No video

AV Rase Podcast Episode - 01 with Malinda Alahakoon

  Рет қаралды 43,185

Dilan Senanayake

Dilan Senanayake

Күн бұрын

#Socialmedia #iraj #ashen #gota #sajith #anura
සමාජ මාධ්‍ය වලට මොකද තියෙන්නේ ? You Tubersල හරිද වැරදිද - මලින්ද අලහකෝන් සමග ඒවී රසේ Podcast Episode 01
Follow us ON Facebook
Dilan senanayake - / dilan.lasantha.sena
Dilan sebabayake - / dilanlokaya
AV RASE/ ඒවී රසේ - / avrase

Пікірлер: 126
@nilan1526
@nilan1526 4 жыл бұрын
මලින්ද අයිය කතා කරනකොට අහගෙන ඉන්න මාර ආස හිතෙනව. මාර clear. මාර pointed..
@tiktoknawa5547
@tiktoknawa5547 4 жыл бұрын
Sira kthawa
@iamera.w
@iamera.w 4 жыл бұрын
ඒක ඇත්ත. 😍
@sandunpradeep4879
@sandunpradeep4879 3 жыл бұрын
සිරාවට ...✌✌
@abhimanipoornima8448
@abhimanipoornima8448 2 жыл бұрын
Difinetly 😍☯️
@winteriscoming9408
@winteriscoming9408 4 жыл бұрын
මලින්ද අයියව ගෙනාපු එකනම් පට්ට
@chamathpadmakumara3852
@chamathpadmakumara3852 4 жыл бұрын
පිරුනු කලේ දිය නොසැලේ ❤ උදාහරණය - මලින්ද අයියා & ඩිලාන් අයියා ❤🙈
@slrevtv
@slrevtv 4 жыл бұрын
ඩිලාන් අයියේ, උබේ හඩයි, හැකියාවයි, Production Quality එකයි පාවිච්චි කරලා මේ වගේ අලුත් වැඩක් පටන් ගත්තු එක නියමයි. මුලින්ම එක්කන් ආපු කෙනත් නියමයි. දිගටම මේ විදියට කරමු..❤
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
මලින්ද අයියාගේ කතා විලාසය අහගෙන ඉන්න ආසයි ❤️
@Top10World239
@Top10World239 6 ай бұрын
aniwa bro epa wenne na
@maanaya6694
@maanaya6694 3 жыл бұрын
ඩිලාන්ගෙ අව්‍යාජ කතාවටයි මලින්ද අයිය හිතන විදිහටයි, තමයි මම මාරම ආස...❤️
@kasunsoiza1963
@kasunsoiza1963 4 жыл бұрын
ඕනි වෙලාවල මලින්ද අයියට Call එකක් ගනින්.මලින්ද අයිය කොච්චර ලොකු මනුස්සයෙක් උනත් පටන් ගන්නෙම "කියන්න bro" කියල
@kasunsoiza1963
@kasunsoiza1963 4 жыл бұрын
@@TechWithDamindu ow
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
@@kasunsoiza1963 plz number eka dennako
@saduniwathsala
@saduniwathsala 4 жыл бұрын
මලින්ද කියන්නේ සෑහෙන සමබර චරිතයක්. i like him. 👍
@yohanranushka3088
@yohanranushka3088 4 жыл бұрын
ලෝකයා.... 🌎 🌎🌎🌎 ❤❤❤❤❤❤❤❤❤
@senukadinujaya9123
@senukadinujaya9123 4 жыл бұрын
Dilan aiye mage cousin Tilan. Eyage voice ekai rupei colour ekai raulai 3ma oya wage mai. Oya ekka kathakaranna chance ekak mata awa oya ape iskoleta apu wele. Good luck to your channel homie.. 👍👍❤️
@yasirudeshanjana2047
@yasirudeshanjana2047 Жыл бұрын
6:45 Bambuwak ආරක්ෂා una....🤣
@ranganakumara5604
@ranganakumara5604 4 жыл бұрын
මලින්ද aiya nisa බැලුවා
@thushanpate1969
@thushanpate1969 4 жыл бұрын
පට්ට ගොන් වීඩියෝ අතරෙ මේ වගේ ඒවා නිසා යූ ටියුබ් එපා වෙන්නෙ නෑ.
@DilanSenanayake
@DilanSenanayake 4 жыл бұрын
පේටා උම්ම්ම්ම්ම්ම්මාඅ
@KasunSuranjaya
@KasunSuranjaya 4 жыл бұрын
ඒක පට්ට... ඊලඟ එකත් දාන්න....
@oneshot2028
@oneshot2028 Жыл бұрын
Good stuff. Downloaded.
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 2 ай бұрын
the guy hosting this show has a perfect voice and knows how to handle that well while respecting others.
@yashodharathnayake4382
@yashodharathnayake4382 3 жыл бұрын
My favorite you tuber kenek thama malinda aiya☺️.super video eka dilan aiya🤗
@sanjanamadhura
@sanjanamadhura 4 жыл бұрын
කඩේ යනව කියන්නෙ පුත්ගලික ප්‍රතිලාභයක් ලැබෙයි කියල හිතාගෙන ඒ පැත්ත ගන්න එකට මං හිතන්නෙ
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
The voice and the ideas which milinda is talking is very clear clearly understanding
@buddikachathuranga215
@buddikachathuranga215 4 жыл бұрын
මලින්ද කියන්නේ යූටියුබ් ලෙජන්ඩ් එකක් 😍 හරිම නිහතමානී චරිතයක් මං හරිම ආසයි එයාගේ වීඩියෝ වල අවසානෙට එයා කියනවා මේ දේවල් ගැන තවත් කරුනු මට වඩා කරුනු ඔයාත් දන්නව ඇති අපි ඒගැන කතාකරමු කමෙන්ට් සෙක්සන් එකේ අන්න ඒ වචන ටිකට පට්ට........
@DevpiyaMellodies
@DevpiyaMellodies 4 жыл бұрын
මලින්ද අයියා ගෙනප්පු එකෙන් මට වැදගත් උනා. හේතුව සිංහල අමතක උනු පොශ් මිනිස්සු කියලා වෙන් වෙලා ඉන්න අයට(එයාලා එහෙම නෑ එයාලගෙ රස්විදින මට්ටම ඒ) මගෙ අමු සිංහල වචන වල english වචන දැනගන්න පුලුවන් උනා,මගෙන් දෙයක් ඇහුවම උත්තර දෙන්න. මලින්ද අයියා ගැන කිව්වොත් එයා දක්ශයි කියල අහනවට වඩා මන් හිතනවා මෙහෙම අහන්න ආස ඇති කියලා එයා ධර්මය අදයනය කරන හන්දා (දර්මය කියන්න ආගම එවා නෙමේ ලොකේ පැවත්ම හා ඒ සමබන්ද දේවල්) එයාට තෙරුනු දෙයින් එයා දක්ශ ලෙස එයාගේ අදහස මදයස්තව එලියට දෙන හන්දා එයා දාක්ශයෙක් .එයා සංබ්‍යත්මකව plateform අතර දක්ශයෙක් නොවුනට එයා දක්ශයෙක් කියල ගොඩක් පිලිගන්නේ අර හෙතුව හන්දා .එයගේ අදහස මදයස්තව එලියට දෙන හන්ද, එලියට දෙනව නෙමෙ ඉබෙම වෙනවා . ඒකට මිනිස්සු කියනවා හිතනවා වැඩි කියලා . මෙක බලන කෙනෙක් හිතන්න ඔයාලට වතුර තිබහා ආවම ඔයලා වතුර පුරොගෙන බොනවා පිපාසය නිවෙනකන් එක ඔයාල හිතලද කරන්නේ ?ඔයාලා ඔනිවට වඩා හිතනවනෙ එතකොට බලන් යද්දි? එතකොට ? සමහර වෙලවට කැම කන්න ඔනී කියල වතුර ටිකක් අඩුවෙන් බොන අවස්තා නැද්ද ?එතකොට? උඩ හිස්තැනක් තියලයි වතුර තිබහ ගැන කිව්වේ .මිනිස්සු ඔනිවට වඩා හිතනව කියල කියන්නෙ අපි එක හරියට පැටලිලි නැතුව එලියට දුන්නේ නැත්තන් . ඒක හරියය එලියට පැටලිලි නැතුව දීම තමා creative වෙනවා කියන්නේ ඔව් comment එක කිසි තෙරුමක් නෑ .ඔයාල තේරෙන්නේ නැති දේවල් පැටන් එකකට හදාගත්තම තමා එක කෘතීමයි කියල නම් කරන්නෙ පැටන් එකකින් ඔප්පු කරන්න බැරි උනම ස්වාභාවිකයි කියනව ඒ හන්දා තෙරුම් ගන්න බෑ කියනවා (කරුනිකම ඉල්ලනවා මෙකේ හැම දෙම හැමෝටම අදාල නෑ ඒ හන්දා x කියල චරිතයක් හදගෙන එයාට මේ ටික දාල ඔයාලා අවශය දේ ගන්න එහෙම බෑ කියල හිතනවනම් හිතන්න ඔයාලට සා‍ර්තක මිනිස්සුන්ගේ දේවල් වලින් අවශය දේ ගන්නේ කොහොමද කියල එකත් හරියන්නේ නැත්තන් ඒ කියන්නේ ඔයාල සර්තක මිනිස්සුන්ගේ තියන දේවල් හිතින් අත්පත් කරගන්න උත්සහ දැරිමක් කියලා මන් හිතනවා)
@mr.muggle5984
@mr.muggle5984 4 жыл бұрын
පිටිපස්සෙ Run වෙච්ච Audio Wave එක දිහා බලං හියපු උං මේ කොනට එමු.💪❤
@shantalks007
@shantalks007 4 жыл бұрын
මලින්ද අයිය එක්ක තව වැදගත් මාතෘකා සෙට් එකක් ගැන වීඩියෝ ගේන්න
@nipunkavinda8254
@nipunkavinda8254 4 жыл бұрын
Useful podcast ekak. Go ahead...
@tirsttimetv719
@tirsttimetv719 4 жыл бұрын
අපේ ඇති එකෙක් වැඩක් ඇති වැඩක් කරලා...❤️❤️❤️❤️
@IDK-em4me
@IDK-em4me 4 жыл бұрын
දිලාන් අය්යෙ camera එකේ පොඩි focus අවුලක් තීනවා.. mic එක focus වෙල තියෙන්නෙ ... oya dennawa poddak blur wela👍 eka poddal balanna
@UndisclosedAuthor
@UndisclosedAuthor 4 жыл бұрын
ශ්‍රී ලාංකික KZbin Podcast සංස්කෘතියට, ජයවේවා! ;)
@lahiruekanayake9360
@lahiruekanayake9360 3 жыл бұрын
2021 AAAYAMA BALANAWAAA
@emanside3519
@emanside3519 3 жыл бұрын
මලින්ද අයියත් එක්ක වීඩියෝ series එකක් ඕන....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thamindunarasinghe
@thamindunarasinghe 4 жыл бұрын
මලින්ද එදා අපිට මේ දේශපාලන සීන් එක පැහැදිලි කරපු වෙලාවෙ කියපු දේවල් එක්ක මෙටිකත් කම්පෙයාර් කරල බලද්දි හොදටම පැහැදිලි උනා ❤️
@tharufernandez5492
@tharufernandez5492 4 жыл бұрын
Good luck for new concept!♥ A/V Rase team!
@Thiviru_premarathne
@Thiviru_premarathne 4 жыл бұрын
Malinda aiya and dilan aiya kiyanne legends la 1:38 dilan aiyage hinawa😂😂😂😘
@Ishuu_213
@Ishuu_213 2 жыл бұрын
මලින්ද අයියා ඉන්න ඕනී video එකක් බලනෝ🥺♥️
@SunDeeTravelLK
@SunDeeTravelLK 3 жыл бұрын
Dilan අයියෙ වටිනව.. 🔥💪🇱🇰❤️
@dhananjayapalandagamage6582
@dhananjayapalandagamage6582 4 жыл бұрын
This is great!
@thetop10show18
@thetop10show18 4 жыл бұрын
මලිනද අයියා එක්ක තව එකක් ඔනේ
@jonsinfo6125
@jonsinfo6125 4 жыл бұрын
Menna content supuri...ahana prashna... Dena danuma...mewa share karapalla. Gon channel reach nokara hoda deyak KZbin eke udata gamu..
@user-iz3ux6rd4e
@user-iz3ux6rd4e 3 жыл бұрын
Came here after latest podcast
@memecricket4354
@memecricket4354 4 жыл бұрын
කඩෙ යනවා යනු මගෙ මතය රාමුවක් ගසාගෙන එ සදහා කරුනු එකතු කිරිම හො එසදහා තව අයකු පෙලබවීම කඩෙ නොයනවා යනු කරුනු එකතුකර එවා විශ්ලෙශනය කිරිමෙන් අනතුරුව අදාල ප්‍රතිපලයට අනුව රාමුව ගැසීම සරලවම ..... තමාගෙ පෞද්ගලික මතය සමාජ ගත කිරිම ප්‍රශ්නයක් ඇත නමුත් එසෙ නොමැතියයි සලකමුකො. එහෙත් බොරු හද හද එක අයකුගෙ පමනක් වැරදි හොයමින් වැරදි දකිමින් තමාගෙ මතය හරි එක අනිවාර්‍යයෙන් පිලිගන්ඩ කියලා එ මතය සාමාජයට දෙනවනම් එක කඩෙයාමක් ලෙස හදුන්වන්ඩ පුලුවන්.
@indikaroshan785
@indikaroshan785 3 жыл бұрын
Malinda kiyanne humble tallented kenek.prasna ahana eka gonek
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
ඇත්ත ඉන්දික
@mechtechshow1485
@mechtechshow1485 3 жыл бұрын
niyamai aiya.. digatama karanna.. jaya wew
@apeirostudio2993
@apeirostudio2993 4 жыл бұрын
Awesome concept. Awesome Work. Please continue........
@LokkasVLOG
@LokkasVLOG 4 жыл бұрын
Good one ♥️
@ashenweragala11
@ashenweragala11 4 жыл бұрын
Lokaya saha lokayo eke tynne oyage voice eka d AV Rase?
@fq8523
@fq8523 4 жыл бұрын
තව දාපම් අයියේ විඩියෝ ටිකක්😐😐ගොඩක් දේවල් ඉගෙනගන්ඩ තිබ්බා මේකේ
@IDK-em4me
@IDK-em4me 4 жыл бұрын
හොදම characters දෙකක්😘😘😘
@dil3705
@dil3705 3 жыл бұрын
Superb 🔥
@sachithmadusanka3023
@sachithmadusanka3023 4 жыл бұрын
Business දෙයක් නම් මුදල් ගෙවා ප්‍රචාරය කරා කියලා දාන්න ඕනේ... අශේන් කරන්නේ සල්ලි ගත්තේ නෑ වගේ අර මොහොමඩ් ශාෆි වගේ උන්ව ගෙන්නලා කරන බලු වැඩ තමා කඩේ යනවා කියන්නේ...
@imantha9x
@imantha9x 4 жыл бұрын
ආදරෙයි ලෝකයා 😍😍
@chamodyawijeratne1178
@chamodyawijeratne1178 4 жыл бұрын
පට්ට❤🔥
@tipsbydesh
@tipsbydesh 4 жыл бұрын
ජයවේවා ..
@geethikagunarathna7437
@geethikagunarathna7437 4 жыл бұрын
මේක ගොඩාක් වැදගත්
@GihanDoolwala
@GihanDoolwala 4 жыл бұрын
නියමයි....
@dinukaishan9361
@dinukaishan9361 3 жыл бұрын
Part 2 ekee malinda ayya nemei ne inne..
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 11 ай бұрын
අම්මො😂❤️
@WAR_LK
@WAR_LK 4 жыл бұрын
ආදරෙයි ලෝකයා ❤❤
@lochanwije4553
@lochanwije4553 3 жыл бұрын
Malinda aiya❤️
@maaree
@maaree 4 жыл бұрын
කොයි අඩේ 2 වීඩියෝ එක තාම නෑනෙ..
@traveltoheaven8928
@traveltoheaven8928 3 жыл бұрын
Malinda ayya ❤❤❤
@wolfy933
@wolfy933 4 жыл бұрын
එලම..😘
@lahirurajaguru2734
@lahirurajaguru2734 4 жыл бұрын
voice eka supiri,kohen hari ahala thiyanawa
@ravindurandika5362
@ravindurandika5362 4 жыл бұрын
Niyamai 😁😁👌👌
@TharinduDewasiri
@TharinduDewasiri 4 жыл бұрын
Niyamai dilan aiye ❤️❤️
@danielguerrero8324
@danielguerrero8324 4 жыл бұрын
ඔය මොකකටවත් කඩේ නොගිහින් ඉන්නකොට අපිට පිස්සො කියනව💁
@chamithsandaruwan5760
@chamithsandaruwan5760 4 жыл бұрын
Aluth wede supiri ayye
@samiya99
@samiya99 3 жыл бұрын
2weni eka beluwe lagdi 1 weni eka beluwe dn 😄😄😄😄
@publicfrequents7431
@publicfrequents7431 4 жыл бұрын
Superb
@shakyantv8534
@shakyantv8534 4 жыл бұрын
රහම තමා....❤️❤️❤️
@dexterkj9670
@dexterkj9670 3 жыл бұрын
Thawa ewa onaa
@Creator7768
@Creator7768 2 жыл бұрын
🥺💛😘
@sachiradilshan8183
@sachiradilshan8183 9 ай бұрын
ගෝඨගෙ කැම්පේන් එකට මලින්ද සම්බන්ධයි නේද
@prabath_g
@prabath_g 4 жыл бұрын
Koo ilanga podcast eka
@maaree
@maaree 4 жыл бұрын
පැය 3 කුත් ගිහින් කොයි ඊලග එක... ??
@express6468
@express6468 3 жыл бұрын
මලින්ද අයියා kandy වලද?
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 3 жыл бұрын
කෝ දෙවනි කොටස
@niroshanmadhushanaka240
@niroshanmadhushanaka240 4 жыл бұрын
නියම
@krishanmadusanka157
@krishanmadusanka157 4 жыл бұрын
කෝ ඕයි අනික.
@VJRanga
@VJRanga 4 жыл бұрын
ptta pata pata
@dinakarachathuranga730
@dinakarachathuranga730 4 жыл бұрын
music.lk podcast+iluminition podcast
@sandalisrinishshanka3518
@sandalisrinishshanka3518 2 жыл бұрын
@IsuruMRanasi
@IsuruMRanasi 2 жыл бұрын
💙
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 3 жыл бұрын
👌
@rasinduchandumina5072
@rasinduchandumina5072 2 жыл бұрын
ko part 2 ?
@chamithdharmasena8159
@chamithdharmasena8159 2 жыл бұрын
kzbin.info/www/bejne/iImuaqmim7ukY5o meka
@krishanmadusanka157
@krishanmadusanka157 4 жыл бұрын
කෝ අනික
@Abiwick
@Abiwick 4 жыл бұрын
💖
@TheADD.
@TheADD. 4 жыл бұрын
Malinda ayiya nisa sub kara
@vihagavimukthi231
@vihagavimukthi231 4 жыл бұрын
හම්මේ ඉතින් නංගිලාට විතරයි හොදයි කියන්නෙ. හාකො... 😂😂
@usetips2662
@usetips2662 4 жыл бұрын
malinda aiya dekka kallllllllllllllll
@Bejiya
@Bejiya 4 жыл бұрын
Voice එක පට්ටෙට සෙට් වෙනවා
@artbydinuka5864
@artbydinuka5864 3 жыл бұрын
art & science
@reshare3388
@reshare3388 3 жыл бұрын
sponserd kiyala dammanan hari ne
@lasindunirmal1788
@lasindunirmal1788 4 жыл бұрын
💪💪💪💪
@ayodhyaratnayake7911
@ayodhyaratnayake7911 4 жыл бұрын
😉😉😉😍
@AndroidLanka
@AndroidLanka 4 жыл бұрын
😋😋😋😋👍👍
@mr.parane7969
@mr.parane7969 2 жыл бұрын
malinda ayya kiwwane ara chandaya denakota depaththak innawa kiyala ethakota thawa eya kiwwa depaththen wadi paththata api yanna ona kiyala eka waradiy neda mokada merate chande denne minissu issaraha gana hithala newey laga gana hithala dan penawane welathina de meka gana ayya hithanne mkakda
@thuglife3016
@thuglife3016 4 жыл бұрын
මේ වොයිස් එක අහල පුරුදුයි
@MalindaAlahakoon
@MalindaAlahakoon 4 жыл бұрын
මෙයාගෙ හඬ ඔයා ආස චරිත ගොඩකට හඬ කවල ඇති. ඒකයි..
@WAR_LK
@WAR_LK 4 жыл бұрын
ලෝකයා
@harindurasika2543
@harindurasika2543 4 жыл бұрын
😀
@nowzyzeee3393
@nowzyzeee3393 4 жыл бұрын
Palui nam vena vedak karanna
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
DILSHAN ABEY gana mathak une mata
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
යකඩෝ මලින්ද මහත්මයා මේ යකා කතිකාකාචාර්ය කෙනෙක්ද? මොන ?
AV Rase Podcast Episode - 02 with Malinda Alahakoon | Youtube Trending
56:53
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН