අවිද්‍යාවට මුල, අවිජ්ජා සූත්‍රය (avijja sutta) HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 22,540

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

4 жыл бұрын

පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් ‌‌‌‌BUDDHIST RADIO නාලිකාවේ
අවිජ්ජා සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම ‌දේශනාවකි.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
awijja sutta/ (buddhist radio bana)
පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ..
( 0711427477 / seelawimalah@gmail.com )

Пікірлер: 63
@ranganawithanage
@ranganawithanage 3 жыл бұрын
මට මේ දේශණාව ඉතාමත් විසිතුරුයි. සුපැහැදිලියි. අවබෝධයි. නිවන් මඟට නොපමාව පැමිණීමටම මේ සත්‍යයම හේතුවේවා. අප ආර්යයන් වහන්සේ වන හසලක සීලවිමල ස්වාමීන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන්ම නිවන් මඟ යාමටත් අපට දීර්ඝ කාලයක් නිවන් මඟ පෙන්වීමටත් නිදුක් නීරෝගී සෙත් සැලසේවා.
@laksrijaya
@laksrijaya Жыл бұрын
👍
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි
@shriyaniherman8345
@shriyaniherman8345 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා🙏සාධූ🙏සාධූ🙏සාධූ🙏
@NiluSamarathunghe
@NiluSamarathunghe 16 күн бұрын
🙏🙏🙏 බොහෝම පින් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි
@hemalathawickramage3250
@hemalathawickramage3250 2 жыл бұрын
හොඳින් අසුව . නිවනම වෙත්වා සඩු සාඩු
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
සාදු....සාදු........සාදු...... තෙරුවන් සරනයි........
@user-rp9me8go8h
@user-rp9me8go8h Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@devikaperera7183
@devikaperera7183 2 жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@sunethragalgamuwa7477
@sunethragalgamuwa7477 2 жыл бұрын
ඉතාමත් වටිනා දේශනා වක්. ස්වාමින්වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@raveenrangajeewa8770
@raveenrangajeewa8770 2 жыл бұрын
ඒ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් බොහෝ කල් ගලාබස්නා සේක්වා 🙏🙏🙏🙏
@deepamalimbada8938
@deepamalimbada8938 2 жыл бұрын
සාදු සාදු සාදු , ඔබ වහන්සේට මේ ආත්මය අවසන් ආත්මය වේවා 🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹
@user-yh2pv7sz5n
@user-yh2pv7sz5n 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට දායකත්වය ලබා දුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු
@spwasantha4329
@spwasantha4329 3 жыл бұрын
Svamini ascharyai athbuthai oba vahanse niduk nirogi veva
@vineethab.abeywickrama797
@vineethab.abeywickrama797 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා මේ දර්මය දේශනා කරන ලද පිනෙන් ඔබවහන්සේට නිවන් අවබෝධ කර ගනීමට හේතු වාසනා වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
@nishanthapredip357
@nishanthapredip357 Жыл бұрын
සාදු සාදු සාදු
@rasikalakmali355
@rasikalakmali355 3 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 4 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
@sahasnidew3503
@sahasnidew3503 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි
@nishanthawickramasinghe86
@nishanthawickramasinghe86 3 жыл бұрын
Sadu sadu. Sadu. Uthum kalyanamithra asraya nivan daknathuru labeva
@chandanik88
@chandanik88 Жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!! 🙏🙏🙏
@chithrasenavirathna5611
@chithrasenavirathna5611 Жыл бұрын
හරිම පැහැදිලියි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින්ම නිවේවා !!!
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 3 жыл бұрын
Sadu .Sadu. Sadu. Great desana.
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
සාදූ සාදූ සාදූ..!! එ භාග්‍ය වත් වු අරහත් වු මෙ තුන් ලොකාග්‍ර වු එ මහා සත්පුරුෂ රත්නය වු ලොක සත්වයාගෙ යහපත පිනිසම පහල වු අප්‍රමාණ ගුණ කදක් දරා සිටියා වු එ මාගෙ සශ්තෲන් වහන්සෙ වු එ ගෞතම තාථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!!!!! උතුම් තිසරනයට ම මාගෙ නමස්කාරය වෙවා..!! මෙ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කර මා ලබා ගත්තා වු කුශලය මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම මෙ නිර්මල පාර්‍යප්ති ධර්මය අවබොදය පිනිසම හෙතු වාසනා වෙවා..!!
@marysriyawathie4299
@marysriyawathie4299 2 жыл бұрын
Pinwat swaminvahansete mage namaskarayavewa
@gedaraarawa4014
@gedaraarawa4014 2 жыл бұрын
ආස්චර්යයිහිමිගෙදේසනාවඅදතමයිමෙයදැනගත්තේ,සාදු,සාදු,වැලිමඩ දයාරත්න ,
@dhammikewijerathne4397
@dhammikewijerathne4397 Жыл бұрын
සාදු සාදු
@samansaman8495
@samansaman8495 3 жыл бұрын
Sadu sadu
@udayanganigamage7326
@udayanganigamage7326 Жыл бұрын
සාදු සාදු සාදු හරිම ආශ්චර්‍යමත් දේශනාවක්.🙏🙏🙏
@nilminidevika615
@nilminidevika615 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 2 күн бұрын
saadu! saadu!! saadu!!! theruwan saranai pinwath ape haamuduruwane!🙏🙏🙏🙏🙏🙏
@cpkumari1875
@cpkumari1875 3 жыл бұрын
🙏🙏🙏🙏
@indraniranathunga4332
@indraniranathunga4332 3 жыл бұрын
Sadhu !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu....
@induindu2270
@induindu2270 3 жыл бұрын
Loku.satanak.karaama Dasanawa..ahnna Uthum.dasnawk.maya Namaskara.waws.oba Wahansatap
@chithrasrilanka9664
@chithrasrilanka9664 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !නිරෝගී වේවා දීර්ඝායු වේවා !!සුවපත් වේවා !!🙏🌷🙏🌹🙏💐!!💖....
@harshasamarakoon505
@harshasamarakoon505 2 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏
@sarathhettiarachchi282
@sarathhettiarachchi282 3 жыл бұрын
අපට ඔබ වහන්සේ වටිනාකම ඉමහත්ය .
@nirmalaperera1620
@nirmalaperera1620 3 жыл бұрын
Ape pinwath suwaminwahansa mage de horakamkaragena magede winasa karana naraka kanthawak mage ge dorakada innawa hodata diunuwela innawa darmayen padala denna
@thanujanayanmali6906
@thanujanayanmali6906 2 жыл бұрын
🙏🙏🙏
@pahanneth4374
@pahanneth4374 3 жыл бұрын
🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස
@lankaishara9447
@lankaishara9447 Жыл бұрын
NAMOBUDDAYA SADU
@malieakanayaka8886
@malieakanayaka8886 4 жыл бұрын
සාදු සාදුසාදු තෙරුවන්සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 👃👃👃🌼🌼🌼🌼
@priyanthimahaarachchi428
@priyanthimahaarachchi428 2 жыл бұрын
🙏 සාධු 🙏 සාධු 🙏 සාධු
@ajanthakumari8389
@ajanthakumari8389 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 2 жыл бұрын
Sadu sadu sadu
@aikarathnayake5542
@aikarathnayake5542 Ай бұрын
Teruwan saranai
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 2 ай бұрын
Sadhu sadhu sadhu
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 3 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahanseta uthum nirwana suwaya pathamu! Theruwan Saranai! Dayaka Pinwathunta 'Theuwan Saranai! 22-06-2021
@ranganawithanage
@ranganawithanage 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@gedaraarawa4014
@gedaraarawa4014 2 жыл бұрын
මහ දිටිය සුත්‍රය පැහැදිලි කර දෙන්නට හොඳ මයිසාදුසාදුවැලිමඩ,දයාරත්න
@sankhamalayapa8842
@sankhamalayapa8842 Жыл бұрын
🙏🌸🙏🌸🙏🌸
@indrawelegedara4953
@indrawelegedara4953 3 жыл бұрын
🌸🌼🙏 සාදූ 🌸🌼🙏සාදු 🌸🌼🙏 සාදූ 🌸🌼 , මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේට ගොඩාක් පිං ,🌼🌼🌼🌸🌸🌸🌸 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸 ..
@pathmavithanage8240
@pathmavithanage8240 3 жыл бұрын
🌼🙏🙏🙏සාදූ! සාදූ ! ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ඉන්ද්‍රිය අසංවරය නිසා සියලු අකුසල් රැස් කර ගනී.
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandaniranaweera4984
@chandaniranaweera4984 Жыл бұрын
🌹🌹🌹
@sumamahapitiya9260
@sumamahapitiya9260 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷
@asokamahakumara6471
@asokamahakumara6471 2 жыл бұрын
Igod
@ThushariThalagalage
@ThushariThalagalage Ай бұрын
ඔබ වහන්සේ.....නියම බුද්ධ වචනය .ධර්මය විස්තරයක් මෙවැනි උදාර උතුම් මෙහෙවරක් කිරීම ...ඔබ වහන්සේට මෙන්ම අපිටත් ...සියලුම දුකින් අත් මිදීමට හැකි වේවා ....ඔබ වහන්සේට අනන්ත පිං...නිවන් මඟ prath
@chandimakumari7800
@chandimakumari7800 2 жыл бұрын
🙏🙏🙏
@gayankalhara7043
@gayankalhara7043 4 жыл бұрын
🙏🙏🙏
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 46 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 30 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 10 МЛН
සසර බිය දකින එක මේ තරම් ගැඹුරු ද ?  Hasalaka Seelawimala Thero
50:21
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 1,9 М.
ආමගන්ධ සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
53:50
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 7 М.
සැබෑ පර්යේෂණය, HASALAKA SEELAWIMALA THERO
50:06
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 15 М.
Hasalaka Seelawimala Thero
51:39
Meth Sadaham Deshana
Рет қаралды 26 М.
වඞ්ගීස සූත්‍රය - Ven. Ven. Aluthgama Pannasara Thero.
41:39
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 534
අනාත්ම ලක්ෂණය දකිමු, HASALAKA SEELAWIMALA THERO
52:05
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 29 М.
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 46 МЛН