සැබෑ පර්යේෂණය, HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 15,267

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

4 жыл бұрын

පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් ‌‌‌‌බෞද්ධයා ගුවන්විදුලියේ ‌ද‌ේශනා කළ ධර්ම ‌දේශනාවකි.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!!!
නිවීම/ පටිසෝතගාමී/දුක නිවාගනු පිණිස
පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ..
( 0711427477 / seelawimalah@gmail.com )

Пікірлер: 51
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
ඔබ වහන්සේ ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් ස්වාමීනී... 🙏🙏🙏💐💐💐💐
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 3 жыл бұрын
Bhoma pin oba vahanseta bavana karanakota gatalu godak thibuna oba vahanse godak pin me budda sasanayedema chachirarya sathya pinvath savaminseta avaboda weva.
@SamaraGunawardana-ug3tb
@SamaraGunawardana-ug3tb Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව හරිම sundarayi...🙏🙏🙏
@pathmavithanage8240
@pathmavithanage8240 3 жыл бұрын
🙏🙏🙏 සාදූ!!!සාදූ!! ධර්මයෙහි හැසිරෙන අය සොඳුරු හුදකලාව අගය කරයි.ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!
@ajanthakumari3966
@ajanthakumari3966 3 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් සම්මාසම් බුදු සරණයි
@menikep2172
@menikep2172 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා වටිනා දර්ම දේශනාවක් තෙරුවන් සරනයි ඔබවහන්සේට
@pradeepn387
@pradeepn387 4 жыл бұрын
බොහෝම පිං ස්වාමින්වහන්ස .
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 3 жыл бұрын
නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!මේ රැස් කල සියලු පුණ්‍ය ධර්මයන් මම ද සතුටු සිතින් අනුමෝදාමි .සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි🌹🌹🌹🌷🌷🌷
@indrawelegedara4953
@indrawelegedara4953 3 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏🌼 සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමින්වහන්ස .මේ උතුම් ධර්ම දානය වෙනුවෙන් බොහෝමයක් පිං 🌼🌼🌼
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 11 күн бұрын
saadu! saadu! saadu!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indu4396
@indu4396 2 жыл бұрын
Obawahanseta godakpin sadu adu sadu.
@maneldayawathe9132
@maneldayawathe9132 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් දේසකයානන් වහන්සේ උතුමි නිවන අවබෝධවිෙවා🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikalakmali355
@rasikalakmali355 3 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
🙏🙏🙏🙏තෙරුවන්සරණයි සාධුසාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා
@ashapriyangani6443
@ashapriyangani6443 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🌺🌼🌸🌷🏵️💐🌻🌹🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීඝායු සුව සැලසේවා !!!
@ashakariyawasam6855
@ashakariyawasam6855 2 жыл бұрын
තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@wayaatperera2049
@wayaatperera2049 10 ай бұрын
Budu sarani hamudurvana
@sahasnidew3503
@sahasnidew3503 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 жыл бұрын
🌷🌸🌸🌸🌸🌸🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻saadu saadu saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 3 жыл бұрын
Sadu sadu sadu
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@mangalagunarathna3933
@mangalagunarathna3933 3 жыл бұрын
🙏🙏🙏 Sadu..Sadu..Sadu..
@qusaialhajry9354
@qusaialhajry9354 4 жыл бұрын
අපෙ ස්වාමීන් වහන්සේට නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේව 🙏🙏🙏
@padminiamarasena255
@padminiamarasena255 2 жыл бұрын
🙏🙏🙏
@qusaialhajry9354
@qusaialhajry9354 4 жыл бұрын
ඇත්තටම මගේ හිත සුවපත් උනා මේ ධර්ම දේශනාව තුළින්
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@oluheiyanthuduwa5273
@oluheiyanthuduwa5273 3 жыл бұрын
My homage to pinwath Swaminwahansa.sadhu sadhu Sadhu.
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 3 жыл бұрын
Sadu Sadu Sadu
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@sriaryasinharamaya3738
@sriaryasinharamaya3738 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Namo buddaya saadu saadu saadu ⚘⚘⚘⚘⚘
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu....
@jayanthikarunanayake3420
@jayanthikarunanayake3420 3 жыл бұрын
Sadhu sadhu sadhu.....
@chandima8078
@chandima8078 4 жыл бұрын
Sadu ... sadu!!!
@thushithadarshani2357
@thushithadarshani2357 3 жыл бұрын
Sadhu!Sadhu!!Sadhu!!!
@sheelakanthisamarasinghe1616
@sheelakanthisamarasinghe1616 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 3 жыл бұрын
Anunge arahat bawa nosoya anunata rahat vimatah taman rahat vimatath maga penwa dun me pinwath swaminwahanseta digaau wewaaa saaaduu saaaduu saaaduu...
@malanisamarakoon9374
@malanisamarakoon9374 3 жыл бұрын
Sadu sadu sadu ....!!!!!
@ruwanigeethikajayasundara606
@ruwanigeethikajayasundara606 2 жыл бұрын
ෆ්බ්ව්ජ්හ්ක්ම්ග් බ්ද්
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 2 жыл бұрын
🙏🙏🙏
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 4 жыл бұрын
🙏🙏🙏
@rasikahennedige2801
@rasikahennedige2801 3 жыл бұрын
🙏🙏🙏
@ramiatapattu4258
@ramiatapattu4258 3 жыл бұрын
🙏🙏🙏
@gayankalhara7043
@gayankalhara7043 4 жыл бұрын
🙏🙏🙏
ආමගන්ධ සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
53:50
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 7 М.
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 29 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 120 МЛН
නිවාප සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
50:41
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 6 М.
මරණ සතිය වඩමු. buddhist radio bana, HASALAKA SEELAWIMALA THERO
55:59
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 38 М.
දිට්ඨි ආශ්‍රව දුරු කිරීම පිණිස....Hasalaka Seelawimala Thero
56:07
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 1,2 М.
විතක්ක සණ්ඨාන සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
49:49
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 13 М.
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН