Carb එක ටියුන් වෙන්නෙ නෑ ! | Why Carburators Doesn't Tune?

  Рет қаралды 7,308

Garage 97

Garage 97

Күн бұрын

Follow me on facebook: web.facebook.c...
Follow Garage97 page: web.facebook.c...
Workshop location:
www.google.com...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 52
@lalithekanayake5338
@lalithekanayake5338 4 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ම ස්තුති
@isurusaranga6993
@isurusaranga6993 13 күн бұрын
Carburetor වාහන EFI වලට convert කරන්න බැරිද පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@jagathkumarathunga3343
@jagathkumarathunga3343 28 күн бұрын
තෙරුවන් සරණයි ඔයා හොඳට පැහැදිලි කිරීම් කරනවා ජය වේවා 👍
@KN.TECH.086
@KN.TECH.086 5 күн бұрын
මගෙ cd125 benly bike එකත් ඔහොමයි.emmision test ekedi fuel පිච්චෙනවා වැඩී කිව්වා.ඒත් කාර්බ් එක ටියුන් වෙන්නෙ නෑ.තෙල් වැහුවට එන්ජින් එක දුවනවා
@smcrkumara
@smcrkumara Ай бұрын
කාබ් එක මතුපිට ජල වාෂ්ප බැඳෙන්නේ ඇයි
@gnanasirihathnagala3638
@gnanasirihathnagala3638 19 күн бұрын
Fuel control කරන ඇනය(vcs)වහන අරින ආකාරය පැහැදිලි මදි.කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න .
@GGBandaranayake
@GGBandaranayake 28 күн бұрын
මට දැනගන්න ඕන original නොවන carburetors හරියට tune කරන්න බැරිද.සවිකරලා මාස තුනයි . ටියුන් කරන්න බෑ කියලා කියනවා. හේතුව මොකද්ද.
@janakadhanandana5103
@janakadhanandana5103 Ай бұрын
Cd 125 twin එකක ටයිමි තියන වීදිය විඩීයෝ එකක් ඔනී cdi කරල තියේන බයිසිකල් එකක.🙏🙏🙏
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 2 ай бұрын
4 වෙනි පාරත් බැලුව
@susilranjith1431
@susilranjith1431 26 күн бұрын
Heartedly appreciate your discriptions. Good Luck !!!
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 Ай бұрын
ඉතාමත් පැහැදිලි තෙරුවන් සරණයි ! කරුණාකර ඉක්මනින් මැගින්ටෝ ඉග්නිසියන් විදුලි පද්ධතිය ගැන සියලුම තොරතුරු උගන්වන්න ස්තුති (යතුරු පැදි)
@ShujaRafi
@ShujaRafi 3 ай бұрын
Thank you very much for your Video. I will visit your workshop in coming months (I'm from Kandy)
@1111dilan
@1111dilan 4 ай бұрын
four cylinder carb synchronizing gena explain video ekk oni brother.
@supunsubodha
@supunsubodha 4 ай бұрын
මට ඔය වැඩේ වෙලා තියෙන්නේ දැන් පෙට්‍රල් වැහුවත් වැහෙන් නැති ගානයි😢
@manjulasiriwardana5925
@manjulasiriwardana5925 3 ай бұрын
Thank you very much.
@tharangaranaweera4453
@tharangaranaweera4453 4 ай бұрын
Thank you
@ayeshadilhari-mo9uc
@ayeshadilhari-mo9uc 19 күн бұрын
Carb eke pinna wage hedenne ai
@swarnalenora6262
@swarnalenora6262 3 ай бұрын
Very good explain
@wijetungamunasinghe5926
@wijetungamunasinghe5926 3 ай бұрын
Thanks so much
@indikarathnayake1135
@indikarathnayake1135 Ай бұрын
Superb ❤❤❤
@nimalkanavodya
@nimalkanavodya 4 ай бұрын
Mage වීල් එක 4strok 175cc එකක් පිකප් එක මදිනෙ ඇයි ඒ ත්‍ර්ල් කරන්නෙත් 22 වගෙ ප්ලග් එක සුදුයි. මොකක්ද කරන්න ඕන
@natural1717
@natural1717 2 ай бұрын
Thanks
@chameeperera6118
@chameeperera6118 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ විසින් අපට ලබා දෙන දැනුමට....... Discover 125 gear 5 new bike eke 1st gear eka දාල අඩි 7ක් 8ක් යනවිට Auto neutral වෙනවා හේතුව පැහැදිලි කර දෙන්න පුළුවන් ද
@Chamod7878
@Chamod7878 4 ай бұрын
Selector eka check karanna
@chameeperera6118
@chameeperera6118 4 ай бұрын
@@Chamod7878 ❤️
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 4 ай бұрын
Carburetor eke anith awastha ganath danna
@pasindulakshan9376
@pasindulakshan9376 4 ай бұрын
Pulsar 135 එකක carburetor eka හුලන් ගන්න එකට පැට්‍රල් බටේ ගහලා දැන් ස්ටර්ට් වෙන් නෑ එකට මොකද කරන්න පුලුවන් Air cleaner එකටත් පෙට්‍රල් ඇවිත් තිබුනා😔 ස්ටර්ට් කරත්දි මිටර් එක ඔෆ් වේලා ඔන් වෙනවා
@SISIL.3418
@SISIL.3418 4 ай бұрын
Cm125 එකට cg කාබි එකක් අළුතින්ම දැමිමා vcsඑක උපරිමටම වහලත් හරියට ටියුන් කරන්න බැ cgකාබි එකේ AIRINTSKE කට කුඩානිසා ෆිල්ටරයෙන් එන බටය හරියට කාබි එකට තදකරන්න බැ ඒකත් ගැටළුවක්ද
@kmllmk9
@kmllmk9 2 ай бұрын
Dear Sir, I have watched few videos that you have published, Very clear explanation thank you... I am using an Indian Honda bike with diaphragm caborator, Iam facing idle rising problem even after replace diaphragm ... Could you please sugges idea to overcome this problem....
@piyaldhammika3423
@piyaldhammika3423 4 ай бұрын
Mali EFI bike fuel system eaka gana video eaka danko
@ThilanTharindu-vs2lh
@ThilanTharindu-vs2lh 4 ай бұрын
ත්‍රොට්ල් බොඩ් එකෙ නිඩ්ල් එකෙ කට්ට වෙනස් කලාමත් එයාර් ඇන එන කබ් එකෙ . .. වට ගාන වෙනස් කරන්න පුලුවන් නෙ .ස්ව්ස් පොට් එක
@PiyasiriEdiriweeraWijesuriya
@PiyasiriEdiriweeraWijesuriya Ай бұрын
👍
@clintonmarquez-xk5on
@clintonmarquez-xk5on 4 ай бұрын
Cluth plate දැම්මත් පිකප් නැත් තේ ඇයි
@KYGihanWijesinghe
@KYGihanWijesinghe Күн бұрын
supiri
@SISIL.3418
@SISIL.3418 4 ай бұрын
පයිලටි jet එකට කමිඹියක් දාන එක නිවැරිදිද
@sanjeewasiriwardana5416
@sanjeewasiriwardana5416 Ай бұрын
supiri ❤❤❤❤
@CG-125_RANOMOTO
@CG-125_RANOMOTO 4 ай бұрын
මට ඕකෙ තෙල් ඇණේ දෙන්න බැරිද?
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 4 ай бұрын
Hodatama pahadili mata loku prashnayak thibba ekata harima visaduma kiwwe oya bro
@gayanmadusanka6974
@gayanmadusanka6974 4 ай бұрын
4 silinder bike ekaka carburetor ekak tune karana video ekk karanawada.
@phssampath6517
@phssampath6517 2 ай бұрын
Very good 👍 anderstan
@selvarajrubanchandraraj7843
@selvarajrubanchandraraj7843 4 ай бұрын
Is this car carburetor
@Mrattanayake
@Mrattanayake 4 ай бұрын
හොඳ දැනුමක් ලැබුනා ස්තුතියි ඔබතුමාට . වතුර පොම්ප වලට එන ලාම්පු තෙල් කාර්බියුරේටර් ගැනත් දැනුමක් ලබා දෙන්න .
@smartengineers541
@smartengineers541 4 ай бұрын
co tester ekk theyenna one carb tune karaanna.
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 4 ай бұрын
Video enakam balagena inne
@IshanUchith
@IshanUchith 3 ай бұрын
😮
@Hashanweerasingha-f7j
@Hashanweerasingha-f7j 4 ай бұрын
Umma
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 ай бұрын
👍 👍 👍
@thiraneranga5886
@thiraneranga5886 4 ай бұрын
1 st ❤🎉
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 4 ай бұрын
BIKE ABS SYSTEM GANA VIDEO EKAK KARANNA KAWRUTH HARIYATA SENSAR GANA KIYANNE NA
@mechanicmechanic1428
@mechanicmechanic1428 4 ай бұрын
bike abs wala loku dheyak na
@nisansalarasika5686
@nisansalarasika5686 2 ай бұрын
Fl threewheeler carb eke feul uparima vehuwath welawakata race wenawa .
@nisansalarasika5686
@nisansalarasika5686 2 ай бұрын
Cable eka hodai
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 7 МЛН
CG125 Cafe Racer Carburetor review
21:04
Mr. Gadget Motor Co
Рет қаралды 24 М.
Spark Plug Indexing for best engine performance and fuel economy.
10:08
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33