තේ අල්ලන එක නෙමෙයි අපේ රස්සාව | මම තනියම මේ ගමන අවේ කවුරුත් මට උදව් කරේ නෑ - Dinithi Walgamage

  Рет қаралды 277,868

Lahiru Mudalige

Lahiru Mudalige

7 ай бұрын

#lahirumudalige #dinithiwalgamage #haritv
තේ අල්ලන එක නෙමෙයි අපේ රස්සාව | මම තනියම මේ ගමන අවේ කවුරුත් මට උදව් කරේ නෑ - Dinithi Walgamage
Lahiru Mudalige Official KZbin Channel

Пікірлер: 1 100
@user-pq3wv8ve2l
@user-pq3wv8ve2l 6 ай бұрын
මොඩයෝ ෆෝම් වෙලා බැන්නට හරියට අහල බැලුවනම් මේ කතාව 100% නිවැරදි කතාවක්❤
@dhammikapathiraja9909
@dhammikapathiraja9909 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@indikabandara7411
@indikabandara7411 Ай бұрын
Ow eka hari.
@zhuntermax
@zhuntermax Ай бұрын
😂😂😂😂
@NitenKumar-kg7yc
@NitenKumar-kg7yc 12 күн бұрын
aniwa
@sanjeedasanayake3682
@sanjeedasanayake3682 6 ай бұрын
දිනිතිට කවුරු මොනවා කිව්වත් කොහොම විවේචනය කලත් ඇය ඇත්තටම බුද්ධිමත් වගේම දක්ෂ කාන්තාවක්.
@ToxicWaste_69
@ToxicWaste_69 6 ай бұрын
Ane huke
@ScepticusHistoricus
@ScepticusHistoricus 6 ай бұрын
පම්ක තමා
@Vindhya-wu8vi
@Vindhya-wu8vi Ай бұрын
එහෙනම් බැදගනින්
@zhuntermax
@zhuntermax Ай бұрын
😂😂😂😂😂 කුනු මාලු කටක්
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 28 күн бұрын
එහෙම බුද්දිමත් උනා නම් මෙහෙම අදි මාන්න යෙන් හැසිරෙන්නෙ නෑ අනේ,
@theresejohn6108
@theresejohn6108 7 ай бұрын
දිනිති කතා කරේ එයා ගැන අනුන්ට ගැරහුවේ නැහැ අනුන්ට දොස් කිවේ නැහැ එක තමයි එයාට හරියන්නේ කට තියෙන්ඩ ඕන නැත්නම් මේ සමාජේ ජිවත් වෙන්ඩ අමාරුයි she is absolutely right All the best❤️
@sajith2176
@sajith2176 7 ай бұрын
Wright 😅😅😅සහෝදරයෝද ?
@deesharashini1670
@deesharashini1670 7 ай бұрын
​@@sajith2176mun dennage dayaka sarawak tiper wela
@asha.ranatunga2581
@asha.ranatunga2581 6 ай бұрын
​@sajith2176 No, not a Wright brother. It's called " auto correct " or "typo". Petty lives, delve on the petty stuff. 😉👈
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 6 ай бұрын
කට ඔව් ඔව් නාකි පිප්පි කටේ දාගන්න 😂
@sajith2176
@sajith2176 6 ай бұрын
@@asha.ranatunga2581 dwelve?
@RuwaniGamage-ye2sc
@RuwaniGamage-ye2sc 7 ай бұрын
ගැහැනියක් විදියට මම නම් මෙහෙම කෙලින් කතා කරන එක ගැන ආඩම්බරයි..එයා පම්පෝරි ගැහුවට මොකද ඒ මනුස්සයට පම්පෝරි ගහන්න දේවල් තියෙනවා ..ඉගෙන ගෙන උපාදි අරන් ගුවන් සේවිකාවක් වෙලා අද ජනප්‍රිය නිලියක් වෙලා හොද ආදරයක් එක්ක ලස්සනට ජීවත් වෙනවා.ඉතින් පම්පෝරි ගැහුවාම මොකද...respect you sis.❤
@deesharashini1670
@deesharashini1670 7 ай бұрын
Manasika ledek
@Bulletproof17875
@Bulletproof17875 6 ай бұрын
​@@deesharashini1670 You too
@nelunikadevindi685
@nelunikadevindi685 6 ай бұрын
මන් දිනිතිට පෞද්ගකිව කැමති නෑ ඒත් ඔයා කීව කතාව හරි මොකද අද කාලේ ගොඩක් අය තමන්ට ඇති දේකුත් නෑ තමන්ගේ ලග ගොඩක් වැරදි ඒ තියෙද්දි පම්පෝරි ගහනවා හැබැයි මෙයා පම්පෝරි ගහන්නේ එයාගෙම උත්සහයෙන් හොද තැනකට ගිහිල්ලා ඇත්තටම හොද තැනක ඉන්නවා😊 කියවනවා වැඩි කටත් වැඩි හැබැයි එයා කාන්තාව ගැන කීව හැමදේම හරි එයා ස්ට්‍රෝන්ග් වෙන්න ඕනි ගැහැණියක් උනාම කාටවත් ඩිපෙන්ට් වෙන්න හොද නෑ🤧
@DammikaW48474
@DammikaW48474 6 ай бұрын
ගැහැණියක් හෝ පිරිමියෙක් strong වෙනව කියන්නෙ තමන් ගැන ඔය තරම්ම උඩඟු විදිහට පම්පෝරි ගහන එකට නෙවෙයි. එයා ඉතා හොඳ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් අත් පත් කරගත් කෙනෙක් තමයි . ඒත් ඒ තත්වයේ ඉන්න තව කලා කාරයො ඕන තරම් ඉන්නව. අයිරාංගනී සේරසිංහ මැතිණිය තමන්ගේ achievements ගැන කතා කරන හැටි අහල තියෙනවද? කෞෂල්‍යා ප්‍රනාන්දු චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි සිගේරා..මේ හැම කලාකාරියක් ම උපාධිධාරී කලා කාරියො, දේශීය විදේශීය සම්මාන (නිල්මිණි) හිමි කරගත්තු. ඒ අය මොන තරම් නිහතමානීවද ඒ ගැන කතා කරන්නෙ??? අපේම generation එකේ කලාකාරියක් වන අමන්ධ්‍යා උත්පලී ( " රැජිනට ඇන්දා") ට විශාරද උපාධියක් තියෙනව සංගීත හෝ ගායන අංශයෙන්. ඇයගේ interview එකක් බැලුවා. ඇය මොන තරම් අහිංසක සහ නිහතමානී විදිහටද ඇගේ දක්ෂතා සහ ජයග්‍රහන ආදිය ගැන කතා කලේ. ඒ වගේ කතා කරන එකේ මොනම "strong නැති" බවක් මට නම් පෙනෙන්නෙ නෑ. මට ඒ නිහතමානී කලාකාරියන් ගැන වයසෙ සීමාවක් නැතිව ඇති වෙන්නෙ පැහැදීමක් සහ ගෞරවයක්. නිහතමානි බව, ගැහැණු පිරිමි භේදයක් නැතිව, ඕනම මනුස්සයෙක්ට තියෙන සිත් ඇදගන්නා ගතියක් කියලයි මට නම් හිතෙන්නෙ. ඒ ඉතින් මගේ අම්මා මට කියල දුන්න දේවල් හැටියට තමයි😅. එයාත් ගුරුවරියක් 😂( හැබැයි විශ්ව විද්‍යාලයක). එයාගෙ අම්මත් ගුරුවරියක් හැබැයි අත්තම්මා නම් එයාලගේ ගමේ ඉස්කෝලෙ තමයි ඉගැන්නුවෙ. මට සිංහල මුලින්ම කියල දුන්න අත්තම්මාම. තමයි කියල දුන්නෙ *"පිරුණු* *කලේ දිය* *නොසැලේ"* කියල.
@nelunikadevindi685
@nelunikadevindi685 6 ай бұрын
@@DammikaW48474 අපෙ අම්මත් මට නිතරම කියන දෙයක් තමා 'පිරුණු කලේ දිය නොසැලේ' කියන එක😊 උගත් කෙනා කවදාවත් කිසිම තැනක ඔනෑවට වඩා රගන්නේ නෑලු කියවන්නේ නෑලු එයාට සුදුසු තැන ඉබේම හිමි වෙනවලු 😊
@priyanimayadunne9158
@priyanimayadunne9158 7 ай бұрын
ඒ එයා කතා කරන විදිය. හැමෝටම එක වගේ වෙන්න බෑ. කවුරු හරි හොදින් ස්වාදීනව ඉන්නව නම් අපි සතුටු වෙන්න ඕන.
@deesharashini1670
@deesharashini1670 7 ай бұрын
Manasika ledek me pls sangeeth dr kenekta pennala beheth aran denna
@karunakaruna6954
@karunakaruna6954 6 ай бұрын
Mama kamathi charithayak.hamadama adarei.
@dilmiapeksha8916
@dilmiapeksha8916 6 ай бұрын
සිතට එකගවමනම් කතා කරන්නෙ මෙයා නියම ශක්තිමත් උත්සහවන්ත කාන්තවක්
@sandatharu6771
@sandatharu6771 6 ай бұрын
ඇයි මෙයාට බනින්නේ 🤔 ඒ එයාගේ විදිය කියලා මට හිතෙන්නේ ..ජීවිතේ විදින දිනපු කාන්තාවතක්❤️❤️
@Lazy570
@Lazy570 6 ай бұрын
Ekek bannama rallata puka dena un banino ithim🤣🤣
@himalikumari2399
@himalikumari2399 6 ай бұрын
irisiyawa me lankawe unge..
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 6 ай бұрын
හාල් කිලෝ කිලෝ එකක් ගන්න බැරිව දාස් ගානක් දුක් වෙන රටේ එයා ජීවිතේ දිනපු කෙල්ලක්
@zhuntermax
@zhuntermax 6 ай бұрын
බනින්නෙ ඒකිගෙ බොරු වලට, මේකොට හොදම නලුව සම්මානෙත් හම්බුනාලු, ගෙදර පිරෙන්න සම්මානලු, ඕව විශ්වාස කරම්න පුලුවන්ද බන්, මේ ගෑනිට කට ඇරියම පඩික්කමක්.වගෙ, කලින් පෝග්‍රම් එකෙ රැගුවෙ බදින්නැ කියල අන්තිමේදි divorced මිනිහෙක්ව බැන්ද, මේකිගෙ ඔක්කොම හොදයි කට නං මාකට් එකෙ ගෑනියෙක් වගෙ
@krishanthidissanayake8133
@krishanthidissanayake8133 6 ай бұрын
දිනිතිගෙ සම්පුර්ණ කතාව ඇහුවේ අදයි. ඇය හොද ශක්තිමත් කාන්තාවක් වගේම අනිත් හැම ගැහැණු දරුවෙක්ටම ආදර්ශමත් කතාවක්. හරිම කටකාරයී නමුත් ඒක ඇගේ පෞරුෂත්වය සහ දක්ෂතාවය. ඇගේ ජීවිතයට සුභ පැතුම් 🙏
@chamilachamila407
@chamilachamila407 6 ай бұрын
එයා කියන දෙ ඇත්ත නේ .බලන්නකෝ ඒ ආඩම්බර කතාව .අපේ කෙල්ලන්ට අද කාලේ කෙල්ලන්ට නම් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා .👍👍👍💖
@Manusha427
@Manusha427 6 ай бұрын
තමන්ගෙ උත්සාහයෙන් ජීවිතය ජයගෙන ආඩම්බරයෙන් කතාකරන්න පුලුවන් නම් ඒක රෙස්පෙක්ට්..කවුරු මොනවා කිව්වත් අදාල නෑ නේ..
@dumindiasinsala3469
@dumindiasinsala3469 6 ай бұрын
එයාගෙ කතාව 1000% ක් ඇත්ත ❤️❤️ ගෑනු ළමයෙක් විදියට ගොඩක් හිතන්න දේවල් තියෙයි එයාගෙ කතාව ඇතුලෙ ❤️❤️ 😊
@dilshalakmali6628
@dilshalakmali6628 7 ай бұрын
ඔය හෑලි ලියන එවුන්ට වැඩියෙ පොඩි හරි තමාගේ වයසට ගේමක් ගහාපු කෙල්ලෙක්.❤වල්ගම සහෝදරිය ඔබට සදා ජය
@h.g.kannangara5524
@h.g.kannangara5524 7 ай бұрын
👍❤️💐🙏🏼
@kushi784
@kushi784 7 ай бұрын
සන්ගීත් දිනී ෆෑන්ස් කුලප්පු වෙලා.පව්
@Shamsacrifice...
@Shamsacrifice... 7 ай бұрын
@@kushi784 ඇත්ත...😂😂😂😂
@onithikaveesha9142
@onithikaveesha9142 7 ай бұрын
​@@kushi784 ඔයා පව්ව්😢
@kushi784
@kushi784 7 ай бұрын
@@onithikaveesha9142 තවත් පෑන්ස් කෙනෙක් කුලප්පු වී ඇත
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 7 ай бұрын
තමන් තමන් ගැන ආඩම්බරෙන් කතා කරන්න පුලුවන් තරම්න් තැනකට ආවානම් ඇති.ආත්මශක්තියක් තියෙන කෙල්ලක් මොනවා උනත්,රගනවා වැඩි තමයි හැබැයි කවුරු මොනවා කිව්වත් එ කෙල්ලට ඔනි තැනට ගිහින් ඉන්නවා .❤
@IMATH2003
@IMATH2003 7 ай бұрын
හරිම හිස් චරිතයක්. එච්චරයි
@Shamsacrifice...
@Shamsacrifice... 7 ай бұрын
@@IMATH2003 😂😂😂
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 7 ай бұрын
​@@IMATH2003modayanta hish
@chethanakrishani
@chethanakrishani 7 ай бұрын
Mkkd e thena..😊
@Uththara2016
@Uththara2016 7 ай бұрын
Aththatama akki oya mulu kanthawantama haiyak.hama kenektama oya adarshamath. Love u dinithi akki....❤
@BuddhikaGayan-hb7ds
@BuddhikaGayan-hb7ds 7 ай бұрын
එයා හරි සරල ගෑනු ළමයෙක් ❤ මම දන්න විදිහට හැම වෙලේම කියවන්නෙ හිත හරිම හොඳ මිනිස්සු ❤️
@kudagamaks8493
@kudagamaks8493 6 ай бұрын
සත්තකින්ම ..
@sudarmachandrani9985
@sudarmachandrani9985 6 ай бұрын
Ane moda gahak ara manussatata prasna ahanna na keyawanawa ahagana inna appereyai
@user-ut2sc7xj5i
@user-ut2sc7xj5i 6 ай бұрын
එයා හරි හොද ගෑනු ලමයෙක්. ගොඩක් වාසනාවන්ත කෙනෙක්....තමන්ට තමන් ගැන ආඩම්බරයක් හිතෙන විදියට වැඩ කරගෙන ඒක ආඩම්බරයෙන් කියවන එක වැරදිද..එයා හැම අතින්ම පරිපූර්ණයි❤
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 7 ай бұрын
ලහිරු ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක දාපු එක ලොකු දෙයක්,මේ දවස් වල දිනිතිට අපලයි වගේ,මිනිස්සු පිස්සුවෙන් වගේ බනින්නෙ,කෙනෙක් ගැන හරියට නොදැන ඒ කෙනාට අපහාස කිරීම පාපයක්,❤දිනිති හොද කෙල්ලක්,❤
@viraj9931
@viraj9931 6 ай бұрын
Me wage gon wessiyo adarseta ganna epa
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 6 ай бұрын
අනේ උට්ටියේ මේකි සල්ලි දීල තමා ලහිරුගෙ ප්‍රෝග්‍රෑම් එක ගන්නෙ. මූ කොහොමට්ග් දානව මේක 😂😂 උබල වගේ මෝඩ උට්ටවල් තමා මෙවගෙ හාල් කැලි ෆෝම් කරන්නෙ. 😂😂. ගොන් උට්ටි
@DJays101
@DJays101 6 ай бұрын
😂
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 6 ай бұрын
​@@viraj9931ගොන් වේසියො කියන්නෙ ඔයා වගෙ අසhnkryo වදපු නූගත් ගෑනුන්ට..ඔයාට එ ගොන් වේ.සි ආදර්ශයට නොගෙන ඉන්න තිබ්බෙ
@zhuntermax
@zhuntermax Ай бұрын
😂😂😂😂 බයියො
@Cobra385
@Cobra385 7 ай бұрын
කටිටිය එයාට දොස් කිව්වට...එයා කියන්නෙ ඇත්ත .👌👌 හොද ගටක් තියෙන කෙල්ලෙක් ❤
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 7 ай бұрын
Ha ha
@Shamsacrifice...
@Shamsacrifice... 7 ай бұрын
ගටක් නොව පකක්...
@SadaMali-ji1qg
@SadaMali-ji1qg 7 ай бұрын
අනිවාර්යෙන්
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 7 ай бұрын
❤❤
@kushi784
@kushi784 7 ай бұрын
සන්ගීත් ගෙ වචන ...සන්ගීත් දිනි පෑන්ස්.
@lokuliyanatharushishashima163
@lokuliyanatharushishashima163 6 ай бұрын
අවුරුදු 2කට කලින් කරපු video එකක highlights අරගෙන ආයෙත් දාලා කියල හිතෙන්නෙ මට විතරද😂😂😂
@pradeepasamaradasa2661
@pradeepasamaradasa2661 6 ай бұрын
ඔව් නේද මේක පරණ එකක්
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 6 ай бұрын
හී... ඒක තමයි
@dammikamenike2536
@dammikamenike2536 7 ай бұрын
ඇත්ත මඩ ගහන්න නෙවෙයි තියෙන්නේ මේ වගේ ශක්තිමත් ගැහැණියක් වෙන්න දිනිති ඔය ආදර්ශයක්
@deesharashini1670
@deesharashini1670 7 ай бұрын
Manasika ledak
@aristosmihail4737
@aristosmihail4737 6 ай бұрын
Pissu
@zhuntermax
@zhuntermax Ай бұрын
😂😂😂😂😂 මේ ගැනි බොරු කයිවාරුනෙ ගහන්නෙ, අවු 2කට කලින් කියපු ඔක්කොම බොරුනෙ 😂😂😂 ආදර්ශෙ මරු
@mihirihettiwatta5999
@mihirihettiwatta5999 6 ай бұрын
මෙයාට තියෙන ගැටලුව ගොඩක් වෙලාවට අමුවෙන් කතා කරන එක.නැත්නම් එයා කියන දේවල්, හිතන විදිය සාමාන්‍යයි.ඒත් ගොඩක් ඉන්ටවීව්ස් වලට මුහුණ දෙන අනිත් අය මීට වඩා සංයමයෙන් හෝ හැඟීම් පාලනයකින්,සංස්කරණය කරගන්නා ලද අදහස් ප්‍රකාශනයක් සිදු කරනවා.ඒක හරි ලස්සනයි.ප්‍රිය මනාපයි.මෙයාට ඒ සංයමය නෑ.ඒත් මෙයා ගේ හොඳ අදහස් තියෙනවා
@foryou_foryou_
@foryou_foryou_ 7 ай бұрын
කට වගේම දක්ෂ ගැහැණියක් ❤ එයා එයා ගැන සතුටුයි ❤ නූගත් කෙනෙක් නෙවෙයි 🎉
@zhuntermax
@zhuntermax Ай бұрын
උගත්කම එකක් බුද්දිමත්කම එකක් නූගත්කම එකක් ගොංකම එකක්
@foryou_foryou_
@foryou_foryou_ Ай бұрын
@@zhuntermax ආ ඇත්තද😃
@zhuntermax
@zhuntermax Ай бұрын
@@foryou_foryou_ ඔව් ඒක දන්නැතුව කමෙන්ට් කරල තියෙන්නෙ කියල හිතුන
@foryou_foryou_
@foryou_foryou_ Ай бұрын
@@zhuntermax එයා කියන කතා වල ඔයාලට මෝඩ කතා කියල හිතෙන ඒව අයින් කරල හොද දේවල් ටික ගැන විතරක් අවදානය කරන්න , එතකොට හරි🙂
@zhuntermax
@zhuntermax Ай бұрын
@@foryou_foryou_ හොද දේවල් අහගන්න මේ වක්කඩවල් වගෙ පච කියෝන කැපිල පෙන්න ගිහින් පෙනිල කැපෙන ගෑනුන්ගෙ කතා බලන්න එපා බලනව නං අර වැදගත් ගැහැනු kavini nethmi induwara අවු22 දි jaguar engineer වගෙ අයගෙ කතා බලන්න, එතනදි පෙනෙයි වැදගත් කම උගත්කම මොකක්ද කියල
@user-vk3xs7hs6u
@user-vk3xs7hs6u 2 ай бұрын
දිනිති කියන්නෙ ආසම චරිතයක් 😍❤️ එයා පම්පෝරි ගහන්නෙ තමන්ගෙ දේවල්.. තමන්ට කියලා කිසි දෙයක් නොකර ගත්තු මිනිස්සු තමයි එයාට බනින්නෙ..
@yamunamuthumala3880
@yamunamuthumala3880 Ай бұрын
Yes
@zhuntermax
@zhuntermax Ай бұрын
😂😂😂😂😂😂
@SamanSaman-uv3eq
@SamanSaman-uv3eq 7 ай бұрын
ඇත්ත මේයාකට කියවනවා එත් ගුවන් සේවිකාවගේ අමාරුයි තමා එවා දකින්න ඔනේ
@sadmusic6807
@sadmusic6807 6 ай бұрын
කවුරු මොනව කිව්වත් ඇය දක්ෂ නිලියක් තමන්ගේ දක්ෂ තාවෙන් දියුණු වුණ කනෙක් ❤ටැලන්ට් කෙල්ලෙක්❤
@chamid6040
@chamid6040 7 ай бұрын
නියම කෙල්ලෙක් ...එයාගේ විදිහ ඒ ...සමහර කෙල්ලෝ ඇවිත් බබාලා වගේ නැලවෙනවා අහන්න හිතෙන්නෙත් නැ ...ඔයා නියමයි ජේසු පිහිටයි
@kudagamaks8493
@kudagamaks8493 6 ай бұрын
ඇත්තටම ...
@user-ej1pp3xi8b
@user-ej1pp3xi8b 6 ай бұрын
ඇත්තටම අපරාදෙ කෙල්ලට හරියට මඩගහනව
@chamid6040
@chamid6040 6 ай бұрын
@@user-ej1pp3xi8b මට ගහන අය කාලේ කනකොට ඉලක්කය කරා යන මේවගේ කෙලෝ දිනුම් ..අපේ සමාජය එහෙම පුරුදු වේලා ..සහො
@umandaerandi7382
@umandaerandi7382 6 ай бұрын
බී ලූනු 1kg රුපියල් 500යි.නිකන් මතක් කරේ.😊 පොඩ්ඩක් ලොකේ දිහා බලන්න.අපි කොතනද ඉන්නේ කියලා.... මීට වඩා දේවල් ගැන අපි හිතන්න ඕනී....
@niroshsampath6540
@niroshsampath6540 6 ай бұрын
උබට බී ලූනු ගන්න සල්ලි නැති උනාට අපිට තියනවා
@dewdropsg6812
@dewdropsg6812 6 ай бұрын
​@@niroshsampath6540අනේ මන්දා රටක මෙහෙම හිතන අය ඉද්දි කතා කරන්න දෙයක් ඉතුරු වෙයිද
@dd-ws8ur
@dd-ws8ur 6 ай бұрын
නියම කෙල්ලෙක්.ඉරිසියාකාරයොන්ට ඉතිං ඇහේ කටු අනිනවා.වාසනාවන්ත ජීවිත.🎉
@user-ej1pp3xi8b
@user-ej1pp3xi8b 6 ай бұрын
ඔව් නෙහැකි අයට තමා ඉතින්
@zhuntermax
@zhuntermax Ай бұрын
😂😂😂😂😂😂😂😂
@sadunshamal8921
@sadunshamal8921 6 ай бұрын
ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක් ❤ අඩ අඩ දුක කියන්නෙ නෑ ශක්තිමත් කාන්තාවක් බුදු සරණයි අක්කි ❤🎉
@niroshsampath6540
@niroshsampath6540 6 ай бұрын
නොදකින්😂
@sachii_Amii2001
@sachii_Amii2001 6 ай бұрын
කව්රු මොනා කිව්වත් ඇත්ත කථා කරන කෙල්ලෙක්.කෙල්ලෙක් ආත්ම අභිමානයෙන් ජීවත් වෙනකොට හැමෝටම අමාරුයි තමයි.
@judyranatunge1631
@judyranatunge1631 6 ай бұрын
ඇත්ත. අවංකව කියන දෙ කියනවා. දැන් මිනිස්සුන්ට අවංක කම නැති නිසා යි වැරදි වගේ පෙන්නේ
@Kusallll
@Kusallll 6 ай бұрын
Ei kellek unahm ek amuthu deyk wenwd loka pudumykd.ethkot pirimi thenkt awth ohom ragnne n chtr wenne n
@zhuntermax
@zhuntermax Ай бұрын
😂😂😂😂😂😂
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 6 ай бұрын
උදේට කන්න පාන් කෑල්ලක් ගන්න බැරිව දුක් වෙන රටේ.. දවල්ට කන්නේ මොනාද කියලා හිත හිතා දුක් වෙන රටේ. ගෑනු රට යවලා වලං හෝදලා ඒ සල්ලි වලින් රට දුවන රටේ..පිරිමි කකා අරක්කු බිබී ගෑනිව රටට විකුනලා යැපෙන රටේ..අද හෙට රටේ ලෝන් නිසා අන්තිමටම කෙලවෙන්න තියන රටේ දිනිති ගිය තැන අහනවා. ලංකාව කියන ඔරුව ගිලීගන යන වෙලාවේ ඒක ගිලුනොත් දිනිති කියන්නෙ වෙන රටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියන ගෑනියක්. අන්න ඒකයි එයා ගිය තැන. බූර් වහන්සේලා මේවා දිරවගන්න බැරිව පද හදන්නේ ලයිට් බිල ගෙවා ගන්න හතර අතේ නය වෙන උන්. වෙන රටකට යන්න අවුරුදු ගනන් $ක දිදී ඉන්න උන්. ඩේටා කාඩ් දාගන පොර ටෝක් දෙනවා.
@jayanthiattygalle9352
@jayanthiattygalle9352 6 ай бұрын
ඇයි මේ මිනිස්සු බනිනවා නම් එ මෙයාට ඉරිසියාව තියන මිනිස්සු. ඒක තමයි ඇත්ත. ඔයා තවත් ලස්සනට රගපාල ලස්සනට ජිවිතේ ගෙවන්න. මගේ සුභ පැතුම් ❤
@nirashagamage3785
@nirashagamage3785 7 ай бұрын
ඇයි මේ මිනිස්සු බනින්නේ කාන්තාවන්ට තමන්ට ඕන දෙයක් කතා කරන්න පුලුවන්..තමන් කාටවත් බය වෙන්න ඕන නෑ හරි දේ කතා කරන්න...
@Sanjanaaa416
@Sanjanaaa416 6 ай бұрын
එයා ගොඩාක් මහන්සි වෙලානේ ඒ දේවල් ලබා ගත්තේ ඉතින් එයා ඒවා ගැන කියෙව්වාම මොකද වෙන්නෙ. ඒක එයාගෙ විදිහ මට නම් මේවා ගැන වැරැද්දක් පේන්නේ නෑ. ඉගනගෙන තැනකට ආපු කෙනෙක් දන්නවා ඒ තැනට එන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා. මට නම් හිතෙන්නෙ ඒ දෙවල් කියන එක වැරැද්දක් නෑ එයා ගොඩාක් ආඩම්බර වෙන්න ඕනි එයා ගැන. ඇත්තටම එයා නම් මාර කෙල්ලෙක් ❤
@yamunamuthumala3880
@yamunamuthumala3880 Ай бұрын
Yes
@duleekasrimali8822
@duleekasrimali8822 6 ай бұрын
මම ආසම කෙනෙක් ..එකිනෙකාට තියෙන්නෙ වෙනස් වූ අත්දැකීම්..තම තමන්ගේ කෝණ වලින් එයාව මනින්න එපා..එයාගේ Personality එක Super ..She is a lucky women...❤❤❤❤❤
@Randholi
@Randholi 6 ай бұрын
අනිත් අය බැන්නට ඇත්තටම එයා කියන ඒවා හරියට අහනවා නම් තමන්ගෙ හීන වලට යන්න මෝටිවේට් වෙන්න කෙනෙක්ට ගන්න දේවල් ගොඩාක් තියනවා.මහන්සි වෙලා තැනකට ඇවිල්ලා ඒ ගැන කියන එකේ වරදක් මම නම් දැකලා නෑ.එහෙම කරගන්න බැරි අය කියවනවා ඇද හොයනවා විතරයි.
@Soumya_Ranasingha
@Soumya_Ranasingha 2 ай бұрын
උපුලි සචිත්‍රා ගේන්න අනේ මෙයාට වඩා එයා කියයි ගුවන් සේවිකාවක් වෙන්න බලාගන ඉන්න ගෑනු ලමයින්ට ඒ හීනෙට යන පාර 😊❤
@hemanthedambadeniya3971
@hemanthedambadeniya3971 7 ай бұрын
She very correctly explained the job description and the responsibilities involved. Wish her good luck.
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 7 ай бұрын
ඇය අනුන්ට දොස් කියන්නේ නැහැනේ. ඇය කියන්නේ ඇගේ ගැන. එහෙම කියන්න පුළුවන් තැනක ඇය ඉන්නවා. හැමෝම පොඩි දුර්වල තැනක් අරගෙන පහර ගහනවා. එහෙම හොදද. අපි කැමතිද වැරදි උනත් දොසක් අහන්න. ඇයගෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන, අනෙක් දේවල් බැහැර කරන්න. සර්ව සම්පුර්ණ මිනිස්සු කොහේවත් නැහැ.. ♥️🎉
@siriyasiriya5849
@siriyasiriya5849 6 ай бұрын
@rajithmanjula
@rajithmanjula 7 ай бұрын
එයාහොස්ටර්ස්ල කරන්නෙ ෆ්ලයිට් එකේ ඉන්න පැසෙන්ජර්ස්ලට කෑම බීම සපයන එකයි තේ කෝපි අල්ලන එකයි තමයි නැතුව ෆයිලට් වැඩේ කරන්නෙ නෑනෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ruwaniruwani4827
@ruwaniruwani4827 7 ай бұрын
එහෙම කියන්න එපා. Passengerslage safety එක tynne cabin crew අතේ. Tea අල්ලන එකම නෙමේ job 1.
@erangaasela6197
@erangaasela6197 7 ай бұрын
උන්ට swiming එහ්මත් දෙනවද කොහෙද training එකට
@wegarajapaksha9000
@wegarajapaksha9000 7 ай бұрын
​@@erangaasela6197Ow
@rajithmanjula
@rajithmanjula 7 ай бұрын
@@ruwaniruwani4827 ෆ්ලයිට් එක කඩන් වැටුනොත් කරේතියන් පියාඹනවද😂😂😂😂😂🤪😁😁
@onithikaveesha9142
@onithikaveesha9142 7 ай бұрын
තේ ඇල්ලුවත් මොකද ලක්ශ ගනන් salary හම්බෙනවනන් අනික තේ අල්ලන්න හරි airhostess කෙනෙක් වෙන්න ඔය නූගත් මෝඩ ගෑනුන්ට කොහොමත් බැහැ තේ අල්ලන වැඩේ ලේසි උනත් ප්ලේන් එකක තේ අල්ලන්නනන් උගත් ගෑනියෙක් වෙන්නම ඕන එහෙම තේ අල්ලන්න තැනට යන්න ලේසිත් නෑ😢
@Senuri_akesha
@Senuri_akesha 6 ай бұрын
තමන් තැනකට ආවාම තමන්ට තමයි ඒකෙ ආඩම්බරකම තියෙන්නෙ ඒකෙ සතුට තියෙන්නෙ ❤එයා හරිම positive විදියට හිතන කෙනෙක්
@chamo2577
@chamo2577 7 ай бұрын
මේ නන්ගි බබාලගෙ දුක අහන්න ලහිරු අයියයි කෝනාර අයියයි රන්ගන අයියයි ඉන්න නිසාම හොදයි 😂😂
@user-in3it9tb3h
@user-in3it9tb3h 6 ай бұрын
💯 True
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 6 ай бұрын
😂😂💯
@sadunshamal8921
@sadunshamal8921 6 ай бұрын
@chamo2577 ඔයා ඇයි ඉතින් බලන්නෙ 😂😂
@sujaniwijerathna6689
@sujaniwijerathna6689 6 ай бұрын
අනේද කියන්නෙ
@malmaconicof1
@malmaconicof1 6 ай бұрын
දුක නෙමෙ බන් මෙ කියන්නෙ 😂
@s.w.jayakody6286
@s.w.jayakody6286 7 ай бұрын
මටනම් දිනිතිගෙ කිසිම වරදක් පේන්නේ නෑ. එයාගේ ලොකුකම හරි ඊටත් වඩා දෙයක් හරි එයා පෙන්න ගත්තුදෙන් අපිට මොකද.. ඇයි මේ කුහක ඊරිසියාකාරයො කුලප්පු වෙලා. ඒ ගෑනි මුං කියන කිසිදෙයක් පඩේකටවත් මායින් නොකර පට්ට ෆන් එකේ ජීවිතේ විදිනවා. මුං කොහෙවත් යන ගෑනියෙක් අල්ලගෙන අපහස කර කර විදවනවා. අයියෝ මෝඩ පිස්සෝ. උබලා අපහස කලා කියලා , fb එකේ post හද හද ඒකිට හිනාවෙවී මඩගැහුවා කියලා ඒකිට හෙනවත් නෑ. ඒ කෙල්ල තව තව උඩට එනවා, දියුණු වෙනවා. ඒත් උබලා ජීවිතේ දිනලද?? උබලා අපි ලග කොයිතරම් අඩුපාඩු ආර්තික ප්‍රශ්න තියෙනවද. එක එකාට අපහස කලාම උබලට සල්ලිවත් වහිනවනම් කමක් නෑ. ඒත් මොනවාද ලැබුනේ... 2024 දිවත් කාටවත් මඩ නොගහ ඊරිසියා නොකර තමන්ගේ ටාගට් වලට පලයල්ලා..
@dilshanpriyanga
@dilshanpriyanga 7 ай бұрын
හෙණ ගහන ඇත්ත! 😁👌
@rajapakshanima3387
@rajapakshanima3387 7 ай бұрын
Lokuwak newey kiyanne eththak .e athin dini patta eththama amuwenma kiyanawa
@sandeepanideshani1948
@sandeepanideshani1948 7 ай бұрын
ඇත්ත කතාව 👍👍 මෙතනට ගැළපෙනම කතාවක් ඔයා කිව්වෙ 👍
@thilinibhagya5602
@thilinibhagya5602 7 ай бұрын
Aniwa😊
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 6 ай бұрын
අනිවාර්යයෙන් 👍
@gkbwije2809
@gkbwije2809 7 ай бұрын
මෙයාට ගොඩාක් අය කැමති නෑ. මෙයාගේ පම්පෝරි ගැහිල්ලයි ලොකුකමයි නිසා තමයි එහෙම වෙලා තියන්නේ. ලස්සන කියන දේ උපරිමෙන් තියන ගුවන් සේවිකාවෝ මොනතරම් ඉන්නවද? මෙයාගේ නම් අපිට එහෙම ලස්සනක් පේන්නේ නෑ කයිවාරුව ඇරුණාම.
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 7 ай бұрын
මෙයා වැරැද්දක් කියන්නේ නැහැනෙ . කතා කරන විදිහ වැරදියි කියන අය ...අනේ මන්ද එයාගෙ කතාවෙ වැරැද්දක් මට නම් පේන්නෙ නැහැ .එයාගෙ පොයින්ට් ඔෆ් විව් එක තමයි එයා කියන්නේ එයා ප්‍රසිද්ධ නිසා එයා කියන දේට අකමැති උනත් ඒක අහන අය ඉන්නවා ඒකනෙ මේ චැනල් වලට ගේන්නෙ . ඉතින් අකමැති නම් ඒ මනුස්සයට පාඩුවේ ජොබ් එක කරගෙන ඉන්න දෙන්න. ලන්කාවෙ ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක්ව බයිට් එකට අරන් තියෙන විදිහ පිලිකුල්
@donamie2808
@donamie2808 7 ай бұрын
I admire her personality. Every women should take her path. Be indipendant, bestrong. Stand by your own foot. Relationship is not ownership. Every women expect love, respect and security from her husband. Eveyman should understand this. Wife is not a slave or a person under his feet. Every women must have her strong financial stability. Anything can happen in human life. In family life husband can die due to accident or illness or can leave his wife for any reason or even unreasonable reason. In such situation, women should be financially and professionaly stable.
@pavithrapyumi534
@pavithrapyumi534 7 ай бұрын
මට නම් දිනිති ගේ වරදක් පෙන්නේ නෑ එයා කියන දේ හරි
@malmaconicof1
@malmaconicof1 6 ай бұрын
මොනා උනත් දක්ශයෙක්💪. කතාවෙ හරය විතරක් ගන්න
@ruwanchamara9042
@ruwanchamara9042 7 ай бұрын
ඒ වගේ දක්ශ කෙනෙක් ලංකාවේ කැම්පස් එකකට තේරුනේ නෑ කියන්නේ කියන්නේ පිස්සුවක් නේ..😂😂
@Lazy570
@Lazy570 6 ай бұрын
Meya campus select 💩💩💩 Dana gena katha karapan degree eka aran thamai cabin Crew apply karala thiyenne😂😂💩 Uba wage ata pass ekek newei
@ruwanchamara9042
@ruwanchamara9042 6 ай бұрын
@@Lazy570 උබ මුලින්ම මේ කතාව අහලා ඉදපන්. මෙයාම කියනවා ලංකාවේ කැම්පස් සිලෙක්ට් නොවුනු හයි මාක්ස් අයට හම්බවෙන ස්කොල් එකකට ඉන්දියා ගියා කියලා. උබයි මායි එක ඉස්කෝලෙ හින්දා උබ දන්නවා මම අට පාස් කියලා. උබ තුන වසරෙන්ම නැවතුනු එකෙක්නේ..😇😇
@ruwanchamara9042
@ruwanchamara9042 6 ай бұрын
@@Lazy570 13වන විනාඩිය විතරක් වත් බලපන් අනුන්ගේ කමෙන්ට් ඇතුලේ වැලලෙන්නෙ නැතුව.. 😭😭
@Shamsacrifice...
@Shamsacrifice... 6 ай бұрын
@@Lazy570 මිනිස්සුන්ව ඔහොම පාත් කරලා කතා කරන්න එපා මිනිහො...ඒ මනුස්සයා දාලා තියෙන comment එක හරියට කියවහන් ඉස්සෙල්ලා ...බූරුවා
@DammikaW48474
@DammikaW48474 6 ай бұрын
මේ ගෑණු කෙනා විතරක් නෙවෙයි University of Bangalore ගියේ අපේ රටෙන්. එයා ම කීවේ තව එයත් ඇතුලු දොලොස් දෙනෙකුට ඔය ශිෂ්‍යත්වය ලැබුන කියල. A/L වලින් high marks ගත්තත්, අපේ රටේ සරසවියකට යන්න ඒ ඒ district එකෙන් අවශ්‍ය z score එක ( ඉස්සර කාලෙ aggregate එක) මදි අයට ඔය වගේ schols අවුරුදු හතළිහකට විතර ඉස්සර ඉඳන්ම තිබුන. අපේ රටේ university වලට තෝරන ක්‍රමය නිසා සමහර විට දුෂ්කර දිස්ත්‍රික්ක වල අයට වඩා වැඩි ලකුණු තිබුනත් කොලඹ ගාල්ල යාපනය මහනුවර වගේ districts වලින් සරසවියට නොතේරෙන්න පුළුවන්. ඒ අපේ ක්‍රමයේ වරද. දුෂ්කර පළාත් වලට ප්‍රධාන නගර වල පාසැල් වලට තියෙන පහසු කම් පරම්පරා ගානක් තිස්සෙ හදල නොදුන්න අපේ පාලකයන් හැමෝගෙම වරද. නැතිව ඒ මොන දිස්ත්‍රික්කයක වත් ඉගෙන ගත්ත අයගෙ වැරැද්ද නෙවෙයි! මේ කාන්තාවට පොතේ පතේ ඉගෙනීම තිබුණට ඒවයින් ලබාගත් paper qualifications තිබුණට, *සැබෑ* බුද්ධිමත් කමක් නෑ. සැබෑ බුද්ධිමත්, උගත් අය තමන්ගෙ දක්ෂතා, ජයග්‍රහණ, තමන්ගෙ පවුලෙ අය ගේ හැකියා... මේ කවර දේ ගැන වුනත් නිහතමානී ව තමයි කතා කරන්නෙ. ඒකට ගැහැණු පිරිමි භේදයක් නෑ. නිහතමානි වීම දුර්වල කමක් නෙවෙයි. පම්පෝරි ගැසීම ආත්ම ශක්තිය හෝ ශක්ති සම්පන්න චරිත ලක්ෂණයක් වෙන්නෙත් නෑ! Microbiology වලින් special degree එකක් ගත්තත් අපේ රටේ පහේ ශිෂ්‍යත්වෙට ලියපු ළමයෙක් වුනත් දන්න, "පිරුණු කලේ දිය නොසැලේ " කියන ආප්තෝපදේශය මෙයා දන්නෙ නෑ. Okay, l'll provide the Shakespeare drama actor and International level flight attendant the same proverb in English too: EMPTY VESSELS MAKE THE MOST NOISE!
@kiaramicia4446
@kiaramicia4446 6 ай бұрын
Did you just re-upload the last year interview with an edited thumbnail Lahiru..?
@ampmkitchen8993
@ampmkitchen8993 7 ай бұрын
අම්ම ගුරුවරියක් තාත්ත ගුරුවරයෙක් අම්මා පූර්ණකාලීන ගෘහ සේවිකාවක් ගෙදර සම්මාන විතරමයි තියෙන්නේ ගෙදර සම්මානයෙන් පිරිලා
@sadhnagunawardhane6194
@sadhnagunawardhane6194 6 ай бұрын
කට කෑවත් ඇත්තම කියන නියම පෞරුෂයක් ❤ හැබැයි ඇත්ත කතා කරන අයට බහුතරයක් කැමති නෑ.
@susanthasampath9060
@susanthasampath9060 7 ай бұрын
ආත්මසක්තිය නියමයි 👍👍👍
@ashanimnadi3449
@ashanimnadi3449 6 ай бұрын
සමහර තැන් වලදි ඕවර් ඇක්ටින් දානව .හැබැයි මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත . කෙල්ලෙක් අනිවාරෙන් ස්වාධීන විය යුතුයි.එයා කන්ෆිඩන්ස් ඇතුව කතා කරනව .ඒක මරු♥️
@sl-kcd1212
@sl-kcd1212 7 ай бұрын
තැටිය රත් උන වෙලාවේ රොටි පිචිචිම
@Deshaa_R
@Deshaa_R 7 ай бұрын
නියම කතාව ඈ 😂😂😂
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 7 ай бұрын
මම මට මගෙ 🤔🙃🤔🙃🤔🙃
@ilsara
@ilsara 7 ай бұрын
ඒකී ලොරි ටෝක් දෙන්නේ ඒකි ඒවා කරපු හින්දානේ බං . ජෙලස් වෙන්නේ ඕනේ නෑ
@yamunamuthumala3880
@yamunamuthumala3880 Ай бұрын
ඇත්ත 👍
@zhuntermax
@zhuntermax Ай бұрын
ඩක්කුවක ටෝක් තියාගෙන ලොරි ටෝක් දෙන එකනෙ අවුල
@ilsara
@ilsara Ай бұрын
@@zhuntermax පොඩ්ඩක් හොයලා බලන්න එතකොට තේරෙයි ඩක්කුවක්ද පැජෙරෝ එකක්ද කියලා
@zhuntermax
@zhuntermax Ай бұрын
@@ilsara 😂😂😂 වක්කඩ කුනු මාලු කටට පැජරො නෙමෙ ජගුවරුත් ලෙප්ට්
@ilsara
@ilsara Ай бұрын
@@zhuntermax ඇතත තමයි හැබැයි
@dnnbuddy
@dnnbuddy 7 ай бұрын
my me I අපේ අපි අපට මම මගේ මට මමම තමයි මේ කතාවේ තිබුනේ....
@ventnarada5896
@ventnarada5896 6 ай бұрын
දිනිතිගෙ අදහස් හරිම වටිනවා කතාවත් සහතික ඇත්ත ❤❤❤❤❤💐💐💐💐💐💚🧡💙💚❤️
@user-oo3fr3kj2h
@user-oo3fr3kj2h 7 ай бұрын
ඇත්තටම මම දන්නේ නැහැ ඇයි දෙයියනේ මේ මෝඩ ගෑනි උඩ ඉන්න හදන්නේ කියලා. ඇය ගුවන් සේවිකාවක් වූ පමණින් ඇය මෙතරම් නපුරු විය යුත්තේ ඇයි? ඔවුන් වේටර්වරියන් පමණයි. අපි 3-4 වතාවක් නැවත රටට පියාසර කරනවා, මම කවදාවත් දැකලා නැහැ මේ වගේ සේවකයෝ. ඒවගේම මම කවදාවත් මෝඩ ගෑනුන්ගෙන් සේවයක් ලබන්න කැමති නැහැ. දැරිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා ඇති බව පැවසෙන නමුත් ඇය හැසිරෙන්නේ ඇය එක්සත් රාජධානියේ හෝ එක්සත් ජනපදයේ විදේශගත පවුලක උපත ලැබූ අයකු ලෙසය. මම යෞවනයන්ට කැමති නැහැ. මේ තරුණයන් තම තරුණ පරම්පරාවට ආදර්ශයක් දෙන බවක් පෙනෙන්නට නැත. ඊට අමතරව, අන් අයට වඩා ආඩම්බර වීමටද? ඇගේ මුඛය වසා තිබිය යුතුය. අද බොහෝ ලාභ නිළියන් රාත්‍රියට හසුරුවනු ලබන්නේ කිසියම් ව්‍යාපාරිකයෙක් විසිනි. ඒවායින් බොහොමයක් හොඳ පිළිගැනීමක් නැත. එක පාරක් මේ හාස්‍යජනක ගැහැනිය කුඹුරකට ගොඩවෙලා අහනවා මොකක්ද මේ බත් එක... ඇත්තටම ඊට පස්සේ මම හිතන්නේ මිනිස්සු අයිතිකරගැනීමේ සංදර්ශනයක් කරනවා කියලා. මෝඩ ගෑනු උන්ට පේන්නෙ නෑ උන් කතා කරන දේ.
@praveenakariyawasam-sh3jg
@praveenakariyawasam-sh3jg 7 ай бұрын
මං අදටත් ආසම නිළිය දෙනවක හාමිනේ ❤❤❤ කිසිම කරදරයක් නෑ ඒ වගේ නිළියන්ගෙන්
@donlalee7736
@donlalee7736 7 ай бұрын
එකෙම්ම 👌 👌
@sah6094
@sah6094 6 ай бұрын
පිරිමින්ට යට වෙලා ගෑනු ඉන්නකම් උඹලට හොදයි
@donlalee7736
@donlalee7736 6 ай бұрын
@@sah6094 පිරිමින්ට යටවෙලා ගෑණු ඉන්න එකෙයි මේ කෙලින පම්පෝරියයි අතර සම්බන්ධය මොකද්ද බන්
@Shamsacrifice...
@Shamsacrifice... 6 ай бұрын
@@sah6094 කොහොමත් ඉතින් පිරිමින්ට යට වෙලා තමා ගෑනු ඉන්න ඕනෙ...හම්බ කරලා කන්න දෙන්නෙ අදින්න අරන් දෙන්නෙ පිරිමියනේ...බූරුවෙක් උබ නම් බත් ද කන්නෙ ගොන් මීමා...😂😂😂
@Shamsacrifice...
@Shamsacrifice... 6 ай бұрын
@@donlalee7736 😂😂😂...පිස්සු කෙළිනවා මූ
@Momojobo
@Momojobo 7 ай бұрын
Gothaya parana එකක්‌ නේද දාල තියෙන්නේ
@subajayasekara2383
@subajayasekara2383 6 ай бұрын
එයා හරිම ලස්සනයි ❤ ආදරෙයි නංගී .. ඔයාට ජය වේවා ❤
@Mr.Susil1979
@Mr.Susil1979 7 ай бұрын
දිනිති හරි..ලොකේ ඉන්න හැම එකාටම ආස දේවල් කියන්න ඕන නැ..එයා මෙතන ට එන්න ගේමක් ගහපු කෙල්ලක්.අඩුවකට තියෙන්නේ අත්දැකීම් අඩු නිසා කතාවේ පාලනය ක් නැ...❤
@vipulanandana5704
@vipulanandana5704 7 ай бұрын
මම මට මගෙ මම මම යැයි යැයි යැයි
@user-qd6jk8db4l
@user-qd6jk8db4l 7 ай бұрын
මාර ඉන්ටවිවූ එක. එක ප්‍රශ්නයක්වත් ඇහුවේ නෑ. නන් ස්ටොප් කියවනවා. පවු මේ දරුවා. කරුණාකර පවුලේ වැඩිහිටියෝ එකතුවෙලා මේ දරුවාට ප්‍රතිකාර නොකලොත් විශාල මානසික සන්කුලතාවකට පත්වෙනවා. අපහාසයකට නොවෙයි කියන්නේ ආදරයට. කාගෙහරි දරුවෙක්. බරපතල මානසික ව්‍යාධියක ඉන්නේ.
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 7 ай бұрын
Kondak thiyena kellek katawath penne na
@s.w.jayakody6286
@s.w.jayakody6286 7 ай бұрын
ඔයාට මෙයාගෙ චරිතෙ බලාගෙන ඉන්න බැරි ඊර්ෂ්‍යාවට ඔයා ගිහින් බෙහෙත් ටිකක් ගත්තොත් හොදයි වගේ 😂😂😂
@MiuriPabasara
@MiuriPabasara 6 ай бұрын
Mamathwaya😂
@ireshawittahachchi6845
@ireshawittahachchi6845 6 ай бұрын
May be some peoples doesn't like the way she is talking but i like the way she introducing everything. Talkative .she is really happy about her life..and have great confidence
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 6 ай бұрын
තමන් ගැන තමන්ම පම්පෝරි ගැසීම විහිලුවක්. තමන් කරන වැඩ ලෝකයට දැනෙන්න කළාම ඒ හොඳටම ඇති, තමුන් කවුද කියා ලොවට පෙන්වන්න.
@jehanlopez1257
@jehanlopez1257 7 ай бұрын
සමහර තැන් වල හරි දේවල් කිය උනත්, අහංකාර,උඩගු මෝඩ අභිමානාත්මක ස්ත්‍රී ආධිපත්‍යයක ලක්ශණයක් මේ ගැහැණියගෙන් පේන්නෙ.ගූ කාලා හරි සල්ලි හම්බ වෙන youtube කාරයෝ
@theresejohn6108
@theresejohn6108 7 ай бұрын
Well explained about your job it's not only service its life saving too God has given you strength and courage Praise the Lord 🙏❤️
@littlegirl7277
@littlegirl7277 6 ай бұрын
තමන්ගෙ මහන්සියෙන් ඉගෙන ගෙන කියෙව්වම අනිත් අයට හරි අමාරුයි නෙද😂
@sobachandni6817
@sobachandni6817 6 ай бұрын
එයා ගැන එයා සාක්තිමත් නම් ඒ හොදටම ඇති ❤ ඇත්තටම ආදරෙයි හදවතින්ම ඇත්ත කතා කරන්නෙ
@anushasenevirathne1627
@anushasenevirathne1627 7 ай бұрын
අපේ රටේ මිනිස්සු හරි ඉරිසියයි අනිත් මිනිස්සුගෙ දියුණුව ගැන කියනකොට තමන් ඉන්න තැන ගැන තමන් සතුටුයි නම් එච්චරයි ඔයාට ජය
@user-zc9ti3cc5f
@user-zc9ti3cc5f 6 ай бұрын
😅😊
@user-zc9ti3cc5f
@user-zc9ti3cc5f 6 ай бұрын
😊😊😊😅😮😢🎉🎉😂
@ronikafrenando3612
@ronikafrenando3612 6 ай бұрын
wahal.fanslata.thearenna.peanna.mea.ganigea udanguwa.purajearuwa.peanwanea 😂mea.vidio aketh
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 6 ай бұрын
@@ronikafrenando3612 ලියන්නවත් හරියට බැරි එකෙක් නේ උබ
@ronikafrenando3612
@ronikafrenando3612 6 ай бұрын
@@dinakshisandeepani1588 api wada assea liyannea mea magulma nemea ubalata wagea..apita wada thiyanwa.apea.akurk ganea.waradi hoyannea.ubatath wadaknathi.nikamayek wenna.athi🤣
@nimchala3611
@nimchala3611 7 ай бұрын
කියන්නම ඕන ලහිරු අයියේ කවුරු මොනවා කීවත් දිනිති අක්කා සුපිරි කෙල්ලෙක්. එහෙම කතා කරන්න තරම් එයා සර්වසම්පුර්ණයි. කියන කතා අදාල නෑ එහෙමයි කෙල්ලෙක් වෙන්න ඕන.✅✅👍
@deesharashini1670
@deesharashini1670 7 ай бұрын
Ammo ammo paw
@asinthamadu9226
@asinthamadu9226 7 ай бұрын
කාලෙකට ඉහත දී කරපු වීඩියෝ එකක් ආයෙත් දාලා තියෙන්නේ. ඒක හොදයි. අක්කට මඩ ගහනවා වැඩියි මේ දවස් වල. තමන් ආපු ගමන ගැන ආඩම්බර තමන්ට අක්කේ. ඔයා ඔයාගේ ගමන යන්න. තම තම නැණ පමණින් දැන ගතයුතු
@deesharashini1670
@deesharashini1670 7 ай бұрын
Gonek manasika ledek
@Aruseww
@Aruseww 7 ай бұрын
මෙයා කියන ඒවා මෙයා දන්නේ නැහැ . එක එක intervirw වල එක එක ඒවා කියන්නේ . අනේ මන්දා මාර මමත්වයෙන් ඉන්නේ ...
@shanikadilrukshi776
@shanikadilrukshi776 7 ай бұрын
කවුරු මොනවා කිව්වත් සහතික ඇත්ත කියන්නේ
@hemanthachandana6733
@hemanthachandana6733 7 ай бұрын
ලහිරු ගෝතයා පරණ එකක් එඩිට් කරල දාල තියෙන්නේ ,සල්ලි හදිස්සියක්ද🤔
@dianaswarnapali4444
@dianaswarnapali4444 7 ай бұрын
පරන කෙහෙල්මලක්
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v 7 ай бұрын
Aiyyoooo ehemada. Man hithuwe aththatama me eyye pereda 1k kiyala. Muuth mara ekekne yakoo
@hemanthachandana6733
@hemanthachandana6733 6 ай бұрын
@@user-cc5nc8xg6v ඔව් කලින් දාපු එකක් මම බලලා තියෙනවා ඒක
@Shamsacrifice...
@Shamsacrifice... 6 ай бұрын
දිනිති ලහිරු ගෙ programs වලට ඉන්නෙ කොහොමද ඒකි දැන් ඉන්නෙ austrailya වල...😂😂😂
@sadunshamal8921
@sadunshamal8921 6 ай бұрын
ඉතින් උබට මොකද ...😂😂
@pikka1217
@pikka1217 6 ай бұрын
Sri Lankawe වීම ගැන ගොඩක් ආඩම්බරයි❤
@ganganipriyanka6463
@ganganipriyanka6463 6 ай бұрын
ලංකාවේ ගුවනසේවිකාවෝ හරිම අහංකාරයි. අපි ඒක අත්දැකීමෙන් කියන්නේ. එයාල මගින් ගැන කිසිම තැකීමක් නෑ. නමුත් වෙනත් ගුවන් සේවිකාවෝ හරිම නිහතමානී. 👍
@madurasanjalee3190
@madurasanjalee3190 7 ай бұрын
Well done ❤
@ashanimnadi3449
@ashanimnadi3449 6 ай бұрын
සමහරු තමන්ට තියෙන දක්ශතා ගැන කතා කරන්න බයයි මිනිස්සු එකේක කතා කියයි පම්පෝරි ගහනව කියල නෝන්ඩි වෙන්න වෙයි කියල. මෙයා ඉතින් ඕපන් කතා කරනව. සමහරු ඒකට අකමැතියි. සමහරු කැමතී. හැම මනුස්සයම එක වගේ නෑනෙ
@priyanthakumaripererabrahm1887
@priyanthakumaripererabrahm1887 6 ай бұрын
Dinithi හරි ගැහැනු ළමයෙක් ඉස්සෙල්ලා සල්ලි හොයා ගන්න... one කාගෙන්වත් yepenna ඕනෑ නැහැ ..❤🙏💜️
@udumbaramandodari7754
@udumbaramandodari7754 7 ай бұрын
මං දන්න විද්‍යාවේ හැටියට නම් කිසිම මනුස්සයෙක්ට දවස් 12ක් නින්දක් නැතුව වැඩ කරන්න බෑ...😂
@lahirusadakalum1725
@lahirusadakalum1725 7 ай бұрын
Flight එකේ නිදී බන්😑
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 6 ай бұрын
ඔයාට දැන් හොද මහත්තයෙක් ඉන්නනිසා අපිටත් දැන් සතුටුයි...
@user-dj8xq7mu2m
@user-dj8xq7mu2m 6 ай бұрын
ඔයා හරි ශක්තිමත් කෙල්ලක් ❤ හැබැයි තව ටිකක් නිහතමානී වෙන්න ❤️ ඔය පෞර්ෂයම තියාගන්න ඉස්සරහට ❤
@banukaliyanage1201
@banukaliyanage1201 6 ай бұрын
මේ කියපු වචන ටික ඔක්කොම ඇත්ත හරිම ලස්සන වචන ටිකක් අපිට ආදර්ශ ගොඩක් ගන්න පුලුවන් ❤❤❤
@SanduniNisansala-fd1uf
@SanduniNisansala-fd1uf 2 ай бұрын
එයා කතා කරන්නෙ එයා ගැන ..එයා එයා ගැන හිතනවා හිතනවා..එයා එයාට ආදරෙයි ..
@FDOHearttouch-
@FDOHearttouch- 7 ай бұрын
මේක බලල motivate වෙන්න බැරි නම් උබ තිරිසනෙක් 😢😂
@TharuAsha
@TharuAsha 6 ай бұрын
හැබැයි දිනිති මෙහෙම කේස් එකක් තියෙනව. වතුර එකක් ඉල්ලුව දුන්නෙ නෑ කියන අය ඇති..මෙහෙම දේකුත් තියෙනව විදේශීය ගුවන් සේවක සේවිකාවන්ගෙ තියෙන නිහතමානිකම ලංකාවෙ අයගෙ නෑ ..සමහර වෙලාවට එයාල.හැසිරෙන්නෙ එයාලගෙ වියදමෙන් පැසෙන්ජස්ල ගමන් යන ගානට...අඩුම හිනාවක් නෑ.....නොදන්න දෙයක් ඇහුවට උත්තර නෑ ... ඒ අතින් ලාංකීය අය ගැන කනගාටුයි
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 6 ай бұрын
ලංකාවේ මොන සේවයේද නිහතමානී අය ඉන්නේ කියන්න බලන්න. හොස්පිට්ල් ? පොලිස්? රෙදි කඩ? කෑම කඩ? විදේශ සේවා එකේ? ඩියුටි ෆ්‍රී එකේ උන් විතරයි ආදරෙන් කතා කරන්නේ. අනෙක් හැමෝගෙම ලොකුකම් තමා.
@TharuAsha
@TharuAsha 6 ай бұрын
@@dinakshisandeepani1588 ඔව් ඇත්ත ,ඒ ගැන නම් කතා නොකර ඉමු.
@DammikaW48474
@DammikaW48474 6 ай бұрын
මේ දිනිති (a k a Sri Lankan Airlines සන්නාමය) වගෙ attitudes තියෙන අය ජනවාරි දෙවෙනිදා හනෙද Airport එකේ coast guard plane එකක් එක්ක හැපිල ගිනි ගත්ත JAL Airbus එකේ එහෙම වැඩ කලා නම්...ඒකෙ ආව passengers ලට අබ සරණ තමයි! අපේ රටේ සමහර (හැමෝම නෙවෙයි) flight attendants ල අපේම රටේ passengers ලට සලකන්නෙ හරිම බාල විදිහට තමයි. ඒත් ඒ flight එකේම ඉන්න non Sri Lankan විශේෂයෙන් ම සුදු passengers ලට බොහෝම ඉහලින් සලකනව. අත්දැකීමෙන් කියන්නෙ. JAL ANA Singapore Airlines වගේ Air lines වල cabin crew එක බොහොම වෙලාවට අපේ බොහෝ අයට වඩා professional ethics වලින් ඉහළයි. ඒ අය හැම passenger ටම හරිම විනීතව සලකනවා.
@saruni4175
@saruni4175 6 ай бұрын
Really respect you. Very positive ideas you have. Wish you a bright future 🙏
@user-jb7ci9kl3t
@user-jb7ci9kl3t 6 ай бұрын
Nice speech 👌
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 7 ай бұрын
ප්‍රේක්සකයන්ට නත්තලට යි අවුරුද්ද ටයි දෙකට ම හොද බයිට් එකක් නැතිව හිටියේ වැට් නිසා බොන්න විදිහක් නැතිව හිටියෙ. ලොක්කි independent ටෝක් දෙනෙ ඒ වුණාට proposal එකේදී තාත්ත ගෙ openion ඕනැ පයිත්තියන්
@SayuriNimshara
@SayuriNimshara 7 ай бұрын
අපිට අදාළ නෑ over acting දගලනා 😡😠
@deesharashini1670
@deesharashini1670 7 ай бұрын
Manasika ledek paw ara sangeeth
@Lazy570
@Lazy570 6 ай бұрын
Ay nangi balen puka digena baluwe💩💩 Gadai wadiya dik karanna epa💩
@anomamapa8718
@anomamapa8718 6 ай бұрын
Me daruwa buddhimath Saha daksha duwek All the best Theruwan saranai!!!
@user-on5yd7mv3j
@user-on5yd7mv3j 6 ай бұрын
Great. Very Proud of you.
@surekalakmali9089
@surekalakmali9089 7 ай бұрын
දැන් job එකත් නවත්තලා සංගීත් එක්ක ඉන්නෙ. 😅
@Lazy570
@Lazy570 6 ай бұрын
Ithim hodaine
@pavithrasamarathunga517
@pavithrasamarathunga517 6 ай бұрын
දිනිති එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නෙ මිනිස්සු ..any way I Love her....❤දිනිති ආපු ගමන ලස්සනයි ,ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් .
@Rashmijayasingha
@Rashmijayasingha 6 ай бұрын
නියම කතාවක් ❤
@ChaminiYapa
@ChaminiYapa 6 ай бұрын
ජයවේවා
@sdvlog69
@sdvlog69 7 ай бұрын
මෙයාගෙ මමත්වය ගැන මානසික අවුලක ඉන්නේ, psychology වෛද්‍යවරයකුට පෙන්නන්ඩ. මම, මට, මාව, මගේ, මන්, මමත් පළමු විනාඩි 5 විතරක් >60 වාරයක් කියනවා. Could be a symptom of a number of mental illnesses. It can be a sign of an anxiety disorder, depression, PTSD, or obsessive-compulsive disorder. Please refer to a doctor.
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 7 ай бұрын
😊ඇත්ත... මේවගේ සම්පූර්න ආත්මාර්තකාමී අය විවාහ වුනත් වැඩිකල් තියෙන්නෑ.. 😏😏 එයාගෙ අයිතිවාසිකම් විතරයි බලාපොරොත්තුවෙන්නෙ.. යුතුකම් ගැන වචනයක්වත් කීවෙනෑ...☹️අනිකට මොනවවුනත් කමක්නෑ...😅 එක්තරා කාලයක් එනව මේවගේ අය අසරනවෙන , තනිවෙන..☹️ මෙයා විතරක් නෙවෙයි මෙහෙම කාන්තාවන් ගොඩක් සිටිනව අද සමාජයේ .. ඇත්තටම අපේ අම්මලත් මෙහෙම හිතුවනම් අපි උපදින්නෙත්නෑ...😏
@Shruthi_77
@Shruthi_77 7 ай бұрын
ඉන්ටවිව් එක තියෙන්නේ එයා ගැනනේ ඉතිං
@virajrajapakshe2532
@virajrajapakshe2532 7 ай бұрын
රජ පවුලේ කියලා හිතාගෙන ඉන්නව ද කොහෙද???
@theresejohn6108
@theresejohn6108 7 ай бұрын
සතටු වෙන්ඩ අනුන් ගැන කතා නොකර අනුන්ට ගරහන්නේ නැතුව තමා ගැන විතරක් කතා කරන එක ගැන ❤️
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 7 ай бұрын
@@theresejohn6108 😄 ඉතින් මේව දකින මිනිස්සු මොකටද සතුටුවෙන්නෙ හෝ දුක්වෙන්නෙ කාගෙවත් පම්පෝරිවලට..😄
@kiaranawarathna3320
@kiaranawarathna3320 6 ай бұрын
ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. ජිවිතේ ජයවේවා. මඩ ගහන්නේ අපහස කරන්නේ හිස් මිනිස්සු ❤😘
@dinushamilroy2233
@dinushamilroy2233 6 ай бұрын
hoda kathawak, respect girl kenek, gut eka nisa samahara ayata dirawanne nathi wenna puluwan, jaya wewa
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 6 ай бұрын
මම අද තමයි ඔක්කොම බැලුවෙ ආසාවෙන් . නියමයි දිනිති.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 7 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 22 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН
දිනිතිගේ රෙදි ඉල්ලේ
8:17
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 7 МЛН