ඕස්ට්‍රේලියාවට පනින්න ලේසිම ක්‍රමය | Australia Visa | Subclass 600 | Sinhala

  Рет қаралды 25,878

Travel Query

Travel Query

Күн бұрын

#AustraliaVisa #Subclass600 #SriLankansinAustralia
ඕස්ට්‍රේලියාවට පනින්න ලේසිම ක්‍රමය | Australia Visa | Subclass 600 | Sinhala
Subscibe @TravelQuery
රට යන්න හිතන් ඉන්න අය, දැනටමත් රට යන්න ට්‍රයි කරන අය, ඒ වගේම දැනටමත් වෙන රටක ඉන්න ඒ රට මාරු කරන්න හිතන් ඉන්න අය සහ සංචාරක හා ගුවන් ගමන් ක්ෂේත්‍රය පිළිබදව දැනගන්න/ඉගෙන ගන්න කැමති අනෙකුත් සියලු දෙනාම මගේ මේ Travel Query KZbin channel එක subscribe කරන්න.
Those who are thinking of going to the another country, those who are already trying to go to the another country, as well as those who are already in another country and are thinking of changing that country and all others who want to know/learn about the travel, tourism and aviation industry, subscribe to my Travel Query KZbin channel.
Useful Links:
Australian Government Department Of Home Affairs Website
immi.homeaffai...
Direct Australia Visitor visa/Subclass 600 web page
immi.homeaffai...
ඕස්ට්‍රේලියාවට පනින ක්‍රම
ඕස්ට්‍රේලියාවට පනින්න ලේසිම ක්‍රමය | Part 01: • ඕස්ට්‍රේලියාවට පනින්න ...
ඕස්ට්‍රේලියාවට පනින්න ලේසිම ක්‍රමය | Part 02: • ඕස්ට්‍රේලියාවට පනින්න ...
Business Visitor Visa | ඕස්ට්‍රේලියාවේ settle වෙන්න පුලුවන්ද: • Business Visitor Visa ...
ඕස්ට්‍රේලියාවට Visitor Visa ගිහින් ගේමක් ගහගන්නේ මෙහෙමයි | Part 01: • ඕස්ට්‍රේලියාවට Visitor...
ඕස්ට්‍රේලියාවට Visitor Visa ගිහින් ගේමක් ගහගන්නේ මෙහෙමයි | Part 02: • ඕස්ට්‍රේලියාවට Visitor...
ඕස්ට්‍රේලියාවට පනින්න bank balance අඩුම කීයක් ඕනද: • ඕස්ට්‍රේලියාවට පනින්න ...
ඕස්ට්‍රේලියාවට අවොත් ස්ථිර පදිංචියත් දීලා ලක්ෂ 20 කුත් දෙනවා: • ඕස්ට්‍රේලියාවට අවොත් ස...
migrate to australia from sri lanka, how to migrate to Australia, srilankans in australia, Australian student visa Sinhala, australian skilled migration visa Sinhala, lankan in melbourne,australia visa sinhala, australia migration sinhala, australia skilled migration sinhala, australia PR visa sinhala, Australia student visa Sinhala, Sri Lankans in Australia, student life in australia sinhala, visa process for australia sinhala, ඕස්ට්‍රේලියා විසා, visitor visa, subclass 600, study in uk,how to apply for student, uk student visa, uk student, uk yanne kohomada, uk sinhala,uk sri lanka, uk visa, how to move to uk, uk visa how to, sinhala uk, uk permanent, pr in uk, how to apply pr uk, uk job offer, uk visitor visa, get a job in uk, uk job, sri lanka, sinhalen uk, sinhala travel, travel sinhala, uk travel, sinhala videos, sinhala video, london sinhala, scotland sinhala, uk sinhala video, lanka uk, sinhala scotland, glasglow sinhala, australia visa sponsorship jobs 2023 sinhala, ඕස්ට්‍රේලියා යන ක්‍රම, skilled migration 2023 sinhala, requiremets to migrate to australia sinhala, Australia migration process sinhala, australia migration sinhala, student visa australia sinhala, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය, ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#migratetoaustraliasinhala #australiavis2023sinhala #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia,
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala#studentvisaaustraliasinhala #skilledmigrationaustralia2023sinhala #skilledmigrationaustraliasinhala #studentvisaaustraliasinhala #srilankansinaustralia #australiamigrationsinhala

Пікірлер: 450
@TravelQuery
@TravelQuery Жыл бұрын
Useful Links: Australian Government Department Of Home Affairs Website immi.homeaffairs.gov.au/ Direct Australia Visitor visa/Subclass 600 web page immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/visitor-600
@srinathmaddumage9456
@srinathmaddumage9456 Жыл бұрын
සැදැහැවත් සිතින් ඔබ කිසිවක් මේ නොදන්නා අයට මේ කරන නොමසුරු.... උපකාරය ඔබට උපදින සියලු බවයන් හිදි හේතූ වාසනා වේවා... ජයවේවා.🙏❤
@TravelQuery
@TravelQuery Жыл бұрын
ජයවේවා.🙏
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 Жыл бұрын
අයියේ විසිට් වීසා එකෙන් ගිහින් අනිත් වීසා එකකට මාරු වෙන විදිහ ටිකක් විස්තර ඇතුව පැහැදිලි කරන්නකෝ
@TravelQuery
@TravelQuery Жыл бұрын
මගේ අනිත් videos බැලුවේ නැද්ද? මම දැනට අන්තිමට කරපු video එකෙත් ඒක ගැන කතා කරා. අද ඒ එකේ දෙවෙනි කොටස දානවා. Subscribe කරල alert එකේ ඉන්න bro
@masterofbusinessstudies-gr2214
@masterofbusinessstudies-gr2214 Жыл бұрын
ඇත්තටම නියමයි. ඔයා කරපු මේ වීඩියෝ එක මම අද උදෙන්ම බැලුවේ.... ඔයා හුඟක් ලස්සනට පැහැදිලි කරනවා.... අපි Visitor VISA ගිහිල්ලා ඊට පස්සේ Australia වල ජොබ් එකක් සෙට් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්, ඒක වටිනවා, මම හිතන්නේ එතනදී අර ඔයා මේ වීඩියෝ එකේ කියන වීසා කැටගරි එක change කරලා ඒක Work VISA එකක් කරගන්න විදිය සහ VISITOR වීසා එකක් Extend කරගන්න ක්‍රම එහෙමත් ඕනේ වෙයි, ඒක නිසා ඒකත් පැහැදිලි කරන්න ඒ වීඩියෝ එකෙන්ම..... බොහොම ස්තූතිය ඔයා කරගෙන යන වැඩේ නම් නියමයි........ජයවේවා බ්‍රදර් .........!!!!
@TravelQuery
@TravelQuery Жыл бұрын
ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මම මේ පහළින් දාලා තියෙන වීඩියෝ එක බලන්න. ඒකෙ මං ඔය දේ ගැන වැඩි දුර පැහැදිලි කරනවා. මේ වීඩියෝ එකේම දෙවැනි කොටස අද හවස හතහමාර වෙද්දි දානවා. kzbin.info/www/bejne/r2O3dnl-gqqtesk
@rosabellasirimanne7796
@rosabellasirimanne7796 11 ай бұрын
If I received multiple visa can i work 6 month to 6month
@Bashitha_Perera
@Bashitha_Perera Жыл бұрын
2nd Video is very quickly wants us & Wish a good life for you, Thank you
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much! Its already uploaded. kindly check my latest videos
@lali3346
@lali3346 Жыл бұрын
Thank you for videos. Need more information please!!
@TravelQuery
@TravelQuery Жыл бұрын
You are most welcome! Kindly check my other videos also. I have already done some videos with more information. You can also get the links from the description.
@priyanthasilva2495
@priyanthasilva2495 Жыл бұрын
Very informative Thank you 🙏 please explain further proceedings related to subclass 600
@TravelQuery
@TravelQuery Жыл бұрын
Will do soon
@dumindadinesh8936
@dumindadinesh8936 Жыл бұрын
Very good thanks lot please make video Europe also
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much! This is really mean to me. Yes, I will do it in future.
@adikaridissanayakalaga5869
@adikaridissanayakalaga5869 2 ай бұрын
Venath Visa ekakta yana vidiya gana video ekak karanna Malli Thank you
@desapjayathi5693
@desapjayathi5693 Жыл бұрын
Hi bro matath තව විස්තර ටිකක් දෙන්න කෝ මත් try කරනවා koheta හරි yanna thawa ටිකක pehedhiliwa Thank you bro
@TravelQuery
@TravelQuery Жыл бұрын
මම දැනට අන්තිමට කරපු video එකෙත් ඒක ගැන කතා කරා. අද ඒ එකේ දෙවෙනි කොටස දානවා. Subscribe කරල alert එකේ ඉන්න bro
@laksirisenevirathna9732
@laksirisenevirathna9732 Жыл бұрын
මම වයස අවුරැදු 52 වන අයෙක් මට ඔරැගොඩවත්ත ජපන් ටෙක් එකේ අවුරැදු 3 auto mechanics course එකක් කරල පෟද්ගලික ආයතන කිහිපයක වැඩ කරල තියනව මගේ නංගිත් ඔස්ට්‍රේලියාවල සිඩ්නි වල අවුරැදු 20 පමන කාලයක සිට ඉන්නව හැබැයි කවදාවත් එන්න කියල සපෝට් එකක් දෙන්නේ නැහැ මට ඕන කොහොම හරි රට ඇතුලට පැනගන්න හෝ මගේ ලමයකු හෝ යවන්න පුලුවන්නම් උදවුකරන්න
@TravelQuery
@TravelQuery Жыл бұрын
මගේ අනිත් වීඩියෝ බලන්න.. ඔබතුමාට එතකොට අදහසක් ගන්න පුළුවන් කොහොමද වැඩේ කරගන්නේ කියලා
@chandimanthurodrigo3682
@chandimanthurodrigo3682 Жыл бұрын
Next video eka danna ikmanata... 😊
@TravelQuery
@TravelQuery Жыл бұрын
Ada 07.30PM weddi denawa 😍💕
@dinendrasauni8725
@dinendrasauni8725 Жыл бұрын
Visiter visa aply කරන trics ගැනත් කියන්න.Thank you so much
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sure👍😊
@ruvinihettiarachchi5620
@ruvinihettiarachchi5620 Жыл бұрын
waiting for the next video.. thank you
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you too
@kusumsiriweera3489
@kusumsiriweera3489 Жыл бұрын
Thank you very much sir for your great kindness information
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much! Your words are really mean to me.
@buddhidilshan674
@buddhidilshan674 Жыл бұрын
Godak watina video ekak ❤
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much!
@upamalbandara7192
@upamalbandara7192 9 ай бұрын
Need more details with hiw to apply, how to conver another visa, etc... Thanks lot
@prabathmadushanka3646
@prabathmadushanka3646 Жыл бұрын
Please continue .....another vedio more deatails ........❤❤❤❤❤❤❤❤❤
@TravelQuery
@TravelQuery Жыл бұрын
Ok Sure
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 Жыл бұрын
Yes ,,good video ,,thaewat visetharr dane ,,,
@TravelQuery
@TravelQuery Жыл бұрын
Yes, thanks
@nishanthadissanayaka8421
@nishanthadissanayaka8421 Жыл бұрын
visitor visa එකක් වෙනන වීසා එකට change කරන්නෙ කොහොමද කියල අයියෙ පොඩ්ඩක් කියල දෙනවද subclass 600
@TravelQuery
@TravelQuery Жыл бұрын
Ok Sure
@kumaridissanayake7350
@kumaridissanayake7350 Жыл бұрын
Wow good explanation
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much!
@nayanajayawardana6746
@nayanajayawardana6746 7 ай бұрын
I have more issues to ask from you about visitor visa. I got 4 times refused visa and last time got visa for 6 month and I wanna apply again my both children live there. Can you help to solve my problems ?
@RashmiSandeepani96
@RashmiSandeepani96 Жыл бұрын
Visit visa ekakin gihin e visa eka wenath visa ekakata convert karana widiya ganath vedio ekk one...
@TravelQuery
@TravelQuery Жыл бұрын
ok 👍
@Tharindu_harshana98
@Tharindu_harshana98 Жыл бұрын
Mama uae inne. Visit visa 1k apply krnna inne. Tricks monwa hri thiyenwanam e dewal kiyanna puluwanda? No future stay condition eka nathuwa visa eka ganna mona hri deyak krnna oneda e gana wistharayak kiyanna. Thanks! Nice video!
@TravelQuery
@TravelQuery Жыл бұрын
Please check these videos bro All the best kzbin.info/www/bejne/r2O3dnl-gqqtesk kzbin.info/www/bejne/nXSchpKHgNWhd8U
@thusharidammika9710
@thusharidammika9710 Жыл бұрын
Malli visitors visa gihin egecare 3month course ekk krl placement traning wldi job ekk ok unoth job visa ekkt convert krnn puluwand?
@TravelQuery
@TravelQuery Жыл бұрын
Puluwan. Ekama de conditions check karanna ona
@NawoddayaSathsarani
@NawoddayaSathsarani Жыл бұрын
​@@TravelQuery 😢😢 ane me de karagne puluwan widiha video ehekim karane puluwan da. Australia weladi IELTS exam PTE exam karane puluwan neda
@TravelQuery
@TravelQuery Жыл бұрын
👍
@ansithija
@ansithija 10 ай бұрын
Thank you so much ❤
@chathurangasubhshana2587
@chathurangasubhshana2587 Жыл бұрын
Thank you sir ! Visiter visa gihin jobe oper akata yanne puluwanda?
@TravelQuery
@TravelQuery Жыл бұрын
Please check my latest videos
@AvishkaMalinga-fn9dp
@AvishkaMalinga-fn9dp Жыл бұрын
Visit visa gihin student visa hari work visa wlt convert krganne khomd brother
@TravelQuery
@TravelQuery Жыл бұрын
ඊළඟ වීඩියෝ එකකින් කියන්නම්
@user-yx7fg6su4r
@user-yx7fg6su4r 4 ай бұрын
ස්තූතී. ඕස්ට්‍රේලියා යන්න වත්කම් පෙන්නන්න ඕනෙද මුදල් අඩපාඩු කෙනෙක්ට යන්න බැරිද ඕස්ට්‍රේලියා?.
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Als pls do a video on applying a visitor visa w/o getting rejected...
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sure👍
@rohanawansanatha9596
@rohanawansanatha9596 3 ай бұрын
මම Air craft technician Sri lankenAirlines සහ Qatar Airways වල වැඩ කරලා තියෙනවා.මට වයස 58 k visit visa ආවොත් apply karanna පුළුවන් ද works visa.
@minidujayaxv3946
@minidujayaxv3946 Жыл бұрын
Explain the trics ror transfer vl Isiter visa for education visa please
@TravelQuery
@TravelQuery Жыл бұрын
Kindly check my latest videos. I have done 02 more videos regarding this
@shiranfernando4626
@shiranfernando4626 6 ай бұрын
Mama inne italy wala mama italyan cheff kenek mama wisit visa awothin austrelia job ekak hiya gonna puluwanida
@inshot7282
@inshot7282 Жыл бұрын
Mee visa deddi api salli penwnn ooneda eyalata ape bank wala, Eeta amatrwa mee visa walin gihin job ekk krla salli hoynn pluwanda?, koccara salliyak okkotma wiydm wnwd?, mee prashna tikata uttra oone aiye Loku aul tikk mee.aniwa mee prashna tikata uttra deela video ekk krnwd Please🙏
@TravelQuery
@TravelQuery Жыл бұрын
Ok, Sure👍
@mpwijesooriye2325
@mpwijesooriye2325 Жыл бұрын
Visiter visa aply කරන trics ගැනත් කියන්න.
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sure 👍
@disanayakamudiyanselagearu7031
@disanayakamudiyanselagearu7031 Жыл бұрын
Good vedio 👍👍 please more details for how to apply Caregiver visa
@TravelQuery
@TravelQuery Жыл бұрын
Yes, sure
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Yh pls do a video on hw Sri Lankan Registered Nurses can obtain da Caregiver Employer Sponsored visa, wht must be da IELTS/OET/PTE score shud be scored...
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sure.👍💕
@AnushUpulwanMalawaraArachchi
@AnushUpulwanMalawaraArachchi Жыл бұрын
Need more details about convert visit to employment visa.
@TravelQuery
@TravelQuery Жыл бұрын
Kindly check my latest videos
@chamindanadugala3327
@chamindanadugala3327 Жыл бұрын
විසිට් වීස ගිහින් වෙනත් වීස එකකට මාරුවෙන්න පුලුවන්ද. ඒ කොහොමද විස්තර ටිකක් කියන්නකො
@TravelQuery
@TravelQuery Жыл бұрын
ඔව් පුලුවන්. හැබැයි එකේ No further stay කියන condition එක වැදුනේ නැත්නම් විතරයි. ඉස්සරහට අපි ඒ ගැන වැඩි විස්තර කතා කරමු
@srinathdais4379
@srinathdais4379 Жыл бұрын
Please help me how to apply as a tourist. Thanks.
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sure. Kindly wait until my video
@user-bo8jt3ww8w
@user-bo8jt3ww8w 12 күн бұрын
Thanks
@nilanjanapperera9690
@nilanjanapperera9690 9 ай бұрын
ඕස්ට්‍රේලියා වල ඉන්න තමන්ගෙ කෙනෙක් ලංකාවෙ ඉන්න කෙනෙක් ඕස්ට්‍රේලියා වලට ගන්න පුලුවන් කොහොමද
@dinushalakmali1569
@dinushalakmali1569 Жыл бұрын
Thank you very much
@TravelQuery
@TravelQuery Жыл бұрын
You are most welcome!
@IndikaPeiris-js7gl
@IndikaPeiris-js7gl Жыл бұрын
👍 please tell me how to convert visit visa to any other visa when we come to Australia
@TravelQuery
@TravelQuery Жыл бұрын
Kindly check all the videos of this series. I have mentioned all the details.
@jeewanthageeth
@jeewanthageeth 4 ай бұрын
Ayiya visit visa gihilla work visa ekata maru karaganna puluwanda
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
bro visa catagory gena video ekak danna
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sure bro 👍
@inofernando6437
@inofernando6437 Жыл бұрын
Thank you so much.
@TravelQuery
@TravelQuery Жыл бұрын
You are most welcome
@umemmory
@umemmory Жыл бұрын
Thank you brother. මට පොඩි දෙයක් දැන ගන්න තියනව. මට සැප්තැම්බර් 18 බ්‍රිස්බේන් වල කොන්ෆරන්ස් එකකට ඉන්න ඉන්විටේශන් එකක් ඇවිත් තියෙනවා.කොහොමද මම මේ වීස එක කරගන්නේ. ස්තුතියි
@TravelQuery
@TravelQuery Жыл бұрын
Business conference ekak nm Business visitor ekak apply karala yanna puluwan
@nipuntharaka9760
@nipuntharaka9760 Жыл бұрын
Visit ghin wena visa ekakt change krn video ekak daann ayy. Settle wenn
@TravelQuery
@TravelQuery Жыл бұрын
Bro, මම දාලා තියෙනවා ඒ ගැන වීඩියෝස් කීපයක්ම. මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඒවත් බලන්න.
@hiddallemeril5597
@hiddallemeril5597 9 ай бұрын
Ayye details denna visit awilla work visa ekkata convert wena widiya? We work karanne Kuwait wala please
@ishanishan748
@ishanishan748 11 ай бұрын
Bike makanikla gannawada NVQ lewel 3 thiyenawa aurudu 11ka expiriyas thiyenawa
@DilhaniSandunika
@DilhaniSandunika Ай бұрын
Mn dn japan inne,mehe idn ynn puluwn widiyk kohmd thynne aiye
@user-fm2tt5yt3n
@user-fm2tt5yt3n 6 ай бұрын
Visit visa and employee visa apply karanne kohomada
@asankaasanka6533
@asankaasanka6533 Жыл бұрын
අයියා මං ලගදි එනවා විසිට් විසා එකෙන් .මට ජොබ් එකක් හොයලා දෙන්න බැරි වෙයිද ද
@TravelQuery
@TravelQuery Жыл бұрын
සමාවෙන්න bro. ඔයා එන්න කලින් visa conditions හරියට චෙක් කරන්න. යන්න කලින් ඕස්ට්‍රේලියා වල අවශ්‍ය හැමදේම හොයාගෙන ප්ලෑන් කරල යන්න
@SeethaMalepathirana-yp2iz
@SeethaMalepathirana-yp2iz Жыл бұрын
Visit visa එක අරන් වෙනත් visa එකකට මාරැ කරගන්න අවශ්‍යයි.
@TravelQuery
@TravelQuery Жыл бұрын
හරි විදියට උත්සහ කරලා බලන්න
@nilanthawicramasooriya5645
@nilanthawicramasooriya5645 Жыл бұрын
Melban vala ayya innava eyata visa evanna yanna kalyak nellu.ethkota apita visa ekak genva ganne kohamada visit visa.eya eheta avama udau karannam kiuva.visthara tikak denavada
@TravelQuery
@TravelQuery Жыл бұрын
මම ඔය ගැන ලොකු විස්තරයක් කරල තියනවා මගේ latest videosවල. check කරලා බලන්න bro
@shalikashalika7222
@shalikashalika7222 Жыл бұрын
Hodata pahadili kara . Thank a wagema wisthara karapu visa eka wenas karana widiyat kiyanna
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sure 😊👍
@charithsadakalum1253
@charithsadakalum1253 Жыл бұрын
Aiya malesiya we idan enna puluwan weida plzzz aiya math oyagen utharayak one ane math kiyalla dennako aiya mage asama rath thami math enna one aiya
@TravelQuery
@TravelQuery Жыл бұрын
Visitor visa apply කරන්න ඔයාලා දැන් ඉන්න රට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවශ්‍ය එකම දේ තමයි මම මේකෙ කියන ප්‍රධාන සුදුසුකම් ටික.
@user-cd6iw8yn1s
@user-cd6iw8yn1s Жыл бұрын
Mama inne romeniyawy mama mig mag welda mata kiyanna mehe idala wark pamit ekakak illanna pulu wanda italiyata giyoth mokada wenne
@TravelQuery
@TravelQuery Жыл бұрын
Work permit එක ඉල්ලන්නේ කොහේටද?
@haybprabath7826
@haybprabath7826 Жыл бұрын
Visit visa ekakin couple ekak awama wife student visa apply kaloth husband ta dependant visa labenawada undergraduates karaddi
@TravelQuery
@TravelQuery Жыл бұрын
A student visa would usually allow you to bring close family members as dependants on your student visa.
@user-bf1gx3ph3i
@user-bf1gx3ph3i Жыл бұрын
Godak Pin,...!
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much
@user-mv7nh8ip6k
@user-mv7nh8ip6k 10 ай бұрын
Aiye math danagana puluwanda malesiyawe idan australia enna puluwan weida aiye mehe idan enna barida ane aiye puluwanam kiyannako ??..
@TravelQuery
@TravelQuery 10 ай бұрын
Puluwan
@user-bc6vl6uh7v
@user-bc6vl6uh7v Жыл бұрын
Very useful
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much! Kindly watch my other videos also
@mpwijesooriye2325
@mpwijesooriye2325 Жыл бұрын
visiter visa ekak wena visa ekakata convert karaganne hati kiyala dhena.please .
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sure 😊👍
@nihalrathnasena9925
@nihalrathnasena9925 Жыл бұрын
Visitor visa gihin inna kramayak thiyada.mama september yanda inne..විස්තර කියලා දෙන්ඩ puluwanda..
@TravelQuery
@TravelQuery Жыл бұрын
ගොඩක් අය මගෙන් මේ දේ ගැන අහනවා. මම ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්නම් ඒ ගැන.
@UdaraDenipitiya-ju6yy
@UdaraDenipitiya-ju6yy Жыл бұрын
Juwellary walata yanna set karala denna barida
@TravelQuery
@TravelQuery Жыл бұрын
සමාවෙන්න.. මම visa කරන්නේ නැහැ.. ඔයාලට මග පෙන්වීමක් කරනවා විතරයි
@samantharajapaksha6800
@samantharajapaksha6800 Жыл бұрын
Visitor visa Apply visthara denna puluvanda සහා visitor visa වෙනත් visa ඒකකට convert කරගන්නෙ කොහොම ද ව්ස්තර අවශ්‍යයි
@TravelQuery
@TravelQuery Жыл бұрын
මම ඔය ගැන මේ වීඩියෝවල විස්තර කරලා තියනවා ඒවත් බලන්න kzbin.info/www/bejne/r2O3dnl-gqqtesk kzbin.info/www/bejne/nXSchpKHgNWhd8U
@madushandilanka1990
@madushandilanka1990 Жыл бұрын
aiyye visa sub class 600n apita wena visa ekakata convert kara ganna vidiya poddak kiyanawada?
@TravelQuery
@TravelQuery Жыл бұрын
Ok👍
@user-db5zm3mr4h
@user-db5zm3mr4h Жыл бұрын
Visitor visa ekak niweradiwa apply Karan krmaya kayala denawada please
@TravelQuery
@TravelQuery Жыл бұрын
OK කියලා දෙන්නම් ඉක්මනින්ම
@prabathhandagama6796
@prabathhandagama6796 Жыл бұрын
Great job bro ! මම sub class 600 වලින් 2022 october වල official visit එකකට australia ගිහින් ආය ලංකාවට ආව. දැන් මම ආය යන්න නම් මොකද කරන්න ඕනෙ ? කරුනාකරල පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද.
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much! ඒක හරියටම කියන්න නම් ඔයාගේ කලින් Visa එකේ විස්තර කිහිපයක් මට දැනගන්න ඕනේ. Visa Validity/Length of stay/Single entry or Multiple entry/
@prabathhandagama6796
@prabathhandagama6796 Жыл бұрын
@@TravelQuery visa validity for one year , length of stay for 3 months and single entry
@TravelQuery
@TravelQuery Жыл бұрын
Oh! ඔයා මේ visa එක දැනටමත් පාවිච්චි කරලා ඉවරයි නම්, ආයෙමත් අලුතෙන් visa apply කරන්න වෙනවා.
@beewingsdroneservices1498
@beewingsdroneservices1498 9 ай бұрын
මගේ wife ගේ අමිමා ට පුරවැසි භාවය australia වල තියෙනවා .හැබයි job එකක් කරන්නේ නැ.මගේ wife ta එයගේ අමිමා හරහා මගේ ළමයි දෙන්න එක්ක australia එන්න පුළුවන් විදියක් දන්න කෙනෙක් ඉන්වා නමි කියන්න කෝ
@TravelQuery
@TravelQuery 9 ай бұрын
Ammata kiyala visit ekakata sponsorship ekak ganna try karannath puluwan..No further stay wadune nathnam wede goda
@anuranasingha1307
@anuranasingha1307 5 ай бұрын
Kohomada visit visa ekakin wenath visa ekakata maru wenne.
@dushanimadurangi4425
@dushanimadurangi4425 Жыл бұрын
Visiter visa eka job visa ekakata translat karaganna puluwanda. Ehema gihin job hoyaganna puluwanda sir.
@TravelQuery
@TravelQuery Жыл бұрын
පුළුවන්.. හැබැයි conditions කීපයක් තියෙනවා
@danushkaadhikari7741
@danushkaadhikari7741 8 ай бұрын
Visit visa gehin work visa walata maru karanna pluwanda
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
මට දැන ගන්න ඕන visit visa එකකට ඕස්ට්‍රේලියා ආවොත් campus එකකට apply කරන්න පුලුවන්ද ඒක කරගන්නෙ කොහොමද
@TravelQuery
@TravelQuery Жыл бұрын
visa conditions වලින් බාධාවක් නැත්නම් student visa වලට මාරු වෙන්න පුළුවන් ලේසියෙන්ම
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
Thank you
@TravelQuery
@TravelQuery Жыл бұрын
You are most welcome!
@user-js3cy5ml7b
@user-js3cy5ml7b Жыл бұрын
Ayye man after O/L ,A/L nokara australia students visa aran study karann kemathi .ekta yana wiyadama( Srilanka), course , lesiyenma yana widiya, student visa eka thiyena aurudu gaana ...... e gena pehedili karanna puluwanda? Thnq you! Please reply
@TravelQuery
@TravelQuery Жыл бұрын
මම ඒ ගැන වැඩි විස්තර ඊළඟට කරන video එකකින් කියන්නම්. එත් මගේ idea එක නම් අඩුම තරමේ O/L වත් කරන්න. එතකොට වැඩේ ලේසියි. ඊට පස්සේ ලංකාවේ තියෙනවා pathway courses. ඒවගේ එකක් කරලා එහෙට යන්න පුළුවන්😊😊
@user-js3cy5ml7b
@user-js3cy5ml7b Жыл бұрын
@@TravelQuery thnq ayye
@samanwijekoon2436
@samanwijekoon2436 9 ай бұрын
Singapore wala tourism and hospitality management digrre aran inne kenekuta job gnn kohomda Australia
@mohammedazhar3107
@mohammedazhar3107 10 ай бұрын
Mama den Japan student visa inna Mage visa 2024 May ivaravenne.. Mata Australia ta Japan idala visit danna puluwanda
@pearlrayenglish7236
@pearlrayenglish7236 Жыл бұрын
Visitor convert karanne kohomada please
@TravelQuery
@TravelQuery Жыл бұрын
මම ඒ ගැන තව වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. ඒවා බලන්න.
@ajithpriyantha7459
@ajithpriyantha7459 Жыл бұрын
විසිට් වීසා වලට යන්න කොපමණ මුදලක් වැය කරන්න ඕනේ ද
@TravelQuery
@TravelQuery Жыл бұрын
විසිට් විසා එකට යන්නේ AUD190 විතරයි
@gwshamila1175
@gwshamila1175 Жыл бұрын
Mata nine year experience caregiver thiyenawa kohomada apply karanne
@TravelQuery
@TravelQuery Жыл бұрын
ඒ දේවල් ගැන ටිකක් ලොකු විස්තරයක් තියන නිසා මම ඒ ගැන විස්තර ඉස්සරහට වෙනම video එකකින් අරන් එන්නම් 😊
@NawoddayaSathsarani
@NawoddayaSathsarani Жыл бұрын
​@@TravelQuery anee 😢 aniwarayen video ekk karane puluwan da. 482 visa ekem employer kenek sponsor karoth awrudak a kalak baln enne naneda skill assessment and migration wage.😢😢
@TravelQuery
@TravelQuery Жыл бұрын
Visit ගිහින් එහෙන් job sponsor එකක් ලැබුනොත් ලොකු කාලයක් යන්නෙ නැහැ
@mpwijesooriye2325
@mpwijesooriye2325 Жыл бұрын
Visa catagary ගැන දන්නෑ.ඒව ගැන කියන්න.please .
@TravelQuery
@TravelQuery Жыл бұрын
මම ඉස්සරහට ඒ ගැන කතා කරන්නම්. Alert එකේ ඉන්න.
@rohanawijesekara9695
@rohanawijesekara9695 Жыл бұрын
Ooh nooo දාන දාන application reject වෙනව කියන්නෙ ඇත්ත ද?
@TravelQuery
@TravelQuery Жыл бұрын
අදාල requirements, bank turnovers තියෙනවා නම් රිජෙක්ට් වෙන්නෙ නැහැ. Please check other videos which I have already explained
@srinathdais4379
@srinathdais4379 Жыл бұрын
Thanks again...
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you very much!
@lakpriyaheshan7960
@lakpriyaheshan7960 Жыл бұрын
Hello Brother, Visit visa and '8503' condition එක ගැන දන්නවාද ?
@TravelQuery
@TravelQuery Жыл бұрын
ඔව්. මම ඒක ගැන මේ video එකෙත් කතා කරා.
@kasunmadawa4441
@kasunmadawa4441 Жыл бұрын
@@TravelQuery 8503 visa eka gena wedi wisthara tikak denna puluwanda?
@lakpriyaheshan7960
@lakpriyaheshan7960 Жыл бұрын
@@TravelQuery '8503 condition එක වැදුනොත් මොකද වෙන්නෙ සහ මොනවාද කරන්න පුළුවන්?
@TravelQuery
@TravelQuery Жыл бұрын
No Further stay condition එක වැදුනොත් no further stay waiver එකක් ඉල්ලන්න පුලුවන්. හැබැයි බොහොම සීමිත හේතු කිහිපයකට විතරයි එයාලා ඒක waive කරන්නේ. එහෙම නැති වුණොත් අදාල කාලසීමාවෙන් රටෙන් පිට වෙන්න ඕනේ. රට ඇතුලේ ඉඳගෙන visa එක extend කරගන්න බැහැ.
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 Жыл бұрын
wisit visa awith student visa walata maruwenna puluwanda e gana pehedilikaran puluwanda
@TravelQuery
@TravelQuery Жыл бұрын
ඔව් Student Visa එකකට උනත් apply කරන්න පුළුවන්. එකම දෙය No further stay condition එක වැදිලා නැති වෙන්න ඕනේ.
@amindugunawardhana6328
@amindugunawardhana6328 10 ай бұрын
Aiye ohe working and skilled visa kiyanne categories 2kd , 1 kd, Akiyanne 1.working visa 2.skilled visa kiyala categories 2 kd naththm a A dekam ekkd..plz reply one..
@junglemurusafari9739
@junglemurusafari9739 Жыл бұрын
Yaluwek Australian wala innawanam kohomada job ekakata eply karanna thiyenne?
@TravelQuery
@TravelQuery Жыл бұрын
ඔයාගේ financial background එක ඕකේ නම එයාට කියලා invitation letter එකක් ගත්ත නම් හරි
@IMESHARAVINDA
@IMESHARAVINDA Жыл бұрын
thank bro
@TravelQuery
@TravelQuery Жыл бұрын
Thank you👍
@deepalpriyantha4189
@deepalpriyantha4189 9 ай бұрын
Ok
@MinaCroff-og1sj
@MinaCroff-og1sj Жыл бұрын
Hi I need to know if someone go as a guardian can work ? And can take other little kid to Australia together?
@TravelQuery
@TravelQuery Жыл бұрын
Student guardian visa holders cannot work as per conditions on the visa. But you can try for a cash in hand jobs in reliable places. In case If you get caught, it will be a big problem
@MinaCroff-og1sj
@MinaCroff-og1sj Жыл бұрын
@TravelQuery thank you and if father work abord mom go with 1 student as a guardian and other kid still young can bring kid with mom and try to send kid to there some elementary school?
@TravelQuery
@TravelQuery Жыл бұрын
If you can prove it with some valid reasons, yes it can be done
@keshireshi5271
@keshireshi5271 11 ай бұрын
Ow plz
@svwenkagunesekera664
@svwenkagunesekera664 10 ай бұрын
කොහොමද Visitor visa එකකක් වෙනත් visa එකකට මාරැ කරන්නෙ
@user-vp9ro4iw8u
@user-vp9ro4iw8u 6 ай бұрын
job visa ganne kohomada sir
@renukawikramasinha476
@renukawikramasinha476 Жыл бұрын
Wishwasa agency eksk kiysnna pl
@TravelQuery
@TravelQuery Жыл бұрын
Sorry. I cannot suggest
@dayanthimadumali646
@dayanthimadumali646 Жыл бұрын
Visit visa yana sponsor kenek inawanm api vist ghin work visa hadagana puluwanda ilets nathuwa podi job hari
@TravelQuery
@TravelQuery Жыл бұрын
පොඩි පොඩි jobs කරල visa එක හදාගන්න බැහැ. මෙහෙන් යන්න කලින් job ස්පොන්සර් කෙනෙක් හොයාගෙන යන්න
@rpdkumarakumara6959
@rpdkumarakumara6959 Жыл бұрын
Budusaranai obatumata
@mudiyanselagemuthukumara6176
@mudiyanselagemuthukumara6176 11 ай бұрын
Catagery 407 gana vistaryak kranna pleic
@supundiwakara9030
@supundiwakara9030 10 ай бұрын
Brother visa nathuva idala ahu vunoth Australia government aken mokakda kranne
@nimanthanavarathna3694
@nimanthanavarathna3694 Жыл бұрын
Visiter visa eka kohomada working visa ekakata convert kaaraganne
@TravelQuery
@TravelQuery Жыл бұрын
Kindly watch my new video. Part 02 will publish tomorrow kzbin.info/www/bejne/r2O3dnl-gqqtesk
@nimmabro6486
@nimmabro6486 Жыл бұрын
Me visitor visa eka wena visa එකකට convert karaganna විදිහ gana video ekak karannako
@TravelQuery
@TravelQuery Жыл бұрын
අනිවාරයෙන්ම👍
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 15 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Australia Parent Visa | PR | Sinhala | Yakagewada
20:39
Yakagewada
Рет қаралды 95 М.
2025 ෆින්ලන්ඩ් යන්න පුළුවන් පවුල් පිටින් දැන් #finlandyamu #finlandvesiya
47:01
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН