ඕස්ට්‍රේලියාවට එද්දී සල්ලි කීයක් අරන් එන්න වෙයිද? |How Much Money Should You Bring to Australia? 🤔

  Рет қаралды 30,789

My Aussie Life

My Aussie Life

Жыл бұрын

ඕස්ට්‍රේලියාවේ student කෙනෙක් විදියට හරි PR එක දාලා හරි එන අයට වැදගත් වෙන video එකක්. සති 2 ක 3ක් ගේමක් ගහගන්න කීයක් ගෙන්න වෙයිද කියලා ඔයාලටම හිතගන්න පුළුවන් කරන්න තියෙන වියදම් ටික බැලුවොත්.
check these videos
01. ඕස්ට්‍රේලියාවට ඇවිත් TFN, ABN ගන්න හැටි
• Video
02.ඕස්ට්‍රේලියාවට ආපු ගමන් කරන්න ඕන මොනවාද ?
• ඕස්ට්‍රේලියාවට ආපු ගමන... .
03. Top 5 Part time jobs for students in Australia
• Top 5 Part time jobs f...

Пікірлер: 97
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
පුතා ගොඩ දවසකින් විලොග් එකක් දැම්මේ මම බලාගෙන හිටියේ බුදුසරණ යි ජය ශ්‍රී මහා බෝධි සම්දූගෙ පිහිටයි
@amarakumari1124
@amarakumari1124 Жыл бұрын
ඔයාල ගොඩක් කලකින්.මම මුල ඉදල ඔයාලගෙ videos බලල තියෙනවා.ඔයල ඉතා පැහැදිලිව ඉතා අවංකව දැනුවත් කරනවා.ඉතාම සතුටුයි ඔයාල ගැන.ජය වෙිවා.
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 Жыл бұрын
Thank you Aiye Theruvan saranai ❤😊
@hirundiranathunge9034
@hirundiranathunge9034 Жыл бұрын
Thank you 😍🌹 valuable advices
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 10 ай бұрын
බොහෝම ස්තූති තමන්ගෙ වටිනා පෞද්ගලික කාලය ලක්රටෙ මොලයතියෙන හා ධෛර්්‍ය තියෙන අයගෙ අනාගතය වෙනුවෙන් වැයකරාට 👍💕🌎
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
Useful Aiya!! 🙂❤️
@himalikaushalya8239
@himalikaushalya8239 Жыл бұрын
❤❤❤❤ thx for the informations
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
Valuable!! ❤️❤️❤️
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Theruwan saranai!!
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
හරිම වැදගත්ම කරුනු හොඳ චැනලයක් ❤❤❤
@ruviniwijethunga1547
@ruviniwijethunga1547 Жыл бұрын
Thank you aiye 😊
@administratorshan
@administratorshan Жыл бұрын
thank you!
@lakshikathennakoon
@lakshikathennakoon Жыл бұрын
Thank u so much❤ ayye me kiynne australian dollar da? Api sri lankan rate ekath ekka convert krla blnna one meka australian dollars walata ned?
@user-wh6sr4fn2w
@user-wh6sr4fn2w Жыл бұрын
aiye, man next month pte book karala tiyenne , mata ape uni eke mock walata overall 55 wage enne. mage target score eka 45 , real exam eka ape uni mock test ekka baladdi same wageda
@hashinifernando7846
@hashinifernando7846 Жыл бұрын
Mage putha mehe 1st year karanawa. 24 february intake ekata enna inne. Eya ballarat federation university ekats enna kamathi. Course fee eka adui. Perth wala part timejobs amarui kiyala ahala thiyanawa. Adilaid walatath illana puluwan. Ballarat wala part time jobs thiyanawada. Ehe srilankan studentsla innawada.accomadation hoyaganna puluwanda. Please reply .
@chathurikacooray4112
@chathurikacooray4112 Жыл бұрын
Mamath husband dennama SL wala Gvmnt veterinary surgeons la.. apta apply karanna suitable ma visa eka mokakda? Two baby boys innwa 2yrs n 4yrs. Poddak guide krnna plvnda malli?
@pushpakumaradelka2292
@pushpakumaradelka2292 Жыл бұрын
Goda dawasakin dakke.mis hodin innawada.oyala dennata budusaranai.nuwara duwa beheth ganna awe oyala dennata mathakada
@kaushikahasith4381
@kaushikahasith4381 Жыл бұрын
ඕගොල්ලන්ට පුලුවන් ද medicare එක ගැන සහ private health covers ගැන video එකක් කරන්න ? (කොහොමද ඇප්ලයි කරන්නේ , කොහොමද ක්ලේම් කරන්නේ , hospital වල සහ outside hospital වල කොහොමද ක්ලේම් කරන්නේ , private health cover එකක් ගත්තොත් කොහොමද medicare එකෙන් සහ private එකෙන් cover වෙන්නේ)
@kumudusilva4552
@kumudusilva4552 7 ай бұрын
Thank you .
@thilini4797
@thilini4797 Жыл бұрын
Ayye mai mage boyfriend denna marry karala Australia enna hithagena inne. Eya bsc walata ena nisa dependent ta wada karanna puluwan paya 20i ne. Ethkota disability support worker course eka man karala awoth mata e job ekak ganna puluwan neda? Eka karanna hoda thanak kiyanna puluwanda?
@anurasliyanage9390
@anurasliyanage9390 Жыл бұрын
Thanks 🙏
@lakshikatharangani6788
@lakshikatharangani6788 Жыл бұрын
Malli mage husband civil engenering msc ekata enawa. 2yrs . Ita passe thamai mamai, 6yrs& 3 yrs baba dennath eka enne hadanne. Mama HNDA qualified (ATI) . Mama depend nisa lankawe earlychildhood diploma, ekata karala awoth job ekak hoyaganna puluwanda, nathnam diploma child caregiver,or elder caregiver hoda. , monawada qualification da hada genawa enne ona. Decare jobs thiyeda
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
aiye degree eka gththama api masters ekakta arenna wena kramayakata australia enna krmyk ndda...eken enwanm eyta monwda thiyrna on sudusukam degree ekata amatharawa...ema nthnm ekenek masters wlata awila ita pse eygr partnewa ita pse auruudde eywa gnna krsmayk kiynko master ekkak nthuwa hri
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
aiye master ekakta apply krnr komda schoolerships ekak haraha kiyla kiynkoo ...kohrhi university ekakta api e master ekta apply krddi api gwa thuyrna one sudusukam monwda kiynko ❤❤
@gimhanikk3134
@gimhanikk3134 Жыл бұрын
Thank you
@renukanilanthi5763
@renukanilanthi5763 Жыл бұрын
Ana malli rent ekkata gayak hoya ganna barida malben walin duwa avith sathiyak wanawa eyata thanak hoya gannaona mokak hari verb ekka thiyanawada hoya ganna
@MNCD1997
@MNCD1997 Жыл бұрын
aiyya caregiver job gena video ekak oni
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
api bothal krpu kema genalla wel 2kin wge shape unoth ape kema wlata yna wiydma adu wrnwa neds breakfast eka nthuwa lunch dinner wlta bothal krpu kema kipayk ekka hoddak hdgna puluwnneds ethkota e kema wlata yna cost eka tukak adu wenwane...mokda api gwa salli nthnm api puluwn trm serveiu wenna plan krna onene... Air bnb ekaka masayk inna eka hodaida ohen room ekak hiygnnkn ...mokda apita one bdu tika air bnb eke thuyrnwa anika api yana thana gna hruytama wisthra dnnennthnn air bnb eke masayk ina eka hoda ndda ....
@nuradhiruk
@nuradhiruk Жыл бұрын
hamadama wage marama useful detailed vedio ekak genawata thanks !! this is very informative. I have a question, you said 20,000 dollors, that is per passport/ per person right?
@myaussielife
@myaussielife Жыл бұрын
per person. Usually one person can get 10000 USD
@kanchanawijesinghe7650
@kanchanawijesinghe7650 Жыл бұрын
These days in Sri Lanka, there is a doller restriction and will not be able to get 10,000.00 at the moment.. its highly difficult at the moment...
@3dservz446
@3dservz446 Жыл бұрын
How much usually you guys sending to Sri Lanka each month? Not only you , I’m just asking generally ?
@shalikasenevirathne3035
@shalikasenevirathne3035 Жыл бұрын
අලුතින් යන අයට rent history එකක් නැති නිසා lease කරලා ගෙයක් rent එකට ගන්නවා කියන්නෙ මොකක්ද මල්ලි?
@ravindudeshitha8255
@ravindudeshitha8255 Жыл бұрын
අයියෙ student visa වලට සල්ලි පෙන්නන්නෙ කොහොමද කියන video එකේ ලින්ක් එක දෙනවද. හොයාගන්න බෑනෙ 😢
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 Жыл бұрын
❤❤❤❤
@nuradhiruk
@nuradhiruk Жыл бұрын
pls do videos on below in the future if possible; Children's schooling process, how to find part-time or odd job till we get a proper job, CV formats websites to find job, regional areas of aussie etc..
@myaussielife
@myaussielife Жыл бұрын
We have done few videos regarding these. Check in the channel and yes we will do regarding regional area
@nuradhiruk
@nuradhiruk Жыл бұрын
@@myaussielife thank you
@sasanthadinu
@sasanthadinu Жыл бұрын
Malli mehema wiyadam denme Victoria walatada, NSW, QLD walath mehema neda.
@royshantha961
@royshantha961 8 ай бұрын
Oyata puluwanda Australia wala idikirim sessthraye compani ekaka number ekak denna puluwannam godak pin
@TharaGuruge
@TharaGuruge Жыл бұрын
For PTE test Wht is ur recommended exam center??
@ashanifernando4078
@ashanifernando4078 2 ай бұрын
Wife,chil 2 ekka me kale enwanm kohomada malli. Api 482 enn inne.
@prasannapushpakumara1182
@prasannapushpakumara1182 Жыл бұрын
❤❤❤❤❤❤
@namal456
@namal456 9 ай бұрын
PR holder kenekuta kochara salli lankawen genwa hekida aussi?
@flowergirl5671
@flowergirl5671 Жыл бұрын
Lankave karapu job ekama krna puluvanda aussi vala
@udithavithanage1207
@udithavithanage1207 7 ай бұрын
Motor bike ekak aran bari da car එකක් gannama ඕනේ da
@ravishangamage107
@ravishangamage107 Жыл бұрын
Group ekata join wenne kohomda
@judithalwis2292
@judithalwis2292 8 ай бұрын
please give advice to surviving for single parent when coming from student visa
@user-zw9jy8qw8p
@user-zw9jy8qw8p 4 ай бұрын
Oya fb inne kohomada aiye..
@s_ashvi7814
@s_ashvi7814 Жыл бұрын
Do students need to take a vehicle?
@user-yi1sg1ti4c
@user-yi1sg1ti4c 11 ай бұрын
single student kenet vehicle ekak ganama onada
@s_ashvi7814
@s_ashvi7814 Жыл бұрын
Anyone moving Australia on November intake?
@dayawatte3945
@dayawatte3945 Жыл бұрын
My son need a room around hawthorn in july fot his study Please assist me.
@myaussielife
@myaussielife Жыл бұрын
I will looking to it
@ashenkanishka967
@ashenkanishka967 10 ай бұрын
අයියෙ වහනේට bike ekk ganna barida
@uchanuka7576
@uchanuka7576 7 ай бұрын
is this australian doller or us dollers
@nadeeraasanka9398
@nadeeraasanka9398 9 ай бұрын
thanks brother
@sensationalmusic4653
@sensationalmusic4653 8 ай бұрын
Ayya koheda inne?
@AsankaLakmal-cd5kw
@AsankaLakmal-cd5kw Жыл бұрын
Job ekk hoyaganne khmda
@anupalakshan4229
@anupalakshan4229 Жыл бұрын
adelaide waladi RWC one nadda? Aiye
@myaussielife
@myaussielife Жыл бұрын
ඕන
@vimukthisamarasinghe2127
@vimukthisamarasinghe2127 Жыл бұрын
Dollar 10,000 maximum genna puluwan kiwwe 1 person knk ta da..? Husband and wife enawa nam 20,000 puluwan ne ehenamz
@myaussielife
@myaussielife Жыл бұрын
Ow
@vimukthisamarasinghe2127
@vimukthisamarasinghe2127 Жыл бұрын
@@myaussielife Thanks aiye
@Europe58
@Europe58 3 ай бұрын
Good country for Srilankans to migrate
@ruviniwijethunga1547
@ruviniwijethunga1547 Жыл бұрын
අයියේ දැන් covid 19 vaccination card බලනවද? Master of public health වගේ එකකට එනවා නම්.sinopharm 1st dose එක ගහලා තියෙන්නෙ. දැන් ලංකාවෙ pfizer එකත් නෑනේ. Sinopharm එක valid නෑ කියල සමහර අය කියනවා. මොකද කරන්න පුලුවන් අයියේ මේකට මට..
@myaussielife
@myaussielife Жыл бұрын
ලොකවට බලන්නේ නැ හැබැයි agedcare වැඩ කරනවානම් බලනවා. Sinopharm අවුලක් නැ
@ruviniwijethunga1547
@ruviniwijethunga1547 Жыл бұрын
@@myaussielife Thank you aiye 😊
@Dineth43
@Dineth43 Жыл бұрын
අයියේ අක්කේ, මම මෙහෙ Al කරල එක sub. එකක් fail වුනා.දැන් මම foundation course එකක් කරල aussie එන්න හිතුවා.අනේ මට කියන්නකෝ foundation එක මෙහෙන් කරල එන එකද හොද ? aussie වලට ඇවිල්ලම කරන එකද කියල ? (මුදල්මය අතින් වාසි දේ කියන්නකෝ) Reply එනකන් බලන් ඉන්නවා ❤❤❤
@myaussielife
@myaussielife Жыл бұрын
ලංකාවෙන් කරන්න
@Dineth43
@Dineth43 Жыл бұрын
@@myaussielife thank you ayya & akka.ඒත් සමහර අය කියනවනෙ ඕස්ට්‍රේලියාවට ඇවිල්ල කරන එක ගොඩක් වාසියි කියල ? කරදරයක් නැත්තම් පොඩි විස්තරයක් එවනවද ?❤️ ඔයාලට හොද experience එකක් තියෙන නිසයි අහන්නෙ අයියෙ.........
@bonny3123
@bonny3123 Жыл бұрын
​@@Dineth43පුළුවන් නම් ආයේ A/L කරලා මෙහෙන් ඩිග්‍රි එකක් කරලා masters වලට යන්න මචන් . මේ කාලේ ගොඩක් අමාරුයි රටවල් වලත් සේරම ගනන් ගිහිල්ලා තියෙන්නෙ. කරගන්න දෙයක් මෙහෙන් කරගෙන පුළුවන් තරම් quilified වෙලා යන්න ❤
@ruwanshalinda818
@ruwanshalinda818 9 ай бұрын
ඔයා කියන USD ද AUD
@darker0000
@darker0000 7 ай бұрын
​@@bonny3123student giyoth pr ganna lesi
@rameshnadarajamani6465
@rameshnadarajamani6465 10 ай бұрын
Your Group details pls
@georgefernando9338
@georgefernando9338 6 ай бұрын
You are referring either USD or AUD please...?
@myaussielife
@myaussielife 6 ай бұрын
Aud
@bonny3123
@bonny3123 Жыл бұрын
අයියේ මම ඕස්ට්රේලියාවට ස්ටුඩන්ට් එන්න ආසවෙන් හිටියෙ ඒත් මේ කාලේ ඒකට එච්චර හොද දෙයක් නෙවේ කියලා හිතුවා❤ හැම දේම ගනන් ගිහිල්ලා නිසා😢 මම දැන් අයියේ මෙහෙ මොරටුව කැම්පස් එකේ engineering degree එක කරනවා මන් ඒක ඉවර වෙලා degree එක අරන්ම එනවා කියලා හිතාගත්තා❤ මන් ගත්ත තීරනේ හොදයි නේද අයියේ❤ advice ekk one❤
@freemageproductions
@freemageproductions Жыл бұрын
Hodai
@anupalakshan4229
@anupalakshan4229 Жыл бұрын
Masters walata hari , nathnam PR ma hari ynna puluwan passe. Degree eka supiriyata karagamu machn ❤️❤️❤️
@bonny3123
@bonny3123 Жыл бұрын
@Hansila Kodagoda earth resources engineering bro 💗
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
It's a smart decision. For any lankan going overseas for bachelor degree is invitation to needless suffering. .and wasting. Use that money for masters degree abroaf.
@myaussielife
@myaussielife Жыл бұрын
Degree එක ඉවර කරල⁣ෙ එන්න මල්ලි PR එක දාගන්නත් පුළුවන් වෙයි. නැත්නම් 476 එකෙන් එන්නත් පුළුවන්
@jayamalijayamalii7459
@jayamalijayamalii7459 Жыл бұрын
Why ur not doing now vedio often?
@myaussielife
@myaussielife Жыл бұрын
Will do often in future
@didulathiranjana9014
@didulathiranjana9014 Жыл бұрын
❤️🫡
@shan-y1y
@shan-y1y Жыл бұрын
roti dansale innawa dakka
@myaussielife
@myaussielife Жыл бұрын
ow giya podi udawwak denna
@tharakabandara1225
@tharakabandara1225 Жыл бұрын
Bike ekak gnna eka paduda?
@myaussielife
@myaussielife Жыл бұрын
ow winter eke yanna amarui
@sbdissanayaka3112
@sbdissanayaka3112 Жыл бұрын
මැණික් සම්බන්ද රැකියා තියනවද?
@nandaniathulathmudali8877
@nandaniathulathmudali8877 Жыл бұрын
Thank you
@didulathiranjana9014
@didulathiranjana9014 Жыл бұрын
❤️🫡
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 166 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
How much an international student can earn in Australia?
21:39
My Aussie Life
Рет қаралды 32 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 166 МЛН