Awasara Netha Mata (අවසර නැත මට) Milton Mallawarachchi

  Рет қаралды 2,786,903

KPM Media

KPM Media

Күн бұрын

Пікірлер: 317
@shamalperera4875
@shamalperera4875 11 ай бұрын
මේවා තමා යකෝ සින්දු..❤❤👍👍
@maheshadeepthi
@maheshadeepthi Жыл бұрын
මේවා අහන 2000 පස්සෙ අය කෝ
@navo._xr
@navo._xr Жыл бұрын
🖖
@sinethmudalige4966
@sinethmudalige4966 Жыл бұрын
👍🏻❤️
@markperera5463
@markperera5463 Жыл бұрын
🤚🏼
@chathupiumika7968
@chathupiumika7968 Жыл бұрын
❤️
@lasanthiramyalatha7399
@lasanthiramyalatha7399 11 ай бұрын
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මිල්ටන් මල්ලවාරචිචි කලා කරැවාන් ව කවදාවත් මගේ දෑසින් නොදැක්කත් මම එතුමාගේ හඩට හැමදාමත් කැමතී
@sachithadayarathna6895
@sachithadayarathna6895 2 жыл бұрын
අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඈත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවේ උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ සයුර නොවේ අවසර නැත මට ඔබෙ අත ගන්නට.. ඔහු රිදවන්නට ඔහු හඬවන්නට බැරිකම මිස ඔබේ සිහින ලොවේ ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ අවසර නැත මට ඔබෙ අත ගන්නට..
@geethasamanmali
@geethasamanmali Жыл бұрын
❤️❤️
@77lakmali
@77lakmali Ай бұрын
@tharakajayasinghe1602
@tharakajayasinghe1602 Жыл бұрын
2000 න් පස්සෙ ඉන්නේ අරගල කරන අය විතරයි
@gayandasanayake3386
@gayandasanayake3386 2 жыл бұрын
ආයේ ඉතින් කියලා වැඩක් නෑ.. කතා කරන්න දෙයක් නෑ.. පිස්සු හැදෙන ලස්සන සිංදුවක්.. ආදරෙයි ආදරෙයි මිල්ටන් මහත්තයෝ... සසර උපදින හැම ආත්මයකම දීර්ඝායුෂ ලැබේවා!!!... අද කාලේ තියෙන මල් සිංදු වගේද මේ සිංදු.. මෙන්න මෙව්වයි සිංදු.. අහන්න අහන්න ආසයි... ජය වේවා!!!.. යලිත් ඔබ අප අතරේම ඉපදේවා!!!...🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍❤️❤️❤️❤️☺️☺️☺️☺️👍👍👍👍👌👌👌👌
@geethkalupahana5758
@geethkalupahana5758 4 жыл бұрын
දැන් ඉන්න ටික්ටොක් ලොන්තයෝ වගේ හොටු පෙරාගෙන ගෑනු මත්තේ නහින්නෙ නැතුව පිරිමියෙක් වගේ විරහව බාරගන්න කියාදෙන සින්දුවක්. බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවේ... උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ සයුර නොවේ...
@krishansanju1887
@krishansanju1887 2 жыл бұрын
අනිවා සහෝ 👌👌❤️
@Lakshitha-madushan
@Lakshitha-madushan Жыл бұрын
@nethunsuyama2965
@nethunsuyama2965 8 ай бұрын
Me geetha Ada balanna.anek Saha wathman geetha ekka sasanda balanna awankawa Saha sithata ekangawa.evita obata therevi me sinduwala mihiriyawa!.
@thusarakulatunge9125
@thusarakulatunge9125 3 жыл бұрын
මොකද්දෝ මන්දා වේදනාවක් හිත පාරවනවා මේක ඇහෙනකොට
@businesseconomics1394
@businesseconomics1394 8 ай бұрын
Parana seen matak wenawa neda
@ndkar4447
@ndkar4447 6 ай бұрын
ඒක ඇත්ත. පරණ scene නැතුවත් එහෙම දැනෙන එකනෙ වැඩේ! ❤
@jayanthperera7159
@jayanthperera7159 2 жыл бұрын
සිංහල ගී කලාවෙ රජුන් නිවන් සුව 🌹🌹🌹🌹🌹🌹
@ruwanliyanage1762
@ruwanliyanage1762 2 жыл бұрын
ඒ වගේ වාසනාවන්ත කාලයක් ඒ වගේම සංගිතේ නියම රසයක් තිබුනු සුන්දරම කාලයක් ආයෙත් එනවනම් අද තියෙන්නෙ සංගිතයක් නෙවෙියි කාලකන්නි කුණුහරප ජරාවල් අද තියෙන් නෙ
@jayanthperera7159
@jayanthperera7159 2 жыл бұрын
දැන් කාලෙ අඩන සින්දු මොන තරම් තිබ්බත් මේ වොයිස්, පිචින් වලට ගහන්න සින්දු කියන්න තියා ලංවෙන්න්වත් බැ මිල්ටන් කියන්නෙ ලාංකේය ගායනයේ නොමැකෙන සංකේතයක් 🌹🌹🌹🌹🌹
@madusamu5807
@madusamu5807 3 жыл бұрын
මේ සිංදු වල තියෙන රසය .. අද සිංදු වල කොහෙද ...😥 ඒ වගේම වර්තමානයේ කණ්ඩායම් සංගීතයේ ඝෝෂා කාරි සංගීත රටා එක්ක බලනකොට sunflower රසය
@sugathbandara6680
@sugathbandara6680 2 жыл бұрын
Old is the best
@AshRealm99
@AshRealm99 2 жыл бұрын
අද කාලෙ සින්දු ගොඩක් අහලා නෑ වගේ
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 2 жыл бұрын
ජරා ගූ බෑන්ඩ් ඉතිං electric band කියාගන්න උං තමා sunflower ටික කාලයක් ගිහින් අර ගූ කියන පැත්තටම ගියා ඒ උනාට western band නම් කනට මිහිරි feel එකක් ගේනවා එදා ඉදම්ම.
@sahanlakshitaha6049
@sahanlakshitaha6049 2 жыл бұрын
Parana sindu taram alut sindu wakna alut sindu dawasayi dekai esindduwe makaeka ewari parana sindu tawat peseddaine
@madusamu5807
@madusamu5807 2 жыл бұрын
@@thisaravimukthiudagamage4784 ඔයා මගේ comment එක හරියට තේරුම් අරන් නැ මිත්‍රයා..😥 මම කියන්නේ electric beat band ගැන .. අනිත් band එක්ක සංසන්දනය කරනකොට .. sunflower number one.. 🌻 විවාදයක් නැ ..
@nadeeshandhananjaya5654
@nadeeshandhananjaya5654 2 жыл бұрын
මේ වගේ ගායකයො අයෙ බිහි වෙන්නෙ නැති වෙයි 😔❤️
@kanishkaweerasinha8086
@kanishkaweerasinha8086 Жыл бұрын
Gayakayo bihiwei me wage sindu namb 😢😢
@damithpathirana8211
@damithpathirana8211 4 жыл бұрын
අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම බවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන මා අබියස ඔබ නෙලුම නොවේ උල්පත වන්නට නොහැකිව ළත වෙන මා අබියස ඔබ සයුර නොවේ ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරි කම මිස ඔබෙ සිහින ලොවේ ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ
@rohinik.a5051
@rohinik.a5051 2 жыл бұрын
🎶🎶🎶❤❤❤😢😢😢😢🎶🎶🎶🌹🌹🌹🌹🌹
@geethasamanmali
@geethasamanmali Жыл бұрын
ලස්සනයි ආදරෙයි ගොඩක් ඔයාට අපිට මේ වගෙ රස සින්දු අහන්න දුන්නට 🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hii
@madukarasanjana5696
@madukarasanjana5696 2 жыл бұрын
ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරි කම මිස ඔබෙ සිහින ලොවේ ..ඔබ කැදවන්නට ඔබ සතපන්නට මා හද තුළ ඉඩ නැතුව නොවේ....💖💖💖හැමදාම ආදරෙයි භාගී 💖💖❤️
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p Жыл бұрын
සින්හලෙන්ම නෝන්ජල් කම 🤣🤣🤣
@indikadilhani1150
@indikadilhani1150 2 жыл бұрын
මම කැමති ම ගායකයෙක් මිල්ටන් මල්ලව ආරච්චි.. ජෝතිපාල.. ❤❤❤❤
@SandulaDewmina2007
@SandulaDewmina2007 2 жыл бұрын
Eka aththa 👌
@manojmadhusanka718
@manojmadhusanka718 4 жыл бұрын
මෙි වගේ සිංදු වලට UNLIKE කරන්නේ තිරිසන්නු.
@gayathrilankapura7647
@gayathrilankapura7647 3 жыл бұрын
Eththatama thirusannu
@සසිදු-ඨ4ස
@සසිදු-ඨ4ස 3 жыл бұрын
Aniwaren thirisannu
@dilrukshijayalath877
@dilrukshijayalath877 11 ай бұрын
Ha ha
@PadmaGunasekera
@PadmaGunasekera Ай бұрын
ඔව්
@nalikaperera257
@nalikaperera257 4 жыл бұрын
විරහවේ සොදුරු බව 😢❤
@dilrukshijayalath877
@dilrukshijayalath877 11 ай бұрын
Wirahawa kiyanne deweshayak parajayak
@maheshikas.p3579
@maheshikas.p3579 Ай бұрын
Me ගීතය mage mage priyathama ගීතය කොච්චර ahuwath epa වෙන්නේ නැ❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤
@janangajayakody1492
@janangajayakody1492 3 жыл бұрын
ඇහුවොත් අනිවා අඩෙනවා ඒත් විරහවක් නෑ මට හිතාගන්න බෑ 😚😢
@proxd2491
@proxd2491 2 жыл бұрын
Sira kathawa patta dukak enne meka ahuwama.😭
@DLwickzz
@DLwickzz 3 ай бұрын
ඒවගේ තව එකක් තමා.. විජය බණ්ඩාරගේ ඇරයුම් පතක් කියන සිංදුව
@tilakratan9721
@tilakratan9721 Жыл бұрын
එදත් අදත් හෙටත් කවදත් එක වගේම අහන්න පුළුවන් සින්දු
@jayanthperera7159
@jayanthperera7159 2 жыл бұрын
මගෙ තාත්තගෙ ආසම ගායකයා ආසම සින්දුව. එයාගෙ ඉල්ලිමක් පිට මිනිය ලග මිල්ටන් ගෙ සින්දු දාල තිබ්බ 😑
@indikawijerathna9817
@indikawijerathna9817 6 күн бұрын
Thanks for the lovely share of such experience, mmm I feel like to request the same from my family...
@kumaravithanage1385
@kumaravithanage1385 Ай бұрын
Dear Clarence, I listen your songs every day, those will be there for ever!
@ashathilini7169
@ashathilini7169 6 ай бұрын
සබෑ ආදරය හගවන සුමිහිරි ගී❤
@SithijaSathsara-ff7fb
@SithijaSathsara-ff7fb 7 ай бұрын
ජිවිතේ ලස්සනම මතක වලට අදටත් ඉබේටම හිත යනවා මේ සිංදු ඇහෙද්දි ❤❤❤❤❤
@dilanisenevirathne4674
@dilanisenevirathne4674 4 ай бұрын
ඒ කාලේ සින්දුවල මාරම අර්ථයක් සහ මාරම ලස්සනක් තියෙන්නෙ❤❤❤
@sidathsuranga6607
@sidathsuranga6607 Жыл бұрын
සරලයි❤
@sudharmarathnayaka1719
@sudharmarathnayaka1719 4 жыл бұрын
අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසේ ,,,, එනමුදු උපදින හැම බවයකදිම මතු ඔබ හිමිකර ගනිමි ප්‍රියේ ,,,,,,,,
@LTCTTM
@LTCTTM 5 жыл бұрын
Awasara natha mata, obe atha gannata Bemi benda atha lowa sathara dese Enamudu oba siti hema bawayakadima Mathu oba himi karaganimi lande… Bambareku wannata nohekiwa lathawena Ma abiyasa oba neluma nowe… Ulpatha wannata noheikawa lathawena Ma abiyasa oba sayura nowe… Awasara natha mata, obe atha gannata Bemi benda atha lowa sathara dese Enamudu oba siti hema bawayakadima Mathu oba himi karaganimi lande… Ohu ridawannata ohu handawannata Berikama misa obe sihina lowe Oba kendawannata oba sathapannata Ma hada thula ida nathuwa nowe… Awasara natha mata, obe atha gannata Bemi benda atha lowa sathara dese Enamudu oba siti hema bawayakadima Mathu oba himi karaganimi lande
@دلالعبداللهمحمد
@دلالعبداللهمحمد 3 жыл бұрын
My srilanka brothers there is no one inthe world can sing like brothers
@PrabuddaLakmal-s2m
@PrabuddaLakmal-s2m Ай бұрын
එලම ❤❤❤
@nimalsarath5943
@nimalsarath5943 3 жыл бұрын
හිත නිවන ලස්සන ගීත පෙලක්....
@sksapuwinna3420
@sksapuwinna3420 Жыл бұрын
These were our best songs in our childhood.
@muhammadm2882
@muhammadm2882 4 жыл бұрын
හුඟක් ලස්සනයි ...කලෙකින් අහන්න ලැබෙන්නේ ...ආදරෙයි හැමදාම ..මගේත් සුබපැතුම් ....👍👍👍
@shanikashanika1208
@shanikashanika1208 3 жыл бұрын
Ela
@dileenijayatileke5712
@dileenijayatileke5712 4 жыл бұрын
It is very nice when the words are available. Then one can sing along. Thank you Damith Pathirana.
@chandrindesilva7539
@chandrindesilva7539 4 жыл бұрын
It is so sad this amazing artist is no longer with us.Rest in peace
@aselacosta4593
@aselacosta4593 9 ай бұрын
Golden song’s, lovely music ❤
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
Beautiful ❤ song 🎵 .. beautiful voice too ... sings with love ... can listen over & over !!
@දිල්හානිපෙරෙරා
@දිල්හානිපෙරෙරා 5 жыл бұрын
ආදරේ විරහව විදින්න පුලුවන් සිංදුවක් ආදරේයි හැමදාම
@LAStlyliga
@LAStlyliga 2 ай бұрын
✌️👌
@chandrafernando6428
@chandrafernando6428 4 жыл бұрын
ලස්සනයි කතා සුහ පැතුම් බුදු සරනයි
@dananjayamaldeniya6743
@dananjayamaldeniya6743 9 ай бұрын
මෙි සිංදු තවත් කාලයක් පවතිවා ඒ තරමි මිහිරි ගිිත
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 5 ай бұрын
❤❤❤ 😢😢 oyata why ? U & your family bs god bless ❤❤❤❤
@nalidissanayaka9614
@nalidissanayaka9614 26 күн бұрын
Nuwan suwa lebewa soduru gayakayanani
@danushkavitharana6262
@danushkavitharana6262 3 жыл бұрын
❤ ටම ගිත ගායනා කරාට පින්
@sujatharohini3949
@sujatharohini3949 2 жыл бұрын
නියමයි යාලුවෙිි හරිමසුන්දරයි ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න ඔයාටඋපරිම සහයෝගය දුන්නා ❤❤❤❤❤❤👍👍
@podimanikesenavirathna4682
@podimanikesenavirathna4682 2 жыл бұрын
Mama pattama asai parana songs walata. Ewage theruma maarama lokekata apiwa geniyanawa. Puduma rasayak tyenne
@ජීවක
@ජීවක 2 жыл бұрын
අවසර නැතිවීම නිසාම ජීවිතය කුමක්දැයි අවබෝධ කරගැනීමේ මග පෑදිනි,,.ඒත් හැම භවයකම ප්‍රාර්ථනා කරන්න තරම් බොලඳ නොවෙමි,,..ඒ ගේහසිත ප්‍රේමය සසරින් එතෙර වීමට ඇති ප්‍රධානම බාධකය නිසාය,,.
@manjulakumaraalwis
@manjulakumaraalwis Жыл бұрын
මතකයි අතීතය සොදුරු ආසයි යන්නට අතීතය සොදුරු ❤❤❤
@chanukalakmali9241
@chanukalakmali9241 3 жыл бұрын
Brawo...... From Greece.... Good luck
@shakiedirisinghe1420
@shakiedirisinghe1420 Жыл бұрын
What a great song. I love it.
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 7 ай бұрын
ලස්සන ගිතයක් 😊
@anuradhakrishanthi7537
@anuradhakrishanthi7537 3 ай бұрын
මෙම තමයි සිංදු කියන ඒවා
@kanchanachandrasiri1799
@kanchanachandrasiri1799 4 ай бұрын
Lassana widinna puluwan sinduwak
@lalithapriyangani688
@lalithapriyangani688 3 жыл бұрын
ලස්සන සින්දුවක්
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 2 ай бұрын
verybeautiful sinhala miltan song thanks myfavourite
@shanthajayasingha9940
@shanthajayasingha9940 4 жыл бұрын
Really beautiful song unforgetable memores.fresh in the heart.
@Mrනුවා
@Mrනුවා Жыл бұрын
මගේ ආසම ගායකයා Rest in place 😢❤
@rupikakumari149
@rupikakumari149 2 жыл бұрын
ඔබතුමාට බුදු සරනයි දෙව් පිහිටයි
@lasanthapiyal92
@lasanthapiyal92 4 жыл бұрын
සිංදු තියෙනවා ආත්මෙම ගලවගෙන යන!
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 5 ай бұрын
❤❤❤ a komada ahema wine l want to meet u after l will tell kawda ahema kale ❤❤❤ oyata
@SujeewaRajapaksha-w6r
@SujeewaRajapaksha-w6r Жыл бұрын
Hithaganna bari katahadak❤
@ckarunanayake5494
@ckarunanayake5494 3 жыл бұрын
In the soul for all life.... so true in my Whole life....
@mohamedfaizal3335
@mohamedfaizal3335 7 сағат бұрын
Kandulu aranaka thank vemi
@Siyanisrilakl
@Siyanisrilakl 8 ай бұрын
ඒ... ආදරේ.... කාගෙවත්.... අතක්... ගන්න.... අවසර.... නැහැ..... සදු... නෝනා... කෙනෙක්... ඉන්න වා... ලස්සනයි.... මේ... පැ ත් තෙ... ලස්සනයි... නැහැ... කියලා... දා ල... ගියා...... සුදු..... හරි... ආදරේ යි ලු... දෙන්න ට.... ජේසු... පිහිටයි
@krishandm93
@krishandm93 2 жыл бұрын
Eka ettha machan
@yasodaraparasthu7591
@yasodaraparasthu7591 5 ай бұрын
Aasama katahada....❤️
@piyumalwijesingha8977
@piyumalwijesingha8977 Жыл бұрын
2023 අහන අය නැද්ද ♥️
@YAKUZA_404
@YAKUZA_404 Жыл бұрын
😌❤
@sajithlk2930
@sajithlk2930 2 жыл бұрын
200 මගෙන් 😊
@pando3005
@pando3005 6 ай бұрын
පිස්සු හැදෙනවා......😢😢😢
@com-tp1ex
@com-tp1ex Жыл бұрын
යලිත් මෙවන් ගායනයක් කවදා අසන්නද ?🥺
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Hama bhawayakadima...oba magei...RSN aiyya . oba ansatu nowee hamu una nam ..❤👈
@rangaprasad4603
@rangaprasad4603 Жыл бұрын
ඔරිජිනල් පසුබිම් සංගීතය තියෙන ගීතය අහන්න,මීට වඩා ලස්සනයි.
@JagathArunasiri-p9m
@JagathArunasiri-p9m 10 ай бұрын
මමත් ආසම සිංදු.මගෙ ප්‍රියතම ගායකයා
@Aqjxv
@Aqjxv 2 жыл бұрын
Love it ❤️💫
@Janaka4208
@Janaka4208 Жыл бұрын
පරණ සිංදු වලට පුදුම ලෙස ඇබ්බැහි උනෙමි. 2000 න් පස්සෙ එකෙක්. 🥺
@DinukaOkshan
@DinukaOkshan Жыл бұрын
2000pase awun kiyan apa apita minissu😢😢😢
@Kandy-l4r
@Kandy-l4r 2 жыл бұрын
දීර්ඝායුස ලෙබේවා මිල්ටන් අය්යේ
@AnasAnas-mb3jz
@AnasAnas-mb3jz 4 жыл бұрын
Kematima gayakayage kematima sinduwak❤️❤️😍😍
@lakshmankumara1065
@lakshmankumara1065 8 ай бұрын
❤yes 💯 machan
@MrAnsarahamed
@MrAnsarahamed 4 жыл бұрын
I'm from india I like this song..
@T1P2Fdo
@T1P2Fdo 2 жыл бұрын
මෙම ගීතයෙහි සංගීතය (music) එහි මුල් (original) සංගීතය නොවේ. ☹️☹️
@DLwickzz
@DLwickzz 3 ай бұрын
ඔව් මේ සන්ෆලවර් සමඟ මිල්ටන් ඇල්බම් එකේ එක.
@navinduchathuranga6909
@navinduchathuranga6909 9 ай бұрын
Ado මෙවා nathi වෙන්න හොඳ නෑ මෙන්න මේ සිංදු thanikarama ජීවිතය ban දැන් සිංදු වල yatharthaya bol
@ahamedshanawazhassen5894
@ahamedshanawazhassen5894 Жыл бұрын
Best song for ever never die❤
@caylie4020
@caylie4020 Жыл бұрын
Dan tiyenney sindu neme kathandara.
@KamalWijesekara-z2n
@KamalWijesekara-z2n Ай бұрын
Beautiful song ❤❤❤❤❤❤
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
IT IS VERY FEMOUS SONG
@සසිදු-ඨ4ස
@සසිදු-ඨ4ස 3 жыл бұрын
Very beautiful song
@jayasuriyahemantha1964
@jayasuriyahemantha1964 4 жыл бұрын
milton edaa geyuu geetha adatath rasawath..
@DCSDeSilva-f4n
@DCSDeSilva-f4n 18 күн бұрын
Very nice
@nethmipunsara7909
@nethmipunsara7909 2 жыл бұрын
විරහවේ වේදනාව ....
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
I LIKE THIS SONG
@smusic677
@smusic677 11 ай бұрын
Attada.karanna tiyena dahajara weda okkoma karala awasara netilu.ane ubage hulagak wath apa.aprasannai
@fernandobuddhika6664
@fernandobuddhika6664 5 жыл бұрын
විරහවේ සොදුරු බව
@Siyanisrilakl
@Siyanisrilakl 8 ай бұрын
මට‍....... ඒවගේ.... ආදරේ යක්.... මේ... බ්සවෙත්.... එන... බවේත්..... එපා.... ව් ද වන්න.... බැ හැ
@maneldehigaspitiya1916
@maneldehigaspitiya1916 4 жыл бұрын
Puduma lassana sinduwak tharuna kale edanma-- ahanawa thamath akale- wagema- rasa vidinawa... May wage hadawathata kathakarana sindu- dan- koheda.Ada kale sindu maralathoni deela ka gahanawa vitharai..
@theresagunasekera3482
@theresagunasekera3482 3 жыл бұрын
Very nice song I like it very much 😊
@janithanilanthi3400
@janithanilanthi3400 Жыл бұрын
Congratulations 🎉
@thimoshaandthimoshi762
@thimoshaandthimoshi762 3 жыл бұрын
මරූ
@Thilum
@Thilum 3 жыл бұрын
Besa palanewa💝💪🏽
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 476 М.
IWURU THALA - ඉවුරු තලා
3:28
Ananda Thewarapperuma
Рет қаралды 3,9 МЛН