AVIZ + DAVIZ REACTION | Isipriya තාම ජිවත්වෙනවද ? | ISIPRIYA

  Рет қаралды 5,385

AVIZ

AVIZ

Күн бұрын

Пікірлер: 167
@ChamathAkalanka-x3m
@ChamathAkalanka-x3m 4 ай бұрын
DEVA කියන චරිතෙ ගැන කවුරුත් කතා කරන්නෙ අවදානේ ගන්න හදනව කියලා. ඒත් ඇත්තටම උ පොරක් LMC කියන crew එක සිරාවටම අපිට හිතන්නවත් බැරි power එකක් තියන සෙට් එකක්. මුගේ Topics conept දැකලා ටිකක් හොයන්න හිතුන නිසා මෙි LMC කියන සෙට් එක ගැන හෙවුවෙ ඒ හොයපුවම තමා මම දැනගත්තෙ DEVAGe සෙට් එක ගැන.. මුලින්ම කියන්න ඕනෙ මෙ සෙට් එකෙ ඉන්නෙ 10යි. කෙල්ලො 2න්නයි කොල්ලෝ 8 දෙනයි.. Deva කියන්නෙ පට්ටම Educated චරිතයක් මේ හැම එකකම Producer තමා දේවා කියන්නෙ. එතකොට LMC එකෙ ඉන්නවා Deva Kanchana Rumesh (Rudy) Sandun Malintha (god joker) Thejaka Jayathilaka (jewski) Supun Dilshan Nadeera Nirmal Jayathilaka Thilina Prabath Kumarasinghe Sisikala Herath Tharushi Thiwanka මේ තමා ඒ සෙට් එක.(හොයාගත්ත විදිහට) මේ සෙට් එකම පට්ටම Educated සෙට් එකක් එකෙක්ට එකෙක් දෙවනි නැ. එහෙම කියන්න හේතුව මේ අයගේ FB Acount වලින් හොයාගන්න පුළුවන් බලන කෙනෙක්ට... අනිත් හොඳම Seen එක තමා මේ සෙට් එකෙ ඉන්නවා ගුරුවරු, නාවික හමුදාවෙ electronic engineer කෙනෙක්, නිතිවේදිනියක් බොහෝවිට පොලිසියේ කෙනෙක් ඇති මේ ඇතුලේ. එතකොට මේ හැම Track එකකම cover art Jewski ගේ FB එකේ තියනවා.. කඟවේනා එකේ Shout Out කරන දෙන්නාගෙන් එක්කෙනෙක් මේකෙ කලින් DOP ඒ පොර දැන් ඉන්නෙ ජපානේ. එතකොට මේ කෙල්ලො දෙන්නාගෙන් සිසිකලා කියන්නෙ මෙයාලගේ lyrisist එයා තමා නීතිවෙදිනිය. මෙයාලා හැමෝම වගේ university ලෙවල් එනකම් ඉගන ගත්තු අය. දන්න විදිහට.. ඒ අතර Deva එයාගේ ft Artistl තෝරගන තියෙන්නෙ unique talent තියන අය.. rudy,joker,jewskie,tharushi. ඒක ලොකු දෙයක් පේනවා මේක බලපුවම.. LMC -lower middle class... ඇත්ත මේ අයගේ ගොඩක් ලොකු ධනවත් අතීතයක් හොයන්න බැ. මුං සෙට් එකම දත කාලා මඩ කාලා හොඳට ගට් එක තියන සෙට් එකක් කෙල්ලො දෙන්නත් එක්කම. මං හිතන විදිහට මේ අය අහම්බෙන් සෙට් වුන එවුන් නෙවෙයි. ⁣සමහර විට එක ගමේ වෙන්නත් පුළුවන් ... ඒ කොහොම උන්ත් Devage Tracks බලපුවාම ලංකාවෙ නීතිය අපරාධ ගැන ගොඩක් දේවල් තියනවා..ත්‍රස්තවාදය ගැන ගොඩක් දේවල් තියනවා.. ඒ දේවල් සාමාන්‍ය එකෙක්ට රීච් කරගන්න අමාරු දේවල්. කොටින්ම කිව්වොත් ගුරුවරු නීතීඟවරු හමුදාව මෙ හැම power එකම එකතු උන සෙට් එකක් තමා මේ LMC එක.. කොටින්ම කිව්වොත් LMC කියන්නෙ සමහරවිට එතෙක් මෙතෙක් බිහිවෙච්ච අමුතුම සෙට් එකක් වේවි.. DEVAGE LIFE එක සිම්පල්. උ ඊයේ මුළු සෙල්ලමම අවුලලා LMC සෙට් එකම VOLLEY BALL ගහනව වැව් පිටියක.😆😆 WHTSAPP CHANEL EK DALA THBBE 😊😊 වන්නියේ පුංචි කොල්ලො කෙල්ලො සෙට් එකක් බස්නාහිරම හොල්ලල ඉවරයි පුතා... තවත් දෙයක් තමා මෙච්චර ලොකු PRODUCTION එකක් තියන Album එක උන් අන්තිම එක දාලා මාස 4 එලියට දැම්මා... එකෙන් තේරෙනවා මුංගෙ පට්ටම Bond එකක් තියනවා කියලා.. අනික මුං ටික හොල්ලන්න හදන්නෙ industry එක විතරක් නෙවෙයි වගේ මොකද මුං අල්ලන්න හදන්නෙ සමහරවිට ලංකාවෙ Film Industry එක.. එහෙම උනොත් මුංග concept දිහා බලපුවාම Strory diha බලපුවාම තේරෙනවනේ කොහොම වෙයිද කියල..මුං අල්ලන්න හදන්නෙ ඉහලම දල්ලක්. මුං ඇවි්ත් තවම අවුරුදු 2ක්වත් නැ.. ඒත් අද මුං පට්ට තැනක ඉන්නවා.. ලංකාවෙ පරන Rap Gang එක්ක compare කරොත් උන්ට අදටත් බැරි සමහර දේවල් මුං කරල ඉවරයි අවුරුදු 2න්. තව කල් ගියාම කොහොම තියෙයිද... කොහොම උනත් සිරාවටම උන් ගේම ගහල ඉවරයි. තව කාලෙකින් උන් එකක හැරෙන්න අමාරු වෙයි... මුං වැඩ්ඩෝ.. සෙට් එකම.. පට්ට decipline තියන සුපිරි සෙට් එකක්... ඒක විවාදයක් නැ... මුං සිංදු අහන් නැති උන්ට සිංදු ඇස්සුවා... පොතක් බලපුවත් නැති එවුන්ට පොත් බැලෙව්වා.. DEVA ගමන යන්න සුපිරිම සෙට් එකක් SELECT කරගන තියනවා අරුං ටික ඌව පට්ටම විදිහට අරගන යනවා.. ඒක සමහරවිට ඇත්ත වෙන්න ඇති.. වන්නිය බස්නාහිර උන් හිතන තරම් ගොං නැ මුං දිහා බැලුවම ඒක තෙරෙනවා.. මුං රජරට ඉඳන් බස්නාහිර හොල්ලල ඉවරයි එච්චරයි බං.. අනිත් ගැන්ග් වලට වඩා මුං රටටත් වැඩක් තියන කලාවටත් වැඩක් තියන සෙට් එකක්.🎉🎉 GOOD LUCK DEVA GOOD LUCK LMC RESPECT YOU ❤❤
@criczshow4034
@criczshow4034 4 ай бұрын
100% එකගයි. Lmc gang එකට කැමති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි එයා⁣ලගෙ education level එක. DEVA සහ එයාගේ crew එක ගොඩක්ම educated.මට නම් LMC දෙවනි වෙන්නෙ drill team එකට විතරයි. Drugs , gansters මූලික කරගෙන රැප් කරන CMB උන්ට වඩා මුන් සෙට් එක දාහෙන් සම්පතයි 🖤🗿
@Lahiru_Crz
@Lahiru_Crz 4 ай бұрын
❤️‍🔥💎
@aselalokue9608
@aselalokue9608 4 ай бұрын
​@@criczshow4034පක රැප් කිය⁣න්නේ ඇග ඇතුලෙන් එක එකක් බන් නැත්තම් වැවක උඩ ඉදලා එ ජිවිතේ ගැන කියනේනෙ නැහැ😂
@Omal_Editz
@Omal_Editz 4 ай бұрын
හෑල්ලට 10/3 දෙනවා ❤
@shashikamadhushan1460
@shashikamadhushan1460 4 ай бұрын
Basnahira unta boka wela wanniyen set ekak enkot okun kohomat kuhakai 😂😂😂
@Gayan_Banuka
@Gayan_Banuka 4 ай бұрын
8:43 මේ කියන්නේ කතරගම පැත්තේ ඉදපු ප්‍රේමවතී මනම්පේරි කියලා කෙල්ලෙක් එයාවත් මැරුවේ rape කරලා ඒකටත් ඒ කාලේ හිටපු Army/police සම්බන්දයි ඒකයි මේ කියන්නේ Tamil version උබ මනම්පේරි කියලා එයාගෙ tamil version එක තමයි මේ ශෝබා 🥺💔
@vijja6048
@vijja6048 Ай бұрын
The real definition of ' Reaction ' ♥️🔥 Jaya wewa Me channel eka patta watinawa ♥️
@Avizalviz
@Avizalviz Ай бұрын
Thanks brother 🖤🖤
@methmikamanipura2718
@methmikamanipura2718 2 ай бұрын
08:04 මනම්පේරි කියන්නෙ ජවිපෙ 1971 අරගලයට සම්බන්ධ වුණා කියල හමුදාවෙන් දූශණය කරල මරල දැම්ම සුරූපී තරුණියක්..දේව කියන්නෙ ඉසිප්‍රියා කියන්නෙ එයාගෙම tamil version එක කියල. ඒ කියන්නෙ ආණ්ඩු බලය තියන ඒකාධිපති ධනපතියන්ට තමන්ට විරුද්ධ වෙන හැමෝම ත්‍රස්ත්වාදීන්.. සරලව ගත්තොත් අපි ජවිපෙ කැරැල්ල ගනිමුකො ඒගොල්ලන්ට ඒක නිදහස , සාධාරණත්වය , සමානාත්මතාව ඇති කිරීමේ විප්ලවයක් උණාට ඒක ආණ්ඩුවට ත්‍රස්තවාදී කැරැල්ලක්. මේක තුළ ධනවාදය හා නිළධාරී අධිපතිවාදය විවේචනය කරනව. දිගින් දිගටම සූරා කෑම සඳහා ඔවුන් ජනතා නැගිටීම් කැරලි ලෙසට නම්කොට මර්දනය කරනවා තමන්ගේ පංතියේ සදාකාලික සුඛ විහරණය සඳහා..අනෙක් පාර්ෂව ත්‍රස්තවාදීන්ද , හොඳ මිනිසුන්ද යන්න තීරණය වන්නේ රාජ්‍ය බලය හොබවන පන්තිය අනුවය. “රජය පැන නැගුණේ ප්‍රතිවිරෝධී පංතිවල අරගල වළක්වාලීම සඳහාය. නමුත් ඒ අතරම එය පැන නැංගේ මේ පංතිවල ඝට්ඨනය මැදය. එය රීතියක් වශයෙන්, රජයේ මාධ්‍ය තුළින් දේශපාලනමය වශයෙන් බලපාන පංතිය බවට පත්වූයෙන් පෑගෙන පංතිය යටපත් කිරීමට හා සූරාකෑමට අලුත් අලුත් මාධ්‍යයන් ලබා ගන්නා වූ, අතිශයෙන්ම බල සම්පන්න ආර්ථික වශයෙන් ප්‍රබල පංතියේ රජය වන්නේය.”
@Luzzy_22y
@Luzzy_22y 4 ай бұрын
මං හිතන විදියට උබේ වැඩේ quality deva contact කරගෙන video එකක් කරපන් එක ගොඩක් වටිනවා Uge crowd එකට සැහෙන්න try එකක් දියන්❤
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Not gonna happen brother 💯
@Luzzy_22y
@Luzzy_22y 4 ай бұрын
So sad 🫤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 4 ай бұрын
🍁🌟නියගල මල විසයි වගේම මට හිතුනේ බම් දෙමල කෙල්ලෙක් සැරසිලි කරන විදිහ පාට පාටින්...නියගලා මලත් ඒ වගේ විචිත්‍රයි...✍️💎
@Srkworld123-u2d
@Srkworld123-u2d 4 ай бұрын
Deva and LMC team eka kiyanne Tanikara waddo set ekak ❤
@Hapiya_
@Hapiya_ 4 ай бұрын
බටලන්දෙ වදකයා ගැන දන්නැති උන් තමයි රනිල් හොදයි කියාගෙන ඉන්නෙ 🥺❤️‍🩹
@LakshithaWijesinghe-b9w
@LakshithaWijesinghe-b9w 4 ай бұрын
වෙම්බඩි කියන්නෙ jaffna වල girls school එකක්..deva ගේ මං අහපු හොඳම track එක..කොල්ලා දෙයක් කියනවා.. zany/manasick/deva රටට දෙයක් කරනවා...storytelling පට්ට
@Nadinasawanjith-bx2pq
@Nadinasawanjith-bx2pq 3 ай бұрын
Mnnm hithanne කිලිනොච්චි පර දෙමළුන්ට මේකෙ බුදු වෙන්න බැ ඉසිප්‍රියා කියන්නෙ ඒ දවස්වල ඔය සීන් එක කිය කිය දෙමළ අය ඒකෙන් වාසි ගත්තා army එකට ඒම බැනලා.හරියටම ඇත්ත මොකක්ද කියලා දන් නැතුව .මන් හිතන්නෙඒ දෙමළ සෙට් එකට වෙන්න ඇති දැන් උබලට බුදු වෙන්න බැ කියන්නෙ ❤🎉🎉Nxt level🎉
@Minuszz119
@Minuszz119 4 ай бұрын
ලේ පිරුනම යගදාවට පනපිටින් නිරුවත් කලා.....😢💔 ඒ කියන්නෙ වැරදි දෙයක් නෙවෙයි හදවතෙන් ලේ පොම්ප කරන වෙගය වැඩි උනාම ලිංගේන්ද්‍රියේ කුටීරව්ලට ලේ පිරුනම තමයි ප්‍රානවත් වෙන්නෙ ඒකතමයි ලේ පිරුනම යගදාවට කියල කියන්නෙ යගදාව කියන්නෙ ලිංගේන්දියට....😢 next level
@madushansudosana983
@madushansudosana983 4 ай бұрын
Grate work Thiwanka illangasinghe (Videographer) ♥️🔥
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Respect You to man ! 🔥🫡
@nisalnirukshana165
@nisalnirukshana165 Ай бұрын
devage evi song eka reaction ekk onii broo
@Yash__4
@Yash__4 4 ай бұрын
කවුරුත් කතා කරන් නැති මාතෘකා , වැරැද්ද නම් කවුරු කරත් වැරැද්ද.... දේවා පැත්තක් ගන් නැතුව ගහන බාර්ස් වලට...❤🔥
@Baktuu69
@Baktuu69 4 ай бұрын
16:20 That part😫🫀🤍
@vishwamahesh7037
@vishwamahesh7037 3 ай бұрын
ස්වාදින රුපවාහිනියේ news වලට යුද්දේ තියෙනකොට news වලට යුද්දේ පෙන්නද්දි .. අපේ හමුදාව දිනනවා කියද්දි අපිට හෙන සතුටුයි හෙන ආතල් යිස්සර.. එත් දැන් දැන් මේ වගේ දෙවල් ඇහෙද්දි හෙන අවුල් මෙහෙම දෙවලුත් වෙලානෙ කියලා හිතෙනවා බං
@yk5363
@yk5363 3 ай бұрын
15:18 සුපිරි හුත්තෝ උබලගේ අදහස්. රැප් කිව්වම ගංජා කුඩු කාරයෝ කියද්දී ඒ ෆීල්ඩ් එකේ ඉන්න උබලගේ මේ කියවීම අර වගේ පිටින් බලලා මිනිස්සු මනින හුත්තලට නියම කනේ පාරක් 💗
@Thevindu_Senanayake
@Thevindu_Senanayake 4 ай бұрын
ado shoot karala thiyenne charithage duwe song eke video eka gahapu thena
@Hapiya_
@Hapiya_ 4 ай бұрын
Respect bro ❤️ ජාති වලට බෙදෙන්නෙපා කියපු එකට
@Tharulnimthaka
@Tharulnimthaka 4 ай бұрын
මචන් උබ 100K ගහුවාම මතක තියාගනින් අපිවත් Any way much love❤
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Loweth respect man 💯🖤🔥
@nishanpradeep9796
@nishanpradeep9796 4 ай бұрын
' පායා ආ උතුරු කරේ හඩ ඈ......! ♥️🥺
@AkilaPromod-m9w
@AkilaPromod-m9w 20 күн бұрын
05:01 නුවර ඉදපු උන් රට පාව දුන්නා හැබැයි 😅
@Avizalviz
@Avizalviz 20 күн бұрын
මම නුවර නෙවේ කොලබ
@janiboy..
@janiboy.. 4 ай бұрын
Supiriyak boza digatama karan ymu ❤
@methmikamanipura2718
@methmikamanipura2718 2 ай бұрын
10:40 අර කාරණයමයි කියන්නෙ..ඒකාධිපති රජය රාජ්‍ය මාධ්‍ය යොදාගෙන දෙමළ ඊළම හා ජවිපෙ ත්‍රස්තවාඅදීන් කියල මිනිස්සු තුළ මතයක් ඇතිකරල තමන් කරන වැරදිත් ඒගොල්ලො මත පටවල තමන්ව සාධාරණීකරණය කරගෙන ජනමතය තමන්ට නම්මාගෙන අරවා ගැන ජනතාව තුළ භීතියක් ඇති කළා.
@shxnumadethis
@shxnumadethis 4 ай бұрын
මැයි මාර ප්‍රසංගය , ඉසිප්‍රියා Same Vibeee🤍🌪️Music ගලාගෙන යනවා ලස්සනට. PointWize ලොකු කතාවක් යන්නෙ සින්දුව දිගේම. React එක කොහොමත් ආතල්.❤️🔥💯
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Thanks man 💯
@methmikamanipura2718
@methmikamanipura2718 2 ай бұрын
09:27 නන්දා මාලනීගෙ සාරියේ ලේ ගෑවිලා කියන්නෙ ජවිපෙ දෙමළ ඊළමට සහය දීපු නැති එක මේ මරණ වලට හේතුවක් කියල කියන්නෙ..ජවිපෙ මුල් කාලීනව මාඕවාදය පදනම් කරගෙන සිංහල ජාතිවාදී ලක්ෂණ පෙන්නුම් කළා
@YasithRanathunga-r4p
@YasithRanathunga-r4p 4 ай бұрын
තංගසේල. ඕනේ
@raviya3729
@raviya3729 4 ай бұрын
Bro, pura hada kaluwara eke react ek dann, eekt video ekak an na
@veganElephant-j9b
@veganElephant-j9b 4 ай бұрын
DEVA සුපිරියක් තමා 🔥 සමහර Artistla එපා උනේ උන්ගෙ Toxic ෆෑන් base හින්දා🤷
@dineshrox4256
@dineshrox4256 4 ай бұрын
මනම්පේරී කියන්නේ අර ඒ කලේ දකුනූ පත්තේ දුශනය කරපූ එක්කේනා නේ anton jons සින්දුවක් එහෙම කරේ
@H.G.W.123
@H.G.W.123 4 ай бұрын
Reaction එක සුපිරි brother.✊💗
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Thanks man 🔥
@chandudissanayake5602
@chandudissanayake5602 4 ай бұрын
Thangasela, visual ekath ekka reaction ekak one...
@Maheshmadusanka0
@Maheshmadusanka0 3 ай бұрын
Brooo😮❤ What a song🙂
@chameeramadushanka1649
@chameeramadushanka1649 4 ай бұрын
Kella kiynw supiriyt fill wenawa 🙂🖤
@kevinkaush698
@kevinkaush698 4 ай бұрын
Keep it up! Akash mallih!❤ Deva! 🐐
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Thanks brother 💯
@malinthadisanayaka9714
@malinthadisanayaka9714 4 ай бұрын
Gammak broo ❤❤❤❤
@achalabanuka
@achalabanuka 4 ай бұрын
ස්වාධීන පුවත් කියන්නෙ බන් ඒ කාලෙ යුද්දෙ ගැන ගොඩක් ප්‍රවෘත්ති ගියෙ එතකොට ඒකෙ කියන හැමදේම මිනිස්සු හිතන්නෙ ඇත්ත කියල.ඒකට මිනිස්සු සතුටු උනා කියලා තව එකක් ප්‍රේමදාස කොටි කොලඹට ගෙනැල්ලා උන්ට පාටි දීලා උන්ට තුවක්කු ලොරිගනන් දුන්නෙ එතකොට ඌ කොටි එක්ක රට බෙදන්න හැදුවෙ ඒකයි පාවාදුන්නෙ ප්‍රේමදාසලා කියලා කියන්නෙ.අන්න ඒකෙදි මහින්ද රට බේරන් රජ උනා කියන්නෙ.හැබැයි ඒ කියන එක ඇතුලෙ මහින්දටත් බනිනවා.ඌ කෝමත් කරපු දෙයක් නෑනෙ බන් 😊
@dineshrox4256
@dineshrox4256 4 ай бұрын
Mun denna album eka bars catch karanaw supiriyayama ❤
@sapumal6927
@sapumal6927 4 ай бұрын
උබලගෙ reaction තමයි මරුම ❤
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Respect man !
@liyostudio8112
@liyostudio8112 4 ай бұрын
Yo Yo කලින් VIDEO එක බලල ඉවර උනා විතරයි ❤
@janiviranjiwa8123
@janiviranjiwa8123 3 ай бұрын
Devage assagiri oniiiiiiiiiiiiiiiiiiiiiiiíiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii🤍🤍🤍🤍🤍
@chamikanimsara0831
@chamikanimsara0831 4 ай бұрын
Premawathi Manamperi (1949-17 April 1971) was a woman from Kataragama, Sri Lanka. She was arrested on suspicion of leading a rebel group that disturbed the country in 1971. That year, she was handed over to the army where she was tortured, possibly raped and paraded naked through the streets, and killed. Her death is a prominent event in Sri Lankan crime history.
@Hetti1217
@Hetti1217 4 ай бұрын
ඇල්බම් එකේ මට සෙට් වෙච්චම එක ❤️ එක වාසී🖤
@sM-cg5ns
@sM-cg5ns 4 күн бұрын
DEVA = එළුවා 🗿
@Daywithkuwiya
@Daywithkuwiya 4 ай бұрын
මනම්පේරි කියන්නෙ මතක විදියට කතරගම පැත්තෙ කෙල්ලෙක් ඒකෙත් ආමිඑකෙන් දූශනේ කරෙ.ඌ එතන කියන්න ට්‍රයි කරනව මේත් ඒකෙම ටැමිල් වර්ශන් එක.ඒකි ටැමිල් නිසාද උබල මනම්පේරිට කෑගැහුව වගෙ කෑගහන්නෙ නැත්තෙ කියල අහනව වගෙ සීන් එකක් තියෙනව.මං වැරදිනම් නිවැරදි කරන්න දන්න කෙනෙක්!
@Daywithkuwiya
@Daywithkuwiya 4 ай бұрын
@nonameman062 ඒක තමා මං කිවුවෙත්.හැබැයි මටත් මතක නෑ මනම්පේරි ට උන හරිම සිද්දිය මොකක්ද කියල😪මතක විදියටනම් දූශනේ වෙල කියල තමා news වලට ගියෙ🙂
@chathuralakshen9909
@chathuralakshen9909 2 ай бұрын
Ne manamperi kuliyapitye, kobeigane kiyana game
@S_HEHAN
@S_HEHAN 4 ай бұрын
සුපිරියක් තමයි ❤️
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Thanks brother 🖤
@methmikamanipura2718
@methmikamanipura2718 2 ай бұрын
14:25 සිංහල ජාතිවාදය් විවේචනය කරන්නෙ
@Shashika-n4k
@Shashika-n4k 4 ай бұрын
වම්පැතෙ තියන වීඩියෝ එක තව පොඩි කරපන් 🙂
@RuSi546
@RuSi546 4 ай бұрын
E htto oya story line ek dngena me track eka ahaddi tracka pninwa bn😩
@AdeeshAdeesh-y7q
@AdeeshAdeesh-y7q 4 ай бұрын
Sira
@kosalanipun7060
@kosalanipun7060 4 ай бұрын
මනම්පේරේ එකේ ටැමිල් වර්ස් එක කියන්නේ මනම්පේරිවත් එහෙම රේප් කරලා මැරුවේ ඒක නිසා වෙන්න ඕනි
@devilnofi696
@devilnofi696 4 ай бұрын
ඉනුවා ලේ ලින් වලින් ආඩි ( ආඩි ලිද) ආඩි ලින් තියෙන්නෙ ගොඩක් උතුරු පැත්තෙ
@PAWwa_22
@PAWwa_22 4 ай бұрын
ඇගේ මයිල් කෙලින් වෙනවා නේ ඕයි 🥺
@Hapiya_
@Hapiya_ 4 ай бұрын
Albam එකේ පුරහඳ කලුවර track එක ඕන ඉක්මනටම්😁 ubalage full albam react එකේවත් ඒක තිබ්බෙ නෑ
@Avizalviz
@Avizalviz 4 ай бұрын
ඒක දාන්නේ නෑ බ්‍රෝව්
@rohithkinsly8150
@rohithkinsly8150 4 ай бұрын
කගවේනා එකත් ඔනෙ 🖤
@Avizalviz
@Avizalviz 4 ай бұрын
අද 7ට
@DiluKarunarathna-b5d
@DiluKarunarathna-b5d 4 ай бұрын
3K වලට ලගයි පම්කෝ ❤👀
@Avizalviz
@Avizalviz 4 ай бұрын
👀🖤
@thisathchathmal
@thisathchathmal 4 ай бұрын
Aashirwadi ekath ona (DLee)
@simc687
@simc687 4 ай бұрын
ඔයාලට Rezzy ge album එකද සෙට් dewa ge album එකද සෙට් 💯 මොකක්ද ඔයාලට සෙට්
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Vibe දෙකක් ආතල් දෙවිදිහක්...සමාන කරන්න බෑ එහෙම දෙකම සුපිරි 🔥💯
@Hezhu_boy
@Hezhu_boy 4 ай бұрын
Deva❤
@ids_777
@ids_777 3 ай бұрын
Vibe 2ක්. මට දේවගෙ vibe එක සෙට් 🔥
@Akila.theekshana1
@Akila.theekshana1 4 ай бұрын
Vedio eka thawa poddak podi karapan 🥲👍
@Avizalviz
@Avizalviz 4 ай бұрын
පොඩි කරපන් කියන්නේ ??
@Akila.theekshana1
@Akila.theekshana1 4 ай бұрын
@@Avizalviz ඔය වම් පැත්තෙ උඩින් දාලා තියෙන්නේ 🥲 අත් කාචයක් අල්ලගෙන බැලුවෙ 🙂👍
@NimnaNishshanka
@NimnaNishshanka 4 ай бұрын
2024 patta neda bro. කටක,the fast album , garuda ,iconography Album 4k ආවා 😎
@Avizalviz
@Avizalviz 4 ай бұрын
Ow 💯🔥
@Theminda____X
@Theminda____X 3 ай бұрын
Ai legendary album eka
@darbukalk2276
@darbukalk2276 4 ай бұрын
hip hop walin ehata giya sahithayak meke tinne bn me album ekama ehemai
@UdaraK.ranasinghe
@UdaraK.ranasinghe 4 ай бұрын
Deva L M C 🖤🤟🎶
@VipulaWijesinghe
@VipulaWijesinghe 4 күн бұрын
Aru ceri pandithya 😂
@malii-1-b6n
@malii-1-b6n 4 ай бұрын
⚡🖤
@vishwa7904
@vishwa7904 4 ай бұрын
Cairo ge ew mawathe onna🎉
@tharindu_zer
@tharindu_zer 3 ай бұрын
💓🌚
@darbukalk2276
@darbukalk2276 4 ай бұрын
tamil version manperi kiyanne premawathii manamperi ge rape case eka wage ma seen ekak kiyala wenna atibn e kale premawati manamperi kiyala tharuniyak dushane karaklla marala hena katabahak hadine eeta relate mokak hari kiyanne
@PAVICHATHUMIKA
@PAVICHATHUMIKA 4 ай бұрын
පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක පට්ට නයිස්😚❤️
@prageethgayashan6397
@prageethgayashan6397 4 ай бұрын
ලේ පිරුනම යගදාවට කියන එකෙන් අදහස් කරන්නේ ලිංගය ප්‍රාණවත් වීම නේද🤔
@Hapiya_
@Hapiya_ 4 ай бұрын
Ow
@Hezhu_boy
@Hezhu_boy 4 ай бұрын
Yes
@PDINANDISENARATHNE
@PDINANDISENARATHNE 4 ай бұрын
@chamkaviz2771
@chamkaviz2771 4 ай бұрын
Colombo Telegraph කියන web එකේ තියනවා මනම්පේරි incident එක live එකේ mention කරේ ඒක. Six Degrees Of Separation: Sad Saga Of Premawathie & Isaipriya
@ThimuthuNawo
@ThimuthuNawo 4 ай бұрын
අඩෙ උබල මනම්පේරි ගැන දන්නෙ නැද්ද බං
@Avizalviz
@Avizalviz 4 ай бұрын
මම නම් දන් නැ
@ThimuthuNawo
@ThimuthuNawo 4 ай бұрын
@@Avizalviz ප්‍රේමවතී මනම්පේරි 71 අරගලය වෙලාවෙ වෙච්ච දෙයක්.ඇයව නිරුවත් කරල police කැබ් එකක ගැට ගහල පාර දිගෙ ඇදන් යනවා.
@shashikanethsara4957
@shashikanethsara4957 4 ай бұрын
​@@Avizalvizමනම්පේරි කියන්නෙ සමූහ දූශනයට ලක් උනු නගර ශෝබිනියක් ..පට්ටම ලස්සන කෙල්ලෙක් ..එයා ගැන සිංදුත් ඇවිත් තියනව ..හෙන අව්ල්ම කතාවක්
@Hezhu_boy
@Hezhu_boy 4 ай бұрын
​@@shashikanethsara4957 නගර ශෝබිනි කියන්නෙ වේසියකට සමාන පදයක්නෙ
@Hezhu_boy
@Hezhu_boy 4 ай бұрын
​@@shashikanethsara4957🥲
@Rasa_001
@Rasa_001 2 ай бұрын
Ppuwtm wdinw yko 🫀🥺🖤
@chamathbandara8023
@chamathbandara8023 4 ай бұрын
44 kalliya "වීදි මායම්" trak ekt reaction ekk one boza ❤
@ghostyt581
@ghostyt581 4 ай бұрын
Masterpiece 💀👈
@Ravidu_laksh
@Ravidu_laksh 4 ай бұрын
Dewa ගු එච්චරයි mix master අවුල් උබේ reaction මරු එච්චරයි ♥️
@achalabanuka
@achalabanuka 4 ай бұрын
ubt hutto emawath bane pnnyo 😅
@ubetatta522
@ubetatta522 4 ай бұрын
Awl pk💀
@devilnofi696
@devilnofi696 4 ай бұрын
පෙති ගහනවා වුත්තෝ
@Sduleepa27
@Sduleepa27 4 ай бұрын
Hcpn ponny ub😊
@Ravidu_laksh
@Ravidu_laksh 4 ай бұрын
@@achalabanuka පුළුවන් උබ 2005 නේද 😂😒
@nisalnirukshana165
@nisalnirukshana165 Ай бұрын
devage evi song eka reaction ekk onii broo
@AdeeshAdeesh-y7q
@AdeeshAdeesh-y7q 4 ай бұрын
Sira
@lakindurikshitha9314
@lakindurikshitha9314 4 ай бұрын
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 4 ай бұрын
❤❤❤
@Avizalviz
@Avizalviz 4 ай бұрын
🖤🖤🖤
@IsiraHirantha
@IsiraHirantha 4 ай бұрын
@GansterHomiez
@GansterHomiez 4 ай бұрын
@anuja.1122
@anuja.1122 4 ай бұрын
♥️
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Isipriya
4:33
DEVA
Рет қаралды 88 М.
KAAMAA J - KAAMRAGE  Ft. KCP NICKS (Official Music Video)
3:11
HOT Plate Exclusive Ep 04 | LE - @akaRUDY  Ft. @devamusick
1:07:41
Dollar Squad
Рет қаралды 9 М.
පුසේ | Puse - IRO Ft.Sansala @FrogDVlogs
11:06
iRO
Рет қаралды 615 М.