Hummer H1 I One and Only Humvee C Series in South Asia - Review (Sinhala) | Auto Hub

  Рет қаралды 265,226

Auto Hub

Auto Hub

Күн бұрын

Пікірлер: 402
@AutobotSL
@AutobotSL Жыл бұрын
හසිත අපරාදෙ identification lights ගැන කිවුවෙ නැත්තෙ.ඉස්සරහ උඩ 3 orange lights සහ පිටිපස්සෙ උඩ red lights 3 . ඇත්තටම කියනවනම් ලයිට් 3 ගානෙ නෙවෙයි ඉස්සරහ තැඹිලි ලයිට් 5 (බම්පර් කෝනර් 2) පිටිපස්සෙ රතු ලයිට් 5 (උඩ 3 යට කෝනර්2) ඉන්ඩිකේට් වෙන්න ඕනි අඟල් 80ට වඩා පලල හැම වාහනේකම. ඒක ඇමරිකාවෙ නීතියක්.පිටිපස්සෙ සහ ඉස්සරහ උඩ ලයිට් 3 ඇරුනම ඉතුරු දෙක පිහිටන තැන වාහන manufacturer ගෙ ඩිසයින් එක අනුව වෙනස් වෙනව.eg: ford bronco බ්‍රොන්කො අලුත් එකේ උඩ 3 ඇරුනම අනිත් දෙක පොසිශන් කරල තියෙන්නෙ සයිඩ් මිරර් වල සහ පිටිපස්සෙ උඩ 3 ඇරුනම අනිත් දෙක විදියට පේන්නෙ අර මිරර් ලයිට් එකේම අගිස්ස එලියට ප්‍රොජෙක්ට් කරල තියෙන එක රතු පාටින්.😊
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. මරු ❤
@AutobotSL
@AutobotSL Жыл бұрын
@@AutoHubSL 💪❤️
@Saviru_RJ
@Saviru_RJ Жыл бұрын
අර ඇන්ටනා වල special දෙයක් තියනව කිව්වෙ මොකක්ද?
@MaddumaWeralageChandrapala
@MaddumaWeralageChandrapala Жыл бұрын
@senpathiweerasinghe7932
@senpathiweerasinghe7932 Жыл бұрын
Meka lankawe keeyak wage wenawada
@amilaariyarathna270
@amilaariyarathna270 Жыл бұрын
2001 දි පැද්දා ඔර්ජිනල් මිලිටරි යූස්ඩ් හම්වියක් තම්රයිට් එයා ෆෝස් බේස් එකේදි (ඕමාන්). 100 ට ගිහින් එක තැන හැරෙව්වත් පෙරලෙනව තියා හිතෙන්නෙවත් නැති වාහනයක්. මගෙ ආසාවම උනේ ඒ හැරවිල්ල හරවලා බලන්න. දැනටත් ලෝකෙ පෙරලීමේ සම්භාවිතාවය අඩුම වාහන වලින් ඉදිරියෙන්ම ඉන්න වාහනය. 1990 ඉදල ආදරේ කරන වාහනයක් Hmvee ❤ King of Vehicles
@AMgraphic671
@AMgraphic671 Жыл бұрын
අවුරුදු ගානකින් Auto Hub එකෙ Video එකක් බලන්නෙ .. ඉස්සර ආසාවෙන් බැලුව Channel එකක් .. Video එක පට්ට .. ❤️❤️❤️
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Thank you ❤️❤️
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 Жыл бұрын
හැමදාම උදෙ clz යනකොට ඕක දිහා බල බලා යන්නෙ..🥺❤ auto miraj kurunegala සුපිරියක් තමා ඉතිම්..❤
@charithsandaruwan6556
@charithsandaruwan6556 Жыл бұрын
maath bn
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤❤
@tharushadulanjana2821
@tharushadulanjana2821 Жыл бұрын
Attak
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
අනිත් දවසේ යද්දි පර බලාගෙන පලයන්
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 Жыл бұрын
@@Nasaraniya131 bus ekene ynne mama newei driver ..😂
@Soundblast63
@Soundblast63 Жыл бұрын
කුරුණෑගල වැහැර හරිය පහු වෙද්දි ඕක තියෙන්නේ මම මේ ලගදිත් දැක්කා ඕක... ❤️😍
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
අම්මෝඕඕඕ ❤❤
@shehanrandika722
@shehanrandika722 Жыл бұрын
Dila ❤️
@Imeshtheekshana.
@Imeshtheekshana. Жыл бұрын
ayya❤
@dulaj_ඩිලි
@dulaj_ඩිලි Жыл бұрын
gemud😮
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
Bossa
@binu_on_wheels.
@binu_on_wheels. Жыл бұрын
ඔයත් එකක් ගේන්න අයියේ..ඔයාගේ කියන්නේ අපේවගේ තමා..❤️🔥
@ahamedali4628
@ahamedali4628 Жыл бұрын
එකදවසක් මම මේ වාහනේ දැක්කා උණවටුනේදී තවත් defender එක්ක ආවේ.හුගාක් පළල් වණ්ඩිය.යකෙක්ම තමා 🔥🔥🔥.පාරේ යන එන අය වාහනේ නවත්තලා හැරිලා බලනවා මේ වාහනය දිහා 😎
@themiyasaparamadu7262
@themiyasaparamadu7262 Жыл бұрын
Highly reccomended vehicle review channel and the best channel auto hub💥great work keep it up😼💕
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Thank you very much 😇❤️
@lakshanlakshan3648
@lakshanlakshan3648 Жыл бұрын
ගැම්මක් තමා හැමදාමත් වගේ අයියගෙ review එක සුපිරිවටම තියෙනවා තවත් අලුත් vehicle එකක් ගේනකන් බලන් ඉන්නවා ආදරෙයි auto hub ♥️🔥🇱🇰....
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤❤❤❤❤
@lankadesilva117
@lankadesilva117 Жыл бұрын
The most sweetest person in the cricket team.Bless you chami God will look aftrr u Budusaranay....
@movindusethmin1752
@movindusethmin1752 Жыл бұрын
What a review great job and the best review chanel ever ❤️
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Thank you so much 🤗
@kesharazhan2574
@kesharazhan2574 Жыл бұрын
උදේ ක්ලාස් යද්දි හැමදාම වගේ බලාගෙන යන්නෙ...සුපිරියක් ❤
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
😇❤️
@Dinethsanjula
@Dinethsanjula Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් තමයි ❤️
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Thank you ❤
@rashminimasha197
@rashminimasha197 Жыл бұрын
Aiya you have made it a long way. It's amazing. Hope you doing all well. Keep up the good work. 🥳
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Thank you Very much!
@lakshanmax7710
@lakshanmax7710 Жыл бұрын
Review nam fatta digatama karagena yan Jaya wewa❤🎉
@prabakaranthishanthan
@prabakaranthishanthan 5 ай бұрын
Ada thama meh hummer ek dakke as dektama eka mara feel ek🥺❤️‍🔥
@kalanarashmika279
@kalanarashmika279 Жыл бұрын
H1 👹🔥 Superb video Hasitha bro.. 🤩 AUTO HUB 🔥😍
@lahirukumara894
@lahirukumara894 Жыл бұрын
Sir john eke පෙරඩ් එකටත් ආවා❤
@jayanthathennakoon934
@jayanthathennakoon934 Жыл бұрын
@sasindu7843
@sasindu7843 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්... one and only autohub
@Chuti_Chef99
@Chuti_Chef99 Жыл бұрын
සුපිරියට explain කරනවා🌹 💝
@MotivationalSpeech.2034
@MotivationalSpeech.2034 Жыл бұрын
ඕක කුරුණෑගල කොතලාවල ස්කූල් එකේ පෙරඩ් එකට ආවා.දන්න අය ලයික් එකක් දාගෙන යමු❤
@dncreation3617
@dncreation3617 Жыл бұрын
Thumbnail ek dakk gamn hithuwa Army looking seen ekak thami kiyala.. pissuwak ah dash bord ek nikan aeroplane ekak wge 🤤🤤❤ gg ayye
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤
@darshanauditha4731
@darshanauditha4731 Жыл бұрын
Review eka supiri ♥️ hithata wadinnama karanawa ♥️♥️♥️
@meowgicalaicats
@meowgicalaicats Жыл бұрын
Superb Machine. I got some pics with this beast in katugastota automiraj with my freed🔥. Thanks for the review. We are following u from the beginning ❤️
@MalinduMadhusanka
@MalinduMadhusanka Жыл бұрын
Niyamai hasitha aiye ..💥💥💥 supper video
@geethaljayakody7481
@geethaljayakody7481 Жыл бұрын
අම්මෝ මරු භාන්ඩයක්නේ...😎 යුද්දෙකට යන්න වගේ... 😁
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤
@sancharakayah
@sancharakayah Жыл бұрын
Kurunagala
@slgamingkolla2943
@slgamingkolla2943 Жыл бұрын
ආසම එකක් Hummer H1😍💞
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
😍❤️
@RasikaDamayanthi-z3b
@RasikaDamayanthi-z3b Жыл бұрын
Sir Jhon Kothlawala college එකේ big match parade එකේ රඟපු ඒ සුපිරි වන්ඩිය ♥️
@isurulakshandeegalladurage6747
@isurulakshandeegalladurage6747 Жыл бұрын
සුපිරි වාහනේ 🔥 මේකේ ලංකාවේදි ගාන කීයක් වෙනවද?
@sancharakayah
@sancharakayah Жыл бұрын
අඩො අපි ඩිලිවරි යද්දි හැමදාම දකිනව hummer එක මන් එක යන අනික කියවනව ගන්නව ගග හින මවනව කුරුනෑගල ගැම්මක් තමා ඉතින්
@janakadissanayake8762
@janakadissanayake8762 Жыл бұрын
එකම පාරක් H1 එකේ ගිහින් තියනවා 😍
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
😍😍
@hard_line_music
@hard_line_music Жыл бұрын
Rolls Royce එකක video එකකුත් කරමුකෝ 💜💜
@avidilshan3143
@avidilshan3143 Жыл бұрын
Auto hub on 🔥🔥🔥👌
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
😍🔥🔥
@diniduakarsha2012
@diniduakarsha2012 Жыл бұрын
ඇමරිකාවට හැමදේකින්ම ඉස්සරහයින් 💖
@KaveeshaSenal
@KaveeshaSenal Жыл бұрын
යකෙක් උඩ ඉන්නෙ...🙁👌 Chad H1...🤤💛
@induwarakavishka6060
@induwarakavishka6060 Жыл бұрын
Aiye mn nuwara eliye 4x4 race eke photo eka gahapu malli. Adarei issara idn hamadama adarei super vehicle review karanawata.. 😍😍
@lakiraamararathna-mf2ud
@lakiraamararathna-mf2ud Жыл бұрын
will you next vedio be on full review jaguar xf 2011 car
@janakaamararathna1260
@janakaamararathna1260 Жыл бұрын
I hope so too. Watch that video
@AbilasH8
@AbilasH8 Жыл бұрын
කුරුණෑගල තමා සුපිරි වාහන හුගක් තියෙන්නේ කියලා හිතෙනවා 😶🤦👀❤️💪
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤❤
@diniduakarsha2012
@diniduakarsha2012 Жыл бұрын
Ov ov 💖
@vikumsangeeth1935
@vikumsangeeth1935 Жыл бұрын
My city ❤
@ulindu.025
@ulindu.025 Жыл бұрын
ප# තමයි😂
@maleeshaheshan8659
@maleeshaheshan8659 Жыл бұрын
😂රත්නපුරේ දැකලා නැති උන්ට හොදයි wp රෙජිස්ටර් කරලා තිබ්බට රත්නපුරේ ජෙම් බිස්නස්මන්ලගෙ තමා තියෙන තරම් Tx ,v8 තියෙන්නෙ
@MethukaSusath
@MethukaSusath Жыл бұрын
Meka dakunenne padinna thiyenne lankawe padinna puluwanda?
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Hanadama සෙනසුරාදා ට උදේ CLz යද්දී, ගෙදර එද්දි බලාගෙන එනවා, හිතුවේ නැ meka ගෙනෙයි කියලා 🙂🙂🙂😍😍😍
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤
@AraliyaExpress
@AraliyaExpress Жыл бұрын
mama asama wahane.Thank you Auto Hub.
@chamodck
@chamodck Жыл бұрын
මමත් දැක්කා මේක auto miraj එකේ තියෙනවා😊
@lakshanviduranga3196
@lakshanviduranga3196 Жыл бұрын
අපෙ ස්කෝලෙ පෙරඩ් එකට ආව ඕක 😍
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤❤
@DenuwanSamarasinghe
@DenuwanSamarasinghe Жыл бұрын
ඒකනම් එනකම්ම හිටපු එකක් 💖
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
😍❤
@gayansenarathna8454
@gayansenarathna8454 Жыл бұрын
Auto miraj grand 1🖤
@amandarathnayakas
@amandarathnayakas Жыл бұрын
Driving experience ekakuth dunnam hodayi ayye ❤
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
😇👍👍
@it360io
@it360io Жыл бұрын
ඇත්තට ම ලංකාවෙ වමෙන් පදවන වාහන සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්වය මොකක් ද? අපිට වාහන ගෙන්නන දවසක වමෙන් පදවන ඒව ගෙනල්ල රෙජිස්ටර් කරන්න පුලුවන් ද? (පිටිපස්සෙන් warning එකක් ගහගෙන යන එක ප්‍රශ්නයක් නෑ) දන්න කෙනෙක් පැහැදිලි කරන්න. මේ වාහනේ මෑතකදි ලියාපදිංචි කරපු බවක් තමයි පේන්න තියෙන්නෙ. සමහර රටවල් වල අති බහුතරය දකුණෙන් වුනත් වමෙන් පදවන එක නීතියෙන් තහනම් නෑ (UK). බහුතරය වමෙන් පදවන ඒවගෙන් දකුණෙන් පදවන එක සහ ලියාපදිංචි කරන එක නීතියෙන් තහනම් නෑ (USA). සමහර රටවල දෙපැත්තෙන් ම drive කරන ඒව තියෙනව.
@sasankabandara1572
@sasankabandara1572 Жыл бұрын
Good LUCK AUTO HUB❤
@San-bp1xp
@San-bp1xp 5 күн бұрын
Ada meka dakala awilla search kare E number ekama thiyenawa dakkama 😭♥️
@aqfa5948
@aqfa5948 Жыл бұрын
❤ Wonderful review
@sasmithamadusha4633
@sasmithamadusha4633 Жыл бұрын
Supra එකකුත් review කරන්නකෝ...
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අඩෝ ඒක නම් මරු 😮😮❤❤❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
ලංකාවේ විය්‍යවසායකයන් වැඩිදියුනුවෙලා රටේඅර්ථිකයත් හොදමට්ටමක තියෙනවනම් ඔයවගේ සුපුරිවාහන රටේ ගොඩක්තැන්වල දකින්න ලැබේවි.
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 Жыл бұрын
මාත් දැකලා තියෙනව ඕක... අද තමයි විස්තර ඔක්කොම දැනගත්තේ..! 🖤🔥🤘
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤❤
@ANYTHING_1997
@ANYTHING_1997 Жыл бұрын
Auto miraj kurunagala ❤
@Natural_Short_videos
@Natural_Short_videos Жыл бұрын
කුරුණෑගල තමා ඉතින් ❤
@ythitlar9575
@ythitlar9575 Жыл бұрын
Kurunagala gamma😘❤
@jayasinghabandaranayake9987
@jayasinghabandaranayake9987 Жыл бұрын
යුද්ධ ටැන්කියක් වගේ 🤧💙
@UdithaBandara-vv8rf
@UdithaBandara-vv8rf Жыл бұрын
Engine ake sound akath damma nan thama supiri
@danu4492
@danu4492 Жыл бұрын
අපේ පෙරඩ් එකට ආව එක නේද් මේ😍
@sathsaradewmin8097
@sathsaradewmin8097 Жыл бұрын
Ow nea bn
@induwaradeshan7881
@induwaradeshan7881 Жыл бұрын
@@sathsaradewmin8097 mona perade ekatada awe
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤
@danu4492
@danu4492 Жыл бұрын
@@induwaradeshan7881 kurunegala sir jhon eke
@Theekshana285
@Theekshana285 Жыл бұрын
yah 🔥❤️
@madushanvlogs
@madushanvlogs Жыл бұрын
Brother I love all of your videos I want to note something about your Mick consider about that also.little bit of noisy.
@upulsampath2763
@upulsampath2763 Жыл бұрын
Amoooohhhhhhhhhhhh supi supi Supiriyak. Aiye puluwannam bupati hari pagathi car1 revew1 karannakooo. Mage wandiya BMW s class 1. Eka Maru wahane😊
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤️❤️
@shanpranandu1720
@shanpranandu1720 11 ай бұрын
Ape army eke nedda Meka?
@thilakarathnathilakarathna8137
@thilakarathnathilakarathna8137 Жыл бұрын
Hasitha aiye supiri ea😍😍🤗🤩
@car_kid28
@car_kid28 Жыл бұрын
සමහර Misson වලට යද්දී lights use කරන්න බැරි නිසා night vision glass එකක් දුන්නා වෙන්න බැරිද
@afrndfyrs562
@afrndfyrs562 Жыл бұрын
සද්දේ ඇහෙන් නැති වෙන්න එතකොට silent mood දානවද!!! 😑🥴
@deshitha6143
@deshitha6143 Жыл бұрын
මේ වාහනෙ ආපහු continue කරානම් හදන එක 🥺❤️
@chathuranethsara4692
@chathuranethsara4692 Жыл бұрын
Karala thiyenne
@deshitha6143
@deshitha6143 Жыл бұрын
@@chathuranethsara4692 H1 එක හදන්නැ නේ දැන් ..අනිත් hummer වැඩක් නැ සෙල්ලම් බඩු වගේ පෙනුම..මේවගේ පෙනුමක් නැ
@chathuranethsara4692
@chathuranethsara4692 Жыл бұрын
@@deshitha6143 ow ithin
@buddikaprasanna2615
@buddikaprasanna2615 Жыл бұрын
ඔක auto miraj ලගේ වාහනයක් ඔක කුරැනැගල දම්බොක්ක අලුත් branch එකට ගෙනාවේ අපිත් open එකට ආවා
@ulindu.025
@ulindu.025 Жыл бұрын
ලොකුද දන්නෑ⁣ නේද
@buddikaprasanna2615
@buddikaprasanna2615 Жыл бұрын
@@ulindu.025 වෙලාවකට ලොකුයි
@Tbm-Ranu
@Tbm-Ranu 3 ай бұрын
වාහනේ දිග සහ පලල ඕන ❤😊
@sithuladamketh
@sithuladamketh Жыл бұрын
Hasitha ayye ayesh bandara ayyageh mark 2 eke review ekuk oneeee aneh plsss❤
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Dennam ❤❤
@tagaming113
@tagaming113 Жыл бұрын
Aiye dolphin van ake video akak dannako
@wishwahirushan2638
@wishwahirushan2638 Жыл бұрын
Kurunagala 😍❤️⚡
@AbilasH8
@AbilasH8 Жыл бұрын
ඒක පට්ට 😗❤️❤️❤️❤️❤️
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤❤
@DhanukaThanooja
@DhanukaThanooja Жыл бұрын
Supiri malli umba nyameta explain karanawa
@Dinuga_Dissanayake_Official
@Dinuga_Dissanayake_Official Жыл бұрын
සහෝදරයා ඔයාට ඕක drive කරන්න පුළුවන් ද?
@thusith_vlogs
@thusith_vlogs Жыл бұрын
Owner ge ❤
@gamingbota5070
@gamingbota5070 6 ай бұрын
Dan meka thiyenne rathmalana auto miraj service eke....e kiyanne mata eha paththe.....hama masema hama sathiyema hama hayakama dakinava....mamath auto moraj eke wada😮
@malshanpramodya
@malshanpramodya Жыл бұрын
2017 ඕක unregister තියෙද්දි.අපේ tech එකට ආවා.ඕක ඇතුලෙත් වාඩි වෙලා උන්නා අපි
@hirushagamage3960
@hirushagamage3960 Жыл бұрын
Bro oyawa wadipura penne nathuwa wahane pennuwanm hodai neda.oyaawa tikak pennala naththam baladdi awl
@upulsampath2763
@upulsampath2763 Жыл бұрын
Mannam hammer walata Asa na. Man asama Bupat and pagathi car walata. Dan padina wandiya BMW s class 1. Supiriyak eka.
@shaafahamed2363
@shaafahamed2363 Жыл бұрын
Brother suzuki every wagon review karanda please
@brayanshamal
@brayanshamal Жыл бұрын
kurunegala gammmq broo👉💀☠️👈🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@danuwaxj666
@danuwaxj666 Жыл бұрын
Godzilla එකෙත් එකක් ඕන🖤🙂
@Sithija.Tharaka
@Sithija.Tharaka 2 ай бұрын
Defender walata wada හොඳයි da?????
@San-bp1xp
@San-bp1xp 5 күн бұрын
😂👍
@spacexstatus5060
@spacexstatus5060 Жыл бұрын
yakku bolawu....💪💪💪👽👽🤟🔥🔥💯💯💯🚀
@fanivideo...8466
@fanivideo...8466 Жыл бұрын
Kurunagala gemmak 😎✌️
@iug4546
@iug4546 Жыл бұрын
වාහනේ පිටිපස්සෙ මොනව private දෙයක් තියෙනව වගේ කියල හිතුනෙ නැද්ද 😑 පෙන්නනකං බලං හිටියේ ඒ පැත්ත 😒
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤
@vidurangamahesh4534
@vidurangamahesh4534 Жыл бұрын
Full JBL setup එකක් තියේන්නේ පිටිපස්සේ😋
@MohomedRishad-o8y
@MohomedRishad-o8y Жыл бұрын
Nissan b211 Lancer flat light Compairing ekak oane
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
😍😍ඒක❤❤🎉
@sithijaweerasooriya9888
@sithijaweerasooriya9888 Жыл бұрын
ape scl eke big mach ekagaawa ❤🥺
@sajiththilanka1743
@sajiththilanka1743 Жыл бұрын
Our beast bro ❤
@chathurajayasanka.8953
@chathurajayasanka.8953 Жыл бұрын
😍 පදින්න තිබ්බනම්........... 🤭
@nisalranasinghe9779
@nisalranasinghe9779 Жыл бұрын
mekata kohomada CBH number ekak awe ?
@Milaksha-u1h
@Milaksha-u1h Ай бұрын
Hamar eka kiyada
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 Жыл бұрын
Leg room අඩු uncomfortable ම වාහනයක් ඇමෙරිකාවේ තියෙන. සාපේක්ෂව වේගෙන් යන්නත් බෑ. ඕක domestic කරන්න අමාරු නිසයි H2 එක හැදුවේ එහෙත්. ලංකාවට majic ඉතිං.
@techxmafia6298
@techxmafia6298 8 ай бұрын
ලංකාවෙ විතරකි නෙවෙයි අැමරිකන් සාමාන්‍ය මිනිහෙක්ටත් ඕන මැජික් තමා.h2 එකට වඩා මිනිස්සු ආස h1 එකට.මේක ලන්නෙ සැපට යන්න නෙවෙයි ආසාවට.ඇමරිකාවේ h1 එකක් ඩොලර් ලක්ෂ 2k 3k විතර වෙනවා.එක ඒ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න කියල හිතන්නවත් බැ.ඇමරිකාවට ගිහින් බලපන් ඕක කුනු කොල්ලෙට ගන්න පුලුවන්ද කියල
@techxmafia6298
@techxmafia6298 8 ай бұрын
මෝඩ කතා කියනනන එපා.ඇමරිකාවේ ඉන්න මිනිස්සුනටත් ඔක ගන්න එක හීනයක් ගොඩක් අයගේ.මේ වාහනේ ගන්නෙ සැපට යන්න තෙල් වැඩ කරන්න වේගෙන් යන්න නෙවෙයි.මේ h1 එක ගොඩක් වෙලාවට ගන්නෙ සල්ලි කාරයො විතරයි මොන රටෙත්.ඇමරිකාවේ සාමන්‍ය මනුස්සයෙක්ට මේකක් ගන්න බැ එයාලගෙත් මේක හීනයක්. ඩෙලර් ලක්ෂ දෙකක් තුනක් විතරක් මේකක් වෙනවා.ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය මනුුස්සයකේට මේකට ඇමරිකාවේ උනත්⁣ තෙල් ගහල පාවිච්චි කරන්න අමාරැයි වියදම් වැඩි නිසා.සාමාන්‍ය මිනිහෙක්ට මේකක් ගන්න පුලුවන් කියන්නෙ කරන්න බැරිම දෙයක්.සෙල්ලම් පඩු වගෙ නිකන් වාහන වලට ආස උනාට මේකක් ගන්නෙ එහෙම සෙල්ලම් කාර් පැදල මේකක් පදිද්දි එන වෙනම ආතල් එකක් නිසා
@MalanTheekshana-uv3ux
@MalanTheekshana-uv3ux Жыл бұрын
Ane ayye extrail eke review ekak karannako ayye
@Hirushan_jayarathne
@Hirushan_jayarathne Жыл бұрын
Prace kohomada koti kiyak vithara wei?🙄😫🙌
@deshantharanga8062
@deshantharanga8062 Жыл бұрын
මම ඔයාව sac vs prince big match ekedi dekka
@lakshanmax7710
@lakshanmax7710 Жыл бұрын
Asawen balagena hitapu wahanayak mama dakka oka kurunagala di ❤
@hanan_boii
@hanan_boii Жыл бұрын
Montero sport 2017 model ekath review karanna ko kawruth karala na🥲🥹
@sathsaradewmin8097
@sathsaradewmin8097 Жыл бұрын
Ape school e parade ek giyea oyake.....💪
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
❤❤❤
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Hummer versus Soviet UAZ - which is better off-road?
22:16
Garage 54
Рет қаралды 303 М.
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:46
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 2,1 МЛН
New Hummer EV vs Original Hummer H1 Tested
17:35
Donut
Рет қаралды 2,9 МЛН
Land Rover Defender KAHN Review (Sinhala) I Auto Hub
31:59
Auto Hub
Рет қаралды 266 М.
HUMMER H2 или УАЗ - КТО ЛУЧШЕ на БЕЗДОРОЖЬЕ???
21:55
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН