දිනීගේ birthday එක🥳🥰 මහ රෑ surprise| එයාට හම්බඋන අමුතු තෑග්ග 😱 Sangeeth Dini Vlogs

  Рет қаралды 242,864

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер
@IshuDissanayake-e2w
@IshuDissanayake-e2w Ай бұрын
කවුරු කොහොම මොන කතා කීවත් හැමදාම සතුටින් ඔයවගේ හිනාවෙලා ඉන්න ඕනෙ ඔයදෙන්නම❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
Gift ඔතලා තිබුණ ව්දිහ තමයි සුපිරිම...කාගෙ උනත්.මරු අදහස 👌👌දිනි අක්කිත් surprise බලන් හිටිය අපිත් surprise 😆 ආදරෙයි
@daliyasilva9298
@daliyasilva9298 Ай бұрын
ජීවිතයේ ලැබිය හැකි හැම සැප සතුට ආදරය උපරිමයෙන් විදිමින් දුව පුතා එක්ක සතුටින් ඉන්න. අදරෙයි හැමදාම. ආදරණීය ඔයාට සුබ උපන් දිනයක් වේවා.
@gayanidassanayake9549
@gayanidassanayake9549 Ай бұрын
දිනී ඔයා හරි වාසනාවන්තයි සංගීත් වගේ ආදරනීය සැමියෙක් ලබන්න.....❤️හැම වීඩියෝ එකකම වගේ මට පෙනුන දෙයක් සංගීත්ගෙ ඇස් වල ඔයාට තියෙන ආදරේ...සතුටින් ඉන්න හැමදාම ....❤❤❤
@indutharu3394
@indutharu3394 Ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කියෝ...❤❤❤❤ හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නත් එක්කම...❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
Happy Birthday රෝස මල අයියගේ ❤❤❤❤❤.🎉🎉🎉🎉.අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම මේ විදිහටම ඉස්සරහටත් ලස්සනට ඉෂ්ට වෙන්න ඕන ❤❤❤❤❤❤❤❤.
@gaminialahakoon9541
@gaminialahakoon9541 Ай бұрын
මං ඔය දෙන්නගේ ව්ලොග් වලට හරිම ආසයි .🎉මම ඔය දෙන්නට හැමදාම ආදරෙයි. ❤😊Happy birthday akki❤ලෝකෙ ඉන්න ලස්සනම couple එක.❤❤❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 Ай бұрын
ආදරණීය දිනිති නංගි ඔයාට ජිවිතයේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා ලබන්න පුලුවන් උතුම්ම පදවියත් ඉක්මනටම ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා .දෙන්නත් එක්ක උපදින හැම බවයකදීම මේ වගේ ආදරයෙන් ඉන්න ලැබේවා !ඔය දෙන්නට ගොඩක් ආදරය කරන ඔයාගේ ඉස්කෝලේ අක්කා කෙනක් විදියට මගේ එකම පැතුම එයයි .ආදරෙයි හැමදාමත් ❤❤
@AsAs-x1u9q
@AsAs-x1u9q 2 күн бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අක්කෙ❤ හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා අයියා ❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න ❤❤❤❤
@oofy291
@oofy291 Ай бұрын
Anee e background song eka kaud sing karanne "සුබ උපන් දිනයක් මගෙ මැණික " kyn eka.eka harima lssnai... Anyway HAPPIEST BIRTHDAY AKKA..Sending hugs with love ♥️♥️🌸🥰
@raveeshajagoda6447
@raveeshajagoda6447 Ай бұрын
ඔයාලා දෙන්නා නැතුව බලං හිටියේ ගොඩාක් දවසකින් සතුටුයි අයියා අක්කී පරිස්සමින් සතුටින් ඉන්න සුබ උපන්දිනයක් අක්කා ආදරෙයි❤️🎂
@pushpafernando8255
@pushpafernando8255 Ай бұрын
happy birthday 🎂 🎉, මරැ අනේ දෙන්නම හැමදාම සතුටින්ම ඉන්න ❤❤❤❤❤
@lehaninawodya2457
@lehaninawodya2457 Ай бұрын
ආදරණීය දිනිතයි.සුභ උපන් දිනයක් වේවා 🎉🎉🎉🎉
@Nilnuwani_Rajapaksha
@Nilnuwani_Rajapaksha Ай бұрын
සුභම සුභ උපන්දිනයක් අක්කා...🎉❤ Vlog එකක් දානකන් සති 3කට කිට්ටු වෙන්න බලන් හිටියේ හරිම අමාරුවෙන්.......... 🫶❤️✨️
@sandu8738
@sandu8738 Ай бұрын
Happy birthday akke, ඔය දෙන්නට මාරම ආදරෙයි ❤
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Ай бұрын
නිදුක් නිිරෝගිි වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙිවා , දිනිති,❤ බුදුසරණයි🙏 අාදරෙයි🌷🌼🌺🌻🌹🎂🍄❤
@HansikaSeemahewage
@HansikaSeemahewage Ай бұрын
Happy Birthday akka හැමදාම අක්කා අයියා සතුටු ඉන්න මම හැමදාම ඔයාලාගේ video බලනවා සුබ උපන්දිනයක් වේවා අක්කා 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@akilasathsarani3591
@akilasathsarani3591 Ай бұрын
Happy birthday 🎈🎂❤..ane ekata nam adunath ekka..harima sweet.. hamadamath sathutin inna ona oyala dennama😘💖😍
@nalinbor129.
@nalinbor129. Ай бұрын
උතුම් තුණුරුවනේ ආෂිර්වාදයෙන් සියලු දෙවියන් ගේ ආරක්ෂාවෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ..සහෝදරිය 🎂🎂🎂🎂❤️❤️
@mokshikaakshani2085
@mokshikaakshani2085 Ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අක්කි. හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥰
@ishu2561
@ishu2561 Ай бұрын
සතුටින් ඉන්න.....හැමදාම ....සුභම සුහ උපන් දිනයක් වේවා ..🎂🎂
@dulnihimaya1650
@dulnihimaya1650 Ай бұрын
Happy birthday akki🎉❤, I love how she waited patiently until he finished lighting the candles without ruining the surprise he organised 😊
@Amashy12
@Amashy12 Ай бұрын
Aneee akka na shooiii chutyy babek wagee aneee🥺❤️ marama cute man dnne nah ai ke wage hoda kenekta me rate mnissu mechchra baninne kiyal😢😢parissamin inna budusaranayyy dennatama❤❤❤❤❤
@deepaneekarunarathna7395
@deepaneekarunarathna7395 Ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා ..දිනිති.💖🌹
@Anushani_rathnayaka
@Anushani_rathnayaka Ай бұрын
Sangeeth anthimata kiyapu katha tika Hariyatama harii❤
@thakshilakumari6086
@thakshilakumari6086 Ай бұрын
අයියෙ ....ඔයාල දෙන්නගෙ ආදරේ දැක්කාම ආස හිතෙනව ..❤සතුටින්ම ඉන්න හැමදාටම ..
@LilanandaPuspakumara-ww4nn
@LilanandaPuspakumara-ww4nn Ай бұрын
නිදුක් නිරෝගිමත් සුබ උපන් දිනයක් වේවා ...නංගියා❤️
@NishyandRanny
@NishyandRanny Ай бұрын
Happy birthday akkio ❤ hamadama sathutin inna labenna kiyala mama wish karanwa oyata, mata me video eka dakala marama sathutak danune ay dannawada e oyala denna Mara humble dennek , mama oya dennata puduma widihata adarei akki ayya ❤❤❤❤❤
@MathswithDew
@MathswithDew Ай бұрын
නීරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ..දීර්ඝායු ලැබේවා ..❤🎉
@sandhyashanthi4690
@sandhyashanthi4690 Ай бұрын
Den oya thawath lassanai dinithi.happy birthday darling
@rasikapriyantha1156
@rasikapriyantha1156 Ай бұрын
ඔයාලා ව්ඩියො දෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ haapy brithday අක්කෙ හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@nayomirodrigo2634
@nayomirodrigo2634 Ай бұрын
Harima wasanawantha couple ekak...❤❤❤❤adarei dennatama..
@nimmisooriyaarachchi761
@nimmisooriyaarachchi761 Ай бұрын
සුබ උපන්දිනයක් අපෙ දිනි මැණික ... හැමදාම සතුටින් පරෙස්සමෙන් ඉන්න ... බුදුසරණයි 😘😘😘😘❤️❤️❤️
@SewwandiWimalarathna-j3h
@SewwandiWimalarathna-j3h Ай бұрын
Happy birthday akki❤hamadama sathutin parissamin inn akki dennm.budu sarany oylt❤😊🎉
@SuranganiPrabodhika
@SuranganiPrabodhika Ай бұрын
Hapyy birthday ❤❤thawa lassana dawas godaaak jiwathwela sundara mathaka godaaak ekathu karaganna labenna kiyala prarthana karanawa❤
@poornimagamlath7297
@poornimagamlath7297 Ай бұрын
Happy birthday Dinithi akkiii..🎂✨️💐love you beautiful girl.❤😍😘
@IsharaErandi-z4e
@IsharaErandi-z4e Ай бұрын
Aiya akke mm godak kal idan mm balnwa video s hebei comment danne ne eth ad comment ekak dannwa harima lassani akka aiya adrei parissamen inna ❤
@MadawiMadubashini
@MadawiMadubashini Ай бұрын
Happy birthday akke godak paluwen hitiye video ekak nathuwa .oyala dennge hama balaporoththuwakma sarthak wenna oni adrei oyala dennata hamadama ❤❤❤❤❤
@SureshPriyashan-n6m
@SureshPriyashan-n6m Ай бұрын
Happy birthday 🎂🎁🎉️ nangi hma dama sathutin adarena inna dinnam adarena patana karanawa denna tunadena wanna kiyala adare ❤❤❤
@renuka243
@renuka243 Ай бұрын
සුභ උපන් දිනයක් වෙවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 දිනිදුව සංගිත් පුතා තෙරුවන් සරණියි දෙවි පිහිටයි .🍰💐
@KasuniSadamali-n4c
@KasuniSadamali-n4c Ай бұрын
Mehema adarayak labanna dinithi godak pin karala happy birthday
@waruniD
@waruniD Ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා🎉🎉❤❤
@nimalikasanjeewani3970
@nimalikasanjeewani3970 Ай бұрын
Subama suba upandinayak wewa 🎂🎉 Oya godak wasanawanthai Sangeetha wage hasban kenek labanna Theruwansarani 🙏🙏
@ruwanmaduranga539
@ruwanmaduranga539 Ай бұрын
Subama suba උපන් දිනයක් නංගී .. ada ඔයා හම්බ වුණා habarakada narsing home ekedi, ane babata chokelat එකක් හම්බ වුණා oyala genapu...කතා කරන්න hadaddi අනේ ඉතින් ඔයා ඇතුළට ගියා..😢 ගොඩක් ආදරෙයි oyala දෙන්නට ❤ හැමදාම සතුටින් ඉන්න ❤ ආදරෙයි ❤❤❤❤
@annmalani2443
@annmalani2443 Ай бұрын
Me loke hamoma sathutin inna one suba pathum duwa oyata
@slsasigamingyt4052
@slsasigamingyt4052 Ай бұрын
Ai genarate karau song eka nm ela❤
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 Ай бұрын
Hamadamath oya widiyatama adaran enna ❤❤❤❤❤
@niranjalaperera8215
@niranjalaperera8215 Ай бұрын
සුභම සුභ උපන්දිනයක් දිනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@heshanithakshila2361
@heshanithakshila2361 Ай бұрын
Happy birthday dini akkiyoo ...🎉🎉🎂🎂🎂 surprise akanam shok ❤❤
@NamaliSewwandiDissanayake-l7q
@NamaliSewwandiDissanayake-l7q Ай бұрын
Happy birth day akkiyooo ❤❤❤🎉🥰🥰
@roshininarammpola8363
@roshininarammpola8363 Ай бұрын
සුබමසුබ උපන්දිනයක් දිනී...💝💝 හැමදාමත් ,සතුටින් ඉන්න , තෙරුවන්සරණයි ..🙏🙏
@chandialwis9462
@chandialwis9462 Ай бұрын
subama suba upan dinaya wewa dinithi menika oyala dennage adare thawa thawath wedi wewa siyauma sihina sebewewa manika adarei godak tik tko eken mata ms ekak danna pek ewa thinawane adarei theruwan saranai ❤❤❤❤❤❤
@dulmithil5808
@dulmithil5808 Ай бұрын
Happy birth day 🎂🎉❤
@rasikadilrukshi9614
@rasikadilrukshi9614 Ай бұрын
මිස් සුබම සුබ උපන් දිනයක් වේවා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤ මම හරි ආදරෙයි ඔයාලට විඩ්යෝ එකක් දනකන් බලන්න හිටියේ
@ajanthakumari2198
@ajanthakumari2198 Ай бұрын
සිංදුවත් හරිම ලස්සනයි,සුබ උපන්දිනයක් මැණික❤️❤️❤️🎂🎂🎂තෙරැවන් සරණයි🙏🙏
@reshanikavindya3520
@reshanikavindya3520 Ай бұрын
Happy birthday dinithi akki ❤️🥰 hamdama sathutin parisamin inn akki❤️
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 Ай бұрын
Happy barthday dini nangi magath ayulaba matath wadakala oba jiwath wawa? ❤️❤️❤️❤️❤️❤️❤️
@fmtravels5124
@fmtravels5124 Ай бұрын
Happy birthday dinithi god bless you ❤
@jayaseelewalles3063
@jayaseelewalles3063 Ай бұрын
My Birthday also 30th October. Wish you a happy Birthday. Long time ago I net you in the srilankan flight. I wish you both of you for a bright future . Mallik from uk.
@Kaveesha-Laknesh-Official
@Kaveesha-Laknesh-Official Ай бұрын
Many more happy returns of the day akki 😘 Thank you mage birthday post ekath oyalage vlog ekata denmata 😘😘😘 I was surprised 🎉😍 (I’m Kaveesha De Silva)
@ThanujaManohari-q6c
@ThanujaManohari-q6c Ай бұрын
Anee e birthday song eka.eka marama lassani.
@irashashamini5714
@irashashamini5714 Ай бұрын
Happy birthday kellee.oyala dennata godak adarei.mn Asama dennek.❤❤❤❤
@IshuJayawaradhane
@IshuJayawaradhane Ай бұрын
Happy Birthday Diniii❤❤❤. Lassanai video eka.❤❤
@heewagepriyanandani6025
@heewagepriyanandani6025 Ай бұрын
Happy birthday to you 🎉❤🎉❤🎉❤🎉❤❤ආදරෙයි
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki ge Birth day vlog eka enakan hitiye 😍 Akki&Aiya ♥️ Aiya Akki wa Surprise karapu widiya Maru😍 Thank you Akki Mage Phost ekat Demmata 🥺🥰 Parissamen inna Adarei hemadama God Bless 😘
@alokawijesinghe3060
@alokawijesinghe3060 Ай бұрын
නීරෝගිමත් සතුට උතුරන සුභම සුභ උපන්දිනයක් වේවා ❤..
@Sav_ind
@Sav_ind Ай бұрын
Happiest B day Dini Akka ❤✨🎉🌹
@harshanishalika7866
@harshanishalika7866 Ай бұрын
Mmooooooo goooooooooda dawasaking ❤❤
@sachiniumayangana8687
@sachiniumayangana8687 Ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා….!!!!❤❤❤
@SucharithaSudarshani
@SucharithaSudarshani Ай бұрын
Happy birthday🎉 🎂.oyala lankawata Anne nadda.dini oya kruthimawa lassana wenna dagalan Nathi ,niliyak mama godak kamathi a nisa oyata.god bless you.
@dhanushadarshani243
@dhanushadarshani243 Ай бұрын
🎉HAPPY HAPPY BIRTHDAY Dini nangi.🎉 Oyai mamai dennama October ipaduna aya.oya Galle.mama Matara.mama nam pansalata was kaale daane dunna.hebei nangitai mallitai baninna ona dan wediya vlogs daannethuwata.busy unama apiwa amathaka karannepa.mallige ammai thaththai dakinnath asai.goda dawasakin dekke ne.😢 kohoma unath dennama sathutin hodin parissamin inna.bs❤
@SasikaAmila
@SasikaAmila Ай бұрын
Happy birthday 🎂🎉🎊🫶❤️ akki hamadama sathutin parissamen ina theruwan saranai ❤️❤️ adarei 😊
@jayampikawijewardana6945
@jayampikawijewardana6945 Ай бұрын
Happy birthday and many more happy returns to you dear Dinithi...!!❤❤❤
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
Happy Birthday අක්කියෝ....ගොඩක් කාලෙකින්. ආදරෙයි ♥️ හැමදාම සතුට්න් ඉන්න අක්කි. හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා හිතනවා.....😘😘😘😘😘
@Wijewera-ht4lw
@Wijewera-ht4lw Ай бұрын
Happy birthday akki 😘😘😘🎂🎂😍😍❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🍻🍻🍻🎂🎂❤️❤️❤️😘😘😘😍😍😍🥰🥰🥰 දළදා සමිදු පිහිටයි දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න 😊😘❤️
@sajinikaushalya2781
@sajinikaushalya2781 Ай бұрын
Hemadama sathutin aadaren innna🥹❤️
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
Happy birthday Dinithi 🎂💗
@JayasiriKumanayake
@JayasiriKumanayake Ай бұрын
Wish u many happy returns of the day dini 🎉🎉🎉❤❤❤❤🎉❤
@GoonasekaraKumari
@GoonasekaraKumari Ай бұрын
Harima lassanayi.......🎉🎉🎉🎉🎉🎉 MANY HAPPY RETURNS OF THE DAY...........❤❤❤ HAPPY BAIRTHDAY.......DEAR DHINI ❤❤❤❤❤
@HasanKumudini-zh4vl
@HasanKumudini-zh4vl Ай бұрын
Mn dakpu satuti ennma cupl aka..🎉🎉 hamadma satutin enna ona ..🥰🥰
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Ай бұрын
Happy belated birthday ... Dinithi. Hope you had a great day with your loving hubby & friends. Missed you both for our teledramas so much. ❤ 🍰🎂🍪🍩🍨☕️🧁🍰🍷🍸🍹
@thiliniisanka6724
@thiliniisanka6724 Ай бұрын
Happy birthday ❤❤ dn wayasa kiyda
@RasikaShanu
@RasikaShanu Ай бұрын
Happy birth day akkiyo satutin inna hemadama dennama adarei bs❤❤❤
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx Ай бұрын
Happy birthday hanging.hamadamath sathutin thiyanna oni oyala dennawa.adarey godaaaak ❤🎉
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
ඔයාලා video එකක් දානකන් බලන් හිටියේ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න අයියා & අක්කි
@RamyaKumari-mx5ss
@RamyaKumari-mx5ss Ай бұрын
Happy birthday dini🎉🎉❤
@nikinimandira2646
@nikinimandira2646 Ай бұрын
Happy Birthday akke ❤❤
@ramanijayalathathewahettig9527
@ramanijayalathathewahettig9527 Ай бұрын
Happy birthday...!♥️🙏🏿🙏🏿🙏🏿♥️♥️♥️♥️♥️♥️
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Happy birthday dinimanika ❤❤❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉
@NisansalaSandamali-sp7wu
@NisansalaSandamali-sp7wu Ай бұрын
හැමදාමත් satutin පරිස්සමෙන් ඉන්න akkai aiyai ආදරෙයි ❤
@AsAs-x1u9q
@AsAs-x1u9q 2 күн бұрын
බුදු සරණයි ඔයාලට
@shanulakshani8996
@shanulakshani8996 Ай бұрын
වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා!!! ❤️
@dinuwickrama918
@dinuwickrama918 Ай бұрын
Happpy birthday !!!!!!!🎉🎉🎉
@NawodyaNawodya-d5p
@NawodyaNawodya-d5p Ай бұрын
Happy birthday dini akke . Sathutin inna akkiyo adareiii api oya dennatama godakkkkkk apitath cake one hode thaniyen kanna ottu na tharaha wenawa mn 🥺😍❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@kurulukurulu3887
@kurulukurulu3887 Ай бұрын
😂❤❤❤ අනේ හරිම ආදරණීයයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා සුභම සුභ උපන්දිනයක් 🎂 ❤❤ ආදරෙයි ❤❤
@thakshilakumari6086
@thakshilakumari6086 Ай бұрын
දිනිති අක්කි ...ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා ❤❤❤ජීව්තේ දවසින් දවස ආදරෙන් පිරෙන්න ඕනි දෙන්නගෙම ..❤️❤️🌼
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Ай бұрын
Happy Birthday dini manika 🎁🎂🎈
@sandyapriyadarshani4170
@sandyapriyadarshani4170 Ай бұрын
14.55 Time,Your speech Totally Correct 👍👍👍
@nisha4652
@nisha4652 Ай бұрын
happy birthday and good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 870 М.
Danidu's Birthday Celebration ❤️🎂
8:26
Chirantha N Samitha
Рет қаралды 60 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54