Chamila Prasad - Awasan Liyumai (අවසන් ලියුමයි ) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 987,837

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 000
@aswsi9685
@aswsi9685 3 жыл бұрын
ලියතඹරා සිංදුව තුන්වතාවකට වඩා අහපු අය මේ කොනට. ආදරෙයි කසුන් සර් , භාතිය සන්තුෂ් ඔබ දෙපලටත් හැමදාම ආදරෙයි ❤️❤️❤️💓💓💓
@chamilaprasad1669
@chamilaprasad1669 3 жыл бұрын
Thanks bro
@tharinduamarasinghe3764
@tharinduamarasinghe3764 3 жыл бұрын
👌🔥❤️
@tchinthaka82
@tchinthaka82 3 жыл бұрын
@@chamilaprasad1669 ලියතඹර 10 පාරකට වැඩ ඇහුවා . ඊළඟ round එකේ stage එක හොල්ලපන් කොල්ලෝ .
@aswsi9685
@aswsi9685 3 жыл бұрын
මම තාමත් අහනවා ❤️❤️❤️
@ranjithwijesingha3186
@ranjithwijesingha3186 3 жыл бұрын
Aniwa
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 3 жыл бұрын
ඒ කරපු වැඩේටනම් කෝච් කසුන්ට පට්ට ආදරෙයි.
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 3 жыл бұрын
Ane matath karanako adareiiiii
@sasankashamal5995
@sasankashamal5995 3 жыл бұрын
අනිවා
@rightdecision1604
@rightdecision1604 3 жыл бұрын
මේ අහින්සකයට තරඟෙ මග හැරුනනම් මාර පව්. මෙච්චර දක්ෂ වෙලා නොහැරුනානම්.. කසුන් ඔයාට පින් සිද්දවෙනව. අහින්සක අම්මයි මල්ලියි. මාර සතුටින්..
@gayanthaabeywardena4283
@gayanthaabeywardena4283 3 жыл бұрын
@0.43 කස්සට 3 seconds ඇති හැකියාව අදුරගන්න
@DulangaLakmalRanawaka
@DulangaLakmalRanawaka 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@kaumaleeniroshani9213
@kaumaleeniroshani9213 3 жыл бұрын
Respect ✊ kasun
@chathurangawijesekara3066
@chathurangawijesekara3066 3 жыл бұрын
Just WoW. Lets Carry this Talent Far as We can 🤩🤩
@silasila5092
@silasila5092 3 жыл бұрын
අහිංසක කොල්ලා ලස්සන හිනාව ජේසු පිහිටයි පුතා සුබ අනා ගතයක් මං ගොඩාක් අාසාවෙන් වොයිස් ටින් බලන්නේ රට ඉදන් ජේසු පිහිටයි හැමොටම
@chamilaprasad1669
@chamilaprasad1669 3 жыл бұрын
Thanks sila
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 3 жыл бұрын
Patta සුපිරි අන්තිමට කිව්වා වගේ සිංදුවක් කිව්වනම් 4 දෙනාම හැරෙනවා, 💥🔥💥🔥💥🔥💥🔥💥🔥💥🔥
@rusithnishan6989
@rusithnishan6989 3 жыл бұрын
Siravata
@shashikaprabhash2985
@shashikaprabhash2985 3 жыл бұрын
ඔව් යකෝ සිරාවටම ඒක පටන් ගද්දිම ඇගම හෙල්ලිලා යනවා
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 3 жыл бұрын
@@shashikaprabhash2985 සිරාවටම ඕයි
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 3 жыл бұрын
@@chamilaprasad1669 ganan ganna epa battel eka supiriyatama denna kattiyata adenna bns ekka godak dura yanna puluwan coacheslagen gannathiyana ewa aragana ilagata gemak gahamu, api balan innawa👍🔥🔥
@bestoftiktok6619
@bestoftiktok6619 3 жыл бұрын
Sirawatama
@user-jh1sq1dh7v
@user-jh1sq1dh7v 3 жыл бұрын
ලියතඹරා නම් පිස්සුවක් 🔥 Abselutly Trak 🙆 උමාරියාගෙ ඊ චූටි මියුසික් කෑල්ල තදටම සෙට් උනා ❤️
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
Coach කසුන් මොකද කියන්නේ...මොකද කියන්නේ...කොහොමද මගෙ වැඩ..😂😂 coach කසුන් තේරුවා කියන්නෙ හොඳම කෙනෙක් තමයි ❤
@gayanthaabeywardena4283
@gayanthaabeywardena4283 3 жыл бұрын
0.43 කස්සට 3 seconds ඇති හැකියාව අදුරගන්න
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
පට්ටම විනිසුරු මඬුල්ලට අසයි harima සහයෝගයෙන් නිහතමානීව program එක කරනවා ඔයාලා පහ නිසා මේක බලන්නේ සුපිරි fun කසුන් B&S shasika umariya සුපිරි ජය වේවා 👍❤👍
@ArjunaMemories
@ArjunaMemories 3 жыл бұрын
Very true, best coach combination.
@zany4246
@zany4246 3 жыл бұрын
Hiru star wage neda😂😂
@niroshsri6163
@niroshsri6163 3 жыл бұрын
බසර් ඓක ගහපු ගමන් අම්මගෙයි මල්ලිගෙයි සතුට.පව් නියම කොල්ලෙක්.
@dimuthgamage757
@dimuthgamage757 3 жыл бұрын
අනේ ඔව් බං ❤️
@dayakaruna6465
@dayakaruna6465 3 жыл бұрын
අනේ ඔව්.පව් අහිංසක මිනිස්සු❤️
@chathurajayasena7942
@chathurajayasena7942 3 жыл бұрын
එතනත් ලියතඹරා... ❤️ ගායකයෙක් විදියට ආත්මා මහත්මයගේ ආත්ම ගත හඬ මුසුවුනු ඒ ආත්මගත ගීතය.. ලියතඹරා.. හරිම විශේෂිත ගීතයක්...හීන ලෝකවල අතරමං කරන්න පුලුවන් / රොක් කරන්න පුලුවන්.. Stage එක උඩ ගිනි අවුලුවන්න පුලුවන් ගීතයක්.. මගේ ආසම ගීතය... පට්ට.. ඔබ ඔබම වෙන්න.. Stage එක උඩ වෙන කෙනෙකු නොවී ඔබගේම හැඩය Stage එක උඩ පෙන්නන්න.. Good luck brother.. Love your Voice.. much love.. Thanks Kasun Sir.. ❤️👌🔥
@SRsandun
@SRsandun 3 жыл бұрын
දෙවෙනි සිංදුව කිව්වම කසුන්ට අපරාදෙ කියල හිතෙන්ඩ ඇති. පට්ට.
@arunasanjeewavidanapathira3710
@arunasanjeewavidanapathira3710 3 жыл бұрын
නෑ...බං කසුන්ට වඩා උගෙ ජීවිතේට වොයිස් එකට සාදාරනයක්..කරන්න පුලුවන් උමාරියා හෝ bns ට ඒකයී..ඌව ගන්න කියලා බලකරලා බසර් එක ගැස්සුවෙ...
@damithnuvanpelaketiyage660
@damithnuvanpelaketiyage660 3 жыл бұрын
Hats off for the backing !
@thilandimantha9128
@thilandimantha9128 3 жыл бұрын
ලියතඹරා පිස්සුවක්. 😍🥁🎹🎼🎧
@marieruth1376
@marieruth1376 3 жыл бұрын
Kssuntakattiya giyama lokukama namuth b and s kasuntawadahodii
@chamilaprasad1669
@chamilaprasad1669 3 жыл бұрын
❤🔥
@maduzni1526
@maduzni1526 3 жыл бұрын
ඉදිරියටම යන්න පුලුවන් සහෝදරයා.good luck.පට්ට සුපිරි.ඇත්ත්ටම 20 පරකට වඩා සින්දුව අහුවා සුපිරිම සුපිරි.ඇග හිරි වැටිලා යනවා ඒ වොයිස් එකට.
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
ගොඩක් ලස්සන කටහඩක් ඔබට හිමියි..අලුත්ම ආරක ගායනයක්..ජයවේවා.💐👍💐💐
@ik-km4et
@ik-km4et 3 жыл бұрын
සතිශ්ගෙ හඩින් පස්සෙ මේ සිංදුව මෙච්චර ලස්සනට ඇහුවෙ අද ...සුපිරි මචං ...
@rasikarose8933
@rasikarose8933 3 жыл бұрын
Super
@kasunkoswaththa8280
@kasunkoswaththa8280 3 жыл бұрын
ඔවු මාත් කැමති එ උනාට එකට
@chamilaprasad1669
@chamilaprasad1669 3 жыл бұрын
Thank you 🔥
@rashmikasadaruwan5987
@rashmikasadaruwan5987 3 жыл бұрын
නිහතමානී සුපිරී කුහක නැති විනිසුරුවරුන් හතරක් නියමයි ආ ආදරෙයි සෙට් එකටම . සිංදුව කියපු බොක්කට කියන්නේ අපිට නිහතමානී සුපිරී වැඩ්ඩෙක් ඕනේ කොල්ලෝ ආ හරිද 💪💪💪💪
@sandunkrishantha
@sandunkrishantha 3 жыл бұрын
තව පොඩ්ඩෙන් මිස් වෙනව හොද හැකියාවක් කෝච් කසුන් නිසා ගොඩ ගියා ❤️
@nuwandissanayake6188
@nuwandissanayake6188 3 жыл бұрын
10 පාරක් විතර බැලුවා.
@gayanirajarathne4319
@gayanirajarathne4319 3 жыл бұрын
ගම්පොළ කොල්ලෙක් .. නියමයි මල්ලී ලස්සනයි . සුබ පතනවා ඔයාට. ❤️
@chamaramadushanka1538
@chamaramadushanka1538 3 жыл бұрын
Jaya wewa .💪💪
@ruchirasupipi5425
@ruchirasupipi5425 3 жыл бұрын
හැමදාමත්.. අහන් ඉන්න ඇත්නම්... love your voice.
@chamilaprasad1669
@chamilaprasad1669 3 жыл бұрын
Thanks bro adareyi
@akalanka7135
@akalanka7135 3 жыл бұрын
ලියතඹරා සිංදුවම අහන්න කැමති අය කෝ 😍😍😍😍
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 3 жыл бұрын
අයිෂේ.....සමුසේ අපිව පිෂ්ෂු වට්ටනවා නේ...... ලියතඹරා සින්දුවට ඇගේ මයිල් ඉස්මයිල් වුනා අයිෂේ. පට්ට Keep it up. Congratz brother .
@lalithkumara160
@lalithkumara160 3 жыл бұрын
කසුන් ටර්න් කරෙව්වෙ නැත්තම් BnS ලා කියටවත් ටර්න් වෙන්නෙ නැ...❤️🙏 තැන්ක්ස් කරන්න ඕනේ අපේ ගාර්ෆීල්ඩ්ට...😍
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
සිංදුවට ඇවිත් skip කරලා ලියතබරා අහලා යනවා...
@chandimapathirana9702
@chandimapathirana9702 3 жыл бұрын
Most Coolest Coaching Panel In the Whole World.
@dhanukaabeysinghe1949
@dhanukaabeysinghe1949 3 жыл бұрын
👍
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
අනේ ඒ අම්මගෙයි මල්ලිගෙයි සතුට 😍 කෝච් kasun👍 Hats off coach b&s ❤️
@thefreebird8368
@thefreebird8368 3 жыл бұрын
ජීවිතේ......💕
@nethmisathsarani3206
@nethmisathsarani3206 3 жыл бұрын
හිරු 💫වගේනම් 🙄🙄අම්බෝ... මළ ජරාවක් අප්පා නේ..... මෙන්න කෝච්ලා.... 💖💖
@u.design-fashion-hub
@u.design-fashion-hub 3 жыл бұрын
100% ekagai 👍
@ayshaazni8048
@ayshaazni8048 3 жыл бұрын
Attenma
@dhanushkalakshan8193
@dhanushkalakshan8193 3 жыл бұрын
ජය වේවා chmila අයියා සුපිරි බුදු සරණයි වරදින්නෙ neh kawa ඔයාට ගම්පොළ nama tawath udin tiyanna oyata පුළුවන් 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
පිස්සුවක් ආ...කසුන්..ආදරෙයි..❤️❤️❤️💐💐💐
@risviaishan
@risviaishan 3 жыл бұрын
Who watched the second singing more then 10 times😍
@samadhigamage9449
@samadhigamage9449 3 жыл бұрын
Me
@madhushankaparanahewa8430
@madhushankaparanahewa8430 3 жыл бұрын
Me.😁😁😁
@malakasandaruwan6299
@malakasandaruwan6299 3 жыл бұрын
me
@hashenb975
@hashenb975 3 жыл бұрын
😍
@kasunranathunga3361
@kasunranathunga3361 3 жыл бұрын
Here iam✋🏻
@yashmi1577
@yashmi1577 3 жыл бұрын
වාව් නියමයි කෝච් කසුන් බ්‍රසර් එක ගැහුව නිසා හොදයි නැත්නම් අපරාදේ දෙවෙනි සිංදුව ලස්සනට කිවුවා💕💕💕😘😍
@sasindudilshara8280
@sasindudilshara8280 3 жыл бұрын
වෙඩි වගෙ බුලට් එකක් ❤ මේ වගේ දක්ශයොන්ට සිරස අත දෙන එකනම් සුපිරි❤
@dreamrajakaruna3634
@dreamrajakaruna3634 3 жыл бұрын
අම්මෝ බන්චියා........ පට්ට මචං එල ආදරෙයි ! දිගටම ඔහොම යමන් අතාරින්න එපා ජයවේවා උඹට ❤❤❤
@sahannethmina6093
@sahannethmina6093 3 жыл бұрын
ආදරෙයි Brother Tnx kasun sir
@sajithperera226
@sajithperera226 3 жыл бұрын
සතිෂ් පෙරේරා අමතක වෙන්නේ නෑ කවදාවත් ❤️මේකත් දැනෙන්ඩ කිව්වා 👍 හැබැයි ලියතබරා කිව්වානම් 4 දෙනාම හරවන්ඩ තිබ්බා සුභ පැතුම්
@yohanbuddhika2904
@yohanbuddhika2904 2 жыл бұрын
මේක ඉස්සෙල්ලම කියන්නෙ සතීශ්ගෙ තාත්තා ශෙල්ටන් පෙරේරා මහත්තයා
@kavindudissanayake4192
@kavindudissanayake4192 Жыл бұрын
පොරගෙ තාත්තගෙ නේද සින්දුව
@dulanganarangodage7931
@dulanganarangodage7931 Жыл бұрын
සිංදුව මැදින් කෑගහනවනි විනිශ්‍ය කරන අය.. ලස්සන සිංදුවක්... ❤️❤️
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Sirawata hak hak gaga nathnam as 2ka piyan rasaidinna puluwan
@piumedilrukshini8501
@piumedilrukshini8501 3 жыл бұрын
සුපිරි 💪💪💪💪💪💪💪💪💪🌹🌹🌹🌹🌹🌹🌹🌹 ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල ගම්පොල
@thusithaperera4816
@thusithaperera4816 3 жыл бұрын
ගීත..තෝරා ගැනීම ..පිළිබඳ ..හොඳ..පාඩමක් ...
@sanjuboy2083
@sanjuboy2083 3 жыл бұрын
අහිංසක කොල්ලෙක් ආදරෙයි ❤
@d.gbandaranayakabandaranay7721
@d.gbandaranayakabandaranay7721 3 жыл бұрын
බුදුසරනයි!ජයවේව.පට්ට
@ahinsakumari4374
@ahinsakumari4374 3 жыл бұрын
ශා අහිංසක කොල්ලෙක් සුබ අනාගතයක් සහෝ 🌹🌹🌹🌹
@rusithchamika3775
@rusithchamika3775 3 жыл бұрын
අහිංසක හිනාව සහ සුපිරි කටහඬ... පට්ට ගති
@chamilaprasad1669
@chamilaprasad1669 3 жыл бұрын
Thank you🙂
@shanperera2458
@shanperera2458 3 жыл бұрын
උමාරියා මරු. මරු හිනාව
@pradeep_suranga
@pradeep_suranga 3 жыл бұрын
ලියතඹරා එක හැමදාම අහනවා 🔥 කසුන් නැත්තම් මේ වගේ දක්ෂයෝ මග ඇරෙනවා 🙏❤
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
ලස්සනයි ජයවේවා මිතුරේ...❤️❤️👏👏👏👏👏
@rashithara5743
@rashithara5743 3 жыл бұрын
Wooow ලියතබරා මරුවට කිව්වනෙ 😍😍 ලියතබරා මුලින් කිව්වන්ම් 4 දෙනාම හැරෙනවා
@pulavlog
@pulavlog 3 жыл бұрын
Welcome to team BnS ❤️❤️❤️ ජය වේවා !!! 😍
@vl7334
@vl7334 3 жыл бұрын
Liyathabara" amazing ❤️❤️❤️
@sandunilakmali2480
@sandunilakmali2480 3 жыл бұрын
Wow anthimata koyapau liyathabara song ekanm patta.good luck aiye oyata.issarahatama yanna shakthiya wasanawa labewa oyata❤❤
@amilshamindha2733
@amilshamindha2733 3 жыл бұрын
අයිය උඹ මේ compitition එක දිනනකන් බලන් ඉන්නෙ . පට්ටම ආස හිතින ඩයල් එකක් .ජය 🖤
@dilmanchathu1962
@dilmanchathu1962 3 жыл бұрын
Mama dakapu නිහතමානීma kolla ❤❤ ekama song eka 10 parakta wada balapu best of luck aiya 🍎🍎
@nithyaedirisinghe4877
@nithyaedirisinghe4877 3 жыл бұрын
Niyamai.liyathambara maru.rock songs kiyanna brother.
@kanchanagunasekara2634
@kanchanagunasekara2634 3 жыл бұрын
Ahinsaka kollak. Amma,malli kochara sathutu wenna athda. ❤❤❤ . Idiriyata yanna shakthiya lebewa❤
@anuththara9180
@anuththara9180 3 жыл бұрын
Super ..siyawathawsk withara ahuwa..eth athi wen na...super brother
@ethnihepshiba9314
@ethnihepshiba9314 3 жыл бұрын
ජේසු පිහිටයි... ලස්සනයි ගොඩක් ගොඩක්
@pramoshani9886
@pramoshani9886 3 жыл бұрын
කසුන් මේ කරපු වැඩේ නිරෝශා අමල්ට කර නම් අමල් එතනම නිරොශව මරනවා 😂😂 කසුන් තෙරුවා කියන්නේ සුපිරි තමා ✌️✌️💝
@amaligamage937
@amaligamage937 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@a.u.d.a3026
@a.u.d.a3026 3 жыл бұрын
😂😂😂😂
@amithsusantha6145
@amithsusantha6145 3 жыл бұрын
Hutto uba respect cmt 1
@pramoshani9886
@pramoshani9886 3 жыл бұрын
@@amithsusantha6145 😟😟
@Sanju.fernando
@Sanju.fernando 3 жыл бұрын
Huyto 😂😂
@avishkadiviyanjana2159
@avishkadiviyanjana2159 3 жыл бұрын
ලියතඹරා ඒ ටික අහද්දි ඇඟේ මයිල් කෙලින් වුනා යකෝ 🤜💪
@avishkadiviyanjana2159
@avishkadiviyanjana2159 3 жыл бұрын
@@chamilaprasad1669 aniwa ekma gewamk ganwa ❣️✌️jay
@tuliphayat
@tuliphayat 3 жыл бұрын
Love this judge board.. amazing .. so proud of you all.. and he is superb singing too 🤗💯💯
@sachinthyawickramathilaka2404
@sachinthyawickramathilaka2404 3 жыл бұрын
ආදරෙයි ගාෆිල්ඩ් ❤❤
@vimukthimadujith198
@vimukthimadujith198 3 жыл бұрын
ඔයා කීවෙ අයියෙ අවසන් ලියුම නෙමේ.. ලියතඹරා ❤️❤️❤️ 😘
@sunimalranathunga2945
@sunimalranathunga2945 3 жыл бұрын
Ape paththe kolek.👍👍👍👍
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
ඉදිරියටම යන්න අාශිර්වාද කරනවා තෙරුවන් සරනයි
@kawilakshani5340
@kawilakshani5340 3 жыл бұрын
Ape paththe aiya kenk congratulations bs ❤️❤️❤️
@damithlakshan2278
@damithlakshan2278 3 жыл бұрын
කස්සා ආදරෙයි බන්❤️
@roythiwari8258
@roythiwari8258 3 жыл бұрын
මෙන්න ගායකයො ආදරෙයි ♥️
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 3 жыл бұрын
දුන්නා ඇට්ටි හැලෙන්න.. සුබ පතනවා කොල්ලෝ🖤🖤✌️✌️
@isharafernendo7216
@isharafernendo7216 3 жыл бұрын
සුපිරි එකෙක්
@priyanathgoonetileke6112
@priyanathgoonetileke6112 3 жыл бұрын
ඒ අහිංසක අම්මගේ සතුට ❤️
@chamilaprasad1669
@chamilaprasad1669 3 жыл бұрын
Thanks sahodaraya
@happychatpink2324
@happychatpink2324 3 жыл бұрын
3:48 Santhush n Umaria ♥️
@surangasameera1999
@surangasameera1999 3 жыл бұрын
වාව්....❤❤❤❤ ආදරෙයි... රොක් කීනවනම්...ඇදුම්,ආබරන,විශේෂයෙන් කොන්ඩය හොදින් බාවිතා කරන්න.🛵✈❤😘😍
@PasanMadushanka.
@PasanMadushanka. 3 жыл бұрын
සතිශ් පෙරේරා ගෙ මන් ආසම සිංදුවක් ලොකු තේරුමක් තියෙන සිංදුවක්..සතිශ් පෙරේරා අද හිටිය නම්...🥺 (කියවා හැඩුවත් මට නම් කම් නෑ මගෙ හිත අද තද නින්දේ)
@durajrangana9424
@durajrangana9424 2 жыл бұрын
ලියතඹරා තව අහන්න තිබුනනම් කියල හිතුනු අය මේ පැත්තට ♥️
@dhanushkaedirisinghe2444
@dhanushkaedirisinghe2444 3 жыл бұрын
කෝච් කසුන් මාර චරිතයක්.මෙයා හොදයි කියල සේරටම කලින් දැනගෙනත් යවන්ඩ ඕන ටීම් එකට ගානට යැව්වා.නියමයි කෝච්.අනාගතේ හොද වැඩ්ඩෙක්.ශුවර්....සුබ අනාගතයක්.
@midu-yh5zp
@midu-yh5zp 3 жыл бұрын
8ට පාරක් ඇහුවා ලියතබරා❤️❤️❤️
@supun4520
@supun4520 3 жыл бұрын
දවස් දෙකක් තිස්සේ අහනවා එපා වෙන්නේ නැ ලියතබරා 😱
@shehanshehan1205
@shehanshehan1205 3 жыл бұрын
Ade thawatg ahnwa oiy
@amiladinesh6665
@amiladinesh6665 3 жыл бұрын
Singing performance no 1. 👍👍👍👍👍👍
@sajithperera226
@sajithperera226 3 жыл бұрын
බේස් පාර ❤️ සුපිරි baking
@PasanMadushanka.
@PasanMadushanka. 3 жыл бұрын
Mairans base guitarist ගෙ ගෝලයෙක් තමා 💪
@anusenanayaka1660
@anusenanayaka1660 3 жыл бұрын
50ක් විතර බැලුවා 😍😍😍
@amilaushan675
@amilaushan675 3 жыл бұрын
එ ලියතඹරා කවර් එකක් කරහං මැණිකේ අපිට අහන්න
@chamilaprasad1669
@chamilaprasad1669 3 жыл бұрын
Aniwarenma sahodaraya
@amilaushan675
@amilaushan675 3 жыл бұрын
@@chamilaprasad1669 ආදරෙයි
@xmanrk9686
@xmanrk9686 3 жыл бұрын
chamila Prasad voice band ekath ekk puluwnmm karapn bn...marenda kalin ee backing ekath ekk ahnda one ❤️
@udayachinthkapriyadarshana5883
@udayachinthkapriyadarshana5883 3 жыл бұрын
@@chamilaprasad1669 thawa poddk liyathabara verse eka kiwwanm patta broooo.aniwa liyathabara full song ekak one apita
@thilini8576
@thilini8576 3 жыл бұрын
Supiri..
@user-gy7rw4hu8y
@user-gy7rw4hu8y 3 жыл бұрын
I never thought kasun is a jolly person. Really entertaining
@dilansiri3150
@dilansiri3150 3 жыл бұрын
Aiya congratulations deiya😍❣️
@upekshanairiyagolla4173
@upekshanairiyagolla4173 3 жыл бұрын
යුද්දෙට නැති කඩුව කොස් කොටන්න්ද කියන එක උබට කියන්න ඕන මෝඩ හරකා 😏💓🔥
@ruchiralakmali4918
@ruchiralakmali4918 3 жыл бұрын
Such a amazing judge panel...perfect combination...
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
කසුන් දැන් මාර ෆන් එකේ ඉඳන් මාර ආතල් දෙන්නෙ 👍👍👍👍❤️❤️❤️❤️
@ceefee1209
@ceefee1209 3 жыл бұрын
Chamila. Such a humble person i guess. Good luck
@chamikaroshan8623
@chamikaroshan8623 3 жыл бұрын
Supiri 👍👍👍👍👍👍👍👍👍
@rlglakmal
@rlglakmal 3 жыл бұрын
niyamai..🖤🖤🖤🖤
@nayanarasikanawaneliya9258
@nayanarasikanawaneliya9258 3 жыл бұрын
Wow niyamai chamila...😍👍🥰
@mohamednasrulla4841
@mohamednasrulla4841 3 жыл бұрын
Lucky person I love you r voice
@마리두와
@마리두와 3 жыл бұрын
Supiri කොල්ලො. Thanks kasun
@vidunadarshika269
@vidunadarshika269 3 жыл бұрын
ගම්පොල ගැම්මක්😍😍
@nalakamihira7112
@nalakamihira7112 3 жыл бұрын
වැඩ්ඩෙක් 💕💕
@hashenb975
@hashenb975 3 жыл бұрын
අම්මගේ සතුට තමයි මරු 😍
@sadundulaj373
@sadundulaj373 3 жыл бұрын
ඒ හිනාව
@wellwisher1755
@wellwisher1755 3 жыл бұрын
Sir KASUN WE ARE REALLY LUCKY TO HAVE YOU ALL.GREAT COACH PANEL.CHOOSING THE BEST FOR THEMSELVES AND WISHING THE SAME THING TO THE OTHER COMPETITOR.HATS OFF SIR KASUN . LOVE THE COMMENTS FROM BnS plus UMARIA ❤️ Good job BOY ,do shine with STARS BnS
@sandunwijerathne1614
@sandunwijerathne1614 3 жыл бұрын
Adooo gampolayoo adarei.💥💥❤️❤️
@vimukthimadujith198
@vimukthimadujith198 3 жыл бұрын
මට හිතෙන්නෙ මේ Audition එක යන්නෙ අර භාතිය බසර් එක ගහපු එකට පස්සෙ ඒ ළඟම එකක් වෙන දවසක දැම්මට.. කසුන් වාඩුව ගත්ත🤣.. හැබැයි ඒ අයිය ගැලපෙනම ටීම් එකට තමා දැම්මෙ කසුන් ❤️❤️❤️ B&S ලට හොඳයි❤️ ලස්සනට කීවා අයියා ❤️❤️
@vishwasandaruwan83
@vishwasandaruwan83 3 жыл бұрын
නියමයි ❤️
@Markmadhu
@Markmadhu 3 жыл бұрын
Brother!!! You represent your band and hope u and ur band will rock!! All the best!
@samsungjpro6057
@samsungjpro6057 3 жыл бұрын
Kasun maru adareiiii 👌👌👌👌😘😘😘😘
Bhanu Prabasha | Romantic Opera | Blind Auditions | The Voice Sri Lanka
10:43
The Voice Sri Lanka
Рет қаралды 186 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
HEAVY METAL Blind Auditions on The Voice | Top 10
19:53
Best of The Voice
Рет қаралды 20 МЛН
Hirran Omkaar - Opera no.2 | Blind Auditions | The Voice Sri Lanka
9:35
The Voice Sri Lanka
Рет қаралды 885 М.
Omesh Nethusara | Rathnapuren Gena (රත්නපුරෙන්)  | Blind Auditions
8:55