Australia වේ අපේ ගෙදර Christmas 🎄 🎅 අම්මිලත් ආවා 🥰- Sangeeth Dini Vlogs| Christmasvlog

  Рет қаралды 505,186

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 602
@nimashamadushani985
@nimashamadushani985 9 ай бұрын
ලන්කාවෙ බහුතරය අහන්න කැමති පොඩි කාලෙ කට්ට කෑව, තුන් වේල කන්න නැතුව ඉදලා අමාරුවෙන් දැන් ඉන්න තැනට ආවා වගේ කතා විතරයි .... ඒව පම්පෝරි නෙවෙයි ... යමක් කමක් තියෙන පවුලක ලමයෙක් , පොඩි කාලෙ ඉදලම හොඳ ඉස්කෝලෙකට ගිහින් , පොඩි කාලෙ ඉදලම ජයග්‍රහණම ලබලා, දක්ශ තාවය නිසාම වෙන රටකින් ශිශ්‍යත්වයක් දීලා , හොඳ උපාදියක් අරන් , ගොඩක් අයගෙ ඩ්‍රීම් ජොබ් එකක් වන ගුවන් සේවිකා වුර්තියටත් උඩින්ම තේරිලා, ඒකෙත් ඇඩ් එකට අරගෙන , ඒ මදිවට රගපාන්නත් චාන්ස් හම්බ වෙලා ජනප්‍රියත් වුනාම මිනිස්සුන්ට දිරවගන්න බෑ , කුහකත්වය මතු වෙනව. ඕනෙ තරම් ගොබ්බසේනලා ඇවිත් වැඩකට නැති විකාර කියවන ඒව හොඳයි
@renukagamage3449
@renukagamage3449 9 ай бұрын
Sahateka atha ouakevea🎉🎉
@නිකිණි
@නිකිණි 9 ай бұрын
ඊර්ෂයා කාරයින්ට ඊර්ෂයා කරන්න ඇරලා ලස්සනට ගමනක් යනවා , සුබ නත්තලක් වේවා සැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤
@NuhansaSasmini-hg5vl
@NuhansaSasmini-hg5vl 9 ай бұрын
කවුරු මඩ ගැහුවත් උන් උන්ගේ ජිවිතේ උපරිම විදිනවා ♥️❤️🥺
@sudarshibandara4917
@sudarshibandara4917 9 ай бұрын
කවුරු මඩ ගැහුවත් දිනිති එයාගේ ජීවිතේ හරිම ලස්සනට විදිනවා.ආදරෙයි දෙන්නටම... ❤❤❤❤❤❤❤❤❤ Merry christmas 🎅🎅🎅🎅🎅❤❤❤❤❤😘😘😘😘😘
@sajithnethu8343
@sajithnethu8343 9 ай бұрын
Ubala dennata loke wate gewal.australia ape gedara dubai ape gedara singapore ape gedara.mongle da neththam jathake aulakda ?🤣🤣😀😀😁😄😄😅🥺
@nilanthifernando4744
@nilanthifernando4744 9 ай бұрын
හැම දෙමව්පියන්ට මෙහෙම ලස්සනට ජිව්තය ව්දින, තම දරුවන්ටද ලැබෙන්න කියලා පතනවා ,මෙ දරුවන්ටත් ජිව්තය පුරාවටම නිදුක් නිරොගි සුභම සුභ නත්තල් සහා සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතනවා තුණුරුවන්ගෙම සරණයි
@sanjeewanisanjeewani6250
@sanjeewanisanjeewani6250 9 ай бұрын
🎉 සුභ නත්තලක්
@niranjalaamarasiri9938
@niranjalaamarasiri9938 9 ай бұрын
ජීවිතේ විදින මිනිස්සු ❤❤ ආදරේ හිතෙනවා දැක්කම ❤❤ මිනිස්සු ඉතින්. මඩ ගහන්නේ මෙය දරාගන්න බැරි නිසා ❤ ආදරේ හිතෙනවා ඔයාලට❤❤ ජයෙන් ජය❤❤
@ChandralathaFernando-w2o
@ChandralathaFernando-w2o 9 ай бұрын
අනිවාර්යයෙන් නොහැකි අයට දරා ගන්න බැ
@sureshsura7812
@sureshsura7812 9 ай бұрын
දිනිති අක්කේ සංගීත් අයියේ අම්මා,තාත්තා යි වාරා අයියා ටයි ඔක්කොමට සුභම සුභ නත්තලක් කියලා විෂ් කරනවා ❤❤🎉🎉🎉✨🌟❤️🌲🌲🌲🌲🌲⛄⛄⛄⛄⛄⛄⛄☃️☃️☃️🍬🍬🍬
@kantirathnaya5052
@kantirathnaya5052 9 ай бұрын
🎉
@prasadwaragoda
@prasadwaragoda 9 ай бұрын
❤❤
@asranaweera1661
@asranaweera1661 9 ай бұрын
අනේ ශෝයි...❤❤❤. මෙයාලා ජීවිතේ සතුටින් විදිනවා..ආදරේ හිතෙනවා.. ලංකාවේ කුහක මිනිස්සු මේ ලස්සන කටකාර කෙල්ලගෙන් කියවුන වචන ටිකක් අල්ලගෙන වේලක් කාලා අනිත් වේල හිගා කාලා පෝස්ට් හද හද මඩ ගහ ගහ වැළලෙනවා... 😂😂😂පවු උන්... 😅 මේ අපිට home tour එකක් දාන්න...😍😍😍
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 9 ай бұрын
අක්කි❤️අයියා❤️අම්මි❤️තාත්ති❤වරා අයියා...කට්ටියම Merry Christmas 🎅
@JeewaniPerera-qj6fr
@JeewaniPerera-qj6fr 9 ай бұрын
ලස්සන පවුලක්, හොද ආදරනීය ලේලි කෙනෙක්..තෙරුවන් සරනයි !
@deshanvihanga8693
@deshanvihanga8693 9 ай бұрын
ආදරනීය වාසනාවන්ත පව්ලක්❤
@yohandaneth-je9sx
@yohandaneth-je9sx 9 ай бұрын
ඔයාලගෙ ගෙදර ලස්සන යි
@nuhatrv4726
@nuhatrv4726 9 ай бұрын
අම්මට නත්තල් නේද .එයටත්,ඔයාලා හැමෝටමත් සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා !!!❤
@viranthibyrde9301
@viranthibyrde9301 7 ай бұрын
Make a rich cake and a love cake for you'll Christmas. Lay the Christmas table with home made milk toffees, milk rice with chicken curry, few කැවුම් කොකිස් බ්‍රෲද with jam, few cutlets, few patties, comb of plantants, coffee, a bottle of red vine - Sri Lankan style Christmas morning BF table after mid night church service.🎉❤😊
@Deshaa_R
@Deshaa_R 9 ай бұрын
මිනිස්සු මේවා දකින්නේ නෑ අක්කේ ❤️ ජීවිතේ දිනපු මිනිස්සු තමයි ඒ දෙවල් වල අගේ දන්නේ,මුකුත් නොකර එදාවේල කන්න නැතුව ඉන්න හිස් මිනිස්සු දන්නේ තව මනුස්සයෙක් ගේ අඩුපාඩු හොය හොය ඒවා ශෙයා කරන එක.ඕවා ශෙයා කරන එක පේජ් කාරයෙක්වත් ඔයාගේ මේ life achievements ගැන කියන්නේ නෑ.මිනිස්සු එහෙම තමා,ඔයා ඉගෙන ගත්ත ස්කෝලෙට ඔයා ආඩම්බරයක් නැතුව අවමානයක් නෙවෙයි.ඔයා මුකුත් හිත්න්න එපා මේ හිස් මිනිස්සු කියන කතා වලට.❤️🥰
@thakshilakusalani5652
@thakshilakusalani5652 9 ай бұрын
කවුරුහරී කියන්න ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්නේ කොහොමද කියලා...😢😢😢
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 9 ай бұрын
කවුරු කොහොම කොච්චර මඩ ගැහුවත් ඔයාල දෙන්න හරිම සතුටින් ජීවත් වෙනවා දකිනකොට හරිම ආසයි...තව තවත් ලස්සනට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා හැමදාම වගේම පදිස්සමින් ආදරෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏 දෙන්නටම❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍
@dulanjaliwijesundara8528
@dulanjaliwijesundara8528 9 ай бұрын
Akki oyala Australia walata migrate welada inne Nathan ausi walin geyak gattada??
@jayanthiginige7216
@jayanthiginige7216 9 ай бұрын
Wish Dinithi daughter and Sangeeth sin a very Happy Christmas and at the sane time wish Gennie sister and Suran brother very Happy Christmas..
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 9 ай бұрын
ඔයාලාටත් මේවගෙ සතුටින් ඉන්න හැමදාම ඉන්න ලැබෙන්න ඔනෙ merry christmas ❤❤❤ 🎉❤
@ranokaranoka6016
@ranokaranoka6016 9 ай бұрын
ඔයාලා සියළුම දෙනාට සුබම සුභ නාත්තලක් වේවා ජෙසුපිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️✝️✝️✝️✝️✝️
@sumithradevi6682
@sumithradevi6682 9 ай бұрын
සුබම සුබ නත්තලක් වේවා දුවටත් පුතාටත් ගොඩක් ලස්සනයි නත්තල් සැරසිලි සතුටින් ඉන්න හැමදාම
@bandulaatapattu55
@bandulaatapattu55 9 ай бұрын
ලස්සන ට බලන්න පුළුවන් ජයවේවා !🎉 Marry Christmas..and Happy New Year 2024 Marry
@geethkaushan1386
@geethkaushan1386 9 ай бұрын
අයියාටත් අක්කිටත් සුබ නත්තලක් වේවා ඒ වාගේම අම්ම්ටත් තාත්තිටත් සුබම සුබ නත්තලක් වේවා ❤❤❤❤❤❤❤
@chamubabah237
@chamubabah237 9 ай бұрын
දිනි අක්කි ෂෝයි මට නම්. එයා මාර cute. ❤️❤️ ආදරෙයි අක්කියෝ... සංගීත් අයියේ ආදරෙයි ඔයාලට
@ShalikaMadushani-yh4dd
@ShalikaMadushani-yh4dd 9 ай бұрын
Harima lassana adaraniya family ekak mama harima asai oyala inna vidiyata… dinithi nangi gena jara katha kiyana minissu gena dukai ai mechchara lassana minisunta paduwe inna nodenne
@shyamalishyamali9565
@shyamalishyamali9565 9 ай бұрын
Oya la denna wage adare n hitiya api den wen wela oya la denna dakiddi mata mge athithe gena godak dukai hemadama sathutin inna lebewa dennatama b.s heppy christmas ❤❤
@btsarmygirl565
@btsarmygirl565 9 ай бұрын
Merry Christmas sangeeth ayya , dini akki and all of others 🎉️🎉️
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 9 ай бұрын
ඔයගොල්ලො වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කහම ලොකු සතුටක් දැනෙනවා සුබ නත්තලක් වේවා අක්කි අයියා ❤😊
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh 7 ай бұрын
❤❤❤❤
@piyumini5776
@piyumini5776 9 ай бұрын
Oyla australia gye padinchiytda akkii
@Tharushi-nl3bh
@Tharushi-nl3bh 9 ай бұрын
Vedio eka blnn klin comment kre.hemdm sathutin inn dennma❤
@wasanthadolamawatha5377
@wasanthadolamawatha5377 9 ай бұрын
Ogollonta australiaweth home ekak thiyenawada? Eka apita kiyanna
@thusharichampika1200
@thusharichampika1200 9 ай бұрын
Oya denna thamai lassanatama jivithaya sathuten sahalluwen gewanne dennatama bs devi pihitay.
@thuduhenagedonsumith2423
@thuduhenagedonsumith2423 9 ай бұрын
Oyala denna diha balnakota hama prsnayakma amathaka wenawa.suba naththalk oyala hamotama..🎉🎉🎉🎉
@KushaniJansen
@KushaniJansen 9 ай бұрын
Merry Christmas to both of you. You'll are so lucky.
@sadamali46
@sadamali46 9 ай бұрын
මුලු ලෝකෙම අරන් බැලුවොත් කුිස්තියන් අය තමයි වැඩිම🌲🌲⛄🎅
@Sejon696
@Sejon696 9 ай бұрын
Wow ❤❤akki& ayya harima lassanai decorations okkoma..oyala dennath harima lassanai.❤ Api godaak adarei oyala dennata wagema ammitati thaththitai.hamadama sathutin inna.❤merry Christmas 🎄 ❤❤
@gayanichampika9842
@gayanichampika9842 9 ай бұрын
Oya la denna annedda. Denu Oya ge susum Rasteyadu drama aka. Harema lassanay. Happy crismas
@shereenkum4303
@shereenkum4303 9 ай бұрын
Very nice. Where in Australia? Merry Christmas ❤
@NilakshiSatharasingha-p9d
@NilakshiSatharasingha-p9d 9 ай бұрын
Mama oya dennata harima asai,❤ lovely capel😊😊😊
@ayasha8186
@ayasha8186 9 ай бұрын
සුභ නත්තලක් ඒවා පවුලේ සියලු දෙනාටම ඇතුළු වරා වරායියටත් වරායියටයි අම්මටයි තාත්තටයි සියලුම සුභ නත්තලක් වේවා ❤❤❤❤❤❤
@madushamethashara1950
@madushamethashara1950 9 ай бұрын
Mepara sanudiakkalage gedarat wediya lassanaiiiiiii kiyana aya ko
@chamirangika7928
@chamirangika7928 9 ай бұрын
දිනී අක්කි සුරන්ගනාවියක් වගේ ලස්සනයි.❤❤❤❤ Merry Christmas ❤❤❤
@Silva-m1j
@Silva-m1j 9 ай бұрын
Oyalage gedarada oya
@kumarichandrasekara5374
@kumarichandrasekara5374 9 ай бұрын
Dakkamath asa hithenawa Suba Naththalak wewa north of you hamadama oya sathuta thiyaganna
@m.s.d.childtv123
@m.s.d.childtv123 9 ай бұрын
සන්ගිත් මල්ලිගේ අම්මට සුබම සුබ නත්තලක් වේවා !ආදරෙයි දෙන්නටම ගොඩක් .බුදු සරණයි නන්ගි මල්ලි ❤❤
@inokapriyadarshani5226
@inokapriyadarshani5226 9 ай бұрын
සංගීත් ඔයාගේ අම්මාට සුභ නත්තලක් වේවා ❤
@ManoriJayasooriya
@ManoriJayasooriya 9 ай бұрын
Oyalage diyounuwa blanna haraima happy 🎉🎉🎉🎉🎉🎉
@nadeekasriyani-b2s
@nadeekasriyani-b2s 9 ай бұрын
Ane harima lassanai oyalage gedara , oyawage lassanata hinawela hamadamath sathutin inna ,, merry christmas ...❤❤❤
@sashiniyahanmi1080
@sashiniyahanmi1080 9 ай бұрын
Lassanai nangi Malli Oya dennatama suba patum🎉🎉❤❤❤❤
@srimalipriyangika3144
@srimalipriyangika3144 9 ай бұрын
අපිටත් මොනවා හරි ගෙන්න දිනී
@kwtkwt2630
@kwtkwt2630 9 ай бұрын
Subama suba naththalak wewa oyala dennatath paule hemotamath mulu mahath lokayatath jesu pihitai
@appuhamilagejeewani1567
@appuhamilagejeewani1567 9 ай бұрын
❤🎉sathutin enna ❤
@renukagamage3449
@renukagamage3449 9 ай бұрын
Lovu sanggethdinithe mery christmas both of you❤❤🎉🎉🎉😊😊😊😊
@sandu5895
@sandu5895 9 ай бұрын
Merry Christmas lovely couple 🌲🌲🌲🧚🧚🏻‍♀️🧚🧚🏻‍♀️❤❤
@DineshIreshan
@DineshIreshan 9 ай бұрын
9:05
@shanikaherath1111
@shanikaherath1111 9 ай бұрын
ගොඩාක් ලස්සනයි !!❤️
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 9 ай бұрын
වචනයක් අල්ලාගෙන fb එක පුරා ඉරිසියාවෙන් දගලන කුහක මිනිස්සු න්ට පේන්න සතුටින් ඉන්න පුතේ.. කෙනෙක් සතුටින් ඉන්නවා දකින්න කව්රුත් කැමති නෑ.. ඔයා ඔයාගේ විස්තර අසාවෙන් කියන කොට ඒවාට මඩ ගහන මිනිස්සු හැමදාම ඉරිසියාවෙන් දුක් විදි. ඔයාලා සතුටින් ඉන්න පුතා ❤
@inokasiriwardana5579
@inokasiriwardana5579 9 ай бұрын
Happy christmas nangi malli.hemadama sathutin inna.kawadawat monade awat hemadema abiyogak karaganna.
@R.Rashmi
@R.Rashmi 9 ай бұрын
අපිට නම් කරන්න දෙයක් නෑ..ගොඩක් දුකින් ඉන්නේ..ඔයලාගේ විඩ්යෝ දිහා බලන් ඉන්නවා..
@h.j.s.priyadarshaniphysicaledu
@h.j.s.priyadarshaniphysicaledu 9 ай бұрын
⛄🎅Merry christmas🎄🕯️ ❤️akka & ayya❤️
@shilasriyatha7232
@shilasriyatha7232 9 ай бұрын
Merry xmas god bless both❤️❤️
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 9 ай бұрын
Samaya sathuta piri suba naththalak Wewa .❤
@maduwanthipriyadarshani5772
@maduwanthipriyadarshani5772 9 ай бұрын
ඔය දෙන්න මේ ඕස්ට්‍රේලියාවෙ ඉඳන් නේදනත්තල් සමරන්නේ හරිම ලස්සන
@Vihas_Eksitha
@Vihas_Eksitha 9 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ.අපේ බබත් බැලුවා එයා නත්තල් සීයට හරි ආසයි thank you අක්කේ අපිටත් පෙන්නුවාට❤❤
@manelolsson8712
@manelolsson8712 9 ай бұрын
Hathara sinha family goodbless
@janakaprabath1077
@janakaprabath1077 9 ай бұрын
shaaaaa supiri oyala dennage deco wish your mery chirsmas
@AnitaPricetodd-e4w
@AnitaPricetodd-e4w 9 ай бұрын
Happy Christmas
@kalpanagamage2896
@kalpanagamage2896 9 ай бұрын
Oyala dennath ammita thaththitath suba naththalak wewa🎅🤶❤
@kawyasewmini5314
@kawyasewmini5314 9 ай бұрын
merry christmas ❤️❤️❤️❤️akka and ayya හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@siryalathakuwait194
@siryalathakuwait194 9 ай бұрын
Oyala hamotama subama suba naththalak wewaaaaa. Wish you all marry Christmas
@jjkdo
@jjkdo 9 ай бұрын
Oya magula thaws tika kalayayi! Note that!
@supuniwasana6751
@supuniwasana6751 9 ай бұрын
Ane akki harima shok oya denna adaren innawa dakkahama mata.harima sathutui
@isuriaravinda8211
@isuriaravinda8211 9 ай бұрын
Christmas lunch table ekath penwanna.
@subhashinifernando2341
@subhashinifernando2341 9 ай бұрын
Wishing you both merry Christmas God bless you 🎄🎄🎄☃️☃️☃️🎅🎅🎅🎅❤️❤️❤️❤️
@sadinikawya9964
@sadinikawya9964 9 ай бұрын
අනේ හරිම ලස්සනයි ඔයාලගේ ගෙදර ♥🥺දෙන්නටම happy christmas වගේම සුභ් අලුත් අවුරුද්දකුත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💗😘සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 💗😘❤🥺🎉
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 9 ай бұрын
අනෙ ඔය දෙන්නාගෙ කෝලම් ❤❤❤ ආනෙ ඉතින් ආදරෙයි ඔය දෙන්නාට හැමදාම ගොඩාරියක් ❤
@udeshikashamali3299
@udeshikashamali3299 9 ай бұрын
Akki guwan sawikawakda
@helankumari7059
@helankumari7059 9 ай бұрын
Adari nangiyo satutin inna paulatama adari parissamin Inna❤❤❤❤❤❤❤❤
@buddhiherath20
@buddhiherath20 9 ай бұрын
Lassanai ada vlog eka ❤
@tharangakrishan8833
@tharangakrishan8833 9 ай бұрын
Harima lassanai sathutin inna
@sashirangisewwandi333
@sashirangisewwandi333 9 ай бұрын
Merry christmas 🎉❤ ඇත්තටම ඔයාල ගොඩාක් සතුටින් ඉන්නවා. ආසයි ඉන්න විදිහ දැක්කම දෙන්නට දෙන්නා දක්වන ආදරේට . සුබ අනාගතයක් ❤
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 9 ай бұрын
Sangeeth putha oyage ammita suba naththalak wewa ❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 9 ай бұрын
merry christmas ❤❤❤❤ akka and ayya හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@RashmiPoornima-b6x
@RashmiPoornima-b6x 9 ай бұрын
Very beautiful ❤️ and marry christmas 🎅
@ImashiHerath1
@ImashiHerath1 9 ай бұрын
Ikmanin aluth vlog ekak aran enna ❤
@TecnoPop-mp2bd
@TecnoPop-mp2bd 2 ай бұрын
Hi
@Nawodya-ld7sz
@Nawodya-ld7sz 9 ай бұрын
සුහ නත්තලක් වේවා සියලු දෙනාටම...🎊️🎉️🎁😃😃
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 9 ай бұрын
මාර ලස්සනයි අක්කි ගෙදර merry chistmas both of you❤☃️🎄
@dilshanidilshani9535
@dilshanidilshani9535 9 ай бұрын
Merry Christmas ❤️❤️
@kalindunihara
@kalindunihara 9 ай бұрын
මම හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා අද තමයි ඉස්සරවෙලාම comment එකක් දැම්මෙ සුබ නත්තලක් දෙන්නටම මම ඉනෝෂා
@DilaniDilrukshi-e8x
@DilaniDilrukshi-e8x 9 ай бұрын
හරිම ලස්සනයි ❤
@dinushichamasha2251
@dinushichamasha2251 9 ай бұрын
Video ekak enakan balan hitiye dennatama merry christmas☃️☃️☃️🎅🎅🎅🎅 🎄🎄🎄🎄 love birds ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@inokasuranji5255
@inokasuranji5255 9 ай бұрын
Lassanai ade vlog akae .Happy christmas ❤❤❤
@dildisanayaka8847
@dildisanayaka8847 9 ай бұрын
Merry Christmas Both of you ❤🥰
@LovelyButterfly-oh2dq
@LovelyButterfly-oh2dq 9 ай бұрын
මම. සුබ පතනවා. ඔයාල ගේ. පවුලටම. නදුන් නිරෝගී සුභ. මං. නත්තල්. වෙවා❤❤❤❤,
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 9 ай бұрын
Adaei oyala dennata parssamata inna theruwan saranai❤❤❤❤
@janakaruff1182
@janakaruff1182 9 ай бұрын
Happy Christmas and new year to you and your family and your house very nice looking 👌 and lovely family and God blessed you family ❤❤❤❤
@සුදුසුදු-ථ8ව
@සුදුසුදු-ථ8ව 9 ай бұрын
සුබ nattalak වේවා
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 4,7 МЛН
Paradeese | Episode 58 - (2024-10-17) | ITN
20:47
ITN Sri Lanka
Рет қаралды 197 М.