Ulaleno Gunadasa Kapuge

  Рет қаралды 366,159

Ruchira Bandara

Ruchira Bandara

Күн бұрын

Пікірлер: 175
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
පබළු නගේ සිංදුව, උලලේනෝ සිංදුවයි දැන් අහනකොටත් ,හිතට දැනෙන පාළුව,දුක එදා වගේමයි ඒ මෙකටද කියලා හිතා ගන්න බෑ???
@RMHashan
@RMHashan 7 жыл бұрын
1971 අප්‍රේල් මස 5 වැනිදා ඇරඹුණු විප්ලවය අවසන් වන්නේ විප්ලවවාදීන්ට පරාජයක් අත්කරදෙමින්. විප්ලවයෙන් පසු පලා යන පිරිස වනගතව සඟවා ගත්තා. සැඟවුණු විප්ලවවාදියෙකුගේ සටහන් කරන ලෙස මෙම ගීතය රචනා කර තිබෙන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා. 70 සහ 80 දශක වල කපුගේ සහ නන්දා මාලිනියන් විසින් මෙවන් විප්ලවවාදී ගීත රැසක ගායනා කරනු ලැබුවා. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා විසින් එම ගීත ගොන්නට එකතු කල මේ ගීතය පසුගිය කැරැල්ලේ දුක්මුසු පරාජය අමතක කර නැවත පිබිදීමකට අත වැනීමක් ලෙස විචාරකයන් දක්වනවා. ගීතයේ පළමු භාගයේදී වනාන්තරයේ සැඟවී දුක් විඳින තරුණ ජීවිත ගැන කියන්නට උත්සාහ කරනවා. විප්ලවයේ පාරාජය ගැන දුක් වී පලක් නැති බවත් ධෛර්යයෙන් ඉදිරියට යා යුතු බවත් කියනවා. ගීතය අවසානයේ ඇසෙන වේගවත් රණබෙර වැනි සංගීත ඛණ්ඩය නැවත විප්ලවයකට කරන ආරාධනයක් වැනිය. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ ලෙසටම නැවතත් 1989 දී රට තුල විප්ලවයක් ඇරඹෙනවා. විපලවවාදියෙකුගේ පමණක් නොව බහුතර ජනතාවගේ දුක ගැන පවසන්නට ඔහු උත්සාහ කර තිබෙනවා. විප්ලවය ගීතයේ එක් අර්ථයක් පමණයි. ගීතය රස විඳීන්නෙකුට තවත් පැත්තකින් ගීතය දෙස බැලිය හැකියි. දුක් කම්කටොලු මැද පැල් රකින ගොවියෙකු ලෙස සමහරුන් අර්ථ දක්වන්නට උත්සහ කරනවා. විවිධාකාරයෙන් අරුත් ගැන්වීමට හැකි වීම රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ගීත රචනයේ ප්‍රවීනත්වය පෙන්වන්නක්. ගීතයට දුක්බර සංගීතයක් මුසු කර ගායනා කළේ ගුණදාස කපුගේ මහතා. එතුමාගේ කටහඬ හා ගායන ස්වරය ගීතයේ අරුත් ප්‍රබල ලෙස විදහා පෑමට සහය වෙනවා. Source : Geeyaka Wathagotha Web Site Article credits goes to original writers
@rio9060
@rio9060 6 жыл бұрын
HashanR මොනවාද කපුගේ කිව අනිත් මෙවාගෙ රැඩිකල් සිංදු ..නන්දා මාලිනි ගේ නම් දන්නව..
@WHIZSlD
@WHIZSlD 6 жыл бұрын
godaak sthuthiyi hashanR
@krishanthapiris5152
@krishanthapiris5152 5 жыл бұрын
+Rio leli thalana numbe athata.....bimbarak senaga....dampeyava neth peyan...(thava theyenava )
@sandalimadurangimapatuna2184
@sandalimadurangimapatuna2184 4 жыл бұрын
Thank you ☺
@NatureRoodh
@NatureRoodh 4 жыл бұрын
වටෙන් ටොක්ක ඇනල තියෙන්නෙ..
@indrachapabowalage1410
@indrachapabowalage1410 6 жыл бұрын
පාලුව දෙවනත් කරලා නාඩන් උළලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උළලේනෝ උළලේනෝ.. හීත හුළං හිරිකඩයි කැළේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ.. උළලේනෝ උළලේනෝ ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උළලේනෝ උළලේනෝ.. සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ නිවනට ගිය දා මේ හැම දුක නැතිවනේ උළලේනෝ උළලේනෝ...
@danuja5575
@danuja5575 3 жыл бұрын
😂
@sachinmalindu9070
@sachinmalindu9070 2 жыл бұрын
Thank you ❤
@dharmarupa3178
@dharmarupa3178 Жыл бұрын
Thank you.,
@maheshgunawardhana419
@maheshgunawardhana419 2 жыл бұрын
මේවා ගීත සාහිත්‍යයේ එන ජීවිත කතා...... ගීතයේ ශබ්ද රසය මෙන්ම ගම්‍ය රසය වෙනස්වන ආකාරය හරි අපූරුයි.... ප්‍රේම විරහව මෙන්ම විප්ලවවාදියෙකුගේ පරාජිතභාවය මැනවින් කියාපානවා මෙන්ම රූප රසයෙන් මැනවින් මවා පානවා.....ඒ්කයි මේවා සිංදු නෙමෙයි ජීවිත කතා කියන්නේ......
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ විශාරද ගුණදාස කපුගේ ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
@toulasantha
@toulasantha 3 жыл бұрын
සංසාරේ හැටි තමයි… වියෝග ඇති වන්නේ නිවනට ගිය දා ඒ හැම දුක් නැති වන්නේ… දහසක් මව්වරු දහසක් පියවරු කොරෝනාවෙන් මැරී යන කාලයකි මගේ හදවත මහා පාලුවක් දැනෙනවා අනේ තෙරුවන් බෙලෙන් මට සසර නිමවා ගන්න හැකිනම් සාදු සාදු ඔබ හැමටම නිවන් සුව ලැබෙවා 🙏🙏🙏
@endlesshapiness7760
@endlesshapiness7760 2 жыл бұрын
kzbin.info/door/h-Mk39x1AihUIbsy1RYAfAvideos
@endlesshapiness7760
@endlesshapiness7760 2 жыл бұрын
Ahala balanna
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
71 කැරැල්ල පැරදුනු පසු කැලෙට කොටුවු කැරලි කරුවෙක්ගෙ වෙදනාව මේ ගියෙන් කියන්නෙ
@jayawee1
@jayawee1 5 жыл бұрын
මේ ගීතයට අකමැත්ත පලකල අය ද ඇතිබව දැක පුදුම උනෙමි.
@anuradharanasinghe9096
@anuradharanasinghe9096 4 жыл бұрын
Seriously 🙁
@tanubarking5012
@tanubarking5012 3 жыл бұрын
Ou saho
@DR-fu4sr
@DR-fu4sr 3 жыл бұрын
Idiots
@wags3489
@wags3489 3 жыл бұрын
ඉස්සර මම අහපු මූසල හඬක් තිබුන ගීතයක් සින්දුව අහන්න කලින්ම වෙන සින්දුවකට යොමු වෙනවා හැබැයි පස්සේ හරියට අහන්න ගත්තම දැන් වැඩිපුරම අහන ගීතයක් වෙලා
@hasithshanilka9229
@hasithshanilka9229 3 жыл бұрын
Lankawe minissu bahutharayakage rasaswadaya awl sahodaraya
@sisirapathirathna9815
@sisirapathirathna9815 Жыл бұрын
ලස්සන.. මියුරු ගීතක්‌... සුනිල් සරත් පෙරේරා මහත්තයගේ... හොද නිර්මාණයක්‌... අහන්න අහන්න සිත සුව පත් වෙනවා... ගුණදාස කපුගේ මහත්තයාගේ ලස්සන කටහඩ... ඒ ගීතය තව... රසවත් කරනවා... බුදුසරණයි සියළුම දෙනාට
@SajithThushara-vs3gk
@SajithThushara-vs3gk Жыл бұрын
රන්බණ්ඩා සෙනෙවිරත්න ..mahatage ..
@binaraa.gunasekera6054
@binaraa.gunasekera6054 8 жыл бұрын
Class of his own. Tribute to Late Ranbanda Senevirathne
@anushadesilva589
@anushadesilva589 2 жыл бұрын
My life song
@dilanjanidealwis9083
@dilanjanidealwis9083 3 жыл бұрын
මේ වගේ සංගීතය ඇහෙන කොට හිතෙනවා අපි හරි වාසනාවන්තයි කියලා... 🙏🙏🙏🙏
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
මං හරිම ආසයි උලමගෙ සද්දෙ මහ කැලයක් මැද තනිවම අහන්න
@danuja5575
@danuja5575 3 жыл бұрын
පාලුවත් දෙවනත් කරලා නාඩන් උල ලේනෝ උලලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උල ලේනෝ උල ලේනෝ හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උලලේනෝ උල ලේනෝ ඉහිරුණු කිරි කොතලෙට ඉඟි බිඳලා පල නෑ උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ උල ලේනෝ සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ නිවනට ගිය දා හැම දුක නැතිවන්නේ උල ලේනෝ උල ලේනෝ ............😁😁😁😁😁 good song.
@HariLesiEngreesi
@HariLesiEngreesi 2 ай бұрын
ඉස්සර ඉඳන් මම ආසම කරන ගීතයක්. ❤
@anjanaravishanka1014
@anjanaravishanka1014 29 күн бұрын
Hari lesi oyaaa
@sanjayalyd9330
@sanjayalyd9330 5 жыл бұрын
කාටත් නපුරු දා තනිකම් අැතිවෙනවා.....උළලේනෝ.....
@DR-fu4sr
@DR-fu4sr 3 жыл бұрын
No words can express the feelings run through me while listening to this esteem song ...still we feel better after so many years
@rushangunavardana
@rushangunavardana 2 ай бұрын
මාලනිය ,ඔබ දෙනෙත් පියෙන්නටපෙර දකින්නට පින් ලදිය ඒ ඔබ පැතූ ලෝකය ,සතුටකි එය මදක් හෝ සටනට උරදුන් අපටත්
@nuwanjayaweera5678
@nuwanjayaweera5678 4 жыл бұрын
තනියම ඉන්න වෙලාවට අහන්න කැමතිම සින්දුවක්
@lakshithaappuhami6526
@lakshithaappuhami6526 3 жыл бұрын
කලාවට නියම අර්ථ එක් කල ⁣කලා කරැවෝ
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
2024 song වැල නොවෙන ගීත ❤❤❤❤❤❤❤❤
@Blissfullife2230
@Blissfullife2230 Жыл бұрын
නිහඬබවේ පාළුවේ හඬ.. ඒක වෙනම රහක්❤ හරිම ලස්සන සින්දුවක්
@binaraa.gunasekera6054
@binaraa.gunasekera6054 8 жыл бұрын
This is a revisit to 1971 insurrection of JVP. Ranbanda in this song touched the hearts of parents who's children went missing during that time. ..
@sanjeewagunawardana2518
@sanjeewagunawardana2518 4 жыл бұрын
Kalu jooliya neda
@ayeshinaksha6629
@ayeshinaksha6629 4 жыл бұрын
😶😑🕵️‍♀️🙏🌈🥀🌵🥀🌈🙏🕵️‍♀️😑😶✍️☝️👌👌🌵🥀🌵👌👌☝️😶
@binaraa.gunasekera6054
@binaraa.gunasekera6054 4 жыл бұрын
@@sanjeewagunawardana2518 නැහැ 71 අප්‍රේල් කැරල්ල ගැන ඔහු මේ කතා කරන්නේ.
@harshabandara656
@harshabandara656 2 жыл бұрын
9o9
@sandeepagishan01
@sandeepagishan01 2 жыл бұрын
කපුගේ මහත්‍තයාගෙ තරුණ කටහඩ❤️✨️
@onishaweerasinhghe7749
@onishaweerasinhghe7749 4 жыл бұрын
All time favorite
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 11 ай бұрын
සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව
@chamika79
@chamika79 2 жыл бұрын
විප්ලවයට ජය❤️
@amararanasinghe3198
@amararanasinghe3198 Жыл бұрын
Very beautiful !!! Superb Adithya's best song , congratulation!!! ADITHYA ❤❤
@thilandassanayake7860
@thilandassanayake7860 Жыл бұрын
One of the most underrated songs
@malshanhansa3022
@malshanhansa3022 8 ай бұрын
සුජීවගෙ වර්ශා පොතේ තිබිල මේක අහන්න ආවෙ.මාර සිංදුවක්
@jayanthaekanayaka6030
@jayanthaekanayaka6030 7 жыл бұрын
තනිකම පාළුවට කදිම ගීතයකි .
@donjayakody4290
@donjayakody4290 4 жыл бұрын
අද මට මේ ගීතය අහාද්දී මොකක්දෝ මහා තනිකමක් පලුවක් දනිනා ඒ දුකක් දනුන 4 5 වතවක් මම මේ සින්දුව අහුවා ... ඔබ තුමාට නිවන් සුවය ලැබේවා 💓🙏🙏🙏
@bizcom50
@bizcom50 2 жыл бұрын
***APIWENUWEN HIRABATH KANA WASANTHA MUDALIGE ATHULU SIYALUMA WIRUWAN HATA ME GEEYA UPAHARAYAKMA WEWA. !!!!
@sunilkariyawasam9016
@sunilkariyawasam9016 8 жыл бұрын
Harima lassana geethayak.
@wddilka6927
@wddilka6927 3 жыл бұрын
නිහඞ.රාතීයක.අහන්න.කැමතීම.ගීතයකී.
@thilinivithanage2389
@thilinivithanage2389 7 жыл бұрын
thanks for uploading.
@thusharasamankumara7930
@thusharasamankumara7930 4 ай бұрын
විප්පලවාදීන් ඔබ සාදා සැමරේවා. 😢
@thilinaheshan9675
@thilinaheshan9675 Жыл бұрын
71 පරාජිත විප්ලවවාදියෙකුගේ හැගිම්
@kalumsenawirathna3479
@kalumsenawirathna3479 20 күн бұрын
සන්වේදී ගිතයක්
@OnlyRoyalties-c5r
@OnlyRoyalties-c5r Жыл бұрын
තවත් තරුණ අසහන කොමිෂන් සභාවක පෙර නිමිති පෙනේ
@Dasuneconomics
@Dasuneconomics 4 жыл бұрын
mama 7 wasare innakota aasama geethayak meka... dan 13 wasare ekekwath me sinduwa ahalawath thiyanwda kiyala mama danne na.ehema ahala thiyana eun innawanam deshapaluwonta mehema kade yanne na.
@nimmisara1572
@nimmisara1572 3 жыл бұрын
සංතෝෂයි පුතේ ..
@samirasampath7691
@samirasampath7691 4 жыл бұрын
Den samaje me ahana aya adui...dukai e gena 90 dhasaken psse
@Lifewithlove44
@Lifewithlove44 9 ай бұрын
"කාටත් නපුරුදා තනිකම් ඇති වෙනවා" ❤
@gayaniprabhavi1447
@gayaniprabhavi1447 3 жыл бұрын
මම ආසම සින්දු
@rasithsaman2253
@rasithsaman2253 4 жыл бұрын
Kapuge. Love you forever.
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 2 жыл бұрын
Gm/බණ්ඩාරනායක vidyaalaye පැවති " කම්පන " prasangaya මතකද ?
@swarnapunchikumarihamikuma5685
@swarnapunchikumarihamikuma5685 5 жыл бұрын
sada amaraniyai oba visharada gunadasa kapuge
@RamaniShriyakanthi
@RamaniShriyakanthi 13 күн бұрын
Laukika jiwithe aran yanna kisiwak no.....niwanama wewa....
@pasanmotars4131
@pasanmotars4131 6 жыл бұрын
Atthatma thanikamata Hoda geethayak,duka danena geethayak,
@prasadkumara8261
@prasadkumara8261 2 жыл бұрын
විමල් වීරවංශ අැමතිකම නැති වුනට පසුව පැවති සාකච්චාවෙදි පැවසුවේ ඔහුගේ කැමතිම සිනදුව මෙය බව.
@thilangasulakshana8129
@thilangasulakshana8129 Ай бұрын
2024❤❤❤
@monsterking1511
@monsterking1511 5 жыл бұрын
උබට පිහටුයි මට පැල්පතයි තියෙන්නේ උළලේනෝ ....
@harshanadilshan1936
@harshanadilshan1936 5 жыл бұрын
Suranga Gunawardana eherunu kirikothaleta Eki bidala palane
@subwick5492
@subwick5492 Жыл бұрын
​​@@harshanadilshan1936 umbatath ekkai meh pal kawiya kiyanne ulaleno
@ravindujha9337
@ravindujha9337 5 жыл бұрын
2019 💙
@surangisurangi3371
@surangisurangi3371 3 жыл бұрын
Nice song😊😊❤
@terancekrishantha9217
@terancekrishantha9217 5 жыл бұрын
Geetaye saba aruta oba apata kiyadunna kapuge
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy Lecco Kasun nice song12
@anandahapugoda4427
@anandahapugoda4427 2 жыл бұрын
උලලේනා හොදයි හොඳටම හොඳයි
@sdsjayalath4879
@sdsjayalath4879 6 жыл бұрын
i like this song..👍👌
@khp7425
@khp7425 4 жыл бұрын
Umbatath ekkai me palkaviya kiyanne. Nivanata giyada duknatiwanne. Meka 71 karallata sambanda naha.
@isuruabeywardena98
@isuruabeywardena98 Жыл бұрын
මේ කපුගේ මහතාගෙ තරුණ වියේ කටහඩ
@meththanandaupali3637
@meththanandaupali3637 3 жыл бұрын
To Gunadasa Kapuge and Senaviratne aiyata Niwan suwa
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 3 жыл бұрын
Asaha gayakayanani oba amaraneeyai.
@madushikadulmini.y.t.chann5704
@madushikadulmini.y.t.chann5704 3 жыл бұрын
Menna niyama geetha
@theman2741
@theman2741 Жыл бұрын
sorrowful
@kavisahirushan3
@kavisahirushan3 13 күн бұрын
❤❤❤❤❤
@tharushisewmini2468
@tharushisewmini2468 4 жыл бұрын
Super song
@inokakannangara3774
@inokakannangara3774 7 жыл бұрын
i like this song
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 Жыл бұрын
👍👍👍
@MahesPriyantha
@MahesPriyantha Жыл бұрын
❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹
@anuragunathilaka7464
@anuragunathilaka7464 8 жыл бұрын
lassanai
@shaarmilahapugoda2831
@shaarmilahapugoda2831 8 жыл бұрын
mewan ati wisista nirnana newata bihewanne neta...
@davindurasinath7700
@davindurasinath7700 9 ай бұрын
2024❤🙏🇱🇰🥰
@sanjeermithi
@sanjeermithi 2 жыл бұрын
Nice song about devil bird
@laxmanraj9057
@laxmanraj9057 2 жыл бұрын
Hadawathai geethayai. Jathiyai Hadai.
@kalpaniwikramarachchi2223
@kalpaniwikramarachchi2223 5 ай бұрын
💙💙💙💙
@amalimaheshika4282
@amalimaheshika4282 2 жыл бұрын
❤❤❤
@anuruddhathennakoons7787
@anuruddhathennakoons7787 3 жыл бұрын
Puduma lassan geethayak
@anuragunathilaka7464
@anuragunathilaka7464 8 жыл бұрын
good song
@anjaliweerakoon8568
@anjaliweerakoon8568 2 жыл бұрын
💜️💜️
@nipunasrimal8100
@nipunasrimal8100 8 жыл бұрын
nice song.
@nadunbandara1723
@nadunbandara1723 8 жыл бұрын
super song
@kauships91
@kauships91 6 жыл бұрын
first class songs
@vijithabasnagala7384
@vijithabasnagala7384 5 жыл бұрын
Mewan geetha nawatha kedinakawath nirmanaya nowewi kiya sithe.
@surangisurangi3371
@surangisurangi3371 3 жыл бұрын
Nicr song😊😊😊❤
@danuja5575
@danuja5575 3 жыл бұрын
1971 අප්‍රේල් 5දා
@duwindudulani3499
@duwindudulani3499 2 жыл бұрын
8🥺🥺🥺
@hashithamadusanka
@hashithamadusanka 3 жыл бұрын
❤️
@gayaniprabhavi1447
@gayaniprabhavi1447 3 жыл бұрын
Head set ek gahagenm me sinduwa ahaddi nikanm ninda ynwa.den thiyena sindu walat kan adi pelanwa.....
@raviduperera98
@raviduperera98 3 жыл бұрын
😍
@ishanrivimal8241
@ishanrivimal8241 4 жыл бұрын
❤️❤️
@ranjithgamage1145
@ranjithgamage1145 4 жыл бұрын
Dan thiyena sindhu monawada mewa ahaddi
@buddhikadesilva2637
@buddhikadesilva2637 8 жыл бұрын
grate song
@amilamaduranga5906
@amilamaduranga5906 7 жыл бұрын
good song
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎼🎧🎼🇱🇰
@alanedhammikaeducationacad9807
@alanedhammikaeducationacad9807 6 жыл бұрын
kaatath napuru daaa thanikak athiwenawaaa ULALENO ULALENO............
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
🥺🥺🥺🙏☸️❤️
@wddilka6927
@wddilka6927 3 жыл бұрын
ඔබනියමයි
@vcfaster9591
@vcfaster9591 3 жыл бұрын
🥰🥰🥰
@kasunduminda7699
@kasunduminda7699 3 жыл бұрын
👌👌👌👌👌
@harshaalgama7528
@harshaalgama7528 8 жыл бұрын
ulalenoooooo
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@radithaisanka8417
@radithaisanka8417 2 жыл бұрын
💜
@jayathrijohn8500
@jayathrijohn8500 2 жыл бұрын
උළලේනෝ "කියන්නේ, කූරැල්ලෙක් ට ද? උකුස්සා ට ද,?
@THENUEditZ2005
@THENUEditZ2005 2 жыл бұрын
උලමා කියන කුරුල්ලෙකු ට
@raveendraekanayaka
@raveendraekanayaka 2 жыл бұрын
@@THENUEditZ2005 kzbin.info?search_query=ulaleno+song+meaning
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,6 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 56 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
Ra Pal Rakina kurahan - Abaywardana Balasuriya
5:11
ලක්දිව Lakdiwa Production
Рет қаралды 488 М.
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
Vikasitha pem
3:20
W.D.Amaradewa - Topic
Рет қаралды 481 М.
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН