YouTube Sinhala Tutorial episode 02 Tech Track Malinda Alahakoon

  Рет қаралды 23,140

SLPhoto

SLPhoto

4 жыл бұрын

KZbin Sinhala Tutorial episode 02 Tech Track Malinda Alahakoon
#Malinda #Alahakon #SLPHOTO

Пікірлер: 191
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
Iwara wenakan baluwa, watinawa!
@Crazyexplanation
@Crazyexplanation 3 жыл бұрын
🤔
@stech.official
@stech.official 2 жыл бұрын
Real ManiYa තමා ඉන්නෙ tick එක තියෙනවා..😍❤️
@buddikachathuranga215
@buddikachathuranga215 4 жыл бұрын
මලින්දනම් පට්ටම ඩයල් එකක් කවදහරි යූටියුබ් ලෙජන්ඩ් කෙනෙක් වෙනවා😍 නිහතමානී ලොකුකම් නැති මනුස්සයෙක් මංනං පවුද්ගලික ව ගොඩක් ආදරෙයි..
@infoatniro9055
@infoatniro9055 4 жыл бұрын
Danuth legend kenek thama matanam
@myHubLK
@myHubLK 4 жыл бұрын
නයිස්..
@Crazyexplanation
@Crazyexplanation 3 жыл бұрын
😶
@Crazyexplanation
@Crazyexplanation 3 жыл бұрын
Epic game website එකෙන් game එකක් save
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
මෑතක දැකපු ඉන්‍ටවීව්ස් වලින් හොඳම ඉන්ටවීව් එකක්. හරිම සංයමයකින් ප්‍රශ්ණ අහන, ඒ අහන ප්‍රශ්ණ වලට පරිපුර්ණ උත්තර හම්බෙන විදියෙ ඉන්ටව්ව් දකින්න හරිම අඩුයි. දෙන්නම නිවැරැදිව දැනුම බෙදන දෙන්නෙක් හින්දා වෙන්න ඕනෙ ඒකට හේතුව. හරිම ආසාවෙන් බලපු දැනුම ගොඩක් ලැබුන එපිසෝඩ් එකක්. ස්තූතියි!
@roshenbhanuka4890
@roshenbhanuka4890 3 жыл бұрын
මං ආසම යූටියුබ කතා කරන විදිහ මාරයි. පැහැදිලි, වල්පල් නෑ මේවගේ අය තව ගොඩක් ඉහලින් ඉන්න ඕනෙ. අවාසනාවට අපේ රටේ ගොඩක් ඉන්නෙ මේවගේ දේවල් තේරෙන්නෙ නැති මිනිස්සු. ඒවගේ කාලෙක. මෙහෙම ඉන්ටර්වීව් එකක් කරපු එක ලොකු දෙයක් 🤟
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
ඒකනේ
@UshanDevindatopsybur
@UshanDevindatopsybur 4 жыл бұрын
මමත් එක්තරා විදියකට EDUCATION CONTENT හදන කෙනෙක් ඒක ඇත්ත..වීඩියෝ බලනවා අඩුයි..
@tikitoka9026
@tikitoka9026 4 жыл бұрын
හූමෑන් ද 😁😁
@pubuduneranjan957
@pubuduneranjan957 4 жыл бұрын
ආසම යූටියුබර් මලින්ද අයියා🖤🖤🖤
@slphotoLK
@slphotoLK 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@geekrave3364
@geekrave3364 4 жыл бұрын
මුල සිට අවසන් වෙනකම් බොහොම අවදානමෙන් බලන් හිටිය. මේ Video එකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්ත. Thank You! මේ Episode එක දිගටම කරගෙන යන්න. අලුතෙන් එන අපේ KZbinrsලට ඒක ගොඩාක් වටිනවා.
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
මලින්ද අයියා ආතල් සමග දැනුම පට්ටම ඩයල් එකක් ඒ වගේ නලින්ද අයියා Great job ❤️😀
@slrevtv
@slrevtv 4 жыл бұрын
Video එක බලන ගමන්...❤
@ancientvillagefood3812
@ancientvillagefood3812 4 жыл бұрын
ගොඩක් වටින සාකච්ඡාවක් ❤✔
@NetworkKnowledgeSolution
@NetworkKnowledgeSolution 4 жыл бұрын
ලෙක්චර් එකකට ගියා වගේ. ආයේ කතා දෙකක් නෑ මලින්ද අයියාගේ ඒ අදහස් මාරම මාරයි. ගොඩක් වටිනවා. Thanks, very much both of you.
@GLSLOFFICIAL
@GLSLOFFICIAL 4 жыл бұрын
Great job brothers 😍😍👍👍
@guruthumi1234
@guruthumi1234 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි මලින්ද අයියේ
@NisalHewagamage
@NisalHewagamage 4 жыл бұрын
සුපිරි discussion එකක් ❤❤❤
@TechGeniusLK
@TechGeniusLK 4 жыл бұрын
මගේ Content Qulity එක Up වෙන්න ඒ කාලේ මලින්ද අයියා කිව්ව දේවල් ගොඩක් උදව් උනා. 😍😍😍 Video එක පට්ට. අලුතෙන් KZbin එන අයට ලොකු දේවල් ටිකක් තියනවා.
@avillageinsrilanka1087
@avillageinsrilanka1087 3 жыл бұрын
ආසාවෙන්ම බැලුව episode එකක් 👌
@hasithasenarath983
@hasithasenarath983 4 жыл бұрын
Great video. Supper discussion. Thanks for searing.
@dhanalk1586
@dhanalk1586 4 жыл бұрын
Sl photo tutorial.. ගොඩාක් ස්තූතියි මලින්ද අයියා වගේ කෙනෙක් එක්ක නොදන්න ගොඩාක් දේවල් ගැන කියල දුන්නට. ඇත්තටම මේ වීඩියෝ එක බලද්දී සහ මලින්ද අයියාගේ හඩ ඇහෙද්දී youtuber කෙනෙක් ව්දියට මට දැනෙන හැගීම වචන වලට පෙරලන්න බැරි තරම්. වීඩියෝ එක ආසාවෙන් බැලුවා... මගේ තිබුන ප්‍රශ්න ගොඩකට උත්තරත් හම්බුනා.. ගොඩාක් ස්තූතියි මලින්ද අයියේ... ගොඩාක් ස්තූතියි නලින්ද අයියේ...🙏🙏🙏
@Abiwick
@Abiwick 4 жыл бұрын
ආසම යූටියුබර්❤️😍
@mihiialone3635
@mihiialone3635 2 жыл бұрын
ඇත්තටම වටිනවා.
@Iranama
@Iranama 4 жыл бұрын
ගොඩක් වැදගත්. ස්තුතියි
@chathuragayashan6342
@chathuragayashan6342 4 жыл бұрын
Ela 👍👍👍❤️
@PakshiyaTech
@PakshiyaTech 3 жыл бұрын
200k subscrib awa nhe,cangrulation aiye
@SHAN-we6ri
@SHAN-we6ri 4 жыл бұрын
ඇත්තටම නියම වීඩියෝ එකක්.
@sameesalon3890
@sameesalon3890 3 жыл бұрын
හෙද දැනුමක් ලැබුනා ස්තුතියි ❤️
@SLBiZ
@SLBiZ 4 жыл бұрын
දිගටම මේ වගේ වීඩියෝ ඕනෙ. නියමයි. 👍 ❤
@kaiyasjourney
@kaiyasjourney 2 жыл бұрын
මේ වීඩියෝ එක පට්ට වටිනවා අයියේ ♥️🔥
@japanayenapatayamak8230
@japanayenapatayamak8230 2 жыл бұрын
මාරම වැදගත් අදහස් ටිකක් ගොඩක් වටිනව. මලින්ද අයියාගේ podcast එක අහල තමයි මමත් චැනල් එක පටන් ගත්තෙ
@kushabro1996
@kushabro1996 2 жыл бұрын
Godak wedagath vedio ekak tnq aiyala dennatama🥰
@pretechnology
@pretechnology 2 жыл бұрын
Aniwa .sure ..ussahawanthaya jaya gani.
@siritours3285
@siritours3285 3 жыл бұрын
Lassanai malinda..man kamathima youtube prasenter oya...
@knowledgetube7828
@knowledgetube7828 4 жыл бұрын
Superb...
@gamingwithlahiruwa40
@gamingwithlahiruwa40 4 жыл бұрын
Godak watinnawa aiya 😍 apita
@Stepup13429
@Stepup13429 4 жыл бұрын
episode maru aaa 😉😉😉
@dreamhubsrilanka
@dreamhubsrilanka Жыл бұрын
Malinda Aiya😍
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
මරු 😍
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
ඒ දෙවෙනි උත්තරය මාව තවත් දිරිමත් කරා
@SLBiZ
@SLBiZ 4 жыл бұрын
supiri bro.... 👍 ❤
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Niyamai
@vlogslanka5424
@vlogslanka5424 4 жыл бұрын
Niyamai bro
@lakshantugesinghe
@lakshantugesinghe 4 жыл бұрын
niyamai
@dp2250
@dp2250 4 жыл бұрын
Thanks Malinda
@lakshandilruk4480
@lakshandilruk4480 4 жыл бұрын
මලින්න අයියා කියන්නේ මොල ගෙනාපු නැවක් 😍😍😍
@surahome
@surahome 4 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක්.
@RavinduViduranga
@RavinduViduranga 3 жыл бұрын
Supiri...🙏🤟
@mathmatikapret5712
@mathmatikapret5712 4 жыл бұрын
ඇත්ත කතාව... education චැනල් එකක් හොඳ තැනකට ගන්න යන්න සෑහෙන කාලයක් ගත වෙනවා.. thanks මලින්ද අයියා advice වලට...😊
@DhanushkaSooriyaarachchi
@DhanushkaSooriyaarachchi 4 жыл бұрын
Patta marama watinawa...
@techc.net.4428
@techc.net.4428 4 жыл бұрын
Mekanam godak wadagath video ekak una .
@HarshaROCKYOUTUBE
@HarshaROCKYOUTUBE 4 жыл бұрын
thakz godak wadagathe una
@nadeekadilhani2587
@nadeekadilhani2587 4 жыл бұрын
Nice
@ladda8746
@ladda8746 4 жыл бұрын
සුපිරි වැදගත් විඩියෝ එකක්
@sitharadulan2936
@sitharadulan2936 4 жыл бұрын
👍👍👍
@mablackcat806
@mablackcat806 4 жыл бұрын
good job broo
@prabhathbandara
@prabhathbandara 4 жыл бұрын
My favorite and most humble KZbinr Malinda ayya!😎
@studiowe9409
@studiowe9409 4 жыл бұрын
සබ්ස්ක්‍රබ් කරලා හෙල්ප් එකක් දෙන්න යාලුවනේ
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
Good video bro
@NavoD
@NavoD 4 жыл бұрын
A nice things for new youtubers
@NavoD
@NavoD 4 жыл бұрын
ඊලගට Thusi Bro ද?
@AndroidLanka
@AndroidLanka 4 жыл бұрын
elama😘😘
@talkwithmano2024
@talkwithmano2024 4 жыл бұрын
Thanks Lot
@mogzie106
@mogzie106 4 жыл бұрын
❤️🔥
@radikajayawardana9650
@radikajayawardana9650 3 жыл бұрын
malintha ayya patta video katha ayyath patta ewunata me set eke hitiya vhanux bro patta lokukama comment dhanna kiyanawa ewunata kawadhawath balanna mama issara idhan balanawa dhannam wadiya balanna mokadha eyage audience eka wenuwata eyage sponcerwathama target karanna
@BLACKstar-yy3vw
@BLACKstar-yy3vw 3 жыл бұрын
Wow KZbin legants😎
@travelandplanwithrama
@travelandplanwithrama 2 жыл бұрын
Supper
@hashantechshowe2283
@hashantechshowe2283 3 жыл бұрын
❤️❤️❤️❤️lassani ada balanne ooonnnn
@darklife3609
@darklife3609 4 жыл бұрын
Malinda oya godak watinawa
@w.t.fgaming4817
@w.t.fgaming4817 4 жыл бұрын
Nice bro
@kavinduramesh98
@kavinduramesh98 4 жыл бұрын
patta eka
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 4 жыл бұрын
nice conversation
@firetask
@firetask 4 жыл бұрын
Good
@Crazyexplanation
@Crazyexplanation 3 жыл бұрын
ගොඩක් වට්නව 😢😉😎👌👌
@janukaprasad3874
@janukaprasad3874 4 жыл бұрын
Malinda aiiya❤️❤️
@slrevtv
@slrevtv 4 жыл бұрын
දැන් දැක්කේ.. Alahakoon වෙන්න ඕනි
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
Thanks 😘
@VSl900
@VSl900 3 жыл бұрын
Ft
@nalinda600
@nalinda600 4 жыл бұрын
Wow
@chipmunkstudio8920
@chipmunkstudio8920 3 жыл бұрын
Tnx bro
@moneydream77
@moneydream77 4 жыл бұрын
maru
@chathuragayashan6342
@chathuragayashan6342 4 жыл бұрын
❤️❤️❤️👍👍👍
@shanmadusanka4378
@shanmadusanka4378 4 жыл бұрын
Malinda aiye podcast eka koo
@ancientvillagefood3812
@ancientvillagefood3812 4 жыл бұрын
❤❤❤
@darshanakodithuwakku9729
@darshanakodithuwakku9729 4 жыл бұрын
එල අයියා නියම වැඩක්.
@dulanchamuditha6134
@dulanchamuditha6134 4 жыл бұрын
අයියේ... You Tube ගැන තියෙන වීඩියෝ ටික Playlist එකක් හදලා දැම්මොත් හොඳයි නේද?
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
👍👍👍👍👍
@TechTalks00
@TechTalks00 4 жыл бұрын
තාම බලනවා බලලා කමෙනට් කරන්නම්😗😗😗❤️✔
@The10SL_Chess
@The10SL_Chess 3 жыл бұрын
😍❤️
@Chamith.J
@Chamith.J 4 жыл бұрын
Episode 3 ekata chanux bro wa gennannako
@sldevil2332
@sldevil2332 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@SlSoftwareslsoftware2019
@SlSoftwareslsoftware2019 4 жыл бұрын
😎
@yasirulochana9365
@yasirulochana9365 3 жыл бұрын
👍👍👍👍👍👍
@eluk.xgaming6204
@eluk.xgaming6204 4 жыл бұрын
malinda aiya kiyanne pro kenek . echarai mm danne
@nirupakahavatta4956
@nirupakahavatta4956 4 жыл бұрын
අපි ඉතින් ඔයාට ආදරේ හැමදාම ❤️❤️
@BlaceAcademy
@BlaceAcademy 4 жыл бұрын
Notion අනිවා පට්ටම ටූල් එකක්....
@DishonVlogs
@DishonVlogs 4 жыл бұрын
Hambo eka 😍 satutin ennako hode L03 ma ekka neda aiyye 😍
@timefocus5086
@timefocus5086 4 жыл бұрын
😂 nice
@hasidubro866
@hasidubro866 4 жыл бұрын
nalinda i love you 2nd youtuber 1st youtuber is chanux bro
@chathuradineshrajapaksha3924
@chathuradineshrajapaksha3924 4 жыл бұрын
💪
@malith2783
@malith2783 4 жыл бұрын
😍
@lakshanravishanka2875
@lakshanravishanka2875 3 жыл бұрын
Education Video එකක් බලන්න තියෙන ආසාව වෙන දෙයක් බලන්න නෑ ඇත්තටම මටනම්... මොන වැඩේ තිබ්බත් නිදාගන්න කලිං මලින්ද අයියගේ , නොදුටු ලෝකය ,A news,වීඩියෝ කතා ඔය chanel ටිකේ video දාල තීනවනම් අනිවාරෙන් බලල තමයි නිදා ගන්නේ.. ඉස්සරනම් chanux ගේ sl geek ගේ video බලන්න මාර විදියට ආසයි එත් දැංනම් හදිස්සි ඕන කමකට හෝ මොකක් හෝ දැන ගන්න ඕන උනාම බලනවා ඇරෙන්න බලන්නෑ... notification ආවාම එකේ topic එක බලල clear කරල දානවා...ඒකට ලොකුම හේතුව උනේ මුල් කාලේ උං දෙන්නම ගොඩක් education video දැම්මත් පස්සෙ පස්සෙ ඒ chanel දෙකේම මූලික අරමුන කර ගත්තෙ tech gadgets review කරන එක... මොනව උනත් ලංකාවේ joke video කොච්චර trending උනත් education video වලට ආදරේ කරන පිරිසකුත් ඔය අතර ඉන්නවා ❤
@thiranthennakoon3506
@thiranthennakoon3506 4 жыл бұрын
නියමයි අයියේ🙏🙏❤
@anuhas685
@anuhas685 4 жыл бұрын
සුපිරි sub parak danna apiwat
AV Rase Podcast Episode - 01 with Malinda Alahakoon
23:40
Dilan Senanayake
Рет қаралды 43 М.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 128 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 28 МЛН
Day 181 : රටට ඩොලර් ගේන්න ප්ලෑන්
7:30
Elon Musk's Secret Projects on Mars
12:20
TechTrack
Рет қаралды 87 М.
How to get first 1000 subscribers in a week | Sinhala Tutorial
13:32
CREATIVEARTLK
Рет қаралды 295 М.
9 Things I Wish I Knew When I Started YouTube
16:53
Ali Abdaal
Рет қаралды 1,1 МЛН
Всегда проверяйте зеркала
0:21
Up Your Brains
Рет қаралды 10 МЛН
Всегда снимай кольцо на речке
0:34
RICARDO
Рет қаралды 6 МЛН
HugOutdoor #настольныеигры #boardgames #games #игры #настолки #настольные_игры
0:31