOW NICE TIME AND ENJOY THE TIME SIR, GOOD LUCK 👍 , GOD BLESS YOU, FROM THE ( SRILANKA )
@mrmadushanperera
@mrmadushanperera 3 жыл бұрын
Remembered the Movie "THE BOY IN THE STRIPED PIJAMAs". Thank you for the nice Video in Poland.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@rushijayasinghe2380
@rushijayasinghe2380 3 жыл бұрын
Yes I've read many books about this.. The Boy In The Striped Pajamas.. Auschwitz.. The Tattooist of Auschwitz etc.. I still can't believe ppl can be cruel this much.. 😢
@samanthanamal5460
@samanthanamal5460 3 жыл бұрын
Kiyawala..film balala thibunata firt time dakke..👍 great sir
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
ඇත්තටම ඔබතුමාට කොහොම ස්තූති කරත් මදි...ලෝක යුද්ධ සම්බන්ධ දේවල් දැනගන්න මට මාර ආසාවක් තියෙන්නෙ... පුලුවන් හැමදෙයක්ම හොයාගෙන කියවනව..ඒත් ඕවා බලන්න අවස්ථාවක් නෑ..ලෝක යුද්ධ සම්බන්ධ ෆිල්ම් නම් බලනව හොය හොය..ඒ අතරින් හොඳම එක " schindler's list " ...බොහොම ස්තූතියි අපිත් එක්ක ඔබ අත් දකින දේවල් බෙදාගන්න එකට... පුදුම වටින වැඩක් මේක ❤🙏🇱🇰
@gayathrihewage
@gayathrihewage 2 жыл бұрын
මිනිස් ජීවිත 1200ක් බේරගත්ත Schindler..when he died, he had failed in both business and marriage😥he deserved more than that😞
@wijayasirisiri7218
@wijayasirisiri7218 3 жыл бұрын
ගොඩාක්ම ස්තුතියි නොදැනුවත් අය කොච්චර ඇද්ද මෙහෙම හරි දැනගන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි තව.ඔය වගේ තැන් දැනගන්න සලස්වන්න ඔබතුමාට බුදු සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️
@amigo...maleke418
@amigo...maleke418 3 жыл бұрын
නියමයි මම හොයපු story එකක් . මේ චැනල් එක set උනේ... අරා ගෙ morning show එකෙන් ඔයාට වගේම අරාටත් thanks කියනව මේකෙන්ම ... wow muito bom vamos 👏👏👏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔයාටත් ❤️❤️❤️
@danushkaasela9530
@danushkaasela9530 3 жыл бұрын
හොඳ වීඩියෝ එකක් බලන්න ගොඩක් ආසයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@dilankarunarathna8176
@dilankarunarathna8176 4 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතිය ඔබතුමාට ...ජයවේවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔයාටත් ස්තුතියි ❤️
@rwk9775
@rwk9775 3 жыл бұрын
Thanks💓💓සෑහෙන්න වටිනා වීඩියෝ එකක් මේක..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@kasunliyanage9416
@kasunliyanage9416 3 жыл бұрын
බොහෝමයක් ස්තුතිය .ගොඩාක් දැනුවත් උනා . ස්තුතිය නැවත
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@channapradeep9443
@channapradeep9443 3 жыл бұрын
සුදන්තක අයියගේ දනුමනම් හරිම වටිනවා, නිකමටවත් නෙට් එකේ මේ වගේ දේවල් නොසොයන උන්දලට . හරි වටිනවා 💖💖💖
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ssug1960
@ssug1960 Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට♥
@isurianupama7028
@isurianupama7028 2 жыл бұрын
ගොඩාක්..පිං.අපවත් දැනුවත්කර නවට
@fernandokavi6863
@fernandokavi6863 3 жыл бұрын
බෙස්ට් ඔෆ් ද බෙස්ට්..best of the best traveler
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 3 жыл бұрын
"වෘකයන් අතර නග්නව" පොත හොයාගෙන හරි කියවන්න. කදවුරේ ජීවිත ගැන හොද අදහසක් ගන්න පුලුවන් ඒකෙන්. නියමයි අයියෙ ඔයාගෙ වීඩියෝ. ජය වේවා👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️🌹
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 3 жыл бұрын
මාත් පුස්තකාලෙකින් කියෙව්වෙ. බෲනෝ ආපිට්ස් කියන කෙනා ලියල තියෙන්නෙ.එයත් කදවුරේ හිරකාරයෙක් විදියට ඉදල නිදහස් වුන කෙනෙක්. සිරිල් c පෙරේරා පරිවර්තනය කරල තියෙන්නෙ. පොත් කඩවල ඇති පොත
@malawarasenaka3894
@malawarasenaka3894 3 жыл бұрын
@@lakshithamaduranga1283 හම්බ වුනොත් මටත් කියන්න.
@amilamadushan8201
@amilamadushan8201 3 жыл бұрын
Mamath kiyawauwa
@jemilamohamady2531
@jemilamohamady2531 3 жыл бұрын
Thanks
@pasindunimesh697
@pasindunimesh697 3 жыл бұрын
Ithaa watina vedio ekak. ❤️
@w.t.sindunil2956
@w.t.sindunil2956 2 жыл бұрын
විශිෂ්ඨයාණෙනි, මාපොතින් කියවපු කාරණා වලට ඔබ ජීවයදුන්නා ඔබසමගම පරිසරය අත්වින්දා ඔබ මෙහිදීද ඔබ මබවට පත්කළා අති විශිෂ්ඨ මිනිසෙකි ඔබ ඔබට සදා ✌
@thiwankamadhubashanasamara3988
@thiwankamadhubashanasamara3988 3 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරනවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@CoolDude-cs6kv
@CoolDude-cs6kv 3 жыл бұрын
සුදන්තක මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි සහ බොහොම පිං සවිස්තරාත්මකව ලෝක ඉතිහාසයේ අමරණීය මතක අපි ඉදිරියට ගේනවට..හරසුන් දේවල් Trending වෙන මෙවැනි කාලෙක ඔබේ කාලය,ශ්‍රමය හා මුදල් වැය කරල මෙවැනි තැන් වලට සංචාරය කරල අපිටත් ඒ දේවල් පෙන්නල ඔබ කරන සේවය අති මහත්..කීප විටක්ම ඔබේ Videos suggest වී තිබුනත් අද තමයි අවස්තාවක් ලැබුනෙ බලන්න.අවුශ්විට්ස් කඳවුර පිලිබඳ යම් යම් අවස්තාවල කියවා අසා තිබුනත් සවිස්තරාත්මකව දැක ගත්තෙ අද.ඔබේ මේ ඉදිරිපත් කිරීම දැකල ,ව‍ර්ථමානයේ ආර්ථිකය අතින් හැකියාව අඩු උනත් කෙසේ හෝ අනාගතයේ දිනක ඔබ වගේම ලෝකයේ මෙවැනි වැදගත් ඓතිහාසික ස්තාන වලට ගිහින් දැක බලා ගන්න මා තරයේ සිතා ගත්තා.ලෝකයේ තවත් මෙවැනි වටිනා ස්ථාන අප වෙත ගෙන එන්න සුදන්තක ඔබට ශක්තිය ලැබේවායි පතමි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා comment එකට ❤️❤️
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
ඔබතුමාගෙ චැනල් එක මට හමුවුනේ අද.. මං පොත් වලින් මේ ගැන කියවල තිබුනට අද තමයි දැකගන්න ලැනුනේ.. ඔබතුමාගේ විස්තර කිරීමත් හුගාක් වටිනවා.. බොහෝම ස්තුතියි.. ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@nadundeemantha9526
@nadundeemantha9526 3 жыл бұрын
අයියේ මාරයි... පට්ට... දිගටම කරමු............👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි මල්ලී ❤️❤️
@dunuwilagelushan5159
@dunuwilagelushan5159 3 жыл бұрын
I am proud to support your effort. These are very valuable and it’s a dream to visit these places one day.
@chathuabesiriwardana1149
@chathuabesiriwardana1149 3 жыл бұрын
Thank you so much aiya. Oya nisa godak dewal dana gathta. Godak pin oyata. Harima lassanata pahadiliwa kiyala denawa. Budu saranai
@surangarathnayaka5580
@surangarathnayaka5580 3 жыл бұрын
ayya supiri..jayakodi tours api godak asawen baluwa.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@kumudiniwijesinghege8094
@kumudiniwijesinghege8094 3 жыл бұрын
First time I saw this place in your video.Thanks
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️
@upulhettiarachchi6187
@upulhettiarachchi6187 3 жыл бұрын
සෑහෙන්න වටිනා වීඩියෝ එකක් මේක ස්තුතියි
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 3 жыл бұрын
හරිම දුකෙන් බැලුවේ අංකල්ල්😕😌😌😌😌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anukelum4748
@anukelum4748 3 жыл бұрын
ඉතා වැදගත් කරුණු රාශියක් දැන ගත්තා , ස්තූතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@UdarasLife
@UdarasLife 2 жыл бұрын
අද තමයි ඇත්තටම මේ දේවල් දැක්කෙ දැනගත්තේ.ගොඩක් ස්තුති අපිට මේ කරන කැපකිරිමට ❤️‍🔥
@freefireoffcialformathiya6694
@freefireoffcialformathiya6694 3 жыл бұрын
හිට්ලර්ගෙ පරික්ෂණ ගැන විඩියො එකක් දන්නකො
@rohanaabeyrathna5716
@rohanaabeyrathna5716 3 жыл бұрын
Oyage Hama video ekakma supiri.asai attatama.apinam eheta Enna pinkarala Naha ewa balanna.mehemahare pennuwata thanks oyata . suba anagatayak oyalata sudantha mahattayo.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️
@kumaridasanayake523
@kumaridasanayake523 3 жыл бұрын
OMG what a terrible incident .I saw it in the movie .but this is genuine original places .when u explain u also stuck .it comes to us.and wish never to happen again anywhere .Thank you for going to that place It ,s a very painful story
@ravindrawishwajith4585
@ravindrawishwajith4585 3 жыл бұрын
ඔබගේ කැපවීමට බොහොම ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@bravelanka5602
@bravelanka5602 3 жыл бұрын
Many thanks for your video. It is very useful.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@rathnayakemayumi3268
@rathnayakemayumi3268 3 жыл бұрын
Kotharam hit wedana denna athida aththa tama mama aduwa!obata godak stuthi apita balanna noheki dewal dekimata selesweema gena. budusaranai deergayu wewa obata
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@sunildissanayake
@sunildissanayake 3 жыл бұрын
Thanks bro thanks you very much your affection and kindness bless you
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍👍❤️
@nihalperera2755
@nihalperera2755 3 жыл бұрын
Thank you, very sad, very nice ,, 🙏🌹
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😥❤️❤️❤️
@dms.karunarathnakarunarath5175
@dms.karunarathnakarunarath5175 2 жыл бұрын
කුරිරු ඒකාධිපති පාලකයෙක් උනත් ඔහුගේ ජීවිතේ අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 3 жыл бұрын
Good presentation, thank you.
@Bkwww2
@Bkwww2 3 жыл бұрын
Good video
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
😢😢 I Live in Europe since meny years I was thinking to visit Auschwitz, but I didn't mennege😢it's very difficult NOT TO cry. I am a very emotional person,😢thank you so much for this information😢and the vedio.GOD bless you❤💐😢
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear ❤️❤️🌹🌹
@nadund1
@nadund1 3 жыл бұрын
වටිනවා
@ප්රබූ
@ප්රබූ 2 жыл бұрын
ඒත් හිට්ලර් එක් අවස්තාවකදී කියල තියෙ අනාගතේදි යුදෙව්වන් මහත් සමාජයටම හිසරදයක් වන බව.එදාට ඔහු කරපු දේ වැටහෙයි යන්න ❤️ වර්තමානෙ ක්‍රමයෙං යුදෙව්වන් ආක්‍රමන සදහා අරාදින බව පෙනෙනව අනාගතයෙදි හිට්ලර්ගෙ අනාවැකිය සපල වන කරුනු වර්තමානයෙදි ඉඟි කරයි
@pathumikumarika6849
@pathumikumarika6849 Жыл бұрын
Eka thamai watinakama ydewwan yanu alu mathin Nangi siti jathiyak ownge buddimath bawa watahaganna israyala yanu danaya lowa athi balawathma rajaya bawa mage hagimai mak nisada yath awasan anthayatama gos nawatha thamangema jathiyak saha balawathma ratak gadanagu nisai
@lankameitech9300
@lankameitech9300 11 ай бұрын
පොහොට්ටුවට ඡන්දෙ දීපු බයියෙක් නේද උඹ
@ප්රබූ
@ප්රබූ 11 ай бұрын
@@lankameitech9300 මම j v p එකටයි දුන්නෙ දැං නං ඒකට දෙන්නෙත් නෑ ආයෙ ඔක්කොම හොරු අනික හිට්ලරුයි පොහොට්ටු කාරයොනුයි අතරෙ සම්බන්දෙ මොකද්ද මොලේ නැද්ද
@ප්රබූ
@ප්රබූ 11 ай бұрын
@@pathumikumarika6849 ඊස්‍රායෙලෙ සුරංගනා කතා ගහල උබල මොට්ට වෙලා තියෙන්නෙ 😅😅 ඇමරිකාව නැත්තං අලු ගසා දාල නැගිනින්නෙ නෑ 😅😅 ඔච්චරම බලවත් නං ඇයි ප්‍රසිද්දියේම ඊස්‍රායලෙට විරුද්ද ඉරානයට රුසියවට ගහන්නැත්තෙ බය නිසා ගැහුවොත් තියෙන චූටි ඉඩම් ටියකත් නැතිවෙන නිසා 😅😅 න්‍යශ්ටික අවි තියෙන්නෙ 93 යි පාකිස්තනෙටත් තියෙ 200 කට වඩා ඉරනයට න්‍යශ්ටික අවි නෑ ඒත් ලොකු හමුදාවක් සහ බලවත් ආයුද තියෙ සහ ඉරාන්පාක්ශික ඉස්බුල්ල වගෙ කන්ඩයම ලෝකෙ හැම රටකම ඉන්නවා 😅😅 ගාසාතීරය කියන්නෙ දුර්වල ඉස්තනයක් ඊරායලෙ ඔච්චර මහලොකු රටක් නං ඉරානයට ගන්න ඕන ඒත් නෑ බයයි 😂😂
@Handlethis-g3d
@Handlethis-g3d 2 ай бұрын
ඌ කියන්නෙ ​@@lankameitech9300 ඇත්ත බන්. සිරාවටම අනාගතේදි ඊශ්‍රාලය ලොකු හිසරදයක් වෙයි
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
මරණයේ දොරටුව | Auschwitz Concentration Camp - Part 2
13:37
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 341 М.
Auschwitz One Day | Special | Full Documentary
51:37
criminals and crime fighters
Рет қаралды 2,6 МЛН
70. බටලන්දේ වධ කඳවුර - තිරිසන් සමයක ඇත්ත කතාව
46:32
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН