No video

Australian Passport එක ලැබුනා!

  Рет қаралды 24,601

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 327
@nimalinimanimali45
@nimalinimanimali45 2 ай бұрын
හරිම සතුටුයි ...සුභපතනවා ඇන්ජී ..ඉදිරියට ත් සියලු පැතුම් ඉටුවන්නට..🎉❤
@PRIYANTHAABEYSINGHEABEYSINGHEM
@PRIYANTHAABEYSINGHEABEYSINGHEM 27 күн бұрын
really nice programme. it was helps me lots to improve my global knowledge. Priyantha - UK
@thusharicfrenando8858
@thusharicfrenando8858 2 ай бұрын
ඔබ ගැන හරිම ආඩම්බරයී සතුටුයී සොයුරිය .ඔබ දෙදෙනාට ජීවිතය ජයම වේවා .❤❤
@mudaligerashi9478
@mudaligerashi9478 2 ай бұрын
සුබ අනාගතයක් වේවා! රටක දියුණුව එම රටේ තිබෙන පහසුකම්වල දකින්නට ලැබෙනවා.ජනතාව පීඩාවට පත් නොකර සිටීම තමා වැඩියෙන්ම සිදුවිය යුත්තේ.
@Dilishiyathamel
@Dilishiyathamel 2 ай бұрын
ලංකාවේ පුරවැසියකට තමන්ගේ රටේ පාස්පෝට් එක ගන්නත් පගාව දෙන්න වෙලා නංගි.පාන්දර පෝලිමේ ඉදලා හම්බෙනවා නම් තව කමක් නෑ😢good luck anji.❤
@malshi1731
@malshi1731 2 ай бұрын
අවුරුදු ගානක මහන්සියක අවසාන සතුට 😍❤️ congratulations akki & try roast pumpkin soup, its super tasty 😇
@SandaminiDilkee
@SandaminiDilkee 2 ай бұрын
Congradulations akkii....❤ Podi request ekk akki.Akki mn engineering student knk,ausi enna inne masters eka karanna.ane akki sly ayya ekka video ekk krnnko engineering gena.plzzz
@t.c.kratnayake6608
@t.c.kratnayake6608 2 ай бұрын
හරි සතුටුයි දුව ඔයාෙග පැතුම් ඉටුවිම ගැන ජයෙව්වා
@user-xf5gz6yf3p
@user-xf5gz6yf3p 2 ай бұрын
Ane akke mn asama thawath you tube channels walin ekak thamai oyage channel eka 🥰. love you akke 😍. Congratulations 🎉🥳❤
@resitha_
@resitha_ 2 ай бұрын
Congratulations Akke🎉 Aurudu ganaka long journey ekaka final result eka ❤ Oya me karapu video series eka loku motivation ekak api hamotama 🙏 Thankyou and all the best!
@user-ok2fw7yv9y
@user-ok2fw7yv9y 2 ай бұрын
හරි ම සතුටුයි දුව ඔයා හරි ම වාසනාවන්ත යි දෙව් පිහිටයි
@kevinavishaka1477
@kevinavishaka1477 2 ай бұрын
Congratulations ❤️ මොන video එක කරත් හැම එකක්ම A to Z පැහැදිලි 💐 ආදරෙයි ඇන්ජි අක්කා ✨️
@prasannapushpakumara1182
@prasannapushpakumara1182 2 ай бұрын
උණුසුම් සුබ පැතුම්. ඉදිරියට තිබෙන කටයුතු සියල්ලම සාර්ථක වේවා !!!!!
@sasifdo3642
@sasifdo3642 2 ай бұрын
හරීම සතුටුයී අක්කෙ සුභම සුභ පැතුම් ඔයාට😍😍😍🙏අවුරුදු ගානක මහන්සිය සාර්ථක වෙලා🎉️🙏නියමයී අක්කෙ❤️❤️🔥🔥👌👌 අම්මොව් ලංකාවෙ පාස්පොට් ගන්න යනවා කියන්නෙ නම් එපා කරපු වැඩක් පොලිම් වල ඉන්න ගියාම එපා වෙනවා තාමත් එහෙම තමා අක්කෙ.....ඔහෙ කොච්චර ලෙසියෙන් ඉක්මනට වැඩ කරගන්න පුලුවන්ද ඒ අතින්....ලංකාවෙ හොර document හදලා හොර පාස් පොට් හදනවා මිනිස්සු හොදට පගාව කලා එහෙම මිනිස්සු මෙ ලංකාවෙ ඉන්නෙ අක්කෙ....
@renukaperera6334
@renukaperera6334 2 ай бұрын
සුභ පැතුම් දුව වාසනාවන්ත අනාගතයක් දෙන්නටම
@nishanavishka8099
@nishanavishka8099 2 ай бұрын
Notification එක දැක්ක ගමං ආවෙ😍 congratulations අක්කෙ. අපිටත් ගොඩක් සතුටුයි 😍❤
@Minist562
@Minist562 2 ай бұрын
Woow. Congratulations අක්කි. ඔයාගෙ හැම හීනයක් ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Best of luck ❤️ 🥰💐😘🙏
@nilushikashyamalee7291
@nilushikashyamalee7291 2 ай бұрын
සුබ පැතුම් ආදරණීය ඇන්ජී.. සතුටුයි අවංකවම .. ජේසු පිහිටයි ඔයාට .. ❤❤❤❤❤❤❤❤
@ireshajayakody315
@ireshajayakody315 2 ай бұрын
Congratulations akki 👏 ❤️😍 හැම බලාපොරොත්තුවක්ම ඔය විදියට ඉටු වේවා ඉස්සරහටත්...!!! ❤️
@harshanidissabandara
@harshanidissabandara 2 ай бұрын
අන්තිමට අක්කී අක්කිගේ හීනේ සැබෑ කර ගත්තා... 😍 ඇත්තටම ගොඩක් සතුටුයි අක්කී... ඔයා ගැන ❤
@kasunigayathrika
@kasunigayathrika 2 ай бұрын
Thank you very much wistra kiyla denawata apita. Suba pethum akka. ❤❤❤❤
@srimalgamekankange4275
@srimalgamekankange4275 2 ай бұрын
මමත් ඔයාගේ විඩියෝ නිතරම බලනවා . මගේ සුබ පැතුමි. හරිම සතුටුයි .
@chamalinishika
@chamalinishika 2 ай бұрын
19:59 ලංකාවෙ නම් තවම එහෙම තමයි . Colombo විතරක් නෙමෙයි මාතර එහෙම හදන්න පුළුවන් . ඒත් සෑහෙන්න පෝලිමක ඉදලා තමයි passport එකට Apply කරන්න ඕන. Congratulations akka❤
@dushpjhnnjayasinghe3679
@dushpjhnnjayasinghe3679 2 ай бұрын
Congrats Nangi..very informative vlog. U look stunning & love ur lip colour. Would u mind telling the lip colour & brand. Have a great life you two.god bless u all.❤❤
@nethmathisari
@nethmathisari 2 ай бұрын
Congradulations akki ❤🎉Akki apita mehe part time ekak hoyaganna widiyak kiyannako uni yana gaman man feb wala intake ekata awe
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 2 ай бұрын
අවුරුදු ගානක මහන්සියක සතුට සුබ පැතුම් දුව ❤❤❤❤
@tharakahettiarachchi2173
@tharakahettiarachchi2173 2 ай бұрын
සියලු පැතුම් ඉටු වේවා .❤❤❤❤❤suba පැතුම් dhanya
@malinduanjana3071
@malinduanjana3071 2 ай бұрын
Congratulations අක්කා එතකොට Australia වල ID card එක වෙනුවටත් passport එකද use කරන්නෙ ?
@sudarshikageethani879
@sudarshikageethani879 2 ай бұрын
Congratulate 🎉🎉🎉
@isuruupamal2597
@isuruupamal2597 2 ай бұрын
Congratulations 🎉🎉🎉🎉🎉🎉 ...we can see your happiness with your eyes ...Good luck 😊😊😊
@shyamalawiratunga3626
@shyamalawiratunga3626 2 ай бұрын
Congratulations Anji, so proud of your achievements. You are a great inspiration to all who follow you on your beautifully planned journey. Wishing u all the best and God's blessings always ❤
@sheya4696
@sheya4696 7 күн бұрын
Congratulations akki! So happy for you 🥰
@indraniekularatne7515
@indraniekularatne7515 2 ай бұрын
congratulations දුව❤❤❤❤❤❤
@apsarachandrasena7153
@apsarachandrasena7153 2 ай бұрын
Congratulations Anji... Pretty with little makeup ❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 ай бұрын
Very happy about you. Don't talk about Srilankan system. It's real hazard. That's why those countries call developed.
@hemalipeiris2688
@hemalipeiris2688 2 ай бұрын
Congratulations පුතා , God bless you always ❤🤗🌹
@deepthianuruddika6122
@deepthianuruddika6122 2 ай бұрын
Congratulations akke... hari සතුටුයි ❤❤❤❤
@nimalinimanimali45
@nimalinimanimali45 2 ай бұрын
ඊලගට ඩුවල්සිටිසන් හදාගන්න...දෙදෙනාම...ලංකාවට ඇවිත් ඉන්නත්....🎉❤
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa 2 ай бұрын
ලංකාවේ citizen ship අයින් කරන්න එපා කියලා request කලොත් , නැති වෙන්නෙ නෑ වෙන රටවල citizen ගත්තට්
@ranjithmallawaarachchi6182
@ranjithmallawaarachchi6182 2 ай бұрын
My congratulations to you enjoy your better life with all of family.God bless you.
@pradeepikaperera8642
@pradeepikaperera8642 2 ай бұрын
Congratulations Nangi. ❤
@thineha0t7army14
@thineha0t7army14 2 ай бұрын
Congratulations and wish you all the best 🎉 ❤
@sopithaekanayaka7752
@sopithaekanayaka7752 2 ай бұрын
අයියෝ අක්කෙ ලංකාවෙ passport renew karannath 8 gihin 5 විතර වෙනකම් ඉදල තමා යන්තම් බාර දුන්නේ. Nomal process එකට. ඊට පස්සේ මාස 3 ක් යනකම් අවෙ නෑ. හොයල බලපුවම අයෙ ගිහින් today issue කියල එකක් තියෙනව ඒකට බාර ඩෙන්න ඔනෙ. උදේ 9,ට කලින්. ඊට පස්සෙ 2 days වලින් විතර එනවා. ඕක තමා ලංකාවෙ process eka.
@razanakamaldeen284
@razanakamaldeen284 2 ай бұрын
Congratulation . Nangi. Finally to u r hard & smart works result .
@chandanisamaranayaka2841
@chandanisamaranayaka2841 2 ай бұрын
Congratulations 🌷🌷🌷
@nadeetharangamala1363
@nadeetharangamala1363 2 ай бұрын
Congratulations duwa. ❤ So proud of you both.
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 ай бұрын
සතුට වැඩි කමටම ඔයාව.ලස්සන වෙලා❤🎉
@anjulasathsarani4521
@anjulasathsarani4521 2 ай бұрын
Congratulations akki🥰
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 ай бұрын
Congratulations akki❤❤
@kelumyatawara
@kelumyatawara 2 ай бұрын
Licence එකේ address එක vic road website එකට ගිහින් අප්ඩේට් කරන්ඩ. එතකොට අලුත් address එක දාපු sticker එකක් එවනව. නැත්නම් දඩයක් එහෙම ආවොත් පරන address එකට යන්නෙ. ඒක ගෙව්වෙ නැත්නම් පොලී එක්ක ගෙවන්ඩ වෙන්නෙ.
@LankaninMelbourne
@LankaninMelbourne 2 ай бұрын
Yes i have the sticker!
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 2 ай бұрын
Congratulations!❤
@ashafernando1535
@ashafernando1535 2 ай бұрын
Congratulations darling. Love you both 💓 💗 😘 💖
@kusumjayalath531
@kusumjayalath531 2 ай бұрын
Congratulations Duwa. All the best 🎉🎉
@Nethmal_Fernando
@Nethmal_Fernando 2 ай бұрын
Congratulations!!! & God Bless You!!! 🙏🏻😊
@user-kc4jq8kq3k
@user-kc4jq8kq3k 2 ай бұрын
lankawe dan ude oandara yanna ona na poto ekai applications ekai uppannei witharai ona etika hariyata thiyeda balala athsan karala pinga print thiyala salli gewwama iwarai nomal nan gedarata ewanawa one day nam dawal 12ta denawa galla mathara ewageth tiyenawa dan oneday 20000i normal 5000i
@navindiisdiary8476
@navindiisdiary8476 2 ай бұрын
Congratulations Akki!❤🎉
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 2 ай бұрын
Very happy Anji…❤️
@lalanipriyadarshika8966
@lalanipriyadarshika8966 2 ай бұрын
Oya lassna wela akki❤
@nadunierandika1483
@nadunierandika1483 2 ай бұрын
Congratulations Akki! 🎉
@Nimashi-123
@Nimashi-123 2 ай бұрын
Congrats Akki😇🥹🥹
@user-xy6nb4po7i
@user-xy6nb4po7i 2 ай бұрын
Congratulations akki.❤❤❤❤🎉🎉
@KeerthiKulasekara
@KeerthiKulasekara 2 ай бұрын
congratulations !!!
@sadinisilva
@sadinisilva 2 ай бұрын
Congratulations akka❤!Your hard work has paid off!
@chamikanishan8838
@chamikanishan8838 2 ай бұрын
Akke den lankawen msc karanna ena ayage visa reject wenne ai wadi pura...nawaloka college eken apply karoth eya siyaluma process eka karala denawada
@romeshadhikari6152
@romeshadhikari6152 2 ай бұрын
සුබ පැතුම් තෙරුවන් සරණයි ❤️🙌
@suweni3730
@suweni3730 2 ай бұрын
Congratulations God Bless you
@sachinigunasinghe4940
@sachinigunasinghe4940 2 ай бұрын
Congratulations akki! ❤🎉
@user-bi7oi8jr5o
@user-bi7oi8jr5o 2 ай бұрын
Congratulations akka ❤️❤️. God bless you
@user-xc3wy3cz5w
@user-xc3wy3cz5w 2 ай бұрын
Meal prep krala freezer eke da danne akki
@floraperera181
@floraperera181 2 ай бұрын
Wow.congratulations dear.❤❤❤❤❤❤
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 2 ай бұрын
Congrats n all d best
@sujathawijesundara5554
@sujathawijesundara5554 2 ай бұрын
congratulation duwa
@rachinikaushalya1731
@rachinikaushalya1731 2 ай бұрын
Congratulations akke ❤️❤️❤️ hithe sathutata oya lassana wela ❤❤❤
@thewminichiran3786
@thewminichiran3786 2 ай бұрын
Congratulations daughter ...
@Sandi_1111
@Sandi_1111 2 ай бұрын
Congratulations Akka❤ I'm so happy for you. 🥰
@chamithpriyanka766
@chamithpriyanka766 2 ай бұрын
Congratulations Akke ❤🎊️
@hansiherath5353
@hansiherath5353 2 ай бұрын
Congratulations Akki❤🎉
@dilunitharuka9067
@dilunitharuka9067 2 ай бұрын
Oyalata dn babek hmbunama eyage passport ekath aurudu 10n 10yta mru krnna oneda ..nthnm eya original citizen kenekda
@H.d.n.Wasana-lc2bo
@H.d.n.Wasana-lc2bo 2 ай бұрын
Congratulations නංගි 🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼💖💖💖💖💖🇱🇰
@pavinduananda9902
@pavinduananda9902 2 ай бұрын
Congratulations akke 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@pasindu2416
@pasindu2416 2 ай бұрын
Congratulations ❤🎉
@marieekanayake2329
@marieekanayake2329 2 ай бұрын
Good luck God bless you family
@gayaniwickremesooriya7892
@gayaniwickremesooriya7892 2 ай бұрын
Congratulations 💕💕💕
@hiranthaedirisingha4420
@hiranthaedirisingha4420 2 ай бұрын
Heartiest Congratulations Akki 🎉❤
@RanjaniPriyanthika-pk3hg
@RanjaniPriyanthika-pk3hg 2 ай бұрын
Congratulations 🎉🥳
@inokahewage6283
@inokahewage6283 2 ай бұрын
Congratulations ❤️ 🎉🎉
@thusithakumara5294
@thusithakumara5294 2 ай бұрын
එන්න එන්න ම ලස්සන වෙනවා නංගි ඔයා
@Chronicles_of_life99
@Chronicles_of_life99 2 ай бұрын
😮
@nadeekawettewa3639
@nadeekawettewa3639 2 ай бұрын
ඇත්තටම 😊😊..... සතුටට😊😊වාසනාව😊😊ජය ඇන්ජි
@ayomaratnayake5615
@ayomaratnayake5615 2 ай бұрын
Congratulations 🎉
@thisara_premerathne
@thisara_premerathne 2 ай бұрын
Congratulations !!!❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 2 ай бұрын
Congratulations Nangi 💓
@cluebybodhi
@cluebybodhi 2 ай бұрын
Congratulations! akka. Apita labuna wagema sathutui 😍❤
@nirmalep001
@nirmalep001 2 ай бұрын
28:30 Congratulations. Now you can travel the world with one of the very powerful passports in the world.
@thashiniwalakuluge6199
@thashiniwalakuluge6199 2 ай бұрын
Congratulations akk 🎉🎉
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 ай бұрын
Great darling God Bless
@dilanimarasingha3392
@dilanimarasingha3392 2 ай бұрын
Congratulations අංජී❤️❤️❤️
@dilankasupun1510
@dilankasupun1510 2 ай бұрын
Congratulations 🎉
@gamlassagedonchandraratna2279
@gamlassagedonchandraratna2279 Ай бұрын
Congratulations❤❤❤❤
@ishiniamadara7901
@ishiniamadara7901 2 ай бұрын
Congratulations 😍😍
@niumefetnando
@niumefetnando 2 ай бұрын
Congratulations nangi🎉
@manjulafernando2257
@manjulafernando2257 2 ай бұрын
උණුසුම් සුභ පැතුම් ,ඉදිරි කටයුතු සාර්ථක වේවා !
@nimwg1646
@nimwg1646 2 ай бұрын
Congratulations Anji😘😘
@user-rz2yz5ds7o
@user-rz2yz5ds7o 2 ай бұрын
Congratulations ❤❤❤❤❤
ඔස්ට්‍රේලියාවෙ Citizenship ලැබුනා!
12:35
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
3 Years in Australia: What We Learned Returning to the UK (10 Things)
52:58
That Johnston Life
Рет қаралды 130 М.
ලංකාවට ආවා !
15:12
Lankan in Melbourne
Рет қаралды 60 М.
ගෙයක් ගන්න සල්ලි??
36:13
Lankan in Melbourne
Рет қаралды 56 М.
Australia Parent Visa | PR | Sinhala | Yakagewada
20:39
Yakagewada
Рет қаралды 94 М.
Scam එකකට අහුවෙන්න ගියා | Paris Day 1
17:16
Lankan in Melbourne
Рет қаралды 28 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН