Avoid Distractions And Finish What You Start | Deep Work Book Summary

  Рет қаралды 164,866

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 1 600
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Rank the video between 1 - 10
@madhawasuranga1498
@madhawasuranga1498 2 жыл бұрын
8
@sheki611
@sheki611 2 жыл бұрын
8
@amrinmizar6240
@amrinmizar6240 2 жыл бұрын
10
@Thilina_madushan
@Thilina_madushan 2 жыл бұрын
9
@maleesha109
@maleesha109 2 жыл бұрын
9
@BhagyaWijewardane
@BhagyaWijewardane 2 жыл бұрын
එක් පොතක් කියවන්න සති ගානක් ගන්න වෙලාවලුත් තියනවා. මේ ප්‍රෝග්‍රම් එකෙන් හරි ඉක්මනට පොත් ගොඩක content එක දැන ගන්න පුලුවන. මම මේ program එකෙන් 1. පරණ කියවපු පොතක මතකය අලුත් කරගන්නවා 2.මට දැන් අවශයම skill එකක් විනාඩි කීපය්කින්ම ඉගන ගන්නවා 3. මට මෙ පොත නම් කියවන්නම ඕනෙ කියලා හිතිලා අරගෙන කියවනවා කාලෝචිත චැනල් එක. නියමයි. මේ කරන දේ නම් ලංකවට විශේෂයෙන් වැදගත්. මිනිස්සුන්ගේ වෙනස් වෙන්නාම ඕනෙ attitude එක. Welldone. පුලුවන් නම් sales books ටිකක් දාන්න. මගෙ coice එක number 3.❤️Good luck
@dilshanmadusanka3570
@dilshanmadusanka3570 2 жыл бұрын
මේක හෙන වැදගත්, පුළුවන්නම් මේ ගැන video එකක් දාන්න බොස් , කම්මැලි කම නැති කරලා උනන්දුව , focus කරන විදිය ගැන
@pd04ajithekanayake19
@pd04ajithekanayake19 2 жыл бұрын
No 1. Start with why No 3. Sell like crazy No 2. Mindset Great work ❤️
@THIYARIYA4419
@THIYARIYA4419 2 жыл бұрын
Deep Work,Attomic Habbits පොත් ගැන දැන ගත්තේ James Scholz කියන youtuber ගෙන්,ඒ පොත් සින්හලෙන් කියල දෙන එකට ගොඩක් ස්තූතියි ඔයාල ඔක්කොටම.
@chinthakafernando3430
@chinthakafernando3430 2 жыл бұрын
වැඩක් කරන්න පටන් ගත්තම Deepwork කරන්න වෙලාව තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ, අනිත් එක ගෙදර වටපිටාවත් එක්ක වැඩකට හිත ෆෝකස් කරගන්න එක, අනිත් දේ තමයි ඩීප්වරක් කරලා ගොඩ ගියපු ගොඩක් මිි්නිස්සුන්ගේ පවුල් ජිවිතේ අවුල් වෙනවා, මොකද අනිත් අයගෙන් අපි දුරස් වෙන්න වෙන්න එයාලට අපිව තේරුම් ගන්න බැරි වෙනවා. මේ විඩියෝ එක බලන කාලේදිත් මම ඩිප් වරක් සහ පවුල අතර අතරමං වෙලා ඉන්නේ 😓
@shashidupradeep4142
@shashidupradeep4142 2 жыл бұрын
see the positive also
@chalaadissanayake2610
@chalaadissanayake2610 Жыл бұрын
හැමදෙයක්ම බැලන්ස් කරගන්න ❤
@buddhikachathuranga9202
@buddhikachathuranga9202 Жыл бұрын
Deepwork full-time karanna giyoth thamai ehema wenne mata therena widiyata. I have a schedule.And it works.
@vidu9736
@vidu9736 2 жыл бұрын
Mindset -2 පොත ගැන වීඩියෝ එකක් කරන්නකෝ.plz.
@vidu9736
@vidu9736 2 жыл бұрын
Growth mindset එකක් කියන්නේ මොකද්ද ?
@HangugoSupporter
@HangugoSupporter 2 жыл бұрын
@@vidu9736 wardanaya wena diyunu wena manasak
@kalpagejayantha9323
@kalpagejayantha9323 11 ай бұрын
❤❤❤​@@vidu9736
@anslamnester5672
@anslamnester5672 2 жыл бұрын
Medial channels should telecast contents like this in morning instead of those astrology programmes. Brother u're a life saver. May lord bless you
@nipunadananjaya2273
@nipunadananjaya2273 2 жыл бұрын
මං subscribe කරල තියෙන channels වලින් තියෙන වටිනම channel එක මේක කියලයි මටනං හිතෙන්නෙ. Thank u bro ✌️ ❤️
@rus4716
@rus4716 2 жыл бұрын
New Sri Lanka entrepreneurs are so lucky. They can get business consultation free from simple books. Highly appreciate ur work guys. Good luck 🚀💥
@livingtv
@livingtv 2 жыл бұрын
මරු වීඩියෝ එක❤️
@gimsarabandara1426
@gimsarabandara1426 2 жыл бұрын
Meka Digatama Karan Yanna. Lankawa Wage Ratakata Me wage Dewal One Kaalayak Meka. Congrats.
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
(Monopoly Business) මේ සම්බන්ධයෙන් video එකක් ගේන්නකෝ Please..❤❤😍😍 Good Luck..❤
@minindu6582
@minindu6582 2 жыл бұрын
I recommend you the book "Zero to One" Good Luck!
@subuddhaweerakoon5383
@subuddhaweerakoon5383 2 жыл бұрын
The best youtube channel I have ever seen!🔥 #ගින්දරවගේමොළයටම
@lahirudananjaya4970
@lahirudananjaya4970 2 жыл бұрын
පුද්ගලයින් බිහිකරන KZbin Channel අතලොස්සෙන් එක් විශිෂ්ඨ Channel එකක්. චිරං ජයතු !! Sell like crazy ✌️
@savinduranaweera7763
@savinduranaweera7763 2 жыл бұрын
lankawe me wagee minissu inna ekata marama sathutui...niyamai...wistharakireema hodatama terenwa....kiyanna wachana na athatama e tharamata phadiliy hamdema....
@nelkasriwarnasinghe1255
@nelkasriwarnasinghe1255 2 жыл бұрын
Thank you very much for giving this kind of informative video. These are some parts missing from our education system. Congratulations on your great effort. My choice: Next video - 2 (Mindset)
@ruwanthikals6844
@ruwanthikals6844 2 жыл бұрын
මේ channel එක superb 👌 Comment No 1 ( Start With Why ) Please ... මේ පොතේ summary එකක් දෙන්න...🙏
@projecthublifeincode
@projecthublifeincode 2 жыл бұрын
කතාව ඇත්ත ad play වෙනවනේ එතකොට කොහොමත් අවදානය නැති වෙනවා 😂 👍
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 жыл бұрын
One of the most valuable Sri Lankan YT channels. Thank you very much.
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
wow. I used to do monastic style when I'm doing A/L's. now I know. However good booster for july.
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 2 жыл бұрын
Me too.
@LahiruRoXx411
@LahiruRoXx411 2 ай бұрын
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊
@hashanigurusinghe6406
@hashanigurusinghe6406 2 жыл бұрын
Great work brother..this series assists me in understanding what qualities and attributes I’m owning..the video explaining over atomic habits is the most viewed video by me..I don’t know how many times I watched it..waiting for mindset 👍❤️
@JanithaUdayanga
@JanithaUdayanga 2 жыл бұрын
මේ චැනල් එක දැක්කෙ ඊයෙ. හුගක් වටින වැඩක් සහ හුග දෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වැඩක් ඔයා කරන්නෙ... ඉහලින්ම අගය කරනවා... සහ thank you very much!
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Welcome to the channel
@dhanukashamen
@dhanukashamen 2 жыл бұрын
Simplebooks podcast එකක් පටන් ගන්නකෝ. 🎙️🎤
@sajanmadhusanka1620
@sajanmadhusanka1620 2 жыл бұрын
Good idea bn eekanm
@THIYARIYA4419
@THIYARIYA4419 2 жыл бұрын
Ethakota patta neh
@nishanthajayawardana5091
@nishanthajayawardana5091 2 жыл бұрын
no 2 .....කේටියෙන්ම ගොඩක් ස්තුතියි
@harithda1
@harithda1 2 жыл бұрын
Need number 1 book. Really appreciate your effort 🙏
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
සෑහෙන පැටලුම් ටිකක් දිගහැරුනා thnQ simplebook team 💛
@binoshakv
@binoshakv 2 жыл бұрын
I really appreciate your presentation style. You are also a legend 🥳 for Next time Mindset book please.
@pradeepnamasivayam9509
@pradeepnamasivayam9509 2 жыл бұрын
Best business KZbin Chanel in Srilanka . Keep it up ur good work
@sheki611
@sheki611 2 жыл бұрын
Waiting for the 3rd book✨️ interesting presentation ..well done simplebooks✨️
@vizo94
@vizo94 2 жыл бұрын
වැඩක් කරන්න ගත්තම තියෙන ලොකුම බාධකය මොබයිල් එක, නියමයි වීඩියෝ එක
@samankahandawa4268
@samankahandawa4268 2 жыл бұрын
Thank you very much for the clear explanations of the books. Very useful information is shared. Most of which are not taught in schools unfortunately, but essential to be successful in both personal and professional life. If anyone is aware of libraries that have these books I highly appreciate it if you could reply to this comment. 😀🙏🙏
@pathiranasandaruwan5482
@pathiranasandaruwan5482 7 ай бұрын
❤ Thank you aiye❤❤❤.....mmth Try kara....wade sarthaki......exam goda daganna supiri kramayk❤❤❤
@hirunikaveeshaabeysinghe8482
@hirunikaveeshaabeysinghe8482 Жыл бұрын
Thank you so much for consistently delivering such valuable contents. I am really love with these contents. Each video is like a burst of inspiration and positivity. Keep shining your hard work and empowering others to reach their potential. Your service is incredible 🌝♥️
@raniwanninayake8915
@raniwanninayake8915 2 жыл бұрын
Very valuable channel for everybody specially young children.your vedios are 👍.thank you simple book team. Good luck👏👏👏
@hansisavindi8454
@hansisavindi8454 2 жыл бұрын
Thank you very much ,It's also help for the studies.
@Dimapolard
@Dimapolard 7 ай бұрын
Great video!!! To be frank I re resd the book to grasp the four styles of deep work you mentioned in the video. Paradox of my reading skills.
@reflectinteriors6679
@reflectinteriors6679 2 жыл бұрын
Amazing case study! I already decided on a place, time, rules, support for deep work 💪🏼 Thanks for the guidance 🖤
@appliedphysics2000
@appliedphysics2000 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් සහ පොත් කියවීමට යොමු කරවීමක් ! ස්තූති
@pradishge
@pradishge 2 жыл бұрын
No2 aiya pize..❤😍🙏❤😗😙🤓
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
Sell like crazy ❤😊 Thank you bro
@melvinabayasekara3757
@melvinabayasekara3757 2 жыл бұрын
Aiye oyanm patta waddek.. aiya katha karana widiyenma apiwa supiriyata motivate wenwa ..aiyala wage aya thama me ratata onee ..jayawewa aiye ..adareiii
@sandiya-7895
@sandiya-7895 2 жыл бұрын
වීඩියෝ එක සෑහෙන වැදගත්.❤️ ඒ වගේ පොඩි අදහසක් දෙන්නම්.මචෝ උබ නේවි කලර් ටී ශර්ට් එක ඇදලා වැඩසටහන කරනවනම් තවත් ෆුල් ෆෝකස් වෙලා අහන් ඉන්න පුලුවන්.සුදු පාට කලර් එකත් එක්ක තැඹිලි පාට කලර් එක එහෙට මෙහෙට යද්දි ටිකක් අපහසුයි ඇස් දෙකට..අර නේවි කලර් ටී ශර්‍ය් එකත් එක්ක උබ කතා කරද්දි භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්. ජයම..❤️🇱🇰
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
@KavindyaSewwandi-r4u
@KavindyaSewwandi-r4u 11 күн бұрын
true
@vickneshvidushan6892
@vickneshvidushan6892 2 жыл бұрын
Comment no.2 Mindset , Thank you very much . This is a very important video.
@yasantha1985
@yasantha1985 2 жыл бұрын
You have talented explanation skills , im really appreciate it.Please try to do it in english for one book out of five or ten , it will be a next level job and will motivate readers in various ways.Thanks.
@shyamlj2364
@shyamlj2364 Жыл бұрын
Deep work හරියට මග නතර කරන්නෙ නැතිව යන විදිහ තව ටිකක් දාන්න. ස්තුතියි . වැදගත් වැඩ සටහනක් ...✌
@YTWADDA
@YTWADDA 2 жыл бұрын
Greate content 💪
@janeeudana18
@janeeudana18 2 жыл бұрын
hemadama video ekak dammath padu na❤ niyamai❤
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
Good Job Simple Books❤ Good luck❤😍
@Hashankp
@Hashankp 2 жыл бұрын
thank you ♥️
@shadow-m8p5g
@shadow-m8p5g 2 жыл бұрын
Waiting for mindset 2
@darshanasamarathunga1728
@darshanasamarathunga1728 2 жыл бұрын
මට මේ video එකේ වැදගත්ම වචනය ' ' Multitask'. අද ඉදන් හදාගන්නම්.. thank you simplebooks ❤✌️.
@minagasooriyagoda8554
@minagasooriyagoda8554 2 жыл бұрын
Wow❤
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 2 жыл бұрын
Wow me wage channel ekak hambune palaweni wathawata.marama widihata lassanata karunu idiripath kala.well done
@nishanthigunasekara8261
@nishanthigunasekara8261 2 жыл бұрын
10- What an amazing video concentrating towards a better result in which we lack and fail. How talented you are..! What a marvelous flow..! The price for deep work is sound sleep.. Thank you, Thank you so much for the guidance given. Comment no 1
@m.musthain
@m.musthain 2 жыл бұрын
Hate to read books But i like to here the summary Great work done by simple books
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
👍
@Prabhashana
@Prabhashana 2 жыл бұрын
No-02. Thank you today content 💕🌹
@MATHII3
@MATHII3 2 жыл бұрын
අවදානය කොච්චර ද කියනවනම් පැය දෙකක් තිස්සෙ මේ video එක බලනව 🙂💔
@sandamalisenevirathne705
@sandamalisenevirathne705 Жыл бұрын
You are a super hero...day by day I am listening your videos carefully and I am using them in practically in my day today life..amazing....thanks a lot
@TruthfulPromise
@TruthfulPromise 2 жыл бұрын
Friend, there are no muscles in the brain. The brain contains nerves (neurons, glial cells etc.) and blood vessels . (11:27) Good review. Keep it up!
@astronautbeats9685
@astronautbeats9685 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වැඩෙට ❤️💥💪
@dhananjianuradha4922
@dhananjianuradha4922 2 жыл бұрын
number 2 please
@hasindusithmin1074
@hasindusithmin1074 2 жыл бұрын
Mekanam supirima video ekak👌
@wiranthaathukorala3738
@wiranthaathukorala3738 2 жыл бұрын
Great stuff guys ! I wish you all very best with this channel. Something different compared to other channels. You may get low subscriptions now, but in longer run you will succeed for sure. I would like to comment with “2”
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Thanks alot Wirantha
@techhub8921
@techhub8921 Жыл бұрын
🎉🎉🎉
@thisararajapaksha411
@thisararajapaksha411 2 жыл бұрын
I'll go with number 2 .This video is really helpful. Good Luck :)
@happysuccess8606
@happysuccess8606 2 жыл бұрын
1 & 2 books dekama oni
@asiaworkaluminium4059
@asiaworkaluminium4059 Жыл бұрын
බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි.
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 8 ай бұрын
Thank you so much simplerbook & Loku business you tube channel,,,my heart of wish to receive your video s 💕💕💕
@akashthilanga2264
@akashthilanga2264 2 жыл бұрын
Absolutely true...I had experienced these ..This is number 1 ..Thank simplebook..
@bandara3838
@bandara3838 2 жыл бұрын
මෙම ඉදිරිපත් කිරීමේ හැකියාව දියුණු මට්ටමක පවතී
@vinuralakruwan3145
@vinuralakruwan3145 2 жыл бұрын
Great content bro, I was able to get a good solution for inability of keeping concentration on a work... please keep going. Thanks a lot... 🔥❤️👌
@tnelugolla
@tnelugolla 2 жыл бұрын
Brother watchabook podcast ekak widihata Spotify Danna puluwannam supiri
@Nimi2376
@Nimi2376 2 жыл бұрын
Thankyou brother . You are the best counselor I ever seen .✌️💪
@cybersika
@cybersika 2 жыл бұрын
සුපිරී❤️🔥
@liyashaa12
@liyashaa12 2 жыл бұрын
I couldn't finish reading this book because of my busy schedule. thank you for making this video ❤
@LifeWithNatureAndFood
@LifeWithNatureAndFood 2 жыл бұрын
Thank you bro.I like Mindset.
@sachiniindukumara9564
@sachiniindukumara9564 2 жыл бұрын
Need, 1st one (Start with why) Thanks, Simplebooks, these videos are beneficial
@sasankadilshan4826
@sasankadilshan4826 2 жыл бұрын
මේ වගේ වීඩියෝ දිගටම කරන්න සුපිරිම වැඩක්
@IsinduAnusara-
@IsinduAnusara- 10 ай бұрын
Thank you simple books
@lochanasithumini
@lochanasithumini 2 жыл бұрын
Grate video 👍 Next watchabook for mindset
@khtechsider
@khtechsider 2 жыл бұрын
Thank you aiya better result for this video book ගත්තා Thank you important Watch a book video ❤🌳💡
@gaganigunasekara5324
@gaganigunasekara5324 2 жыл бұрын
"Fashion design" karala goda giya minissu gana vedio ekak karannako.🥰
@Isindu_anusara_piris
@Isindu_anusara_piris 8 ай бұрын
Thank you simple Book ❤
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Comment no.2 Mindset 💙 Thank you very much sir ❤️😌. This is a very important video.
@alokabandara1024
@alokabandara1024 2 жыл бұрын
Thanks for this video Excellent, keep it up
@chandanipriyadarshani9197
@chandanipriyadarshani9197 2 жыл бұрын
You also like a legend... Bro great. More more great your explanations...
@prabuddhakahangama5147
@prabuddhakahangama5147 2 жыл бұрын
Perfect Sir.
@RavinduJayasinha-qk5cw
@RavinduJayasinha-qk5cw 9 ай бұрын
Lot of value. Thank you so much! 🖤💯
@kookieheart3290
@kookieheart3290 2 жыл бұрын
Thank you Simple books
@pandasjournal
@pandasjournal 2 жыл бұрын
No.1 (start with why) Good work. Keep it up and thank u :)
@knightrider8327
@knightrider8327 2 жыл бұрын
All the best brother ❗❗❗ No.02
@itssandaru
@itssandaru 2 жыл бұрын
Thanks Simplebooks Amazing Helpful Video Thank You Again
@pasanlenora3159
@pasanlenora3159 2 жыл бұрын
Your Doing Best Brother! No. 02
@ashanniroshana99
@ashanniroshana99 2 жыл бұрын
i would like to comment with "2" .This video is really helpful. Good Luck :)
@ProjectNisal
@ProjectNisal 2 жыл бұрын
For me, This is the best channel in Sri Lanka. 💜️ Thanks guys 🤟
@rashmikapasindu13
@rashmikapasindu13 2 жыл бұрын
Excellent service ..good luck brother ..thank very much .❤️❤️
@chamindaushanmathgamuweged9299
@chamindaushanmathgamuweged9299 2 жыл бұрын
You're very intelligent malli Thank you so much ❤️
@akilaimashi
@akilaimashi 2 жыл бұрын
Vdio eke captions on krl thiibba nm thwth veiws wdi wey Thnx vdio ekata ❤
7 Habits Of Highly Effective People Book Summary In Sinhala
20:27
Simplebooks
Рет қаралды 165 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Your story will determine your experience - Tony Rose
6:19
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 83 М.
How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks
20:51
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН