No video

Auto Choke ගැන දැනගමු | Let's learn about Auto Choke

  Рет қаралды 16,793

Garage 97

Garage 97

Күн бұрын

ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm showing you how it works Auto Choke feature in motorcycles. Enjoy and learn.
Follow me on Facebook: web.facebook.c...
Like Garage 97 page to keep you updated: web.facebook.c...

Пікірлер: 78
@dhammikaperera6312
@dhammikaperera6312 7 ай бұрын
ස්තුතියි, ඡය වේවා...
@dinuradulanjana6149
@dinuradulanjana6149 Жыл бұрын
Diaphragm carb ekak tune karaganna widiya video ekak one aiye
@user-xe1gx3uh9d
@user-xe1gx3uh9d 6 ай бұрын
ඔබට ගොඩක් ස්තූතියි
@sadpabian4843
@sadpabian4843 2 жыл бұрын
Choke' auto choke.gana mokuth nodana hitiya mata 1ka parinma hodatama thearum gaththa itha sieum dheaval pava. Obathumata jesu pehitai apava danuvath kalata.
@bjs1984
@bjs1984 2 жыл бұрын
ඕක මහ ජරාවක් මගෙ එකේ යනගමනුත් චෝක් වෙනව... ඇස්ලේට් කරන්න ඕන නැ.. බය්ක් එක නිකන්ම යනව...
@kalindushanilka5005
@kalindushanilka5005 Жыл бұрын
Maget discovery 150 😑🤐
@eurekateareallygood655
@eurekateareallygood655 2 жыл бұрын
විශිෂ්ටයි පැහැදිලි කිරීම
@indikarathnayake1135
@indikarathnayake1135 7 күн бұрын
Good explanation ❤
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 2 жыл бұрын
TPS ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
@chithralfernando2304
@chithralfernando2304 6 ай бұрын
කොහොමද පෙට්‍රල් හොඩට ටූඑ කාරන්නෙ
@chandanaprasanna9871
@chandanaprasanna9871 7 ай бұрын
Discovery 135 bike eke start motare engine ekata ekka kapal wenne ai ehema unam mokada karanna ona
@dilipkumaraaberathna6271
@dilipkumaraaberathna6271 Жыл бұрын
සුපිරියටම පැහැදිලිය්
@dineshsandaruwan2445
@dineshsandaruwan2445 9 ай бұрын
Pulser 135bike eke start krla chuti welwak yanakn clutch eka allnkots podi miss ekak enwa .ay a
@kabeerhussain8625
@kabeerhussain8625 2 жыл бұрын
Auto chok how to repairing please explain
@pubuduherathmudiyanselage8177
@pubuduherathmudiyanselage8177 2 жыл бұрын
⁣ඹටෝ චෝ එක නැවත හදා ගන්නෙ කොමද
@RoshanTLiyanage
@RoshanTLiyanage Ай бұрын
මගෙ ඔටෝචෝක් තියෙන ප්ලැටිනා 125 එකක් තියෙනව, ඒකෙ යතුර ඔන් කරපු ගමන් ටිකිස් ගාලා සද්දයක් එනවා කාබ් එක ගාවින්. ඔටෝ ශෝක් සොලනොයිඩ් එක ඔන් වෙනකොට. ඒ විදිහට වාහනේ හොදට නිවුන වෙලාවක කරල බලන්න බඩු වැඩද කියලා. ඒවගේම ඒ කාබ් එකේ TPS සෙන්සර් එකකුත් තියෙනව එහාපැත්තෙ. මරු බහන්ඩෙ හැබැයි. මෙච්චර කාලෙකට ගහපු පලවෙනි පාරම වැදුනා. 2009 මොඩල් එකක්.
@user-oc3bq4qf4v
@user-oc3bq4qf4v 3 ай бұрын
Outo cowk eka ain krala peddata awlk nedda
@iroshkalinga5650
@iroshkalinga5650 2 жыл бұрын
Demak rinos, minnelli elite දෙකම auto choke. උදේට ස්ටාට් කරන්න ගියාම එක පාර ස්ටාට් වෙන්නේ නෑ. ටික වෙලාවක් මෝටරේ ගහලා ට්‍රයි කරන්න ඕන. Choke එකේ ප්‍රශ්නයක් ද.
@dnnatural8581
@dnnatural8581 2 жыл бұрын
❤️ 4 stroke dabal plug treeweel ekak tun karana vedio ekak danna
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
ගොඩක් වටිනව 😀
@sajithashan9536
@sajithashan9536 2 жыл бұрын
virago 250/125 wala pitin pompayak enne eka mokadda bro
@dahanayakapramod2242
@dahanayakapramod2242 Жыл бұрын
චොක් එක උදේට ස්ටාට් කරද්දී ඔන් වෙනවා ඒත් ටික වෙලාවක් යනකම් ඇක්සලේට් කරන්න බෑ නවතිනවා කවුරු හරි හේතුව දන්නවනම් කියන්නකෝ
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
පෙන්නනවා රූපවාහිනිය.. දවසට මැරෙනවා එකාදෙක... නොවෙන ගානට නොයිද.. යමය අරන් පල ගෝටාවම.... 42 කි වයස මට... මදුමේහය දැන් වසරක සිට... සමගම ආ අධිරුදිර පීඩනයද. පෝලිමේම වෙයිද මගෙ මරණය... නැනෙ මට හයිය.. පෝලිමේ රගන උන් එක්ක හැප්පෙන්න.. ඇත්නම් කදුළක් කාබ් එක පිරෙන්න... බිරිද කියනවා ගෙදර එන්න.. කටුඉඹුලත් මේ දිනවල වර්ජන යේ තිස්තුන් කෝටියම සැපටම නිදි නේ පඬුපුල් ආසනේ මොන ලබ්බටද... යමයො උඹවත් අරන් පල ගෝටාව... IOC පෝලිම - පිළියන්දල
@lksugathsugath8652
@lksugathsugath8652 2 жыл бұрын
Kabreatr Dyalfrom rabareka dagnea kohmda pls keyna
@susilnishantha2249
@susilnishantha2249 Жыл бұрын
bajaj Discaver 125 ඩයර් ප්‍රම් වර්ගයේ කාබ් එකක් තියෙන බයික් එකේ.. හෑමදාම උදේට බයික් එක ස්ටාර්ට් කරාම ස්ටාර් එකේ තියෙන්නෙ නෑ එන්ජ්න් එක නව තිනව. දවල් කාලේ බයික් එකේ එන්ජින් එක රත් උනාට පස්සෙ .. නියුට්‍රල් එකේ තියෙන කොට එන්ජින් එක නවතින්නෑ. නමුත් ඕනාවට වඩා එන්ජින් එක රේස් වෙලා තමයි තියෙන්නෙ..මේ හේතුව නිසා හෑම දාම ඈක්සිලේටර්කේබල් එක එජස් කර කර තමයි පදින්නෙ.. නියුට්‍රල් එකේදි එන්ජින් එක නවතිනව.පුදුම කරුමයක්. ඈයි එහේම වෙන්නේ ? මොකක්ද කරන්න ඕනේ පුලුවන්නම් කියල දෙන්න. මම කරන්නම්..තෙරුවන් සරණයි
@hasinthamadhushan2335
@hasinthamadhushan2335 8 ай бұрын
Mgeth okamai
@maverickvcsl54
@maverickvcsl54 16 күн бұрын
Diaphragm slider eka gewila 🤔😊
@user-tn8ve8do5c
@user-tn8ve8do5c Ай бұрын
අයියා මගේ බයික් එකේ එක පාරම ස්ටාර්ඩ් වෙන්නෙ නැතුව ගියානි. Pulsar 135 බයික් එකක්.බැට්ට්‍රී එක්කුත් දැම්මා අලුතින් සෙල්ෆ් ස්ටාර්ඩ් වැඩ නෑ යතුර දැම්මාම හෝන් එක ,සික්නල් ඒ ඔක්කොම වැඩ සෙල්ෆ් ස්ටාර්ඩ් වැඩත් නෑ කික් එක ගැහුවට ස්ටාර්ඩ් වෙන්නෙත් නෑ අනේ අයියා හේතුව මොකක්ද එකට 🙂
@user-xe1gx3uh9d
@user-xe1gx3uh9d 6 ай бұрын
ඔටො චොක් වැඩ රෙපෙයාර් කරන්න පුලුවන්දනොකලොත්
@ajithkumara7075
@ajithkumara7075 2 жыл бұрын
පෙට්‍රල් පරිබෝජනය අඩුද වැඩිද මෙහි
@prabhathranasinghe8590
@prabhathranasinghe8590 13 күн бұрын
auto chock මැනුවෙල් කරන්න බැරිද
@chamindakrishantha2639
@chamindakrishantha2639 2 жыл бұрын
Gerij akakin my baik ake chork aka clip aken pennuwa.den ahemai duwanne.akata kamak nedda
@yasirumadhuranga5846
@yasirumadhuranga5846 Жыл бұрын
pulser 135 eke meter eka feded wela thiyenne.eka hadana widiha video eka karanna
@SarathHewawasam
@SarathHewawasam 20 күн бұрын
ඔටෝ චෝක් ඔන් වෙලා දිගටම තිබුණොත් පෙට්‍රල් පිච්චී වැඩිද
@maverickvcsl54
@maverickvcsl54 16 күн бұрын
Ow
@mihigumadushan-ff2qd
@mihigumadushan-ff2qd 2 ай бұрын
Auto choke manuwal karanna puluwanda
@vipulabandara4169
@vipulabandara4169 2 жыл бұрын
Niyamai
@lasanthabandara3162
@lasanthabandara3162 Жыл бұрын
මගේ ටීවීඑස් street bike එක කන්දක් වගේ යනකොට එන්ජින් එක නවතිනවා විනාඩි දහයක් පහළොවක් හිටියාම නැවත start කරන්න පුළුවන් මෙහෙම වෙන්නේ ඇයි.මෙහෙම වෙන්නේ ටිකක් ලොකු කන්දක් වැඩි වේලාවක් ගමන් කරද්දී
@delshannex8330
@delshannex8330 Жыл бұрын
Cdi එක අවුල්
@maverickvcsl54
@maverickvcsl54 16 күн бұрын
Ignition advance wenne na..cdi eka blnn
@sudeerasampath4921
@sudeerasampath4921 2 жыл бұрын
mage bick ek N bulb eka yathura off karath weda karanawane.ei a.giyer ekata dapuwama off wenawa.
@imstatus5453
@imstatus5453 2 жыл бұрын
Fz v1 එකෙ මිස් එකට හේතු video එකක් ඕන
@arunaprabhashana6277
@arunaprabhashana6277 Жыл бұрын
Petrol offlow wenawa Hari yannema na..needel eke aluthen damma eth Hari na..auto chok thiyenne...
@thesridewshani5487
@thesridewshani5487 2 жыл бұрын
Auto choke tiyena bike monawada. DISCOVERY 100cc bike wala carb eke thiyena wayar deka mokakda.auto choke da
@nimeshrangana9020
@nimeshrangana9020 2 жыл бұрын
Fz v1 cub eke mis eka gana video ekak ona
@charithranaweera8832
@charithranaweera8832 2 ай бұрын
Diaphragm එකේ එන්නේ කේස් එක
@nimeshrangana9020
@nimeshrangana9020 2 жыл бұрын
Fz v1 eke cubletor mis ekak thiyenwada
@sudeerasampath4921
@sudeerasampath4921 2 жыл бұрын
mage star wenakota rase wenawa sduwenne ne.rase wevi tiyenawa.passe conecter eken galawala tiyenne.den ekaparin stard.godak kal wenawa.mokakda lede
@chathurangakosala8688
@chathurangakosala8688 2 жыл бұрын
auto chock eka on unahama petrol offlow wene ai
@bemusic6502
@bemusic6502 2 жыл бұрын
Aiye mge bike eka discover 100cc bike ekak. Eka autochock carburetor ekak thiyenne.. start karapu karapu gaman race wela aye aduwenawa.. eka maha karadarayak .. eka eke hetida neththm aulakda.
@githaruimash1183
@githaruimash1183 Жыл бұрын
Hati
@pathumthilanga8038
@pathumthilanga8038 2 ай бұрын
හැටි..ඕක discover 150ත් තියන අවුලක්..මමනං cable එක පන්නල තියෙන්නෙ..
@chillplanet1053
@chillplanet1053 2 ай бұрын
@@pathumthilanga8038kohomada eka pannne
@ssll-s1h
@ssll-s1h 4 күн бұрын
​@@pathumthilanga8038kohomdha bro cable eka pannuwe 150 wala please reply
@lakmalbandara7365
@lakmalbandara7365 Жыл бұрын
Prachar Dene ka
@navogaming6140
@navogaming6140 Жыл бұрын
Yaluwekge wheel එකක ඇස්ලෙටර් පිස්ටන් එකට වයර් තුනක් සෙට් වෙනව. මන් හිතන්නෙ සෙන්සර් එකක්. ඒක මොකක්ද. මොකක්ද එකෙන් වෙන්නෙං
@garage9732
@garage9732 Жыл бұрын
Ignition timing advance karana eka
@danushkaekanayaka8732
@danushkaekanayaka8732 2 жыл бұрын
Slwo hitinne neththe ai pulsar 150 bike eke
@anuruddhaperera4215
@anuruddhaperera4215 2 жыл бұрын
බයික් එකක electric short එකක් තියෙනව කියල දනගන්නෙ කොහොමද .. යතුරු on කර start karanna try කරන විට....ටික් ශබ්දයන් එන්නෙ ai
@ih9469
@ih9469 Жыл бұрын
Stater relay ek e tik tik ganne Battery eka madi unama em wenawa
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
Mage byk pulsar 135 start ekedi choke eka winadi 12 vitara tiyanawa godak aya meka galawanawa anith eka traffic eke di start kakama race wenawa ne etakota clutch eke innath beha choke time ekata hetuwa mokakda
@chillplanet1053
@chillplanet1053 2 ай бұрын
meke lede hoygttda
@chamalbuddika9291
@chamalbuddika9291 2 жыл бұрын
වයරින් කියලා දෙන්න මල්ලී
@oshadakaushalya1219
@oshadakaushalya1219 Жыл бұрын
Auto chork eka ain karoth awlda
@dilshansameera1233
@dilshansameera1233 Жыл бұрын
👍
@manojfernando9556
@manojfernando9556 Жыл бұрын
Chock eka rath wenne mokada
@VSl900
@VSl900 Жыл бұрын
Enh
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ස්ලයිඩර් ටයිප් කාබ් එකක් තියෙන්න්‍ර්. ඒක්‍ර් බටර්ෆ්ලයි චෝක් එකක්. ඒ චෝක් එක ඇද්දම එන්ජිම නවතිනවනෙ. ඇයි එර්
@iduminajothishaya5960
@iduminajothishaya5960 Ай бұрын
අවශ්‍ය වෙලාවට චෝක් එක ඇදලා ඊටපස්සෙ වහලා දාන්න..එන්ජින් එකට එන වායුව අඩුවෙන නිසයි එහෙම වෙන්නෙ.ඒකට හේතුව මේ වීඩියෝ එකේ තියෙනව
@pasinduindrajith6982
@pasinduindrajith6982 2 жыл бұрын
👍👍👍
@botagaming5894
@botagaming5894 2 жыл бұрын
අයියේ පෙට්‍රල් එන්ජින් ගෑස් වලින් දුවන්න හදල තියනව නේද ඒ කොහොමද?
@faizalahmed5669
@faizalahmed5669 2 жыл бұрын
Auto chork off කලොත් අවුල්ද?
@damithadananjaya7809
@damithadananjaya7809 2 жыл бұрын
❤❤❤❤💪💪
@jkcjayaruk4993
@jkcjayaruk4993 Жыл бұрын
👍☕
@youcenon
@youcenon 2 жыл бұрын
🌟 🌟🌟🌟🌟
@earlnimesh1683
@earlnimesh1683 2 жыл бұрын
❤️🧚🏻‍♂️
@pubuduherathmudiyanselage8177
@pubuduherathmudiyanselage8177 2 жыл бұрын
⁣ඹටෝ චෝ එක නැවත හදා ගන්නෙ කොමද
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН