AVIZ REACTION | වසරේ පලමු සුපිරිය [ Best of SMOKIO] | KALUNIKA

  Рет қаралды 11,879

AVIZ

AVIZ

Күн бұрын

Пікірлер: 388
@KasunMadumal-o7y
@KasunMadumal-o7y 10 сағат бұрын
බොසා ..කලුනික කියන්නේ හෙනම දුර්ලබ ගස් ජාතියකට නෙවෙයිද😊
@Ravidu_laksh
@Ravidu_laksh 3 күн бұрын
පරණ smokio ඕන නෑ ලස්සන වැඩ ටිකක් තිබ්බ නම් ඇති ♥️ ගැම්මට bro😌🚀
@Avizalviz
@Avizalviz 3 күн бұрын
Real
@SahanAdikari
@SahanAdikari 2 күн бұрын
Sirama bn 💖
@darbukalk2276
@darbukalk2276 Күн бұрын
Owe
@Naigel-j9u
@Naigel-j9u 4 сағат бұрын
Sira ❤
@meroadell
@meroadell 3 күн бұрын
පිලියන්දල වැනුම ගලපන්නම් කවියකින් යාපා පටුන දිනු සපුමල් කුමරු කෝට්ටෙ රජු දකින්න යන අතරතුරලු සුරපුර වන්වූ තැනෙකි ගිමන්ලූ(ගිමන් හැරූ) "පිලියන්දල උනේ,දිය නා පිලි ඇන්ද දොල ලූ"(නාලා ඇදුන් ඇන්ද දොළ )⚡ Next level lyrics 💥
@Eyegem_
@Eyegem_ Күн бұрын
He deserved more Respect ! No one can measure him He is a pure genius Without Him The Sinhala Rap Industry Would never come to this level 📍
@ImmortalX21
@ImmortalX21 2 күн бұрын
යෙහෙලි Rhyming is masterpiece ❤️‍🔥
@dilinaimasha
@dilinaimasha 2 күн бұрын
@KavindaSachin
@KavindaSachin 12 сағат бұрын
King smoka 👑
@Dinujaya-FireSolo
@Dinujaya-FireSolo Күн бұрын
1:57 Kalunika කියන්නෙ ලීයක් වගෙ එකක් ඒක දගර වගෙ තියෙන්නෙ එක වතුර පාරකට දැම්මොත් වතුර යන පැත්තට නෙවේ අනිත් පැත්තට යන්නෙ ඒක තමා ස්මෝක කියන්නෙ මාත් එක්ක උඩු ගම් බලා පීනාන් යමු කලු නික කියල
@pasindu4444
@pasindu4444 3 күн бұрын
1:57 කලු නික කියන්නෙ ලේසියෙන් හොයාගන්න බැරි ගහක්. කතාවටත් කියනවා කරන්න අමාරු හොයාගන්න අමාරු දේවල් වලට නිකන් කලුනික හොයනවා වගෙ කියලා. This is how I understand the meaning
@NovaZee-l4z
@NovaZee-l4z 2 күн бұрын
ස්මෝකියෝ ගැන පට්ට සතුටුයි. Album එකට ආස කරනවාට වඩා ගරු කරනවා❤ ස්මෝකියෝගෙ අම්මා තාත්තා වගේම @kuppiyawattebodhananda හාමුදුරුවෝත් සතුටු වෙයි ❤
@Budddhima
@Budddhima 8 сағат бұрын
තියෙවි මගෙ නම උඩින් හෙළ රැප් පොතෙ ලියවෙයි එල කොල්ලෙක් රන් අකුරින් සොහොන් කොතෙ Smoka🔥
@dilshanchamikarav.g1516
@dilshanchamikarav.g1516 Күн бұрын
වීඩියෝ එක ඔක්කොම බැලුවා..දානකන් බලන් හිටියෙ..❤උබේ රියැක්ශන් එක මරු බන්.හොදනම් හොදයි කියනවා.නැත්නම් නෑ කියනවා.ඒක තමයි වෙන්න ඕනි.දිගටම වීඩියෝ දාපන් මචන්..❤🔥👽
@Avizalviz
@Avizalviz 19 сағат бұрын
Thanks brother 🖤🖤
@sahansachintha1429
@sahansachintha1429 2 күн бұрын
උබ කිවා හරි aviz මිනිස්සුන්ටඔන කුනු රහමයි යථාර්තෙට ඇත්තට බයයි,තෙරුනත් තෙරෙන්නෙ නැති ගානට ඉන්න කැමති ,හරියට ඇහුවොත් ජීවිතෙ වෙනස් කරගන්න මේකම ඇති .මෙවා තමා සමාජෙට දෙන්න ඔන ❤
@Hezhu_boy
@Hezhu_boy 3 күн бұрын
කළුනික කියන්නෙ හොයාගන්න ගොඩක් දුර්ලබ unique දෙයක් 👀
@shashikaarunod8590
@shashikaarunod8590 2 күн бұрын
ස්මෝකා මරණය ට්‍රැක් එක දාපු දවසේ ඉදන්ම ස්මෝකගේ රැප් අහනවා.. ස්මෝකගේ මේ වෙනසටනම් මාරම ආදරෙයි 🖤🖤 ගොඩක් පොඩි එවුන්ට ස්මෝකගේ මේ ඇල්බම් එක අල්ලන්නේ නැත්තේ උන්ගේ වයසත් එක්ක වෙන්න ඇති මොකද අපිත් ඒ දවස්වල ස්මෝකගේ ආසම එක ප්‍රසා එක්ක කරපු "ආසයි මන් සැපේ ඉන්න" ට්‍රැක් එකට.. ඒත් දැන් ස්මෝකා 👑👑
@ayesachandramal5085
@ayesachandramal5085 23 сағат бұрын
Ube vibe eka athal ❤
@Avizalviz
@Avizalviz 19 сағат бұрын
Thanks brow
@romethdulinag8e829
@romethdulinag8e829 Күн бұрын
Ayyai malli dennama ekathu wela yeheli eka gahuwanam wasiyatama thiye Kyla hithenawa❤❤❤ Monaa unath supiriyak❤
@Richmond_Jay
@Richmond_Jay 2 күн бұрын
Kalunika = හොයාගන්න බැරි දෙයක් 🔥
@DinethUdayantha
@DinethUdayantha Күн бұрын
Kalunika chapter 2 එන්නනම් 2030වත් වෙයි 😅❤️
@rdkdownsouth369
@rdkdownsouth369 7 сағат бұрын
Tracks ටික lyrically මාර වටිනවා ❤️‍🔥 මාරම විදියට සමාජෙ එක්ක ගැටුනු ඩයල් දැන් නිවිලා ඉන්නවා ඒ අය එක්කම අපිත් කාලෙත් එක්ක ආව නිසා අපිටත් ඒ vibe එක තේරෙනවා. ඒ කාලෙ මුඩුක්කුවෙන් එලියට, සැපේ ඉන්නෙ, මරණය, ශාන්ති, කලු සල්ලි අහල කොල්ලෙක් කියන අර මෝඩ මොරාල් එක ඇගට ගත්තු අපිත් දැන් වස විස නෙමෙයි ජීවිතේ ඊට වඩා දේවල් තියනව ඒ කාලෙ වෙච්ච කරපු සමරහ දේවල් මෝඩ වැඩ දැන් වගකීම් තියනව කියලා තේරෙන තැනට අපි අපිම වැටුන වගේ ඒ කාලෙ Smoka නොදැන, ආස්‍රේ නිසා, industry එක නිසා කරපු වැරදි අඩුපාඩු තේරුම් අරන් මේ Tracks ටිකෙන් පොරගෙ අතීතෙ ගැන Documentary එකක් දීල අහන උන්ට දැනෙන්න හිතන්න දීල තියනව මට මෙහමයි උනේ උබලත් හිතල බලහන් උබලටත් මෙහම වෙලා තියනව නේද ? කියල. I mean lil rome praba ගනින් mcn. ඉස්සර අපායෙ දානෙන් දාර කුනුහරප කියපු ඒ Tracks අහපු අපි දැන් පොරගෙම දහම track එක අහනව. දගලපු හුගක් අය දගලන්න පුලුවන් කම හොදටම තියන කාලෙ නිවිලා ඉන්නෙ හුගක් දේවල් ගැන හිතලා. Artist කෙනෙක්ගෙන් වෙන්න ඕන දේ ❗️Producing & Mix mstring තව පොඩ්ඩක් Up උනා නම් ❤ වැඩේ ගොඩක් Low Budget වෙලා තියෙන්නෙ.
@Naigel-j9u
@Naigel-j9u 4 сағат бұрын
💯🖤
@Avizalviz
@Avizalviz 3 күн бұрын
Aaa..good morning !
@sudusamanthaofficial
@sudusamanthaofficial 3 күн бұрын
@@Avizalviz Good morning cudda
@salindunethsara2475
@salindunethsara2475 3 күн бұрын
7 yd blloo welaw ra 7t dnna ned live ekedi kiwwe
@R-T_Gaming_SL
@R-T_Gaming_SL 3 күн бұрын
Good morning
@madukaprabash5862
@madukaprabash5862 3 күн бұрын
අන්න අරහේ රුඩා හොල්ලනවා ඒකට අදම එකක් කරමු සැර බාර් ටිකක් ගහලා තිනවා
@AmashInoshan
@AmashInoshan 3 күн бұрын
Good morning ❤
@Ravidu_laksh
@Ravidu_laksh 3 күн бұрын
බලහන් අදියා produced කරපු ඒවය් naigle produced කරපු ඒවා අතර වෙනස 🥲😪
@dulinahesara25
@dulinahesara25 3 күн бұрын
මට නම් Album එක සෙට්.මොකද පොර ඇල්බම් එකෙන් සමාජෙට ලොකු දෙයක් දීලා තියනව.අනික smoka all rounder kenek kiyl ඔප්පු කරලා හියනවා.
@DanthanarayanaNishan
@DanthanarayanaNishan 2 күн бұрын
Aniva
@tutuboy3350
@tutuboy3350 2 күн бұрын
real❤
@Luis-gy5tw
@Luis-gy5tw Күн бұрын
Oka denna ochchr kal gththa ekai awl.
@DanthanarayanaNishan
@DanthanarayanaNishan Күн бұрын
@@Luis-gy5tw කලින් වගේ නෙවෙයි නෙ අලුත් දෙයක් කරල තියෙන්නෙ ඒකත් උපරිමේකටම කරල තියෙන්නෙ ඒකයි කල් යන්නැත්ට්ගෙ . තව chapter 2 එකෙත් රැප් 12,13 ක් තියෙඅවලු ඒකත් ඉවර කරලලු තියෙන්නෙ
@d_a_s_s_a_957
@d_a_s_s_a_957 3 күн бұрын
43:29 පිරික්සූ අය දන්නවා මට තියනවා අවතාර හුඟක් ❤💥
@NovaZee-l4z
@NovaZee-l4z 2 күн бұрын
ස්මෝකාගෙ පාරෙම ඒ විදියටම ගිහින්, දැන් ස්මෝකා ඉන්න තැනම ඉදන් හිතන එකෙක් කවදාවත් ආයෙ පරණ ස්මෝකියෝව ඉල්ලන්නෙ නෑ brother, මොකද ඌ දන්නවා ඌ කරපු දේවල් වලයි හිටපු තැන්වලයි විදපු දුක්වලයි තියෙන කට්ට
@NavodyaNisankara
@NavodyaNisankara 13 сағат бұрын
45:54 Album eke kalunik track eke plweniyt hook ek kiyl iwr wel ptn gnn vers eke bars tik smoka Kamini track eke muldi kiynw
@vishwamahesh7037
@vishwamahesh7037 2 күн бұрын
ආපු හොදම ඇල්බම් එකක් ❤
@zeonmusic1452
@zeonmusic1452 2 күн бұрын
ලගදි රැප් අහන්න පටන් ගත්තු උන් තමයි සෙට් නෑ කියන්නෙ 😂
@F4K5M
@F4K5M 20 сағат бұрын
මෙව නම් බන් කියන්න දෙයක් නෑ ❤somkio කොමත් උඩින්ම
@SnootyMusic
@SnootyMusic 2 күн бұрын
ඕකට Reaction එක දානකන් බලන් හිටියෙ ❤
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Yehuuuuu 🖤
@Himala_dilshan
@Himala_dilshan 2 күн бұрын
1:55:50 අර මානසික් කිව්ව සීන් එක තමා කට්ටිය කැමති නෑ ස්මෝකා මෙහෙම ඉන්නවට ඒකයි සෙට් නෑ කියන්නෙ 👍
@KVN-NK
@KVN-NK 3 күн бұрын
"අසන්නෙ සිහියෙන් නම්, අනිමවාර්‍යයෙන් මේ බඩු මොලේට වදිනවා" ✌️ -Mitraya-
@Sensi172
@Sensi172 3 күн бұрын
@@KVN-NK anivarenm
@SahanAdikari
@SahanAdikari 2 күн бұрын
Sirama machan 💖
@d_a_s_s_a_957
@d_a_s_s_a_957 3 күн бұрын
ඉස්සර වදන් දුන්නෙ අසිහියෙන්, දැන් සිහියෙන් ❤
@dulinahesara25
@dulinahesara25 3 күн бұрын
@@d_a_s_s_a_957 thats the poin bro..ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඕක
@xMinez__nef
@xMinez__nef 3 күн бұрын
නැගිට්ට ගමන් ආවේ happy new yeaR suddh 🖤
@Avizalviz
@Avizalviz 3 күн бұрын
Good morning brow same 🖤
@Ghoststories-21
@Ghoststories-21 13 сағат бұрын
Maranayak trak eka diss ekak bn😮
@OGGIEMUSIC-R
@OGGIEMUSIC-R 2 күн бұрын
උබත් ගොඩ යන්නම ඔනී ! AViZ 🖤
@Avizalviz
@Avizalviz 2 күн бұрын
🖤🖤
@ravishaharshajith90
@ravishaharshajith90 2 күн бұрын
අදුරත් අලෝකයත් අතර ඇති රික්තය කලුනික 💥
@upekz
@upekz 3 күн бұрын
ස්මෝක කියන්නෙ track ටිකේ තියෙන්නෙ එයාගෙ ජීවිතේ වෙච්ච එක එක කතා කියල 🌪️
@sasiboyyy
@sasiboyyy 2 күн бұрын
Smokah ❗ Respect Aviz brow 💕
@ChanchalaAkarsha.
@ChanchalaAkarsha. 2 күн бұрын
දැන් අලුතෙන් track එකක් ආවත් බලන් ඉන්නෙ උබේ video එක එනකන්.❤
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Adow..thanks brow 🖤🖤
@akadevinda
@akadevinda 3 күн бұрын
Album එක ඇහුවට උබේ reaction එක එනකම් හිටියේ Bro! ❤️
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Thanks brother 🖤🖤
@dilshanchamikarav.g1516
@dilshanchamikarav.g1516 2 күн бұрын
සිරාවට❤
@Ravidu_laksh
@Ravidu_laksh 3 күн бұрын
තවත් චැනල් එකක් start කරහන් food review කරන්න 😅❤
@Avizalviz
@Avizalviz 2 күн бұрын
පටන් අරන් තියෙන එකේ කරනවා හිතුනොත් 🫡
@Pasindu_Kavishan_tg1ig
@Pasindu_Kavishan_tg1ig Күн бұрын
Hoyagnna amarui bro kalunika ❤ උම එක කියනවා
@tivavlogs
@tivavlogs 18 сағат бұрын
2:08:29 - feel like child wenna athi. Oka patta parana track ekak. Issara samaj show deka thunema play kala.
@Ravidu_laksh
@Ravidu_laksh 3 күн бұрын
සමහර song වල පරණ version l ලස්සනයි. දැන් ඒවා චා කරල.naigle නැතුව අදියා produced කරා නම් quality, සමහර ඒවා හිතුව තරම් quality නෑ සමහර ඒවා quality 🤍
@sayuriwickramasingha
@sayuriwickramasingha 2 күн бұрын
ow bn.producing saha mix and mastering haala😢
@dilinaimasha
@dilinaimasha 2 күн бұрын
18:15 අලුතෙන් රැප් අහන්න ගත්ත, රැප් කියන්නෙ යටිගිරියෙන් කෑගහන එක කියල හිතන් ඉන්න හිස් චරිත වලට මේ ඇල්බම් එක විඳින්න බැරිවේවි 🤔 දුකයි ඉතිම් සෙට් නැ කියන උම් ගැන 😇 එකෙන්ම මාරම අර්ථයක් තියන , සමාජෙට හොඳ පණිවිඩයක් දෙන මාර විදියට ෆීල් වෙන ඇල්බම් එකක් මෙක මටනම් ❤🙂
@ESHAN-z8w
@ESHAN-z8w 3 күн бұрын
පරණ ස්මෝකා විදිහට ආවොත් කුඩ්ඩෙක් කියනවා එහෙම නොවුනොත් මල් කරනවා කියනවා හැමෝම සතුටු කරලා මේක කරන්න බෑ නේද...! වීශෙෂයෙන්ම මේ ඇල්බම් එකේ "කලුනික" ට්‍රැක් එක විතරක් ඇති වැරදිලා ඉන්න කොල්ලෙක්ට ගොඩ යන්න අනික මං හිතන්නෙ රැපර් කෙනෙක් කරන්න ඔනි මිනිස්සු ඉල්ලන දේ දෙන එක නෙවෙයි මිනිස්සුන්ට ඔනි දේ... And i think "KAlUNIKA" is not for beginners...! Just my opinion 🥹
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Real 💯
@MaCuzMC
@MaCuzMC 3 күн бұрын
Kalunika lyrics is masterpiece ❗🔥
@8k_gaming818
@8k_gaming818 22 сағат бұрын
Album eka set na kiyanne oke sindu okkoma kalin kalla kalla lik wela full sinduwama leek wela wage una 😢 balamu part 2 enawa ne ekawath hoda weyi ne 😚
@Luis-gy5tw
@Luis-gy5tw Күн бұрын
1:06:09 Oka u center ude rasvime(morning meet) karapu kathawak.mithraya topic ek😊
@SandaruwanDilshan
@SandaruwanDilshan 3 күн бұрын
Big doggy x Lil rome prabha ගෙ ට්‍රැක් එක දානවලු හෙට ඒකටත් ඕනෙ reaction එකක් 🙂🙌
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Okee
@Vizy_xx
@Vizy_xx 2 күн бұрын
කට්ටිය දැං බලන් ඉන්නේ අලුත් track එකක් එනකන් නෙවෙයි Uber එව්වට React කරනකන් 😅♥️💯
@Avizalviz
@Avizalviz Күн бұрын
Hee hee 🖤🖤
@sudusamanthaofficial
@sudusamanthaofficial 3 күн бұрын
Naigel Nathuwa Adeesha produce kara nam me album eka wasiyak wenawa sure Gammata Bro !!💀🔥
@Avizalviz
@Avizalviz 3 күн бұрын
එකගයි 💯
@sudusamanthaofficial
@sudusamanthaofficial 3 күн бұрын
@ math smokage pattama fan kenek habai Mata nam reezyge album eka set mekata wada
@ydinhas6016
@ydinhas6016 2 күн бұрын
​@@sudusamanthaofficial eke music production godakma lare adheesha beats naigel ta wada u pata bn ❤
@sudusamanthaofficial
@sudusamanthaofficial 2 күн бұрын
@@ydinhas6016 💯
@NovaZee-l4z
@NovaZee-l4z 2 күн бұрын
Aniwa
@dinubeats
@dinubeats 2 күн бұрын
Awashana washayen track එකෙ කලින් Recording කරපු vocals වගෙ කියලා හිතෙනෝ.background music අයින් කරලා mixing & mastering කරන්න ගිහින් අවුල් ගිහින් මං හිතන්නේ මට හිතුනේ එහෙම කොහොම උනත් album එක මරු lyrics 🔥🔥🔥
@veganElephant-j9b
@veganElephant-j9b 2 күн бұрын
Ow bn sirawatama kalin ara live kiwwa vocal ekka match ekak gahala wage
@dinubeats
@dinubeats 2 күн бұрын
@@veganElephant-j9b එහෙම සින් එකක් වගෙ නැතනම් nigel ge mixing & mastering එකක් ඔය වගෙ වෙන්න බෑ
@Ravidu_laksh
@Ravidu_laksh 3 күн бұрын
Praba GANSTER රැප් කරල දහම දැම්ම ම ඒකට බැන්නේ නෑ වගේ smokata බනින්නේ නැතුව හිටහන් ඌ බලෙන් අහන්න කියන්න නෑ නේ ඇල්බම් එක 😂😅
@LakiyA-m9d
@LakiyA-m9d 2 күн бұрын
aas deka haraha molet😹😹
@Avizalviz
@Avizalviz 2 күн бұрын
සිරා 💯
@sachinthaheshan6056
@sachinthaheshan6056 2 күн бұрын
කලුනික projecte 2 තියෙනවලු❤
@tivavlogs
@tivavlogs 19 сағат бұрын
Smoka ge album eka kattiyak set naha kiyanne eke parana tracks thiyena nisa. Billondala, gammata bro wage ewa paranai. Mn hithanne ewa 2017 withara karapu ewa. Anika tracks tika ahagena yaddi sounda wala loku wenasak thiyenawa samahara ewa wala. Anika mn nm hithanne kalunika track eka oka nemei danns hitapu eka. Methana mokakhari wela thynwa. . Thawa ekak. Kalunika kiyane palayak, gahak, leeyak, oka wathurata dammama pratgiwirudda paththata karaki karaki yanawa. Kalunika kiyanne hoyaganna bari deyak ehemai podikale igena gaththe... . Anika dushtaya track ekai 111 ekai ai mita kalin uba ahala thibbe naththe? Reaction video ekam daddi oya parana tracks ahala thiyenna one. Ethakota therenawa album eke wenasam aulak kiyala. . Awasana washayen track ekath 2019 wage da koheda. Punuruththapana eke idala smoka eliyata enakota perform karapu ekak. Mn hithanne ehemai. Search karala balanna. History eka tikak danagena idiyanam reaction ekata lesi. . Ela bro ❤
@Sswert-h7j
@Sswert-h7j 14 сағат бұрын
sira 111 wage loku rap ekkwath kalin ahala nathuwa reaction krnw kynne ane mnd
@sachinthaheshan6056
@sachinthaheshan6056 2 күн бұрын
මටත් ඇල්බම් එක සෙට්❤❤❤❤❤
@pinsaraanuradha
@pinsaraanuradha 3 күн бұрын
Maranayak track ek tama athalma.album ek set matanam💥😼
@pasinduudara7340
@pasinduudara7340 Күн бұрын
Yeah, This is the real smokio! ✌️❤
@AdhiDevX369
@AdhiDevX369 2 күн бұрын
Lyrics 100% Music 50% Production 💔 Not set වෙන්නේ smokio වටේ සුපිරි සෙට් එකක් ඉන්නොනි especially adeesha why nigl ටම දුන්නේ සැක් අවසාන වශයෙන් track එක 🤧
@veganElephant-j9b
@veganElephant-j9b 2 күн бұрын
Atta
@sayuriwickramasingha
@sayuriwickramasingha 2 күн бұрын
ow .අවසාන වශයෙන් එක හාලා producer. අපරාදේ මන් අාසම track එකක්💔💔
@YNmusic666
@YNmusic666 2 күн бұрын
51:27 අව්රුද්ද පටන්ගද්දීම motivation එක්කම හොද දේවල් ටිකක් කියන album එකක්. මේකේ කියන විදිහට මේ අව්රුද්ද වැඩ කරලා බලපන් ❤️👑
@HeadshotHloo
@HeadshotHloo 2 күн бұрын
Maranaya ahl Maranayak Ahaddi Thereno Kochchara Improve welad kiyl, Imagine If Bro Diss to Some1 Now🥵💥
@Hezhu_boy
@Hezhu_boy 3 күн бұрын
Nagitta විතරයි wto happy new year ❤
@Avizalviz
@Avizalviz 3 күн бұрын
Same bro ! Good morning
@Nikila_Sandaruwan
@Nikila_Sandaruwan 3 күн бұрын
මටත් අැල්බම් එක සෙට් . හැබැයි මම SMOKAගෙ කැමතිම සැපේ ඉන්න Track එකට
@Niroshanbandara-x5b
@Niroshanbandara-x5b 3 күн бұрын
මමනන් smoka ගෙ රියල් ස්කිල් එකක් දැක්ක ට්‍ මේකෙ ට්‍රැක් ගොඩකින් . ඇත්තටම් ලිරීක්ස් වලින් මිනිස්සුන්ට සමාජෙට ගොඩක් දේවල් කියල තියෙනව .අනිත් එක මේ ඇල්බම් එකේ chapter 2 තියෙනව කියල කියනව
@hirushanathmina2666
@hirushanathmina2666 3 күн бұрын
මේක සුපිරි පරි ඇල්බම් එක 🥰
@Sasithaudupuldeniya
@Sasithaudupuldeniya 2 күн бұрын
Juice worldge the party never Ends ee set eka denna barid ❤
@darbukalk2276
@darbukalk2276 Күн бұрын
Yooo big brother. Hunga kalekin Enna bari una chanal eka patte nidahase balanna vidio tikak dalane kolla adareyyy
@Gayan_Banuka
@Gayan_Banuka 3 күн бұрын
ක්‍රීම් ක්‍රැකර් කකා මු දෙන ටෝක් 😅
@Avizalviz
@Avizalviz 3 күн бұрын
Ow ai
@SnootyMusic
@SnootyMusic 2 күн бұрын
Smokiyoge album ekta react krpu nisa oyage channel eke wedima views enne mekata hodee💥❤
@Praba_1626
@Praba_1626 3 күн бұрын
පෙලගස්වන්නෙ වදන් රිදෙන්න නෙමෙයි හැගෙන්න 👑🔥💯
@awishkaakalanka7751
@awishkaakalanka7751 13 сағат бұрын
🕶️👓❣️
@NovaZee-l4z
@NovaZee-l4z 2 күн бұрын
Bro අවසාන වශයෙන් track එකට පස්සෙ නිදහසේ track එකට connect වෙන්නෙ මෙහෙමයි. Heroin ගහද්දි sex කරනකොට timing තියාගන්න පුලුවන් හොදට කරන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. ඒක වැරදි මතයක් කියලා ස්මෝකා මෙතන කියන්නෙ. ඕකෙ එක බාර් එකක් තියෙනවා " නිදහසේ සංක්‍රාන්තිය කරන්න " කියලා. ඒ කියන්නෙ මේ tracks එකකට එකක් connet වෙනවා broh
@Avizalviz
@Avizalviz 2 күн бұрын
💯
@slrapmila
@slrapmila 2 күн бұрын
Supiri Bro 🔥💯 Niyameta wede karanawa ❤️💯
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Thanks brother
@dasunnethsara2313
@dasunnethsara2313 3 күн бұрын
"සමහර track වල" music සෙට් මදි.ඒ ඇරෙන්න මට නම් මේකෙ කිසි අවුලක් නෑ.මිනිහට හතර වටේටම ඕනම විදිහකට වනන්න පුළුවන් කියන එක මේකෙන් පෙන්නලා තියනවා.සාමාන්‍යයෙන් Album එහෙකින් කතා නොකෙරෙන මාතෘකා කතා කරලා තියනවා.🤝 Lyrics 200%👌 ඒ වගේම "මරණයක්" track එකෙන්,එහෙන් මෙහෙන් වචන දාන උන්ට warning එහෙකුත් දීලා තියනවා!☝️ Overall ගත්තම මට නම් මේක සුපිරිම Album එකක්..එයාගේ Capacity එක විශාලයි සහා Thinking Ability එක අපි හිතනවටත් වැඩිය දියුණුයි කියන එක ඔප්පු කරපු!! ❤️🔥
@Sensi172
@Sensi172 3 күн бұрын
Anivaren
@Naigel-j9u
@Naigel-j9u 3 күн бұрын
Attc 🖤
@Lasantha_NP
@Lasantha_NP 3 күн бұрын
ekagai 💯 music tawa poddak hoda una nm tawath maru
@denvermarlon779
@denvermarlon779 2 күн бұрын
adooo cupri❤wish you a very happy new year Avis and also to Davis ❤🎉 Davis wath allan krmu bro... smhra lyrical than godak miss wenwa
@Avizalviz
@Avizalviz Күн бұрын
Thanks bro ! Same to you 🖤
@SunethSithuruwan
@SunethSithuruwan 2 күн бұрын
Nidahasi නිදහසේ 💯❤
@KingAnoma
@KingAnoma 2 күн бұрын
All Rounder🗣️💥💋
@Ravidu_laksh
@Ravidu_laksh 3 күн бұрын
මේක තනිකරම solo ඇල්බම් එකක් Feature කරන ඒවා තව ඇල්බම් එහෙකින් out කරනෝ කියලා තිබ්බ
@awishkaakalanka7751
@awishkaakalanka7751 14 сағат бұрын
💣💥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 3 күн бұрын
💎🌟අඩෝ හීනය එකේ lyrics smokioගේ...hook lyrics එක අර මල් සින්දු දුලානයගේ... සුවහස් කියන එක දෙවිදියක්...කොල්ල කියද්දි ඌගෙ නම එතනින් කියවෙන්නේ...සුවහස් කියල ස්මෝකියෝ කියද්දි සුවහස් කාලයක්(දීර්ඝ කාලයක්) වගේ අදහසක් දෙන්නේ...කෝම හරි ඒ නමට තව අර්ථයක් තියෙන නිසා ගානට රයිම සෙට්...✍️❤
@Sinhapapare
@Sinhapapare 2 күн бұрын
Gammak❤💗
@sithumakarsha7922
@sithumakarsha7922 3 күн бұрын
Rapper kenek kiyla speed chop kranawata wada deyak methana thiyenawa kalunika track eke 👌 Smokawa gangster rapper kiyala frame krapu Gangster neme nm set na kiyala hithana unta meka set na Music production poddk basic But This is good work ❤
@abeyzing
@abeyzing 3 күн бұрын
First Solo album ! No featurings, Chapter two on the way with featuring tracks 🚀
@rewathaMahima
@rewathaMahima 3 күн бұрын
Smokage මේ ඇල්බම් එකෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ආතල් එකට වඩා පට්ට දේවල් ටිකක් සමාජෙට දීල තියෙනවා පොර මේ track ටිකේ... වාසි Please understand 😊❤
@romethdulinag8e829
@romethdulinag8e829 Күн бұрын
Sira do❤
@mentitaterere
@mentitaterere 3 күн бұрын
Happy New Year AVIZ and everyone 🎉❤🎆🎇
@AmashInoshan
@AmashInoshan 3 күн бұрын
Same to you brd'h
@Avizalviz
@Avizalviz 3 күн бұрын
Same to you mentitaa
@mentitaterere
@mentitaterere 3 күн бұрын
@@AmashInoshan thanks!🤝🏼😊
@mentitaterere
@mentitaterere 3 күн бұрын
@@Avizalviz Thanks Brother! 🙏🏼😊🫂
@mrro621
@mrro621 Күн бұрын
Good job homei 🔥❤️‍🔥
@Avizalviz
@Avizalviz 19 сағат бұрын
Love brow 🖤🖤
@BatMan-ur7ui
@BatMan-ur7ui 3 күн бұрын
NIce Reaction BR💫
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Thanks brow
@DuleLakitha
@DuleLakitha 2 сағат бұрын
Shaggy 🎉 ❤
@Avizalviz
@Avizalviz Сағат бұрын
@@DuleLakitha දුලේ මගේ එකා 🖤🖤
@X_FALKA
@X_FALKA 2 күн бұрын
අවසාන වශයෙන් රැප් එකේ ස්මෝකගේ කලුනික කියන වචනෙ මෙන්ශන් වෙනවා
@Sahashra17
@Sahashra17 3 күн бұрын
Chapter 2 soon..‼️
@VILLAINMUSIC_YT
@VILLAINMUSIC_YT 3 күн бұрын
Kalunika part 2 waiting...☠️🔥
@harsharajapaksha1705
@harsharajapaksha1705 Күн бұрын
@@VILLAINMUSIC_YT date
@tharukadilshan7481
@tharukadilshan7481 2 күн бұрын
Favourite rapper in SL SMOKA❤ piliyandala bodare danna un dannwa math piliyandala 🔥
@lakmalniroshan6630
@lakmalniroshan6630 3 күн бұрын
Wow smokio amazing 😮❤
@isuruprabhathjayathissa9197
@isuruprabhathjayathissa9197 2 күн бұрын
Me video eka enakam hitiye bro ❤️
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Appreciate the support brow
@chamothrashmika4997
@chamothrashmika4997 3 күн бұрын
කලුනික කියන්නෙ හොයාගන්න අමාරු බෙහෙතක්....
@Shashika-n4k
@Shashika-n4k 2 күн бұрын
මොනවටද බන් ඒවගන්නෙ 😪
@SmokaLil
@SmokaLil 2 күн бұрын
Awul kiyanne bm godak track kalin ahuwa ekai kes eka nattham album eka supiri godak track kalin leek una oya awasana washayen ehema godak paranai ekai nattham awulak na minissu blagena hitiye aluth track tikak ekai oi🫶🏼🔥
@mrro621
@mrro621 Күн бұрын
40:09 lyrics nam🔥
@IshaniSLCHENNE
@IshaniSLCHENNE 2 күн бұрын
Thanks bro.. ❤❤❤❤
@Avizalviz
@Avizalviz 2 күн бұрын
Welcome
@itzmeashen
@itzmeashen 3 күн бұрын
"K A L U N I K A" ❤ Z30K10
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Kaniyaaa Reaction | Keefa - Koti Salakuna (කොටි සලකුණ)
10:42
MILK IT DRY EPISODE 1 | SIXTH THREAT vs MHOT Reaction Video
1:31:52
The AKT Show
Рет қаралды 96 М.
REACTING TO LANKAN MUSIC VIDEOS - Pissu Kanna & Maniya
15:04
Pissu Kanna
Рет қаралды 733 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН