Awasan Liyumai T Shelton Perera

  Рет қаралды 52,088

Ruchira Bandara

Ruchira Bandara

Күн бұрын

Пікірлер: 44
@Dasuneconomics
@Dasuneconomics 2 жыл бұрын
තරුන පරපුර මේවගේ ගීත අහන්නේ නෑ කියල කියන එක බොරුවක්.. 2000න් පස්සේ ඉන්න තරුන අය මේ වගෙ ගීත අහනවා... මම 94.. මුල් ගායනය තරම් වෙන එකක්වත් හිතට ඉඳිකට්ටකින් අනිනවා වගේ දැනෙන්නෙ නෑ... රුචිර මහත්මයා බොහොම ස්තූතියි ඔබට❤️
@lasithkalhara14
@lasithkalhara14 8 ай бұрын
2004
@TharakaMahasenRandiwela
@TharakaMahasenRandiwela 4 жыл бұрын
අත්දැකීම තියෙන විදවන අයට මේ සිංදුව කොහම දැනෙනවා ඇතිද? සියුම් තුඩකින් පපූවට අනිනවා වගේ හැඟීමක්....වගේ හැගීමක් "එයා පැලැන්දූ මංගල මුදුවේ ආඩම්බරකම මම දුටිමි ගෙල වට කරගෙන ලැමැදේ ලගිනා මංගල මාලය මම දුටිමි" කියලා කියද්දී..... මටත් ඔය අත්දැකීම තියෙනවා
@dinaliperera8128
@dinaliperera8128 12 жыл бұрын
ඔබට ස්තුතියි, මුල් ගීතය ඉදිරිපත් කිරීම පිළිබඳව....ෂෙල්ටන් පෙරේරා ගේ ගීත වෙනුවට අද බොහෝවිට අහන්නට ලැබෙන්නේ ඔහුගේ පුත් සතිශ් පෙරේරා ගැයූ ඔහුගේ ගීතයි... මෙහිත් ..ගීපද රචකයාගේ සහ සංගීත අධ්‍යක්ෂකවරයාගේ නම් සඳහන් නොවීම ., මම අඩුවක් හැටියට දකිනවා...
@werapitiya1
@werapitiya1 6 жыл бұрын
මෙය මුල් තැටිගත කිරීම නොවේ
@onlinegames8825
@onlinegames8825 4 жыл бұрын
Den ekawath ahanna ne apita:(
@onlinegames8825
@onlinegames8825 4 жыл бұрын
@saduni p ewa kiyala wedak ne😔
@onlinegames8825
@onlinegames8825 4 жыл бұрын
@saduni p wenna puluwan bala poroththuwen inne😁✋
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
මේ අත්දැකීම අත්වින්ද අය පමණයි මේක අහන වාරයක් වාරයක් පාසා මැරී නොමැරී ජීවත් වන්නේ....
@nipunasrimal3352
@nipunasrimal3352 4 жыл бұрын
කියවා හැඩුවත් මටනම් කම් නෑ,,,,,මගෙ සිත අද තද නින්දේ.
@shakyasitubandara392
@shakyasitubandara392 9 жыл бұрын
Thanks for adding to youtube . Original music eka ahanda labuna eka ganam sathui ! Jaya wewa sahodaraya !
@thilinalakminda
@thilinalakminda 10 жыл бұрын
පට්ට zong එක.. තව මේ වගේ ඒවා දෙන්න.. ගොඩක් ස්තුතියි...
@thusharaidunil
@thusharaidunil 4 жыл бұрын
අබරණ අන්දන රන්වන් විහිළුව සදාතනික ආදරය නොවේ ...
@rruberu
@rruberu 12 жыл бұрын
මෙය ඩෝල්ටන් අල්විස් මහතාගේ රචනයක්.. ටී.ෂෙල්ටන් පෙරේරා මහතාගේ ම සංගීත අධ්‍යක්ෂණයක්..
@harshanaabeywardana7007
@harshanaabeywardana7007 2 жыл бұрын
මෙය ලූශන් බුලත්සිංහලයන්ගේ රචනයක්..
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@harshanaabeywardana7007 නෑ..ඩෝල්ටින් අල්විස්
@dhanikaweerathunga2490
@dhanikaweerathunga2490 3 жыл бұрын
popular song of mr. shelton perera
@dubbingaviya3201
@dubbingaviya3201 2 жыл бұрын
Mta wayasa 17 mn ahnooo🥰
@vernarchandrasiri3084
@vernarchandrasiri3084 4 жыл бұрын
Hithata denenava,❤ ada kale singer's la meva ahala lassana song hadanna oni
@htadis
@htadis 11 жыл бұрын
thanks for uploading the Original
@bandupriyalal299
@bandupriyalal299 6 жыл бұрын
අබරන අන්දන රන්වන් විහිලුව !!!!
@tharindudileekajd4360
@tharindudileekajd4360 3 жыл бұрын
අදරෙ විරහව
@lankapunchihewa6217
@lankapunchihewa6217 4 жыл бұрын
මම ගොඩක්ම ආස කරන ලස්සන සින්දුවක්
@Kasun9107
@Kasun9107 12 жыл бұрын
godak pin me song eka upload karata. original song eka godak lassanai. Sathish perera kiyanne Shelton perera ge puthada?
@werapitiya1
@werapitiya1 6 жыл бұрын
ඔව් පුතා.නමුත් මෙය පළමු තැටිගත කිරීම නොවේ.
@buw4494
@buw4494 5 жыл бұрын
Lyrics by Dalton Alwis, Music and Sung by Shelton Perera
@chamindujananath6183
@chamindujananath6183 5 жыл бұрын
thanks for sharing. was looking for this info.
@padmimanik
@padmimanik 9 жыл бұрын
ලස්සණ ගිතයක් එත් දුක හිතෙනවා වැඩියි.
@harshansudeera1978
@harshansudeera1978 10 жыл бұрын
කියවා හැඩුවත් මට නමි කමි නැ මගෙ හිත අද තද නින්දේ....................
@nilanthaathukorala3024
@nilanthaathukorala3024 4 жыл бұрын
අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහ කදුලු පිරි පැනෙන්.......
@pirasannemano8924
@pirasannemano8924 Жыл бұрын
සතිස් මේ ගිතය මිට වඩා ලස්සනට ගයනවා කියලා මටනම් හිතෙන්නෙ.
@user-mj1tq4vs8l
@user-mj1tq4vs8l 6 ай бұрын
එකඟයි
@kumarahemantha633
@kumarahemantha633 3 жыл бұрын
Thank you Ruchira
@piumalbandara4894
@piumalbandara4894 2 ай бұрын
@saumyapthennakonsamu8469
@saumyapthennakonsamu8469 11 жыл бұрын
abarana andana ran wan wihiluwa sada thanika adaraya nowe.....
@alphah4566
@alphah4566 2 жыл бұрын
අබරන අන්දන රන්වන් විහිලුව !!!
@MrAchintha
@MrAchintha 2 жыл бұрын
❤❤❤
@kapilanawarathne5746
@kapilanawarathne5746 3 жыл бұрын
👌
@nipunasrimal8100
@nipunasrimal8100 8 жыл бұрын
paana thawath de liyanna keewath.....monawa liyannada meeta wada....
@lakshmanweerasinghe9045
@lakshmanweerasinghe9045 6 жыл бұрын
Shelton Perera is my best singer Lakshman weerasinghe
@tharutharuka5611
@tharutharuka5611 4 жыл бұрын
Ftt
@jgmadushanjayasinghe
@jgmadushanjayasinghe 3 жыл бұрын
"අවසන් ලියුමයි" New Cover Song kzbin.info/www/bejne/ZmPWkmuuo9CNmLM
@ayeshikaumayanganee1910
@ayeshikaumayanganee1910 11 жыл бұрын
Paana thawath de liyanna qwath monawa liyannada mita wada..
@bandulapolwatta5317
@bandulapolwatta5317 4 жыл бұрын
Gahaniyakage Capalathwaya gena Asarana pemwathaku gena
Shelton Perera song collection
17:43
Old Hit Song
Рет қаралды 51 М.
sathish perera live in flash back
17:47
Music Blogs
Рет қаралды 33 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Obe Neela Dasa   T  Shelton Perera
4:09
Ruchira Bandara
Рет қаралды 32 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 984 М.
ආදරණීය සතිෂ් |  Sathish Perera best song collection 01
27:57
Ulaleno   Gunadasa Kapuge
4:14
Ruchira Bandara
Рет қаралды 366 М.
Awasan Liyumai Obata Liyanne_Sathis Perera
4:27
lal san
Рет қаралды 131 М.
Kawrudo Ara Kawluwen   Shanthi Geethadewa
4:51
Ruchira Bandara
Рет қаралды 142 М.