No video

Why Focusing On One Thing Can Make You Super Successful? | The One Thing Book Summary | Simplebooks

  Рет қаралды 85,355

Simplebooks

Simplebooks

Жыл бұрын

Why Focusing On One Thing Can Make You Super Successful? | The One Thing Book Summary | Simplebooks
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks

Пікірлер: 943
@Ravindu_Chathuranga
@Ravindu_Chathuranga Жыл бұрын
අවුරුදු 16 ඉදන් හැමදෑම බලපු වීඩියෝ ටිකක් හරි ආයෙත් බලන චැනල් එකක්. දැන් 18යි. දැන් මම දෙමව්පියන්ට ත් උගන්නනව. I love simplebooks ❤️
@Simplebooks
@Simplebooks Жыл бұрын
Well don
@roshanpradeep8237
@roshanpradeep8237 Жыл бұрын
පාසල් අධ්‍යාපනයටත් මේක Add කරානම් සුපිරි නේ. මොකද ගණිතයට දක්ෂ කෙනෙක් විද්‍යාවට දක්ෂ නොවෙන්න පුළුවන්. විද්‍යාවට දක්ෂ කෙනෙක් සිංහලවලට දක්ෂ නොවෙන්න පුළුවන්. 🙂 ආර්ථික විද්‍යාවෙ කියන්නෙත් මේක නේද ශ්‍රම විභජනය → විශේෂ ප්‍රාගුණ්‍යය එකම කාර්යක් දීර්ඝ කාලීනව කිරීමෙන් ලැබෙන විශේෂ හැකියාව 😊💪 Thank you simplebooks ❤️😍 ඔයාලගෙන් ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල කියන්න බෑ. ඉස්සරහටත් ඒ විදිහටම වෙන්න ඕන 😘.
@Awairo
@Awairo Жыл бұрын
මේ කතාව සහතික ඇත්ත. මට හොදටම experience තියෙනව. ලොකු කාලය මම මගේ time එක විනාස කරගත්ත. මගේ passion එක music producing පොඩි කාලෙ ඉදන්ම මම මගේ passion එක මොකක්ද කියල තේරුම් ගත්ත. නමුත් graphic designing, digital marketing, video editing, local/ online business skills හදාගෙන කරන්නත් පටන් ගත්ත. ඒත් එක්කම මගේ passion එක මට miss උනා. ඒක ලොකුවටම වැදුන. මේ හැමදේම කරන්න ගත්තට පස්සෙ කිසිදෙයක් හරියට උනේ නෑ... එක එක දේවල් කරා. තේරුමක් නෑ.. ඒත් දැන් මම full time music producer කෙනෙක් විදිහට වැඩ කරනව. ඒක master කරන්න ගත්තට පස්සෙ මාර වෙනසක් දැනෙනව life එකේ.
@Simplebooks
@Simplebooks Жыл бұрын
Yes you are en example
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 Жыл бұрын
@@Simplebooks will power kiyanne mokadda?
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
Awairo matath ohmma tama bro,math oya hama pathtm asai but ekkt focus eka denna math tama 😩
@Awairo
@Awairo Жыл бұрын
@@impassionofmusic7270 Mm asa de withark karanna magenm dn music godak improved,
@buddika6536
@buddika6536 Жыл бұрын
⁣bro මටත් මේ ප්‍රශ්නෙවයි තියෙන්නේ. මම ඉගනගත්තේ network engineering පස්සේ ඉන්ටර් ජොබ් එක්කට යන ගමන් හිටියේ පසසේ මෙගේ යාලුවෝ ගෙදර ඉදලා ඔන්ලයින් සල්ලි හොයන ඒවා දැකලා මමත් ඒ ඔක්කොම බදාගත්තා ⁣graphic design , video edit , online business පස්සේ ගියා. මට සතයක් වත් හොයන්ට බැරි උනා අවුරුදු දෙකක් වේස්ට් උනා මගේ දැනුමත් එක්ක. දැන් ජොබ් එකකටවත් ඇප්ලයි කරන් බැරුව ඉන්නේ අර අව්රුදු දෙකේ ගැප් එක හින්දා.😥😥
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
ඩොමිනො උදාහරණෙ මාරෙට හිට් උනා මට. කියවනව තියා අහලවත් නොතිබුණ පොත් මෙහෙම සමරයිස් කරල දෙන මෝටිවේෂන් එක මෙච්චරයි කියන්න බෑ..! ආදරෙයි simplebooks! ❤ ❤ 🤗
@dishmadarshan1141
@dishmadarshan1141 Жыл бұрын
Diunu wenawanam simplebooks motivate nam simplebooks case study nam simplebook keep it up
@thisaldanidu2280
@thisaldanidu2280 Жыл бұрын
Thats correct ❤
@csmali8419
@csmali8419 Жыл бұрын
👍👍👍👍👍
@sithijagimhana9425
@sithijagimhana9425 Жыл бұрын
Number 1 , ලෝකෙටම බලන්න පුලුවන් වෙන්න ඉන්ග්‍රීසියෙන් කියන්න ඕන නෑ English subtitles දාන්න❤ අනිවාර්යයෙන් ලෝකෙම අල්ලගන්න පුලුවන්! ජය වේවා simplebook ❤
@dilipashaman2952
@dilipashaman2952 Жыл бұрын
මට අහම්බෙන් හම්බවුනේ මේ පිටුව..ඇත්තටම අනාගතයේ ව්‍යාපාරයක් පටන්ගන්න ඉන්න මම මෙතනින් ගොඩක් දේවල් ඉගෙනගත්ත...විනී.රැට්ටා .වස්ති ඒ වගේ මිනිස්සුන්ගෙ පිස්සු බලන්න මිනිස්සු මිලියන ගනන්.ඒත් හොද දේට නැරඹුම් අඩුයි .පුදුමයක් ..සුභ පතනව ඔබට
@Simplebooks
@Simplebooks Жыл бұрын
බොහොම ස්තුතියි.
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 Жыл бұрын
Devoloping the leader within you.කරන්න මල්ලි ....ස්තුතියි හැම දේටම ...
@nandanap9225
@nandanap9225 Жыл бұрын
නියමයි මල්ලි. දිගටම සින්හලෙන් කරන්න.මොනව උනත් මව්බස අපිට උතුම්.රටටම වැදගත් සුපිරිම චැනල් එකක්.
@kamnawsad9324
@kamnawsad9324 Жыл бұрын
ගොඩාක් අඩුපාඩු හඳුනා ගන්නට හැකිවුණා. වටිනා විඩියො එකක්. අවසානයට ගිය අප තුල තිබෙින නායකත්වය හදුනාගනිමු. පොත ගෙනත් ඉක්මනට විඩියොවක් ගෙන එන්න. බෙහෙවින්ම ස්තුතියි.
@donrl7912
@donrl7912 Жыл бұрын
We want Number 2 🤩
@pasindumethshan7236
@pasindumethshan7236 Жыл бұрын
ගැම්මක් bro ඔයා🕊️🇱🇰
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
ඔන්න දෙවෙනි වතාවටත් බැලුවා! සුපිරියට වචන හසුරවපු වීඩියෝවක්. මට සෙට් උන හොඳම ප්‍රසන්ටේෂන් තිබුණ වීඩියෝව... good luck team sb! ❤🤗
@alexcastle1852
@alexcastle1852 Жыл бұрын
I just searched this channel because my sir told me. I found many important things today. This channel will be very useful for my future activities. I usually recommend this to all those doing higher studies.💌
@Simplebooks
@Simplebooks Жыл бұрын
Thank you for the support
@slofficial519
@slofficial519 Жыл бұрын
Wooow ❤️...වෙනදා වගේම අදත් සුපිරියක් තමයි 🌟🌟🌟🌟..................comment 1 මුලින්ම ...දෙවනුව comment 2 කරමු ❤️❤️❤️🌹🌹🌟🌟🌟🌟
@teshannipunaofficial
@teshannipunaofficial Жыл бұрын
මගේ තිබුණු ලොකුම ප්‍රශ්නයක් විසදුනා 🤠 Simple Book team Thanks.❤️❤️❤️
@desandinsanda7626
@desandinsanda7626 Жыл бұрын
ඊලඟ video එක අනිවරෙන් number 1 එක ඕනේ.
@thilina.jayasinghelk
@thilina.jayasinghelk Жыл бұрын
මටම කියලා හදලා තියෙන්නේ අද වීඩියෝ එක ❤️
@noyelgunathilaka4021
@noyelgunathilaka4021 Жыл бұрын
මේ video එකනම් ගොඩක් වැදගත් උනා අයියේ 👍❤️🙏⭐⭐⭐ NO=1 Good youtube chanel in srilanka
@chandralathawithanage9721
@chandralathawithanage9721 3 ай бұрын
පටන්ගත්ත වෙලේ ඉදන් කියපු හැම වචනයක්ම අපිට ඉතාමත් වටිනවා. ගොඩක් ඉස්තුතියි. ඔබ‍ට හැම දෙනාගේම ආශීර්වාදය ලැබේවා!
@kalinduranasinghe
@kalinduranasinghe Жыл бұрын
Crushing it🔥
@shasankasamarakoon7630
@shasankasamarakoon7630 Жыл бұрын
Crushing it ❤️❤️ thanks brother
@sasithavidanapathirana7149
@sasithavidanapathirana7149 Жыл бұрын
1 n 2 both ❤ Great content♥
@chinthanatharumal
@chinthanatharumal Жыл бұрын
බොහොම ස්තූති මිත්‍රයා ❤️.
@deshi3292
@deshi3292 Жыл бұрын
This Video Changed my life.🥰 Before I watched this I was struggling to choose my career options. Now I got the answer while Keeping my passion and expecting a great outcome. Lv this...and keep it up❤❤
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 Жыл бұрын
@nipunlahiru1134
@nipunlahiru1134 Жыл бұрын
Leadership ගැන video එකක් ඕන.
@gimhanigunasiri2343
@gimhanigunasiri2343 11 ай бұрын
number 1 පුළුවන් තරම් සිංහලෙන් පැහැදිලි කරන්න. අපි ආදරෙන් වැලදගෙන ඉන්න චැනල් එකක්.ඔයා හරිම දක්ෂයෙක්. ඔයාට කවද හරි හොද අනාගතයක් තියෙනවා. හදවතින්ම සුභ පතනවා.
@deepnakarunanayake7268
@deepnakarunanayake7268 Жыл бұрын
Thank you, brother....! Do a video about the "Crushing it" book...!
@achipencilart6534
@achipencilart6534 Жыл бұрын
නියමයි ජය වෙිවා..... මාර අයිඩියා එකක් ගත්තා.......👍👍👍👍👍👍👍👍👍
@cementpondspriyadarshani3288
@cementpondspriyadarshani3288 Жыл бұрын
මේ දැන දැනුම වටිනාකම මිල කරන්න බැ.. 😍😍😍.. දිගටම කරන් යන්න සහොදරයා... 🤝🤝😍
@sudarshaniperera2744
@sudarshaniperera2744 Жыл бұрын
Good job ❤️
@rosepompeus5289
@rosepompeus5289 Жыл бұрын
Developing the Leader within you 2.0 ☝️👌Thank you malli 🙏🙏
@kylief9016
@kylief9016 Жыл бұрын
Been waiting for this ❤
@livingtv
@livingtv Жыл бұрын
❤️ බිස්නස් නිව්ස් ගැන අප්ඩේට් එකක් දෙන්නත් ඔයාලම ඇප් එකක් දැම්මා නම් මරු...
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
Respect sir !! ❤️
@rmaneesha4933
@rmaneesha4933 Жыл бұрын
Respect simple bookd ❤️👍
@deshanseneviratne6967
@deshanseneviratne6967 Жыл бұрын
Superb❤
@cakeshoppelmadulla
@cakeshoppelmadulla Жыл бұрын
love it too much!
@monec.11
@monec.11 Жыл бұрын
Great content♥️
@heshanchamika7020
@heshanchamika7020 Жыл бұрын
thank you brother....... Developing the leader within you.😍
@aroundyouandmevlog
@aroundyouandmevlog Жыл бұрын
Thank you! No;2 please ❤
@sithuhettiarachchi2337
@sithuhettiarachchi2337 Жыл бұрын
Best of best.. One thing... superb... ... ... ...
@cakeshoppelmadulla
@cakeshoppelmadulla Жыл бұрын
Developing the leader within you ! please do next episode with this book. Thank you!
@Alokatekteach
@Alokatekteach Жыл бұрын
මාරම වටින විඩියො එකක්..
@lakshanvijith2787
@lakshanvijith2787 Жыл бұрын
Crushing it ♥️👍
@nithinkanesha6512
@nithinkanesha6512 Жыл бұрын
CRUSHING IT .... Thank you simple books .🙌❤ respect
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
Oyalage lokuma strength eka thama karana research eka & oya present karana widiha. ❣
@gadgetsspot
@gadgetsspot Жыл бұрын
GOOD WORK KEEP IT UP THANK YOU ❤
@realanuja
@realanuja Жыл бұрын
If I become successful someday, this video is the reason! Thank you so much👆
@thilinakularathne5963
@thilinakularathne5963 Жыл бұрын
100 % Agreed
@thushanthapushpakumara1390
@thushanthapushpakumara1390 Жыл бұрын
Thank you sir... you are providing most important contents for our success....🙏
@isanthikadilshani5749
@isanthikadilshani5749 11 ай бұрын
thank you so much ayiye.content eka gdk watinwaa
@themoralshow902
@themoralshow902 Жыл бұрын
නියමයි ❤️🤘
@luckymusic5505
@luckymusic5505 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්
@arunajayawardana7854
@arunajayawardana7854 Жыл бұрын
Excellent
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
😲 wow simplebooks 💜💐🥰 thank you very much sir. Comment no 2 ❤️
@DonzfromJAPAN
@DonzfromJAPAN Жыл бұрын
Crushing it ❤
@sadunakalanka6922
@sadunakalanka6922 Жыл бұрын
Godak watina wadagath video ekak thank you❤️❤️❤️❤️
@hyperdexza
@hyperdexza Жыл бұрын
Valuable lesson 👌
@stitchesknots8474
@stitchesknots8474 Жыл бұрын
Thank you so much 💖💖💖
@lalitha.teuber
@lalitha.teuber Жыл бұрын
Crushing it 🧡
@ayeshikabolonghe9183
@ayeshikabolonghe9183 Жыл бұрын
great thank you
@pavithrakalpanikodagoda4681
@pavithrakalpanikodagoda4681 9 ай бұрын
Wiwida widiye dakshatha ekkenekta thiyeddi,e hamadema ekak wenuwen focus karama,sheshtra godakata yanawata wada hondai kiyala theruna.tnx brother.
@thusharapriyakalum3834
@thusharapriyakalum3834 Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@dbad9664
@dbad9664 Жыл бұрын
Thank you for bringing these valuable books in summarized versions ❤️
@kavindusulakshana8323
@kavindusulakshana8323 Жыл бұрын
Godaaaak watina video akak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Thank you sooo much....❤️❤️❤️❤️❤️❤️
@chefdumigo7482
@chefdumigo7482 Жыл бұрын
excellent content.
@Nipuna1
@Nipuna1 Жыл бұрын
Great work brother This Will Help a Lot For Us ❤
@subtitle2784
@subtitle2784 Жыл бұрын
I watch your every video. Everything is very valuable
@oshenc2525
@oshenc2525 Жыл бұрын
Developing the leder within you... your videos very useful. Thank you brother ❤
@sachiniravindrika6010
@sachiniravindrika6010 Жыл бұрын
Maru vedio ekak aiye...thank you...😍
@jaltp2150
@jaltp2150 Жыл бұрын
Number 2 ( ගොඩක් කට්ටියට නැත්තේ නායකත්වය ........වැඩ මගහරිනවා........)අනිකත් ඕනේ මුලින්ම number 2 👌❤️
@akalka1
@akalka1 Жыл бұрын
crushing it 👍😍
@amjadsiddique
@amjadsiddique Жыл бұрын
Thank you!
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Thanq musthaq bro ❣️👍
@maduranganuwan6437
@maduranganuwan6437 Жыл бұрын
I have no wards to appreciate quality of your content . Thank you so much for helping everyone. keep it up brother.
@Simplebooks
@Simplebooks Жыл бұрын
Means alot. Thank you for that.
@kelumkeshan8315
@kelumkeshan8315 Жыл бұрын
Nice video. Please do the leadership watchbook as well.
@theceylonhub2139
@theceylonhub2139 Жыл бұрын
great❤️
@wawrelaxationmusic9262
@wawrelaxationmusic9262 Жыл бұрын
නියමයි .......
@nuwanprasa9332
@nuwanprasa9332 Жыл бұрын
Crushing it
@N1DDA
@N1DDA Жыл бұрын
books දෙකම ගෙන්න පුලුවන් නම් හොදයි අයියේ ❤
@lakmalpushpakumara3070
@lakmalpushpakumara3070 Жыл бұрын
Great
@mr.amazingbro5994
@mr.amazingbro5994 Жыл бұрын
number 2 - Developing the leader within you book eka one
@e.d.madhushani6961
@e.d.madhushani6961 Жыл бұрын
Excellent brother! No words to express my gratitude.. keep it up..
@dhanukshaudayangijayakody4179
@dhanukshaudayangijayakody4179 Жыл бұрын
Wow. Thank you. Valuable information.
@pingpong4401
@pingpong4401 Жыл бұрын
Vera level machan 💪🏽
@lkisubro9164
@lkisubro9164 Жыл бұрын
ඇත්තටම ඔයාල කරන මේ වැඩේ නම් නියමයි දිගටම කරගෙන යන්න ජයවේවා
@chamikaekanayaka4562
@chamikaekanayaka4562 Жыл бұрын
සුපිරි!. මේකෙන් කියවෙන්නේ නැ නේද යමක් කරන කෙනෙකුට තවත් දෙයක් කරන්න බෑ කියලා. උදාහරණයක් විදිහට student කෙනෙකුට තමන්ගේ ව්‍යාපාරයක් කරන්න බැ කියලා. Bill Gates තමන්ගේ ව්‍යාපාරයට ආරම්භයක් ගත්තේ එයා student කෙනෙක් වෙලා ඉන්න කාලේ. මේකෙන් කියවෙන්නේ තමන් ගතකරන හැම වෙලාවකම තමන් කැප කරන හැම දෙයක්ම එක අරමුණක් වෙනුවෙන් ඉලක්කගත කරන්න කියලා. එහෙම නේද? හැම තැනකම එක දෙයක් මුලික අරමුණ කරගන්න කියල... මන් හිතන්නේ ඒකත් add වුනානම් හොදයි... Any way A nice Explanaition!!!
@Simplebooks
@Simplebooks Жыл бұрын
If its business focus on one thing. If its learning focus on one subject and be a expert. Student knk vdhata idala business ekk karana eka prashnayak na. Student knk vdhata degree deka thunak karana gmn business deka thunak krna eka tamai epa kiyanne
@chamikaekanayaka4562
@chamikaekanayaka4562 Жыл бұрын
@@Simplebooks Ah yess! Thank you brother!
@NiroshanCosta-ky1sf
@NiroshanCosta-ky1sf 2 ай бұрын
great
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
sinhalen kiyala dena eka nisa thamai apita danuma laba ganna pulawan godak wadagath sthuthiy oba ratata awashyama kenek
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
mamath podiyata patan ganna yanne gewalwala inna ammalata pahasu vidihe gawmak mahanna mata asa hithuna gedarata adinna adumak nirmanaya karanna wena itams nathuwa eka vitharak podi pramanayakin mahala balanna.
@mountway2732
@mountway2732 Жыл бұрын
Super ඔයා කරන සියලු ⁣දේ කෝට්යක් වටිනවා කියන්න වචන නැ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@smartlearningwithniro3965
@smartlearningwithniro3965 Жыл бұрын
අනම් මනම් නැති වටිනම වීඩියෝනම් simplebooks ❤️❤️
@My_journey_
@My_journey_ 9 ай бұрын
Amazing ❤
@newswavehub2024
@newswavehub2024 Жыл бұрын
Good job very important ❤️
@dhanushwimaladharma2524
@dhanushwimaladharma2524 Жыл бұрын
Apple company only focused on design only they didn't manufacture them. It is the secret of their success. Anyhow today's video is good ❤️
@Simplebooks
@Simplebooks Жыл бұрын
Exactly
@csg2844
@csg2844 Жыл бұрын
No.1 & No.2 dekama oni...❤
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 Жыл бұрын
What a great video.. Thank you🤗💖🔥
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 Жыл бұрын
මට අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම වීඩියෝ එක... Thank you Simplebooks💖💖 Comment 1
@saheesl9699
@saheesl9699 Жыл бұрын
Binance company එක ගෙන case study එකක් ඕන..❤️
@chamiduhansana8543
@chamiduhansana8543 Жыл бұрын
Superb💓
@MalixBro
@MalixBro Жыл бұрын
Thanks sir
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 29 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 39 МЛН
Success in a distracted world: DEEP WORK by Cal Newport
7:30
Productivity Game
Рет қаралды 698 М.