How to tune carburetors using spark plug color | Plug එකේ පාටින් Carb Tuning

  Рет қаралды 30,147

Garage 97

Garage 97

Күн бұрын

Here I'm showing you how to tune carburetors using the saprk plug color. Learn and Enjoy.

Пікірлер: 70
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
ලංකාවෙ සෑම ගැරජ් එකකම ඔබතුමා වගේ අය ඉන්නවා නම්.කොච්චර හොඳද කියලා හිතෙන්නේ මට විතරද.
@sarathsubasinghe7027
@sarathsubasinghe7027 4 ай бұрын
ඇත්තෙන්ම... ගොඩක් වටිනවා... ගොඩක් ස්තූතියි..
@siwkonasl3901
@siwkonasl3901 Жыл бұрын
ගොඩක් බැලුවා ඇත්තටම නියම විදියට කියලා දුන්නේ ඔයා විතරයි ..ජය වේවා.. සහෝදරයා..
@thisismycoment
@thisismycoment Жыл бұрын
Great 👍 ACS and VCS was something I was wondering so long
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
වැදගත් වැඩසටහනකි. ස්තුතියි .
@chathurkaprabash2709
@chathurkaprabash2709 2 жыл бұрын
Efi unit tune up ගැන විඩියෝ එකක් කරන්න මචන්.සැහෙන්න වටිනවා ❤️
@sheshanpeiris8162
@sheshanpeiris8162 Жыл бұрын
Best video so far...thanks for the brief targeted information
@indikabandarawalpola2384
@indikabandarawalpola2384 Жыл бұрын
great work. than you. Pls explain about multiple carburators synchronization and tuning.
@oliverperera1614
@oliverperera1614 Жыл бұрын
Good bless u son....very good
@ishanjeewantha1623
@ishanjeewantha1623 Жыл бұрын
Harima watina video ekak . Thanks sir. Battery system ekak magnito cdi karana widiya kiyala denna puluwanda
@chamindapremalal361
@chamindapremalal361 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් මචන් උඹ 👍👍👍👍
@chandikalakmalweerakoon1595
@chandikalakmalweerakoon1595 Жыл бұрын
Bohoma watina pahadilikirimak sahodaraya. me widihata danuma bedala den ekata bohoma pin....
@ujithhettiarachchi6194
@ujithhettiarachchi6194 2 жыл бұрын
2stock එකෙත් ඔය විදියටමද සිදු වෙන්නෙ.. පැහැදිලි කිරිමට ස්තුති 🙏
@ganegodapriyangani7356
@ganegodapriyangani7356 Жыл бұрын
CB Delux 125t එකේ carburettor ටිව්න් කරන විඳිය video එකක් කරන්න බැරිද මචන්
@lahirufernando929
@lahirufernando929 Жыл бұрын
, දීපු ideas ගොඩක් වටිනවයි
@kanishkathushan1954
@kanishkathushan1954 2 жыл бұрын
Bike wala On light හා කලින් ආපු ස්විච් සහිත bike වල battery තෝරාගන්න එක ගැන කියන්නකො
@raveenabeywardana8046
@raveenabeywardana8046 Жыл бұрын
Achitha bro video ekata rating denawa 10... Patta bn video eka... 🔥🔥🔥❤️❤️❤️
@garage9732
@garage9732 Жыл бұрын
Thanks mchn
@NaveendraPrasad-yl2ck
@NaveendraPrasad-yl2ck Жыл бұрын
Niyamai malli ජය බුදු සරණi
@Sūgâth_kūmârâ
@Sūgâth_kūmârâ 21 күн бұрын
Good job❤
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
Ct 100 bike eke carburetor eke sesor eka gena video ekak ona
@BrokenVibeslk79
@BrokenVibeslk79 Жыл бұрын
පල්සර් 150 එකට NGK ජපන් Plugs දැම්මට කමක් නැද්ද නැත්නම් කම්පැනි එන Champions Plugs ද දාන්න ඕන 🤔🤔
@TharinduLakshan-dz5ql
@TharinduLakshan-dz5ql Жыл бұрын
EFI ගැන විඩියෝ එකක් කරන්න
@thusithakumara8048
@thusithakumara8048 5 ай бұрын
Good work 👍👍👍
@drumty
@drumty 10 ай бұрын
cb 125 t deluxe carb ganath kiyandoo eka single carb karana eka ganath wistharayak oni
@abdullahzahrani6143
@abdullahzahrani6143 Жыл бұрын
Very nice and useful
@sisikalakshan8759
@sisikalakshan8759 2 жыл бұрын
Cg 125 chaina cabletr eka tiun krna widiyo ekk one plzz
@ravishankas.banara6616
@ravishankas.banara6616 Жыл бұрын
අයියේ ඔයාගෙ Workshop එකක් තියෙනවද ? තියන Location එක කියන්න පුලුවන්ද ? බයික් එක බලවගන්න ඕනි 😌
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
Thank you oya dana danumata👍
@dilshanlakshitha3648
@dilshanlakshitha3648 Жыл бұрын
අයියේ පුලුවන් නම් bottled ignition coil ekk hariyatama වයරින් කරන විදිහ principals ekkama කියල දෙනව ද ....පරන කාර් වල වගේ (ලාන්සර් බොක්ස් ) අයියේ මට තේරෙන විදිහට ඉග්නීෂන් ස්වීච් එකෙන් එන වයර් එක කොයිල් එකේ බ්ලාස්ට් රෙසිස්ටරය හරහා පොසිටිව් එකට දුන්නා ...කොයිල් එකේ නෙගටිව් එක ඩිස්ටිබියුටර් එකට සම්බන්ධ කලා ඒ වයර් එකටම කැපසිටර් එක්ට සම්බන්ධ කලා ...හයි වෝල්ටේජ් වයර් එක පැහැදිලි යි එකගැන ප්‍රශ්නය ක් නෑ ....මට තියෙන ප්‍රශ්නය තමයි බ්ලාස්ට් රෙසිස්ටරය පොසිටිව් වයර් එකට සම්බන්ධ වෙන නිසාත් බ්ලාස්ට් රෙසිස්ටරයට සම්බන්ධ මුදුවක් මගින් බොඩියට එර්ත් වේ....එය මල්ටි මීටරෙන් මට බලා ගන්න පුලුවන් වුනා ....විශේෂයෙන්ම මේ සම්බන්ධතාව තිබෙන්නේ ඩිස්ටිබියුටරයේ තිබෙන විස්පර්ෂක තුඩු එකට ගෑවී තිබෙන විට පමනි...මෙය සාමාන්‍යයෙන් තිබෙන ආකාරයද නැත්නම් මෙය දෝශයක් ද ????? මෙසේ සවි කලහොත් ඉග්නීෂන් කොයිල් පිලිස්සී යා හැකිද ???? ලොකු උදව්වක් කියල දෙන්න පුලුවන් නම්......මේ මගේ whatapp no eka 0769103433..... And I am really appreciate about your attitudes ....thank you very much for sharing your knowledge & exprience with us❤️❤️❤️❤️
@pasindukeshan982
@pasindukeshan982 Жыл бұрын
අයියෙ පුළුවන්නම් ගෑස් කට් සම්බන්ධව විඩියෝ එකක් දාන්න
@hansanabhanu3073
@hansanabhanu3073 Жыл бұрын
Cg 125 එන්ජින් කම්ප්‍රෙශර් අඩු වෙන්නෙ මොනාඋනාමද?
@hasithamihiranga7819
@hasithamihiranga7819 10 ай бұрын
මගෙ ෆ්ලග් එක සුදුම සුදුපාටයි. ඒකියන්නෙ lean නේද? එතකොට තව පොඩ්ඩක් air screw එක ඇතුලට යන්න කරකවන්න ඕන නේද?
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
mikuni bsr 32 carb එකේ තියෙන්නෙ air-fuel screw එකක් විතරයි. Eco test fail වෙනවා. කොහොමද හදාගන්නෙ
@electriyas3143
@electriyas3143 Жыл бұрын
නියමයි සහෝදරයා
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
Good explanation
@mytubeok
@mytubeok Жыл бұрын
treevel 3, 5, cub Tuning karana heti kiyala dann puluwanda
@madhukajayanath6975
@madhukajayanath6975 Жыл бұрын
සුපිරි
@shamila4938
@shamila4938 Жыл бұрын
Mage baike eka hero hf dilux ekak eke hulan ane burul karata enging eka res wena eka adu wennane aida e
@earlnimesh1683
@earlnimesh1683 2 жыл бұрын
niyamai
@sumedasajith6673
@sumedasajith6673 Жыл бұрын
සුපිරි ❤
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 3 ай бұрын
Thanks
@samsunga10s71
@samsunga10s71 2 жыл бұрын
Ayye mata reply ekak dennaķo... Mage bike ekey petrol pipe eken petrol enne nehene, switch eka off karala aaye on karaama petrol poddak enawa eetapasse nawathinawa, aaye switch eka off karala on karaama aaye petrol poddak ennawa aaye nawathinawa. Mata bike eka ride karanna behe mey issue eka handa, bike eka nawathinawa A ay?
@nalindarshana4537
@nalindarshana4537 Жыл бұрын
Ouage terum kirima nm good Mage chaly bick ekk thiyanawa eke cub kipayakma mama marukarala haikarala pedala beluwa namuth mage bick eke flug eke deli bedenawa Enginema pltinm cdi newei mokadda pasne????
@prasadmadhushanka492
@prasadmadhushanka492 Жыл бұрын
Vcs ekak lean mattame tyena eka hodadaida.
@shiranthakarunarathna5539
@shiranthakarunarathna5539 Жыл бұрын
නියමයි මචං
@wadhisinghekumara5007
@wadhisinghekumara5007 Жыл бұрын
bike එක පිකප් කරන විට ඇක්සලරේටරය වැඩි කරන විට එන්ජින් එක ස්ලෝවී එකපාරටම ගැස්සී වැඩි වන්නේ ඇයි ? එවිට කළ යුත්තේ කුමක්ද ?
@kavindumadusanka5607
@kavindumadusanka5607 Жыл бұрын
Acs screw එකේ උපරිම rpm එක එන්නේ . හොදටම තද කරාම. එ ඇයි
@SamanWijitha
@SamanWijitha 4 ай бұрын
විසිස් කාබ් එකක් ටිඋන් කල 😊පසු ප්ලග් දෙකේ වම් පැත්ත ප්ලග් එක ක⁣ලු පාටින් කාබන් ඇවිත් දකුනු පැත්ත සුදුයි කුර උඩ ඉදල දෙවන එජස් මට් එකට දාල තියෙන්නෙ බයික් එක C
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
2 stok වලටත් ඔය ක්‍රමෙම නේද
@sandeepachathurunga3449
@sandeepachathurunga3449 Жыл бұрын
ayiya mage bike eke cab ek mn sudda karant gihin ACS nat eke rabat woshara ek nathi una e dawase idan bike eke pulg ek kalu wenawa aye thel wada karanne th na mn ahanne ayiya e rabar kalla nathi nisa da ehema wenne 😢😢
@isurumahesh2145
@isurumahesh2145 2 жыл бұрын
Threewheel gana kiyanna baida?
@palithananayakkara7133
@palithananayakkara7133 2 жыл бұрын
Mage tiyene (1984)nispadita (md 90) .102- cdi .denata ,km. 48. 1' litar.
@DD-bc7bk
@DD-bc7bk Жыл бұрын
Super
@chamirachamira3437
@chamirachamira3437 Жыл бұрын
Xlr125 start karanda amaru ai
@manulapasan9033
@manulapasan9033 9 ай бұрын
Jaya wewa❤
@kavindukrishan4111
@kavindukrishan4111 Жыл бұрын
බයික්කෙට හරියන ප්ලග් එක හොයාගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්නකො
@thenuwaradaminda1706
@thenuwaradaminda1706 11 ай бұрын
🎉🎉🎉
@nimanthakazu445
@nimanthakazu445 2 жыл бұрын
Me gana kohomada kiyannako..
@nimanthakazu445
@nimanthakazu445 2 жыл бұрын
Aiye 4to eka danna behane
@pasinduthiranganafransisku8401
@pasinduthiranganafransisku8401 Жыл бұрын
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
❤ ❤ ❤
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 Жыл бұрын
❤️❤️👍👍❤️❤️
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@danushkanuwan337
@danushkanuwan337 Жыл бұрын
Aiye oyage number eka daanna puluwanda
@RomeshKumara-nr8ns
@RomeshKumara-nr8ns 4 ай бұрын
Mali bor ak gennam thell weda netha thellweyanetha weyaneda
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹👍❤💥years
@NandalalKumarasiri
@NandalalKumarasiri 8 ай бұрын
😂
@Jemaproduct
@Jemaproduct Жыл бұрын
Bro oyage contact number ekak denda puluwanda
@malakad7047
@malakad7047 2 жыл бұрын
❤️
Carburetor full clean with garaj gedara
26:47
garaj gedara
Рет қаралды 51 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 69 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 119 МЛН
Explanation about spark plug and ignition coil  sinhala piston with anu bro
19:43
What is the best spark plug brand?
9:52
Alexis' Garage
Рет қаралды 20 М.
how to read spark plug condition-sinhala
16:53
anuja autotech
Рет қаралды 7 М.
Spark plug reading and analysing.
14:57
Alexis' Garage
Рет қаралды 68 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН